TLOG with Anuradha
TLOG with Anuradha
  • 55
  • 1 246 215
ලංකාවේ අමාරුම බස් ගමන- බලංගොඩ - නන්පේරියල් බස් | Most Dangerous bus road
ලංකාවේ බිහිසුණුම බස් ගමන යන බස් එකෙන් අපි බලංගොඩ ඉදන් නන්පෙරියල් වලට ගියා. ඔයාලා හැමෝමත් එක පාරක් හරි යන්න ඕන ගමනක් මේක නම්. #bus #srilanka #tourist #travel #travelvlog #නන්පෙරියල් #nanperiyal bus #Nanperial Bus
มุมมอง: 144 622

วีดีโอ

සුන්දර දොළොස්බාගේ පහු කරගෙන නාවලපිටියට #දොළොස්බාගේ #Dolosbage
มุมมอง 91K21 วันที่ผ่านมา
සුන්දර තේ වතු මැදින් වැටුන පාරක් දිගේ ඉහල පැලන්පිටිය ඉදන් නාවලපිටියට අපි ගියපු අපුරු ගමනක්
ත්‍රිකුණාමලය ඉදන් මූතූර් වලට වෙනස්ම පාරක් දිගේ!! Trinco to Muthur
มุมมอง 10K28 วันที่ผ่านมา
ත්‍රිකුණාමලය ඉදන් ලංකාවේ දිගම පාලම උඩින් වියලි කලාපයක් මැදින් මුතූර් වලට ගියපු වෙනස්ම ගමනක්..
ලංකාවේ කෙටිම බස් ගමන යන බස් පාර හොයා ගෙන ගියපු ගමනක් !! Sri Lanka's shortest bus route?
มุมมอง 118Kหลายเดือนก่อน
මේකද ලංකාවේ අඩුම දුරක් බස් රථ ධාවනය වන බස් රථ මාර්ගය ? Is this the shortest bus route in Sri Lanka?? #bus #travel #srilanka #travelvlog
ලංකාවේ තියෙන ලස්සනම බස් පාරක් දිගේ දේදුගල හරහා ඉහළ පැලැන්පිටියට !!
มุมมอง 107Kหลายเดือนก่อน
බුලත්කොහුපිටිය ඉදන් ඉහළ පැලැන්පිටියට ලස්සනම දිය ඇලි ගනනාවක් පහු කරගෙන අපි ගියපු සුන්දර චාරිකාව #bus #travel #dedugala #bulathkohupitiya #nalaganawaterfall #ihalapelenpitiya #srilanka #travelsrilanka
නෙළුව ඉදන් ලෝක උරුම සිංහරාජය මායිමෙන් ලංකාගමට !! #lankagama
มุมมอง 87Kหลายเดือนก่อน
නෙළුව ඉදන් ලංකාවේ ලස්සනම බස් පාරකින් ලංකාගමට ගියපු සුන්දර චාරිකාව !! #bus #ලස්සන බස් පාරක් #tlogwithAnuradha #travel #travelvlog #neluwa #lankagama #singharaja #srilanka #srilankavlog #srilankatouristplaces
අළුතින් නිකුත් කල AC Bus fares| සුඛෝපභෝගී බස් ගාස්තුව-2024.07.02
มุมมอง 2.2K2 หลายเดือนก่อน
අලුතින් නිකුත් කල සාමාන්ය් පාරෙන් ගමන් කරන සුඛෝපභෝගී බස් වල බස් ගාස්තු #bus #busfare
අලුතින් නිකුත් කල Highway Bus Fares| අධිවේගී පාරේ බස් වල අලුත් බස් ගාස්තු
มุมมอง 1.4K2 หลายเดือนก่อน
අධිවේගී පාරෙන් ගමන් කරන බස් වල බස් ගාස්තු - 2024.07.01 දින සිට ක්‍රියාත්මක. #bus #busfare #newbusfares #highwaybus #highwaybusfares
සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus
