ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සන වැඩසටහනක්. ගොඩක් වටිනවා මම දකුණු කොරියාවේ ඉඳන්.2024 11 29 රාත්‍රී මෙම වැඩසටහන බලන්නේ. දිගටම ඉස්සරහට යන්න. ආදරණීය තරුණයන්ට දකුණු කොරියාවට ආරාධනා කරනවා. අසතුටින් ගෙවන ජීවිතය සතුටට පත් කරගන්න ජීවිතයේ වෙනස්ම සාර්ථක ගමනකට ළං වෙන්න. තරුණ ඔබගේ වටිනා අනාගතය. යහපත් සාර්ථක මඟකට ගන්න. කොරියානු රටට එන්න. ඔබ සැමට සුභ අනාගතයක්. ආදරණීය තරුණයෙනි මතක තබා ගන්න. වැටුණු අපේ තරුණු ජීවිතවලට නව ජීවයක් දෙන රට දකුණු කොරියාවයි. තවත් රටවල් බොහොමයක් තියේ. වෙනස් රටක් දකුණු කොරියාව.❤
Nuwan oya koheda koreyaw math koreyawe inne
❤👍
අනුරාධ පුතා හරිම ලස්සන ගමන් මාර්ගය ඒ වගේම රියැදුරු දෑතට තෙරුවණ් සරණයි පුතා ඔබටත් බොහොම 🙏 🙏 🙏 ස්තුතියි තෙරුවණ් සරණයි
රියදුරු දෑතට දළදා සමිදු පිහිටයි... පඩි වැඩිකරන්න ඕන මෙ අයගේ...
අනේ යන්න ආස හිතෙන ගමනක්..හරිම ලස්සනයි ......හොදින් තේරුම් කරල දුන්න.බස් එකේ ගිය සියලුම දෙනාට තෙරැවන්සරණයි...
මාරම ලස්සනයි සොදුරු වින්දනයයක්❤❤❤❤
හරිම ලස්සනයි.බොහොම ස්තුතීයි අපේ රක්වානේ ලස්සන පෙන්නුවාට❤
රත්නපුරේ ඉන්න මම ඔය පාරෙ ගිහින් තියෙනවා .මාරම ලස්සනයි
හරිම ලස්සන ලංකාවේ නොදුටු සොදුරු තැන් කොච්චර ඇතිද. ඒවා මෙහෙම දකින්න සලස්වන අනුරාධ අයියා ඔබට ස්තුතියි... 🙏🙏🙏
හරිම ලස්සනයි වගේම ආසාවෙන් බැලුවෙ ❤බස් රතයේ රියදුරු මහතාටත් සහයක මහතාටත් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි👍👍
ස්තුතියි.හැබෑම ලස්සණයි.ඔබේ උත්සාහය අති සා.ර්ථ කයි.
අනුරාධ මහත්මයා ඔබතුමාගේ video එකක් එනතුරු මග බලන් හිටියේ❤❤❤
බොහොම ස්තුති ඔබට... ❤❤❤👏
❤අමුතු හැහීමක් සිතට දැනුන මොහොතක් ❤
අපි මාදම්පේ හංදියෙන් අැඹිලිපිටිය පැත්තට නිතරම ගියාට රක්වාන පැත්තට ගිහින්ම නෑ.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ මාර්ගයේ වීඩියෝ එකක් ගෙනාවට❤❤🎉🎉
මට මෝනින් සයිඩ් යන්න බැරි උනා.තේ වතු මැද්දෙන් විජේරියට ගියා බස් ස්ට්‍රයික් දවසක.මට ආදරේ අහිමි උනා.ඒත් සදාකාලික සුන්දර මතකයක් හිමි උනා......සතූටුයි.ස්තුතියි වීඩියෝ එකක් ගෙනාවට.
රත්නපුරේ තමා හැම දේශගුනයකම පරිසරයක් තියෙන්නෙ .ඇත්තෙන්ම හරිම ලස්සනයි දෙනියාය පාර.❤
සියලුම දෙනට බුදුසරණයි
මම දැන් ඉන්නේ uk වල. මම රක්වානට කොලබ සිට 15 වතාවක් විතර ඇවිල්ලා තියෙනවා. මේක දකිනකොට මට හරිම වේදනාවක් දැනෙනවා. මට ආයෙ මේ ලස්සන පරිසරය කවදා දකින්න දෝ I missed my lovely mother land 😢 9:46
😢😢😢😢😢😢
අපේ ගේ තියේන්නෙ 7 වෙනි වංගුවේ........ ස්තූතියි පාර හදන එක පෙන්නුවට... මම රට ඉන්නේ...❤
සුපිරි 👍👍👍
මාර ලස්සන රටක අපි ජීවත්වෙන්නෙ පලවෙනි වතාවට මේව දකින්නෙ ස්තුති.
මම හරි ආශාවෙන් බලනවා ඔබතුමාගේ නාලිකාව.මහනුවර සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා ගලහා දෙල්තොට හේවාහැට දක්වා දවසක් යන්නකො. හරිම ලස්සන ගමනක්
Aniwa daannako
මම 2002 කොළඹ සිට ඇඹිලිපිටියේ කොලොන්නට ගියා එතකොට පාර පටුයි.ලස්සනයි ...
ආසාවෙන් බලාගෙන හිටියා ලස්සනම පලාතක්
හරිම ලස්සනයි . ලස්සන ගමනාත්ත වලට අඩු මුදලට යන්න පුලුවන්. රටේ නොදන්නා පැති වලට අරන් යන cchannel එකක් . සුභ පැතුම් !❤😊
ලස්සන වැඩසටහනක් ❤
Beautiful video
යන්නම ඕනේ ගමනක්👍
ඇත්තටම. හොද වැඩසටහනක්ස්තූතිය
බොහෝම ඉස්තුතියි ඔබට
අපි නොදන්න බොහෝ තැන් ගැන දැනුවත් කරන ඔබට ප්‍රණාමය. තව තවත් මෙවැනි ලස්සන මාර්ග අපිට පෙන්වන්න ශක්තිය ලැබේවා..
