ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජාතික රුපවානි වැඩසටහන සැම සතිය දිනකම පසු ගියකාළ තුළ බැලුවා දැන්නම් මෙවැනි වැඩ සටහන් වලින් තමයි දකින්නේ ඔබතුමා දිර්ඝායුෂ ලැබේවා .නිදුක් නිරොගි සුවවෙත්වා බුදුසරණයි දෙවිපිහිටයි
ඉතා හොඳ වැඩසටහනක් ස්තුතියි රිළවුන් පලවා හැරීමට ද ක්‍රමයක් දැනුවත් කරනවා නම් ඔබතුමාට බොහොම පිං
ඔබතුමාව මම පොඩි කාලේ දැක්කේ. තාමත් ඒ කතා කරන විලාශයනම් වෙනස් වෙලා නෑ. ඉස්සර ගෙවත්තකට ආස වුනේ ඔබ තුමා නිසා. ❤️ දැන් මට වයස අවුරැදු 26ක් දැන් ඉදනුත් එක දිගට බලනවා. ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
ඔබ තුමා සිනාමුසු මුහුණින් ඉදිරිපත් කිරීම හරිම ප්‍රියමනාපයි.මම ඉතාමත් කැමති පුද්ගයෙක්. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!!
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා ජය වේවා
ඔබට බෙහෙවින්ම ස්තුතියි ..මගේ වගා කටයුතු වලට හා නිවස තුල ජීවත් වන කරදර කාරී සතුන් වන මීයන් ඉවත් කිරීමට ලබාදුන් සියලු උපදෙස් ඉතාමත් වැදගත් ...ඒ සියලු කරුණු මම සටහන් කරගත්තා..ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..
සුබ උදැසනක් ඔබතුමාට ගහට කොලට ආදරය කරන කරන කෙනෙක් නේ ඔබ ඉතාම ඇහැදිලියි දැනුවත් කිරීම සතුන් මැරීම පවක් නිසා මෙවන් ක්‍රම මගින් සතුන්ට හානිනොව් අපේ වගාව රැකගැනීම හරිම වැදගත් ඉතින් අප දිරිමත් කරාට බොහොම ස්තූතියි
අපි පොඩිකාලේ ඔබතුමා ජාතික රූපවාහිනියේ මෙහෙයවූ වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා
වටිනා දැනුවත් කිරීමක් .......දීර්ඝායුෂ ලැබේවා ඔබට,තෙරුවන් සරණයි ......
වෙනස් krama කියලා දුන්නාට බොහොම ස්තුතියි
ඔබතුමා ට බොහොම ස්තුතියි .මේ කරන සේවයට .
Excellent topic, the presentation explained with advice to eradicate rat problems, Thank you very much
ඔබතුමා සුපිරියටම කියල දෙනවා,,බොහොම ස්තුතියි ,,,
පලවාහැරීම තමයි සුදුසුම. බොහොම ස්තූතියි ඔබතුමාට
Thanks for your valuable instructions to repel rats/bandicoots
Awashya tika pamanak kiyannenam yeheki .Budusaranai
Oba thumage videos mama balala thiyenava. Eva apita hari upakarayi. Laghadi vagava aramba kala kenek nisa. Uru meeyange prashnaya matath thiyenava. Ea nisa mea video eka mata hari vadagath.
දැනුවත් කලාට ඉස්තුතියි..
දැනුවත් කිරිමට බොහොම ස්තුතිය්
මහත්මයාගෙ දැනුවත් කිරීම ඉතාම පැහැදිලියි හරිම සරලයි ඔබ තුමාට ස්තීතියි.
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
බොහොම ස්තූතිය උදය මහත්තයා
I too have a serious problem with rats inside the house. Shall try this. Thank you sir.🙏🙏🙏
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ..🥰
There's no words to express how helpful is your instructions.thankyou.
Dimiyan ha kadiyan godak Inna waththakata mokadda karanna puluwan?
හරිම ගොඩාක් අපි ට වැදගත්....
