හොර බෝධිසත්වයා අංගොඩට ? - "සතුටු වෙන්න හැමෝම ඈ.. පස්සේ හම්බවෙමු.." - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    හොර බෝධිසත්වයා අංගොඩට ? - "සතුටු වෙන්න හැමෝම ඈ.. පස්සේ හම්බවෙමු.." - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 1.3K

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 6 หลายเดือนก่อน +721

    මේ දේව ගෙතිවරයා කියන මිනිහා පස්සෙන් ගිය අපේ අනිත් සිංහල ගැතිවරු ටිකක් දැම්මනම් හරි ඔය ගමන් අංගොඩට
    👍👍👍👍thank you sir ❤️

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 6 หลายเดือนก่อน +40

      එතකොට අර පෙරලි පෙරලි වැදපු ගෑනු , හාමුදුරුවන් 😂😂😂😂

    • @PrinsiSilva
      @PrinsiSilva 6 หลายเดือนก่อน

      Pukaudatyn.vadpuupaska.ammayvnndda bbangoda

    • @meenugurusinghe5
      @meenugurusinghe5 6 หลายเดือนก่อน +15

      ​@@RuwanChinthaka-db8ofඒ ඔක්කොම ගැති වරු

    • @user-lm7wm5pi9f
      @user-lm7wm5pi9f 6 หลายเดือนก่อน +16

      මු යන ගමන් කියනවා මං නිදහස් වෙිනවා අනිත් ඔක්කෝම හිරේ වෙිනවා😂😂😂😂😂😂😂අනේ පලයන් අඩෝ..බලුකේෂ්වර් දැන් බලු කුඩුවෙි😂😂😂😂😂

    • @Nero67720
      @Nero67720 6 หลายเดือนก่อน +23

      ප්‍රමෝට් කරපු youtube කාරයොත් අංගොඩට දාන්න තියෙන්නෙ 😂😂😂

  • @gayandarshana8607
    @gayandarshana8607 6 หลายเดือนก่อน +281

    අනුගාමිකයන් විතරක් නෙමෙයි මුගේ පැත්තට කතා කරන නීතිඥ මහත්තයත් අංගොඩ යවන්න ඕනෙ 😂😂😂

    • @RashithkavieshaDesilva
      @RashithkavieshaDesilva 6 หลายเดือนก่อน +9

      මු වෙනුවෙන් කතාකරන නීතිඥයත්.බුද්ධාගමේද කියල බලන්න ඕන සල්ලි වලට ඕන බොරැවක් ඇත්ත කරන අය

    • @kasunishankayapa8823
      @kasunishankayapa8823 6 หลายเดือนก่อน +7

      Salli machan salliii

    • @phonehouse896
      @phonehouse896 6 หลายเดือนก่อน

      aththa😒😂...

    • @danielandrino5239
      @danielandrino5239 6 หลายเดือนก่อน +1

      එතකොට ඒ මනුස්සයාගෙ ලමයින්ට කන්න දෙන්නෙ උබෙ වල්ල තම්බලාද 😂

    • @gayandarshana8607
      @gayandarshana8607 6 หลายเดือนก่อน +1

      මගේ වල්ල තම්බල කන්න දෙන්න පුළුවන්නම් ඌ ඒකත් කරයි යකෝ දරුවොන්ට උනත් කන්න දෙන්න ඕනෙ සාධාරණව හම්බ කරල නැතුව මේ වගේ සක්කිලින්ගෙ පැත්තට කතා කරල නෙමෙයි බොලා වගේ කැත විදියට හිතන මිනිස්සු ඉන්නකන් කොහෙන්ද බං අපිට රටක් ඉතුරු වෙන්නෙ 😡😡

  • @uop1560
    @uop1560 6 หลายเดือนก่อน +39

    මුන් බුදුදහම කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති සත්තුන්ටත් අන්ත පවුකාරයො . උතුම් බුදුදහමට මාගෙ නමස්කාරය 🙏🙏

  • @dealwisdroym6645
    @dealwisdroym6645 6 หลายเดือนก่อน +72

    නීතීඥයෝ උගන්නන්ඩ ඇති
    මේ වෙලාවෙ
    එකම ගැලවිල්ල ......
    පිස්සු පාට් එකක් රඟපාන
    එකයි කියලා .......

  • @ashokaLandagea
    @ashokaLandagea 6 หลายเดือนก่อน +139

    ඔයමිනිහ පස්සෙන් ගිය උන් ටිකත් අංගොඩ යවන්න ඕන

  • @swarnaswarna8083
    @swarnaswarna8083 6 หลายเดือนก่อน +160

    හාමුදුරුවොත් බයයි ආණ්ඩුවත් බයයි මේ ආණ්ඩුව පෙරළෙයි කියලා ඒ හින්ද පිස්සෙක් ගෙනල්ලා නටවලා පෙන්නුවා

    • @samearaa8434
      @samearaa8434 6 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅

    • @udeniedirisinha7980
      @udeniedirisinha7980 6 หลายเดือนก่อน

      👍

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඌ අන්ගොඩ නෙවෙයි ඌ අනෙක් පැත්තෙ දොරෙන් බලන්න අරලිය ෆාම් එකේ ඇති සැපට .අනික ඌව නෙවෙයි අන්ගොඩ දාන්න ඕන මල්වතු අස්ගිරි හැත්තව සහ අනෙකුත් චීවර ධාරියෝ ටික.උන් තමයි බුදු දහම විනාශ කරන්නෙ අවසර ඇතුව

