Kiththane Kinaththe කිත්තානේ කිනත්තේ - රාවන අවුරුදු ගීතය Ravana New Year Song by Ravana Brothers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Ravana New Year Song by Ravana Brothers- කිත්තානේ කිනත්තේ- රාවන සොයුරන්ගේ රාවන අවුරුදු ගීතය
    කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත
    මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි
    මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති
    පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි
    සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි
    ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති
    අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති.
    මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි.
    තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි.
    මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත.
    මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි.
    සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි
    Singer: Yohan Bihendra Ranasinghe, Malinda Wijekoon
    Music: Pabalu Wijegoonawardene
    Lyric: Dhammika Hettiarachchi
    All Rights reserved by Ravana Brothers

ความคิดเห็น • 1.4K

  • @IromaWimansaneeGalgoda
    @IromaWimansaneeGalgoda 4 ปีที่แล้ว +1028

    ලංකාවේ මිනිස්සු කොච්චර මොඩර්න් වෙන්න වෙස්ටනයිස් වෙන්න හැදුවත් ගැටබෙර යක්බෙර සළඹ හඬ අපේ ඇගේම තියෙන දෙයක් හදවතේ දෙයක් කියලා ඔප්පූ වෙනවා ...❤️

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 4 ปีที่แล้ว +43

      මොන පොශ් එකත් බෙරපද දෙක වදිද්දී නැටවෙනව 😂😂 පිස්සෙක් වගේ.dj වලට අපි හිතලනෙ නටන්නෙ.

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +29

      @@dilanchathuranga7239 ඇගේ හිරිගඩු පිපිලා ලේවලටම දැනෙන්නෙ අපේ තාලෙට හැර වෙන මොන තාල ආවත් ගන්න බෑ යක්කයිනි ❤❤❤❤

    • @isuraumayanga6863
      @isuraumayanga6863 4 ปีที่แล้ว +25

      මොන මොන බෙර පාට් තිබ්බත් යක් බෙරේට ඔක්කොම සැලන්ඩර්

    • @nadeekadilshan4226
      @nadeekadilshan4226 4 ปีที่แล้ว +7

      Iroma ❤️🇱🇰

    • @hasitharajapakshsa8651
      @hasitharajapakshsa8651 4 ปีที่แล้ว +19

      අපේ ජානවල තියෙන්නෙ සහෝ..ඇත්තටම ඇඟේ තියෙන දෙයක් ඒක.. 😍😍

  • @antonwishwa332
    @antonwishwa332 4 ปีที่แล้ว +5642

    Sirasa teen voice එකෙන් මේක අහලා හොයන් ආපු අය like එකක් දාන්ඩෝ.✌️🇱🇰❤️

  • @vibevortexlive
    @vibevortexlive 4 ปีที่แล้ว +1825

    teen voice එකේ අහලා හොයන් ආවේ....කොච්චර ලස්සන දේවල්ද මේ අපෙන් හැන්හිලා යන්නේ...

    • @Sathyasoyair
      @Sathyasoyair 4 ปีที่แล้ว +5

      සිරාවටම බම්

    • @thisarakavinda3370
      @thisarakavinda3370 4 ปีที่แล้ว +3

      සිරාවටම💔

    • @kanishkamaduranga9036
      @kanishkamaduranga9036 4 ปีที่แล้ว +2

      ලස්සන කමෙන්ට් එකකුත් දාල තිබ්බෙ

    • @tharushannethsara7175
      @tharushannethsara7175 4 ปีที่แล้ว

      Maath ehemai

    • @charithsilva238
      @charithsilva238 4 ปีที่แล้ว +7

      මේ වගේ තවත් ඇති බන්.ඇයි බන් මේවා උඩට එන්නේ නැත්තේ😌

  • @wimalmhg1198
    @wimalmhg1198 5 ปีที่แล้ว +737

    සලඹ හඬ, යක් බෙරයේ හඬ... මොකක්දෝ ගතියක් මතු කරනවා මනස තුළ...

    • @thegravity7063
      @thegravity7063 4 ปีที่แล้ว +8

      දිෂ්ඨියක් බං 😂

    • @o.f.g2484
      @o.f.g2484 4 ปีที่แล้ว +2

      @@thegravity7063 😂🔫

    • @hasithmadushanka8795
      @hasithmadushanka8795 4 ปีที่แล้ว +4

      ඔව් අයියා..

    • @Thisara1424
      @Thisara1424 4 ปีที่แล้ว

      Yak beree hadhata hadawath gahenawaa!😍

    • @sameerasampathwilmon4292
      @sameerasampathwilmon4292 4 ปีที่แล้ว +3

      යක්කු ඇහෙරෙනවා.. ❤

  • @sadeepanirathnayake7182
    @sadeepanirathnayake7182 5 ปีที่แล้ว +563

    රාවන පරපුරෙක උලෙළ බුදුන්ගෙ දේශේ❤️😍

    • @ginithajayakoon6746
      @ginithajayakoon6746 4 ปีที่แล้ว +7

      Meya thahawuru weva.

    • @hasithmadushanka8795
      @hasithmadushanka8795 4 ปีที่แล้ว +3

      සිරා අයියා

    • @supunkumara4811
      @supunkumara4811 4 ปีที่แล้ว +4

      රවණ තාලේ 😍😍😍😍

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว +6

      @@kamal6737 අපේ ඉතිහාසය හංගන්න උදව් කරන්නේ අපේම අය තමයි .

    • @shehanperera6989
      @shehanperera6989 2 ปีที่แล้ว +2

      රාවණ තලේ

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +1765

    අර නංගි කිවිව සිංදුව අහලා බලන්න ආපු සෙටිඑක කෝ ❤️😍

  • @kalana.eranda
    @kalana.eranda 4 ปีที่แล้ว +596

    The voice බලලා මෙතනට ආවේ. අපි නොදන්න ගොඩක් ලස්සන සින්දු මේ ලංකාවේ වැලලිලා තියෙනවා බලන් යද්දි😥

    • @user-jr6xc3zw4v
      @user-jr6xc3zw4v 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @traditionalnatureshealers1393
    @traditionalnatureshealers1393 4 ปีที่แล้ว +32

    රාවණා සොයුරනි, ඔබේ සියලු නිර්මාණ අපේ සිංහලකම අවදි කරන අර්ථවත් ගීත.. රාවණා පරපුරෙන් පටන් ගත් අතීත විශ්මිත සිංහල පාරම්පරික වෙදකම් ගැනත් ගීතයක් නිර්මාණය කරන්න .. අපේ දේ රැකගන්නා ඔබ සැමට තෙරුවන් සරණින් මෙවන් තවත් විශිෂ්ඨ නිර්මාණ සිදුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...