ලස්සන වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතී..බස් රථයේ රියදුරු මහතාටත් ස්තුතී///
Madampe .Rakwana .Deniyaya. Akuressa.Galle /Matara road. Nice video
ගොඩක්ම ස්තුතියි
අපේ ගම ❤️😍
මරු වීඩියෝ එක බොස් 🎉🎉🎉🎉
බොහොම ස්තුති ❤❤❤👏👏👏
මාරම ලස්සනයි ❤
Vatina. Vadasatahanak thank you ❤❤❤❤❤
හරිම සූන්දර පරිසරයක් තියෙන්නෙ❤🌳🌱☘️🍀🌴🥀🍂🌵🌲🌻🌻🌾🗻🍁😍😊යන්න ආසයි❤️ඔබට බොහොමත්ම ස්තූතයි❤
බොහොම ස්තුති ❤❤
ලස්සන වටින වැඩක්. සුබ පතනවා...
සුන්දර මිනිස්සු, සුන්දර හදවත්, සුන්දර පරිසරය , සුන්දර ඉදිරිපත්කිරීමක්......❤❤❤
මම අවුරුදු 12දී දෙනියායේ සිට රක්වාන හරහා කෑගල්ල අපේ නෑදෑ ගෙදරක යද්දී සූරියකන්ද හරහා, වංගු දහය පහුකරලා ගිහින් තියෙනවා. මීදුම අතරින් ඒ ගියපු ගමන ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගමනක්. දැන් මට අවුරුදු 40ක්, ආයේ කවදා හරි යන්න ඕන ඒ පාරෙම..ඒ තරං හිතේ තැම්පත් උන පරිසරයක්.
මොනරාගල යද්දි පාර වැරදිලා රක්වාන ට ආවා. අයියෝ....! 😭රක්වානේමට්ටයෝ බෝ වෙලා තියෙන තරම්
දැන් වංගු දහය ඉස්සර තරම් ලස්සන නැ
oya padinchi wela inne Diyadawa keleda?
@Sanjee-ow3nq ජින්ජර් දියදාවේ දී ඇක්සිඩන්ට් වුණා.
අපේ අම්මාගෙ ගම රක්වාන. ඉස්සර ඉස්කෝලෙ නිවාඩුවට රක්වානෙ අම්මලගෙ ගෙදර යන්නෙ පුදුම අශාවකින්. ඉස්සර කාලෙ පාර බොහොම පටුයි ඒත් පරිසරයේ ලස්සනට වශී නොවන කෙනෙක් නැහැ මීදුමෙන් වැසුණු කඳු යාය තේ වතු මැදින් ගලා හැලෙන දිය ඇලි, සීතල වතුර...... බඩ පිරෙන්න වතුර බීල තියෙනව තේ වතු මැදින් ඇවිදිනකොට...ඒ විතරක් නෙවෙයි දවසක් අපි සූරියකන්දෙ ඉඳලා රක්වානට යන්න බස් නැතිව සූරියකන්දෙ කඩමුදුනෙ ඉඳලා රක්වානෙ බාරවත්තට හඳපානෙ අපි පයින්ම ආවා. සුන්දර අතීතය ❤
රක්වාන අපේ ගම...😍🥰❤️
හරිම ලස්සනයි ❤❤👌
After long time a Worthy TH-camr.. Thanks alot for your videos
සූරියකන්ද ඒ සමූහ මිනී වල තිබ්බ තැන රෑට එක එක සද්ද වගේ අදෘශ්‍යමාන දේවල් ඇහැනෙව කියල කෑම්ප් කරපු ගොඩක් අය කියල තියනව ❤ ලස්සන ගමනාන්තයක් සහෝදරයා ලස්සනයි ඒක වෙනම වයිබ් එකක් ගොඩක් වටින සේවාවක් කරන්නෙ ලංගමය🥹 ජය වේවා
හුලග බන් එතන.සම්පේක්ශනා ඝාරයෙ අයට මොන හොල්මනක්වත් නෑ.
හරිම සුන්දරයි හරියට අපේ හදවතේ ගායකයා කපුගේ මහත්මයා ගේ විරහ ගීතයක මිහිර වගේ.
Beauty of my county ❤❤Once I come to Sri Lanka , enjoy with these travel ends .Thank you for your great video..❤❤From London
හරිම ලස්සන වැඩසටහනක් නියමයි ❤️👍
That's so amazing. Beautiful Sri Lanka. Thanks.
Wow really wonderful
ඔය පාර හදන්න කලින්අවුරුදු එක හමාරක් හැමදාම,(2004 ) පත්තර ට්‍රාන්ස්පෝට් කරා.මහියංගන 18 වංගුවට පස්සේ රියදුරු ජීවිතයේ ලැබිච්ච සුන්දරම අත්දැකීමක් තමයි වංගු දහය.💪❤️
අම්මෝ හ් ඒක. සීතලේ වෙව්ල වෙව්ල කඳු හෙල් දුර්ග පසු කරමින් අනතුරක් නොවී එවැන්නක් සාර්ථකව නිමා කළා කියන්නේ ඉතින්.....ගැම්ම 💪🏻 ක් තමයි.💖හරිම සතුටුයි ඔබේ කැපකිරීම ගැන.
Wonderful excellent
ඉතාම සුන්දර අත්දැකීමකට මේ මාත් සහභාගී වුනා වාගේ සතුටක් ඇතිවන්නෙ. ඉතිං, පෞද්ගලිකව මට මතක්වෙනවා .... 1958 වසරේ මා රත්නපුර රාජකාරි කළ කාලේ, එවක තිබූ රජයේ බස් සේවයෙන් මා, ඔබ පෙන්වන සූරියකන්ද - ඉත්තෑකන්ද හරහා දෙනියායට ගියහැටි. ඉතාම සුන්දර ඔය වංගු සහිත - එවක ඉතා පටු , එහෙත් හරිම ලස්සන පාරෙන් ඉත්තෑකන්දේ උප තැපැල් ස්ථානාධිපති තුමාගේ අපූරු, කාරුණික සත්කාර භුක්තිවින්ඳ හැටි, ඒ අසබඩ පිහිටි අපූරු සිහිල් ජලය ගලායන පීල්ලකින් ස්නානය ද කළහැටි මට දැන් මතක්වෙනවා. මා දෙනියාය දක්වාම එමගින් ගියේ වෙනත් හවසක. ඔබලාගේ මේ සුන්දර වැඩසටහන හරිම ප්‍රසංශණිය කාර්‍යයක්. ජය ශ්‍රී.....✴✴✴
thank you, godak kal hoya hoya hitiya rout akak, godak vatinava.