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 6 หลายเดือนก่อน +83

    අපි නම් හොදටම කැලඹිලා ඉන්නේ.ඒ නිසා මෙයාව අංගොඩ යවන එක හොඳයි 😂😂😂😂

    • @user-tf2lp6zh1v
      @user-tf2lp6zh1v 6 หลายเดือนก่อน

      😂

    • @TenukiRehara
      @TenukiRehara 6 หลายเดือนก่อน

      😂😂😂

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 6 หลายเดือนก่อน +1

      ඔව් අනිවාරෙන්ම අන්ගොඩ යවන්න ඔනි

  • @nuwan469
    @nuwan469 6 หลายเดือนก่อน +9

    මෙකත් තවත් රංගනයක් පමණයි මතු සම්බන්ධ යි😊

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 6 หลายเดือนก่อน +111

    අදිකරනයට හිසනමා ආචාරකරනවා මේවාගේ ගොබ්බයෝ හිරේට දාන්නම ඕනේ

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      තව ම නම් හිරේ දමා නැහැ ! මානසික හා මනෝවිද්‍යා විමසුමක් සඳහා වෛද්‍ය පරීක්‍ෂණයක ට යවනවා ! නඩු යන හාමුදුරුවන් ට තරම් පිස්සු නැති බව පෙනී ගියහොත්, ඔහු එම චෝදනාවෙන් නිදහස් වනවා ! එසේ වීම මත; සැබෑ ගරුත්වය දැක්වියැ හැකි හාමුදුරුවෝ සසුනේ විරල බව පැහැදිලි වනවා ! අවලෝකිතේශ්වර, විශ්ව බුද්ධ වැනි බුදු දහම ට අහිතකර මත වාද නඟන්නන් පාලනය කිරීම, වාද විවාද, සංවාද කිරීම ට සසුනේ සඟුනට අවබෝධ ශක්තියක් නැති නිසා නඩු දැමීම, හිරේ යැවීම වැනි පිලිකුල්, තුච්ඡ, පහත් වැඩ කරනවා ! අවලෝකිතේශ්වර වැන්නන්, මහා බල පරාක්‍රමයකින් ක්‍රියා කරන්නන් ලෙස පහත් අදහස් ඇති හාමුදුරුවන් ට පෙනී යාම කහකඩයින් ගේ සසර ගමන දිගු කර ගැනීම ක් ලෙස ත් සැලකියැ හැකි ය!

  • @rooricreations5497
    @rooricreations5497 6 หลายเดือนก่อน +200

    ජනාධිපති නීතිඥ තමයි මූට කතා කරන්නේ එකෙත් හැටි, හැබැයි මොනවා උනත් ඒ මිනිහව අංගොඩ දාලා බෙහෙත් කරන්න ඕනේ.

    • @kasunishankayapa8823
      @kasunishankayapa8823 6 หลายเดือนก่อน +3

      Salli salli

    • @niroshakumari-hf2by
      @niroshakumari-hf2by 6 หลายเดือนก่อน

      😱😱😱😱😱

    • @inokadilhani9913
      @inokadilhani9913 6 หลายเดือนก่อน +1

      සල්ලි දෙන්නෙ මුක්කුද කියල බලන්න ඕන නැද්ද
      අර බිරිද … කිසිම බලපෑමක් කරන එකක්
      නැද්ද???

    • @sanjuheshan8428
      @sanjuheshan8428 6 หลายเดือนก่อน +5

      උබව අන්ගොඩ දැනම්මොත් මොකො වෙනේ මේ කොම්මෙන්ට් එකට😂😂😂. නීතියට හස්තය දිගයි ඈ😂. අනික මිනිස්සුන්ගෙ කතා කිරීමේ අයිතිය ට විරුද්ද වෙන්නෙ කොහොමද? බැරිවෙලා හරි බුදු කෙනෙක් පහල උනොත් උබල ඒ උත්තමයවත් අන්ගොඩ දාන්න කියනව සුවර්😂😂 මේක මාර්කට් කරල දේශපාලන ගේමක් ගහන්නෙ. බුද්ද කාලේ ආගම් 60ක් තිබ්බලු. 59 ක් හිරේ යවන්න වෙනව උබල කියන විදිහට බුදු නොඋනොත්😂

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c 6 หลายเดือนก่อน +65

    මුදල් දේවනමි නිතිඳවරැ බුදු දහමවුනත් නැති කරනවට අකමැත්තක් නැ, බුදු සරනයි වු වෙිනුවෙින් කතා කරන අයට,

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 6 หลายเดือนก่อน +1

      ඇයි මුදල්වලට ඉස්පිරිතාලවල උන් මිනිස්සු මර්න්නේ

  • @thusitharanasinghe9872
    @thusitharanasinghe9872 6 หลายเดือนก่อน +75

    මේ පව්කාරයාට උදවු කරන හැම දෙනෙක්ටම හෙන ගහනවා

  • @user-vs6kw4gl1h
    @user-vs6kw4gl1h 6 หลายเดือนก่อน +603

    මු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ වරුන්ටත් සාප වේවා

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 6 หลายเดือนก่อน +6

      Eka eyata honda ganak hoya ganna puluwan awasthawak

    • @Tthjkikkl
      @Tthjkikkl 6 หลายเดือนก่อน +1

      Ah moko😂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      😂😂😂😂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +3

      ඔනෑම මාරයෙකුට උඩ පැන පැන හූ තියල හිනාවෙන්න සතුටුවෙන්න පුළුවන්, උන් දන්නවා මිනිසුන්ට වඩා සැබෑ සත්‍ය.

