මෙම දේශනාව අවසන් වනතුරු ශ්‍රවනය කළොත් ඔබ සෝවන්ඵලයෙ දොරකඩටම ළඟටම ඇවිත්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 89

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 หลายเดือนก่อน +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 10 หลายเดือนก่อน +2

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sudathpeiris6621
    @sudathpeiris6621 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට නිදුක් නිරෝගි වේවා!🙏

  • @danushkajayawardene840
    @danushkajayawardene840 หลายเดือนก่อน

    බුදුන් ඇතුලු මහාසන්ගයන්ට මාගේ නමස්කාරය වේවා,උතුම් නිවන මගේ එකම පැතුමය්

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +12

    උතුම් සැරියුත් මහා රහතන් වහන්සෙ මිනිසුන්ට සද්දර්මය පොවන අම්මා ඒ වගේම උතුම් ඔබ වහන්සේත් අපව නිවනට පමුණුවන උතුම් බුදු පුත්‍රයන් වහන්සේමයි.දීර්ගායුශ වේවා දෙපා වන්දනා කරමි .🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน

    සැරියුත් මහාරහතන් වහන්සේ ට නමස්කාරය වේවා ඔබවහන්සේට දෙපානැමැද නමස්කාරය කරමී මනාලෙස වැටහුනා වැටහුනා වැටහුනා අදසිටම සිතිවිලි පාලනය කරනවා ඔබවහන්සේට දීර්ඝායුෂම වේවා සුවපත්වේවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @sarathkumara6150
    @sarathkumara6150 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomaupriyanthika5550
    @anomaupriyanthika5550 หลายเดือนก่อน

    සාද‌ු සාදු තෙරුවන් සරණයි

  • @kominizoysa6932
    @kominizoysa6932 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +3

    ආර්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා

    • @CChandralatha-i6m
      @CChandralatha-i6m ปีที่แล้ว

      තෙරැවන්.සටනයි.සාදු.සාදු

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +3

    සාදු..සාදු ..සාදු..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว

    තෙරැවන් සරනය් සවාර්‍මීන් වහන්ස

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +12

    මෙි දෙශනා ශ්‍රවනය කිරීමෙන් සැමටම අවබෝධ වෙනවා🙏🌻🙏🌻🙏🌻

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +3

    🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වේවා !සත්‍ය දේශනාව න් අහන්න ලෙබෙන වාසනාව න්ත කාලයයි 🙏🙏🙏

  • @DinithaMudalige
    @DinithaMudalige 6 หลายเดือนก่อน

    විභව තණ්හාව තව දේශනාවෙහි පැහැදිලි කරන්න
    බොහොම පිං
    තේරැවන් සරණයි
    🙏🙏🙏

  • @KashyapaRajasinghe
    @KashyapaRajasinghe 6 หลายเดือนก่อน

    තේරැම් ගත්තා, අවබෝධ උනා, පැහැදිලියි, ඉතා සතුටුයි.🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 4 หลายเดือนก่อน

    යොමායුග නෙතු කුලුණේ.. වඩිනු මැන නිදුකාණනී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @charletperera8815
    @charletperera8815 ปีที่แล้ว

    සාදු 🙏🙏🙏 සාදු 🙏 🙏🙏 සාදු 🙏 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lakshithadissanayake355
    @lakshithadissanayake355 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu...

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv ปีที่แล้ว

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @sheelasheela9841
    @sheelasheela9841 7 หลายเดือนก่อน

    සාදු ..සාදු .සාදු

  • @thanujasenadeera3912
    @thanujasenadeera3912 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස

  • @lankaDesilva-k8y
    @lankaDesilva-k8y ปีที่แล้ว

    සාදු! සාදු! සාදු!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
    මේ දහම මෙසේ අසන්නට මා භාග්‍ය වන්ත වුයේ පෙර කුසලයක්මයි.අප වෙනුවෙන් තව තවත් අවබෝධ කර ගැනීම පිණිස දහම් දේසන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!!!