මිනී ගොඩගත්තෙ සන්නිවෙදන කුළුණු දෙක ළග වලවල් හතරක්.මම 19 දෙනෙක්ගෙ සිරුරු කොටස් ගොඩගත්ත.මම ගුරුවරයෙක්.විශ්‍රාමික.මගෙ පන්තියෙ ළමයි තුන්දෙනෙක් නැති උනා.
ලස්සනයි.නියමයි.🎉🎉🎉🎉🎉
සැරින් සැරේ බැලුවා වීඩියෝ එකක් දාලද කියල . හරිම ආසාවෙන් බලන්නේ . බස් එකක මෙහෙම යන්න ඕනි.
Great video as always!
පාර හදන්න කලින් ගියා කීප වතාවක්.අමතක නොවන් ආදරනීය මතකයක් මට තියෙනවා ඔය පාරෙ.
paara hadanna kalın math giyaa mita wadaa godak lassanai
Ahannath sathutui. Math yanavamai
Thanks for sharing ❤
රත්නපුර - ගාල්ල බස්රථ යක් ඳමනවනම් ගොඩක් වටිනවා
Very very beautiful sight ❤️ thanks sir
Sthuthiy lassanai jayawewa ❤
ඔය පාර හරිම ලස්සනයි ,ඒක ඒ පැත්තටම ආවේනික වූ ලස්සනක් තිබ්බෙ .නමුත් දැන්නම් අප්‍රසන්න පෙනුමක් තියෙන්නෙ විනාශ කරල අවුරුදු දහස් ගනන් පරන ගස් තිබුනෙ ඒ හැම දේම කපල අරන් ගිහින්. පාර දෙපැත්ත දැන් ඉවුරු කපල පස පෑදිලා තියෙන්නෙ .විශේෂම දේ තමයි රක්වානෙ ඉදන් සූරියකන්දට තිබුන මේ පාර අලුතෙන් හදන්න තරම් සවුත්තු වෙලා තිබුනෙ නෑ අනිත් එක ඔය පාර ඔය තරම් විශාලව හදන්න තරම් අතයවශ පාරක් නෙවෙයි,මොකද ඔයා වංගු දහය අවට කිසිම ජනාවාසයක් හෝ වගාවක් නෑ සිංහරාජ කැලේ තමයි තියෙන්නෙ , සූරියකන්දෙ මිනිස්සු අවශ්‍යතා වලට ගියේ කොලොන්න ඇඹිලිපිටිය වගේ පැති වලට ඔය පාර හැදුවයි කියල ඒ මිනිස්සු රක්වානට එන්නෙ නෑ. දැනට වුනත් ඕනම වෙලාවක ඔය පාරෙ ගියොත් ඉස්සරට හම්බෙයි වැඩිම වුනොත් වාහන දෙක තුනක්, මේ පාර හැදීමේ වෙනත් යටි අරමුණක් තිබුන වෙන්න පුලුවන් මම හිතන විදියට .මොකද සිංහරාජ අධි ආරක්ෂිත වැසි වනාන්තර මායිමෙන් තමයි මේ පාර වැටිල තිබුනෙ , ඒ කියන්නෙ අවුරුදු දහස් ගනන් පැරනි ගස් සිය දහස් ගානක් ඔයා පාර දෙපස තිබුන . දැන් ඒ එක ගසක්වත් නෑ, අනිත් දේ තමයි වටින මැනික් නිධි තියනව සිංහරාජ මායිමේ ඒ ගැනත් සැකසහිතයි .රටක පාරවල් යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනි මම එතන ඉන්නව නමුත් මේ වගේ අධි සංවේදී පරිසර පද්ධතියක් හරහා තිබුන මේ ඉතාම දැකුම්කලු මාර්ගය පුලුල් කිරීම සම්බන්ධව තව අධ්‍යානය කරන්න තිබුන කියලයි මගෙනම් මතය. මේ පාර සංවර්ධනය සම්බන්ධව කිසිම තැනක විරෝධයක් මමනම් දැක්කෙ නෑ ඒ සම්බන්ධවත් සැක සහිතයි.කොතරම් පුලුල් කර හැදුවත් පේ පාරෙ තිබුන ඉංග්‍රීසීන් විසින් සෑදූ ගල් අල්ලපු ආරක්කු පාලම්, බෝක්කු,පැති බැමි අයේ කවමදාවත් දැකගන්න බැරි එක ගැන නම් තියෙන්නෙ ලොකු දුකක්.මම ඔයා පාර දිගේ ගිය ගමන් අනන්තයි. ඒත් අයෙ කවදාවත් ඒතිබුන ලස්සන දකින්න හම්බෙන්නෙ නෑ. මන් ගාව මේ පාරේ පැරනි සුන්දර චායාරූප වගේම මේ සති කිහිපයකට කලින් ලබාගත්ත ගොඩක් තියනව ජායාරූප තියනව, ඒ චායරූප අවශ්‍යත අය පමනක් 0710991624 මේ වට්සප් ගිනුමට මැසේජ් එකක් දාන්න. 😢❤
ඔබ ගේ අදහස ඇත්ත.මේ A17 ගාල්ල මාදම්පේ පාර.51 හංදියෙන් හැරිල හේස්,බොරලුවගෙ අය්න,ඉත්තෑකන්ද,සූරිය කන්ද පහුකරලා රක්වානට යන මේ පාර පුදුම ලස්සන ක් තිබුණේ .A4 පාරේ බෙරගල වැල්ලවාය කොටස වගේ.අනිත්‍ය ස්වභාවය තමයි මේ..😪
ඔබේ කතාව 100%ක් ඇත්ත.ඉස්සර තිබුනු ගුප්ත පෞරාණික ලස්සන දැන් නැතිවෙලා .මම දවල් කාලෙ වගෙම රාත්‍රි කාලෙත් කිහිප වතාවක් ගිහින් තියනව.ඒ ගුප්ත අදුරු සුන්දර්ත්වය දැන් නැතිවෙලා .😢😢
අපේ මේල්(තැපැල)බස් එක. ❤
මේ පරිසරයෙ ලස්සන බලන්න මමත් දවසක් අකුරෙස්සෙ ඉදල දෙනියාය හරහා කොලබ ආව.
