මර්ගඵලලාභි වහන්සේගේ මේ ධර්ම දේශනාව අවසන් වනතුරු ඇසුවොත් ඔබ සොවන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 113

  • @thusitharathnalalithesamar3014
    @thusitharathnalalithesamar3014 4 หลายเดือนก่อน +1

    බුදු රජාණන් වහන්සේගේ මුව මඩලෙන් උපන් මහා කාශප රහත් වහන්සේගෙන් පැවත එන උතුම් වූ මහා සඟ රත්නයට නමස්කාර වේවා.. 🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @nirmalagamage8999
    @nirmalagamage8999 หลายเดือนก่อน +1

    සම්බුදු සසුන චිරාත් කාලයක් බැබළෙමින් ම පවතීවා 🛐🛐🛐

  • @swarnapaligunasekere7618
    @swarnapaligunasekere7618 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි පීන්වත් ස්වමින් වහන්ස ඔබගෙ සරල දෙසුම මනාව පැහැදිලි යි දිවි ගමනෙ අවසන් අවදියෙ මෙවන් ආයුර්න් බුදුපියාණන් වහන්සේ නිවැරදි වු උතුම් දහම අසා පිලිපැද සතර අපායෙන් මිදෙන්නට කටයුතු කරන්නට ලැබනෙ මා කල පෙර පිනකටමයි

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h 13 วันที่ผ่านมา +1

    Buddha puththan namami! ! ! 🙏🙏🙏Niwanatama Paramithawakma Weewa! ! ! 💐💐💐Siyaluma sathwayo nibbana paramasukayen sukithathara wethwa! ! ! 🙏🙏🙏

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er 11 หลายเดือนก่อน +8

    මේ උතුමන් වහන්සෙගෙ බන විතරයි අපි අහන්නෙ
    අවෘදු ගානාක් පන්ච උපාදානස් කන්දයත් එක්කයි අපි ජිවත් උනේ
    දෙන්
    පෙය 5 විතර උපාදානස් කන්දයක් එක්ක ජිවත් වෙනව
    හදිසියෙම මතක් වෙනව දර්මය
    ආයෙත්. සිහියෙන් ඉන්නව විනඩි ගානක්
    ආයෙ අමතක වෙනව
    ඒ විනඩි 5 හරි සිහොයෙන් ඉන්නෙ මේ උතිමාගෙ පහදා දීම නිසයි
    🎉

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน +2

    සිතේ ඇති බොහොමයක් ගැටලු විසදා ගත්තා උතුම් හිමියනි සත්‍ය වැටහෙනවා උතුම් හිමියනි දෙපා වන්දනා කරමි දීර්ගායුශ වේවා 🌼🌼🌻🌻🌷🌸🌹💐💐🏵️🏵️

  • @malijayaruwan2802
    @malijayaruwan2802 11 หลายเดือนก่อน +10

    පින් වන්ත ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ireshajayasundara323
    @ireshajayasundara323 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...
    දීර්ඝායුෂ ලැබේවා

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 10 หลายเดือนก่อน +3

    ආර්යයන් වහන්සේ දෙසනා කරන දර්මය ඉතාම අර්තවත්
    ඉතාම පැහැදිලි ලෙස දෙසනා කිරිමක් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @buddhiherath20
    @buddhiherath20 6 หลายเดือนก่อน +2

    උතුම් වූ නිර්වානය මෙලොව සිටිනා සියලු සත්වයන්ට අවබෝධ වේවා...

