දැරණියගල හැම කන්දෙම රහස් උමං | මං ඊළඟට නීට්ටෑවා හොයනවා | කැලේ ගස් බදා ගන්න ගැහැණු ඉන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • පර්යේෂකයින්ට පලස් එලන මිනිසා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 142

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 10 วันที่ผ่านมา +9

    මෙතෙක් ඔබතුමා කළ හොදම වැඩසටහන !

  • @dahampasala4734
    @dahampasala4734 21 วันที่ผ่านมา +27

    පරිසර සංවිධානයේ සභාපති වෙන්න ඕනී මේ වගේ මිනිස්සු .... ❤

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 11 วันที่ผ่านมา +4

    මෙතුමා සමග නැවත වීඩියෝ එකක් කරන්න හරිම ආසයි අහගෙන ඉන්න ස්තුති ඔබ සැමට බුදුසරණයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 19 วันที่ผ่านมา +12

    මෙවන් අනර්ඝ වටිනා මිනිසුන් හදුන්වා දෙන,ගහට කොලට සතාසීපාවන්ට ආරක්ෂාව රැකවරනය ලබාදීමේ ආනිසන්ස පෙන්වාදෙන එකම වැඩසටන❤❤❤❤❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 10 วันที่ผ่านมา +4

    දැනුම ඉහලයි.පරිසර ගිලගෙන ඉන්නා අපුරු සොබාදම් පියතුමෙක්❤❤දීර්ගායු ඔබලාට ❤❤

  • @chathurangajems7930
    @chathurangajems7930 11 วันที่ผ่านมา +4

    මේ වගේ රටට වටිනා මිනිසුන් සොයායන්න ජයවේවා!🙏

  • @lasithaalwis
    @lasithaalwis 21 วันที่ผ่านมา +14

    මෙතුමාට මාර දැනුමක් තියෙන්නේ මේ වගේ අයගෙන් අපේ රටට වැඩක් ගතයුතුයි....

  • @channelch3376
    @channelch3376 21 วันที่ผ่านมา +20

    උපාලි මාම ලෝකයක් වටින මනුස්සයෙක්, දැනුම සාගරයක්.දීර්ගායුශ ලැබේවා

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 9 วันที่ผ่านมา

      😂

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 วันที่ผ่านมา +1

      @@jathikaJanabalaya අනුර කයියනායක මහත්තයත් කට උල් කර කර අරින නයි වලටත් ඔහොම හිනා වෙයං.

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 3 วันที่ผ่านมา +1

      @@rajithaabeysiri4024 මොනවාටද ඒවාට හිනා වෙන්න ඕනි එකට හිනා වෙන්න කියන උබටයි හිනා වෙන්න ඕනි අපි

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 21 วันที่ผ่านมา +13

    දැරණියගල වටිනාකම කියල දුන්නට බොහොම ස්තුතිය ❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 21 วันที่ผ่านมา +28

    ‌පරිශර ඇමති වෙන්න ඕන මනුස්සයෙක්. දීර්ඝායු වේවා.

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 9 วันที่ผ่านมา

      😂 මෝඩ හරක් මුන්ට රට හදන්න පුළුවන් ද එකට සුදුසුම කණ්ඩායම ඉන්නේ මාලිමාවේ

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 21 วันที่ผ่านมา +10

    මාර දැනුමක් තියෙන දැනුම් ගබඩාවක් ❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 21 วันที่ผ่านมา +11

    බොහොම අපූරුයි.කාලෙකින් වටිනා කතාබහක් ඇහුන.මටත් ජීවිතේ ගොඩක් වටිනා තැනක් දැරණියගල.උවමනාවෙන් ඉන්නව දැකබලා ගන්න.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 22 วันที่ผ่านมา +26

    මෙිතුමන් කියන කතාව ඇත්ත .ගස්වැල් වලට ආදරය කරන්න ,කතාකරන්න .⁣⁣පරිසරයද පෙරලා අපට අශිර්වාදය දෙනවා.ඒක සත්‍යයි .❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @Bandaranayaka9
    @Bandaranayaka9 9 วันที่ผ่านมา +3

    මෙ කතාව සම්පූර්ණ ඇත්ත , හැබැයි මිනිස්සුන්ට කවදාවත් ඕක තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න ගියොත් අපිට පිස්සු කියල කියනව.