Superb brilliant
Lassana program eka.kandy_mahiyangana parath mewagema lassanai.
It's God givn gift dis beautiful mystery filled and mostly u r showing all dis to us
ල0කාවෙ ලස්සනම පාර
👍👍👍❤
මම ඔය පාරේ දෙපාරක් ගිහින් තියෙනවා පාර හදන්න කලින්. පළවෙනි සැරේ රත්නපුර - පැල්මඩුල්ල- රක්වාන - සූරියකන්ද - දෙනියායට ආවා. දෙවනි සැරේ මතුගම - බදුරලිය - කලවාන - පොතුපිටිය - රක්වාන - සූරියකන්ද- දෙනියාය ට ආවා. දවල් 1 කටත් fog lamp දාගෙන ආවේ, මීදුමයි කලුවරයි. කලවාන - පොතුපිටිය පාරත් හරිම ලස්සනයි.
Supiri go ahead
මෙි විඩියෝ එක හරි ලස්සනට ඉදිරිපත් කරනවා
So beautiful nature . I am happy. Thank you dear brother….❤….🙏…
මේ පාරෙ ගාල්ල රත්නපුර බස් ගමනාන්ත 2ක් ගියා ...ගාල්ලේ සිට අකුරැස්ස දෙනියාය මාදම්පේ හයිවේ පාර මේපාර ගාල්ල සිටම ඉතාම ලස්සන පාරක් ......... ඔබත් එන්න ගාල්ලට එතනින් රත්නපුර කොළඹ යන්න සුපිරිම ගමනාන්තයක්
කොච්චර කාලෙකට ඉස්සරද .. 😊😊 වටින සේවාවක් ඒක තිබුනනම්
Kiyatada gallen yanne
1980 දශකයේ අගභාගය දක්වාම එම බස් සේවාව පැවතුනා ඒකාලෙ හරිම ජනප්‍රිය සේවාවක් ගාලු ඩිපෝවෙන් GL26 දොර දෙකේ කොට බස් එකක් රත්නපුරෙන් RP06 තනි දොරේ ටාටා බස් එකක්.අපට තවම මතකයි.
සූරියකන්ද ඉදලා වමට ගියොත් කොලොන්න හරහා කෑල්ලෙගම එතනින් වමට පනාමුරේ පාරේ ඇඹිලිපිටිය ඉස්සහට ගින්නලිය ඌරුබොක්ක ඌරුබොක්ක පාරේ ටිකක් ඉස්සරහින් ගිහිල්ල වලකඩහන්දියෙන් දකුණට හැරිලා කෑලිකන්ද පනිල්කන්දහරහා දෙනියාය යන්න පුළුවන්
රත්නපුර දෙනියාය බස් කාලසටහන දාන්න පුළුවන්ද
ඩී බී විජේතුංග මහතා සහභාගි වීමට නියමිතව තිබූ වේදිකාව ක් කොලොන්නෙදි කඩා වැටුනා.
@@kumudusenevirathne575රත්නපුර දෙනියාය බස් කාලසටහන යනුවෙන් ගූගල් සර්ච් කරලා බලන්න
මං ගිහින් තියනවා ලස්සන පැති ❤
Route No: 62 - SLTB Bus Bus Time Table රත්නපුර සිට දෙනියාය දක්වා @tlog with AnuradhaFrom: රත්නපුර From: රක්වාන 05.15 am 07.30 am Rathnapura SLTB 09.00 am Kalawana SLTB 07.45 am 10.00 am Rathnapura SLTB 01.15 pm Pvt 12.05 pm 02.15 pm Rathnapura SLTB01.35 pm 03.30 pm Rathnapura SLTB
නියමයි...❤️
Mama oya paren deniyayata gihin thiyenawa hari lassanai.. ohe arannyak thiyenawa.api àkath balanna giya. api enakota waangu 10 ma payin awe wangu dige yannethuwa uda indan pahala pena parata kanda haraha bahina harima lassanai
මේ මාර්ගයේ රිය පදවන සියලූම රියදූරූ මහතවරූන්ට තෙරූවන් සරණයි🙏❤️🌹
තෙරුවන් සරණයි 👏👏❤
❤උදෙ 10.30 සූර්ය කන්දෙ ඉදලා වීඩියෝ එක බලන මම❤❤
බස් එකේ යද්දී අමුතුම සුන්දරත්වයක් තියෙන්නේ
👍👍👍👍❤
Tawath lassanama vidios ekak සුපිරි
Very nice documentaries u r doi g good brilliant❤❤❤
සුපිරිම වීඩියෝවක් ❤.විස්තර කිරීමත් ඉහලයි
Good lassanai . ❤
Nice video ❤❤
හරිම අපූරුයි. දිගටම මෙවැනි ගමනාන්ත අරගෙන එන්න
බොහොම ස්තුති .. 👏❤❤❤❤
Very beautiful sceneries are there. Those days very hard journey. But now not difficult.
සුපිරි
Expert drivers safe journey for all
Good Good Good!!!
Niyamai me vidio 1ka karata Ayya❤❤❤
Very good
Godak sthuti oba thumata me vidio 1ka karata❤❤❤
WOW !....
මමත් ඔය මාර්ගයේ වාහනයක් පදවාගෙන ගිහින් තියෙනවා .එතකොට වංගු 10 සංවර්ධනය කරලා නෑ .දෙනියාය ට ගිහින් මෙදේරිපිටිය හරහා සිංහරාජ ගියා. හරිම සුවිශේෂී කලාපය ක්.
