Denna Dena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2018
  • Song - Denna Dena
    Performed By - Bathiya & Santhush with Saman Lenin & Soul Sounds
    Melody - Folk Melody
    Lyrics - Kingsley Rathnayake
    Original Remake Arrangement - Bathiya
    Creative Music Direction - Mahesh Denipitiya
  • เพลง

ความคิดเห็น • 998

  • @ihmanoj
    @ihmanoj 5 ปีที่แล้ว +1618

    Rock , hiphop, ඔය මොන මගුල අහුවත් සිංහල කමත් එක්ක තියන මෙ වගෙ වචන අහුවත් අග අතුලෙන්ම මොකකක්ද වෙනව බන්
    😔 අපිට අපේ දේවල් මග ඇරිල බන් අපිට නොතේරීම

    • @shamodudayanga7055
      @shamodudayanga7055 5 ปีที่แล้ว +22

      Sira kathwa😓😍

    • @roshelperera3767
      @roshelperera3767 5 ปีที่แล้ว +17

      සිරාවට

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 4 ปีที่แล้ว +23

      සිංහල කම අමුවේ දෙන්න බැ බං..ගලපල ගන්න ඕන

    • @achilles1541
      @achilles1541 4 ปีที่แล้ว +7

      Rock ahala na ehenam ban uba

    • @pc2211
      @pc2211 4 ปีที่แล้ว +25

      ඒක ඇත්ත බෙර සද්දෙට ඔය ඔක්කොම දෙවනියි...🇱🇰🤘

  • @damindayasarathna6550
    @damindayasarathna6550 4 ปีที่แล้ว +813

    අපේ කම වෙනුවෙන් නැගීසිටින වට දීර්ඝායු වේවා!!!!
    “සමන් ලෙනින් “

  • @MRPRAZA2
    @MRPRAZA2 4 ปีที่แล้ว +284

    Saman lenin කියන්නෙ සිංහල කම කටේ තියෙන අපේ කම නැවත සිහි කරම පට්ටම වැඩ්ඩෙක් ..භාතිය සන්තුෂ් එලම 😘

  • @moshanmkumara9131
    @moshanmkumara9131 5 ปีที่แล้ว +484

    සමන් අයියගෙ කටහඬ ඇහුනාත් ඇති 😊😍😍😍

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +75

    ලෙනින් මල්ලී ඔයාගේ ගීතවල පුදුමසහගත ලෙස සිත් ඇදබැද ගන්නා ශයිලියක් තියෙනවා. හැමගීතයකම ලාංකීය බව ස්මතුවී තිබෙනවා. ජයවේවා. කරන කියන සියලුමදේ සාර්ථක වේවා.!

  • @annahari7288
    @annahari7288 5 ปีที่แล้ว +164

    භාතිය සන්තූෂ් ඔබ දෙපල කල වැදගත්ම වැඩක් මේක. සමන් ලෙනින් ඉන්න වැඩ අපි මේ ළඟදි ඉඳන් සොයා බලනවා. ඔහු සමඟ කල තව දේ තිබෙනවා නම් දාන්න. ඔබ සැමට බොහොම පින්

  • @manorikamagammanage7585
    @manorikamagammanage7585 2 ปีที่แล้ว +86

    භාතිය & සන්තූෂ් අපේ සිංහලයේ ගායක වීරයෝ...........මම ආස ම ගයකයෝ දෙන්නා...... ඔය ගායක දෙන්නගේ සිංදු හිතට ම වෙදෙනවා.........ඉදිරි ගමනට සුභ පැතුම්!!!!!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @salindawanigasooriya6972
    @salindawanigasooriya6972 4 ปีที่แล้ว +47

    සිංහළ අපේකම පෙන්නුවට බොහොම පින්.... දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nowtyhiru7509
    @nowtyhiru7509 4 ปีที่แล้ว +133

    සමන් සර් ආඩම්බරයි ගරු කල හැකි චරිත 💪💪💪💪

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +376

    යකා නටද්දි මාරම ගැම්මක් ආපු සෙට් එක මේ කොනට ❤️❤️😃

  • @pandulamasdushanka1131
    @pandulamasdushanka1131 4 ปีที่แล้ว +43

    සමන් ලෙනින් .. ...
    අහන්න දෙයක් නෑ "වැඩ්ඩෙක්" 🔥🔥💓

  • @megalink4934
    @megalink4934 5 ปีที่แล้ว +690

    ලේ රත් වෙලා හදවත උණුසුම් වෙලා
    සිතට ආඩම්බරයක් සතුටක් දැනෙනවාද
    ආඩම්බර වෙයං
    එහෙනම් උඹ නියම හෙළයෙක් බං

    • @tonyperera1491
      @tonyperera1491 4 ปีที่แล้ว +1

      ඔව්.ඒක තදින්ම දැනුනා.

