Sathya Awabodhaya
Sathya Awabodhaya
  • 66
  • 715 022
නිවනට යන කෙටි මග සරල සිංහල බසින් බුද්ධිමත් ප්‍රඥාවන්ත අයට පමණයි
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
-----------------------------------------------------------------------------------
WhatsApp +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
Tel - +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
-----------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------
WhatsApp ( ගාමිණී විතානආරච්චි )
wa.link/1o0tyq
-----------------------------------------------------
#niwanmaga,#budubanasinhala,#darmaya
มุมมอง: 516

วีดีโอ

චතුරාර්ය සත්‍යය තමා තුළින් දකින්න පුළුවන් ද#darmaya
มุมมอง 1.3K5 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
දුක්ඛ සමුදය නිරෝධ වන්නේ මෙහෙමයි.
มุมมอง 2.8K5 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
බුදුන් වහන්සේ හෙළ භාෂාවෙන් දේශනා කර අතිදුර්ලභ ධර්ම දේශනාව.
มุมมอง 1.8K6 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
සෝවාන් වූ පුද්ගලයෙක් හඳුනා ගන්නේ මෙහෙමයි.
มุมมอง 7K7 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
සංඝභේදයේ භයානක විපාක ගැන කියවන මාර්ගඵලලාභියෙකුගේ ධර්ම දේශනාව.
มุมมอง 1.6K8 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
නිවන් මග ඉලක්ක කර ගත් විදර්ශනා භාවනා වැඩසටහන මාර්තු අවිස්සාවේල්ලේදී.
มุมมอง 8448 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
අරියතුන්වහන්සේ විදර්ශනා භාවන වැඩසටහනට සහභාගි වන්න අවස්ථාව.Tel 077-4065488
มุมมอง 1K9 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
ඔබට ධර්ම අවබෝධය ලබාගන්න බැරිවෙන්න හේතුව
มุมมอง 5K9 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
අරමුණු නැති තැන නිවනට යන පාර මෙන්න. | පෝයදා ධර්ම සකච්චාවේ සමාලෝචනය.
มุมมอง 1.4K9 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
ධ්‍යානලාභි අරියතුන් වහන්සේනමක් වැඩසිටි අරණසේනාසනය.
มุมมอง 2.5K10 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
සක්කාය දිට්ඨියෙන් මිදී ඔබව සෝවාන් ඵලයට යන කෙටිමඟ.#darmaya
มุมมอง 13K10 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
2024 වර්ෂය සුභ වර්ෂයක් කරගැනීමට මේ කරුණු තුන අවබෝධ කරගත යුතුයි.#darmaya
มุมมอง 1.9K10 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
පැයකින් සෝවාන් ඵලයට පත්වූ චරිත කතාව ගැන අවසන් වනකම් අහන්න..#budubanasinhala
มุมมอง 1.7K10 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළින්ම ඔබේ සිත දකින ආකාරය.#darmaya
มุมมอง 7K11 หลายเดือนก่อน
තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය. WhatsApp 94 76 401 ...
මේ ගුණාංග තියනවනම් ඔබ ධර්මාවබෝධය ලබා ගත් කෙනෙක්.
มุมมอง 3.2K11 หลายเดือนก่อน
මේ ගුණාංග තියනවනම් ඔබ ධර්මාවබෝධය ලබා ගත් කෙනෙක්.