    • @Paranormal310
      @Paranormal310 6 หลายเดือนก่อน +1

      ඕම් අවලෝකිතේශ්වරාය නමක් 🙏

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 6 หลายเดือนก่อน +163

    එක මහින්දයෙක් අන්න අංගොඩ... අනිකා වලපල්ලට ගියා නම් රටට සෙතක් වෙයි 💪

    • @roshniros1203
      @roshniros1203 6 หลายเดือนก่อน +3

      ජයවෙිවා

    • @biomathsseteka2005
      @biomathsseteka2005 6 หลายเดือนก่อน +1

      Ado eka😂😂

    • @sunaliskoswatte6605
      @sunaliskoswatte6605 6 หลายเดือนก่อน +1

      මසුරන් දාන්න වටිනවා...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +18

    සාපය නොවේද මේ උතුම් රටට වෙන්නෙ අකලට වැසි නායයෑම්වලට තව මොනවා වේවිද බයයි පාට පක්ෂ එහෙන් නාට්‍යයේ රගනවා අනේ අපොයි අපේ දරුවන් 😢

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +61

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️👑️👑️👑️👑️🇱🇰🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗🤗

    • @user-og2sr2wd2c
      @user-og2sr2wd2c 6 หลายเดือนก่อน +2

      මේක විතරමද හැම එකටම දාන්න තියෙන්නෙ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      @@user-og2sr2wd2c 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 6 หลายเดือนก่อน +70

    අම්මෝ මේ වගේ වෙලාවටවත් මේ ගුරුදේවයන්ට ඍදි වෙන්න බැරි ද 😅

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 6 หลายเดือนก่อน +2

      සොහොන් උනා කැල්නියෙ

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      බුදුනුත් ඍද්ධි පෙළහර නො පෑවා නම්, අවලෝකිතේශ්වරයෙක් මොන ඍද්ධි පෙළහර ද ? පංචස්කන්ධය ගුරුත්වය අභිබවා පොළොවෙන් ඉහළ ට එසවියැ නො හැකි ය! උඩ පනින්න එපා; පොළෝ ගුරුත්වය බිම ට ඇද දමයි !

  • @nimmifer99
    @nimmifer99 6 หลายเดือนก่อน +44

    නියමයි. හිනා කාලා මැරෙනවා මෙච්චර මෝඩද මුන්

  • @Selin-vlogs
    @Selin-vlogs 6 หลายเดือนก่อน +11

    කාලෙන් කාලෙට එන ඒවට අවධානේ දීපන් හිරු ... එලවලු වල ගනන් නිසා ,බඩු වල ගනන් නිසා මිනිස්සු කන්න නැතුව ඉන්න ඒවා ,මැරෙන ඒවා අපි බලාගන්නම් ...😊

  • @user-fj2uv7gd3n
    @user-fj2uv7gd3n 6 หลายเดือนก่อน +19

    අන්තිමට අවලමිලෝක අංගොඩින් නැවතුන සේක ඵ් බන කතාවත් එහෙමයි එතකොට දැං උගෙ අනුගාමිකයුනුත් පලයවු අංගොඩ

    • @malipathirana8276
      @malipathirana8276 6 หลายเดือนก่อน

      😅

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      අවලෝකිතේශ්වර නිදොස් වී පැමිණි වහ ම, ඇතුළ ට යාම ට ඔබ හා ඔබ වැන්නන් සූදානම් ව සිටිනවා නම්, බන ට බහ කියන තට්ටේ ගෑ කහකඩ අපත සෙට් එකත් සභඟ ම යාම ට පියවර ගැනීම; ඔබේ සසර ගමන කෙටි කර ගැනීම ට හේතු වන බව සලකන්න. ඔබ ට සිරි සද්ධර්මයේ සරණ යි ! (ආගමක් නිසා බුද්ධාගමෙන් පැතියැ හැක්කේ පිහිටකි, සරණක් නො වේ !) අපි ගොතම බුදුන් සරණ ම සොයමු !

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 6 หลายเดือนก่อน +60

    ඌට.කතාකරන.ලොයර්වත්.මොලේ.පරික්ෂාකල.යුතූයි😮

    • @user-lg9od8gb9n
      @user-lg9od8gb9n 6 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 6 หลายเดือนก่อน +1

      Uge mole hodai ban..buddimaththu ekekwath u gawata yanne ne,modayek,apathayek ,pissek giyoth thama..weli weli hitapu ewatath ekka ganak kadaganna puluwan chans ekak lebenna aethi.karaganna paw penne ne...monaru tika dekkama.

    • @malindabasnayake8254
      @malindabasnayake8254 6 หลายเดือนก่อน

      නෑ බං මූං සේරම අංගොඩ යවන්න ඕනේ

  • @Nuwan.99
    @Nuwan.99 6 หลายเดือนก่อน +96

    සල්ලි දෙනවනං ඕන ගූ ගොඩක් කයි ලංකාවේ ලෝයලා😂

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 หลายเดือนก่อน +3

      Aragale කාලෙත් un තමයී

  • @charithabeysekara4750
    @charithabeysekara4750 6 หลายเดือนก่อน +19

    මොනව උනත් මේ මනුෂ්‍ය අන්තිමට කිව්ව වචනෙ වටිනව මිනිහ නිදහස් වෙනව කියනව අනිත් සියලුම දෙනා හිරේ යනව ඇත්තටම අපි ඔක්කොම දැනටමත් හිරේ තමයි ඉන්නෙ.

    • @SLLook
      @SLLook 6 หลายเดือนก่อน +4

      එක් ඇත්ත උ ආයේම ඊජිප්තුවට යයි අපි මෙකෙ මෙකට බැන බැන ඉදි

  • @ushansandeep3261
    @ushansandeep3261 6 หลายเดือนก่อน +59

    පස්ස උඩ දාගෙන වැන්දේ ගෑනියට දැන් මොනවා හිතෙනවා ඇතිද දෙයියනේ😂

    • @Jcbpblx
      @Jcbpblx 6 หลายเดือนก่อน

      😂😂😂😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 6 หลายเดือนก่อน +3

      Udeta udeta bath bedagena yai🤣🤣🤣🤣eda wenda wage wedala enna...muta thiyenne manasika ledak ekatama hariyanna manasika leddu tikak hamu wela...den lede wediwela.adikaranaya medihath wela masa hayak withara hire thiyan beheth kaloth jiwithe berei...