Matath thina loku karadarayak godak sthuthii mahathththaya
හරිම සාර්ථක වුන
Ko kiyala hithuwa ස්තුතියි
හොද දැනුමක් ලබා ගත්තා
Very useful video. I was wondering how I could get rid of rats in my garden and garage. I shall try all these methods Thanks a lot and god bless you
නිහතමානී කම ගොඩක් වටිනාකමක්
ස්තුතියි ඔබතුමාට.අපේ ගෙවත්තේ සියලු වැල් වර්ග,අලවර්ග සහ මුරුංගා,කහ,පැල,ගස්ලබු,අන්නාසි,කෙසෙල් ආදී සියලු ගස්වල මුල් හාරා දමමින් හානිකරනවා.මා සිතන්නේ ඉත්තෑවන් කියා.ඔබතුමාට හැකි නම් ඌ පලවාහැරීමට විකර්ශයක් කියාදෙන්නේ නම් ඉතා වටිනවා.කෙස් කැබලි,බිත්තර කටු කුඩු කර දැමුවා.වැඩක් වූයේ නැහැ
Thanks your important advice
Thanks for your instructions Sir
Very informative and helpful
Thank you. Please advice control ants in my garden.
උදය මහත්තයට සත්ත්ව පරිසරවේදියෙකුටත් වඩා දැනුමක් තියෙනවනෙ.
Obathumage adhahas hari watinawa thank you
sir watakolu walata pramanawath alokayak, pohora ha jalaya nisi lesa sapayuwath mal ha gedi hata ganne na. ita yediya yuthu piliyama kumakda?
Thx so much sir pls advice treatment for become leaves yellow
මටත් තියෙන ලොකු කරදරයක්...ස්තුතියි ඔබතුමාට .
ස්තුතියි මහත්මයා !!!
ගොඩක් ස්තුතියි
Sir ,Thank you very much .
අවිහිංසාවදී ක්‍රම කිව්වට බොහොම පිං 🙏 ... සතුන් මරණ ක්‍රම ටික නොකියා උන්න නම් හොඳයි .. 😭
බොහොම ස්තුතියි සර්
balal malapaha nam minisata ithama ahithakarai kiya MRI eke doctor kenek kiyala thibuna' e nisa ewa nogena anith krama pawichchi kaloth hondai kaiyala mama hithanawa. sthuthi obata godak sthuthi prayojanawath meka
හොද උපදෙස් ස්තුති ඔබතුමාට
හරිම prayojanawath එකක් isthuthi ඔබට
Ane mucik nathinam godak hondai...
ඔබතුමාගේ අදහස් ඉතාමත් අගයකරනවා, හම්බාවන් පැලවහරින්න ක්‍රමයක් කියන්න
Very useful program.Thank you very much
Obage wedasatahan apita hariyata watianawa.obta bohoma sthuthi.
Riwidina arunella balpa ayata Obama thum ahondataara mathakai pahadadeema harma weadaglth obathumata deergayu wewa
වගාවට හිතැති මිතුරන් අතර අපේ වීඩියෝ බෙදාහරින්න. ස්තුතියි
උගුඩුවන් හෙවත් කලවැද්දන් ඉවත් කර ගැනීමට ක්‍රමයක් කියන්න .වහලෙ උඩ උගුඩුවන් සිටීමෙන් දරුවන් සහ ගෙදර පරිසරය හරිම අපිරිසිදු වී ඇත.පින් සිද්ද වෙයි .
Api sivilime ethulata durian leli godak wisirenna demma. Tika dawasakin wahalata kittu gas athu kepuwa. Biththiye thibena pipe wehenna adi 2k withara aluminium thahadu thiyala biththiyata ena gehuwa. Den ugudu prashnaya ivarayi. Obath uthsaha kara balanna.