    • @RavanaBrothers
      @RavanaBrothers  4 ปีที่แล้ว +5

      ස්තූතියි! හොඳ යෝජනාවක්.

    • @traditionalnatureshealers1393
      @traditionalnatureshealers1393 4 ปีที่แล้ว +1

      @@RavanaBrothers බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි ..

  • @bimalkanadeeshan8522
    @bimalkanadeeshan8522 4 ปีที่แล้ว +141

    ඒ වචන..😍😍😍❤
    සක්විත්තන් හිරුට වැන්ද සින්හල දීපේ,
    මද්දාරා මදාරා පරසතු පිපෙනා.. දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා,
    රාවණා පරපුරක උලෙළ බුදුන්ගෙ දේසේ..

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 6 หลายเดือนก่อน +21

    මේ සින්දුවේ අර්ථය තේරුම් ගන්න පුලුවන් ඕනිම කෙනෙක්ට හිතාගන්න පුලුවන්, මේ හෙල දීපය තමයි සියලු බුදුවරුන් පහළ වෙන සහ සියලුම සක්විත්තන් හෙවත් සක්විති රජවරුන් පහළ වෙන එකම දීපය වග.... බලි තරු රාවණ ආදී සියලුම රජවරු... මහා සම්මත මනු රජු හෙවත් ශාක්‍ය වංශයේ පළමු රජු තමයි ගොතම බුදුන් වහන්සේ. ගොතම බුදුන්ගේ බෝධිසත්ව භවයක් තමයි මහා සම්මත රජු... ලෝකෙන් උතුම් ම දීපය අපේ හෙල දීපය යි.... නමෝ බුද්ධාය! ස්වස්ති සිද්ධම්!

  • @nstravelwithbikeeverything1543
    @nstravelwithbikeeverything1543 4 ปีที่แล้ว +14

    සක්විත්තන් හිරුට වැන්ඳ සිංහල දීපේ..❤
    ගම්මානේ ගිඟුම් දිදී සිංහල නාදේ❤️
    රාවණපරපුරක උළෙල බුදුන්ගෙ දේශේ...🇱🇰☸️🙏❤️
    අම්මෝ.... මාර ගැම්මක් එන්නේ..... ස්තූතියි රාවණ සොයුරෝ ❤️ මං සුභ පතනවා

  • @lakiiiisha_
    @lakiiiisha_ 4 ปีที่แล้ว +103

    මේක‍ ඇහෙද්දී ඇඟේ ලේ කකියන්නේ මගේ විතරද?..🙄 මාරම ලස්සන සිංදුවක්. Thank you RAWANA BROTHERS for this priceless masterpiece! 🙏🏼❤️
    මල් සින්දු 1000 කට වඩා මේ සින්දුව වටිනවා මට 💯😊
    තවත් මේ වගේ ලංකාවටම වටින නිර්මාණ කරන්න පුළුවන් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.. 👌🏼😍
    MAY GOD BLESS YOU ALL! 😇

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +292

    සිංදුව අහනකොට අමුතුම ගැම්මක් දැනෙන්නේ... ජය වේවා... 🏆

    • @RavanaBrothers
      @RavanaBrothers  5 ปีที่แล้ว +5

      ස්තූතියි!

    • @chitrakapuge3071
      @chitrakapuge3071 4 ปีที่แล้ว +1

      මම අද බැලුවෙ අවුරුද්ද කට පස්සෙ

  • @Warfighter007
    @Warfighter007 2 ปีที่แล้ว +57

    "රාවන පරපුරක උලෙළ බුදුන්ගෙ දේශේ"
    Felt it 🖤🖤🖤

  • @kawindayadeshani6468
    @kawindayadeshani6468 4 ปีที่แล้ว +400

    කියන්න තියන්නෙ මෙච්චරයි සිoහල වෙලා ඉපදුනු එක මට ආඩම්බරයක් ඒ වගේම ඒකෙත් බෞද්ධයෙක් උනු එක ඊටත් වඩා තවත් දෙයක් නෑ මගේ රට ජාතිය ආගම ගැන මට මහත් අභිමානක් දිවි පුදා හෝ මේ මව්බිම සුරකිනවා ආදරෙයි ලක් මව්නි මගේ

  • @threeshows4179
    @threeshows4179 3 ปีที่แล้ว +45

    යක්බෙරය අපේ මනස තුළ ජාතිකාභිමානයක් අැති කරනවා.... රාවණ පරපුරට ඡය... 🙏🙏🙏💓

  • @anuradhikat2001
    @anuradhikat2001 6 ปีที่แล้ว +182

    කීමට ඇත්තේ මෙපමනකි නුඹලාට ආවඩා ආයුභෝ වේවා!තෙරුවන් සරනයි!

    • @RavanaBrothers
      @RavanaBrothers  5 ปีที่แล้ว +7

      තෙරුවන් සරනයි!

  • @charu65
    @charu65 9 หลายเดือนก่อน +10

    මේ වගේ තව නිර්මාණයන් කිරීමට අවශ්‍ය දැනුම සහ අනෙකුත් සියලුම දේ ලැබේවා❤️🙏🇱🇰

  • @smweerasingha1219
    @smweerasingha1219 4 ปีที่แล้ว +538

    දැන් මේ සින්දුව අහන්න කට්ටිය පෝලිමේ එයි 🤪❤️❤️

  • @madushansanjeewabandara4277
    @madushansanjeewabandara4277 4 ปีที่แล้ว +51

    රාවණා සහෝදරයන්ගේ 😍වශවත තාණ්ඩව, සිව් හෙලේ රණ ගීතය 😍 තමයි තාමත් ආසම

  • @anuradha493
    @anuradha493 4 ปีที่แล้ว +26

    දෙවොල් බෙරයෙන් උපදින ඒ ගුප්ත, ගාම්භීර හඬ ..❤️

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 6 ปีที่แล้ว +330

    ඇට මස් ලේ වලටම දැනෙනවා සිංදුව..👍👍👍

  • @techshop2855
    @techshop2855 4 ปีที่แล้ว +15

    සුපිරි නිර්මාණයක්.... මෙරට ජනමාධ්‍ය මෙවෙනි නිර්මාණවලට තැනක් දෙන් නැතුව තේරුමක් නොමැති ගීත වලට ප්‍රධාන තැන දීම දුකට කරුනක්.

