ජනයි ප්‍රියයි - නිධානය - ජීවිත කාලෙම කන්න පුලුවන් නිධානය... Janai Priyai - Treasure 💎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Concept/Script & Direction : Janai Priyai
    Cast : Kalum Gamlath, Dheera Serasinghe, Nelaka Jagoda
    Production Designer : Dheera Serasinghe
    Dop : Sajitha Weerapperuma
    Art Director : Nelaka Jagoda
    Editor & Colorist :Sanjaya Madhubashana
    Make-up Artist : Aruna Dissanayake
    Line Producer : Gamini S Bandara
    VFX & Animation: ‪‪@dunstancreations‬
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Recordist : Ushan Denipitiya
    Art Assistant : Dilshan Wimalarathne
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 950

  • @damithkarunarathna526
    @damithkarunarathna526 หลายเดือนก่อน +133

    මේක නම් අති සුපිරියක්.. ❤❤ හිනා වෙලා කක්ක බරකුත් හැදුනා 😂😂

    • @kaushikakaushika217
      @kaushikakaushika217 หลายเดือนก่อน +9

      Nodakin tho nam

    • @ideaIT_lk
      @ideaIT_lk หลายเดือนก่อน +5

      රීවාද ඉතින් උබ

    • @ravindrakarunarathne6071
      @ravindrakarunarathne6071 หลายเดือนก่อน +1

      Hapuchcheeee😂😂😂😂😂

    • @user-nv5jk9qj8t
      @user-nv5jk9qj8t หลายเดือนก่อน

      අමො අමො.උබට ගූ යන්න තරම් හිනා ගියාද🥴..බලපන් උබෙ පුk හිලෙ නූල් ලිහිලද දන්නෑ..පුපට හිනා ගිහින් ලූස් හින්දා ගූ එලියට පයින්නැති උබෙ💩

    • @chandanifernando7456
      @chandanifernando7456 หลายเดือนก่อน +3

      හිනාවෙලා මළ පැන්නද😂😂 🤮

  • @lakmal888
    @lakmal888 หลายเดือนก่อน +117

    සින්දුව මරු...කසායනම් පිස්සුවක්...

    • @chamithasanka1276
      @chamithasanka1276 หลายเดือนก่อน

      කැස්සත් හොද වුනා බං

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 หลายเดือนก่อน +89

    උබලා දෙන්නා තමා මේ වෙනකල්.. වැඩේ සුපිරියටම කරගෙන යන්නේ... නියමයි

  • @winnervoicestudio824
    @winnervoicestudio824 หลายเดือนก่อน +158

    මේ ප්‍රියාගෙ කෙල්ලනම් මාර ලුක් එකක් තියෙන්නේ ❤❤❤

    • @ArunaSuraweera-yx1gu
      @ArunaSuraweera-yx1gu หลายเดือนก่อน

      @@saliyarathnayaka5260oya wage aya tamai aurudu 5 Podi daruwo Dushane karanne.

    • @sanjurash1912
      @sanjurash1912 หลายเดือนก่อน +8

      එයා කැලුම් ගම්ලත් ...ඉතාම දක්ෂ නිළියක්..

    • @winnervoicestudio824
      @winnervoicestudio824 หลายเดือนก่อน

      @@sanjurash1912 එහෙමද ඔයා දන්නවද එයා 😌🙏

    • @malshasrimali3145
      @malshasrimali3145 หลายเดือนก่อน

      ​@@saliyarathnayaka5260 හොද ගනිකා මඩම් තියෙනවා.... ලෙඩවල් එහෙමත් හැදෙයි.... කමක් නෑ යන්න.... නැත්නම් පොඩි එකෙක් පාරෙ යවන්නත් බයයි

    • @Thushara1056
      @Thushara1056 หลายเดือนก่อน

      Kollekge namak neda​@@sanjurash1912

  • @TVlogs12347
    @TVlogs12347 หลายเดือนก่อน +202

    ඒ ගෙදර නම් මාරම ලස්සනයි, පිලිවෙලයි, පිරිසිඳුයි ❤❤❤

    • @LahiruSandaruwan-bz2vm
      @LahiruSandaruwan-bz2vm หลายเดือนก่อน +11

      මාත් බැලුවෙ ගෙදර දිහා සුපිරියක්

    • @sanjurash1912
      @sanjurash1912 หลายเดือนก่อน +6

      ඔය ගේ ගොඩාක් teledrama වල තියෙනවා ....