  • @samanjayarathne3009
    @samanjayarathne3009 16 วันที่ผ่านมา +5

    දැරණියගල වටිනාකම කියල දුන්නට බොහොම ස්තුති...

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 วันที่ผ่านมา +1

    ලස්සන පරිසරයක්...වටිනා මනුෂ්‍යයෙක්..🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 21 วันที่ผ่านมา +7

    ඉතා වටින තොරතුරු දැන ගන්න ලැබීම සහ ලබාදීමට එකතු වූ දෙපලට ස්තූතියි ! කැමරාව පටුපස අයටත් ස්තූතියි ! තෙරැවන් සරණයි !

  • @chathuranga9127
    @chathuranga9127 21 วันที่ผ่านมา +15

    ගස් වලින් වැඩ ගන්නවා කියන්නෙ වෙනම ශ්‍රාස්ත්‍රයක් මන් කොහෙ හරි ගියම මට අවශ්‍ය බෙහෙතක් කොලයක් මලක් ගෙඩියක් ලගට ඉබේම් මාව යනවා ඊයෙත් එහෙම උනා පුහුල් වාගයක් හොයන්න ගියේ කොස් අන්නාසි යායකට එක පාර ගිහින් ගෙඩිත් කඩා ගන්න කිව්වා ඒ ගෙදර මිනිස්සු මගෙ පුරුද්ද එ ගෙඩි කඩන්නෙ නෑ ....පැල දෙකක් අරන් අවා ගෙදර.. ගස් වලට ගෙඩි එන්න දාන යන්ත්‍ර් වර්ගත් තියනවා කෙම් ක්‍රම තියනවා...

  • @sampathsaman8739
    @sampathsaman8739 2 วันที่ผ่านมา +1

    එ දැනුම නම් මාරයි අප්පා,,

  • @KumariKu-tq5te
    @KumariKu-tq5te 7 วันที่ผ่านมา +1

    වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවා හරිම වැදගත් දේවල් පරිසරය කොච්චර ආදරෙයි ද අපිට කියලා හිතුනා බුදු සරනයි දෙන්නාටම

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 22 วันที่ผ่านมา +7

    හොද විස්තරයක් ..ස්තුතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 22 วันที่ผ่านมา +10

    ඉතාමත් ලස්සන පරිසරයක් සමග වාටිනා කතා බහාක්.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🌹🌹🌹👍👍🎉️🎉️🎉️

  • @samandesilva5421
    @samandesilva5421 21 วันที่ผ่านมา +5

    Anuradha you have found a another marvel man from our country Thank you for sharing

  • @aseladias8322
    @aseladias8322 16 วันที่ผ่านมา +2

    අපේ ආච්චි යක්දෙහි රාලලාගේ.........

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 3 วันที่ผ่านมา +1

    මාර දැනුමක් ❤❤❤❤ කවුද මේ මහත්තයා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 12 วันที่ผ่านมา +4

    මේ සොබාදහමේ සුන්දර රසබර කතාබහටත්....ඒ ලබාදුන් දැනුම් සම්භාරයටත් ප්‍රණාමය ....🙏🌻🌞

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 22 วันที่ผ่านมา +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා (ගයාන් සඳකැලුන්) පැරණි උමං මාර්ග මාලිගා අපට පෙන්වා දෙන්න

  • @kasungayan6918
    @kasungayan6918 8 วันที่ผ่านมา +2

    නියම වැඩසටහනක් 🙏❤❤❤

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o 12 วันที่ผ่านมา +3

    පට්ට කෙබර ඇදබානව.