  • @nishanrangana83921
    @nishanrangana83921 3 ปีที่แล้ว +9

    බුදුන් නොවැඩි උපන් ජම්බුද්දීපේ...

  • @nethminakalum7287
    @nethminakalum7287 4 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ඒ තරම් සුපිරි. 😱 රාවණ පරපුරෙක උලෙල බුදුන්ගේ දේසේ.ඇග හිරිවැටෙනවා.❤❤ සුපිරි වැඩක්. හිතේ තියෙන දේ කියාගන්න බෑ ඒ තරම් සුපිරි ඇයි මේ වගේ නිර්මාණ මෙච්චර කල් හැන්ගිලා තිබ්බේ 😱😍😚😘

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +7

    අලුත් දඩි බිඩි සංගීතයට ඇලුම් කරන උන් අර මොකක්දෝ එකක දැකලලු මේක දැක්කේ..හිතාගනිල්ලකෝ එතකොට උන් අහන සංගීතේ ගැන..මේ සිංදුව රිලීස් කරනකොටම මම ඇහුවා..මේවා හැංගිලා යනවා නෙවේ,අපේ පරම්පරාව මේවාගෙ ගැලවෙලා යනවා.ඒකයි ඇත්ත..

  • @riz5781
    @riz5781 4 ปีที่แล้ว +151

    සිංහල කම හොඳට දැනෙන සින්දුවක්, සිංහලයෙක් වෙලා ඉපදුනානම් කියලා හිතෙන ලස්සන සින්දුවක්

    • @saniduucsc
      @saniduucsc 4 ปีที่แล้ว +15

      සිංහලකම හිතට දැනෙනවනම්, සිංහලයන් එක්ක එකතුවෙලා, සිංහලයෙක් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් මේ රටේ. ඒ වගේ අයට සිංහලයෙක් කියලා කිව්වට වරදක් නෑ (උපත කොහොම වුනත්)

    • @kavindurukshan5200
      @kavindurukshan5200 4 ปีที่แล้ว +3

      අම්මෝ ඒක නම්ම්ම්...💪❤️❤️

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +17

      රටට ඇත්තටම ආදරෙයි නම් ඒ පුද්ගලයා සිංහලයෙක් තමයි. ඒකට සිංහල වෙලාම ඉපදෙන්නම ඕන නෑ. උපන් මවුබිමට අම්මට වගේ සලකනවානම් එතනයි සිංහලකම තියෙන්නේ. සිංහල විදියට ඉපදිලත් රටට ආදරයක් නැති මිනිස්සුන් කොච්චර නම් ඉන්නවද ?
      අනික තමන් මොන ආගමක ඉපදුනත් තමන්ගේ ආගමටත් , අනෙක් ආගම් වලටත් ගරු කරන්න. මොකද කිසිම ආගමක වැරදි දෙයක් මිනිසුන්ට උගන්වන්නේ නෑ. නමුත් පසු කාලීනව මිනිසුන් මේ වටිනා ආගම් වලට නොගැලපෙන දේවල් එකතු කරගනිමින් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යොදාගැනීම නිසා විවිධ ආකාරයෙන් මත ගැටුම් නිර්මාණය වෙනවා . ඇතැමුන් ආගම ආයුධයක් කරගන්නවා තමා වාසි සදහා. එය ඇත්තටම කණගාටුවට කරුණක්.
      අපි කවුරුත් කවදාහරි මැරෙන මිනිස්සු. ඒක කවදාහරි සිද්ධ වෙනවා. වැදගත් වෙන්නේ මොන ආගමේ , මොන ජාතියේ ඉපදුනත් තමන්ගේ ආගමට වගේම අන් ආගම් වලට ගරු කරමින් මවුබිමේ සෑම වැලි කැටයකට පවා ආදරය කිරීමත්, රැකගනිමත්ය.
      සිංහල රටේ ඉපදුන එකගැන ආඩම්බර වෙන්න.

    • @vinodmalitha5938
      @vinodmalitha5938 4 ปีที่แล้ว +12

      මේ රටේ නම ශ්‍රී ලංකාව නෙමෙයි. මේ රටේ නම සිංහලය. මම සිංහල බෞද්ධ. උඹ සිංහල ඉස්ලාම්

    • @upzk7752
      @upzk7752 4 ปีที่แล้ว

      Lankave ipaduna okkoma sinhalu.. lokko jathake venas karanna haduvata..

  • @dimuthuprabath5296
    @dimuthuprabath5296 6 ปีที่แล้ว +84

    දිගටම රාවන සහොද්‍රයෝ වැජබේවා......
    දිගටම කරගන යන්න බුදු සරණයි

  • @SujaniMenaka-sy6hf
    @SujaniMenaka-sy6hf 5 หลายเดือนก่อน +5

    මේක සිංහල බෞද්ධ රටක් ආඩම්බරයි ඒ ගැන...☸️🇱🇰✊️

  • @DataWar
    @DataWar 4 ปีที่แล้ว +786

    The Voice Teens Sri Lanka බලලා ආපු උන් ටික කෝ බලන්න.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +119

    හෙළයිනි ඇයිද මෙවැනි හෙළ සිහලකම අමතකලන්නේ කොපමන ආඩම්බරද එකල මා සිටියාදෝ මටම හැගේ හඳගැස්ම

  • @dilkinayoma7502
    @dilkinayoma7502 4 ปีที่แล้ว +7

    මේ සිංදුවට පිස්සු වැටුනා.අපේ ලේ වල හැංගිලා තියෙන වීරත්වය මේ සිංදුව ඇහෙනකොට ඉස්මතු වෙන බව දැනුනා.ඒක අමුතුම හැගීමක් .

  • @Nimankaj
    @Nimankaj 7 ปีที่แล้ว +20

    සක්විත්තන් හිරුට වදින සින්හල දීපේ
    රාවණ පරපුරක උළෙල බුදුන් ගේ දේශේ
    2010 වගේ ඉදන් ඔයාලගේ ගීත අහනවා හෙළයෝ වෙච්චි අපි ගැන මහත් අභිමානයක් දැනෙන්නේ. අදටත් මගේ ප්‍රියතම ගීය "සතන් සෙත් බිම මගේ " ගීතයයි.