    • @romeshnamal5504
      @romeshnamal5504 หลายเดือนก่อน +15

      ඉස්සර මං හිතන් හිටියේ පෝසත් ගෙවල් කියන්නේ ටයිල් කරපු ගෙවල් වලට කියලා ඒත් දැන් තේරෙනවා ප්‍රෞඩත්වය අලංකාරය හිත නිවන පෙනුමක් රතු සිමෙන්ති මැදපු ගෙවල්වල දකිනවා❤❤❤❤

    • @jerryx4u
      @jerryx4u หลายเดือนก่อน +2

      ape gedr me🥰

    • @hera-9719
      @hera-9719 หลายเดือนก่อน +7

      පෝරේ ගෙදර කියන්නේ මේකට. අතුරුගිරියේ තියෙන්නේ😊

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 หลายเดือนก่อน +37

    කැලුම් ගම්ලත් ගොඩ කාලෙකින් දැක්කේ මුරුගසං වර්ශා නාට්‍ය පස්සේ ඒ කටහඩ රගපෑම් අති සුපිරියක් හොද වැඩක් ගන්න පුලුවන් අද්‍ය්ක්ශක වරයෙක් යටතේ ලගදිම දකින්න ආසාවෙන් ඉන්නව ..ජනයි ප්‍රියයි ලස්සන වැඩක්..❤❤🎉

    • @rashmihewage9448
      @rashmihewage9448 หลายเดือนก่อน +3

      Eke ragapaapu රඟපෑමට thamath eya katha karaddi eh feel ek😢 danenne

    • @nadeeshawickramasinghe1063
      @nadeeshawickramasinghe1063 หลายเดือนก่อน +1

      ඒකේ අන්තිම episode eka youtube thibunada

    • @DhanushikaSandali-yi6pv
      @DhanushikaSandali-yi6pv หลายเดือนก่อน

      Gufuuyyutyuytyeit😮😮😮gityhgnyfh

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b หลายเดือนก่อน +72

    මරු නිධානය ජිවිත කාලය පුරාම හැන්දයි හැරුප්පුවයි පාවිච්චි කරලා කන්න තමයි තියෙන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @songsbar5651
    @songsbar5651 หลายเดือนก่อน +32

    ඒක මරු... වස්තිලා මේක බැලුවම...😊😊

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +129

    මං වගේම ජානයි Priyai ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @sumuvlogs1
    @sumuvlogs1 หลายเดือนก่อน +32

    1 M ආවම මේකට like එකක් දාන් යමු friends 😊

    • @manojbandara8104
      @manojbandara8104 11 วันที่ผ่านมา

      sumu akke kohomd dwask oygen advice ekk gnn msg ekk dpu malli

  • @user-xq3sg5vf1q
    @user-xq3sg5vf1q หลายเดือนก่อน +46

    කසාය නම් පිස්සුවක් බන් 😂❤

  • @user-iw5ep2ts6n
    @user-iw5ep2ts6n หลายเดือนก่อน +29

    ජනයි ප්‍රියයි ඉතින් පට්ට තමා ♥️

  • @kscraftgallery
    @kscraftgallery หลายเดือนก่อน +122

    කසායනම් පිස්සුවක් බං..
    😂❤❤😂

    • @drilteamwest9424
      @drilteamwest9424 หลายเดือนก่อน +5

      Eka tma athalma 😂

    • @kscraftgallery
      @kscraftgallery หลายเดือนก่อน +1

      @@drilteamwest9424 😂😂😂😂❤️👍

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 หลายเดือนก่อน +13

    😂😂 ජිවිත කාලෙම කන්න පුලුවන් තමයි ඒකෙන් නම්..😂😂 මරු තමයි ජනයි ප්‍රියයි.. ❤❤

  • @HeshaniLabuthala
    @HeshaniLabuthala หลายเดือนก่อน +54

    ජනාගෙ ඇට් එක නම් සුපිරි❤❤❤

  • @slgsmtechnology5255
    @slgsmtechnology5255 หลายเดือนก่อน +3

    අවංකව කියන්න ඕනේ අනිත් youtube චැනල් වල කුනු හරප වලින් ගොන් ජොක් දැම්මට. ජනයි ප්‍රියයී කියනේ මිනිස්සුන් ගේ හදවතේ රැදේන ජොක් කරන නියම content creator කරන දෙන්නේක්.... සුපිරි මේ සැරෙත් දිගටම මේ විදිහට කරගෙන යන්න. සුභ පැතුම්. හැමදාමත් ඔයාලත් එක්කමයි....❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 หลายเดือนก่อน +6

