ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතා වටිනා දෙයකි.ජනප්‍රිය ස්ථාන ගැන පමණක් බොහෝ වැඩසටහන් තිබුණත් මෙවැනි අප්‍රසිද්ධ මාර්ගයන් පිළිබඳව තොරතුරු සපයන්නේ ඔබතුමා පමණයි.ඔබතුමාට මෙම වැඩසටහන තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 😊🥰
බොහොම වටිනවා ඔයාගේ මේ වචන ටික...බොහොම ස්තුති...❤❤
Good video
ස්තුතියි තවත් සුන්දර බස් මාර්ගයක් පිළිබඳව අපව දැනුවත් කලාට .
බොහොම තුති...❤❤👌👌
ලංකාවෙ ලස්සන ❤ ස්තුති ඔබතුමාට. ❤
බොහොම ස්තුති...❤❤
පුතේ video එක බැලුවා නක්කාවිට වැල් පාලම දැක්කෙ අදයි හරිම ලස්සන පලාත් මේවා පෙන්නුවාට ඔබට 🙏 🙏 🙏 ස්තුතියි ගිනිගත් හේන සුන්දර පලාත්
බොහොම ස්තුති....❤❤❤
ලන්කාවෙ සොදුරු තැන්වලට අපිවත් රැගෙනයන ඔබතුමාට ගොඩාක් ස්තුතියි .
බොහොමත්ම ස්තුති...❤❤❤
මේ අපේ ගම අපිට හරි ආඩම්බරයක් ❤
👍👍👍👍👍❤❤
ඔබතුමාගේ video එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔය බස් එකේ වැඩ කරන රියදුරු මහතා හා කොන්දොස්තර මහත්මා ඉතා ගුන යහපත් අපි නිතරම යනවා මේ බස් එකේ video එක 3 ක් බැලුවා .බුදු සරණයි !❤
ලස්සන වැඩසටහනක් ,අපි කවදාවත් දැකනැති ප්‍රදේශයක් ,ඉදිරිපත් කල ඔබට ස්තුති ,👍🙏
බොහොම ස්තුති.. ❤❤👏
ලංකාවේ සුන්දරම කදුකර මාර්ගවලපනේ - උඩුපුස්සැල්ලෑවකලවාන - රක්වානබණ්ඩාරවෙල - පූනාගලබලංගොඩ - හැටන්පස්සර - මඩොල්සීමමාතලේ - හෙට්ටිපොළ ගම්පොල - දොලොස්බාගේදැරණියගල - කුරුවිට ඇල්ල - වැල්ලවාය වලපනේ - නුවරඑලියගම්පොල - අරණායකබොරලන්ද - අඹේවෙලමඩොල්සීම - මීගහකිවුලමස්කෙලිය - අප්කට්රම්බොඩ - තලවකැලේරක්වාන - දෙනියාය ඇල්ල - පස්සරරම්බොඩ - නාවලපිටියදියතලාව - වැලිමඩ මස්කෙලිය - ගාඩ්මෝර්බදුල්ල - ස්ප්‍රිං වැලිගිනිගත්හේන - නල්ලතන්නිය පේරාදෙණිය - වලපනේහුන්නස්ගිරිය - මී මුරේබෙරගල - වැල්ලවාය උඩුපුස්සැල්ලෑව - වැලිමඩ දික්ඔය - ඩයගමහගුරංකෙත - ලොක්ගල්ඔයදැරණියගල - ගිනිගත්හේනපස්සර - ලුණුගල රත්නපුර - වේවැල්වත්තබොරලන්ද - හපුතලේ මැදමහනුවර - වික්ටෝරියා ඩෑම්හැටන් - නුවරඑළිය
අනිවාර්යෙන් මේ පාරවල් වල දවසක යමු...
දැරණියගල දෙමැද හරහා කුරුවිට මාර්ගය ඉතාම දුර්ගයි.දිය පාරවල්,සුන්දර බෝපත් ඇල්ල. .. විස්මිතයි 😘
@@TLOGwithanuradhaslතණමල්විල...බලන්ගොඩ..රක්ෂිත කැලෑ කඳු පල්ලම් දැකගතහැකියි..කූරගල සිට සමනලවැව හරහා බලන්ගොඩ තදින් වහින කාලෙට පාර වහනව..පාරහරහා සමනල වැවට වතුර ගලා බසින නිසා කාර් එකක් වතුරේ ගහගෙන ගියේ මෙම සපත්තු පාලමෙන් එගොඩවීමට ගිහින් එදා සිට මෙම පාර වහනව(අලි නිතර ගැවසෙන පාරකි)ලුණුගම්වෙර...කතරගම..ලුණුගම්වෙර ජලාශය අයිනෙන් සහ.ලුණුගම්වෙර වනෝද්‍යානය මැදින් වැටී ඇත...නාන්න ස්ථාන දෙකක් හමුවේ...බදුරලිය... රත්නපුරපැලවත්ත බදුරලියපිටිගල..... බදුරලියපිටිගල....නෙලුවනෙලුව... මොරවකගාල්ල...උඩුගමගාල්ල...වඳුරඹබුත්තල ...කතරගම....අලින්ගෙන් ප්‍රවේශම් විය යුතුයිකිරි ඔය....බලන්ගාඩවැල්ලවාය ...හපුතලේ... ප්‍රසිද්ධ දුන්හිඳ දිය ඇල්ලෙන් නෑවීගෙන තමයි යායුතු වන්නේ පාර අයිනට තමයි ඇල්ලකඩාගෙන වැටෙන්නේඅම්බලන්ගොඩ මාතර...මුහුද අයින් දිගේපොතුවිල්....මඩකලපුව...මුහුද අයින දිගේ වෙල් යායවල් මැදින්සියඹලාණ්ඩුව....කුඩිම්බිගල...ලාහුගල රක්ෂිතය දැවැන්ත වෙල් යායවල් මැදින් කුමණ ජාතික වනෝද්‍යාණය මැදින් වැටී ඇතමහියංගනය...බදුල්ලබඩල්කුඹුර පස්සර...ගිහින් බලන්න කොහොමද කියා...
