අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ඇසුරෙන් 60 නමක් ලේ වමනය දැමිම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @stationhits8180
    @stationhits8180 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 10 หลายเดือนก่อน +2

    ආශ්චර්යයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස .ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු

  • @NirmalaGamage-f2q
    @NirmalaGamage-f2q 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට අපගෙ නමස්කාරය වෙවා

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 28 วันที่ผ่านมา

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.සසර දුකින් අප මුදවා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මා ගේ පාද නමස්කාර වේවා.

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว +1

    ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +5

    අහන්න අහන්න නිවි නිවි යන ආස්චර්ය්‍යවත් ශ්‍රී සද්ධර්මය .දහස්වතාවක් ඇහුවත් අහන්නම හිතෙන සත්‍ය ධර්මය දේශනා කරන ආර්යන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...තෙරැවන් සරණයි

  • @LilanMinuri
    @LilanMinuri ปีที่แล้ว +9

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ!!! 🙏🙏🙏ඔබ වහන්සේ දේශනා කරන පිරිසිදු දහමත්, සසර බිය ඇති කරවන කතා වස්තුන්, සිහිය පැවැත්වීමට බොහෝ උපකාර වෙනවා. 🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +5

    අසරණ සියලු සත්ත්වයන්ටම මේ සද්දර්මය ඇසේවා ඇසේවා ඇසේවා උතුම් හිමියනි ඔබ වහන්සේට වන්දනා කරමි ඔබ වහන්සෙ නිවී සැනසේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌷🌻🌻🌼🌼

  • @SadhahamKanishka
    @SadhahamKanishka ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +6

    ආශ්චර්‍යයි .
    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව පූජා කරමි !
    පූජා වේවා !
    🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ගේ දේශනාව ක් එන තුරු බලාපොරොත්තු වෙන් සිට්යෙමි🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻නිවන් සුවයම වේවා 🙏🙏🙏🙏

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @thushariwanigasuriya
    @thushariwanigasuriya 22 ชั่วโมงที่ผ่านมา

    sadu sadu pinwath swamin wahanseta niduk nirogi sapa labewaa

  • @sujeewasilva4533
    @sujeewasilva4533 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....👃👃👃

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +8

    කණට mee pany දැම්මා wage ඔබ වහන්සේ ගෙ desawa නිදුක් නිරෝගී සුව ය ලැබේවා obwahanseta...........🎉🎉🎉

  • @lankaDesilva-k8y
    @lankaDesilva-k8y ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    මේ දහම් පද තව තවත් අහන්නට ලැබේවා!!!! ආශ්චර්යයි.
    තෙරුවන් සරණයි!!!

    • @RANJITH-cs1we
      @RANJITH-cs1we 11 หลายเดือนก่อน

      Mata me svamen wahansege t.p bomber eka Mata evanna obata pin

  • @dammikachandani771
    @dammikachandani771 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 9 หลายเดือนก่อน +1

    Hamadamth aluth widiyata dharma karunu penwana obawahanseta namaskara wewa

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 8 หลายเดือนก่อน +1

    Sadu sadu obawahanse nivimenma senasimama lebewa

  • @nelomimadhushani7172
    @nelomimadhushani7172 2 หลายเดือนก่อน

    සාධූ! සාධු! සධූ!!!
    දැන් තමයි හරියට ම සසර බය දැනෙන්නේ.
    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස.

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm ปีที่แล้ว +2

    sadu ..sadu..sadu...oba wahanseta mama namaskara karami...sadu..sadu..sadu...

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @madhudil8039
    @madhudil8039 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +3

    Theruwan aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai obawahanseta

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 7 หลายเดือนก่อน +1

    සිතේ උපන් කෙළෙස් ඉබේට නිරෝධයට පත් නොවේ. පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කෙළෙස් සමුදය වන ආකාරයයි. කෙළෙස් සමුදය වන ආකාරය විග්‍රහ කරදුන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එසේ දේශනා කලේ සත්‍යයක්මයි කියා අවබෝධ වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. එය සත්‍ය ඥාණය පහළ වීමයි. පටිච්ච සමුප්පාද නිරෝධය යනු අවිද්‍යාවෙන් තණ්හාවෙන් සකස් වන සංඛාර අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණයෙන් නිරුද්ධ වන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන එම කෙළෙස් නිරෝධය පිනිස කරන කාර්‍යයයි. හෙවත් කෘත්‍ය ඥාණය පහළ වීමයි. කළ්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය පර ප්‍රත්‍ය ලෙස ලැබුනොත් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව තමන් තුළින් කළ හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. නිකම්ම ඇති වී නැති වෙනවා නම් නිවන් පූර්ණය කෙතරම් පහසුද? කෙළෙස් ප්‍රහාණය පිනිස අමුතුවෙන් කළ යුතු කාර්‍යයක් නැහැ නේද ?