  • @natural7307
    @natural7307 3 หลายเดือนก่อน

    සංසාරෙ පුරුදු පිරිසිදුව බලවත් කරවන්න දක්ෂ ඔබ වහන්සේ මගේ උත්තරීතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ සත්‍යම බුද්ධ පුත්‍රයාණන් වහන්සේමයි.අනේ ඔබ වහන්සේ ගෙ ගුණ හිතන්න මගේ හිතේ ඉඩමදි ස්වාමීන් වහන්ස .🙏🙏🙏කවදාහෝ ඔබ වහන්සේ හමුවෙන ප්‍රාර්ථනයක් විශ්වයේ තැන්පත් වේවා. ස්තුති channel එකට

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว

    උතුම් ඔබ වහන්සෙගෙ පැහැදිලි කිරීමට වන්දනා කරමි .🌷🌷🌻🌻🌼🌼🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว

    බොහෝ පිං ස්වාමීනී... 🙏🙏🙏

  • @SumanaHerath-qe7bp
    @SumanaHerath-qe7bp ปีที่แล้ว

    Methek ma esu hema desanawakatama wada sithe mayawa hondin wetahenawa.swameen wahansetaitha ikmanin ama niwana awabodha wewa.

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu ❤

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 7 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @SumanaHerath-qe7bp
    @SumanaHerath-qe7bp ปีที่แล้ว

    Me desana walin sithe mayawata rewate api sasara digeyana bawa hodin wetahenawa.situwili wenas karaganna heti den pehediliyi. Uthsaha karami. Oba wahanseta itha ikmanin ama maha niwana awabodha wewa

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 ปีที่แล้ว +1

    Me wage dahamak ahnna laba dunna siyalu denata niwan awabodyama labeewa

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @SisiraKumara-su4ql
    @SisiraKumara-su4ql ปีที่แล้ว +2

    Sadu🙏🙏🙏🙏

  • @ruwanhettiarachchi7634
    @ruwanhettiarachchi7634 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    දේසනා ව අසාගෙන යනවිට මැදින් ඇසෙන වෙලද දැන්වීම් ..අපේ අවදානය වෙනතක යාම හරිම සෝචනීයයි ඒ ගැන සලකා බලනමෙන් ඉල්ලා සිටිමි ස්තුයි

    • @CHamoD_MaDusHan
      @CHamoD_MaDusHan ปีที่แล้ว +1

      ඒකට විඩියෝ ඒකේ මාතෟකාව යටින් තියෙන තිත් තුන මත Click කර Downlode කියන ඒකෙන් Downlode කරගන්න නැතිනම් විඩියොව play වෙනෙකාට ඉට යටින් පහලට ඊතලයක් ඒක්ක downlode කියල අැති ඒතන click කරලත් Downlode කරගන්න පුලුවන් ඉට පස්සෙ Add play වෙන් නැ Data නැතිෙවලවකට පව නැවත නැවත බැලිමට පුලුවන්.

    • @dayawathimenike408
      @dayawathimenike408 ปีที่แล้ว

      @@CHamoD_MaDusHan බොහෝ පින් කියල දුන්නා ට මහන්සි ගන්නම් තෙරැවන් සරනයි

    • @dayawathimenike408
      @dayawathimenike408 ปีที่แล้ว

      බාදක මැදින් දේසනා ව අසා දැනුම ට දහම අවබෝධ කර ගත්තෙමි දේසනා ව එතරම් ම වටින්නෙම්

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      pinwath mahathmayata dahamaiy awaboda une denvima upadanawa uneneha anna hari thane

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      danvim mama kiyela dana awaneye youtube aken ibeta wetenne agena chanel aka hadana kenagen ahannam mahathmaya

  • @sampathvitharana2521
    @sampathvitharana2521 10 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්ස🙏
    තන්හාව තුරන් කලාම, අපට ඇස,කණ,නාසය,දිව,සරීරය පහල නොවී උපදින්නත් පුළුවන් ද..? සිත පමණක් පවතින බ්‍රක්ම ලෝකවල.. එහෙම උනොත් එවිට එතැනින් නිදහස් වන්නේ කෙසේද අපේ ස්වාමීන් වහන්ස......

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @deepthisanjula3318
    @deepthisanjula3318 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilantiroshana4702
    @dilantiroshana4702 ปีที่แล้ว

    Pancha upadanaskandaye wedanawa sagngnawata pera hataganne keseda? Sangngnawen hadunagath pasu eya osse wedanawa hatagannawa neda? Samanya jeewithayedi pancha upadanaskandaye athi weema nathiweema saha e gana deerga wigrahayak sidu karanne nm obawahanseta boho pin. Oba wahansege deshana bohomayak srawanaya kara ein loku awabodayak labuna. Oba wahanseta theruwan saranai!