මස්කෙළිය මාර්ගයේ විඩියෝව බලාපොරොත්තුවන අතර මෙම විඩියෝව අගය කරමි.
ඇයි බලන්ගොඩ -ගුරුබැවිලබලන්ගොඩ වේවැල් වත්ත හරහ රත්නපුර
💐💐💐🙏🙏🙏 රියදුරු මහතාට දෙවියන්ගෙ පිහිටයි බුදු සරනයි ස්තුති ඔයාට නොදුටු මෙවැනි දේවල් අපිට පෙන්නනවට මල්ලි 💐
බොහොම ස්තුති...❤❤❤
හරි ආසවෙන් අදත් බලනවා .Good one and my favorite TH-camr❤🎉
බොහොම ස්තුති ඔයාට ... මේක ඔයාලට වටිනාකමක් එකතු කරනවා නම් මටත් ගොඩාක් සතුටුයි. ❤
ඉතාම වටිනා ලස්සන ගමනකවිස්තර ලබා දුන්නාට ස්තුතියි.
බොහොම ස්තුති... ❤❤👏
ලස්සන ප්‍රදේශය ක් හොඳට කරගෙන යන්න ජයවේවා
බොහොම ස්තුති...ජයවේවා...
අනුරාධ මහත්මයා ...ඔබ තුමන්ගේ ඊළග video එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ....ස්තුතියි ,ලස්සනයි ....❤❤❤
අනිවාර්යෙන් ලගදීම අලුත් එකක් එක්ක එන්නම්...❤❤❤❤
ඉතා වටිනා වැඩ සටහනක් ජයවේවා ඔබතුමාට.
හොඳම වටිනා Program ekak ..ඔබ තුමන් ගේ කැපවීමට උචවි කල සැමට නීරෝගි සුව දිගාදිරි වෙිවෙ ශි දළදා වහන්සේ ගේ රැකවරනය ශිු සුමන සමන් දිව්‍යරාජ පිහිට ලැබෙත්වා මෙි වගේ ලස්සන ගමන් මාර්ග හදුන්වා දෙන්නට වාසනාව ලැබෙත්වා..Greece Athens Buddha Vihara ගීුසියේ අැතෑන්ස් විහාරය
තෙරුවන් සරණයි...බොහොම පින් ..❤❤❤👏
ලස්සන වීඩියෝවක් බුදුසරණයි.
තෙරුවන් සරණයි ...👏👏👏👏
❤මාරම ලස්සනයි ඉදිරිපත් කිරිම ❤
මෙවැනි දර්ශන ගෙන එන ඔබට ස්තුති මල්ලි පරිස්සමෙන් බුදු සරනයි 💐💐💐
❤❤❤👏
බොහෝම ඉස්තුතියි ඔබට
බොහොම ස්තුති...👌❤❤❤
ලස්සන ගමන් මාර්ගයක් 👍👍❤️❤️
👍👍👍👍❤
ඉතාම වටිනා වීඩියෝව ක්
බොහොම ස්තුති....
සුපරි....❤
බොහොම ස්තුති.. ❤❤👍
ලස්සනයි ❤ දිගටම video ඕන.🇱🇰👍🙏
අනිවාර්යෙන්..දිගටම අපිත් එක්ක ඉන්න...❤❤
තවත් අපූරු අත්දැකීමක් වින්දා දුරු රටක සිට...ඒ සොබාදහමේ වින්දනය හිතට දැනෙන විදිහටම ගෙනා රූප රාමු හා විස්තරයට නොවක් තුති....🙏🌼🌄
බොහොමත් ස්තුති...❤❤❤❤👏
හරිම ලස්සන වැඩසටහනක් එ් ගැන ඔබ තුමාට ස්තුතියි
බොහොමත් ස්තුති ඔබට.. ❤❤
Very beautiful ,රියදුරු මහතා sumana saman deviyo.rakiwa,wadasatahana idiripath karana samatama sumansamandevipihita labewa
බොහොම ස්තුති....👌👌❤❤
මාර ලස්සනක් තියෙන්නෙ ❤ මේ වගේ ලස්සන රටක් තවත් නෑ
❤ගොඩක් ස්තුතියි❤ලස්සන වැඩක් හරිම ලස්සනයි සතුටුයි ඔයා කරන වැඩේ❤
බොහොම ස්තුති..❤❤❤👏
සුපිරි පට්ට
බොහොම ස්තුති...👌👌👌❤
පොඩිකාලෙ ගියා ආසයි
❤❤❤❤❤
What a beautiful road. Wow! Thanks for showing us this road. Take us with you in the Deraniyagala Maskeliya trip.
Thank you Brother.. sure will do. ❤❤
සුපිරි 👍👍👍
බොහොම ස්තුති මල්ලි...❤❤
ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තුතිය් සහෝදරයා
බොහොම ස්තුති..❤❤👏
පිටවල හන්දිය කළුගල හන්දිය ලෙස වෙනස් විය යුතුයි. Channel එකේ videos ඔක්කොම ලස්සනයි.
බොහොම ස්තුති ... නිවැරදි කිරීම වෙනුවෙන් ස්තුති...