  • @DineshSamaraweera
    @DineshSamaraweera 10 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ බොහෝ පිං ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน +6

    පින්වත් ආර්ය උත්තමයන්ට මාගේ නමස්කාරය වේවා.
    🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @usermannim1234
    @usermannim1234 11 หลายเดือนก่อน +10

    ආශ්චර්‍ය්යි .!
    මේ බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමි !
    පූජා වේවා !
    🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +6

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze 11 หลายเดือนก่อน +5

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 බුදු සරණයි 🌷🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @samanthanilmini229
    @samanthanilmini229 10 หลายเดือนก่อน +3

    පින්වත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @user-zt7mr8wb1q
    @user-zt7mr8wb1q 11 หลายเดือนก่อน +4

    ☸☸☸ යන මග පැහැදිලියි .👍🙏🙏🙏

  • @malikaperera5977
    @malikaperera5977 11 หลายเดือนก่อน +4

    ස්වාමින්වහන්සේ ට උතුම් පරිනිර්වාණය ක්ම වේවා !

  • @bmethsarajayasekara72
    @bmethsarajayasekara72 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!🙏🙏🙏

  • @LathaJayawardana-qj2en
    @LathaJayawardana-qj2en 11 หลายเดือนก่อน +3

    සාදු.සාදු.මාගේ.නමස්කාරය.වෙවා

  • @chethyabimali6025
    @chethyabimali6025 10 หลายเดือนก่อน +2

    මේ ස්වාමීන්වහන්සේ දේශනා තව තව අපිට අහන්න සලසන්න. ගොඩාක් පින්.

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 11 หลายเดือนก่อน +20

    මේ උතුම් මග අපට කියාදෙන උන් වහන්සේට බොහෝමයක් පින් අනිත් උදව් කරන සැම දෙනාටම තෙරුවන් සරනයි❤❤

    • @UpulNishantha-rc9wh
      @UpulNishantha-rc9wh 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @m.t.hamarasinghe1108
      @m.t.hamarasinghe1108 10 หลายเดือนก่อน

    • @dayawathimenike408
      @dayawathimenike408 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dammikachandani771
    @dammikachandani771 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 4 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🙏🙏🙏🙏තෙරුවන් සරනයි සියලු දෙනාට

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน +4

    උතුම් ධර්මාවබෝධය ලැබේවා!!!

  • @swarnapaligunasekere7618
    @swarnapaligunasekere7618 10 หลายเดือนก่อน +1

    මහත්මයා මිලග දෙසුම අසන්නට නොඉවසිල්ලෙන් බලා සිටිමු ඔබට තෙරුවන් සරණ්‍යි

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 9 หลายเดือนก่อน +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @yamunapeiris1791
    @yamunapeiris1791 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸

  • @Sugatho
    @Sugatho 11 หลายเดือนก่อน +3

    ගරු Swaminwansa ta Maga Uthum නමස්කාර ya Wawa TharuwanSaranai 🌹🙏 Sadu Sadu Sadu pina Wepak🌹🙏,,,Ma Swaminwansa wada Seitina Thana Danna පින්වත් kanak Westhara Danna Darmaya Asu Seyaluma Danatama යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 11 หลายเดือนก่อน +2

    ආර්‍රයන් වහන්සේ ට අපගෙ නමස්කාර ය කරමු නමස්කාර ය වෙවා

  • @pathumikumarika6849
    @pathumikumarika6849 11 หลายเดือนก่อน +2

    Aryan wahanseta mage namskaraya wewa me gauthama sambudda sasanayedima ithamath nuduru bawayakadi uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏🙏

  • @grankumara2101
    @grankumara2101 11 หลายเดือนก่อน +4

    බොහොම පිං ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ දේශනා ඤාණවන්තයන්ටමයි වටින්නෙ ප්‍රථිපලයක් ලබාගන්න පුලුවන් ධර්මය අවබෝධ කරගන්න පුලුවන්.සිතේ අදුරට ආලෝකයක් ඔබ වහන්සේ.මගේ නිතරම ප්‍රාර්ථනාව ඔබ වහන්සේ වැනි උත්තමයන් සම්මුඛ වේවා කියා.ඔබ වහන්සේ ඇසුරැ කරන පෙර පිං ඇති ඤාණවන්තයන්ට මාර්ගපලයක් ලබාගන්න පුලුවන්. ඒ වාසනාව මට උදාවේවා.මේ සිතින් සතර ඉරියවුවේදීම විපස්සනාවෙන් බැලිය යතුමයි පුරැදු කළ යුතුමයි එය සැබෑම සත්‍යයි.තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 9 หลายเดือนก่อน +2

