ධහමේ රහස මතු කරන අරියතුන් වහන්සේගේ ගැඹුරු ධර්ම දේශනාව. [අවසන් වන තුරු අසන්න]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 91

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน +1

    බුද්ධ දේශනා තුළින් මගේ සසර ගමන නවතාලන්නට පිහිටවූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 සාදු🙏 සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @supunsupun-fh2xk
    @supunsupun-fh2xk ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ...🙏🙏🙏
    මෙතෙක් කාලයකට ශ්‍රවණය කරන්න ලැබුණා වූ උත්තම ධර්ම දේශනයකි..
    සසර දුකින් ගැලවීමට දේශනා වූවක්මි.
    සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් මහා කරුණාවෙන් දේශනා කර මේ උතුම් වූ ශ්‍රී සත් ධර්මය සියලුම දේනාට ඇසේවා..මේ දුක්ඛිත සසරෙන් ගැලවීමට පුලුවන් වේවා ...!
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏

  • @user-qh8ci6ov3b
    @user-qh8ci6ov3b ปีที่แล้ว +11

    මෙවැනි දර්ම දෙශනා අසා සිහිය පහල කර ගැනිමට හැම දෙනාටම ශක්තිය ලැබේවා

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +2

    මේ උතුම් දේශනා දිගටම මුදාහරින්න දීර්ගායුශ වේවා 🌻🌻🌼🌸🌸🌹🌹💐💐🌷🌷🏵️🏵️

  • @clean158
    @clean158 11 หลายเดือนก่อน +4

    අතීතං නාත්ම ගම්මෙයිය නංපටික්කන්ති අනාගතං පච්චුප්පන්න යේ ධම්මං තත්‍ර තත්‍ර විපස්සී 🙏🙏🙏 සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු!

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 11 หลายเดือนก่อน +2

    ආර්යයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +16

    🙏🙏🙏🌻🌻🌻ඔබ වහන්සේ බුදු වේවා !අදත් සත්‍යය දේශනාව අහන්න සලසා දුන් න්නාට🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we ปีที่แล้ว +1

    Me darshanaya oba wahanseta awabodakaradun arahath upasakathumatada desanakarana obawahansetada namaskarawewa

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් වු ධර්ම දානයක් මැයි .
    පිංවත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා .

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 10 หลายเดือนก่อน +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +3

    රාග ද්වේශ මෝහ නිවී නිවී නිවනින් නිවී සැනසේවා...🙏

  • @user-jo9ow2yo9f
    @user-jo9ow2yo9f ปีที่แล้ว +2

    Sadu sadiu dahamen niwi sanasethwaaa

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..තෙරැවන් සරණයි අරහතුන් වහන්ස

  • @user-ph1qy5kr1o
    @user-ph1qy5kr1o ปีที่แล้ว +2

    මෙම දේශනා ඉදිරිපත් කරනඋත්තමයාට ගොඩක් ගොඩක්ම පින් සිදු වේවා

  • @Dhammasilidhammashili-hc2nx
    @Dhammasilidhammashili-hc2nx 6 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පෙනී නොපෙනි තිබුන දෙයක් මතුකර පෙන්නුවා වාගෙයි හරිම සතුටක් දැනෙනව ධර්මයේ සත්‍යය.බොහෝ පිං අයිතිවෙනව මේ දේශනාව අහන්න සැලැස්සුවට වටිනාකම විශාලයි තෙරැවන් සරණයි

  • @user-zq6jm6cl5t
    @user-zq6jm6cl5t 11 หลายเดือนก่อน +1

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 උතුම් වූ අනන්ත වූ බුදු දහම මනාව අවබෝධ කරගැනීමට අවස්ථාව සලසා දුන් පින්වත් ආර්යයන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charletperera8815
    @charletperera8815 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දේසනා වලට සජීවීව සම්බන්ධ වන්නේ කෙසේද ? ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු 🙏

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara weva uthum Arya maha sangarathnayata 🙏🙏🙏🙏🌸🌸🌸🌸💐💐💐💐💐

  • @pabuwo6049
    @pabuwo6049 ปีที่แล้ว +1

    සාඩු ..සාඩු ......සාඩු .......ඉතාමත් ඉක්මනින් මේ මිහිරි වු දර්මය අවබෝධ වෙවා ...!ඔබ වහන්සෙට මතු බුද්ධ ත්වය ල්‍රෙබෙවා...!

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnsee budu wever.

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .....දහම මනා ලෙස අවබෝධ වෙනවා ....

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +3

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว +2

    සාදු සාදු සුවාම්න් වහන්ස🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrabandara1656
    @chandrabandara1656 ปีที่แล้ว +1

    Oba Wahanseta Namaskara Wewa.

  • @srimathisilva6770
    @srimathisilva6770 11 หลายเดือนก่อน +1

    සාදු 🌺සාදු🌺 සාදු 🌺

  • @pathumikumarika6849
    @pathumikumarika6849 ปีที่แล้ว +1

    Kalyana mithryan wahanseta uthum u nirwana sampaththiya me gauthama sambudda sasanayedima awaboda wethwa 🙏🙏🙏🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🛐🛐🛐

  • @UpulNishantha-rc9wh
    @UpulNishantha-rc9wh ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 7 หลายเดือนก่อน +1

    🙏🌼

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ!!!