❤❤❤❤..මාරම වටිනව,,අයියේ
බොහොම ස්තුති ❤❤❤👏👏👏
ලස්සන වැඩසටහන්,
බොහොම ස්තුති...
සුපිරි ❤
ඔය පාර කලේ අපි. උඩ පොල්ගස්වත්තේ ඉදන්. මුලදි තිබුන පාර දැක්කා නම් දැන් තත්ත්වය හිතාගන්නවත් බෑ . මිනුවන්ඩදෙනිය පන්සලේ හාමුදුරුවෝ ගොඩක් උදව් කලා. කාපට් කරන දවස් වලට ගමෙන් තමයි කෑම. පාලම් දෙකක් කලා. ගමේ බාස්ලා දෙන්නෙක් තමයි කලේ. ඉස්කෝලෙට ග්‍රවුන්ඩ් එක හදලා ටොයිලට් එකකුත් හදලා දුන්නා.Sierra Construction Ltd
👍👍👍👍👍👌👌
ලස්සනම උඩහට උඩ මාලිබොඩ .දැරණියගල ....මේ පාරෙත් එන්න.....👍👍👍
ඔවු ..ලගදීම එන්නේ ඉන්නේ... ❤❤👏
සුන්දරත්වය විදින්න කැමති අයට ඉතාම වටින වැඩ සටහනක්
බොහොම ස්තුති...👌❤❤
Thank you v.much. කවුරුවත් වැඩි සැලකිල්ලක් නොදක්වන පය්රද්ෆශයක්.
සුපිරි අයියා
බොහොම ස්තුති..❤❤
ලස්සනයි ගමනාන්තය❤
❤❤❤❤❤👏
හරිම ලස්සන මාර්ගයක් ප්‍රයිවට් බස් නැත්තේ පාඩු ඇති මොකද සෙනග මදි හින්දා......
එහෙම වෙන්න ත් පුළුවන්...❤❤❤
DERANIYAGALA ❤GINIGATHHENA OFF ROAD EXPRESS ♥️
👍👍👍👍👌❤
අම්මා තාත්තා ඔයාගේ චැනල් එක බැලුවා සතුටුයි ආඩමිබරයි
අම්මා ..තාත්තා ..❤❤👏👏
ත්‍රිකුණාමලය මුලතිව් රූට් එකේ වීඩියෝ එකක් දෙන්න ඒක වෙනම අත් දැකීමක් වෙයි
බොහොම ස්තුති....අනිවාර්යෙන් කරන්න බලමු.....❤👌
What a beautiful country ❤
❤❤❤👌👌
අයියෙ මම channel ekeb මුල ඉදන් හිටපු කෙනෙක් නිසාදැන් channel eka ගොඩක් reach වෙලා...Good bless 💪💪
ගොඩක් ස්තුති මල්ලියෝ...ඔයා මුල ඉදන්ම මාව දිරිමත් කළා ...❤❤❤❤❤
අපේ duwek ඉන්නවා .මම ගොඩක් සැරයන් ඔය bus රථයේ ගිහින් තියෙනවා ...harima සුන්දර palathak මම harima කැමති ❤❤❤❤❤
@@rasikarjp මම කොහොමද aduranneeeee
❤❤❤❤👌
Tanks Deraniyagala bus depot ❤❤
❤❤❤❤👏
Nice video
Thank you so much
Congratulations 15k
Thank you so much...❤❤❤❤
💚💚💚මේ වැඩසටහන් හරිම ලස්සනයි. මාතලේ රිවස්ටන් හරහා ලග්ගල යන බස් රූට් එකත් ඉදිරියේදි වැඩසටහනක් කරන්න. ස්තුතියි.
ලගදීම කරන්න ඉන්නේ එකේ...❤❤❤
Mama oyage vidio okkoma balanawa rakwana deniyaya Aniwaren yanna Ayya rattapura idag bas tiyanawa deniyayata
බොහොම ස්තුති...ඉදිරියට එ පාරෙත් යමු...
දැරණියගල- ගිනිගත්හේන බස්එකේ ගමන හරි අපූරු අත්දැකීමක් ! අපව රට පුරා එක්කරන් යනවට පුතාට ස්තුතියි, ගිනිගත්හේන ප්‍රධාන මං සන්ධියත් , අප ආ පාර හැර ඉදිරියට තලවකැලේ පාරත් අනික් පැත්තෙන් හමුවන. නාවලපියි පාරත් පෙන්නුවනම් තමයි හොද. ඔබේ විස්තරය වගේම කමෙන්ට්ස්වලිනුත් රටතොට ව්ස්්තර ගොඩක් දැනගන්ඩත් පුලුවන්වුණා. ලංකාවම ‘කවර්’ කරමු නේද. ගෙවල්වලට වෙලා ඉන්න පිරිස වෙනුවෙන්.දාස් ගණන් වියදම් කරල ගියා වගෙ තමයි,
බොහොම ස්තුති..අනිවර්යේනම් පුළුවන් තරම් හොද පාරවල් ටික cover කරගෙන යමු..
Supiri wedak
Thank you.. ❤👌
Hoda.wedak..
Wow❤
👌👌👌❤❤❤
අපෙ ගම ❤
👍👍👍👍❤❤
Sthuthiy ❤
Super
Thank you. ❤❤❤
Mawanella to gampola mahthagama araah niyamai
11 am mawanella buss
👍👍👍👍👌❤❤
👌👌👍
සුපිරිම පාරක් හරිම ලස්සනයි තව ලන්කවෙ සැගවුනු පාරවල් තියෙනවා ඒවායේ ව්ලොග් දාන්න අය්යේ ..!