  • @mostalk9677
    @mostalk9677 8 วันที่ผ่านมา

    මේ කතාවල් ඇත්ත.මගේ මායියාත් එහෙමයි.වවන මල්ගස් එලවලු ගස් වලට වතුරදනවා විතරක් නෙවෙයි.හැමදාම මොහොතකට හරි ඒවා අතගාල ඒවට කතාකරනවා.ආදරේ කරනවා.පලදාව මල් හොදට තියෙනවා පොහොර අවශ්‍යත් නෑ.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 21 วันที่ผ่านมา +1

    හරිම වටිනවා ආසාවෙන් ඇහුවා සාකච්ඡාව🙏🇨🇦🇱🇰❤️🤗💯😊😍🥰👌👍🙏

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 17 ชั่วโมงที่ผ่านมา

    පරිසර ඇමති කමට සුදුසුම මේවගේ අය තමය් තෙරුවන් සරණයි දෙන්නටම 👍❤️🌹🌹🙏

  • @dinukMirando
    @dinukMirando 21 วันที่ผ่านมา +2

    සියල්ල අනිච්චයි මහත්මයා…. අනිත්‍ය නෙවෙයි….. මේ අංකල් කියනවා වගේ තමාට කැමතිසේ පැවැත්වීමට ආසාවන් පසුපස යන සමාජය ගැන විග්‍රහය හරිම උතුම් …. ( මේ ගමන අනිච්චයි දුක්ඛයි අනත්තයි , අසාරවු ලෝකය ප්‍රග්නාවෙන් දැක සියළු ලෝක සියළු සත්වයෝ දුකින් මිදෙත්වා )

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 11 วันที่ผ่านมา +1

    කියන්නා කෙසේ කීවත්........ අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි .........
    🙄😮😂😖🤨😔🙃
    අසන්නා මිත්‍යාව විද ගන්න්වා........

  • @Nishanthahewagenishanthakumara
    @Nishanthahewagenishanthakumara 22 วันที่ผ่านมา +3

    Video eka danakam hitiye..koreawe wada karana gaman ahanne❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 21 วันที่ผ่านมา +1

    A Very great discussion.. very inspiring

  • @user-lo3wl1xz7u
    @user-lo3wl1xz7u 17 วันที่ผ่านมา +1

    අනර්ඝ කතා බහක්❤❤❤❤

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 21 วันที่ผ่านมา +1

    Hamadamat watina toraturu laba denawata tuti budusaranai oba tumata

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 21 วันที่ผ่านมา +1

    Thanks

  • @yoshibaby3834
    @yoshibaby3834 21 วันที่ผ่านมา +2

    Excellent ❤️🙏

  • @ddhammi7349
    @ddhammi7349 21 วันที่ผ่านมา +2

    බොහෝ ම ස්තූතියි

  • @bluesky1042
    @bluesky1042 16 วันที่ผ่านมา

    ගහ කොළ එක ඉන්න කෙනාට ස්වාභාවය ධර්මය පිහිට වෙනවා ඒක ඇත්ත, මම ඉන්නෙ පිටරට නමුත් අපෙ වත්තෙ පලතුරු ගස් මීමැස්සන්ට මල් ගස් අපි හිටවලා තියන ඉඩ ප්‍රමාණයට , පොඩි වනාන්තරයක් හැදුවා, කුරුල්ලන් කුඩුහදන කාලෙට වේලනු අතු කෑලී කඩල වත්තේ දැම්මා අතුගෑවෙ නෑ, , උන් ඒවා කූඩු හදන්න අරං යනවා ආසාවෙන් බලං හිටියෙ, බෝගස් නැති නිසා දරුවන්ගෙ අපල ගස්වලට කිවිවා, ඒවගෙන් අපිට පිහිට ලැබුනා, ගස් කොළං ඒකක ඉන්න මිනිස්සු ඒක දන්නව

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 11 วันที่ผ่านมา

    Thanks 👍🤝😍💐

  • @user-qh7jk5se2p
    @user-qh7jk5se2p 21 วันที่ผ่านมา +1

    Anuradha malli,
    Kirama,"Rammala kanda" genath programme(video) ekak karannako.mama nam ehi Secrets of Naturee hondata ath vinda.Budusaranai!

