ආරුගම්බේ | Travel with Chatura Arugam Bay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 198

  • @chandrasandaruwan8943
    @chandrasandaruwan8943 หลายเดือนก่อน +112

    පරණ එකක් උනත් මේ වෙලාවෙ දාපු එක වටිනවා❤

  • @Kavee-h9z
    @Kavee-h9z หลายเดือนก่อน +107

    Touristsla එන එක අහන්නත් දෙයක්ද. මාර ලස්සන තැනක් නේ. 😍

    • @Skane-h1w
      @Skane-h1w หลายเดือนก่อน +2

      Yamuda

    • @Dercsshyer3451
      @Dercsshyer3451 หลายเดือนก่อน +9

      බලපන්කෝ අපේ රටේ වෙලත් අපි ගිහින් නැ 😂😂😂 එකෙත් හැටි නේද😂😂 කිලෝමීටර 1000 ස් ගණන් ගෙවාගෙන පිර රට කට්ටිය එද්දී කිලෝමීටර පොඩි ගානක් විතර යන්න බැරි හැටි 😢😢

    • @KalumSureka
      @KalumSureka หลายเดือนก่อน +1

      Apinam within arugamdema thamayi sathiyata sarayak yanava API ❤

  • @Thejandanujaya
    @Thejandanujaya หลายเดือนก่อน +247

    අද තමා දැන ගත්තෙ comment එක උඩ දෙපාරක් tuch කරාම like වැටෙනවා කියලා.😁
    (Copied )

  • @samanthasudesh5151
    @samanthasudesh5151 หลายเดือนก่อน +78

    චතුර ඔයාගේ videos ගොඩක් හොඳයි ගොඩක් වටිනවා පුළුවන් නම් English වලින් කරන්න එය විදෙශිය සංචාරකයන් ගෙන්වා ගැනීමට ඉමහත් සේවයක් වෙයි අපෙ රටටම 💯💯💯💯

    • @aravindadissanayake4425
      @aravindadissanayake4425 หลายเดือนก่อน +3

      අනුර කුමරට ඉංග්‍රීසි පුලුවන්නෙ..එයා කරයි😅

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ​@@aravindadissanayake4425 puluwan thma

    • @vihangalakmuthu4004
      @vihangalakmuthu4004 27 วันที่ผ่านมา

      @@aravindadissanayake4425 uba gihin ita passe rata plane krapn
      nikan palyn by gobbay ynna