අපේ ගම❤
Aniwa 👍🤗❤❤
Apita help ekak denavada gamata awoth. Nawatinna ehema then tiyeda. Wisthara denaganna pluwan da sudda
@@asankajayasundara6175 පුලුවන් හොටල් එකක්නම් තොයනො මොන වගේ තැනක්ද බැලුවෙ
මේ මගේ ගම සුන්දර සූරියකන්ද
Oya kohed rakwaned
Rakwana, rathnapura .Me pare yannawath bariwa thibune. Para haduwe 2009 di withara. godak pin para hadala dunnata.
මේ මාර්ගයෙ දෙනියායට ගියාම පුද්ගලික වාහනයක නං හයිවේ එකට යන්න මාතරටම යන්න ඕන නෑ. දෙනියාය කොටපොල අකුරැස්ස හරහා ගාල්ල දෙසට ගියාම ඉමදූවෙදි හයිවේ එකට ඇතුලු වෙන්න පුළුවන්.
Imaduwen yanne kiyatada
මේ පාර ගාල්ලේ සිට මාදම්පෙ දෙසට යන විට පරිසරයේ වෙනස්වීම හරිම පැහැදිලිව දකින්න පුලුවන් පාරක් ඉමදුව පහුවෙලා ටික දුරක් යනකොට පරිසරයේ දැනෙන වෙනසක් ඇතිවෙනවා.ඇත්තටම මුලු පාරම හරිම ලස්සනයි
දවසක එ පර සම්පුර්ණයෙන්ම යන්න ඕන තමයි ❤❤
හරිම ලස්සන වැඩසටහනක්. ගොඩක් වටිනවා මම දකුණු කොරියාවේ ඉඳන්.2024 11 29 රාත්‍රී මෙම වැඩසටහන බලන්නේ. දිගටම ඉස්සරහට යන්න. ආදරණීය තරුණයන්ට දකුණු කොරියාවට ආරාධනා කරනවා. අසතුටින් ගෙවන ජීවිතය සතුටට පත් කරගන්න ජීවිතයේ වෙනස්ම සාර්ථක ගමනකට ළං වෙන්න. තරුණ ඔබගේ වටිනා අනාගතය. යහපත් සාර්ථක මඟකට ගන්න. කොරියානු රටට එන්න. ඔබ සැමට සුභ අනාගතයක්. ආදරණීය තරුණයෙනි මතක තබා ගන්න. වැටුණු අපේ තරුණු ජීවිතවලට නව ජීවයක් දෙන රට දකුණු කොරියාවයි. තවත් රටවල් බොහොමයක් තියේ. වෙනස් රටක් දකුණු කොරියාව.❤
Nuwan oya koheda koreyaw math koreyawe inne
❤👍
අනුරාධ පුතා හරිම ලස්සන ගමන් මාර්ගය ඒ වගේම රියැදුරු දෑතට තෙරුවණ් සරණයි පුතා ඔබටත් බොහොම 🙏 🙏 🙏 ස්තුතියි තෙරුවණ් සරණයි
රියදුරු දෑතට දළදා සමිදු පිහිටයි... පඩි වැඩිකරන්න ඕන මෙ අයගේ...
අනේ යන්න ආස හිතෙන ගමනක්.
.හරිම ලස්සනයි ......හොදින් තේරුම් කරල දුන්න.බස් එකේ ගිය සියලුම දෙනාට තෙරැවන්සරණයි...
මාරම ලස්සනයි සොදුරු වින්දනයයක්❤❤❤❤
හරිම ලස්සනයි.බොහොම ස්තුතීයි අපේ රක්වානේ ලස්සන පෙන්නුවාට❤
රත්නපුරේ ඉන්න මම ඔය පාරෙ ගිහින් තියෙනවා .මාරම ලස්සනයි
හරිම ලස්සන ලංකාවේ නොදුටු සොදුරු තැන් කොච්චර ඇතිද. ඒවා මෙහෙම දකින්න සලස්වන අනුරාධ අයියා ඔබට ස්තුතියි... 🙏🙏🙏
හරිම ලස්සනයි වගේම ආසාවෙන් බැලුවෙ ❤බස් රතයේ රියදුරු මහතාටත් සහයක මහතාටත් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි👍👍
ස්තුතියි.හැබෑම ලස්සණයි.ඔබේ උත්සාහය අති සා.ර්ථ කයි.
අනුරාධ මහත්මයා ඔබතුමාගේ video එකක් එනතුරු මග බලන් හිටියේ❤❤❤
බොහොම ස්තුති ඔබට... ❤❤❤👏
❤අමුතු හැහීමක් සිතට දැනුන මොහොතක් ❤
අපි මාදම්පේ හංදියෙන් අැඹිලිපිටිය පැත්තට නිතරම ගියාට රක්වාන පැත්තට ගිහින්ම නෑ.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ මාර්ගයේ වීඩියෝ එකක් ගෙනාවට❤❤🎉🎉
මට මෝනින් සයිඩ් යන්න බැරි උනා.තේ වතු මැද්දෙන් විජේරියට ගියා බස් ස්ට්‍රයික් දවසක.මට ආදරේ අහිමි උනා.ඒත් සදාකාලික සුන්දර මතකයක් හිමි උනා......සතූටුයි.ස්තුතියි වීඩියෝ එකක් ගෙනාවට.
රත්නපුරේ තමා හැම දේශගුනයකම පරිසරයක් තියෙන්නෙ .ඇත්තෙන්ම හරිම ලස්සනයි දෙනියාය පාර.❤
සියලුම දෙනට බුදුසරණයි
මම දැන් ඉන්නේ uk වල. මම රක්වානට කොලබ සිට 15 වතාවක් විතර ඇවිල්ලා තියෙනවා. මේක දකිනකොට මට හරිම වේදනාවක් දැනෙනවා. මට ආයෙ මේ ලස්සන පරිසරය කවදා දකින්න දෝ I missed my lovely mother land 😢 9:46
😢😢😢😢😢😢
අපේ ගේ තියේන්නෙ 7 වෙනි වංගුවේ........ ස්තූතියි පාර හදන එක පෙන්නුවට... මම රට ඉන්නේ...❤
සුපිරි 👍👍👍
මාර ලස්සන රටක අපි ජීවත්වෙන්නෙ පලවෙනි වතාවට මේව දකින්නෙ ස්තුති.