    ඥාණංඋදපාදි චක්කුං උදපාදි අලෝකෝ උදපාදි සාදු සාදු සාදු෴

  • @kusumyapa1700
    @kusumyapa1700 11 หลายเดือนก่อน +5

    උතුම් පරම සත්‍ය සරලව දේශනා කරන එක වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @manojruwan4244
    @manojruwan4244 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මතු බුදුවේවා...සාදු සාදු සාදු

  • @chandrabandara1656
    @chandrabandara1656 11 หลายเดือนก่อน +1

    Ashriyayi Swamini Ashriyayi Swamini. Oba Wahanseta Namaskara Wewa

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🙏🙏🙏 obawahansege ta boho pin ath path wewa🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🌻🌻🌻

  • @indraniherath3266
    @indraniherath3266 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🦶❤

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 หลายเดือนก่อน

    අහපු,අහපු,කෙනා,සොවහන්,සතර,මහ,නිධානයක්,පහල,,වෙලා,සර්ධාවක්,මොලයක්, ඕනැ නෑ,මාතෘකාවෙ,හැටියට,සාදු,කියමූ,පෙරලෙමු,වැදවැටෙමු,නිවන්්යමු,ධර්ම, දේ සනාව,නමි,වටිනවා

    • @nawatime_titha
      @nawatime_titha 9 หลายเดือนก่อน

      හරියට අහගත්තානම් සෝවාන්ම තමයි ... 🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @harshaw4290
    @harshaw4290 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ❤

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 11 หลายเดือนก่อน +12

    අනේ සාධු සාධු සාධු 🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වේවා !අපිට තිබෙන්නේ මේ සම්පතයි🌻🌻🌻🙏🙏🙏

    • @SriyaniFernando-mr8fd
      @SriyaniFernando-mr8fd 11 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @SamawathiJayasundara
      @SamawathiJayasundara 10 หลายเดือนก่อน

      ​@@SriyaniFernando-mr8fd😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv 11 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m 11 หลายเดือนก่อน +1

    Theruwan saranai aryan obawahaseta dhirgayusha labewa 🙏🙏🙏❤️❤️❤️

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 11 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu! Namaskara wewa oba wahanseta me swamin wahanse darmaya desana karanne kohi sitada apatatj ya haki thanak nam kiyanna pin sidu wewi

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 5 หลายเดือนก่อน

    ❤🙏💙🙏💛🙏🧡🙏💚

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏Sadu Sadu Sadu

  • @lalaniks4289
    @lalaniks4289 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹❤️

  • @sumiththushara182
    @sumiththushara182 11 หลายเดือนก่อน

    WaharakA hamuduruwange bana ahanna

  • @srimathisilva6770
    @srimathisilva6770 11 หลายเดือนก่อน +2

    🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @somapalakuruppu6307
    @somapalakuruppu6307 11 หลายเดือนก่อน +1

    මීවනපලානේ හිමියන් ගේ ධර්මදේශනා ශ්‍රවනය කරන්න.

  • @JayasinPathiranageNandaw-sc6pt
    @JayasinPathiranageNandaw-sc6pt 11 หลายเดือนก่อน +2

    1

  • @DileepaRasanjana
    @DileepaRasanjana 11 หลายเดือนก่อน +1

    සිත දකින්න සිහිය වැඩි දියුණු කළ යුතුයි .රේනුකානේ හාමුදුරුවන්ගේ පොත්,නිහඬ අරණ youtube,facebook එකේ තියනවා ,මේ මොහොතේ අබිරහස facebook group එකේ ,තිතගල්ලේ හාමුදුරුවෝ මේ ඔක්කොම කියන්නෙ සතර සතිපට්ඨානය ගැන🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 9 หลายเดือนก่อน