ඇතුලේ රූපයට උපාදාන විමෙන් සසරට වැටෙන ආකාරය.#darmaya #niwanmaga
มุมมอง 10K11 หลายเดือนก่อน
ඇතුලේ රූපයට උපාදාන විමෙන් සසරට වැටෙන ආකාරය.#darmaya #niwanmaga
සොවන්ඵලයට පත් නොවූනොත් මරණින් පසු සතර අපයටද ? | #darmaya
มุมมอง 7Kปีที่แล้ว
සොවන්ඵලයට පත් නොවූනොත් මරණින් පසු සතර අපයටද ? | #darmaya
සම්මුතිය හදාගන්නැතිව නිවනට යන්න බැහැ. සරල විග්ග්‍රහය.#darmaya
มุมมอง 1.6Kปีที่แล้ว
සම්මුතිය හදාගන්නැතිව නිවනට යන්න බැහැ. සරල විග්ග්‍රහය.#darmaya
ඇතිවන සිත නැතිවන හැටි. නිවනට යන කෙටි මග අහන්න.#darmaya
มุมมอง 15Kปีที่แล้ว
ඇතිවන සිත නැතිවන හැටි. නිවනට යන කෙටි මග අහන්න.#darmaya
කෝකාලික අර්බුද නිරයේ උපන් ආකාරය ධර්ම දේශනාව.
มุมมอง 3.9Kปีที่แล้ว
කෝකාලික අර්බුද නිරයේ උපන් ආකාරය ධර්ම දේශනාව.
අරියතුන් වහන්සේ සමඟ කරන සරල ධර්ම සාකච්චාව#darmaya #niwanmaga
มุมมอง 3.1Kปีที่แล้ว
අරියතුන් වහන්සේ සමඟ කරන සරල ධර්ම සාකච්චාව#darmaya #niwanmaga
උපාදානස්කන්දය නිවනට බාදවන ආකාරය සරල විග්ග්‍රහය
มุมมอง 2.6Kปีที่แล้ว
උපාදානස්කන්දය නිවනට බාදවන ආකාරය සරල විග්ග්‍රහය
චතුරාර්ය සත්‍යය ඔබ තුලින් දකින්නේ මෙහෙමයි.#බුදු_දහම
มุมมอง 13Kปีที่แล้ว
චතුරාර්ය සත්‍යය ඔබ තුලින් දකින්නේ මෙහෙමයි.#බුදු_දහම
ඔබට සොවන් විය හැකිද ? මෙම දේශනාවෙන් ශ්‍රවණයෙන් දැන ගන්න.#darmaya
มุมมอง 19Kปีที่แล้ว
ඔබට සොවන් විය හැකිද ? මෙම දේශනාවෙන් ශ්‍රවණයෙන් දැන ගන්න.#darmaya
පටිච්චසමුප්පාදය පිළිබඳ සරල ධර්ම සාකච්ඡාවදහම් ගැටළු වලට පිළිතුරු 01 කොටස
มุมมอง 2.7Kปีที่แล้ว
පටිච්චසමුප්පාදය පිළිබඳ සරල ධර්ම සාකච්ඡාවදහම් ගැටළු වලට පිළිතුරු 01 කොටස
මෙම දේශනාව අවසන් වනතුරු ශ්‍රවනය කළොත් ඔබ සෝවන්ඵලයෙ දොරකඩටම ළඟටම ඇවිත්.#darmaya #niwanmaga
มุมมอง 18Kปีที่แล้ว
මෙම දේශනාව අවසන් වනතුරු ශ්‍රවනය කළොත් ඔබ සෝවන්ඵලයෙ දොරකඩටම ළඟටම ඇවිත්.#darmaya #niwanmaga
දේශය ඔබේ සිතෙන් ප්‍රහාණයකරන ආකාරය. #darmaya #budubanasinhala
มุมมอง 9Kปีที่แล้ว
දේශය ඔබේ සිතෙන් ප්‍රහාණයකරන ආකාරය. #darmaya #budubanasinhala
සම්මා දිට්ඨිය තුල නිවන නැති බව පෙන්වන ධර් ම සාකච්චාව අවසන් වනකම් අහන්න.
มุมมอง 3.7Kปีที่แล้ว
සම්මා දිට්ඨිය තුල නිවන නැති බව පෙන්වන ධර් ම සාකච්චාව අවසන් වනකම් අහන්න.
දිට්ඨධම්මවේදනීය කර්ම විපාක දෙන ආකාරය පැහැදිලි කරන මාර්ගඵලලාභියෙකුගේ ධර්ම දේශනාව.#darmaya #niwan
มุมมอง 11Kปีที่แล้ว
දිට්ඨධම්මවේදනීය කර්ම විපාක දෙන ආකාරය පැහැදිලි කරන මාර්ගඵලලාභියෙකුගේ ධර්ම දේශනාව.#darmaya #niwan

ความคิดเห็น

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithaherath5427
    @samithaherath5427 วันที่ผ่านมา

    මේ ස්වාමින්වහන්සේ හමුවන්න පිලිවෙලක් කියන්න

  • @maureenwelgama559
    @maureenwelgama559 2 วันที่ผ่านมา

    Uthum sri saddharmaya jeevithayata galapa genimata upakarau supinwath arya uthumanwahanseta mage namaskaraya wewa.Sadhu sadhu sadhu.