มุมมอง 140K2 หลายเดือนก่อน
යාපනය ඉදන් මන්නාරමට බස් එකෙන් අපි ගියපු සුන්දර ගමන..කලපු මැදින්, වනාන්තර මැදින් ගියපු සුන්දර ගමනක්. සංගුපිඩ්ඩි පාලම උඩින් යද්දී හරිම ලස්සනයි.
ත්‍රිකුණාමලය බස් කාලසටහන | Trinco Bus Time Table
มุมมอง 1.4K2 หลายเดือนก่อน
ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළේ සිට ගමන් කරන සියලුම බස් රථ වල බස් ධාවන කාලසටහන
Neluwa Bus time| නෙළුව බස් වල කාලසටහන #නෙළුව #Neluwa
มุมมอง 1.7K3 หลายเดือนก่อน
Neluwa all busses time tables
හැටන් බස් කාලසටහන| Hatton Bus time table| ஹட்டன்
มุมมอง 3.7K4 หลายเดือนก่อน
හැටන් නගරයෙන් ගමන් කරන දුර සේවා බස් රථ වල කාලසටහන | ஹட்டன்
Makumbura Bus leaving | මාකුඹුර බස් රථ පිටත් විමක්
มุมมอง 3904 หลายเดือนก่อน
Makumbura Bus Stand and Bus leaving
Galle Highway Bus Time Table| ගාල්ල නගරයෙන් ගමන් කරන බස් වල කාලසටහන
มุมมอง 5K5 หลายเดือนก่อน
ගාල්ල නගරයෙන් පිටවන බස් රථ වල ධාවන කාලසටහන #bus #highwaybus #srilanka #srilankavlog #bustime #luxurybuses #ගාල්ලේ_අපි #ගාල්ල #galle
Matara Highway Bus Time table | මාතර නගරයෙන් පිටත් වන සියලුම බස් වල කාලසටහන
มุมมอง 7K5 หลายเดือนก่อน
මාතර බස්| Matara Bus Time Table| Matara Highway Bus Time #bus #highwaybus #srilanka #srilankavlog #bustime #matara #mathara
Anuradhapura Bus Time Table| අනුරාධපුර බස් සියල්ලේම ධාවන කාලසටහන
มุมมอง 8K5 หลายเดือนก่อน
Anuradhapura Bus Time Table| අනුරාධපුර බස් සියල්ලේම ධාවන කාලසටහන
Maharagama Bus time| මහරගමින් යන බස් සියල්ලේම බස් ධාවන කාලසටහන
มุมมอง 7K6 หลายเดือนก่อน
Maharagama Bus time| මහරගමින් යන බස් සියල්ලේම බස් ධාවන කාලසටහන
Kandy Bus Timetable |මහනුවර බස් වල කාලසටහන| #kandyhighwaybus
มุมมอง 10K6 หลายเดือนก่อน
Kandy Bus Timetable |මහනුවර බස් වල කාලසටහන| #kandyhighwaybus
පානදුර සිට ගමන් කරන බස් වල කාලසටහන | Panadura Bus time #panadura #panadurabus #panadurahighwaybus
มุมมอง 8K7 หลายเดือนก่อน
පානදුර සිට ගමන් කරන බස් වල කාලසටහන | Panadura Bus time #panadura #panadurabus #panadurahighwaybus
මීගමුව බස් නැවතුම්පොලෙන් පිටත් වන බස් වල කාලසටහන #Negombo highway bus timetable #Negambo bus stand
มุมมอง 6K7 หลายเดือนก่อน
මීගමුව බස් නැවතුම්පොලෙන් පිටත් වන බස් වල කාලසටහන #Negombo highway bus timetable #Negambo bus stand