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @ashokaashoka8197
      @ashokaashoka8197 6 หลายเดือนก่อน

      Ammoooo ou nada😅😅😅

    • @malikawp969
      @malikawp969 6 หลายเดือนก่อน

      🤮🤮🤮🤮😡😡😡🦬☝️

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 หลายเดือนก่อน +70

    මේ මිනිහට මානසික ලෙඩක් තියෙන බව තේරෙනවා අමුතුවෙන් පරීක්ෂන කරන්න අවශයනැහැ
    මේ මිනිහා වෙනුවෙන් ඉදිරිපත්වන නීතිඥයවත් මේකත් සමගම හිරකරන්න ඕනා
    මෙච්චරදේවල් වෙලාතියෙද්දිත් ඌට තව සුදුහුනුගානවට
    හොදකුට්යක් බාගන්න ඇති

  • @DS-ds7wb
    @DS-ds7wb 6 หลายเดือนก่อน +25

    එ මිනිහට මානසික ලෙඩක් නිසා ඔහොම හැසිරුනා කියමු දේශනා අහපු උන් වැඳ වැටුන උන්,උන් ටිකත් මානසික ලෙඩ්ඩු වෙන්න අැති.කට්ටියටම එක වතාවෙම ප්‍රතිකාර කරන්න තියෙන්නෙ.නැත්නම් කලින් කලට එන බෝධිසත්වයෝ පස්සෙන් යන එක නතර කරන්න බැරි වෙයි

    • @Aabb1234youtube
      @Aabb1234youtube 6 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 6 หลายเดือนก่อน +25

    නොදෝමකින්මේ විත්තිය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ

    • @anunjathathsarana3867
      @anunjathathsarana3867 6 หลายเดือนก่อน

      Eka thamai 😡 uw angoda dnnon okkotma klin

  • @DewMaleesha
    @DewMaleesha 6 หลายเดือนก่อน +20

    එල එල පට්ට....❤

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 6 หลายเดือนก่อน +22

    ඇප දෙන්න කියන නීතිඥ වරයා ගැනත් එයා ගෙන් බන අහපු එකෙක්ද දන්නේ නැහැ

  • @dewakasujith9340
    @dewakasujith9340 6 หลายเดือนก่อน +80

    අනේ ඔය වගේ තවත් නාට්‍යයක් ලබන සතියෙත් දාලා රටේ තියෙන මුලික ප්‍රශ්න අමතක කරලා දාන්න මයේ අප්පච්චියේ😂😂😂

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 หลายเดือนก่อน +1

      Malimave gonek😅

    • @sadewavith5786
      @sadewavith5786 6 หลายเดือนก่อน +5

      ඔව් .රටේ තියෙන ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරන්න දවසගානේ මොකක් හරි ගෙනෙනවා.ඒකයි මේ කරන්නේ .

    • @kavishkachathuranga4160
      @kavishkachathuranga4160 6 หลายเดือนก่อน

      ​@@Krishan-tc6gcඋබ මහින්දගෙ කට්ට ගන්න එකා නෙද😹

    • @Momwithson219
      @Momwithson219 6 หลายเดือนก่อน

      Eka atta.munta rate prashna amataka karanna hoda news ekak.pau appa.minissu

    • @dc-ct8en
      @dc-ct8en 6 หลายเดือนก่อน

      ​@@Krishan-tc6gc kawda?

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 6 หลายเดือนก่อน +22

    ජනාධිපති නිතිඥයා කතා කරා නම් support එකට, මේක තනිකරම දේශපාලනයන්ගේ වැඩක්!!!!!!!!!

  • @sasipushpakumara2857
    @sasipushpakumara2857 6 หลายเดือนก่อน +5

    අය්යේ මට දීපාල් සිල්වව මතක් වෙනව ඕයි.
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සූ//

  • @skalithinu6770
    @skalithinu6770 6 หลายเดือนก่อน +32

    ඕකට සල්ලි දාපු ගොන් හත්තිලව්වො ටික හොයල උන්ට කියන්න ඕන රටේ නය ටික ගෙවල දාපල්ල කියල,😂😂😂😂

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f 6 หลายเดือนก่อน +96

    අපිට නම් වැඩක් නැ රටට ලොකු කරදරයක් මූ

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 6 หลายเดือนก่อน +5

    මේ එක අවතාරයක් විතරයි. වසර දෙදහස් ගණනක සිට ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් උතුම් සම්බුදු සසුන විනාශ කරන්න අතීතයේ සිටම බොහෝ පිරිස් උත්සාහ කලා එහෙත් සඳුන් අරටුවක් කපන්න කපන්න සුවඳ හමනවා මෙන් සසුනම බබලනවා. බඩ වියත රැක ගැනීම උදෙසා නිර්මල වූ සම්බුද්ධ සාසනය යමෙක් විසින් පරිහරණය කරයි නම් ඔවුන්ට මෙලොවදීත් පරලොවදීත් දුකම හිමිවේ.

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 6 หลายเดือนก่อน +15

    සල්ලි වලට ගූ වුනත් කන කාලකන්නි.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 หลายเดือนก่อน +23

    රන් පුටුව අයින් කරලා අරූට උල තියන්න ඕන 😂😂😂😂 ලෝයස්ල නම් සල්ලි වලට ගූත් කයි

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 6 หลายเดือนก่อน

      රන් පුටුව කාටද? විසදිය යුතු ප්‍රශ්නය එයයි.

    • @priyankalakmini5942
      @priyankalakmini5942 6 หลายเดือนก่อน

      ​@@user-cv7id5fp9zරනිල්ට

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 6 หลายเดือนก่อน

      @@priyankalakmini5942
      මයින්ද මාතියාත් රත්තරන්වලට හරී ආසයි, කන්ටේනර් ගණන් තිබුණත් මදි!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน +22

    තොට කවුද බය විශ්වය වැරදි කරන වුන්ට දඩුවන් දේනවා බුදුදහම ට අැගිලි ගහන් නැතිව ඔන නාඩකමකි නටපිවි

  • @mrsanuwa625
    @mrsanuwa625 6 หลายเดือนก่อน +10

    මේ සතියටත් නිව්ස් එකක් හැදුවා...😢 මිනිස්සුන්ව මුන් රවට්ටනවා...බඩු මිල අමතක කරවනවා...තොපි වගෙ මාද්‍ය තොපේ වගකීම හරියට කරනවද...කැරට් කිලො එකක් 2000 යි...ඒවා ගැන කතා කරපියව්😬💔

    • @DiksanLahirukumara-js7qk
      @DiksanLahirukumara-js7qk 6 หลายเดือนก่อน

      අැත්ත...අභ්‍යන්තර නාටක.මිනිස්සු ජීවිතේ ගැට ගහ ගන්න දුක් විදිනවා.පාලකයො අධාර්මික වුනාම විපත් එක පිට එක එනවා.