    • @kawya7710
      @kawya7710 3 ปีที่แล้ว +1

      Aththatama👍

    • @akilachandrasekara9166
      @akilachandrasekara9166 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @Kumudu99
      @Kumudu99 2 ปีที่แล้ว

      ANIWAREN BROTHER❤️💪💪

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 4 ปีที่แล้ว +261

    හිත් අැතුලේ කැලති කැලති උපන් යකා (ලෝභ,ද්වේශ)
    හිතට උපන් නව අදහස් මකා දමා (මෝහය)
    පෙනෙන හැම දෙයක දොස් ලෙස දකී මකා (ඉරිසියාව,කුහකකම,වෙෙරය,අවිද්‍යාව)
    පරසක්වල ගසව් හිත් තුල ඉන්න යකා (අවිද්‍යාව නසා විද්‍යාව ඉපදවීම.)

    • @randikalakshan1643
      @randikalakshan1643 3 ปีที่แล้ว +11

      ශේයාර් කළාට ගොඩක් ස්තූති.

    • @sepalakuruppuarachchi8618
      @sepalakuruppuarachchi8618 2 ปีที่แล้ว +4

      Lakma

    • @hashankumara5625
      @hashankumara5625 6 หลายเดือนก่อน

      @@randikalakshan1643 ghnj

    • @mathake93
      @mathake93 3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @slMaxproductionz
    @slMaxproductionz 3 ปีที่แล้ว +19

    මේ බීට් වලට ගහන්න කොහෙවහ් නෑ බන් යක් බෙරේ sounds eka අම්බෝ නිකන් ඇහුවත් නැටවෙනවා එකෙන්ම සිංහල සිංදුවක්

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +41

    අදයි මම ahuve ඇත්තටම කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරිවුණා .එතරම් අපේ කම පිරුණ නිර්මාණයක් දීර්ඝායුෂ සමන් ලෙනින් කලාකරුවානි නුඹට අපේ කම මුළු ලෝකෙට ම හඬගා කියන්නට

  • @LuckyGamage
    @LuckyGamage 6 ปีที่แล้ว +549

    පටන්ගන්න කොට ම ඇස් වලට කඳුලු ආව. තොවිල් කවි වලට මම හරිම ආසයි. අපේකම, නවීනත්වය හැමදේම තියනව මෙී සින්දුවෙී... ආඩම්බරයි...

    • @SinhaleaNationalOrganaization
      @SinhaleaNationalOrganaization 6 ปีที่แล้ว +11

      Laksahan Gamage සිංහලයන්ගේ සංස්කෘතිය අරක්ෂා කරන්න කැපවුන සිංහලේ නිළ Channel එක subscribe කර අ⁣පගේ දැනුවත් කිරීම් ලබා ගන්න. නරබන්න. සැවම එකතු වී ජාතිය සංස්කෘතිය රකින්නට එකතු වන්න.

    • @farzanmansoor4589
      @farzanmansoor4589 5 ปีที่แล้ว +1

      Laksahan Gamage 7for

    • @writemewiki
      @writemewiki 5 ปีที่แล้ว +2

      Me yakku pisu keline yaku manthara walata bayai kiwe labba thamai ape kama gana danava nam mehema wikurthi karan na