  • @sameeramadushanka4278
    @sameeramadushanka4278 4 ปีที่แล้ว +211

    ලංකාවේ සින්දු වල නව ගමනක්.
    සිරස the voice වලින් තමා අැහුනේ

    • @Sathyasoyair
      @Sathyasoyair 4 ปีที่แล้ว +1

      සිරාවටම

    • @keshanravinathperera
      @keshanravinathperera 4 ปีที่แล้ว +2

      එක පිස්සුවක්.....පපුවට දැනෙන අඩම්බරය ඇහෙ කඳුළුවලින් පිටවෙනවා..

    • @iroshashashi4059
      @iroshashashi4059 4 ปีที่แล้ว +1

      මේ සිංදුව තියෙනවා මීට අවුරුදු කීපයකට කලින් අපි ගත්තු අවුරුදු ගීත cd එකක.මම නිතරම මේ සිංදුව අහනවා ඒකෙන්.

  • @Imeshasathsaranimenikpur-vu4bc
    @Imeshasathsaranimenikpur-vu4bc ปีที่แล้ว +5

    රාවණ පරපුරක උරුමෙ බුදුන්ගෙ දේශේ ❤❤❤❤❤❤❤❤❤💪💪🇱🇰🇱🇰🇱🇰

  • @chameerasampath5279
    @chameerasampath5279 8 ปีที่แล้ว +82

    lassanaii සිංහල කම හොදට හිතට දැනේන ගිිතයක් ගොඩක් ලස්සනයි ජය වෙිවා

  • @chamoddilshan3596
    @chamoddilshan3596 4 ปีที่แล้ว +38

    රාවණ පරපුරෙක උළෙල බුදුන්ගෙ දේශේ❤️🔥

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 4 ปีที่แล้ว +82

    ලෝක වාර්තාවක් තැබීම හිතනා තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒවා සඳහා දහස් ගණන් ජනයා එකමුතු වනවා අප දැක ඇත්තෙමු. නමුත් එකම දවසක එකම වෙලාවකට වැඩ කරන රටක් නම් ඒ ඔබෙත් මගෙත් රට පමණකි. සූර්ය දේව වන්දනාව සිදු කරන මගේ රට, දෙව්ලොව පමණක් පිපෙන මල් ද පිපෙන මගේ රට ලොව ඉපැරණි ම දේශයයි. මේ සිරිත් විරිත් අපි සැමදා රකිමු. මේ රාවණා පරපුරේ උළෙලයි. ධම්මික හෙට්ටිආරච්චි මහතාගේ හැඟුමට, පබලු විජේගුණවර්ධන මහතාගේ සංගීතයට, යොහාන් රණසිංහ මහතාගේ හා මලින්ද විජේකෝන් මහතාගේ ගායනය කැවුම් කොකිස් කිරිබත් පිරි අවුරුදු කෑම මේසයකට සමානය. හෙළ කම රකින රාවණ සොයුරන්ට තුති!
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      රාවණා දෙවියන්ගේ පිහිටයි ඔබට

    • @dilmimanthika5363
      @dilmimanthika5363 4 ปีที่แล้ว

      හැගුම""" තනමල්විල කොල්ලා...

    • @shehanperera6989
      @shehanperera6989 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @kakukuki7468
    @kakukuki7468 5 ปีที่แล้ว +319

    ලෙ කකියනවා...රාවණා පරපුරට පන උනත් දෙන්නම්...

    • @amraaca9966
      @amraaca9966 4 ปีที่แล้ว +8

      😂😂

    • @exoticculture9363
      @exoticculture9363 4 ปีที่แล้ว +7

      බෙහෙත් ගනින් ලෙඩක් නම්😂

    • @-mahiya3230
      @-mahiya3230 4 ปีที่แล้ว +21

      සුද්දොන්ට ජාතක උන උන් දෙන්නෙක් හිනා වෙනවා...රවණා ගැන උන්ට හැගිමක් නෑ බන්

    • @amaya3654
      @amaya3654 4 ปีที่แล้ว +5

      උබත් අපේ යකෙක් ..රත්තරං ...

    • @amaya3654
      @amaya3654 4 ปีที่แล้ว +13

      @@exoticculture9363 ලෙඩක් නෙමේ බං එ් තමා නියම සිංහලේ ..තියන එකෙක් ...අපේ දේ අගය කරන්න ඉගන ගං යකෝ

  • @RavanaBrothers
    @RavanaBrothers  4 ปีที่แล้ว +1114

    Teen Voice එකේ කිත්තානේ වීඩියෝවට හෝ එය බෙදාගත් කිසිවෙකුට අප Copyright claim කර නැත.
    Cover Version සඳහාද ගැටලු නැත.
    කොතැන හෝ මේ ගීතයට නර්තනාංගයක් සකසා ඇත්නම් එය ඉදිරිපත් කරද්දී වීඩියෝ කර පලකොට ඇත්නම් එයද ගැටලුවක් නැත.
    ස්තූතියි !
    රාවන සොයුරෝ

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว +42

      Aurudu 5 meka dala ath api dakinne voice teens aken passe mechchara hoda geethayakata ada thanak nane. Niruwath rupayak dammanam trending ai dawasin. apoi ape helayata giya kalak.

    • @sapi9273
      @sapi9273 4 ปีที่แล้ว +1

      @@mahimaherath6511 😢😭😤😖😰😓😪😠

    • @lakinduperera7099
      @lakinduperera7099 4 ปีที่แล้ว +11

      මං අහපු සුපිරිම සිංදුවක්.👹️😁✌

    • @naturelsl
      @naturelsl 4 ปีที่แล้ว +5

      Appreciate brother 👍

    • @dilzbro5040
      @dilzbro5040 4 ปีที่แล้ว +29

      Ravana Brothers ඇත්තටම Respect කරන්න ඕන දෙයක් ඒක,❤✌ ලංකාවේත් මෙහෙම අය ඉන්නවා දකින්න ලැබුනු එක සතුටුයි,😍😍

  • @dmaxspd
    @dmaxspd 4 ปีที่แล้ว +139

    මම හිතුවේ මේ සින්දුව අලුත් එකක කියලනේ මේක අවුරුදු 06 ක් පරණ එකක් නේ අයියෝ මේ වගේ කොච්චර නම් අතහැරෙන්න ඇත්ද