@@devikamendis2545
@@devikamendis2545😮7
😊omo@@devikamendis2545
Thank you so much 🥰
හැම කෘෂිඋපදේශකයෙක්ම ඔබගේ වගාව හානිකර සතුන්ගෙන් බේරාගැනීමට෴෴෴෴ මෙහෙමකරන්න෴මේවා දාන්න෴අරවාදාන්න෴කියමින් අපට උපදෙස් දෙන්නට හරිම දක්ෂයි. එහෙම කරනවාට ඔබලාට ස්තුතියි.෴ මෙහෙමත් කරන්නකො....මීයන්,වල්උෘරන්ගෙන් වගාවක් බේරගන්න හිසකෙස් දාන්න කියනවානෙ෴ අැත්තටම වගාවක් අපට පෙන්වන්න෴ඊළගට වගාව ට කිට්ටුව හිසකෙස් දාන්න෴තාක්ෂනික කැමරාවකින් මීයන් හෝ උෘරන් වගාව අසල සිටින අවස්ථා රූගත vedio කරන්න෴ එම සතුන් අල්ලාගන්න෴ උන්ගේ නාස්පුඩු සහ එ්අවට රැඳුනු කෙස් පෙන්වන්න෴උන්ගේ ශ්වසන මාර්ගතුල රැදී අැති කෙස් පෙන්වන්න.෴ මේවගේ විද්යාත්ම ක්‍රම මහජනතාවට පෙන්වන්න෴ මේසඳහා විශාල කැපකරීමක් කලයුතය.෴නමුත් එය කලයුතුමය෴අදාල අායතන සම්බන්ධ කරගෙන හෝ අායතන මගින් මේවාකලයුතුය෴ මා ඉතාම ගෙෘරවයෙන් ඉල්ලමි.෴ වර්තමාන ජනතාව ඉල්ලන්නේ එම ප්රායෝගික දැනුමයි.෴මා ඉතා සරල බාසාවෙන් ලියන්නේත් මෙම වගාකටයුතුවල යෙදීසිටින්නේ සරල බාසාවක් කතාබහකරන සරල මිනිසුන් වෙනුවෙන්ය. ස්තුතියි..
කාලය ගන්නවා වැඩිය, වර්ණනා නොකර කෙලින්ම මාතෘකාවට එන්න බැරිද, අනවශ්‍ය විස්තර වැඩිය, වෙහෙසයි විස්තර ඇහිම
බෙහොම ස්තුති
Lenun palawa harenne kohomada ape gedara seaman light wire okkoma kapanewa please monewahare thinewanem apiwa denuwath katanne miyan mereneaeka thamae hoda urumiya harema karadarayak. Thawadeyak obathumagen ahala deneganneone uguduwo mogatiyo iththewo palawaharinne keseda? Me sathwaigenuth sehene karadarayak apita wagawak thiya mal pelayak ithuru karanne nehe. Bohoma pin prathi karmayak kiyadunnothin.
Ane sir gei sivilimata ena uguduwan Palawa harina kramayak kiyannako Pin sidda wenawa 🙏🙏🙏
Bohoma sthuthiyi obathumata ......me wage api nodanna de kiyala deema gena..
We need to kmow how to chase them only
Thank you very much for this video.
iwilltry
Thanks
Urumeeyo ara kiyapu widihata allanna bayayi ne. Un hapanawa kiyala ahala thiyenawa
Thank u sir
පැණි බීම බඳුන ට වත් කළ ආකාරය වැරැදි ය. බියර වත් කර ගැනීමේ ක්‍රමය සුදුසු ය! දියැ කර ඇති වායුව ඉවත් වීම වැළැක්වීම සඳහා.
Oba thuma dan enne කොහෙද ?රූපවාහිනී ye උදේ ගෙවතු වගාව සම්බන්ධ වැඩසටහන ආසාවෙන් බැලුවා egenagaththa🎉🎉🎉 නැවත එන්නේ නැතිද ?deergau wewa ???
Urumiyagen berenna and thawa deyak
Udaya mahathtaya me video eka wage ooru meeyo pani beema walata maranna puluwanda.?
Thank you.👍
ස්තුතියි
Bohoma sthuti
Thanks sir, Udaya.