  • @GimhaniNSandareka-ti9xk
    @GimhaniNSandareka-ti9xk 6 หลายเดือนก่อน +7

    අවුරුදු ගානක් තිස්සෙ එකදිගට තැලෙන මිනිස්සු අතරට දරාගන්න බැරි නොයෙක් බර එක එක වෙලාවට එනකොට වගකිවයුත්තො බයයි තමා ආයෙමත් රටම කැලබෙයි කියල... ඒ නිසා සැරින් සැරේට මිනිස්සුන්ගෙ අවදානය වෙනස්කරන්න නාට්‍ය පෙන්නනව .. . 🙃🙃🙃

  • @swarnaswarna8083
    @swarnaswarna8083 6 หลายเดือนก่อน +19

    බල්ලො නාවන එක අබල්ලන්ටත් අරින්න ඇති අර පොඩි කෙල්ලෙකුත් දූෂණය කෙරුවා කිව්වා තව ළමයෙකුගෙ මොකක්ද ඇල්ලුවා කිව්වා, මං හිතන්නේ බල්ලු බලා ගත්තු අයට පිස්සු හැදෙනවා😢😢😢😢😢😢😢

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 6 หลายเดือนก่อน +78

    වදින්න ගිය සෙට් එක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂

    • @Tthjkikkl
      @Tthjkikkl 6 หลายเดือนก่อน +2

      😂Ah echchara oni nh ne

    • @godagoda2014
      @godagoda2014 6 หลายเดือนก่อน +1

      😂

    • @Ishidiarys
      @Ishidiarys 6 หลายเดือนก่อน

      😂

    • @SLLook
      @SLLook 6 หลายเดือนก่อน

      එක රංගනයක්නෙ

    • @_Pasindu_
      @_Pasindu_ 6 หลายเดือนก่อน

      capa capa 😂😂

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 หลายเดือนก่อน +11

    මම හැමදාම නිදහස් කෙනෙක් වෙනවා
    ඔක්කොම ඉන්නේ හීරේ වෙනවා]බලන් ගියහම ඒ කතාව නමි ඇත්තම තමයි.

    • @samithajay9761
      @samithajay9761 6 หลายเดือนก่อน +4

      😂😂😂😂😂 pissu nathnam shook

  • @chamilekanayaka7105
    @chamilekanayaka7105 6 หลายเดือนก่อน +7

    මුට වැදපු එවුනුත් අංගොඩ දාන්න.

  • @Asho...
    @Asho... 6 หลายเดือนก่อน +23

    අඩෝ අංගොඩ යවලා😂😂😂යස වැඩේ

  • @udayadissanayake3438
    @udayadissanayake3438 6 หลายเดือนก่อน +45

    අංගොඩ ඉන්න උන්ට මොනවා වේයිද මු එහෙට ගිහින් දැම්මට පස්සේ 😂

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 6 หลายเดือนก่อน

      😂

    • @raviravindra889
      @raviravindra889 6 หลายเดือนก่อน +2

      😂pisso tikath rahath wei mu wagema

    • @udayadissanayake3438
      @udayadissanayake3438 6 หลายเดือนก่อน

      එතකොට පංසලක් පටන් ගනි නෙද බං එක ඇතුලේ.😂🙏

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 6 หลายเดือนก่อน +2

      මේක ආන්ඩුවෙන් කරන කුට වැඩක්. රටේ මිනිස්සු න් ගේ පුශ්න අමතක කරන්න කරපු දෙයක් . .

    • @udayadissanayake3438
      @udayadissanayake3438 6 หลายเดือนก่อน

      @@mahindasurasinghe4179 වේන්න පුලුවන් මාසේන් මාසේට එක එක නාට්ටි පෙන්නනවා නේ...😅

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +7

    මු.වෙනුවෙන් වැඩ.කරපු.හැමදෙනාටම දඩුවම් දියයුතුයි

  • @user-xi8sp5mx2f
    @user-xi8sp5mx2f 6 หลายเดือนก่อน +3

    ලංකාවෙ මෝඩ මිනිස්සු ඉන්නකන් ඕව නවත්තන්න බෑ

  • @deepanirenuka6822
    @deepanirenuka6822 6 หลายเดือนก่อน +25

    අලයෝ... වටේ හිටපු පිරිවර කෝ බං..අංගොඩින් පස්සේ බල්ලො බලා ගැනීමට පලයං
    ආඩවනේ ශාමී..😅😅😅😅😅

  • @swarnaswarna8083
    @swarnaswarna8083 6 หลายเดือนก่อน +19

    මගේ සේවිවාදායකයා නිදහස් කරන්න පස්සේ මට සල්ලි ගොඩක් ලැබෙනවා ඈත මීට රන්ජන් රාමනායක නීතියක් නැහැ රටේ

  • @sanjayaabeysinghe6399
    @sanjayaabeysinghe6399 6 หลายเดือนก่อน +6

    හිරු ඇයි මේ වගේ news වලට කාලය වෙන් කරන්නෙ.අපේ කාලයත් අපරාදෙ.මේ වගේ එවුන් මාසෙට එකා ගානෙ වගේ ආවොත් රටේ අනිත් ප්‍රශ්න අපිට අමතක වෙයිද.අපිට තව හිතන්න දේවල් තියනවා.හිරුට මේ news ලොකු වුනාට.

