කෙලෙස් නොදැක කෙලෙස් වලින් මිදෙන්න බැහැ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.#darmaya #niwanmaga #Sowanpalaya

ความคิดเห็น • 49

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 5 หลายเดือนก่อน +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු.කෙලෙස් හදුනාගෙන මේ ආත්මයේ නිවන් අවබෝධ කරගැනීම ට වීර්යය කරමි.

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf ปีที่แล้ว

    අරියතුන් වහන්සේට පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +8

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @indragunaratne5466
    @indragunaratne5466 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිවන් මඟ හෙළි පෙහෙළි වුනා.සැමට මේ දේශනා ඇසේවා.!!!!

  • @erangiharshani2586
    @erangiharshani2586 11 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 11 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @charletperera8815
    @charletperera8815 ปีที่แล้ว

    උතුම් ස්‍රිසද්දර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා තෙරැවන් සරණයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +1

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +2

    ආශ්චර්‍ය්යි .!
    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාරය පූජා කරමි .!
    පූජා වේවා .!
    🙏🙏🙏

  • @kominizoysa6932
    @kominizoysa6932 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @dilusadamali8646
    @dilusadamali8646 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වමින් වහන්සෙට මගෙ නමස්කරයම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 ..

  • @nirmalagamage8999
    @nirmalagamage8999 4 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤ කෙත්තං අනුත්තරං දුර්ලබේන මයාලද්දං පත්තිතුං වන්දි තුන් වරං සාරිපුත්තාදී තේරාණං ආගතංපටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං🛐🛐🛐

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +4

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...දර්මය දානය දුන් පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️

    • @chethyabimali6025
      @chethyabimali6025 ปีที่แล้ว +3

      මම සොයපු ධර්මය ලැබුණා.මට හරිම ප්‍රීතියි. ඔබ වහන්සේට මගේ ප්‍රණාමය පුදකරමි ..සාධු.සාධු.සාධු..!!!!!

    • @dliyanage1575
      @dliyanage1575 ปีที่แล้ว +1

      සත්‍ය ධර්මය මෙයයි🙏🙏🙏

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ අසත්වා....🙏🙏🙏

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo ปีที่แล้ว +1

    Sadu Sadu sadu 🙏🙏🙏 Aryan whansa

  • @NilupaJayasingha
    @NilupaJayasingha ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sugathpremathilake821
    @sugathpremathilake821 ปีที่แล้ว

    මේ දේශනාවෙ හැම වචනයකම ඉතාම වටිනා දහමක් ගැබ් වෙලා තියෙනවා .ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝද වේවා .

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 ปีที่แล้ว +2

    සාදු....සාදු....සාදු....

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +1

    කෙතරම් පැහැදිලි සුමිහිරි සත්‍ය දර්ශනයක් ද.දීර්ගායුශ වේවා දෙපා වන්දනා කරමි 🏵️🏵️💐💐🌹🌸🌷🌷🌻🌻🌼🌼

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +3

    මම බොහෝ දේ දැන ගත්තා මේ ස්වාමින් වහන්සේ දේශනා අහලා...ඔබ වහන්සේට අප්‍රමාන පින් සිදු වේවා..
    🙏🙏🙏

  • @kumaiddalena4059
    @kumaiddalena4059 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SomadasaAbeydeera-w1r
    @SomadasaAbeydeera-w1r ปีที่แล้ว +2

    Me koheda matada sahabagi wenna udau karanna

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai obawahanseta namo buddaya

  • @SamareSama
    @SamareSama ปีที่แล้ว +2

    Oda waase mnagasenna puluwanda Ee kohomada Deergayu Wewa Sadu Sadu Saduu

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @layankasnjivani9971
    @layankasnjivani9971 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🇨🇦

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 2 หลายเดือนก่อน

    🏵🙏🌺🙏🌷🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌺

  • @devikaabesinghe9405
    @devikaabesinghe9405 8 หลายเดือนก่อน

    මටත් කියන්න කෝ මේ පින්වත් තැනට යන්න පාර .

  • @mahindakumarakanda6412
    @mahindakumarakanda6412 ปีที่แล้ว +2

    මේ ගරුතර ස්වාමීන් වහන්සේගේ නම කුමක්දැයි දන්න කෙනෙක් කියන්න.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      dahama vitharak aragane obage laukika lokoththa gamana alokamath karaganna tharuwan saranaiy

  • @madhudil8039
    @madhudil8039 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nimalkularathna6368
    @nimalkularathna6368 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @thanujakumari137
    @thanujakumari137 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RenukaPriyani-mr6ln
    @RenukaPriyani-mr6ln 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 ปีที่แล้ว +1

    🙏🙏🙏