  • @GAMINGPUSA530
    @GAMINGPUSA530 หลายเดือนก่อน +36

    අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚

  • @Shehani-Drz
    @Shehani-Drz หลายเดือนก่อน +67

    ආරුගම්බේ ❤ Woowww lassanay ♥️🌏

    • @ThamaraShanthi
      @ThamaraShanthi หลายเดือนก่อน +2

      Den ithin minissu godak giyama ketha wenawa aparade

    • @Shehani-Drz
      @Shehani-Drz หลายเดือนก่อน +2

      @@ThamaraShanthi Hm ou 🥹

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f หลายเดือนก่อน +70

    චතුරත් ඇගට පතට නොදැනීම රහසේම මහජන සේවයක් කරනවා වගේ ❤️

  • @Shehani-Drz
    @Shehani-Drz หลายเดือนก่อน +52

    අඩෝ මේ ලංකාව බන් ලංකාව 😻🔥⚡

  • @musicparadise18
    @musicparadise18 หลายเดือนก่อน +178

    මරු වෙලාවක තමා ඒක දැම්මෙ😂❤️

    • @dananjayarukshan6745
      @dananjayarukshan6745 หลายเดือนก่อน +3

      පහන් තුඩාවේ video ekath maru dwas wala damme. Edwas wala ❤😂

    • @PANDU_ADMIN
      @PANDU_ADMIN หลายเดือนก่อน +3

      කලින් මෙක දාලා තිබ්බා

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj หลายเดือนก่อน +6

      නයි නටවපු එකෙ ඔවා මොනා ද බාන් 😂

    • @Mostpopular3374
      @Mostpopular3374 หลายเดือนก่อน +1

      භීෂණය ඇතිකරේ චතුරද මන්දා 😅

    • @DinethDulmina
      @DinethDulmina หลายเดือนก่อน

      ​@@dananjayarukshan6745😂😂

  • @rasulananayakkara6448
    @rasulananayakkara6448 หลายเดือนก่อน +21

    ලෝකේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ❤️

  • @yndproject2745
    @yndproject2745 หลายเดือนก่อน +28

    Tuarisum වැඩි කරන්න අපි හැමොම දායක වෙමු මෙක ලස්සන පිරිසිදු රටක් කරමු❤❤😢😢😢

  • @wishwarandika5067
    @wishwarandika5067 28 วันที่ผ่านมา +6

    මුහුදු මාහාවිහාරයේ ලොකූ හාමුදුරුවෝ ඇතුලූ අනෙක් හාමුදුරුවන් ට තෙරුවන් සරණයි... ගොඩක් පින් ඔබ වහන්සේලට❤❤❤❤

    • @CeylonLovers321
      @CeylonLovers321 วันที่ผ่านมา +1

      20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
      20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 หลายเดือนก่อน +7

    Arugam Bay is very pretty. Thank you.

  • @traveltectours6561
    @traveltectours6561 หลายเดือนก่อน +26

    චතුරත් නිල බලලා තමයි වැඩ 🔥❤️🎊

  • @rajimadusanka5748
    @rajimadusanka5748 หลายเดือนก่อน +25

    මේ අවුරුදු ගානකට ඉස්සර පරන වීඩියෝ එකක් ආයෙම දාලා

  • @ronenlakshan5731
    @ronenlakshan5731 หลายเดือนก่อน +4

    මාරම ලස්සන පැත්තක්.අනිවාරෙන්ම යන්න ඕන ❤️

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g หลายเดือนก่อน +9

    හරි ලස්සන යි අපි කවද යන්නද ඔයා ගිහිල්ලා පෙන්න ජය වේවා ❤❤

  • @adishaishanga
    @adishaishanga หลายเดือนก่อน +14

    wow lankave patta lassana then thiyenava🥰🥰🥰🥰🥰

    • @Shehani-Drz
      @Shehani-Drz หลายเดือนก่อน +3

      @@adishaishanga Api eva reka gamu 🥰

    • @adishaishanga
      @adishaishanga หลายเดือนก่อน +1

      @@Shehani-Drz athath

  • @Akila_Arosh
    @Akila_Arosh หลายเดือนก่อน +8

    චතුර දන්නව තැනෙ හැටියට ඇනේ ගහන්න❤

  • @yashodhavlogs0212
    @yashodhavlogs0212 หลายเดือนก่อน +6

    Beautiful sri lanka,superb

  • @kis5976
    @kis5976 8 วันที่ผ่านมา

    ලස්සනම ලස්සනම ප්‍රදේශයක් ❤❤❤

  • @abishekasilva9311
    @abishekasilva9311 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤
    ලස්සනයි Vedio එක..

  • @Chamath06
    @Chamath06 หลายเดือนก่อน +2

    අපේ රට මෙහෙම ලස්සනට දැක්කම මාරම සතුටුයි❤. ඒ වගේම vlog එකත් මාරම Vibeing❤🎉

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +4

    Superi video ake ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshaeranda3321
    @harshaeranda3321 หลายเดือนก่อน +7

    කට්ට කපටි චතුර😂

  • @dilminathasha9145
    @dilminathasha9145 หลายเดือนก่อน +14

    පරණ එකක් 🥲

    • @kanishkaherath2850
      @kanishkaherath2850 หลายเดือนก่อน +1

      අවධානය ඉල්ලන්නේ 😂😂😂

  • @hashanthadesilva
    @hashanthadesilva 4 วันที่ผ่านมา +1

    Veri nice

  • @INS_gaming
    @INS_gaming หลายเดือนก่อน +1

    Arugamwe is a very attraction place of country.Arugamway is the best place for water surfing.