Godak stuti sir..🙏🙏🙏🙏
Ane uncle wattakka wagawe inna කූඹි palanaya karanne komad
Hari vadagath
Sivilima uda kamare innawa ekata mokadda karanne sir
Me wasa gana kiyala dela obathumata pau godak purawa gaththa
Godak sthuthi thorathuru walata.
Thalagoi palawa harina heti kiyannako.
සර් මගේ අතින් වරදල් උනා මීයන් කරදරයක් උනා කුස්සියේ,ගෙදරට ආපු පූසෙක් අල්ලගෙන මීයන් ඇතුලු වන කබඩ් එකක් තුලට දැම්ම එහි හිටිය මීයඑහෙම දෙයක් කරන්න වීම ගැන,න් කිප දෙනෙක් පූස ඇල්ලුව , කිසිම උත්සාහයක් හරි ගිය නැති නිසා මෙහෙම කරා,ඒ ගැන දැන් කනගාටු වෙනව,,,
👏🏽.👏🏽 that’s a good news😊 all kind of 🐀 can get rid-off . Thanks for sharing this video 🙏
Obatumaata sthuthii
Sir thank you so mush
බොහොම ස්තුති 🙏🙏🙏🙏
Woooow super
ගොඩාක් වැදගත්
Can you give give raccoons too a soft drink and other remedies
මීයන් ඉන්න ගෙවල් වල අය තමයි දාන්නේ එකේ ගැටළුව එපා වෙනවා කරලා තියන විනාස වලට
From where do we buy sulphur?
සිංහල බෙහෙත්කඩවල තියෙනවා. 'ගෙන්දගම්' කියා ඉල්ලන්න
@@sumedaratnapala5899 thank you!
🙂👍👍👍🙂
Thank you
Light dala thibbath uru miya enwane.beti dalath yanwa awith.
ඌරු මීයන් මරන්න ක්‍රමයක් නැද්ද ? අත්තිවාරම් ඇතුල්ට රින්ගලා අත්තිවාරම බොල් වෙලා.
Did you get a reply for this.?I too have the same problem .If you have his phone number can you send it on message
Waduran.gedarata.anaaka.natherakara.ganna.kramayak.keeyaladenna.gadakpin.obacumata.
ඉස්සර ඔබව රූපවාහිනී යෙන් දැක්කේ
uran.palawa harin deyak kiyanna
මා ඔබගේ සියළුම වීඩියෝ මුල සිටම නැරබූ අයෙක්මි. සෑම වීඩියෝවකින්ම ඉදිරිපත් කරන ලද කරුණු ඉතාමත්ම ප්‍රයෝජනවත් සහ ගුණාත්මක බවින්ද යුක්ත බව මාගේ හැගීමයි. ඉදිරි වීඩියෝවක් තුලින් පනිට්ටුවක්/බැරලයක් උපයෝගී කොටගෙන ගැඩවිල් දියර පොහොර සාදා ගන්නා ආකාරය, එය කෙසේ නඩත්තු කළ යුතුද සහ එම දියර පොහොර, වගාවන් සදහා යෙදිය යුත්තේ කෙසේ ද යන්න පිළිබදවත් දැණුවත් කරන්නේ නම් අගය කරමි.
Thank u
ජාතික රුපවානි වැඩසටහන සැම සතිය දිනකම පසු ගියකාළ තුළ බැලුවා දැන්නම් මෙවැනි වැඩ සටහන් වලින් තමයි දකින්නේ ඔබතුමා දිර්ඝායුෂ
ලැබේවා .නිදුක් නිරොගි සුවවෙත්වා
බුදුසරණයි දෙවිපිහිටයි
ඉතා හොඳ වැඩසටහනක් ස්තුතියි රිළවුන් පලවා හැරීමට ද ක්‍රමයක් දැනුවත් කරනවා නම් ඔබතුමාට බොහොම පිං
ඔබතුමාව මම පොඩි කාලේ දැක්කේ. තාමත් ඒ කතා කරන විලාශයනම් වෙනස් වෙලා නෑ. ඉස්සර ගෙවත්තකට ආස වුනේ ඔබ තුමා නිසා. ❤️ දැන් මට වයස අවුරැදු 26ක් දැන් ඉදනුත් එක දිගට බලනවා. ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
ඔබ තුමා සිනාමුසු මුහුණින් ඉදිරිපත් කිරීම හරිම ප්‍රියමනාපයි.මම ඉතාමත් කැමති පුද්ගයෙක්. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!!