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x 17 วันที่ผ่านมา +1

    Upali mama math ekka eka dawasak minagahila dangttu de bohomai..niyama viswacoshayk..deergau

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 22 วันที่ผ่านมา +2

    God video

  • @user-kq3vt5xt3i
    @user-kq3vt5xt3i 21 วันที่ผ่านมา +2

    නිවේදක තුමිනි විඩියෝ එක දිග වැඩ් එකක් නෙවේයි ගොඩක් එවා දිගයි.එකයි කට්ටිය බල්නවා අඩු.

  • @shanikamadushani9663
    @shanikamadushani9663 21 วันที่ผ่านมา +3

    Upali aiya .

  • @pathumudarakulavansha1222
    @pathumudarakulavansha1222 22 วันที่ผ่านมา +4

    ❤❤👍

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 21 วันที่ผ่านมา +1

    ඒක නං මසුරන් ඈ

  • @NOVITIHIMA
    @NOVITIHIMA 22 วันที่ผ่านมา +4

    Ape game ranasinha upali mama danum godak thiyena pudgalayek

  • @user-xr6zj9xz8r
    @user-xr6zj9xz8r 21 วันที่ผ่านมา +1

    Ma dakina lada Sundaram nivedakaya❤❤

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q 17 วันที่ผ่านมา +1

    Danna adunana kenek. Hoda ❤❤❤

  • @damindu796
    @damindu796 11 วันที่ผ่านมา

    සත්‍යය ගවේෂකයන් 👑️💫

  • @user-wf1nu8fd2t
    @user-wf1nu8fd2t 21 วันที่ผ่านมา +1

    Hari lassanayi😅

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 วันที่ผ่านมา

    දැරණියගල පමණක් නෙවෙයි ...කොහෙවත් නොයන එක හොඳයි යන තැන තියෙන,තිබුණ විදියට රකින්න බැරිනං...

  • @ajith5517
    @ajith5517 21 วันที่ผ่านมา +1

    Ratak watina pudgalayek. upali aiya

  • @thenature2429
    @thenature2429 22 วันที่ผ่านมา +2

    💚🙏

  • @user-wl2hk7dm1o
    @user-wl2hk7dm1o 5 วันที่ผ่านมา

    About fifty years ago one of my relatives cultivated paddy on the valley of mahawali rever now under the Randenigala reservoir. Once, he told about monkey shaped short human beings called Hoo Vaddo. I think it must be that you call Nittavo.

  • @kaluarachchi717
    @kaluarachchi717 12 วันที่ผ่านมา

    🙏❤️

  • @bigshochannel889
    @bigshochannel889 14 วันที่ผ่านมา +1

    💛👍

  • @sumithkumara8371
    @sumithkumara8371 22 วันที่ผ่านมา +2

    Upali mahathaya.

  • @SanjeewaSenanayake
    @SanjeewaSenanayake 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @lassanalibadu4317
    @lassanalibadu4317 20 วันที่ผ่านมา +2

    😂 ane ආයෙත් nittawo awada. Mata mathakai gota mahtha inna කාලෙත් oya nittawo හැමතැනම . Ekaparama un nthiuna.

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 21 วันที่ผ่านมา +1

  • @Michelle-be9ti
    @Michelle-be9ti 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @HeshaniNethmini-mw6gf
    @HeshaniNethmini-mw6gf 20 วันที่ผ่านมา +1

    Anurada supiri

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 7 วันที่ผ่านมา

    Superi

  • @HeshaniNethmini-mw6gf
    @HeshaniNethmini-mw6gf 20 วันที่ผ่านมา +1

    😮Oba tumata pin.kapuwo horuma thamai,meuva oppu karann katada puluvan,kata katane,

  • @sandyakumari594
    @sandyakumari594 22 วันที่ผ่านมา +3

    This person's toke is not werry clear 😮

  • @NamalNishantha-kv3mw
    @NamalNishantha-kv3mw 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 3 วันที่ผ่านมา

    Kalani waraya thiyenne ampare.