මම හරි ආශාවෙන් බලනවා ඔබතුමාගේ නාලිකාව.මහනුවර සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා ගලහා දෙල්තොට හේවාහැට දක්වා දවසක් යන්නකො. හරිම ලස්සන ගමනක්
Aniwa daannako
මම 2002 කොළඹ සිට ඇඹිලිපිටියේ කොලොන්නට ගියා එතකොට පාර පටුයි.ලස්සනයි ...
ආසාවෙන් බලාගෙන හිටියා ලස්සනම පලාතක්
හරිම ලස්සනයි . ලස්සන ගමනාත්ත වලට අඩු මුදලට යන්න පුලුවන්. රටේ නොදන්නා පැති වලට අරන් යන cchannel එකක් . සුභ පැතුම් !❤😊
ලස්සන වැඩසටහනක් ❤
Beautiful video
යන්නම ඕනේ ගමනක්👍
ඇත්තටම. හොද වැඩසටහනක්
ස්තූතිය
බොහෝම ඉස්තුතියි ඔබට
අපි නොදන්න බොහෝ තැන් ගැන දැනුවත් කරන ඔබට ප්‍රණාමය. තව තවත් මෙවැනි ලස්සන මාර්ග අපිට පෙන්වන්න ශක්තිය ලැබේවා..
ලස්සන වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතී..බස් රථයේ රියදුරු මහතාටත් ස්තුතී///
Madampe .Rakwana .Deniyaya. Akuressa.Galle /Matara road. Nice video
ගොඩක්ම ස්තුතියි
අපේ ගම ❤️😍
මරු වීඩියෝ එක බොස් 🎉🎉🎉🎉
බොහොම ස්තුති ❤❤❤👏👏👏
මාරම ලස්සනයි ❤
Vatina. Vadasatahanak thank you ❤❤❤❤❤
හරිම සූන්දර පරිසරයක් තියෙන්නෙ❤🌳🌱☘️🍀🌴🥀🍂🌵🌲🌻🌻🌾🗻🍁😍😊යන්න ආසයි❤️ඔබට බොහොමත්ම ස්තූතයි❤
බොහොම ස්තුති ❤❤
ලස්සන වටින වැඩක්. සුබ පතනවා...
සුන්දර මිනිස්සු, සුන්දර හදවත්, සුන්දර පරිසරය , සුන්දර ඉදිරිපත්කිරීමක්......❤❤❤
මම අවුරුදු 12දී දෙනියායේ සිට රක්වාන හරහා කෑගල්ල අපේ නෑදෑ ගෙදරක යද්දී සූරියකන්ද හරහා, වංගු දහය පහුකරලා ගිහින් තියෙනවා. මීදුම අතරින් ඒ ගියපු ගමන ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගමනක්. දැන් මට අවුරුදු 40ක්, ආයේ කවදා හරි යන්න ඕන ඒ පාරෙම..ඒ තරං හිතේ තැම්පත් උන පරිසරයක්.
මොනරාගල යද්දි පාර වැරදිලා රක්වාන ට ආවා. අයියෝ....!
😭
රක්වානේ
මට්ටයෝ බෝ වෙලා තියෙන තරම්
දැන් වංගු දහය ඉස්සර තරම් ලස්සන නැ
oya padinchi wela inne Diyadawa keleda?
@Sanjee-ow3nq ජින්ජර් දියදාවේ දී ඇක්සිඩන්ට් වුණා.
අපේ අම්මාගෙ ගම රක්වාන. ඉස්සර ඉස්කෝලෙ නිවාඩුවට රක්වානෙ අම්මලගෙ ගෙදර යන්නෙ පුදුම අශාවකින්. ඉස්සර කාලෙ පාර බොහොම පටුයි ඒත් පරිසරයේ ලස්සනට වශී නොවන කෙනෙක් නැහැ මීදුමෙන් වැසුණු කඳු යාය තේ වතු මැදින් ගලා හැලෙන දිය ඇලි, සීතල වතුර...... බඩ පිරෙන්න වතුර බීල තියෙනව තේ වතු මැදින් ඇවිදිනකොට...ඒ විතරක් නෙවෙයි දවසක් අපි සූරියකන්දෙ ඉඳලා රක්වානට යන්න බස් නැතිව සූරියකන්දෙ කඩමුදුනෙ ඉඳලා රක්වානෙ බාරවත්තට හඳපානෙ අපි පයින්ම ආවා. සුන්දර අතීතය ❤
රක්වාන අපේ ගම...😍🥰❤️
හරිම ලස්සනයි ❤❤👌
After long time a Worthy TH-camr.. Thanks alot for your videos
සූරියකන්ද ඒ සමූහ මිනී වල තිබ්බ තැන රෑට එක එක සද්ද වගේ අදෘශ්‍යමාන දේවල් ඇහැනෙව කියල කෑම්ප් කරපු ගොඩක් අය කියල තියනව ❤ ලස්සන ගමනාන්තයක් සහෝදරයා ලස්සනයි ඒක වෙනම වයිබ් එකක් ගොඩක් වටින සේවාවක් කරන්නෙ ලංගමය🥹 ජය වේවා
හුලග බන් එතන.සම්පේක්ශනා ඝාරයෙ අයට මොන හොල්මනක්වත් නෑ.
හරිම සුන්දරයි හරියට අපේ හදවතේ ගායකයා කපුගේ මහත්මයා ගේ විරහ ගීතයක මිහිර වගේ.
Beauty of my county ❤❤
Once I come to Sri Lanka , enjoy with these travel ends .
Thank you for your great video..❤❤
From London
හරිම ලස්සන වැඩසටහනක් නියමයි ❤️👍
That's so amazing. Beautiful Sri Lanka. Thanks.