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා ජය වේවා
ඔබට බෙහෙවින්ම ස්තුතියි ..මගේ වගා කටයුතු වලට හා නිවස තුල ජීවත් වන කරදර කාරී සතුන් වන මීයන් ඉවත් කිරීමට ලබාදුන් සියලු උපදෙස් ඉතාමත් වැදගත් ...ඒ සියලු කරුණු මම සටහන් කරගත්තා..
ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..
සුබ උදැසනක් ඔබතුමාට ගහට කොලට ආදරය කරන කරන කෙනෙක් නේ ඔබ ඉතාම ඇහැදිලියි දැනුවත් කිරීම සතුන් මැරීම පවක් නිසා මෙවන් ක්‍රම මගින් සතුන්ට හානිනොව් අපේ වගාව රැකගැනීම හරිම වැදගත් ඉතින් අප දිරිමත් කරාට බොහොම ස්තූතියි
අපි පොඩිකාලේ ඔබතුමා ජාතික රූපවාහිනියේ මෙහෙයවූ වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා
වටිනා දැනුවත් කිරීමක් .......දීර්ඝායුෂ ලැබේවා ඔබට,තෙරුවන් සරණයි ......
වෙනස් krama කියලා දුන්නාට බොහොම ස්තුතියි
ඔබතුමා ට බොහොම ස්තුතියි .මේ කරන සේවයට .
Excellent topic, the presentation explained with advice to eradicate rat problems, Thank you very much
ඔබතුමා සුපිරියටම කියල දෙනවා,,බොහොම ස්තුතියි ,,,
පලවාහැරීම තමයි සුදුසුම. බොහොම ස්තූතියි ඔබතුමාට
Thanks for your valuable instructions to repel rats/bandicoots
Awashya tika pamanak kiyannenam yeheki .Budusaranai
Oba thumage videos mama balala thiyenava. Eva apita hari upakarayi. Laghadi vagava aramba kala kenek nisa. Uru meeyange prashnaya matath thiyenava. Ea nisa mea video eka mata hari vadagath.
දැනුවත් කලාට ඉස්තුතියි..
දැනුවත් කිරිමට බොහොම ස්තුතිය්
මහත්මයාගෙ දැනුවත් කිරීම ඉතාම පැහැදිලියි හරිම සරලයි ඔබ තුමාට ස්තීතියි.
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
බොහොම ස්තූතිය උදය මහත්තයා
I too have a serious problem with rats inside the house. Shall try this. Thank you sir.🙏🙏🙏
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ..🥰
There's no words to express how helpful is your instructions.thankyou.
Dimiyan ha kadiyan godak Inna waththakata mokadda karanna puluwan?
හරිම ගොඩාක් අපි ට වැදගත්....
Matath thina loku karadarayak godak sthuthii mahathththaya
හරිම සාර්ථක වුන
Ko kiyala hithuwa ස්තුතියි
හොද දැනුමක් ලබා ගත්තා
Very useful video. I was wondering how I could get rid of rats in my garden and garage. I shall try all these methods Thanks a lot and god bless you
නිහතමානී කම ගොඩක් වටිනාකමක්
ස්තුතියි ඔබතුමාට.අපේ ගෙවත්තේ සියලු වැල් වර්ග,අලවර්ග සහ මුරුංගා,කහ,පැල,ගස්ලබු,අන්නාසි,කෙසෙල් ආදී සියලු ගස්වල මුල් හාරා දමමින් හානිකරනවා.මා සිතන්නේ ඉත්තෑවන් කියා.ඔබතුමාට හැකි නම් ඌ පලවාහැරීමට විකර්ශයක් කියාදෙන්නේ නම් ඉතා වටිනවා.කෙස් කැබලි,බිත්තර කටු කුඩු කර දැමුවා.වැඩක් වූයේ නැහැ
Thanks your important advice
Thanks for your instructions Sir
Very informative and helpful
Thank you.