  • @sandunudaya3768
    @sandunudaya3768 19 วันที่ผ่านมา +1

    🙏💐👍👍👍

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q 17 วันที่ผ่านมา +1

    Kuburugama mage idame thiyanawa loku umagak pupurala thiyenne kawada hari naya yai

  • @hemanthaariyarathne3131
    @hemanthaariyarathne3131 19 วันที่ผ่านมา +1

    umba me mathathyata respect karanawa madi...mara adare manussayek... video eka hondai .. umbe presentation eke aulak thiyenawa.

  • @sudathsenadeera1506
    @sudathsenadeera1506 9 วันที่ผ่านมา

    Daraniyagala kandalande di mama dakala tiyanawa

  • @sanjeewabandara-ti5do
    @sanjeewabandara-ti5do 5 วันที่ผ่านมา

    ❤🙏🔱

  • @samanpriyantha7527
    @samanpriyantha7527 22 วันที่ผ่านมา +2

    Sir niyamai

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 18 วันที่ผ่านมา +1

    Watena wada satahanak

  • @DumindaSamansiri
    @DumindaSamansiri 12 วันที่ผ่านมา

    ඔබතුමා තවම ජාතික රූපවාහිනීයේ වැඩද.ඒ කාලේ වාර්තා වැඩසටහන් එකක් නෑර බැලුවා❤

  • @lktranding
    @lktranding 16 วันที่ผ่านมา +2

    මිථ්‍යාදුෂ්ඨික පිස්සෙක් 😂

  • @ranjanasiriwardana3777
    @ranjanasiriwardana3777 21 วันที่ผ่านมา +1

    ඔන්න හොර පරිසරය වේදීන් කියලා කියන අය කෝ

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 11 วันที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤️

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 21 วันที่ผ่านมา +3

    දැරණියගල රනහිංකන්දේ කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න

    • @user-gj3dx4of8q
      @user-gj3dx4of8q 17 วันที่ผ่านมา

      Adrei bam Hama dama mama thusantha mage gama ranahin kanda habai ma dam rumeniyawe

  • @sudunangasudu7448
    @sudunangasudu7448 10 วันที่ผ่านมา

    අපරාදේ කාලේ

    • @mihiraplantation7787
      @mihiraplantation7787 16 ชั่วโมงที่ผ่านมา

      තන් දෙක අතගාන්නම් එහෙනම්

  • @SanKariyawasam
    @SanKariyawasam 19 วันที่ผ่านมา +1

    කෑලෙ අපි බාදා ගන්න ගෑනු නැ ?

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 21 วันที่ผ่านมา +1

    මෙහෙම රටකට mmokada wela thiyenne...Ubalage අප්පච්චි kiyana eka has created orwellian land of destruction, crimes, looters and abusers..just 15 years...

  • @damindu796
    @damindu796 11 วันที่ผ่านมา

    මෙතුමාගේ දුරකථන අංකයක් ලබා දිය හැකිද ?

  • @chagedara3045
    @chagedara3045 19 วันที่ผ่านมา +6

    😂😂😂අහන උන්ට කියන්ට තියෙන්නේ... එකපාරම ඔලුවේ අත් තියලා වැදලා පිලිගන්ටත් එපා.... විහිලු කරලා ප්‍රතික්ෂේප කොරන්ටත් එපා...
    උබල පොත පත කියව කිවයා හොයපල්ලා..ඇත්ත නැත්ත... මොකද මේ යූටුබ් චැනල් එකේ සාකච්චා දාන ඔක්කොම ඇත්ත කියන්නේ නෑ... තම තමන්ගේ මත කියන්නේ.....
    උදාහරණයක් - මේ මහත්තයා ගහක් ගැන කියනවා ගොඩාක් උදාහරණ ...මේ මහත්තයා හිතන්නේ ගහට පණක් තියෙනවාය ...තේරෙනවාය කියලා....
    ඇත්ත නම් අපි දන්න විදියට... ගොඩාක් ගස් කොලං විමාන කරං තමා..යක්කූ...පොලෝවාසී දෙවිවරු ...රුක්ශ දෙවිවරු ඉන්නේ.. එතකොට අපි ගිහින් ගෙඩි නෑ කියලා..ගහ කපනවා කිව්වාම.. අර ගහේ විමානෙට අධිගෘහිතව ඉන්න කෙනා බය වෙනවා....ඊට පස්සේ ඉතින් ..තමන්ගේ විමානේ රැකගන්ට ඕනී නිසා..ගෙඩි හට ගන්නවනවා... හැබැයි මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... මොකද ගහක් විමානයක් නොකර කවුරුත් වසන්නේ නැත්තම් ඒ ගහට ගැහුවා කියලා වැඩක් නෑ... එතකොට නම් කෙම් ක්‍රමයක් කරොත් හරි යාවි...එහෙමත් බැරි නම් ඒක නොවෙන දෙයක්... ඔන්න ඔය වගේ
    යූ ටියුබ් එකේ කියන කියන කතා එහෙම් පිටින්ම ගිලින්ට එපා....😂😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 11 วันที่ผ่านมา