බොහොම ස්තුති...අනිවාර්යෙන් කරමු...
බොහොම ස්තූතියි.. ගොඩක් කාලෙක ඉදල හොයපු බස් රූට් එකක්.. ගිනිගත්හේනෙන් ආයිත් දැරණියගලට නිතරම වගෙ බස් තියනවද ? ඒ කියන්නේ පොල්පිටිය හංදියේ ඉදල දැරණියගලට. රෑවෙන්න් කලින් කොළඹට එන්න ඕනේ.
බොහොම ස්තුති...දැරනියගල ගිනිගත්හේන එක බස් එකයි... හැබයි පොල්ගස්වත්ත ඉදන් බස් කීපයක් එනවා...
Theruwansaranai......!
තෙරුවන් සරණයි
ආසම කරන වැඩසටහනක්
බොහොම ස්තුති ❤❤
ස්තුතියි අයියන්ඩි..
👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
👌👌❤❤
Sierra එකෙන් අපි හදපු පාර.❤❤❤❤
ස්තුති ඔයා ඇතුළු වැඩ කරපු හැමෝටම....❤❤
නාවලපිටිය කැන්දල්ඔය පාරෙත් වීඩියෝ එකක් ඕනේ
හරි හොයල බලන්නම් ..❤❤
Favourite TH-cam channel එකක්. දිගටම videos ඕන. පුලුවන්නම් පාරේ condition එක ගැන comment එකක් කරන්න (පාර කැඩිලද, කාර් එකකින් යන්න පුලුවන් පාරක් ද කියලා)
බොහොම ස්තුති... අනිවාර්යෙන් ඉදිරියට එ ගැනත් කතා කරමු.
👍👍👍
👌👌👌❤❤❤❤❤
අපේ පැත්තේ 😮❤🍃🌏
Me waage pare langama bus ratayak yanne lebima ye janataeate baagayak ✌️✌️
අනිවාර්යෙන් 👌👌👌
Coming deraniyagale depot nawalapitiya town bus hold ❤❤💚💚
👍👍👍❤
දැරනියගල මස්කෙලි බස් එකෙ යන්ට තිබුනේ
අනිවාර්යෙන් ලගදීම යනවා .. ❤❤
Rakwana deniyaya dawasak gaman karanna bro
අනිවාර්යෙන් ලගදීම යමු ..👌👌👌❤
සිරිපාද සීසන් එකට දැරණියගල සිට සිරිපාද නල්ලතන්නිය දක්වා බස් එකක් තියෙනවා
ආ එහෙමද ...ලස්සන ගමනක් වේවි එකත්...
දෙනියාය රක්වාන රත්නපුර විඩියෝ එකක් අවශ්‍ය යි
අනිවාර්යෙන්..ලගදීම කරන්න ඉන්නේ...❤❤👌
ලංකාවේ හොඳම ශ්‍රී ලංගම ඩිපෝවක් දැරණියගල. 🎉
අනිවාර්යෙන්ම .. 👍👍
❤
අද පාරක් ඉදිවී ඇති බව දැක්කම සතුටුයි 1990 -96 කාලයේ රාජකාරි කටයුතුවලට හිටිහෙගම සිට මිනුවන්දෙනිය, පිටකන්ද, පොල්ගස්වත්ත පයින්ම ගමන් කලේ.වෙහෙසකර වුවත් තරුණ කාලයේ නිසා සතුටින් කල දෙයක්.තවමත් ගම්වාසීන්ගේ නම් මතකයි
🎉👍
එ් බස් එකනම් ගෝසා කාරී අමිහි සිංදු දාගෙන යනවා ලස්සන නෝමල් ගීත දානයනම් එ් ගමන මොනතරම් ලස්සනද 😊💗
👍👍👍👍👍👌❤❤
සුපිරි වැඩසටහනක්...*මේ පාරේ කාර් එකක යන්න පුළුවන්ද?(පාරේ වල වල් තියෙනවාද)*උදේ පාන්දරම හෝ හවස් වරැවක යන්න ආරක්ෂාව කොහොමද? *පාරේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්ද?*සප්තකනයා කදු පන්තිය හරහා ද යන්නේ?
බොහොම ස්තුති...පාරේ යන්න පුළුවන් දිගටම හොදටම තියෙනවා...හැබැයි පාර පටු නිසා වන්ගුවලදී හෙමින් පරිස්සමෙන් යන්න...සප්ත්තකන්ය කදු තියෙන්නේ...දැරනියගල මස්කෙළිය පාරේ ..එකේ ලගදීම යමු...
👍300 mama
පොල්පිටියෙදි බ්රෝඩ්ලැන්ඩ් විදුලි ව්‍යාපෘතියත් මතක්කලානම් හොඳයි.
👍👍👍👍👍👌❤
ගිනිගත්හේන සිට ඇල්ල උඩ පාර යන බස් වෙලාවන් මොනවද
sorry, ඒ පර ගැන නම් දන්නේ නැහැ .
Sthuthi budhusaranai
බොහොම ස්තුති...බුදුසරනයි
❤❤❤❤
❤❤❤👍👍👌
🎉🎉🎉🎉
අයියේ කොළඹ ඉදන් අනුරාධපුර(57පාරෙ ඇල්ල හරහා ) යන්න බස් කාල සටහන එවන්න පුලුවන් නම් ලොකු දෙයක් ඉක්මනින් ඕනි
sorry..මම දැන් දැක්කේ..එක අනුරාධපුර bus time table කියල යුටියුබ් එකෙන් සර්ච් කරන්න.