  • @worldhope-w9y
    @worldhope-w9y หลายเดือนก่อน +2

    මේකා යකොව්.හැමදාම වගෙ මරු ඉතින් 😂❤

  • @arunasanjewa9722
    @arunasanjewa9722 หลายเดือนก่อน +4

    පරන ව්ඩ්යෝ එකක් ආයේ උඩ්ඩට ඇදලා තියෙන්නේ ❤

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 หลายเดือนก่อน +1

    I never put a good comments for Chatura but this is good for the country

  • @sonitadelani2619
    @sonitadelani2619 หลายเดือนก่อน +3

    අපිනොදැක්ක දේවල් අපේ රටේ කොච්චර තියෙනවාද මෙහෙමදකින්න ලැබීමත්සතුටක්

  • @QatarEssence.
    @QatarEssence. หลายเดือนก่อน +2

    පරණ එකක් ආයෙ දාලා.. ඒක වටිනවා ආදරෙයි ඈහ්..

  • @nazGaming272
    @nazGaming272 หลายเดือนก่อน +9

    Jeep eka ❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 20 วันที่ผ่านมา +1

    මේ තරම් ලස්සන සුන්දර රටකට වෙච්චි දෙයක්

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 หลายเดือนก่อน +5

    ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍

  • @randaa.6891
    @randaa.6891 19 วันที่ผ่านมา

    Awrudu 9 kata kalin mathakayan aye aluth unaaa love arugambay❤❤

  • @noidea940
    @noidea940 หลายเดือนก่อน +10

    තැනට සුදුසු නුවන.. ❤🎉

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน +1

    Wooooow hai❤❤❤❤🎉🎉🎉

  • @Universe-gr1
    @Universe-gr1 หลายเดือนก่อน +2

    අඩෙ ලස්සන ❤

  • @malanfernando2345
    @malanfernando2345 หลายเดือนก่อน +2

    චතුරයා ඉදලා ඉදලා හොද වැඩ කරනවා

  • @vishvaya8811
    @vishvaya8811 24 วันที่ผ่านมา +1

    Habibi....come to arugam bay..😍😍😍

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g หลายเดือนก่อน +1

    Travel කලාවේ srilanka no 1

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 หลายเดือนก่อน +3

    අපි ලස්සන රටක ඉන්න ආකල්ප අතින් ගොඩක් පහල මිනිස්සු කියල ලෝකෙටම කිව්ව.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      අං එනවා ද ... ලංකාවේ මිනිස්සු තමයි හොදම.😊

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i หลายเดือนก่อน +1

    Beautiful place ❤

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI หลายเดือนก่อน +3

    හොර ගෙඩියා වෙලාව බලල සෙට් උනා නේ

  • @DeheyagalageMadhusanka
    @DeheyagalageMadhusanka หลายเดือนก่อน +5

    ❤ ARUGAMBAY 🇱🇰 🏄 🏄🏄

  • @Learnwithfun5418
    @Learnwithfun5418 29 วันที่ผ่านมา

    Surfing තව පෙන්නන්නකො 😊 අැත්තටම ලස්සනයි, මුහුද ත් ලස්සනයි

  • @punchisamanali8738
    @punchisamanali8738 26 วันที่ผ่านมา +1

    Harima Lassanai❤❤❤❤

  • @iMesH_13
    @iMesH_13 หลายเดือนก่อน +2

    Is this sri lanaka broo..😯මේ ප්‍රහාර සීන් එක නිසා තමා මෙච්චර ලස්සන තැනක් ලංකාවේ තියෙනවා කියලා දැන ගත්තෙ...❤ අනේ විනාස කරන්න නම් එපා..😢❤

  • @hansadilshan5764
    @hansadilshan5764 หลายเดือนก่อน +3

    දැන් ඉතින් හෙට ඉදන්න ප්‍රහාර කෙසේවෙතත් අපේ උන් අරුගම්බේ තමයි 😂

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha หลายเดือนก่อน +1

    Dan oita wada lassanai

  • @Cricwithgame
    @Cricwithgame หลายเดือนก่อน +1

    Best chathura best ❤❤❤❤❤❤❤

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 หลายเดือนก่อน

    Parana hari aluth hari api nodanna de dakka igenagatta sthuthi obata

  • @VishanFernando-ys9gr
    @VishanFernando-ys9gr 9 วันที่ผ่านมา

    You are always raises.