    • @sunnysunny9157
      @sunnysunny9157 5 ปีที่แล้ว +2

      ඇත්තටම ජාතික හැගිමක්

    • @rnishantha4338
      @rnishantha4338 5 ปีที่แล้ว +1

      - \

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 ปีที่แล้ว +72

    මාර ෆීලින්ග් එකක් ඒක..ජාතික සම්පතක් සමන් ලෙනින්..❤️

  • @sachinthaprabashana4797
    @sachinthaprabashana4797 4 ปีที่แล้ว +65

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩො 4 දෙනෙක්❤️

  • @tharindux
    @tharindux 4 ปีที่แล้ว +23

    හෙළ කලා කරුවා විසින් ලියන ලද සාහිත්‍ය කෘති වලද සමනළ සැහැල්ල සහ මක්කම සැහැල්ල යන පුස්කොළ පොත් දෙකක් ගැන කියැවේ. සමනළ සැහැල්ල අද අපිට උරුමව තිබුණත් මක්කම සැහැල්ල අද අපිට අහිමි වී ඇත. පුරාණ හිමගත සැහැල්ලද සිරිපා සටහන් පිහිටි ස්ථාන වැඳ නමස්කාර කළ කමණීය පද බැඳුමකි.
    සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම
    කකුසඳ කෝණාගම මුනි සරණින්
    කාශ්‍යප ගෞතම මුනිදුන් සරණින්
    මක්කම සමනළ සිරිපා සරණින්
    වස් නැත මේ සිව් පද හැම සරණින්.

  • @chakra-5786
    @chakra-5786 4 ปีที่แล้ว +219

    සමන් ලෙනින් කියන්නෙ වැඩ්ඩෙක්..ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බා..අපරාදේ..
    ඒ කටහඩ ඇහුනත් ආදරෙයි අපි😍

  • @lahirudilshan9417
    @lahirudilshan9417 ปีที่แล้ว +14

    බාතිය සන්තුශ් , උමාරියා , සමන් ලෙනින්ගේ වොයිස් එකත් එක්ක බැක්ගවුන්ඩ් එකේ දෙන බටනලා පාර නම් වෙනම මනෝපරක් අපේ සිංහලකම මේක අහද්දී මයිලුත් එක්ක කෙලින් වෙනවා ❤️🇱🇰

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib 2 ปีที่แล้ว +6

    ඒ කලේ ඉතින් cassette tape එකනේ තිබ්බේ.මන් එතකොට grade 7 වගේ.මේ album එක වෙනම පිස්සුවක්.casset එකත් එක්ක චුටියට lyrics දාපු කොලෙකුත් තිබ්බා.ඒ කාලේ ඉස්කෝලෙත් ගිහින් ඕව තමා free period එකේ කියන්නේ.පිස්සුව උපරිමෙන්ම තිබ්බා.Bathiya තමා මගේ සිහින කුමාරයා ඒ දවස්වල 😅.බාතියටයි සංතුෂ්ටයි BIRTHDAY CARDS එහෙමත් යවලා තියෙයි.ඒ කාලේ හරිම සුන්දර කාලයක්.Thank you for bringing back the memories 👹❤

  • @shanuu5472
    @shanuu5472 4 ปีที่แล้ว +299

    මේ මිනිස්සු වාඩි වෙලා සන්සුන් මනසින් කෝම ඉදියද මංදා.....මං හිටියනං....ආරූඩ වෙලා වගේ නටනවා....😂😂😂 මේ වොයිස් හතර නම් නියම ෆෘට් සැලඩ් එකක් කන්න කන්න ආස හිතෙන.....💝💝💝

  • @rajithadeshan3653
    @rajithadeshan3653 2 ปีที่แล้ว +9

    කොච්චර බටහිර සින්දු ඇහුවත් ඕකෙ මුල් පදේ අහනකොට ලේ රත්වෙලා ඉවරයි.

  • @ravindaranasinghe9195
    @ravindaranasinghe9195 4 ปีที่แล้ว +12

    සමන් ඔයාගේ හැකියාව සුපිරියි ...තව තවත් ඒ හැකියාව දියුණු වේවා ..බුදුසරණයි ..!!!

  • @virajtharuka4983
    @virajtharuka4983 3 ปีที่แล้ว +10

    මේක බලන වාරෙ මතකත් නෑ කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ

  • @kanthiahangama7521
    @kanthiahangama7521 4 ปีที่แล้ว +14

    Rock , hiphop, ඔය මොන මගුල අහුවත් සිංහල කමත් එක්ක තියන මෙ වගෙ වචන අහුවත් අග අතුලෙන්ම මොකකක්ද වෙනව බන්
    😔 අපිට අපේ දේවල් මග ඇරිල බන් අපිට නොතේරීම

  • @roshiniudayangani6322
    @roshiniudayangani6322 4 ปีที่แล้ว +62

    අම්මෝහ් ඒ වොයිස්...මං දැන් පිස්සෙක්...ඒ වොයිස් එකට පිස්සුවෙන් ආදරේ මං වගේ උන් තව ඉන්නවද....
    අපේකම....❤❤

  • @wannafreeze
    @wannafreeze 5 ปีที่แล้ว +16

    Visited srilanka after 3 years. Very happy about the development but sad to see srilanka losing losing it’s culture and traditions. People should actively take action to stop politicians selling srilanka to China! Save srilanka for future generations.