    • @maths3424
      @maths3424 6 หลายเดือนก่อน

      උන්ට ඕනිත් ඒක

  • @kamalpushpa3460
    @kamalpushpa3460 6 หลายเดือนก่อน +4

    දෙකේ දෙකේ පොල්ලක් ගත්ත නම් ඔකට ඔය අමාරුව හොද වෙනවා.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      උඹ ට එහෙම හොඳ වෙලා තියන බව පෙනෙනවා ! විස්තරේ කියපං කො ! උඹ ට ගැහුවේ, පොල්ල ට ද හෙම ?

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 6 หลายเดือนก่อน +51

    නියම තැනට මේ පුද්ගලයා යවල තියෙන්නේ අධ්කරනයට හිස නමා ගරු කරනවා

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      උඹ අධිකරණෙ ට වැඳ වැඳ හිටපං; බෝධිසත්වයා එලිය ට එනකං !

  • @swarnaswarna8083
    @swarnaswarna8083 6 หลายเดือนก่อน +42

    සුනඛ ධාතු වාගේ කිසිම බයක් නෑනේ ඒ කියන්නේ ඒකව රකින්න කට්ටියක් ඇති ඒකයි ඒ

  • @Slrokeys72
    @Slrokeys72 6 หลายเดือนก่อน +4

    මේ පාපියාට මරණ දන්ඩනය දිය යුතුය .....🙏උදව් කරන උන්ට සාපම වේව....

  • @gamebuddysl5167
    @gamebuddysl5167 6 หลายเดือนก่อน +5

    රටේ නාගතය දැකලා.... ලංකාවට ආවට... මුගේ අනාගතය දැකලාම නෑ.. වගේ 😂

  • @sagarikasilva7204
    @sagarikasilva7204 6 หลายเดือนก่อน +25

    සිවුරක් දරාගෙන සිටි සිල් මෑනියනි දුටුවද වෙන දේවල් 😂😂😂

    • @malikawp969
      @malikawp969 6 หลายเดือนก่อน

      🤮🤮🤮🤮🤮

    • @SLLook
      @SLLook 6 หลายเดือนก่อน

      රංගනයක් කිව්වා නේද එ කියන්නෙ උන්ටත් සල්ලි දිලා ඇති

  • @kasunfernando2418
    @kasunfernando2418 6 หลายเดือนก่อน +20

    ඌ මානසික රෝගියෙක් ඌට අපේ හරක් ගිහින් වැන්දානේ ලංකාවේ ඉන්න සමහර මෝඩ බෞද්ධයන් ඕනා ගොනෙකුට වදිනවා 😂

    • @Isidinu
      @Isidinu 6 หลายเดือนก่อน

      බුදු දහමෙ කියලා තියෙන්නේ වැදිය යුත්තන් වදින්න කියලා ඒත් ලාන්කාවෙ ඉන්න මිනිස්සු මෝඩයි😂

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      මට ත් හිතෙනවා; මොකක් හරි සාටකයක් පොරවං ඇවිත් වන්දාගන්ට !

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 6 หลายเดือนก่อน +21

    නූගත් නීතියක්,රටක් සමාජයක්,සහ නූගත් දාර්ශනිකයින්

    • @dinindutharinda9512
      @dinindutharinda9512 6 หลายเดือนก่อน

      can you explain, un educated law means here?

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 6 หลายเดือนก่อน +3

    පකයාට අත දිග හැරලා දෙකක් නෙලන්න එකෙක් හිටියේ නැහැනේ.. අහිංසක මිනිස්සුන්‍ට තමයි පොලිසියේ එවුනුත් වෙඩි තියන්නේ.. වෙඩි තියපු එකා දන්නෙත් නැහැ ඒ අපරාධයේ බරපතළකම. ගෑනු කෙනාටයි ළමයි 3 ජිවිතයටයි වන්දීයලක්ෂ 10 ශ්‍රී ලංකා පොලීසියෙන්.. ජිවිතයක වටිනාකම මිලියනයයි.. මෙහෙමෙත් රටක් අම්මපා.

  • @user-up8lp8dp5r
    @user-up8lp8dp5r 6 หลายเดือนก่อน +12

    මුන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම් මතු බුදු වෙන බුදුන්ට අපහස කරන ප‍ර බල්ලා ඕකා ව අංගොඩ නෙමෙයි යවන්න ඕනේ කනත්තට

    • @redragon9877
      @redragon9877 6 หลายเดือนก่อน

      මෙන්න බෞද්ධයො

    • @user-up8lp8dp5r
      @user-up8lp8dp5r 6 หลายเดือนก่อน +2

      මු පිස්සෙක් කියලා යට ගහන්න දෙන්න හොද නැ ඌට මේවා කරන්න සල්ලි කොහෙන්ද මු තවත් එක ඉත්තේක්‌ විතරයි

  • @samarasinghe9769
    @samarasinghe9769 6 หลายเดือนก่อน +10

    උගේ loyar ත් අංගොඩ යවන්න ඕනේ ඌ විතරක් නෙවෙයි සල්ලි වලට ඕන ගූ වැඩක් කරන loyars ලා මුන් ඕක මොකේක් ද

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 6 หลายเดือนก่อน +3

    ඔහුට වැදපු අයවත් අංගොඩ දක්කන්න.

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna 6 หลายเดือนก่อน +1

    අනුකම්පා කරමු මූ මානසික ලෙඩෙක් මේ "භීන්නෝන්මාදය"

  • @SUNISTHEFUTURE-ns3cc
    @SUNISTHEFUTURE-ns3cc 6 หลายเดือนก่อน +15

    මෙයා කියන විදියට එයා නිදහස් වෙනවා ලු අනිත් ඔක්කොම හිරේලු,එතකොට හිරගෙවල් මදිනේ අපි ඔක්කොමට හිරේ ඉන්න...

  • @A_n_g_e_l106
    @A_n_g_e_l106 6 หลายเดือนก่อน +9

    තව 41 ක් පෙරහැරෙ ඉන්නවා ලෙසි නැහැ වගේ

  • @sajithist
    @sajithist 6 หลายเดือนก่อน +7

    මුන් ඔක්කොම අල්ලලා දාන්න ඕන අන්ගොඩට.