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 11 หลายเดือนก่อน +3

    බටහිර රටවල හිංදි
    remix
    අහන හුගාක් මිනිසුන්ට මේ සිංදුවවල අගය රසය දන්නෙ නැහැ ....
    අවුරැදු 30 හෙ සිට පහලට ඉන්න හැම කෙනාටම ජාතිය ගැන හැගීමක් නැහැ
    ඉතිහාසය දන්නෙ නැහැ
    අපෙ ඉතිහාසය කොහොමටත් නැති කරලා දාන්න තමයි වලි කන්නෙ හැම කෙනාම විශේෂයෙන් මේ රටට පැමිනි අන්‍යජාතිකයන්
    පෞරානික වස්තු විනාස කිරීම කරන්නෙ ඒකයි
    අපට නම් මේ බෙර හඬ
    ඒ වචන අහන කොටම සතුටක් දැනෙනවා සිතට ❤❤❤
    මගෙ රටට දළදා සමිදු පිහිටයි 🙏

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 ปีที่แล้ว +2

    ගොඩක් අය මේ සින්දුවට අපහාසයක් වෙන විදිහට මේක විහිලුවට අරන් තියෙනවා, ඒක හරියට අපේ ජාතිය ආගම විහිලුවට ගත්තා වගෙ දෙයක්, කොහොම වුණත් මේ සින්දුව අහද්දි දැනෙන හැඟිම වචනයෙන් විස්තර කරන්න බෑ, මම නම් අඩුම ගානේ දවසට ඒක පාරක් හරි මේ සිනදුව අහනවා, මොකද මේකෙන් කියවෙන්නේ අපේ අතීත සංස්කෘතිය ගැන, ගොඩක්ම ස්තුතියි රාවණා සහෝ.

  • @ishan6135
    @ishan6135 4 ปีที่แล้ว +1453

    Voice teens බලලා original එක හොයන් ආව උන් කෝ? ❤️

  • @sasindumalith5283
    @sasindumalith5283 3 ปีที่แล้ว +59

    බුදුවරු/ සක්විති රජවරු පහලවෙන බෝධි මණ්ඩලය පිහිටි මධ්‍ය මණ්ඩලයෙ මධ්‍ය දීපය අප ජීවත් වෙන මේ සිහෙල දීපයයි.🙏❤️

  • @iworter
    @iworter 4 ปีที่แล้ว +94

    අර වොයිස් ද මොකක්ද එක බලලා මෙතනට ඇවිත් එහෙව් දේසයක් තිබුනද කියලා හිතෙන එකත් ලොකු දෙයක් . මේදක්වා බලපු හැම කෙනාටම හදපිරි ස්තුතියි .මෙහි ස්තුතිය ,පිං දිය යුත්තේ රාවන සොයුරන්ටයි .මමත් ඔවුන්ගේ රසිකයෙක් පමණි
    පදරචනය
    සංගිතය
    දායකත්වය දැරැ සියලුදෙනාට පිං
    මෙච්චර කාලයකට සැගවි තිබු මැණික් මතුවෙන කාලයකුත් එයි ..🙏

    • @upzk7752
      @upzk7752 4 ปีที่แล้ว +1

      Agaya karanna e podi un mehema barasaara sindu ratatama ahenna kiyanavata.. rahasema hangila yanna nodi..

    • @iworter
      @iworter 4 ปีที่แล้ว

      Upz K මොනවා අගය කරන්නද කියන්නේ මේචචර කල් මෙහව්⁣ ගිතයක් මෙහව් දේශයක් තියනවාද කියලා වගේ වගක් නැතිව හිටපු එකද අගය කරන්න කියන්නේ ... . මෙවගේ දේශයක් මැකියන එක පුදුමයක් නෙමයි සියල්ලම තමන්ගේ කටට අතට ගෙනත් දානකන් බලන් ඉන්න කම්මැලි බහුතර උන්දලා ඉන්නකොට .. ඒකට උදම් අනන අය වැඩිමනම් තව ටික දොහෙකින් මේක අමතක කරයි .ඔබ හිතන්නේ මේ ගිතය පසුගිය අවරැදු පුරාවට දවසකට කිපාරක් අහනවා කියලද මම. මේ ගිතය ඇසෙන ඇසෙන වාරයක් පාසා හදවත විනිවිද යනවා .. එහෙව් දේසයක් ගැන අද කාලේ උන්දලා එය විකුනන් කන එක ගැන ... එක එකාව සතුටු කරන්න හදන තැටමිල්ලටයි ප්‍රසිද්ධයට අද කාලේ මිනිස්සු වහල් වෙලා මෙච්චර අවුරැදු ගානක් මෙවැනි ගිත තිබුනාදවත් කියලා නොදන්න උන්දලා එක එකාට වහල් කම් කරන එකටද අගය කරන්න කියන්නේ .ඔබත් මමත් දන්නවා ඔය තරගය මුදල් මතම පදනම්ව ප්‍රසිද්ධය සදහා විකාශය වන්නක් බව.. ඒ ගැන දන්නැත්ම් රියැලිටි තරග කියන ව්‍යාපාරය ගැන හොද විපරමක් කරලා බලන්න ... අපේ රටේ ඉන්න මේ වගේ මහ උන්දලා වරද වරද විදියට නොදැකින නිසා තමයි මෙච්චර දුරක් මෙරටට වින කෙටුනේ ... අරවගේ දක්ෂ දරැවන්ව ප්‍රසිද්ධ යන තේමාව යටතේ නොමගට යවන්නෙත් ....
      ඉස්සෙල්ලා සීහෙළ දීපයේ නිවැරදි ඉතිහාසය සොයන්න උත්සුක වෙන්න එතකොට තේරෙවි මොක්කද අදහස් කලේ කියලා එහෙම නැතුව කටට එන්නං වාලේ වචන පිටකරන්න එපා .එහෙව් දුර දිග බලපු මුතුන් මිත්තන් අපිට හිටියා එ උදවිය තමන්ගේ යුතුකම ඉටුකර ගියා .ඔවුන් දන්නවනං අද නටන බහුරෑ කොලං ගැන මෙහෙව් දේශයක පරපුරකටද අපි පණ දුන්නේ කියලා කණගාටුවට පත්යෙනවා

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +4

    හෙල අබිමාන ගීතයක් ජය ශ්‍රී හෙලයට

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 4 ปีที่แล้ว +7

    ඇස් ඇට මස් නහර ලේ වලටම දැනුණා අපේ කම ❤

  • @sasindulakshitha2837
    @sasindulakshitha2837 4 ปีที่แล้ว +83

    කියන්න නම් ගොඩක් දේවල් තියනවා. කෙටියෙන් කිවුවොත්, ශ්‍රීලාංකික බෞද්ධයෙක් වුන එකට හදවතින්ම සතුටු වෙනවා. 💙💙💙💙

  • @i.u.g5222
    @i.u.g5222 4 ปีที่แล้ว +25

    සින්දුව published කරල තියෙන්නෙ 2014. ඒත් දැන් තමා මේ වගේ සින්දු හිට් වෙන්නෙ. 👍👍

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +15

    අපේ දේ... හදවතට දැනෙනවා හොදටම... සිරස program එකේ නන්ගියා ලස්සනටම ගායනා කරනව...