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 2 วันที่ผ่านมา

    Oba wahanse mawa dukin mudawu seka..oba wahansege padha namankara karami..🙏🙏🙏🙏🙏

  • @indusenanayake1166
    @indusenanayake1166 3 วันที่ผ่านมา

    අරහත් වහන්සේ මෙ දේශනා තියෙන්නේ කොහෙද

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 3 วันที่ผ่านมา

    Oba wahansege padha namaskara karami🙏🙏🙏🙏🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 4 วันที่ผ่านมา

    උතුම් බුදු දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.ප්‍රමාද වී හෝ මේ දහම ඇසීමට ලැබීම මගේ පෙර පිනක් මයි.සාදු සාදු සාදු

  • @AriyarathnaAriyarathna-w5t
    @AriyarathnaAriyarathna-w5t 7 วันที่ผ่านมา

    උතුම් ගුරු දේවයන්වහන්ස ඔබතුමාට නිර්වානය අවබෝධ වේවා

  • @maureenwelgama559
    @maureenwelgama559 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @deepanidematapitiya1811
    @deepanidematapitiya1811 8 วันที่ผ่านมา

    දෙපා නැමැද. නමස්කාර කරමි. පින්වත් ස්වාමීන් වහන්ස.දීර්ඝ ආයුෂම වේවා!!!

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 9 วันที่ผ่านมา

    Oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 10 วันที่ผ่านมา

    සාධු ! සාධු !! සාධු !!!

  • @pushpagunarathna5898
    @pushpagunarathna5898 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 12 วันที่ผ่านมา

    ඉතා උතුම් දෙශනවක්,සාධු ! සාධු !! සාධු !!!

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 14 วันที่ผ่านมา

    Oba wahanseta namaskara wewa..🙏🙏🙏🙏🙏🙏🙏

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @රොනිල්
    @රොනිල් 18 วันที่ผ่านมา

    මම අවුරුදු 35 ක් දහම හෙවුව බන ඇහුව කියන්න බැරිතරම් ඔබවහන්සෙගෙ දේශනා තමයි මම මර්ග පලලාබියෙක් උනෙ මගෙ කල්යාන මිත්ත යන් වහන්සේ තියෙන්නේ මම අනන්ත සාසරෙ කරපු පිං ඔබවහන්සෙගෙ දෙපාමුල පුජවක්ම වේව සාදු සාදු සාදු ❤

  • @GunasiriPushpakumara
    @GunasiriPushpakumara 21 วันที่ผ่านมา

    Sadu sadu..

  • @Dhammasilidhammashili-hc2nx
    @Dhammasilidhammashili-hc2nx 21 วันที่ผ่านมา

    ආර්‍යන් වහන්ස අසරණමිනිසුන් සසරදුකින්නිදහස් කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවාඅ දීර්ගායුෂලැබේවා

  • @gayaniperera9825
    @gayaniperera9825 23 วันที่ผ่านมา

    🙏🌸🙏

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 24 วันที่ผ่านมา

    සාධු ! සාධු !! සාධු !!!

  • @RasikaKumari-xh5bn
    @RasikaKumari-xh5bn 26 วันที่ผ่านมา

    සාදු .සාදු ඔබ් වහන්සේ ට තෙරුව්න් සරනයි

  • @Dhammasilidhammashili-hc2nx
    @Dhammasilidhammashili-hc2nx 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

    උන්වහන්සේ කොහේද වැඩසිටින්නේ

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @nandawathinandawathi501
    @nandawathinandawathi501 หลายเดือนก่อน

    😊A

  • @KumaraKumara-i3h
    @KumaraKumara-i3h หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේගේ දහම් කරැනු හරියටම හරි , එකම තැනක ප්‍රස්නයක් එනවා, අනිත්‍ය ( ස්තිර නැති හන්ද දුක් එනවනම් , මට දදයක් තුවාලයක් හැදුනම ඒක අස්තිර නිසා සුව වුනාම සැප එනවනේ ,සියල්ලම ස්තිර නැත්නම් චතුරාර්ය සත්‍ය‍ය , ආර්ය අෂ්ඨාංගික මාර්ගය ස්තිරයිනේ , බුදු දහම හේතු නිරෝදෝ ඵල නිරෝදා ,