  • @Devin609
    @Devin609 6 หลายเดือนก่อน +4

    ස්ස්... ස්ස්.. මේ... ඒ උනාට කැරට් 1kg 2000යිලු නේද.. 😊

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 6 หลายเดือนก่อน +10

    හිතෙන් නැද්ද ඉතිං මෙවා නාට්‍ය කියලා 🌷මෙයාලගෙ වැඩ..ජනාධිපති ලොය නමි ඉතිං 💩

  • @Chalani.94.
    @Chalani.94. 6 หลายเดือนก่อน +33

    උගෙ ලොයර් ඌට පක්ෂව කතා කරන්නෙ නැතිව අපිට පක්ෂව කතා කරන්නද ඉතින්😂

  • @lasanthikumari8464
    @lasanthikumari8464 6 หลายเดือนก่อน +1

    එතකොට මෙයාව පාවඩ දාලා වැද වැද පිලිගත්ත අය කොහෙටද දන්නෙ නෑ යවන්නෙ

  • @Sfzmtl7545
    @Sfzmtl7545 6 หลายเดือนก่อน +3

    හැම අපරාධකාරයම කැමති ඕනම දෙයක් කරල මානසික ප්‍රශ්නයක් කියල දඩුවමින් මිදෙනව නේද!

  • @naththarsi5251
    @naththarsi5251 6 หลายเดือนก่อน +6

    මුගෙ පස්සෙන් ගියඑකාලවත් අංගොඩ දාන්න ඕනා

  • @chamindajagath2321
    @chamindajagath2321 6 หลายเดือนก่อน +9

    මම නම් කියන්නේ මෙයා කපටියෙක් එයාට රැවටෙන අය මානසික රෝගීන්

  • @tharivlogs1755
    @tharivlogs1755 6 หลายเดือนก่อน +1

    ඌම හදා ගත්ත සුරංගනා ලෝකෙක තමා ඌ ජීවත් වෙන්නෙ 😂😂💔 දැක්කනෙ අන්තිමට කියන් ගියපු දේ ඔක්කොම හිරේ දානවාලු 🤣🤣🤣💔 අනිවාර්යයෙන්ම මානසික ප්‍රතිකාර කරන්න වෙයි නැත්තම් මොනවා කරයිද දන්නෙ නෑ අනේ දෙවියන්ට ස්තූති වේවා ....🙏🥺 මේ කාලකන්නි බල්ලට දඩුවමක් ලබා දුන්නට 🙏😍👌

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo 6 หลายเดือนก่อน +1

    වැදපු අයත් අං ගොඩ ට අරින්න ඕන

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 6 หลายเดือนก่อน +40

    ඔකා වෙනුවෙන් කතා කරන්නේත් මාලිමාවෙ උන් ඉතින් පුතා අපි මාලිමාවට කියන උන් ගොන්නු නෙවෙයි ද

    • @ranjithweerasingha7862
      @ranjithweerasingha7862 6 หลายเดือนก่อน +11

      උඹට මතකද උඹේ අම්මගෙ රෙද්ද ගැලෙව්වෙත් මාලිමාව

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 หลายเดือนก่อน +3

      Malimave ඉන්නෙත් oyavage un thamayi😅😅

    • @St.JosephsSchoolfortheHearingI
      @St.JosephsSchoolfortheHearingI 6 หลายเดือนก่อน +7

      මාලිමාව ගැන කොච්චර ඊර්ෂ්‍යාව ක් තියෙනවාද

    • @vinsri7129
      @vinsri7129 6 หลายเดือนก่อน +1

      Umbala ta nam...me දිනවලදී heenen pawa penne maalimaawa තමයි 😂😂😂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 6 หลายเดือนก่อน +2

      ponilage gu කන ballek 😅😅😅

  • @user-tm8kq3zg9j
    @user-tm8kq3zg9j 6 หลายเดือนก่อน +19

    රන් පුටුව විකුණාලා කන්න නැති මිනිස්සුන්ට කන්න දීපල්ලා ඕකා අන්ගොඩට තමා හරියන්නෙ

  • @ManjulaGanegala
    @ManjulaGanegala 6 หลายเดือนก่อน +1

    Respect 🤜

  • @DilshanKaushika
    @DilshanKaushika 6 หลายเดือนก่อน +6

    මගේ රට ගැන ආඩම්බරයි❤️

  • @chathurangafernando8201
    @chathurangafernando8201 6 หลายเดือนก่อน +5

    මේ නැති ප්‍රශ්න ඇති කරන්නෙ තක්කඩ් පාලකයෝ

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 6 หลายเดือนก่อน +11

    වැටි වැටි වැදපු පිස්සු හුත්තිට දැන් හිතෙනවා ඇති 💩💩💩🤣

    • @Tthjkikkl
      @Tthjkikkl 6 หลายเดือนก่อน

      Ah oyata doon giyei😂

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 หลายเดือนก่อน

      😅😅😅😅

  • @gayanahendalage3223
    @gayanahendalage3223 6 หลายเดือนก่อน +2

    උගේ මුණ දකිද්දි පේනවා,,,, පොඩි පිස්සු ගතියක් තියෙනවා කියලා.... 🤣🤣🤣

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 หลายเดือนก่อน +6

    ඉක්මන් මනෝවෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය කෙනෙක්

  • @niroshaathukorala769
    @niroshaathukorala769 6 หลายเดือนก่อน +8

    මූ පස්සෙ ගියපු එව්න් අංගොඩ දාන්න ඕන ඔක්කෝටම කලින්

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 6 หลายเดือนก่อน +90

    භින්නෝන්මාදය

    • @vinsri7129
      @vinsri7129 6 หลายเดือนก่อน +5

      Exactly right

    • @milindudilanka8574
      @milindudilanka8574 6 หลายเดือนก่อน +9

      තිස්ස සර්❤

    • @ashankavindu9288
      @ashankavindu9288 6 หลายเดือนก่อน +8

      ආහ් ඔව්ව් ,තමා අන් අයට වඩා විශේශ කෙනෙකු යැයි සිතීම🥲

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 6 หลายเดือนก่อน +1

      නැ.ඒකෙ එක එක හඩවල් ඇහෙනවනෙ..