  • @chamilayoungblood670
    @chamilayoungblood670 4 ปีที่แล้ว +9

    සිංහලයන්ට විතරයි මේකේ හැගීම දැනෙන්නේ......❤️

  • @indirawijekoon4351
    @indirawijekoon4351 4 ปีที่แล้ว +507

    Voice එකේ දුව කියන සින්දුවයි මේ original සින්දුවයි දෙක සංසන්දනය කරන්න එපා. ඒ දරුවා කියන්නෙ මේ සිංදුව නෙවෙයිනේ. මේ සිංදුවෙන් කෑල්ලක් අරගෙන තව කොහෙන් හරි ගත්ත කෑලි ටිකකුත් එකතු කරලා කියන remix එකක්නෙ. රාවන සහෝදරයෝ මේ වගේ සිංදුවක් කරන්න කොයිතරම් වෙහෙසක් ගන්නවද කියලා දන්න අය දන්නවා. ඒනිසා මේ original සිංදුව අවතක්සේරු කරන්න එපා. ටික දෙනෙක් මේ දුවට පස්සෙ මේක ඇහුවට, අවුරුදු ගානකට ඉස්සර ඉදන් රාවන සහෝදරයන් ගේ සිංදු රස විදින හොද රසික පිරිසක් ලංකාවෙ වගේම පිට රටත් ඉන්නවා. මේ දුව නිසා නොදැන හිටපු හුග දෙනෙක් සිංදුව ගැන දැන ගත්තා. ඒකට එයාට හුගක් ස්තුතියි . රාවන සොයුරන්ගේ original සිංදු අහන්න.රස විදින්න. අනික් ඒවත් එක්ක පටලා ගන්න එපා. ඒ නිර්මාණ වෙන ඒවට සම කරන්න හුගක් අමාරුයි. අර දුවගෙ ඉදිරි ගමනටත් සුභ පැතුම් !

    • @umeshdissanayaka2802
      @umeshdissanayaka2802 4 ปีที่แล้ว

      th-cam.com/video/MorxVpnhVak/w-d-xo.html

    • @buddikakakarunarathna
      @buddikakakarunarathna 4 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් රාවණා මගෙ ප්‍රියතම කණ්ඩායම .. මට හම්බුනේ මීට අවුරුද්ද කට කලින් එදා ඉදන් හැම දාම එන එන සින්දුව මගේ හිට් එකක් වෙන්වා.. හදවතින්ම ආදරේ කරන කටහඩවල්.. අපේ බෙර පද.. කාත් එක්කවත් හැරෙන්න බැරි තරම් උඩින් ඉන්නේ රාවණා ❤️❤️

    • @ayeshmanthaperera1130
      @ayeshmanthaperera1130 4 ปีที่แล้ว +1

      Eka atta.

    • @dinithnipulitha9333
      @dinithnipulitha9333 4 ปีที่แล้ว +4

      ඒ වගේම මේක කාල කොහෙ හරි හැත්තක්

    • @Ochi-r7q
      @Ochi-r7q 4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kgshemamali
    @kgshemamali 4 ปีที่แล้ว +3

    ඔබ සැබවින්ම නිහතමානි රාවණ පුත්‍රයන් බව ඔබගේ අදහස් වලින් පෙනී යනවා. මේ අතිවිශිෂ්ට පදමාලාවට හරියන තනුව ම ඔබ විසින් නිර්මාණය කරලා තිබීම විශිෂ්ටයි.බහුතරයක් ජනප්‍රිය තාලයේ ගීත රසවින්දනය කරත් මේ වගේ විශිෂ්ට ගීත රස වින්දනය කරන පිරිසක් ලංකාවේ ඉන්න බව පෙනී යනවා. මමත් ඒ අතරින් කෙනෙක්. ඔබට මෙවැනි නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් එළිදැක්වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @LiqKitty
    @LiqKitty 4 ปีที่แล้ว +25

    Voice teens එකෙන් පස්සෙ අය කෝ බලන්ඩ කෝ බලන්ඩ.. මේක සින්දුවක් නෙමෙයි දේව ගායනයක්❤

  • @pasindunavinda1681
    @pasindunavinda1681 2 ปีที่แล้ว +3

    මේක අහද්දි ඇගේ මයි කෙලින් වෙනව. ඒ තරම්ම මාර ගැම්මක් එන්නෙ.💪

  • @shamikamadusanka783
    @shamikamadusanka783 5 ปีที่แล้ว +69

    ඇබ්බැහි උනා හොදටොම💜💜

  • @gayanmanchanayaka1354
    @gayanmanchanayaka1354 4 ปีที่แล้ว +157

    යකෝ මේක. පට්ටනේ. ❤❤❤මීටත් වඩා බර කටහඩක් තිබුනනම් හොදයි කියලා හිතුනා.

    • @nimeshkumara3049
      @nimeshkumara3049 4 ปีที่แล้ว +6

      සමන් ලෙනින් සහෝදරයා කියනවා අහන්න ආසයි මේක

    • @Jathynoobgaming
      @Jathynoobgaming 4 ปีที่แล้ว

      මෙයාගෙ කටහඩ හොදයි🙈❤

  • @wtcdesilva9111
    @wtcdesilva9111 4 ปีที่แล้ว +20

    The voice හින්දා කනට වැටුනේ,සුපිරිම සුපිරි අපේකම පිරිච්ච සිංදුවක් 💕

  • @CINEflixSL
    @CINEflixSL 4 ปีที่แล้ว +187

    The voice teens එකෙන් සින්දුව අහලා මේක අහන්න ආව අය කව්ද ❤

  • @chathurajayalath5962
    @chathurajayalath5962 4 ปีที่แล้ว +141

    Teen voice එකෙන් දැකලා මේක හොයාගෙන ආවෙ. මම හිතුවේ අද ඊයෙ ආපු එකක් වෙන්නැති කියලා.. බැලින්නම් අවුරුදු පහක්. ශික් මේ වගේ කීයක් නං මිස් වෙලා ඇද්ද? 😣

    • @saniduucsc
      @saniduucsc 4 ปีที่แล้ว +5

      මේ චැනල් එකේ අනිත් සිංදු ටික තියෙනවා

    • @sanduneducation9487
      @sanduneducation9487 4 ปีที่แล้ว

      Chathura Jayalath ඒක ඇත්ත

    • @moneeshaabesinghe2186
      @moneeshaabesinghe2186 4 ปีที่แล้ว

      ඇත්තටම 😔

  • @chamilayoungblood670
    @chamilayoungblood670 4 ปีที่แล้ว +13

    බුදුන් උපන් අපේ රට.