    අම්මෝ මාත් ආසාවෙන් බලන් හිටියා වටින දෙයක් මුට්ටියෙ තියෙයි කියලා 🤣🤣🤣💔👌 අයියේ මරු මේකත් 😂🤣💔👌

  • @rumeshsanjaya
    @rumeshsanjaya หลายเดือนก่อน +17

    ජනා ...😂 හිටපු මැ.කෝ. කියල හිතුනෙ😂😂

  • @dulhararathnayke
    @dulhararathnayke หลายเดือนก่อน +9

    TH-cam එකේ සෙට් එකම එකට සෙට් වෙලා Film එකක් කරොත් හොද නැද්ද කට්ටියගෙම ක්‍රියේටිව් අයිඩිය එකතු කරල මරු ගේමක් ගහන්න පුලුවන් වෙයි 😎

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +15

    මං වගේම ජානයි Priyai ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @T.V.C.Dilmin
    @T.V.C.Dilmin หลายเดือนก่อน +53

    ජනයි පියයි සුපිරි කියන අය බලන්න ලයික් එකක් දාන් යන්න ❤🎉

  • @janithyadiwiyanjali2891
    @janithyadiwiyanjali2891 หลายเดือนก่อน +6

    අරක්කු බොන්න සුපිරි ක්‍රමේ හබයි ප්‍රමානයට වඬ් උනොත් මාට්ටු සුපිරි ජයවේවා

  • @udarajayamal54
    @udarajayamal54 หลายเดือนก่อน +10

    ජනයි ප්‍රියයි කියන්නෙ සුපිරියක් ❤

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 หลายเดือนก่อน +2

    සිංදුව නම්,,, පට්ට❤
    ඒ ටික ආයි ආයි,,,
    කී වතාවක් බැලුවද කියලා මතකත් නැති තරම් 💚💚💙💜️

  • @chamaratharanga2052
    @chamaratharanga2052 หลายเดือนก่อน +20

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🌷🌷🌹🌹💐💐❤️❤️❤️❤️

  • @pushpikaramyasri9157
    @pushpikaramyasri9157 หลายเดือนก่อน +21

    සුපිරී මම තමා මුලින්ම බැලුවේ France වල ඉදන්❤❤❤

    • @hashanudara6149
      @hashanudara6149 หลายเดือนก่อน +1

      මම තමා මුලින්ම බැලුවෙ ජපන් ඉදන්

    • @nuwanlakshitha7966
      @nuwanlakshitha7966 หลายเดือนก่อน +3

      ඉතින්, පුක සුදුද ? 😅

    • @ruchiravitharana4463
      @ruchiravitharana4463 หลายเดือนก่อน +1

      මම තමයි මුලින්ම බැලුවේ උකපඩ ඉදන්

    • @pushpikaramyasri9157
      @pushpikaramyasri9157 หลายเดือนก่อน

      @@nuwanlakshitha7966 රතුයි

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty หลายเดือนก่อน

      ​@@ruchiravitharana4463😂😂😂😂😂😂

  • @lalitudawela288
    @lalitudawela288 หลายเดือนก่อน +32

    එනකන් බලන් ඉන්නෙ..❤❤❤

  • @akiladinesh5917
    @akiladinesh5917 หลายเดือนก่อน +7

    සුපිරි janai priyai ආදරෙයි ❤❤❤❤❤❤

  • @AmilaThusepereraliyanara-mr4ud
    @AmilaThusepereraliyanara-mr4ud หลายเดือนก่อน +4