  • @shanuu5472
    @shanuu5472 4 ปีที่แล้ว +18

    යක් බෙරය එක්ක සමන් ලෙනින් ගෙ වොයිස් එක එත්දි.......දෙවියනේ ඒකෙ රස නම් කියන්න වචන නෑ.....💝💝💝💝

  • @tv6076
    @tv6076 5 ปีที่แล้ว +63

    අපේකම.... අපේ තාල, නාද එදත්අදත් හෙටත් පැමිණෙන ඕනෑම සංගීත රටාවන් සමග වාදනය කල හැකි බව මැනවින් ඔප්පුකර පෙන්වන ඔබ සැමට ජය පතක්ම වේවා

  • @he9066
    @he9066 2 ปีที่แล้ว +6

    බටහිර සංස්කෘතියට යටවුන ඒත් ඇතුලේ සැගවී ඇති හෙලයන් ගේ හැගීම් මතු කරන්න මේක මරු

  • @leondhanushka2350
    @leondhanushka2350 ปีที่แล้ว +5

    සිංහල,දමිල,මුස්ලිම්, හැම එකාම🌹වරෙල්ලා එකට ගැටගැහිලා,, එකට බැදිල,, එකට එක තැන වැටිල සහොදර කමින් බැදෙන්න... මේ රට අපේ උඹලගෙ,,, අපි හැමෝටම අයිති ඉතිහාස සංස්කෘතියේ හඩින් එකට වෙලෙන්න... එකම ජාතියක් වෙන්න... එදාට ආයෙමත් අපි දිනුම්... 🏆🏆🏆

  • @aselaw
    @aselaw ปีที่แล้ว +3

    පෙර මහ සම්මතෙන් එපිට ඝන අදුරක් තිබුණා..
    රවිදා උදා එලි වුන තැන ඉරිදා නම සැදුණා..
    සොදුරු පතිනි මෑත කපේ මතු බුදු බව පතනා..
    සත් පත්තිනි සලඹෙ බලෙන් උවදුරු රෝග හරිනා..

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +32

    සමන් ලෙනින් උන්න නිසා බලපු අය ඉන්නද💪

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +376

    වැඩේ නම් සුපිරී එත් මට හිතෙනව සමන් ලෙනින්ගෙන් වැඩ ගත්ත මදි කියල

  • @chamiattanayaka9840
    @chamiattanayaka9840 6 ปีที่แล้ว +202

    හැමෝටම ආදර්ෂයක් උන ඛාතිය සන්තුෂ් උමාරියා ඇතුළු සැමට ජය

  • @Finix_
    @Finix_ ปีที่แล้ว +6

    ඇත්තටම මට හිතට ගොඩක්ම දැනුනා saman lenin sir කියපු ඒ වචන පේලි ටික♥️💯ඇත්තටම සිංහල කම අපේ සංස්කෘතික දේවල් විනාඩි ගානකින් හිතට දැනෙන්ම දෙන සුපිරි වැඩ්ඩෙක්🔥ආය කියන්න වචන නැ💓BNS,UMARIYA GOOD JOB..♥️

  • @deshanjayantha3688
    @deshanjayantha3688 5 ปีที่แล้ว +54

    සමන් ලෙනින් උමාරියා.. BnS එක්ක අලුත් වැඩක් කරොත් නරකද .....

  • @Mr.kingfun
    @Mr.kingfun 4 ปีที่แล้ว +235

    සමහර පොෂ් අක්කිලාට අයියලාට අමු සිංහල අහපුහම නිකන් මදි වගේ. දුකයි සිංහලුනේ

    • @supundilshan4006
      @supundilshan4006 4 ปีที่แล้ว +1

      Sira

    • @tonyperera1491
      @tonyperera1491 4 ปีที่แล้ว +4

      මේක නම් මාරම මාරයි.අපේකම අැඟ අැතුලටම කිඳාබහිනවා අප්පා.ඉන්න බැහැ උඩපැනල මාලක්කමක් ගහල නටන්නමයි හිතෙන්නේ.මේ දරුවො ටික නම් නියමයි.