  • @minolinimeshka2434
    @minolinimeshka2434 4 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම මං මේ සින්දුව අහුවෙ අහම්බෙන් මේ වගේ ලස්සන අපේ කම දැනෙන සින්දුවක් මන් ඇහුවමයි මේ සින්දුව හැදුව කවුරු උනත් අපි වෙනුවෙන් මේ කරල තියෙන දේට අපි ගොඩක් ගෞරව කරන්න ඔනී ඒ වගේම එ සින්දුව හරි විදියට රස විදින්නට ඕනි මොකද අද කාලේ ගොඩක් අයට අපේ කම ඒ රස වින්දනය නැති වෙලා අපි මේ වගේ අපේ දේ රැක ගන්න අයට හැකි අයුරින් සහය දෙන්න ඕනි මොකද එයාලා කරන්නෙ අපිට කරන්න බැරි වුන දෙයක් නිසා ඉදිරියටම කරන්න යන්න ඔබලාට මං ආයු බෝ වේවා යැයි පතනවා!!!!!!!

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 ปีที่แล้ว +19

    හෙල වංශයේ කතාව කොහොමහරි හොයාන හරියට දැනගෙන මේක අහද්දි ඇගට දැනෙන හැගීම වචන වලින් නම් කියන්ට බෑ.අනිත් උන්ටනම් මේක නිකම්ම නිකම් සිංදුවක් විතරයි

  • @thilinidissanayake2655
    @thilinidissanayake2655 4 ปีที่แล้ว +16

    sirasa voice teens නිසා මේ සිංදුව දැන් හැමෝම හොය හොය බලනව ❤

  • @rashmikaushara9112
    @rashmikaushara9112 4 ปีที่แล้ว +11

    මේ සිංදුවට දැන් කරල තියෙන විකාර. එක තැනක පද වෙනස් කරල කියනව,තවත් තැනක බයිල, තව තැනක කාටූන් වලට දාල මේ සිංදුව එහෙම කරන්න ඕන එකක් නමේ. ඇත්තටම ඒව දැක්කම දුක හිතෙනව. අපේ දේ විනාස කරන්නෙ අපේම අයනේ. 😢😢

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 หลายเดือนก่อน +4

    කෑරිය මංගල්ලෙන් පස්සෙ මේක අහන අය ඉන්නවද? දුකයි රටට වෙන දේ ගැන 😔

  • @DataWar
    @DataWar 4 ปีที่แล้ว +115

    අපිනම් The Voice Teens Sri Lanka ව්ලට කල්න් ඉඳම්ම අහුව මේක

  • @ishaniranaweera6608
    @ishaniranaweera6608 2 ปีที่แล้ว +4

    සිව්හෙලයේ ඇත්තන්ට මේ ගීතය උපහාරයක් ම වේවා...අවුරුදු 17500ක් ආපස්සට ගිය කාලයක්..!

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +2

    රාවණ පරපුරක උලෙළ බුදුන්ගෙ දේශේ..❤️🙏 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හෙලයන්ට..බුදුසරණයි

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +1

    මාර විදිහට දැනෙන සින්දුවක්, ඒ වචන ටික, music එක, බෙර සද්දය වෙනමම රහක් 🎶❤️

  • @user-ej8uq6ho9d
    @user-ej8uq6ho9d 4 ปีที่แล้ว +93

    මේක අහලා ඇගේ මයිල්
    කෙලින් උනේ නැතිනම් උබලා නමට විතරයි සිංහල

  • @mcbhagya2561
    @mcbhagya2561 4 ปีที่แล้ว +9

    මුලු සිංදුව ම ලස්සනයි. 2:13 ඉඳන් වස්සානේ පටන් ගන්න ටික මාර ගති..... මම සින්දුවේ ගොඩක් ම ආස කොටස ඒක .... Voice teen එකෙන් පස්සෙ තමයි සිංදුව ගැන දැන ගත්තෙ.

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว +1

    RAVANA raju yali paminewaaa !!!!

  • @jaimevasquez51
    @jaimevasquez51 3 ปีที่แล้ว +6

    Buen ritmo saludos desde México 🔥🔥

  • @danukadilshan9739
    @danukadilshan9739 4 ปีที่แล้ว +7

    යක් බෙරෙයි දේව කන්නලව්වයි ඇහෙද්දී ඇගට මාරම ගැම්මක් එන්නේ මගේ විතරයිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madu6142
    @madu6142 4 ปีที่แล้ว +15

    රාවණ පරපුරක උළෙල බුදුන්ගේ දෙසේ....
    සිංහල ලේ 😎😏

  • @SadahamRanawake
    @SadahamRanawake 4 ปีที่แล้ว +2

    මේ සිංදුව ගොඩක් පරණ සින්දුවක්. රාවණ සොයුරන් ගේ... අපි දන්න කාලේ ඉදලම මේ සිංදුව රස විදිනවා.

  • @chamodsakun
    @chamodsakun 4 ปีที่แล้ว +3

    රාවණ පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ.....❤️

  • @xtreme_lk
    @xtreme_lk 4 ปีที่แล้ว +22

    බුදුන්නෙ දේශේ... 💚💚💚

  • @-thecaste9106
    @-thecaste9106 4 ปีที่แล้ว +144

    මේක 2020 ආයි පාරක් 2020 අහන අය like කරමු බලන්න.. ❤

    • @CM-sf1em
      @CM-sf1em 4 ปีที่แล้ว

      First time 2020 April. Super no words to say . Perfect. 🙏🙏🙏🙏🙏🙏🙏 Namo buddhaya !!!!!!

    • @charuthathusalabandarawija7918
      @charuthathusalabandarawija7918 3 ปีที่แล้ว

      2021

  • @hirankavishka3475
    @hirankavishka3475 5 ปีที่แล้ว +17

    මේක නම් මාරම ලස්සනයි ......
    බුදුසරණයි !