  • @عاشريالطبخ
    @عاشريالطبخ หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉❤❤Mr. Chandra. Good luck dear 😘 💓 💖 💗 now time is 2.00am in Saudi Arabia 🇸🇦 good morning to all of sri lanka 🇱🇰. I'm asoka. Ruwanwella. ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤please welcome to the Ruwanwella .....

  • @ch2rlly454
    @ch2rlly454 หลายเดือนก่อน +7

    අයිතිහාසික පුරාවිද්‍යා දේපලවල කොහොමද ගෙවල් හදන්න අවසර ලැබුනෙ ?

    • @dilshankavinda9559
      @dilshankavinda9559 หลายเดือนก่อน +3

      eka ithin ehe inna deshapalakayongen ahanda oni.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      විකුනලා ඇති ඕවා.😅

    • @CeylonLovers321
      @CeylonLovers321 วันที่ผ่านมา +1

      20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
      20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.

  • @CeylonLovers321
    @CeylonLovers321 วันที่ผ่านมา +1

    20:59 ජනපතිතුමනි, අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 ම සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබාගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

  • @rooshanpasandul477
    @rooshanpasandul477 หลายเดือนก่อน +1

    Highly appreciate mr.alwis 💪

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n หลายเดือนก่อน +6

    අල්ලගෙ වේස පැටවු දෙන්නෙක් එන්නලු හිටියෙ 😂ඔහාට

  • @p.priyodaya1794
    @p.priyodaya1794 หลายเดือนก่อน +1

    අපේ පැත්ත ❤️

  • @TravelWithUdari
    @TravelWithUdari หลายเดือนก่อน +2

    චතුර අයීයේ, අපි ඩිලූ බුලීව හොඳට අපුල්ලමුද, කරන කරපු බලු වැඩ වලට.

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g หลายเดือนก่อน

    දාපූ වෙලාව😂 මරු මරු

  • @thihasthenulya8923
    @thihasthenulya8923 หลายเดือนก่อน +1

    thanx mr chathura.......🤘❤️

  • @Yapa2333
    @Yapa2333 หลายเดือนก่อน +5

    පුරාවස්තු උඩ ගෙවල් හදනකම් බලදාරීන් මොකද කලේ...තමත් නඩු යනවා කියන්නේ...විසදුමක් දීලා නැනෙහ්.ලෝක ප්‍රසිද්ධ තැනක මෙහෙම ප්‍රශ්න ගොඩක්...😢

    • @janithjayawardhana9960
      @janithjayawardhana9960 21 วันที่ผ่านมา +1

      එව්වා විසදෙන් නැත්තේ ඇයි හරි අපරාදයක් ශික්

    • @CeylonLovers321
      @CeylonLovers321 วันที่ผ่านมา +1

      20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
      20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.

  • @teroshanlakmal7499
    @teroshanlakmal7499 หลายเดือนก่อน +4

    ගහනවයි කියපු බෝම්බෙනුත් ………😅

  • @RSusan-g1p
    @RSusan-g1p 20 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @chamathsudeep-rp2je
    @chamathsudeep-rp2je 24 วันที่ผ่านมา

    Chathura❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 27 วันที่ผ่านมา

    Para conkreet kanu uda gaehuwanam thamaa maru

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 หลายเดือนก่อน +2

    lol thr timing 🤣🤣🤣🤣🤣😜😂😜

  • @hewage2023
    @hewage2023 หลายเดือนก่อน +3

    කපටිය 😅

  • @dammikadammika7216
    @dammikadammika7216 หลายเดือนก่อน

    Super

  • @-SOSriLanka
    @-SOSriLanka หลายเดือนก่อน +2

    යකෝ බෝම්බ යක් ගහනවා කියන්නම ඕනේ ආරුගම්බේ යන්ඩ 😂😂🇮🇳🇮🇳

  • @IroshanArosha
    @IroshanArosha หลายเดือนก่อน +2

    ආරුගම්බේ🤩🤩

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b หลายเดือนก่อน

    woww😃😃🥰😇🥰💘💝💖💗💓💕❤❤❤

  • @ronenlakshan5731
    @ronenlakshan5731 หลายเดือนก่อน

    Nissan Patrol Eka 🖤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 24 วันที่ผ่านมา