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว

      Ou ban

  • @malinseneth1609
    @malinseneth1609 5 ปีที่แล้ว +50

    සියලුම බාලක බාලිකාවන්ගේ තනිකං දෝශ දුරු වී සෙත් සාන්තියක්ම වේවා.
    සිටි යකා නටවා හයි හීල්වලට හා
    හෙයාර්ස්ටයිල් එකට වටිනාකම් දෙන්න....
    ආයුබොහෝ වේවා!

  • @pavanaimalka
    @pavanaimalka 3 ปีที่แล้ว +15

    කොරෝන නැති කාලයක් නෙ ❤️❤️ආසයි එහෙම ඉන්න ආයෙත්

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +12

    අපේ රටේ සංගීත කලාවේ අනාගතයට ආඩම්බරයි.

  • @nuwanthamadusara322
    @nuwanthamadusara322 4 ปีที่แล้ว +191

    යක් බෙරයට නටන කෙනෙක් විදිහට කියන්නත් සතුටුයි සමන් ලෙනින්ගේ ශ්ලෝක ටික ඇගේ ලේ රත් කලා කියන එක..🔥❤️

  • @internals7727
    @internals7727 3 หลายเดือนก่อน +1

    පෙරදා සම්මතෙන් එපිට ඝණ අඳුරක් තිබුනා...
    රිවිඳු උදා වුණු දා සිට ඉරිදා නම සැදුනා...
    සොඳ පත්තිනි මෑත කපේ අඹ තුරයක උපණා...
    රිවි දුටු කල අඹෙන් උපන් පත්තිනි සිඳ හරිනා... ❤

  • @shayfey8024
    @shayfey8024 5 ปีที่แล้ว +18

    If BnS is there, it's guaranteed to be awesome and wholesome

  • @mangapriyantha8204
    @mangapriyantha8204 3 ปีที่แล้ว +4

    Kawada hari merenneth #bns# mun dennage sinduwak ahana gaman thamai.adarei #bns# 😍❤️❤️❤️

  • @moxieparadise7721
    @moxieparadise7721 ปีที่แล้ว +2

    Umaria is perfect singer.
    ලංකාවේ දැන් reality shows walin ena aya kawuru mona kiwwath perfec na. Nawa gayaka parapure inna perfec gayaka gayikawoo wadiyana, umaria, bathiya santhush, shashika, uresha wage ayagen passe ape rate perfect singersla bihi wela naa.
    My fav singer umaria

  • @blackmask22605
    @blackmask22605 3 หลายเดือนก่อน +2

    This performance deserves a better audience

  • @senithhashika8751
    @senithhashika8751 4 ปีที่แล้ว +12

    අපේ දේවල් ජාත්‍යන්තර විදියට,no words 💯💓

  • @imagerylk4720
    @imagerylk4720 4 ปีที่แล้ว +12

    නියමියි.. BnS and Saman Lenin සුසංයෝජනයක්

  • @dayaalweerawardena1882
    @dayaalweerawardena1882 4 ปีที่แล้ว +11

    Why Saman Lenin joined with this...He is one of the great Vocalist in Sri Lanka. Love you Samam

  • @BeThatOnePercent
    @BeThatOnePercent 4 ปีที่แล้ว +11

    WHEREVER SAMAN'S VOICE IS, IT MAKES THE EVENT WORTHY!

  • @dineshasanka7907
    @dineshasanka7907 5 ปีที่แล้ว +6

    රෝම උද්ධමනය වෙනවා. B&S with S. Lenin & Umaria. බොහොම ස්තූතියි. 🙏 🙏 🙏

  • @Yashoda22
    @Yashoda22 3 ปีที่แล้ว +6

    This would be a mere dream if not for King's amazing lyrics! Kudos to you, Mr. Kingsley! ❤

  • @lakmal1st
    @lakmal1st 5 ปีที่แล้ว +2

    මේ සිංදුවෙන් කියන්නේ වෙන මොකවත් නෙවෙයි.. නව අදහස් හිතේ තියාගෙන කරගන්න බැරුව ඒ සිහිනත් එක්කම මැරිල යනව වෙනුවට මේ සිංහල අලුත් අවුරුද්දේ වත් හිතට ගනිල්ල අලුත් යමක් කරනව කියල මැරිල ගිය දවසට මිනිස්සු උබ ගැන කතාකරන. සියලු දෙනාටම ජයක්ම වේවා..