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 4 ปีที่แล้ว +8

    පුදුම ලස්සන අර්ථාන්විත ගීතයක් 👏🏻
    හෙළයට ජය!!

  • @adisiproduction2188
    @adisiproduction2188 4 ปีที่แล้ว +15

    පුදුම අභිමනයක් දැනෙන්නේ අපේ ජාතිය ගැන..ඇගේ හිරිගඩු පිපුන❤

  • @kcsouthsrilanka9362
    @kcsouthsrilanka9362 4 ปีที่แล้ว +6

    මේ තමයි අපේ නියම සිංහලකම, ලේ වලටම දැනෙන සින්දුවක්. නියමයි සහෝ . දිගටම මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  • @badboy-uc2fp
    @badboy-uc2fp 3 ปีที่แล้ว +2

    2020 අන්තීම දවසෙත් මේක බලන්න ආව. මාර ලස්සනයි.

  • @ashaekanayaka5515
    @ashaekanayaka5515 ปีที่แล้ว +1

    බෙර හඩට සලඹ හඩට ඇගේ හිරිගඩු පිපෙනවා ❤️❤️

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 4 ปีที่แล้ว +9

    බෙර හඩත් එක්ක එන වචන මුහුව කියලා වැඩක් නෑ..හදවත කඩාගෙන යනවා ❤️❤️❤️

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe8449 4 ปีที่แล้ว +9

    රාවණ පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ...! අපි යක්කු..යක් කුලේ..ඒකයි අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නෙ බෙර සද්දෙට..! සම්පූර්ණ අලුත් අවුරුදු හැගීම මේ ගීතයෙ තියනවා..අවාසනාවකට 2000න් පස්සෙ ඉපදුන ළමයි..සමහරවිට ඊට කලින් ඉපදුන ළමයි මේවා අහන්නේ නෑ..ඒවගේම නගරෙ ඉන්න අපිට හරි වටිනවා මේ වගේ ගීතයක්..අපි පුංචිම පුංචි කාලෙ අපේ ආච්චිලා, සීයලා අවුරුදු කන්න ලෑස්ති වුණ හැටි මතක් වෙනවා මේක අහද්දී..! නියම ගීතයක්...! ❤️

  • @dilrukshihettiarachchi2670
    @dilrukshihettiarachchi2670 4 ปีที่แล้ว +1

    wassane dasanthe first take voice eka harima lassani. anith voice ekath lassni. tv program ekata wada man asama mekata. amuthu sathutak hithata enawa. bohoma sthuthi.

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +8

    සිංහල ලේ, සිංහල දේශේ ❤🙏🇱🇰💯

  • @RandunuKumara
    @RandunuKumara 4 ปีที่แล้ว +4

    මා මිත්‍ර ධම්මික හෙට්ටිආරච්චි සොයුර මෙය ඔබගේ විශිෂ්ඨ නිර්මානයක්

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 6 ปีที่แล้ว +12

    ජය වෙවා... බුදු සරනයි... රාවණ දෙවි පිහිටයි.....

  • @bhanukagunarathne4964
    @bhanukagunarathne4964 4 ปีที่แล้ว +1

    Sirasa voice nisa minissu meeka danagathyhe godakma.eeth parakku vela Hari meeka minissunta ahenna labuna eka vatinava.apee hela buumiye yatagiyaava gana aththa lagadima danaganna hambei.Api aai godanagemu mee looke balavathma rata vidihata💪🏻

  • @sanjanasadhakalumjayaveera2543
    @sanjanasadhakalumjayaveera2543 3 ปีที่แล้ว +2

    Godak lassana katahadak.jathiya ,agama ,srilaankika ithihasaya gena kiyavena niyama sinduvak.

  • @achalaudayantha2533
    @achalaudayantha2533 ปีที่แล้ว +3

    මේ ගීතයේ තේරුම නොදැන ,මේ ගීතයට ආතල් වීඩියෝ , නොගැලපෙන නැටුම් අනන්තවත් දැක්ක . ඉතින් කිත්ති කතාව නොහොත් අපේ හත්මුතු පරම්පරාවේ කතාව කියන්න දැන් කාලයයි . මේ අවුරුදු කාලෙම ධම්මික හෙට්ටිආරච්චි මහතානෙනි මේ ගීතයේ තේරුම ඔබ තුමා විසින්ම පහදා දෙන්නේනම් වටී...

  • @gayashinifernando6164
    @gayashinifernando6164 4 ปีที่แล้ว +10

    හොඳ වටින දේවල් හොයං එන්න ඕනෙ වෙන වල්පල් නිකං ජනප්‍රිය වෙනවා😥මේක නියමයි❤️💐😍

  • @dulajrathnayake3446
    @dulajrathnayake3446 4 ปีที่แล้ว +2

    Sirasa teen voice eken balanna ava kiyala mekonata nm enna epa.Api me sinduva hadapu davase idan balana un yko 😍😍😍👌

  • @dulanjaligunathilaka1207
    @dulanjaligunathilaka1207 4 ปีที่แล้ว +1

    Voice teen බලල ආවත් මේ ගීතය ඊට සම කල නොහැක සිංහල කම දැනෙන ගීතයක් විශිශ්ට නිර්මානයක් ❤️❤️

  • @zyrogaming9896
    @zyrogaming9896 4 ปีที่แล้ว +23

    ආයුබොහෝ වේවා රාවණ සොයුරනි...ඉස්සර මේ චැනල් එකේ වීඩියෝ එකක් වැටුනම වීව්ස් 1000ක් එන්නත් කල් ගියා නමුත් කවර ආකාරයෙන් හෝ මිනිසුන් අතරට රාවණ සොයුරන්ගේ නිර්මාණ යෑම ගැන එක අතකින් සතුටුයි.නමුත් අනෙක් අතින් ගීතවල අර්ථයන් නොසොයා නොදැන විකෘති කිරීම ගැනනම් ඇත්තෙ දුකකි.
    අලුතෙන් චැනල් එකේ මේ ගීතය අහන්න ආපු මිතුරන්ට කියන්ට තියෙන්නෙ මේවා නටන්න හදාපු හිස් ගීත නම් නෙමෙයි.
    සහ ඔබලා අනිවාරෙන්ම "වශවත තාන්ඩවය" සහ "සිව්හෙලේ රණ ගීතය" ශ්‍රවණය කරන්න කියලත් ඉල්ලනවා.