  • @HiraniDammika
    @HiraniDammika ปีที่แล้ว +2

    Sadu sadu sadu pehedili una swameen wahansa

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 ปีที่แล้ว

    Kawru hari me arihathun wahansege nama kiyanna. Theruwan saranai.

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +4

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ දේශනාවකට සහබාගි වෙන්නේ කොහොමද? තෙරැවන් සරනය්

  • @garusinghekusum769
    @garusinghekusum769 ปีที่แล้ว +2

    Sadu ! Sadu ! sadu !!!

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +1

    අනෙ කොහෙද මේබවනා වැඩ සටහන තියෙන්නේ ගොඩක් පින් එය කියන්න

  • @rukitiranayake2433
    @rukitiranayake2433 ปีที่แล้ว +3

    Would like to know the name of this Bante and where he is residing . What a wonderful way of teaching how to understand the dhamma.

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 8 หลายเดือนก่อน

    💛🙏💙🙏❤️🙏💚🙏🧡

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    🙏🙏🙏🌻🌻🌻

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේශනා අහනකොට, සමාධියට වගේ, මගේ උගුර කට හිරවෙලා වගේ ඇඩෙනවා කදුළු එනවා බොහොම අමාරුවෙන් හිරකරගෙන ඉන්නවා එහෙම වෙන්නේ මමත්වය නිසාද පහදා දෙන්න tell no එක දුන්නොත් වඩා හොඳයි පිටරට ඉන්නෙ මම

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +3

    Me bana kiyanne කොහෙද theruwan saranay 🎉🎉🎉

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @කසුන්ජයසූරිය
    @කසුන්ජයසූරිය ปีที่แล้ว +2

    මේ ස්වාමීන්වහන්සේ ගේ දේශනා වකට සම්බන්ධ වන්න පුලුවන්ද

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว +1

    අග්නි කන්දෙරපම සූත්‍රය ඇසුරෙන් 60 නමක් ලේ වමනය දැමිම.
    th-cam.com/video/HX9WL3YVmZM/w-d-xo.html

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Nissarani2010
    @Nissarani2010 ปีที่แล้ว +1

    අග්ගික්ඛන්ධෝපම සුත්ත
    නිවැරදි මාතෘකා, යොදන්න.

  • @samanthithisera9610
    @samanthithisera9610 ปีที่แล้ว +2

    SADU...SADU...SADU...🙏🙏🙏

  • @kumarigunawardana598
    @kumarigunawardana598 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @yasanthamapatuna1845
    @yasanthamapatuna1845 ปีที่แล้ว

    යන්කින්චි සමුදය දම්මන්
    සබ්බත්තන් නිරෝද දම්මන්

  • @nishanthabandara5013
    @nishanthabandara5013 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว +1

    Ane.apata.dhonapatha weda satahan ewanna

  • @menikranaweera7270
    @menikranaweera7270 ปีที่แล้ว

    ස්වාමීනි මා විවාහ වී ජිවත් විමට සිදු වී ඇත්තේ මාහට වන්චා කරන , මාහට අධික ලෙස වෛර කරන පුද්ගල යකු සමගය. බොහෝ ප්‍රශ්න ඇතත් මාහට දරුවා නිසා මෙතනින් යාමටද නොහැකිය . දරුවා ද ඉගෙනිමට උනන්දුවක් නැත. මා කියන දේ පිළි ගන්නේ ද නැත. මෙම ගෙදරම සිට මා හට , ධර්ම මාර්ගය අවබෝධ කර ගන්නා ආකාරය පහදා දෙන්න .

  • @susilchan7326
    @susilchan7326 ปีที่แล้ว

    Sama dema nathi vi etha.eheth hodama de hamu vi etha.enam dharmayai.....prasna walin miriki sitina e ama dora vieara karanna.samara ayata daka ho sanahannata awasara...siyalu sathwayo sanasem wa..

  • @sddh4621
    @sddh4621 ปีที่แล้ว +3

    මේ පින්වත් ස්වාමින් වහන්සේ කවුද? උන්වහන්සේගේ නම? වැඩ සිටින්නෙ කොහිද? අනේ කවුරැහරි කියන්න..

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +4

      ohoma dahama ahannako welawata samin wahanse welawata hamuwevi

    • @ramyaekanayake2933
      @ramyaekanayake2933 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว +1

    Monawada e dhina pata wedasatahan yana chanal

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว +1

    Awrudu 10 k bana ahuwa
    me wage therun ne

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว +2

    ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadi sadu sadu

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว

    අග්නි කන්දෙරපම සූත්‍රය ඇසුරෙන් 60 නමක් ලේ වමනය දැමිම.
    th-cam.com/video/HX9WL3YVmZM/w-d-xo.html

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว

    ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว

    ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mudithanandana-fu5vs
    @mudithanandana-fu5vs ปีที่แล้ว

    🙏🙏🙏

  • @malithpriyamantha3177
    @malithpriyamantha3177 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