    පට්ට සුපිරි

  • @lebanonlebanon1572
    @lebanonlebanon1572 หลายเดือนก่อน +6

    Niyamai 😂😂😂❤👌👌👌👌🙏

  • @Bunny-wx7rx
    @Bunny-wx7rx หลายเดือนก่อน +5

    කවුද අරයව අඳුරගත්තෙ?
    ලෝකෙ සැහැල්ලුම වස්තුව බි#@යි...😹

    • @rio_zia
      @rio_zia หลายเดือนก่อน

      අඩෝ මටත් මූන හොඳට දැකලා පුරුදුකමක් තිබුනා. පස්සෙ මීටර් උනෙ 😂😂

  • @Shamsacrifice...
    @Shamsacrifice... หลายเดือนก่อน +5

    Janage very action eka nm mara thathwikai...aththata bila wage😂😂😂😂😂😂😂❤

  • @ruwanprasad3483
    @ruwanprasad3483 หลายเดือนก่อน +2

    ක්ෂාය නම් පිස්සුවක් බං 😂😂❤

  • @sanda7978
    @sanda7978 หลายเดือนก่อน +11

    මම බැලුවේ ඉස්සර්ලාම

  • @user-xt9so8xn5d
    @user-xt9so8xn5d หลายเดือนก่อน +1

    maru kathawak.supiri content nm janai priyai thama🥰🥰🥰

  • @buddhiwijerathne3674
    @buddhiwijerathne3674 หลายเดือนก่อน +3

    මොනවත්ම නෙවෙයි සිංදුව තමයි සුපිරි…

  • @tharusha98
    @tharusha98 หลายเดือนก่อน +1

    Kattiya wedi unaama awul.... Denna witharak karaama thamai lassana😊

  • @rajidu5268
    @rajidu5268 หลายเดือนก่อน +7

    විනීලගෙ රෙද්දවල් වගේද පට්ට හිනා

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 หลายเดือนก่อน +2

    ප්‍රියාගෙ පුටුව උඩ ඩාන්ස් එක මරු ❤

  • @yohansameera6104
    @yohansameera6104 หลายเดือนก่อน +18

    ඔය ඒ කොනට මේ කොනට කියන ඔක්කොම එක කොනකට ගිහිල්ලා සුපිරි වදනක් දාලා Like එකක් කොමන්ට් එකක් ගන්න බලපල්ලා.

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames หลายเดือนก่อน +26

    ජනයි ප්‍රියයිට ආදරේ අය මේ පැත්තට.❤😊

    • @su3299
      @su3299 หลายเดือนก่อน +4

      😂 මෙන්න තවත් like හිඟන්නෙක්😂

    • @newbolashorts
      @newbolashorts หลายเดือนก่อน +2

      Pl http

  • @amaljewellery8851
    @amaljewellery8851 หลายเดือนก่อน +5

    Waaaw pirya😅😅😅

  • @chandanarupe6072
    @chandanarupe6072 หลายเดือนก่อน +1

    ඉක්මනට වරෙන් කකුල නෙවෙයි තප්පරයි ගෙවෙන්නෙ, සුපිරි .👍👍

  • @prasanna.desilva
    @prasanna.desilva หลายเดือนก่อน +4

    Niyamai brother we love you👍🤜

  • @SanjeewaMaduwantha-qh8yq
    @SanjeewaMaduwantha-qh8yq หลายเดือนก่อน +1

    එදා ඉදලා අද වෙනකම් ආදරය කරන සුපිරි චරිත දෙකක් තමයි ආදරෙයි ජනයි ප්‍රියයි❤

  • @g.gperera2874
    @g.gperera2874 หลายเดือนก่อน +4

    කාපන්කො දැන් ඉතින් ජීවිත කාලෙම...😂😂💪

  • @isurudushan680
    @isurudushan680 หลายเดือนก่อน +6

    අම්මො 😁😁

  • @chathurangapriyadarshana4129
    @chathurangapriyadarshana4129 หลายเดือนก่อน +3