Please 273 ynnako jaela to negombo
👍👍👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👏👏👏👏👏👌👌👌❤
මෙ ඔයා කොහෙද මමත් ගිනිගත්හේන ❤
👍👍👍❤❤
අඩුම තරමේ සතියකට වීඩියෝ එකක් දෙන්න
බොහොම ස්තුති ඔයාලගේ කැමැත්තට ..උපරිම උත්සහ කරන්නම්...❤❤❤
කාර් එකකට යන්න අමාරු වලවල් තියෙනවද මේ පාරේ?
Para hodai bayanetiwa onawelawaka yanna puluwan.
@@manjusampath7134 thank you
කාර් එකකින් යන්න පුළුවන්...
Malimbada නොවෙයි maliboda
නිවැරදි කිරීම ගැන ස්තුති...❤❤👍
ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතා වටිනා දෙයකි.ජනප්‍රිය ස්ථාන ගැන පමණක් බොහෝ වැඩසටහන් තිබුණත් මෙවැනි අප්‍රසිද්ධ මාර්ගයන් පිළිබඳව තොරතුරු සපයන්නේ ඔබතුමා පමණයි.ඔබතුමාට මෙම වැඩසටහන තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 😊🥰
බොහොම වටිනවා ඔයාගේ මේ වචන ටික...බොහොම ස්තුති...❤❤
Good video
ස්තුතියි තවත් සුන්දර බස් මාර්ගයක් පිළිබඳව අපව දැනුවත් කලාට .
බොහොම තුති...❤❤👌👌
ලංකාවෙ ලස්සන ❤ ස්තුති ඔබතුමාට. ❤
බොහොම ස්තුති...❤❤
පුතේ video එක බැලුවා නක්කාවිට වැල් පාලම දැක්කෙ අදයි හරිම ලස්සන පලාත් මේවා පෙන්නුවාට ඔබට 🙏 🙏 🙏 ස්තුතියි ගිනිගත් හේන සුන්දර පලාත්
බොහොම ස්තුති....❤❤❤
ලන්කාවෙ සොදුරු තැන්වලට අපිවත් රැගෙනයන ඔබතුමාට ගොඩාක් ස්තුතියි .
බොහොමත්ම ස්තුති...❤❤❤
මේ අපේ ගම අපිට හරි ආඩම්බරයක් ❤
👍👍👍👍👍❤❤
ඔබතුමාගේ video එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ඔය බස් එකේ වැඩ කරන රියදුරු මහතා හා කොන්දොස්තර මහත්මා ඉතා ගුන යහපත් අපි නිතරම යනවා මේ බස් එකේ video එක 3 ක් බැලුවා .බුදු සරණයි !❤
ලස්සන වැඩසටහනක් ,අපි කවදාවත් දැකනැති ප්‍රදේශයක් ,ඉදිරිපත් කල ඔබට ස්තුති ,👍🙏
බොහොම ස්තුති.. ❤❤👏
ලංකාවේ සුන්දරම කදුකර මාර්ග
වලපනේ - උඩුපුස්සැල්ලෑව
කලවාන - රක්වාන
බණ්ඩාරවෙල - පූනාගල
බලංගොඩ - හැටන්
පස්සර - මඩොල්සීම
මාතලේ - හෙට්ටිපොළ
ගම්පොල - දොලොස්බාගේ
දැරණියගල - කුරුවිට
ඇල්ල - වැල්ලවාය
වලපනේ - නුවරඑලිය
ගම්පොල - අරණායක
බොරලන්ද - අඹේවෙල
මඩොල්සීම - මීගහකිවුල
මස්කෙලිය - අප්කට්
රම්බොඩ - තලවකැලේ
රක්වාන - දෙනියාය
ඇල්ල - පස්සර
රම්බොඩ - නාවලපිටිය
දියතලාව - වැලිමඩ
මස්කෙලිය - ගාඩ්මෝර්
බදුල්ල - ස්ප්‍රිං වැලි
ගිනිගත්හේන - නල්ලතන්නිය
පේරාදෙණිය - වලපනේ
හුන්නස්ගිරිය - මී මුරේ
බෙරගල - වැල්ලවාය
උඩුපුස්සැල්ලෑව - වැලිමඩ
දික්ඔය - ඩයගම
හගුරංකෙත - ලොක්ගල්ඔය
දැරණියගල - ගිනිගත්හේන
පස්සර - ලුණුගල
රත්නපුර - වේවැල්වත්ත
බොරලන්ද - හපුතලේ
මැදමහනුවර - වික්ටෝරියා ඩෑම්
හැටන් - නුවරඑළිය
අනිවාර්යෙන් මේ පාරවල් වල දවසක යමු...
දැරණියගල දෙමැද හරහා කුරුවිට මාර්ගය ඉතාම දුර්ගයි.දිය පාරවල්,සුන්දර බෝපත් ඇල්ල. .. විස්මිතයි 😘
@@TLOGwithanuradhasl
තණමල්විල...බලන්ගොඩ..රක්ෂිත කැලෑ කඳු පල්ලම් දැකගතහැකියි..කූරගල සිට සමනලවැව හරහා බලන්ගොඩ තදින් වහින කාලෙට පාර වහනව..පාරහරහා සමනල වැවට වතුර ගලා බසින නිසා කාර් එකක් වතුරේ ගහගෙන ගියේ මෙම සපත්තු පාලමෙන් එගොඩවීමට ගිහින් එදා සිට මෙම පාර වහනව(අලි නිතර ගැවසෙන පාරකි)
ලුණුගම්වෙර...කතරගම..ලුණුගම්වෙර ජලාශය අයිනෙන් සහ.ලුණුගම්වෙර වනෝද්‍යානය මැදින් වැටී ඇත...නාන්න ස්ථාන දෙකක් හමුවේ...