      ගහකොල වලට විඤ්ඤාණය නැති එක විතරයි තියෙන එකම වෙනස. මිනිස්සුන්ගේන් වෙනස් වෙන්නේ එතැනින් විතරයි. අනිත් හැමදේම මිනිස්සුන්ට වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ .. ඔය විඤ්ඤාණය නැති එකට තමයි ඕවාට රුක් දෙවියො ආදේශ කරලා තියෙන්නේ . ගෙවල් අස්සෙ මිනිස්සු අස්සෙ ගස් වලට නෙවෙයි රැක් දෙවියො ඉන්නේ නම් . මමත් ගස් බය කරලා ගෙඩි අරන් තියෙන හින්දා ඒ කෙම් ක්‍රම පිලි ගන්නවා

    • @aravinm7039
      @aravinm7039 8 วันที่ผ่านมา

      ගස්වල ගෙඩිගන්න ක්‍රම shock treatment.

  • @jathikaJanabalaya
    @jathikaJanabalaya 9 วันที่ผ่านมา

    මරු මල ගෙවල් වලට රෑට අල්ලගන්න 😂

    • @Nishaya722
      @Nishaya722 9 วันที่ผ่านมา

      හැම දේම දන්නවා වගේ කතා කළාට කමක් නෑ මේ දාගෙන ඉන්න නමයි photo එකයි නැත්නම්... ඡන්ද කඩන්නේ නැතුව කටවහන් හිටු!!!

    • @ggdissanayake8277
      @ggdissanayake8277 6 วันที่ผ่านมา

      Eka aththa.

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 3 วันที่ผ่านมา

      @@Nishaya722 චන්දෙ කඩන්නේ මොකටද මේ වගේ මිත්‍යා පස්සේ දුවන උන් එක්ක මොන රටවල් හැදිලිද

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 3 วันที่ผ่านมา

      @@ggdissanayake8277 ඔව් සහෝදරයා මුන් වගේ උන්ට ඔවා තේරුම් ගන්න බැහැ

  • @janakakasthuri3850
    @janakakasthuri3850 18 ชั่วโมงที่ผ่านมา

    බොරුත් කියනවනෙ 🤣🤣🤣........බරටම

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4b 15 วันที่ผ่านมา +1

    ammo boru palakaranawa

  • @HarshaniWarnakulasooriya-ey3ob
    @HarshaniWarnakulasooriya-ey3ob 12 วันที่ผ่านมา

    APi erathne

  • @user-fy3wq6rb8z
    @user-fy3wq6rb8z 18 วันที่ผ่านมา +3

    විෂය නොදැන චැනල් කරන වුන් කං කරචිචල්!

  • @thusharaamaranath6655
    @thusharaamaranath6655 16 วันที่ผ่านมา

    ඇයි යකෝ නවලෝක ලී මෝල තියෙන්නෙ තාමත් නියමෙට.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 9 วันที่ผ่านมา

    Nittawekfa😂

  • @nadunwickramasinghe-qo2gb
    @nadunwickramasinghe-qo2gb 15 วันที่ผ่านมา

    මානවය පොඩ්ඩක් සජිත් වගේ දැක්කෙ මම විතරද..? 😂

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c วันที่ผ่านมา

    Nittawa ude thatha.gon vd dala minissu raqattanna epa ban.wadata athi vd dapan😂😂😂😂