  • @thushariwanigasuriya
    @thushariwanigasuriya หลายเดือนก่อน

    sadu sadu pinwath swamin wahanseta niduk nirogi sapa labewaa

  • @KumaraKumara-i3h
    @KumaraKumara-i3h หลายเดือนก่อน

    🙏🙏🙏 මැදදි දහම දේසනා වෙනව

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.අප සසර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මා අනේක වාරයක් පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු

  • @muthukasun
    @muthukasun หลายเดือนก่อน

    ඉතාම පැහැදිලිව ⁣කල දේශනාවක්....🙏🙏🙏

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 หลายเดือนก่อน

    මේ ස්වාමින් වහන්සේ වැඩසිටින්නේ කොහේද ,

  • @kominizoysa6932
    @kominizoysa6932 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    ඔබ තුමා ට බොහෝම පිං සිදු වේවා.මේ වගේ ස්ථානයක් ඇති බව ලෝකයට පෙන්වීම ගැන.නිවන් අවබෝධ කර ගැනීමට පිං ඇති අයට මොන තරම් දෙයක් ද.ඔබ තුමා ට උතුම් නිවන අවබෝධ විමට මේ පින හේතු වෙවා වාසනා වේවා සාදු සාදු සාදු.තෙරුවන් සරණයි.

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l หลายเดือนก่อน

    නිවනින් නිවි සැනසේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏. නිවන් දකිනතුරා කල්‍යාණ සත්පුරුෂ ආස්රය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.ප්‍රමාද වී හෝ මේ නිර්මල බුදු දහම ඇසීමට ලැබුනේ මගේ පෙර පිනටයි.නැති නම් මේ සංසාර ගමනේ කෙලවර කොතැනදැයි මම නොදනිමි ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 หลายเดือนก่อน

    උතුමි නිවනම පූර්ණ වීම උදෙසා මේ දේශනා වේ ආනිසංශ මහනිශ වෙිවා උපනිශ වේවා පාරමමී දහමක්ම වේවා .සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌸🌸

  • @රොනිල්
    @රොනිල් หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සෙට පතන බෝදියකින් උතුම් නිර්වන දාතුව අවබොදවේව

  • @kominizoysa6932
    @kominizoysa6932 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kominizoysa6932
    @kominizoysa6932 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kominizoysa6932
    @kominizoysa6932 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    මෙකළ පහල වූ අරිහතුන් වහන්සේ.අපේ පෙර පිනට ඔබ වහන්සේ පහළ වී ඇත.සසරින් ගැලවීමට මට දහම ඇසීමට ලැබුනා සාදු සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.අප නිවන් මග දේශනා කරන ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා.අනේ මගේ පෙර පිනට මේ දහම ඇසීමට ලැබුනා සාදු සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.සසර දුකින් අප මුදවා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මා ගේ පාද නමස්කාර වේවා.

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 2 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිතුයන් වහන්සේ ඇතුළු පින්වත් පේමෙ සහ හ්‍රියාානන්ද කලණ මිතුයන් වගේම ජානක බුද්ධික මහත්වරැන්ටත් උතුමි අසිරිමත් නිවනම පුර්ණය වීමට මෙම් ධර්මදානයේ ආනිසංශ හේතු වෙිවා 🙏🌹🙏🌹🙏🌹🥣🥣🥣🥣🥣🌺🌺🌺🌺🌺

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 2 หลายเดือนก่อน

    සාධු 🙏 🌹සාධු 🙏 🌹 සාධු 🙏🌹පින්්වත් ගුරැ පියාණන් වහන්සේට උතුමි අසිරිමත් නිවනම පුර්ණය වීමට මේ ධර්ම දානය හේතු වෙිවා උපනිශ වේවා පාරම ධර්ම යක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanidematapitiya1811
    @deepanidematapitiya1811 2 หลายเดือนก่อน

    නොතේරෙන කොටසක්. ඉතා පැහැදිලිව දේශනා කල ඔබ වහන්සේට ගොඩක්ම පින්. පාද නමස්කාර කරමි.