  • @susanthamanaram6570
    @susanthamanaram6570 4 ปีที่แล้ว +34

    2020 මැයි මාසේ අහන කස්ටිය මේ කොනට
    Live නම් ඉතින් B&S තමයි

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +4

    Man, it's only now that I realized that the lyrics are credited to "King Rat," Fantastic another multifaceted individual.
    not even he would have imagined being appointed the presidential media spokesmen.3 years after this show. all the best King.

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 หลายเดือนก่อน +5

    හූ කිව්වත් ඇග හිරිවැටිල යන ආසාවෙන් අහන්න පුලුවන් එකම වොයිස් එක...උමාරියා 😍🔥

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 ปีที่แล้ว +14

    ඇගේ මයිල් කෙලින් වෙනවා..හදවතටම දැනෙනවා..❤️❤️❤️❤️

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 5 ปีที่แล้ว +21

    Saman Lenin's verse in this song makes it that much more worth listening to or should I say .. addictive .. his verse was amazing 😍 .. awakens the traditional Sri Lankan in you ... Hit like if you love saman Lenin's amazing performance with BnS

  • @manusha5107
    @manusha5107 4 ปีที่แล้ว +39

    අහනකොටත් නැටවෙනව බන්😂😂😂 අපේ traditional beat වලට ගහන්න ඒව නැ එකෙන්ම

  • @poornimarajapakshe
    @poornimarajapakshe 4 ปีที่แล้ว +9

    Killing performance by all 4 legends...specially Phenomenal Lenin master.....love you all....

  • @itashioshan7282
    @itashioshan7282 3 ปีที่แล้ว +5

    Bathiya & Santhush + Saman Lenin + umariya Legends forever........

  • @zackknightasa
    @zackknightasa 3 ปีที่แล้ว +9

    2k21 තවත් මෙම වීඩියෝව නරබන අය සිටීද පුතාලා දැන්නං වයසය් පොඩ්ඩක්

  • @MrSani-jk7jh
    @MrSani-jk7jh 4 ปีที่แล้ว +9

    සිංහල ජන ගිතයේ නව උපත....සමන් ලෙනින්...💝👏🙏🙏🙏

  • @user-lo7xu4ue2k
    @user-lo7xu4ue2k 15 วันที่ผ่านมา +1

    Praise Lord for these Glorious Artists ❤

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 5 ปีที่แล้ว +6

    පාර්ලිමේන්තුවෙ ඉස්සරහට දුම්මල ගෝනියකුත් අරන් කට්ටියම යන්න රටට ඕනෙ දේ කර දෙන්න ඔබසැමට පුලුවන් වේවි

  • @rishaffmohammed6206
    @rishaffmohammed6206 5 ปีที่แล้ว +11

    Really feeling this days Nt hearings this type of songs 😒😒😒
    Bt BNS thank u so much

  • @sihinasiththaravi4710
    @sihinasiththaravi4710 5 ปีที่แล้ว +5

    මේවා ඇහෙනකොට සතුට ....ආවේශයක්ම තමයි.විශිශ්ඨ යි...

  • @chathurangakulathilaka4452
    @chathurangakulathilaka4452 4 ปีที่แล้ว +23

    සංගීතය කියන්නේ මොකක්ද කියලා දැනෙන Video එකක්

  • @patdenipitiya5352
    @patdenipitiya5352 2 ปีที่แล้ว +2

    Love to watch again and again.super voice Saman.Thanks to Mahesh Denipitiyas creative music.

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว +13

    භාතිය ,සන්තුක්, and උමාරීයා .. lovely 😘😘❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +11

    අපේ දේ ජ්‍යතන්තරයට ගෙනියන්න පුළුවන් ඔබලාට පමණයි සංගීතයෙන් ජයවේවා 🎙️🎙️🌻🌻🎼🙏🙏🙏💖🎶💖💖

  • @indikalakmal1003
    @indikalakmal1003 6 ปีที่แล้ว +15

    Excellent, and great combination, you are the best Saman Lenin we are still very lucky to have artists like you,

  • @aghaseaghase1427
    @aghaseaghase1427 4 ปีที่แล้ว +7

    A really talented set of musicians and a really proud heritage

  • @crazzykolla3026
    @crazzykolla3026 5 ปีที่แล้ว +4

    මාර ගැම්මක් හිතට එන්නේ ආහ් ඒක සැර එකක්😍😘🤟

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +43

    ආදරෙයි BnS

  • @pathumsubfans
    @pathumsubfans 2 ปีที่แล้ว +2

    අම්මෝ කොහොමද බං මිනිස්සු වාඩිවෙලා හිටියේ. මං නම් ආච්චි වැහිලා වගේ නටනවා.
    අහද්දි දැනෙන අපේකම. අපේ වචන.