ලංකාවේ අපේ පරණ බස් | #bus #oldisgold #Old bus srilanka #leylandbus #oldbusimages #antiquebus
มุมมอง 1.1K7 หลายเดือนก่อน
ලංකාවේ අපේ පරණ බස් | #bus #oldisgold #Old bus srilanka #leylandbus #oldbusimages #antiquebus
කණ්ඩලම වැව් වාන හරහා දඹුල්ලේ ඉදන් වෑවලට | #කණ්ඩලම වැව #kandalama
มุมมอง 4.9K7 หลายเดือนก่อน
කණ්ඩලම වැව් වාන හරහා දඹුල්ලේ ඉදන් වෑවලට | #කණ්ඩලම වැව #kandalama
බස් ගාස්තු වැඩි කරන්න ඕනෑ නැහැ !! බස් හිමි සංගමයේ නායකයා පවසයි #busfarehike #noneedbusfarehike #VAT
มุมมอง 3778 หลายเดือนก่อน
බස් ගාස්තු වැඩි කරන්න ඕනෑ නැහැ !! බස් හිමි සංගමයේ නායකයා පවසයි #busfarehike #noneedbusfarehike #VAT
බස් එකක seat එකක් book කරලා ගිහින් තියෙනවද ? online බස් ආසන වෙන් කරන විදිහ
มุมมอง 1.3K8 หลายเดือนก่อน
බස් එකක seat එකක් book කරලා ගිහින් තියෙනවද ? online බස් ආසන වෙන් කරන විදිහ
මාකුබුර බස් නැවතුම්පොළේ බස් කාලසටහන | Makumbura Highway Bus Times #Makumbura Highway Bus Time table
มุมมอง 13K8 หลายเดือนก่อน
මාකුබුර බස් නැවතුම්පොළේ බස් කාලසටහන | Makumbura Highway Bus Times #Makumbura Highway Bus Time table
ලේසියෙන්ම බස් ගාස්තු බලන්න පුළුවන් විදිහක් | Check your Bus fares easily #busfare #easytravel.lk
มุมมอง 2K8 หลายเดือนก่อน
ලේසියෙන්ම බස් ගාස්තු බලන්න පුළුවන් විදිහක් | Check your Bus fares easily #busfare #easytravel.lk
ගමනාගමනයේ සද්ධන්තයෝ | Giant Busses in Sri Lanka #highwaybus #buspark
มุมมอง 6839 หลายเดือนก่อน
ගමනාගමනයේ සද්ධන්තයෝ | Giant Busses in Sri Lanka #highwaybus #buspark
කතරගමට ගමන් කරන සියලුම බස් රථ වල කාලසටහන දුරකථන අංක සමග| Kataragama Bus Time tables #kataragamabus
มุมมอง 13K9 หลายเดือนก่อน
කතරගමට ගමන් කරන සියලුම බස් රථ වල කාලසටහන දුරකථන අංක සමග| Kataragama Bus Time tables #kataragamabus
Kadawatha Highway bus stand Time table | කඩවත අධිවේගී බස් රථ වල කාල සටහන #kadawathahighwaybus #bus
มุมมอง 16K9 หลายเดือนก่อน
Kadawatha Highway bus stand Time table | කඩවත අධිවේගී බස් රථ වල කාල සටහන #kadawathahighwaybus #bus
ගාඩ්මෝර් වලට බස් එකෙන් ගියා | Gartmore by Bus #gartmore #maskeliya
มุมมอง 95K9 หลายเดือนก่อน
ගාඩ්මෝර් වලට බස් එකෙන් ගියා | Gartmore by Bus #gartmore #maskeliya