    eka nam pissuwak ban,superb

  • @chathuragunathilaka1297
    @chathuragunathilaka1297 หลายเดือนก่อน +1

    Pattama athal ♥️♥️♥️♥️♥️♥️
    Best TH-camrs in SL from the beginning ♥️♥️

  • @enadun
    @enadun หลายเดือนก่อน +3

    Original සිකාගෙ විඩියෝ වල කලින් හිටපු වයිපරේව මීටර් උනේ මට විතරද? 👀

  • @DinethIsuru-ir6vg
    @DinethIsuru-ir6vg หลายเดือนก่อน +6

    Fist ❤

    • @ALc330
      @ALc330 หลายเดือนก่อน +2

      na 15

  • @erangadhanapala3884
    @erangadhanapala3884 หลายเดือนก่อน +235

    I'm first 🎉

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 หลายเดือนก่อน

    කසායනම් පිස්සුවක් බං..... ඒ බීට් එක මරැ....සුපිරි combination එක ❤

  • @user-od1mt9tn3o
    @user-od1mt9tn3o หลายเดือนก่อน +4

    ❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 หลายเดือนก่อน +1

    හැබැයි වස්තිලාට වාඩා ලස්සන ට සිංදු ව කිව්වා ඇ 😅😅😅😅😅😅😂😂😂❤❤❤❤❤❤

  • @sujanikadula8910
    @sujanikadula8910 หลายเดือนก่อน +3

    මරු අනේ😊

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska8033 หลายเดือนก่อน +5

    Mamai ada mulinma 😂😂😂😂

    • @ALc330
      @ALc330 หลายเดือนก่อน +2

      na uba 18

    • @cars.-_894
      @cars.-_894 หลายเดือนก่อน +1

      Apit pkd itim

  • @dineshhennayake2367
    @dineshhennayake2367 หลายเดือนก่อน +1

    සුපිරී.ඒ මහන්සිය මරෑ...❤❤❤❤

  • @raveenyasas2837
    @raveenyasas2837 หลายเดือนก่อน +3

    නියමයි 😂😂😂🤣🤣🤣

  • @DesharaVlog
    @DesharaVlog หลายเดือนก่อน +3

    Woww..❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +1

    ජනයි ප්‍රියයි ගේ වීඩියෝ මරැ ❤ සුපිරි ම සුපිරි ❤

  • @warnacreation123
    @warnacreation123 หลายเดือนก่อน +18

    දාපු ගමන් බලන්නේ මම

  • @shyamliyanage3523
    @shyamliyanage3523 หลายเดือนก่อน +1

    වැදගත් විහිලු නං ඉතින් ජනයි ප්‍රියයි තමයි පොඩි ළමයාගේ ඉදන් වැඩිහිටි හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් එකම යූ ටියුබ් කොමඩි කරන්නේ

  • @senura6859
    @senura6859 หลายเดือนก่อน +6

    වැඩේ කලින්ම තේරුන උන් ටික මේ කොනට 😂

  • @mudithatrilakshana9210
    @mudithatrilakshana9210 หลายเดือนก่อน +1

    හැමදාම වගේ උඹලා දෙන්න පිස්සුවක් බන් ❤❤❤❤

  • @WathpothaSamajasathkaraya
    @WathpothaSamajasathkaraya หลายเดือนก่อน +3

    අඩෝ ඒක 😂

  • @sameeradilruk2293
    @sameeradilruk2293 หลายเดือนก่อน +1

    ඒක පට්ට බ්‍රෝ සුපිරි පට්ටම පට්ට 😂😂😂😂😂😂❤❤❤❤❤

  • @Tik_Tok_Videos128
    @Tik_Tok_Videos128 หลายเดือนก่อน +7

    🎉අම්මෝ ජනාගේ දිග (උස) ඇදත් මදි මේ යකාට කෝමද ඔච්චර දික් කර ගත්‍තේ ඇග ආ😂 ආදරෙයි ආ Maru Dabalak oyala උදාරයි ..😂❤

  • @Cheena192
    @Cheena192 หลายเดือนก่อน +2

    Kasaya nam pissuwak ban adarei jano priyo😅❤❤

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +7

    කෝ බෝරු සෝබන නැති කුනුහර්ප එකාක්වත් ❤😢😓💙 නැතිව සිය උත්සාහායේන් පට්ට්ට ගෙමාක් ගාහගෙන යන ❤😢😓🙂 ජනයි ප්‍රියායි අදරේ උන් ඉන්නවා ද 🙂🤘 අදත් විඩියෝ එක නම් පට්ට්ට හොදේ ඔයාලා දෙන්න තවා තවත් ඉස්සරාහ යන්න ❤🎉🙂 කියලා මම හදවතිම්ම ප්‍රාර්තනාවා කෝ එයලාට ඉහලට යන්න සුබ සෙත් පතන උන් 💙🙂🤘...
    💙
    👇
    👍

    • @newbolashorts
      @newbolashorts หลายเดือนก่อน

      E kiyl ubt like dan na http

  • @sandun7544
    @sandun7544 2 วันที่ผ่านมา

    නොනා මාර ලස්සනයිනෙ.. අහින්සක පෙනුමක් එ මුනෙ ටියෙන්නඑ😍

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 หลายเดือนก่อน +3

    මම එක🎉🎉🎉🎉🎉❤❤

    • @ALc330
      @ALc330 หลายเดือนก่อน +1

      na 16

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +1

    ෂා වයසට ගියාමත් පෙනුමේ අවුලක් නෑ. ඒ කාලෙටත් ජනා ප්‍රියාගේ වීඩියෝ බලමු අපි❤

  • @chamarathilanka3546
    @chamarathilanka3546 หลายเดือนก่อน +3

    Kasaya bothale maru wela

  • @maliyaentertainment347
    @maliyaentertainment347 หลายเดือนก่อน +1

    😂❤

  • @FOXYSKITCHEN
    @FOXYSKITCHEN หลายเดือนก่อน +11

    කැලුම් අක්කා 😍හැමෝගෙම acting නම් මරු

  • @chandikaramesh7423
    @chandikaramesh7423 หลายเดือนก่อน

    අම්මෝ දැන් ඉතින් කාපන්කෝ ජීවත කාලෙම 😂😂😂😂😂
    සුපිරි 👌👌👌👌 ජනයි ප්‍රියයි ආදරෙයි ❤❤❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley หลายเดือนก่อน +3