    • @AmaliMadushani-ww2lz
      @AmaliMadushani-ww2lz 6 หลายเดือนก่อน +5

      ​@@Tharindunirmalgamage92 කටහඬ වල් ඇහෙන එක විතරක් නෙවෙයි ඒ ලෙඩේට තමන්ට බලයක් තියෙනවා තමන් විශේෂ කෙනෙක් කියලා හිතෙනවා.

  • @rajithamekala5050
    @rajithamekala5050 6 หลายเดือนก่อน +2

    😂😂😂😂 මූට වැන්දවුන්ට මොනවාහිතනව ඇත්ද දැන්.😂😂😂😂😅😅😅

  • @binariranasinghe5523
    @binariranasinghe5523 6 หลายเดือนก่อน +5

    රටට හෙන ගැහැනත් කමක් නෑ මුදලට හොරුන්ට කහින ලෝකෝත්තරයට ⁣සපෝටි දෙන ලෝයර්ට හෙන ඔලුවට පාත් වෙන්න ඕන .. ඔිකුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නරකයි..

    • @trending-recap
      @trending-recap 6 หลายเดือนก่อน

      මුට වඩා කාලකන්නින්ට කතා කරනව නන් මු මොකෙද්ද 😂

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 6 หลายเดือนก่อน +32

    අන්තිමට කියපු කතවනම් හරියටම හරි." මම නිදහස් වෙනවා හැමෝම හිර් ඉන්නේ වෙනවා." හරියටම හරි. දැන්වත් මේ මොංගල් රට දාලා ළමයි එක්ක වෙන රටකට පැනාපල්ල. මේක මහ ගොන්නු ඉන්න රටක්.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 6 หลายเดือนก่อน +5

    පිස්සෙක් පස්සේ හැමෝම යන්නේ ර්ටේ ප්‍රශ්න මොනතරම් තියෙනවා දැ?

  • @priyanipriyani6862
    @priyanipriyani6862 6 หลายเดือนก่อน +2

    අර.පස්ස බිම ඇන ඇන වැදපු එළ 🐄 සහ එළදෙනුන්.ටිකත් අංගොටට..යවන්න ...❤

  • @samithagayashan9437
    @samithagayashan9437 6 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ අන්තිමට දීපු ටෝක් එක නම් පට්ට 😎🙏

  • @MaleeshaNadun-gf9ry
    @MaleeshaNadun-gf9ry 6 หลายเดือนก่อน +8

    මුදලට අත්මය පවා දෙන්න එපා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 6 หลายเดือนก่อน +10

    මුගෙ පැත්තට කතා කරන ගොබ්බයෝ ඔක්කොම අංගොඩ දාපල්ලා 😂😂😂😂 අර තෝල්කයත් එක්කම. ඌත් ගංජා ගහලා 😂😂😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +2

    අමු පිස්සා අංගොඩම තමා තියන්න ඔනි. ඌ වෙනුවෙන් පෙනි ඉන්න නිතිවරයත් අංගොඩම දාන්න ඔනි.😠😠😠

  • @user-kc3rh5cs3n
    @user-kc3rh5cs3n 6 หลายเดือนก่อน +1

    හම්මේ ඉතින් ඕකව ගෙවල් වලට වඩම්මලා...ඕකගේ බණ අහගෙන හිටපු එවුන්වත් ඔහොම්මම අංගොඩ දක්කන්න ඕනේ....😂😂😂

  • @jayanthabandara6562
    @jayanthabandara6562 6 หลายเดือนก่อน +12

    මෙයා පසු පස ඉන්නේ කවුද කියලත් සොයන්න ඔිනි නේද ⛪✝️🙏

    • @Jcbpblx
      @Jcbpblx 6 หลายเดือนก่อน

      පල්ලි කාක්කො තමයි...

    • @gayanahendalage3223
      @gayanahendalage3223 6 หลายเดือนก่อน

      ​@@Jcbpblxමුන්ට හයියෙන් පඩයක් ගියත් අනිත් උන් තමයි පලි..... ඔය වගේ හොරු බෝ වෙන්නෙ නෑ,,,, උඹලගේ බෞද්ධයොන්ගේ මොළේ තිබුනානම්..... අංගොඩ යවන්න ඕන එකෙක්ට වැඳ වැඳ පස්සෙන් ගිය,,,, උඹලගේ ගොන් බෞද්ධයො තමයි මේ වගේ උන්ට තවත් උදව් කරන්නෙ....😔😔😔

    • @user-er9yc4ek8x
      @user-er9yc4ek8x 6 หลายเดือนก่อน

      ​@@Jcbpblx😂😂😂

    • @Dilshan1989
      @Dilshan1989 6 หลายเดือนก่อน

      ලේසියි අනුන්ට චොදනා කරන්න අකමැතියි තමන්ගේ වැරැද්ද දකින්න, ඕක ඉතිං සිංහලයගේ බලු ගතියනේ...

  • @swarnaswarna8083
    @swarnaswarna8083 6 หลายเดือนก่อน +5

    ඕක තමා කියන්නෙ බල්ලොත් එක්ක ලැග්ගහමැක්කුත් එක්ක නැගිටින්න එනවා කියලා

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 6 หลายเดือนก่อน +1

    මුට අනුකම්පාකරල බෙහෙත් කරන්න ඕනේ.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 หลายเดือนก่อน +1

    ඇමරිකානු ඩොලර් 110කින් ගුවන් ගමනක යෙදෙන මගියෙකුට පොඩි කෑම එකක් කාලා කෝපි එකක් බොන්න ඇති