ความคิดเห็น

  • @chandanihemamala9256
    @chandanihemamala9256 นาทีที่ผ่านมา

    සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 🙏🙏

  • @SusaSandu
    @SusaSandu 3 นาทีที่ผ่านมา

    මම දැන් තමයි දැක්කේ හරිම ලස්සනයි මියගිය රණවිරුවෝ සිහි කල යුතුයි. ඔවුනගේ සෝ සුසුම් අදටත් ඔය උතුරේ හමන සුළඟේ පාවී පාවී ඇති.

  • @user-fv5io5gb8g
    @user-fv5io5gb8g 4 นาทีที่ผ่านมา

    මම මේ estate එකේ work කරා.හිටපු අවුරුදු එක හමාරටම එක දවසයි බස් එකේ ගිහින් තියෙන්නේ...ඒ ලැබෙන අත්දැකීම් වචනයෙන් කියන්න අමාරුයි.අපිට ලස්සනට පේන මේ පරිසරයේ මිනිස්සු ගත කරන්නේ හරිම දුෂ්කර ජීවිතයක්.ජීවිතේ ටම බලන්ගොඩ ටවම දැකපු නැති අයත් හිටියා ඒ දවස් වල නම්....

  • @neilcooray9069
    @neilcooray9069 26 นาทีที่ผ่านมา

    අංගොඩ බෆුල්ල පාර හරි ලස්සනයි..කාපර්ට් කරලා.අවෘඩු 75 ට මුකුත්ම කරලා නැහැ ඒ උනාට.

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se ชั่วโมงที่ผ่านมา

    ලංකාව ගැන නම් කියන්න වචන නැහැ. කොහේ බැලුවත් හරිම ලස්සනයි. මේ සුන්දරත්වය රැකගෙන අසීරු තැන් දියුණු කිරීමට පාලකයන් ගේ ඇස් ඇරේවා.

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ชั่วโมงที่ผ่านมา

    අනුරාධ පුතා පලමුව ඔබට බොහොම 🙏 ස්තුතියි අපි වෙනුවෙන් මේ video එක පෙන්නුවාට අපි ආසාවෙන් බැලුවට අති දුශ්කර ගමනක් රියදුරු මහතාගේ රියදුරු දෑතට තෙරුවන් සරණයි කොන්දොස්තර මහතාටත් තෙරුවන් සරණයි

  • @Hashiofficials
    @Hashiofficials ชั่วโมงที่ผ่านมา

    Ape gama 🥰🥰

  • @GnanaEllawala
    @GnanaEllawala 2 ชั่วโมงที่ผ่านมา

    Dear supdt, you can build these terecin(bends) more workers are very re saurcers people are there

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 3 ชั่วโมงที่ผ่านมา

    සංචාරක ව්‍යාපාරයේ අවු ගනනාවක් යෙදුණු මට මෙය අලුත් ගමනක් නෙවෙයි. නමුත් මහත්මයා ඔබ මේ සියලු දෙනාට දර්ශනය වන ආකාරයට සැලසිම ඉතා වටිනවා. බොහොම ස්තුතියි. නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබෙවා.

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 ชั่วโมงที่ผ่านมา

    I love it ❤🎉

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 ชั่วโมงที่ผ่านมา

    GORT Milk 😅

  • @sumudukamadu7931
    @sumudukamadu7931 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනම වීඩියෝ. එකක් මම ඩැකපු ස්තූතියි

  • @sumudukamadu7931
    @sumudukamadu7931 3 ชั่วโมงที่ผ่านมา

    අර ගෑනිට සිංහල කතාකරන්න බැරිද

  • @dinuwalpola6485
    @dinuwalpola6485 4 ชั่วโมงที่ผ่านมา

    Thank you for making this program ❤❤❤

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 4 ชั่วโมงที่ผ่านมา

    Mama Geya 2023 /4/7

  • @dammikasrinath1019
    @dammikasrinath1019 4 ชั่วโมงที่ผ่านมา

    Champika mahathage adahsak neda meka

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Sethundinsaracosta
    @Sethundinsaracosta 6 ชั่วโมงที่ผ่านมา