    ප්‍රියා ෂොට් එකක් දැම්මම මම වගේමයි😂❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial หลายเดือนก่อน +1

    Jaya Wewa

  • @adomahaththaya2391
    @adomahaththaya2391 หลายเดือนก่อน +5

    විඩියො ඒක දැක්ක ගමන් බලපු අය මේ කොනට😍🥰

  • @isuruudana5486
    @isuruudana5486 หลายเดือนก่อน +1

    Niyamaaayii. ..

  • @alone-h7o
    @alone-h7o หลายเดือนก่อน +5

    Unexpected Video 😮❤️‍🔥😎✌️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +1

    ප්‍රියාගෙ නැටුම තමා සුපිරි 😂😂😂😂

  • @Kavindu8561
    @Kavindu8561 หลายเดือนก่อน +2

    ඉස්සර වගේ පොඩි වීඩියෝ තිබුනනම් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද

  • @sunethlakruwan2527
    @sunethlakruwan2527 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @Gvt22222
    @Gvt22222 หลายเดือนก่อน +5

    ලයික් 50ක් දන්නකො

    • @newbolashorts
      @newbolashorts หลายเดือนก่อน

      Pl wesige putha

  • @Nishan84-bn8lb
    @Nishan84-bn8lb หลายเดือนก่อน +1

    අක්කවනමි දැක්කත් ඇති පටිට එයා....❤😋

  • @sameera312
    @sameera312 หลายเดือนก่อน +5

    ආදරෙයි

  • @pathumkumara5448
    @pathumkumara5448 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍👍👍👍සුපිරි.........කසායනම් පිස්සුවක් බං

  • @soorihiru2028
    @soorihiru2028 หลายเดือนก่อน +4

    අනේ මට ලයික් 100k.😂

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm หลายเดือนก่อน

    බත් කන ගමන් බැලුවේ ..😂
    මුට්ටයේ තිබ්බ එක දැකලා තව ටිකෙන් හිරවෙලා මැරෙනෝ😂😂😂
    ❤❤❤🥰🥰🥰🥰🔥🔥🔥🔥🔥

  • @user-ti8lk9vn1h
    @user-ti8lk9vn1h หลายเดือนก่อน +5

    😂😂😂.100%%

  • @sanjeewaperera187
    @sanjeewaperera187 หลายเดือนก่อน

    වගුගඩු දෙක ඇබරිලා ගියා අන්තීමට 😅😅😅 නියමයි ජනා n ප්‍රියා 😂😂😂😂 සුපිරියක් ❤❤❤

  • @bansiPutha-rv7od
    @bansiPutha-rv7od หลายเดือนก่อน +3

    Sinduwa paharak😂❤

  • @user-sx9xm9dr5c
    @user-sx9xm9dr5c หลายเดือนก่อน +1

    Patta😂😂😂

  • @theclinicbymafo8900
    @theclinicbymafo8900 หลายเดือนก่อน

    Kawuda aduragatte me niliya...e thamai..lowa sahalluma de bijjai..eya sithi willakin pawa esewei😍daksha niliyak...excelent acting❤

    • @rv_music96
      @rv_music96 หลายเดือนก่อน

      දැකලා පුරුදුයි මීටර් නෑ

  • @Yash.-xc9jz
    @Yash.-xc9jz หลายเดือนก่อน

    100% ක් සුපිරිම වීඩියෝ එකක් ❤❤😂

  • @sadunsadun1036
    @sadunsadun1036 หลายเดือนก่อน

    බිව්වා නේද අරුන්ද කසාය😂😂😂😂😂😂
    සුපිරියක් ආ.. ජනා ප්‍රියා..❤❤❤❤❤❤❤❤❤❤

  • @olendrastudio
    @olendrastudio หลายเดือนก่อน +1

    නියමයි 😂

  • @MediatvSriLanka
    @MediatvSriLanka หลายเดือนก่อน +1

    ❤❤😂🎉😊