Wow really wonderful
ඔය පාර හදන්න කලින්අවුරුදු එක හමාරක් හැමදාම,(2004 ) පත්තර ට්‍රාන්ස්පෝට් කරා.මහියංගන 18 වංගුවට පස්සේ රියදුරු ජීවිතයේ ලැබිච්ච සුන්දරම අත්දැකීමක් තමයි වංගු දහය.💪❤️
අම්මෝ හ් ඒක.
සීතලේ වෙව්ල වෙව්ල කඳු හෙල් දුර්ග පසු කරමින් අනතුරක් නොවී එවැන්නක් සාර්ථකව නිමා කළා කියන්නේ ඉතින්.....
ගැම්ම 💪🏻 ක් තමයි.
💖
හරිම සතුටුයි ඔබේ කැපකිරීම ගැන.
Wonderful excellent
ඉතාම සුන්දර අත්දැකීමකට මේ මාත් සහභාගී වුනා වාගේ සතුටක් ඇතිවන්නෙ. ඉතිං, පෞද්ගලිකව මට මතක්වෙනවා .... 1958 වසරේ මා රත්නපුර රාජකාරි කළ කාලේ, එවක තිබූ රජයේ බස් සේවයෙන් මා, ඔබ පෙන්වන සූරියකන්ද - ඉත්තෑකන්ද හරහා දෙනියායට ගියහැටි. ඉතාම සුන්දර ඔය වංගු සහිත - එවක ඉතා පටු , එහෙත් හරිම ලස්සන පාරෙන් ඉත්තෑකන්දේ උප තැපැල් ස්ථානාධිපති තුමාගේ අපූරු, කාරුණික සත්කාර භුක්තිවින්ඳ හැටි, ඒ අසබඩ පිහිටි අපූරු සිහිල් ජලය ගලායන පීල්ලකින් ස්නානය ද කළහැටි මට දැන් මතක්වෙනවා. මා දෙනියාය දක්වාම එමගින් ගියේ වෙනත් හවසක. ඔබලාගේ මේ සුන්දර වැඩසටහන හරිම ප්‍රසංශණිය කාර්‍යයක්. ජය ශ්‍රී.....✴✴✴
thank you, godak kal hoya hoya hitiya rout akak, godak vatinava.
මිනී ගොඩගත්තෙ සන්නිවෙදන කුළුණු දෙක ළග වලවල් හතරක්.මම 19 දෙනෙක්ගෙ සිරුරු කොටස් ගොඩගත්ත.මම ගුරුවරයෙක්.විශ්‍රාමික.මගෙ පන්තියෙ ළමයි තුන්දෙනෙක් නැති උනා.
ලස්සනයි.නියමයි.🎉🎉🎉🎉🎉
සැරින් සැරේ බැලුවා වීඩියෝ එකක් දාලද කියල . හරිම ආසාවෙන් බලන්නේ . බස් එකක මෙහෙම යන්න ඕනි.
Great video as always!
පාර හදන්න කලින් ගියා කීප වතාවක්.අමතක නොවන් ආදරනීය මතකයක් මට තියෙනවා ඔය පාරෙ.
paara hadanna kalın math giyaa mita wadaa godak lassanai
Ahannath sathutui. Math yanavamai
Thanks for sharing ❤
රත්නපුර - ගාල්ල බස්රථ යක් ඳමනවනම් ගොඩක් වටිනවා
Very very beautiful sight ❤️ thanks sir
Sthuthiy lassanai jayawewa ❤
ඔය පාර හරිම ලස්සනයි ,ඒක ඒ පැත්තටම ආවේනික වූ ලස්සනක් තිබ්බෙ .නමුත් දැන්නම් අප්‍රසන්න පෙනුමක් තියෙන්නෙ විනාශ කරල අවුරුදු දහස් ගනන් පරන ගස් තිබුනෙ ඒ හැම දේම කපල අරන් ගිහින්. පාර දෙපැත්ත දැන් ඉවුරු කපල පස පෑදිලා තියෙන්නෙ .විශේෂම දේ තමයි රක්වානෙ ඉදන් සූරියකන්දට
තිබුන මේ පාර අලුතෙන් හදන්න තරම් සවුත්තු වෙලා තිබුනෙ නෑ අනිත් එක ඔය පාර ඔය තරම් විශාලව හදන්න තරම් අතයවශ පාරක් නෙවෙයි,මොකද ඔයා වංගු දහය අවට කිසිම ජනාවාසයක් හෝ වගාවක් නෑ සිංහරාජ කැලේ තමයි තියෙන්නෙ , සූරියකන්දෙ මිනිස්සු අවශ්‍යතා වලට ගියේ කොලොන්න ඇඹිලිපිටිය වගේ පැති වලට ඔය පාර හැදුවයි කියල ඒ මිනිස්සු රක්වානට එන්නෙ නෑ. දැනට වුනත් ඕනම වෙලාවක ඔය පාරෙ ගියොත් ඉස්සරට හම්බෙයි වැඩිම වුනොත් වාහන දෙක තුනක්, මේ පාර හැදීමේ වෙනත් යටි අරමුණක් තිබුන වෙන්න පුලුවන් මම හිතන විදියට .මොකද සිංහරාජ අධි ආරක්ෂිත වැසි වනාන්තර මායිමෙන් තමයි මේ පාර වැටිල තිබුනෙ , ඒ කියන්නෙ අවුරුදු දහස් ගනන් පැරනි ගස් සිය දහස් ගානක් ඔයා පාර දෙපස තිබුන . දැන් ඒ එක ගසක්වත් නෑ, අනිත් දේ තමයි වටින මැනික් නිධි තියනව සිංහරාජ මායිමේ ඒ ගැනත් සැකසහිතයි .රටක පාරවල් යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනි මම එතන ඉන්නව නමුත් මේ වගේ අධි සංවේදී පරිසර පද්ධතියක් හරහා තිබුන මේ ඉතාම දැකුම්කලු මාර්ගය පුලුල් කිරීම සම්බන්ධව තව අධ්‍යානය කරන්න තිබුන කියලයි මගෙනම් මතය. මේ පාර සංවර්ධනය සම්බන්ධව කිසිම තැනක විරෝධයක් මමනම් දැක්කෙ නෑ ඒ සම්බන්ධවත් සැක සහිතයි.කොතරම් පුලුල් කර හැදුවත් පේ පාරෙ තිබුන ඉංග්‍රීසීන් විසින් සෑදූ ගල් අල්ලපු ආරක්කු පාලම්, බෝක්කු,පැති බැමි අයේ කවමදාවත් දැකගන්න බැරි එක ගැන නම් තියෙන්නෙ ලොකු දුකක්.මම ඔයා පාර දිගේ ගිය ගමන් අනන්තයි. ඒත් අයෙ කවදාවත් ඒතිබුන ලස්සන දකින්න හම්බෙන්නෙ නෑ. මන් ගාව මේ පාරේ පැරනි සුන්දර චායාරූප වගේම මේ සති කිහිපයකට කලින් ලබාගත්ත ගොඩක් තියනව ජායාරූප තියනව, ඒ චායරූප අවශ්‍යත අය පමනක් 0710991624 මේ වට්සප් ගිනුමට මැසේජ් එකක් දාන්න. 😢❤
ඔබ ගේ අදහස ඇත්ත.