    273 route eka danna. Ja ela to Negombo

  • @ladduweranja1114
    @ladduweranja1114 6 ชั่วโมงที่ผ่านมา

    MAMA BADULU AWOTH ANIVA ME RIYADURU MAHATHA HAMUWENAWA . OHUGE DETHATA BUDUSARANAI . DEVIPIHITAI

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z 6 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ සුන්දරත්වය, වටිනාකම මේකෙ ඉන්න දේශපාලුවෝ දන්නේ නෑ, උන් දන්නේ රටේ තිවෙන වටිනා සම්පත් කොල්ලකාගෙන පරම්පරා ගණනකටමත් නොසෑහෙන්න එක්රැස් කරගන්නා එකයි, බලයට පත් හැම පක්ෂයක්මත් කලේ ඒ ටිකමයි. අඅහිංසක මිනිසුන් කී ලක්ෂයකගේ ජීවිත විනාශ කර දැම්මාද? විශේෂයෙන් තනිකර එක පවුලක් විසින් රටට කළ විනාශය නිසා ජනතා ජීවිතයට අවුරුදු ගණනාවකින් ආපස්සට ගියේ ඉදිරි පරම්පරා ගණනාවකටත් හරිම නරක විදියට බලපාන ලෙසයි. දැන්වත් මේක තේරුම් අරගන රටට වැඩක් වෙන ජනතාවට හිතවත් රාජ්‍ය නායකයෙක් පත්කර ගනිමු. රටට යහපතක්ම වේවා. රටේ හැම ප්‍රදේශයකටම වැඩදායි සංවර්ධන ක්‍රියා පිලිවෙතක් ඇතිකෙරේවා. මේ වීඩියෝ එක හරිම ලස්සනයි, ගෙදර සිටගෙනම ලංකාවේ ලස්සන තැන් බලන්නට ලැබුණා. ස්තුතියි මිත්‍රයා. ඉදිරියට තවත් දේ දෙන්න.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම..බොහම ස්තුති...

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 7 ชั่วโมงที่ผ่านมา

    Niyamai

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති...👍❤

  • @ShanthaEdirisinha-z8h
    @ShanthaEdirisinha-z8h 9 ชั่วโมงที่ผ่านมา

    Lankava gena nodanna gonekk, kiyana kathawak. Badulla dipowea miyanakadurara bus Eka gena ahanna

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති...❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 9 ชั่วโมงที่ผ่านมา

    මෙකනම් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ❤️😘💯🇨🇦🇱🇰😍🥰😊👍👌😇🙏

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති....❤❤❤👍👌

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 ชั่วโมงที่ผ่านมา

    🇨🇦🇱🇰❤️🥰😊💯😍👌🏞️👍🤗😇🙏

  • @user-mx8ir2pi4f
    @user-mx8ir2pi4f 10 ชั่วโมงที่ผ่านมา

    Budu saranayi

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බුදුසරනයි ..

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @user-uo2rn7ut2f
    @user-uo2rn7ut2f 11 ชั่วโมงที่ผ่านมา

    මේක වැරදි මහනුවර රෝහල - මහනුවර

  • @janakasaman5333
    @janakasaman5333 12 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️💐💐💐💐👍👍👍👍

  • @mrlorans3588
    @mrlorans3588 12 ชั่วโมงที่ผ่านมา

    Colaba madulsima video ekak one..madulsimata ghilll punchi lokanthe pattata yanna 😒♥️

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බලමු ඉදිරියට ...👍👍

  • @surekahalwala1183
    @surekahalwala1183 12 ชั่วโมงที่ผ่านมา

    👍

  • @sudeshdaminda9358
    @sudeshdaminda9358 12 ชั่วโมงที่ผ่านมา

    පිස්සුද ඔයාට මෙහොරරැල ඔවාකරාන්නැ මුං හෝරකාකා ඉන්න එක තමා කරන්නේ

  • @NilaniManel-qh3jb
    @NilaniManel-qh3jb 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @NilaniManel-qh3jb
    @NilaniManel-qh3jb 13 ชั่วโมงที่ผ่านมา