  • @nayanapriyanthika2717
    @nayanapriyanthika2717 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 Aryan whansa apita sathiye watahuna

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x ปีที่แล้ว +1

    Sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +3

    🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +1

    Uthum daham awabhodhaya labadun obawahanseta mage uthum namaskaraya weva sadu sadu sadu

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e ปีที่แล้ว +3

    Me 1desanavak ahanna lebunoth godama thamsi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihankumara3836
    @gihankumara3836 ปีที่แล้ว +1

    සුවාම්න් වහන්සේට මගේ නමස් කාරය වේවා.!!

  • @user-ng3ij8we2q
    @user-ng3ij8we2q ปีที่แล้ว +1

    Mata getaluwak. Thiyenawa

  • @hasithaerandi6685
    @hasithaerandi6685 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පවත්වන ස්ථානයකට සමිබන්ධ වීමට අවස්ථා ව ලබාදෙන සේක්වා!

    • @udaya7733
      @udaya7733 ปีที่แล้ว +1

      දර්මය අසමින් ඇයි අල්ල ගන්න හදන්නේ....
      අවබෝධය පමනයි අවශ්‍ය ....

    • @nawatime_titha
      @nawatime_titha 9 หลายเดือนก่อน

      @@udaya7733මමත් අල්ලාගත්තා නේ.❤❤❤

  • @user-hc5jl1zc4t
    @user-hc5jl1zc4t ปีที่แล้ว +12

    සාදු සාදු. මේ ස්වාමීන්වහන්සේ ගේ දහම් දේශනා වකට සම්බන්ධ වෙන්න පුලුවන්ද

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว +1

    සදු 🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว +1

    🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 5 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @senarathbandara2007
    @senarathbandara2007 4 หลายเดือนก่อน

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @Its_Doggie
    @Its_Doggie 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤🙏💛💛

  • @thameeradayaranga6442
    @thameeradayaranga6442 ปีที่แล้ว

    Saadu Saadu saadu

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว +1

    🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Translate to sinhala

  • @nilanipradhipa9639
    @nilanipradhipa9639 ปีที่แล้ว +1

    Me darma deshana koheda thiyenne,apitath kiyanna ko.theruwan saranai.

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 ปีที่แล้ว

    🙏 🙏 🙏 Sadu Sadu Sadu.. Mage namaskaaraya weewa obawahanseta.... Phon number eka denne am mahath pinaki

  • @wasanthiemuthunayaka8417
    @wasanthiemuthunayaka8417 ปีที่แล้ว +3

    Siyaluma sathwayanta me darmaya a asewaa

  • @inamaluwedhammauththara5373
    @inamaluwedhammauththara5373 ปีที่แล้ว +1

    Awasarai swamin wahansa.. oba wahanseta katha karanna durakathana ankayak labadenna puluwanda? Pin sidda wenawa, theruwan saranai

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg 11 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ,
    බුදුපියාණන් වහන්සේ අනිත්‍යයිල් කියලා වචනයක් දේශනා කරල නෑ නේද?
    අනෙක ඉතින් සියල්ල අනිත්‍ය නෑනෙ. උදා ..මරණය නිත්‍යයිනෙ.
    දෙශනා කරල තියෙන්නෙ,
    අනිච්චයි කියලා නේද ?
    අනිච්චයි කියන්නේ, කැමැත්ත පරිදි, පවත්වන්න ,නවත්තන්න බැහැ.කියන එකයි.
    හොයා බලනු, හිතා බලනු.
    හොදට හොයලා බලලා තීරණය කරනු

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  11 หลายเดือนก่อน

      wachana alla gan nethuwa darmaye thama thulin awaboda kara ganna

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว

    අපේ රට ගැන ඔය තරම් සතුටු විය යුතුයි නම්, ඔතනට එහා පැත්තේ නම් 500 වවුල්ලු නැවත මිනිස්සු වෙලා ඉපදුනේ බුදු හාමුදුරුවෝ පමණක් ඉන්දියාවට පන්නන්නේ ඇයි.??

    • @SenarathJayantha-yx7ne
      @SenarathJayantha-yx7ne 11 หลายเดือนก่อน

      තැන්, පුද්ගලයන්, අවස්ථාවන් සිතින්, අල්ලන්න යන්න එපා.දහම පමණක් අවබෝධ කර කරන්න.එවිට බුදුන් වහන්සේ වැඩ සිටින තැන හොදින් දැක ගැනීමට පුළුවනි.

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤

  • @chamilalasantha5606
    @chamilalasantha5606 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanhewage734
    @dilshanhewage734 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...

  • @vamfonseka421
    @vamfonseka421 9 หลายเดือนก่อน

    🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-bf9zw2ob9r
    @user-bf9zw2ob9r ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @rajaniindira5497
    @rajaniindira5497 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @malithpriyamantha3177
    @malithpriyamantha3177 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-tz2od8ep4l
    @user-tz2od8ep4l ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ol5ls4zf1k
      @user-ol5ls4zf1k 8 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 7 หลายเดือนก่อน

    🙏🙏🙏