බදුරලිය... රත්නපුර
පැලවත්ත බදුරලිය
පිටිගල..... බදුරලිය
පිටිගල....නෙලුව
නෙලුව... මොරවක
ගාල්ල...උඩුගම
ගාල්ල...වඳුරඹ
බුත්තල ...කතරගම....අලින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි
කිරි ඔය....බලන්ගාඩ
වැල්ලවාය ...හපුතලේ... ප්‍රසිද්ධ දුන්හිඳ දිය ඇල්ලෙන් නෑවීගෙන තමයි යායුතු වන්නේ පාර අයිනට තමයි ඇල්ලකඩාගෙන වැටෙන්නේ
අම්බලන්ගොඩ මාතර...මුහුද අයින් දිගේ
පොතුවිල්....මඩකලපුව...මුහුද අයින දිගේ වෙල් යායවල් මැදින්
සියඹලාණ්ඩුව....කුඩිම්බිගල...ලාහුගල රක්ෂිතය දැවැන්ත වෙල් යායවල් මැදින් කුමණ ජාතික වනෝද්‍යාණය මැදින් වැටී ඇත
මහියංගනය...බදුල්ල
බඩල්කුඹුර පස්සර...
ගිහින් බලන්න කොහොමද කියා...
මස්කෙළිය මාර්ගයේ විඩියෝව බලාපොරොත්තුවන අතර මෙම විඩියෝව අගය කරමි.
ඇයි බලන්ගොඩ -ගුරුබැවිල
බලන්ගොඩ වේවැල් වත්ත හරහ රත්නපුර
💐💐💐🙏🙏🙏 රියදුරු මහතාට දෙවියන්ගෙ පිහිටයි බුදු සරනයි ස්තුති ඔයාට නොදුටු මෙවැනි දේවල් අපිට පෙන්නනවට මල්ලි 💐
බොහොම ස්තුති...❤❤❤
හරි ආසවෙන් අදත් බලනවා .Good one and my favorite TH-camr❤🎉
බොහොම ස්තුති ඔයාට ... මේක ඔයාලට වටිනාකමක් එකතු කරනවා නම් මටත් ගොඩාක් සතුටුයි. ❤
ඉතාම වටිනා ලස්සන ගමනක
විස්තර ලබා දුන්නාට ස්තුතියි.
බොහොම ස්තුති... ❤❤👏
ලස්සන ප්‍රදේශය ක් හොඳට කරගෙන යන්න ජයවේවා
බොහොම ස්තුති...ජයවේවා...
අනුරාධ මහත්මයා ...ඔබ තුමන්ගේ ඊළග video එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ....ස්තුතියි ,ලස්සනයි ....❤❤❤
අනිවාර්යෙන් ලගදීම අලුත් එකක් එක්ක එන්නම්...❤❤❤❤
ඉතා වටිනා වැඩ සටහනක් ජයවේවා ඔබතුමාට.
බොහොමත්ම ස්තුති...❤❤❤
හොඳම වටිනා Program ekak ..ඔබ තුමන් ගේ කැපවීමට උචවි කල සැමට නීරෝගි සුව දිගාදිරි වෙිවෙ ශි දළදා වහන්සේ ගේ රැකවරනය ශිු සුමන සමන් දිව්‍යරාජ පිහිට ලැබෙත්වා මෙි වගේ ලස්සන ගමන් මාර්ග හදුන්වා දෙන්නට වාසනාව ලැබෙත්වා..
Greece Athens Buddha Vihara ගීුසියේ අැතෑන්ස් විහාරය
තෙරුවන් සරණයි...බොහොම පින් ..❤❤❤👏
ලස්සන වීඩියෝවක් බුදුසරණයි.
තෙරුවන් සරණයි ...👏👏👏👏
❤මාරම ලස්සනයි ඉදිරිපත් කිරිම ❤
බොහොම ස්තුති...❤❤
මෙවැනි දර්ශන ගෙන එන ඔබට ස්තුති මල්ලි පරිස්සමෙන් බුදු සරනයි 💐💐💐
❤❤❤👏
බොහෝම ඉස්තුතියි ඔබට
බොහොම ස්තුති...👌❤❤❤
ලස්සන ගමන් මාර්ගයක් 👍👍❤️❤️
👍👍👍👍❤
ඉතාම වටිනා වීඩියෝව ක්
බොහොම ස්තුති....
සුපරි....❤
බොහොම ස්තුති.. ❤❤👍
ලස්සනයි ❤ දිගටම video ඕන.🇱🇰👍🙏
අනිවාර්යෙන්..දිගටම අපිත් එක්ක ඉන්න...❤❤
තවත් අපූරු අත්දැකීමක් වින්දා දුරු රටක සිට...ඒ සොබාදහමේ වින්දනය හිතට දැනෙන විදිහටම ගෙනා රූප රාමු හා විස්තරයට නොවක් තුති....🙏🌼🌄
බොහොමත් ස්තුති...❤❤❤❤👏
හරිම ලස්සන වැඩසටහනක් එ් ගැන ඔබ තුමාට ස්තුතියි
බොහොමත් ස්තුති ඔබට.. ❤❤
Very beautiful ,රියදුරු මහතා sumana saman deviyo.rakiwa,wadasatahana idiripath karana samatama sumansamandevipihita labewa
බොහොම ස්තුති....👌👌❤❤
මාර ලස්සනක් තියෙන්නෙ ❤ මේ වගේ ලස්සන රටක් තවත් නෑ
❤ගොඩක් ස්තුතියි❤
ලස්සන වැඩක් හරිම ලස්සනයි සතුටුයි ඔයා කරන වැඩේ❤
බොහොම ස්තුති..❤❤❤👏
සුපිරි පට්ට
බොහොම ස්තුති...👌👌👌❤
පොඩිකාලෙ ගියා ආසයි
❤❤❤❤❤
What a beautiful road. Wow! Thanks for showing us this road. Take us with you in the Deraniyagala Maskeliya trip.