      ඔබට එය වැටහීගියානම් සිහිය පවත්වා ගන්න..❤❤❤❤

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @tharangakumara2392
    @tharangakumara2392 11 หลายเดือนก่อน +1

    සදහම් පණිවිඩය තේරුම් ගියා

  • @nimalshantha340
    @nimalshantha340 11 หลายเดือนก่อน

    sadu.sadu.sadu

  • @user-nt9lh4yv7r
    @user-nt9lh4yv7r 11 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @malindadesilva3217
    @malindadesilva3217 11 หลายเดือนก่อน

    Wobawahansa deasanakala akarayata me yogacharaya ta prajanathi wiya ..anithiya awabodaya karagathimi niwana athdutuwemi .

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 4 หลายเดือนก่อน

    Sasarin etherawemata uwamana ayata me dahama Monatharam upakarayakda. I saadu, saadu, saadu

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 11 หลายเดือนก่อน

    Sadu sadu Thwa darma deshnwak danne kawadda . ada puluwannm ekak dannko dankm balgena inne

  • @gayanianu656
    @gayanianu656 11 หลายเดือนก่อน

    Darrmya asena wita denena satuta mepamani kese kiyannada🙏🙏🙏

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 11 หลายเดือนก่อน

    Ane me dahama ahnnna dena siyalu dena me sasarin nidhas vewa. mehma dahamak nam ahala na. thwa darama deshanwak dannko

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 11 หลายเดือนก่อน

    🪔🌷🙏🏼🧎🫧🫧🛶

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 11 หลายเดือนก่อน

    Ane ai oba vahanse indiyave budun kiyala kiyanne eka vachi sankarayak neda ehenam nibana vahenava neda paw oba vahanse

  • @sddh4621
    @sddh4621 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි! පින්වත් මහත්මයා, ඌරයි , ගැරඩියයි,ගෙම්බගෙයි කථාව පේතවත්ථු විමානවත්ථු බලන්න කියලා කිව්වට එහි නැ.අපිට මුලාශ්‍රය හොයාගන්න උදව් කරන්න..

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  11 หลายเดือนก่อน

      wajerama wasi dikwelle mahinda himiyen rachitha karma vipaka kiyena potha 46 wane pita oya kathawa pehadiliye thiyenawa

    • @grankumara2101
      @grankumara2101 11 หลายเดือนก่อน

      ​@@SathyaAwabodhayaතෙරැවන් සරණයි

    • @menikesamararathne4550
      @menikesamararathne4550 11 หลายเดือนก่อน

      මේ ස්වාමීන්වහන්සේ ගැන විස්තරයක් දැනගන්න කැමතියි. මේ වැඩසටහන් ගැන දැනගන්නේ කොහොමද? සහභාගීවෙන්නේ කොහොමද?

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  10 หลายเดือนก่อน

      0767568453 katha karanna@@menikesamararathne4550

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z 2 หลายเดือนก่อน

    මගඵල ලාභී අය රහත් කියන්නෙ නෑනෙ ...අරිහත් විය යුතයි...මීවනපලානෙ අරිහත් උතුමාණන්ගෙන්බණ අහන අයට තේරුම් කර දෙනව..

  • @Viwidha
    @Viwidha 11 หลายเดือนก่อน +26

    බුදු රජාණන් වහන්සේගේ මුව මඩලෙන් උපන් මහා කාශප රහත් වහන්සේගෙන් පැවත එන උතුම් වූ මහා සඟ රත්නයට නමස්කාර වේවා.. 🙏

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 7 หลายเดือนก่อน +2

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 9 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @geethadharmaratne259
    @geethadharmaratne259 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamyaMapa
    @RamyaMapa 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @janakafonseka8772
    @janakafonseka8772 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 11 หลายเดือนก่อน

    🙏🙏🙏