මේ A17 ගාල්ල මාදම්පේ පාර.51 හංදියෙන් හැරිල හේස්,බොරලුවගෙ අය්න,ඉත්තෑකන්ද,සූරිය කන්ද පහුකරලා රක්වානට යන මේ පාර පුදුම ලස්සන ක් තිබුණේ .A4 පාරේ බෙරගල වැල්ලවාය කොටස වගේ.අනිත්‍ය ස්වභාවය තමයි මේ..😪
ඔබේ කතාව 100%ක් ඇත්ත.ඉස්සර තිබුනු ගුප්ත පෞරාණික ලස්සන දැන් නැතිවෙලා .මම දවල් කාලෙ වගෙම රාත්‍රි කාලෙත් කිහිප වතාවක් ගිහින් තියනව.ඒ ගුප්ත අදුරු සුන්දර්ත්වය දැන් නැතිවෙලා .😢😢
අපේ මේල්(තැපැල)බස් එක. ❤
මේ පරිසරයෙ ලස්සන බලන්න මමත් දවසක් අකුරෙස්සෙ ඉදල දෙනියාය හරහා කොලබ ආව.
Superb brilliant
Lassana program eka.kandy_mahiyangana parath mewagema lassanai.
It's God givn gift dis beautiful mystery filled and mostly u r showing all dis to us
ල0කාවෙ ලස්සනම පාර
👍👍👍❤
මම ඔය පාරේ දෙපාරක් ගිහින් තියෙනවා පාර හදන්න කලින්. පළවෙනි සැරේ රත්නපුර - පැල්මඩුල්ල- රක්වාන - සූරියකන්ද - දෙනියායට ආවා. දෙවනි සැරේ මතුගම - බදුරලිය - කලවාන - පොතුපිටිය - රක්වාන - සූරියකන්ද- දෙනියාය ට ආවා. දවල් 1 කටත් fog lamp දාගෙන ආවේ, මීදුමයි කලුවරයි. කලවාන - පොතුපිටිය පාරත් හරිම ලස්සනයි.
Supiri go ahead
මෙි විඩියෝ එක හරි ලස්සනට ඉදිරිපත් කරනවා
So beautiful nature . I am happy. Thank you dear brother….❤….🙏…
මේ පාරෙ ගාල්ල රත්නපුර බස් ගමනාන්ත 2ක් ගියා ...ගාල්ලේ සිට අකුරැස්ස දෙනියාය මාදම්පේ හයිවේ පාර මේපාර ගාල්ල සිටම ඉතාම ලස්සන පාරක් ......... ඔබත් එන්න ගාල්ලට එතනින් රත්නපුර කොළඹ යන්න සුපිරිම ගමනාන්තයක්
කොච්චර කාලෙකට ඉස්සරද .. 😊😊 වටින සේවාවක් ඒක තිබුනනම්
Kiyatada gallen yanne
1980 දශකයේ අගභාගය දක්වාම එම බස් සේවාව පැවතුනා ඒකාලෙ හරිම ජනප්‍රිය සේවාවක් ගාලු ඩිපෝවෙන් GL26 දොර දෙකේ කොට බස් එකක් රත්නපුරෙන් RP06 තනි දොරේ ටාටා බස් එකක්.අපට තවම මතකයි.
සූරියකන්ද ඉදලා වමට ගියොත් කොලොන්න හරහා කෑල්ලෙගම එතනින් වමට පනාමුරේ පාරේ ඇඹිලිපිටිය ඉස්සහට ගින්නලිය ඌරුබොක්ක ඌරුබොක්ක පාරේ ටිකක් ඉස්සරහින් ගිහිල්ල වලකඩහන්දියෙන් දකුණට හැරිලා කෑලිකන්ද පනිල්කන්දහරහා දෙනියාය යන්න පුළුවන්
රත්නපුර දෙනියාය බස් කාලසටහන දාන්න පුළුවන්ද
ඩී බී විජේතුංග මහතා සහභාගි වීමට නියමිතව තිබූ වේදිකාව ක් කොලොන්නෙදි
කඩා වැටුනා.
@@kumudusenevirathne575රත්නපුර දෙනියාය බස් කාලසටහන යනුවෙන් ගූගල් සර්ච් කරලා බලන්න
මං ගිහින් තියනවා ලස්සන පැති ❤
Route No: 62 - SLTB Bus Bus Time Table
රත්නපුර සිට දෙනියාය දක්වා
@tlog with Anuradha
From: රත්නපුර From: රක්වාන
05.15 am 07.30 am Rathnapura SLTB
09.00 am Kalawana SLTB
07.45 am 10.00 am Rathnapura SLTB
01.15 pm Pvt
12.05 pm 02.15 pm Rathnapura SLTB
01.35 pm 03.30 pm Rathnapura SLTB