  • @Kumri-z4s
    @Kumri-z4s 14 ชั่วโมงที่ผ่านมา

    රියදුරු මහත්මගේ දෑතට බුදුසරණයි අපේ රට kohhara ලස්සන රටක්ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බුදුසරනයි..👍👍👍

  • @lakshmanp2501
    @lakshmanp2501 14 ชั่วโมงที่ผ่านมา

    බස් එකෙ රියදුරු මහතා ට උදව් කරන්න ඕනෑ නේද 🎉❤

    • @gunathilaka483
      @gunathilaka483 13 ชั่วโมงที่ผ่านมา

      💯✔️

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      පුළුවන් නම් ලොකු දෙයක්...එයාගේ number එක ඕන නම් කියන්නම් ❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @lakshmanp2501
    @lakshmanp2501 14 ชั่วโมงที่ผ่านมา

    අලුත් රජයෙන් වත් පාර හදන්න කියමු නේද 🎉❤.. සංචාරකයන් සදහා විවෘත කරනවා නම් හොදයි .. ස්තුතියි කීවා ❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම ❤❤

  • @chamathkaenterprise2278
    @chamathkaenterprise2278 15 ชั่วโมงที่ผ่านมา

    මාරග අංක 107 ඉස්සර ඇලකන්ද * කොටුව

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      ඔවු...එකම තමයි මේකෙත් තියෙන්නේ ..👍👍👍

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y 15 ชั่วโมงที่ผ่านมา

    රියදුරු දැතට බුදු සරනයි ඉදිරියට යන්න ජය වෙිවා ❤❤❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බුදුසරනයි ❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 17 ชั่วโมงที่ผ่านมา

    රිවස්ටන් ද මේ යන්නේ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      නන්පෙරියල්

  • @user-nw1wo5si1n
    @user-nw1wo5si1n 17 ชั่วโมงที่ผ่านมา

    මේපාරෙද. ලිප්ටන් සිට් යන්නෙ

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by 17 ชั่วโมงที่ผ่านมา

    ගෝඨාභය හිටපු ජනාධිපති තුමාට පිංසිද්ධ වේවා❤❤❤❤🙏

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 17 ชั่วโมงที่ผ่านมา

    රියදුරු මහතාට ජේසු පිහිටයී.. පියාණනේ ඔවුන් රැකදෙන්න.. හැම මොහොතකම..

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 17 ชั่วโมงที่ผ่านมา

    Niyamai

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      ස්තුති ..👌👏

  • @charithchandra4100
    @charithchandra4100 18 ชั่วโมงที่ผ่านมา

    Jaya wewaa brother❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      ජයවේව ..ස්තුති...

  • @cricketforfuture
    @cricketforfuture 18 ชั่วโมงที่ผ่านมา

    අපිත් ගියා බයික් වල මාස දෙකකට කලින් ඒක මාර අත්දැකීමක්

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      ඔවු ..bike ගමන් ලස්සන එකක් වේවි මේ පාරේ..❤❤

  • @user-wm6jo6sz5w
    @user-wm6jo6sz5w 18 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති..❤

  • @sujathamanike3526
    @sujathamanike3526 18 ชั่วโมงที่ผ่านมา

    බලන්න මගේ රට කොචිචර ලස්සනද.. ❤❤❤❤

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 19 ชั่วโมงที่ผ่านมา

    බලංගොඩ ඉඳන් කීයටද බස් එක තියෙන්නේ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl 6 ชั่วโมงที่ผ่านมา

      උදේ 8.20 ට ..ඔක්කොම බස් වේලාවන් වීඩියෝ එකේ තියේනවා

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 19 ชั่วโมงที่ผ่านมา

    බලංගොඩ ඉඳන් කීයටද බස් එක තියෙන්නේ.

  • @gangayapa2645
    @gangayapa2645 19 ชั่วโมงที่ผ่านมา

    රංජන් මහත්තයාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි! කොන්දොස්තර මහතටත්