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว

    උතුම් හිමියනි පිනි සේ පිරිසිදු පැහැදිලි සත්‍ය දර්මය අවබෝධ වීම නිසා හතුරන් පමණක් නොවෙයි මිතුරෝත් ගැනඑන සන්ස්කාර සන්ස්කාර ලෙසින්ම දැනෙන්නේ .එවිට උතුම් දහම මාගේ ගැල්වීම ශක්තිය අම්මා තාත්තා නෑදෑයා වෙලා ඉවරයි උතුම් ඔබ වහන්සේට දීර්ගායුශ වේවා දීර්ගායුශ වේවා දීර්ගායුශ වේවා 🌼🌼🌻🌻🌷🌷

  • @thanujakumari137
    @thanujakumari137 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 ปีที่แล้ว

    thawat darama deshnayak dannko

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    මේ දේසනා ව තුලින් ද අවබෝධ කර ගන්න උස්සාහ ගන්නේද වෙලද දැන් විම් වලට පරස්පර දෙයක් නේද

    • @ediriweera-b7s
      @ediriweera-b7s ปีที่แล้ว

      මට තවම ධර්ම දේශනය ශ්‍රවණය කරන්න බැරි උනා..
      කොතනද වෙලද දැන්වීම් යන්නේ ?ධර්ම දේශනය මගදි නැවතී වෙලද දැන්වීම් යනවද?

    • @ediriweera-b7s
      @ediriweera-b7s ปีที่แล้ว

      මේම වෙලද දැන්වීම් youtube එකෙන් ප්‍රචාරය කරන ඒවා..ඒවා නවත්තන්න බෑ.
      ඔබ ඒ ගැන සිතන්නෙ නැතුව ඔය ශ්‍රවණය කරන්න ලැබෙන උතුම් ශ්‍රී සත් ධර්ම අහන්න..
      බුදුසරණයි!

    • @dayawathimenike408
      @dayawathimenike408 ปีที่แล้ว

      සැමටම ස්තුයි

  • @WalakulugeDayavathi
    @WalakulugeDayavathi 4 หลายเดือนก่อน

    😢අතිගාම්භීරය් වසා තිබු දෙයක් විවර කලා වගේ සාදු සාදු සාදෝ....

  • @PujayaYashodhara
    @PujayaYashodhara หลายเดือนก่อน

    Ob..wahanse.....ge...nam..deysand....bohom..apurue..dasna.westhar..kar..deem...

  • @PujayaYashodhara
    @PujayaYashodhara หลายเดือนก่อน

    Aththamae.darmy.....geewethayat...galaagann.
    ..keyanna..akae.....geewethayt.....galpa..krn.....d😅asna..hare.....kademae

  • @PujayaYashodhara
    @PujayaYashodhara หลายเดือนก่อน

    Sansar.mandery....pothakiyawea...ways..21.kade...sansarygansoyann.patan.gaththa..athan.setan.....a.kalade...mahan..weemat.......nohake..unath.....ada....mahan..kamen. .pawethrw......gaman.karn..wet.madesawan ......apurui ...

  • @kusummanike1539
    @kusummanike1539 ปีที่แล้ว

    Fat

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 5 หลายเดือนก่อน

    දැන් ඔය කියන බන අහන අයද වාසනාවන්ත බනින්න බොරු බයිලා කියන්න එපා බන් මිනිස්සු න්ගේ බය වැඩිකරන්න එපා බය නැතිකරගන්න විදිහ කයලා දෙන්න දන්නෙ නැහැ බුදු දහම දෙසනා කර්න්නෙ මගඵල ලභීන්නොදන්න මගුල් කියවන්න එපා

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  5 หลายเดือนก่อน

      ubalawage kokalikala subaddala me samaje innawane bududahamata garahana un sathya awabadaye darma desanawalata viruddawa comment dapu akama aka

  • @රොනිල්
    @රොනිල් 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @rupakanthi7125
    @rupakanthi7125 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @පිහපුහෙට්ටි
    @පිහපුහෙට්ටි ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    Sadu Sadu sadu

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏

  • @malikaperera5977
    @malikaperera5977 ปีที่แล้ว +1

    🙏🙏🙏