Please advice control ants in my garden.
උදය මහත්තයට සත්ත්ව පරිසරවේදියෙකුටත් වඩා දැනුමක් තියෙනවනෙ.
Obathumage adhahas hari watinawa thank you
sir watakolu walata pramanawath alokayak, pohora ha jalaya nisi lesa sapayuwath mal ha gedi hata ganne na. ita yediya yuthu piliyama kumakda?
Thx so much sir
pls advice treatment for become leaves yellow
මටත් තියෙන ලොකු කරදරයක්...ස්තුතියි ඔබතුමාට .
ස්තුතියි මහත්මයා !!!
ගොඩක් ස්තුතියි
Sir ,Thank you very much .
අවිහිංසාවදී ක්‍රම කිව්වට බොහොම පිං 🙏 ...
සතුන් මරණ ක්‍රම ටික නොකියා උන්න නම් හොඳයි .. 😭
බොහොම ස්තුතියි සර්
balal malapaha nam minisata ithama ahithakarai kiya MRI eke doctor kenek kiyala thibuna' e nisa ewa nogena anith krama pawichchi kaloth hondai kaiyala mama hithanawa. sthuthi obata godak sthuthi prayojanawath meka
හොද උපදෙස් ස්තුති ඔබතුමාට
හරිම prayojanawath එකක් isthuthi ඔබට
Ane mucik nathinam godak hondai...
ඔබතුමාගේ අදහස් ඉතාමත් අගයකරනවා, හම්බාවන් පැලවහරින්න ක්‍රමයක් කියන්න
Very useful program.Thank you very much
Obage wedasatahan apita hariyata watianawa.obta bohoma sthuthi.
Riwidina arunella balpa ayata Obama thum ahondataara mathakai pahadadeema harma weadaglth obathumata deergayu wewa
වගාවට හිතැති මිතුරන් අතර අපේ වීඩියෝ බෙදාහරින්න. ස්තුතියි
උගුඩුවන් හෙවත් කලවැද්දන් ඉවත් කර ගැනීමට ක්‍රමයක් කියන්න .වහලෙ උඩ උගුඩුවන් සිටීමෙන් දරුවන් සහ ගෙදර පරිසරය හරිම අපිරිසිදු වී ඇත.පින් සිද්ද වෙයි .
Api sivilime ethulata durian leli godak wisirenna demma. Tika dawasakin wahalata kittu gas athu kepuwa. Biththiye thibena pipe wehenna adi 2k withara aluminium thahadu thiyala biththiyata ena gehuwa. Den ugudu prashnaya ivarayi. Obath uthsaha kara balanna.
@@devikamendis2545
@@devikamendis2545😮7
😊omo@@devikamendis2545
Thank you so much 🥰
හැම කෘෂිඋපදේශකයෙක්ම ඔබගේ වගාව හානිකර සතුන්ගෙන් බේරාගැනීමට෴෴෴෴ මෙහෙමකරන්න෴මේවා දාන්න෴අරවාදාන්න෴කියමින් අපට උපදෙස් දෙන්නට හරිම දක්ෂයි. එහෙම කරනවාට ඔබලාට ස්තුතියි.෴ මෙහෙමත් කරන්නකො....මීයන්,වල්උෘරන්ගෙන් වගාවක් බේරගන්න හිසකෙස් දාන්න කියනවානෙ෴ අැත්තටම වගාවක් අපට පෙන්වන්න෴ඊළගට වගාව ට කිට්ටුව හිසකෙස් දාන්න෴තාක්ෂනික කැමරාවකින් මීයන් හෝ උෘරන් වගාව අසල සිටින අවස්ථා රූගත vedio කරන්න෴ එම සතුන් අල්ලාගන්න෴ උන්ගේ නාස්පුඩු සහ එ්අවට රැඳුනු කෙස් පෙන්වන්න෴උන්ගේ ශ්වසන මාර්ගතුල රැදී අැති කෙස් පෙන්වන්න.෴ මේවගේ විද්යාත්ම ක්‍රම මහජනතාවට පෙන්වන්න෴ මේසඳහා විශාල කැපකරීමක් කලයුතය.෴නමුත් එය කලයුතුමය෴අදාල අායතන සම්බන්ධ කරගෙන හෝ අායතන මගින් මේවාකලයුතුය෴ මා ඉතාම ගෙෘරවයෙන් ඉල්ලමි.෴ වර්තමාන ජනතාව ඉල්ලන්නේ එම ප්රායෝගික දැනුමයි.෴මා ඉතා සරල බාසාවෙන් ලියන්නේත් මෙම වගාකටයුතුවල යෙදීසිටින්නේ සරල බාසාවක් කතාබහකරන සරල මිනිසුන් වෙනුවෙන්ය. ස්තුතියි..