  • @rashi7015
    @rashi7015 2 ปีที่แล้ว +2

    2022.07.27 තාම අහනවා.🙆

  • @sandaruyatheesha1792
    @sandaruyatheesha1792 3 ปีที่แล้ว +4

    Aai kawada mema show ekak thiyanna weida B&S lage 😏❤️❤️❤️

  • @HaneezHaroon
    @HaneezHaroon 5 ปีที่แล้ว +10

    Big fan of Saman Lenin. Use a full length song with him.

  • @nickyjayawardhana2034
    @nickyjayawardhana2034 5 ปีที่แล้ว +34

    අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි ලෙස නිවැරදි විය යූතුය.
    ඉතාමත් සතුටුයි සමන් ලෙනින් වැනි කෙනකූ ඔබ සහ සම්බන්ධ වීම පිළිබඳ .

  • @chamathsannasgala3253
    @chamathsannasgala3253 2 ปีที่แล้ว +2

    No word....

  • @mrsmulder2
    @mrsmulder2 3 ปีที่แล้ว +6

    How could these people just sit and watch it, I'd definitely dance even sitting and then fall off the chair lol

  • @pinkz910
    @pinkz910 6 ปีที่แล้ว +22

    😍😍😍 u rocked it guys...❤️❤️ awesome❤️❤️❤️❤️❤️

    • @kumaarakumaara
      @kumaarakumaara 5 ปีที่แล้ว

      Fatta ලස්සනයි 😘😘😘😘

  • @indikasusantha1093
    @indikasusantha1093 6 ปีที่แล้ว +120

    අපේකම 🌎 ට හටනගා කියන අප්‍ කොල්ලන්ට මගෙ ප්‍රනාමය

  • @ranuthurison2445
    @ranuthurison2445 ปีที่แล้ว +2

    Respect for the trumpeters who gave the backing👏👏👏👏

  • @meethiyamilinda9068
    @meethiyamilinda9068 6 ปีที่แล้ว +61

    අපේ කම රැකගන ඉදිරියට යමු..?

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 2 ปีที่แล้ว +5

    සමන් ලෙනින් මහතා, ඔබේ කටහඩ, ගීත ආරය කියන්න වචන නෑ
    පුදුම කටහඩ ක්...👍👍👍👍👍👍👍👍💕💕💕💕💕

  • @senadb1976
    @senadb1976 6 ปีที่แล้ว +5

    Superb......Excellent ...B&S...with Saman Lenin no comments ..

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +5

    2022 බලන අය කෝ🤗🤗🤗

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +37

    2019 😌

  • @warunidevapriya4452
    @warunidevapriya4452 3 ปีที่แล้ว +5

    How it feel if it is live.. wow!!!❤️

  • @LineOneb4
    @LineOneb4 6 หลายเดือนก่อน

    ලෝකයක් හොල්ලන්න පුලුවන් සින්දු. මේවා තමා මේ රටට ඔනේ. මේ අපේ අනන්‍යතාවය

  • @gzone7769
    @gzone7769 ปีที่แล้ว +3

    අම්මෝහ් යකා හිතේ හැටියට නටා ගත්ත 💯✌️🤣

  • @KaraPuncha
    @KaraPuncha 5 ปีที่แล้ว +8

    love u BnS and all the contributors..

  • @thisarasudarshana5122
    @thisarasudarshana5122 5 ปีที่แล้ว +8

    හම්බෝ..ආඩම්බරයි 🔥💖💖

  • @thusithaliyanage7891
    @thusithaliyanage7891 5 ปีที่แล้ว

    Excellent Bhathiya N Santhushta api kamathi hemadama me nisa. Hotu peran andana untai, kare danwelakui, harahata cap 1kakui dagena gayakayo kiya ganna unta, me denagen igena ganna godak dewal thiyenawa..

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +39

    AWESOME VIDEO