Thank you Brother.. sure will do. ❤❤
සුපිරි 👍👍👍
බොහොම ස්තුති මල්ලි...❤❤
ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තුතිය් සහෝදරයා
බොහොම ස්තුති..❤❤👏
පිටවල හන්දිය කළුගල හන්දිය ලෙස වෙනස් විය යුතුයි. Channel එකේ videos ඔක්කොම ලස්සනයි.
බොහොම ස්තුති ... නිවැරදි කිරීම වෙනුවෙන් ස්තුති...
❤❤❤❤..
මාරම වටිනව,,අයියේ
බොහොම ස්තුති ❤❤❤👏👏👏
ලස්සන වැඩසටහන්,
බොහොම ස්තුති...
සුපිරි ❤
බොහොම ස්තුති....
ඔය පාර කලේ අපි. උඩ පොල්ගස්වත්තේ ඉදන්. මුලදි තිබුන පාර දැක්කා නම් දැන් තත්ත්වය හිතාගන්නවත් බෑ . මිනුවන්ඩදෙනිය පන්සලේ හාමුදුරුවෝ ගොඩක් උදව් කලා. කාපට් කරන දවස් වලට ගමෙන් තමයි කෑම. පාලම් දෙකක් කලා. ගමේ බාස්ලා දෙන්නෙක් තමයි කලේ. ඉස්කෝලෙට ග්‍රවුන්ඩ් එක හදලා ටොයිලට් එකකුත් හදලා දුන්නා.Sierra Construction Ltd
👍👍👍👍👍👌👌
ලස්සනම උඩහට උඩ මාලිබොඩ .දැරණියගල ....මේ පාරෙත් එන්න.....👍👍👍
ඔවු ..ලගදීම එන්නේ ඉන්නේ... ❤❤👏
සුන්දරත්වය විදින්න කැමති අයට ඉතාම වටින වැඩ සටහනක්
බොහොම ස්තුති...👌❤❤
Thank you v.much. කවුරුවත් වැඩි සැලකිල්ලක් නොදක්වන පය්රද්ෆශයක්.
බොහොම ස්තුති...
සුපිරි අයියා
බොහොම ස්තුති..❤❤
ලස්සනයි ගමනාන්තය❤
❤❤❤❤❤👏
හරිම ලස්සන මාර්ගයක් ප්‍රයිවට් බස් නැත්තේ පාඩු ඇති මොකද සෙනග මදි හින්දා......
එහෙම වෙන්න ත් පුළුවන්...❤❤❤
DERANIYAGALA ❤GINIGATHHENA OFF ROAD EXPRESS ♥️
👍👍👍👍👌❤
අම්මා තාත්තා ඔයාගේ චැනල් එක බැලුවා සතුටුයි ආඩමිබරයි
අම්මා ..තාත්තා ..❤❤👏👏
ත්‍රිකුණාමලය මුලතිව් රූට් එකේ වීඩියෝ එකක් දෙන්න ඒක වෙනම අත් දැකීමක් වෙයි
බොහොම ස්තුති....අනිවාර්යෙන් කරන්න බලමු.....❤👌
What a beautiful country ❤
❤❤❤👌👌
අයියෙ මම channel ekeb මුල ඉදන් හිටපු කෙනෙක් නිසා
දැන් channel eka ගොඩක් reach වෙලා...
Good bless 💪💪
ගොඩක් ස්තුති මල්ලියෝ...ඔයා මුල ඉදන්ම මාව දිරිමත් කළා ...❤❤❤❤❤
අපේ duwek ඉන්නවා .මම ගොඩක් සැරයන් ඔය bus රථයේ ගිහින් තියෙනවා ...harima සුන්දර palathak මම harima කැමති ❤❤❤❤❤
@@rasikarjp මම කොහොමද aduranneeeee
❤❤❤❤👌
Tanks Deraniyagala bus depot ❤❤
❤❤❤❤👏
Nice video
Thank you so much
Congratulations 15k
Thank you so much...❤❤❤❤
💚💚💚මේ වැඩසටහන් හරිම ලස්සනයි. මාතලේ රිවස්ටන් හරහා ලග්ගල යන බස් රූට් එකත් ඉදිරියේදි වැඩසටහනක් කරන්න. ස්තුතියි.
ලගදීම කරන්න ඉන්නේ එකේ...❤❤❤
Mama oyage vidio okkoma balanawa rakwana deniyaya Aniwaren yanna Ayya rattapura idag bas tiyanawa deniyayata
බොහොම ස්තුති...ඉදිරියට එ පාරෙත් යමු...
දැරණියගල- ගිනිගත්හේන බස්එකේ ගමන හරි අපූරු අත්දැකීමක් ! අපව රට පුරා එක්කරන් යනවට පුතාට ස්තුතියි,
ගිනිගත්හේන ප්‍රධාන මං සන්ධියත් , අප ආ පාර හැර ඉදිරියට තලවකැලේ පාරත් අනික් පැත්තෙන් හමුවන. නාවලපියි පාරත් පෙන්නුවනම් තමයි හොද.