    ❤🇱🇰

  • @warunaakalanka2680
    @warunaakalanka2680 หลายเดือนก่อน +4

    10:23

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha หลายเดือนก่อน

    Mama masa 5 k hitiya

  • @saranganayanajith820
    @saranganayanajith820 23 วันที่ผ่านมา

    අලුත් එකක් කලානම් ලොක්කගේ පොඩි ඇඩ් එකකුත් දාන්න තිබුනා නේද චතුර?

  • @anomapavlou3867
    @anomapavlou3867 หลายเดือนก่อน +2

    අනේ. අපි. ශ්‍රී ලංකාවේ. ඉපදුනත්. දැකලාවත්. අහාලාවත්. නැහැ. ඔන්න. ඊශ්‍රායෙලය. ජාතිකයෝ. නිසා. අද. අපිත්. මෙම. අති. සුන්දර. ස්ථානය. දැක. ගත්තා...

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 หลายเดือนก่อน

    Oyath ඉතින් apilage sadu wagei😂

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤

  • @ThashmilaSewwandi-ld9ky
    @ThashmilaSewwandi-ld9ky 12 วันที่ผ่านมา

    අඩො මෙ ලංකාව 😮😮

  • @PramilaWarni
    @PramilaWarni หลายเดือนก่อน +1

  • @Kavee-h9z
    @Kavee-h9z หลายเดือนก่อน +13

    ඊයේ ප්‍රහාරේ කතාවෙන් පස්සේ ඔය තැන ගැන දන්නේ 😁🤍

    • @sihfdo
      @sihfdo หลายเดือนก่อน +7

      ඊයා😂😂

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha หลายเดือนก่อน +11

      මේ වගේ උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa หลายเดือนก่อน +5

      Eww😂

    • @Shehani-Drz
      @Shehani-Drz หลายเดือนก่อน +2

      මාත් අක්කේ 😒

    • @Wijesuriya234
      @Wijesuriya234 หลายเดือนก่อน +1

      😂😂😂

  • @dhanushkajandp
    @dhanushkajandp 16 วันที่ผ่านมา

    @12:27 සූපර් ☺🙂

  • @prasadindika6314
    @prasadindika6314 หลายเดือนก่อน +2

    ආරුගම්බේ ප්‍රසිද්ධ උනා හැබැයි 😂 කව්රු හරි යනවනම් කබානා එකක් තියනවා මගේ

  • @venujagayanuka4411
    @venujagayanuka4411 หลายเดือนก่อน +2

    Monawa unath arugambeta patta marketing parak awa

  • @C.v-fw4mq
    @C.v-fw4mq 26 วันที่ผ่านมา

    අපිත් ඔය කිට්ටුව

  • @budvinokitha3360
    @budvinokitha3360 24 วันที่ผ่านมา

    Home Village.

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน

    gemmak chathura

  • @CeylonLovers321
    @CeylonLovers321 วันที่ผ่านมา +1

    20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
    20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน

    😂❤❤❤❤

  • @udithbalasooriya9787
    @udithbalasooriya9787 หลายเดือนก่อน

    🇱🇰 💪🇱🇰😍

  • @ManjuNiroshan
    @ManjuNiroshan 2 วันที่ผ่านมา

    Catura obata istuti

  • @damithwikramasinghe-hf4ft
    @damithwikramasinghe-hf4ft หลายเดือนก่อน

    ⁣⁣චතුර මෙිි වගෙ වැදගත්කමක් ඇති වැඩ සටහන් වලට වෙන් කරන කාළ පරාසය පුුමාණවත් නොවන බව හැගේ.

  • @podiputha5768
    @podiputha5768 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @nagu6220
    @nagu6220 หลายเดือนก่อน +1

    Mng arugampay aourudu 5k hitapu ekkenek