ඔබේ විස්තරය වගේම කමෙන්ට්ස්වලිනුත් රටතොට ව්ස්්තර ගොඩක් දැනගන්ඩත් පුලුවන්වුණා. ලංකාවම ‘කවර්’ කරමු නේද.
ගෙවල්වලට වෙලා ඉන්න පිරිස වෙනුවෙන්.දාස් ගණන් වියදම් කරල ගියා වගෙ තමයි,
බොහොම ස්තුති..අනිවර්යේනම් පුළුවන් තරම් හොද පාරවල් ටික cover කරගෙන යමු..
Supiri wedak
Thank you.. ❤👌
Hoda.wedak..
බොහොම ස්තුති...
Wow❤
👌👌👌❤❤❤
අපෙ ගම ❤
👍👍👍👍❤❤
Sthuthiy ❤
බොහොම ස්තුති...❤❤❤
Super
Thank you. ❤❤❤
Mawanella to gampola mahthagama araah niyamai
11 am mawanella buss
👍👍👍👍👌❤❤
👌👌👍
සුපිරිම පාරක් හරිම ලස්සනයි තව ලන්කවෙ සැගවුනු පාරවල් තියෙනවා ඒවායේ ව්ලොග් දාන්න අය්යේ ..!
බොහොම ස්තුති...අනිවාර්යෙන් කරමු...
බොහොම ස්තූතියි.. ගොඩක් කාලෙක ඉදල හොයපු බස් රූට් එකක්.. ගිනිගත්හේනෙන් ආයිත් දැරණියගලට නිතරම වගෙ බස් තියනවද ? ඒ කියන්නේ පොල්පිටිය හංදියේ ඉදල දැරණියගලට. රෑවෙන්න් කලින් කොළඹට එන්න ඕනේ.
බොහොම ස්තුති...දැරනියගල ගිනිගත්හේන එක බස් එකයි... හැබයි පොල්ගස්වත්ත ඉදන් බස් කීපයක් එනවා...
Theruwansaranai......!
තෙරුවන් සරණයි
ආසම කරන වැඩසටහනක්
බොහොම ස්තුති ❤❤
ස්තුතියි අයියන්ඩි..
බොහොම ස්තුති මල්ලි...❤❤
👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
👌👌❤❤
Sierra එකෙන් අපි හදපු පාර.❤❤❤❤
ස්තුති ඔයා ඇතුළු වැඩ කරපු හැමෝටම....❤❤
නාවලපිටිය කැන්දල්ඔය පාරෙත් වීඩියෝ එකක් ඕනේ
හරි හොයල බලන්නම් ..❤❤
Favourite TH-cam channel එකක්. දිගටම videos ඕන. පුලුවන්නම් පාරේ condition එක ගැන comment එකක් කරන්න (පාර කැඩිලද, කාර් එකකින් යන්න පුලුවන් පාරක් ද කියලා)
බොහොම ස්තුති... අනිවාර්යෙන් ඉදිරියට එ ගැනත් කතා කරමු.
👍👍👍
👌👌👌❤❤❤❤❤
අපේ පැත්තේ 😮❤🍃🌏
👌👌👍
Me waage pare langama bus ratayak yanne lebima ye janataeate baagayak ✌️✌️
අනිවාර්යෙන් 👌👌👌
Coming deraniyagale depot nawalapitiya town bus hold ❤❤💚💚
👍👍👍❤
දැරනියගල මස්කෙලි බස් එකෙ යන්ට තිබුනේ
අනිවාර්යෙන් ලගදීම යනවා .. ❤❤
Rakwana deniyaya dawasak gaman karanna bro
අනිවාර්යෙන් ලගදීම යමු ..👌👌👌❤
සිරිපාද සීසන් එකට දැරණියගල සිට සිරිපාද නල්ලතන්නිය දක්වා බස් එකක් තියෙනවා
ආ එහෙමද ...ලස්සන ගමනක් වේවි එකත්...
දෙනියාය රක්වාන රත්නපුර විඩියෝ එකක් අවශ්‍ය යි
අනිවාර්යෙන්..ලගදීම කරන්න ඉන්නේ...❤❤👌
ලංකාවේ හොඳම ශ්‍රී ලංගම ඩිපෝවක් දැරණියගල. 🎉
අනිවාර්යෙන්ම .. 👍👍
❤
අද පාරක් ඉදිවී ඇති බව දැක්කම සතුටුයි 1990 -96 කාලයේ රාජකාරි කටයුතුවලට හිටිහෙගම සිට මිනුවන්දෙනිය, පිටකන්ද, පොල්ගස්වත්ත පයින්ම ගමන් කලේ.
වෙහෙසකර වුවත් තරුණ කාලයේ නිසා සතුටින් කල දෙයක්.
තවමත් ගම්වාසීන්ගේ නම් මතකයි
👍👍👍
🎉👍
👍👍👍👍❤
එ් බස් එකනම් ගෝසා කාරී අමිහි සිංදු දාගෙන යනවා ලස්සන නෝමල් ගීත දානයනම් එ් ගමන මොනතරම් ලස්සනද 😊💗
👍👍👍👍👍👌❤❤
සුපිරි වැඩසටහනක්...
*මේ පාරේ කාර් එකක යන්න පුළුවන්ද?(පාරේ වල වල් තියෙනවාද)
*උදේ පාන්දරම හෝ හවස් වරැවක යන්න ආරක්ෂාව කොහොමද?
*පාරේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්ද?
*සප්තකනයා කදු පන්තිය හරහා ද යන්නේ?