කාලය ගන්නවා වැඩිය, වර්ණනා නොකර කෙලින්ම මාතෘකාවට එන්න බැරිද, අනවශ්‍ය විස්තර වැඩිය, වෙහෙසයි විස්තර ඇහිම
බෙහොම ස්තුති
Lenun palawa harenne kohomada ape gedara seaman light wire okkoma kapanewa please monewahare thinewanem apiwa denuwath katanne miyan mereneaeka thamae hoda urumiya harema karadarayak. Thawadeyak obathumagen ahala deneganneone uguduwo mogatiyo iththewo palawaharinne keseda? Me sathwaigenuth sehene karadarayak apita wagawak thiya mal pelayak ithuru karanne nehe. Bohoma pin prathi karmayak kiyadunnothin.
Ane sir gei sivilimata ena uguduwan
Palawa harina kramayak kiyannako
Pin sidda wenawa 🙏🙏🙏
Bohoma sthuthiyi obathumata ......me wage api nodanna de kiyala deema gena..
We need to kmow how to chase them only
Thank you very much for this video.
iwilltry
Thanks
Urumeeyo ara kiyapu widihata allanna bayayi ne. Un hapanawa kiyala ahala thiyenawa
Thank u sir
පැණි බීම බඳුන ට වත් කළ ආකාරය වැරැදි ය. බියර වත් කර ගැනීමේ ක්‍රමය සුදුසු ය! දියැ කර ඇති වායුව ඉවත් වීම වැළැක්වීම සඳහා.
Oba thuma dan enne කොහෙද ?රූපවාහිනී ye උදේ ගෙවතු වගාව සම්බන්ධ වැඩසටහන ආසාවෙන් බැලුවා egenagaththa🎉🎉🎉 නැවත එන්නේ නැතිද ?deergau wewa ???
Urumiyagen berenna and thawa deyak
Udaya mahathtaya me video eka wage ooru meeyo pani beema walata maranna puluwanda.?
Thank you.👍
ස්තුතියි
Bohoma sthuti
Thanks sir, Udaya.
Godak stuti sir..🙏🙏🙏🙏
Ane uncle wattakka wagawe inna කූඹි palanaya karanne komad
Hari vadagath
Sivilima uda kamare innawa ekata mokadda karanne sir
Me wasa gana kiyala dela obathumata pau godak purawa gaththa
Godak sthuthi thorathuru walata.
Thalagoi palawa harina heti kiyannako.
සර් මගේ අතින් වරදල් උනා මීයන් කරදරයක් උනා කුස්සියේ,ගෙදරට ආපු පූසෙක් අල්ලගෙන මීයන් ඇතුලු වන කබඩ් එකක් තුලට දැම්ම එහි හිටිය මීයඑහෙම දෙයක් කරන්න වීම ගැන,න් කිප දෙනෙක් පූස ඇල්ලුව , කිසිම උත්සාහයක් හරි ගිය නැති නිසා මෙහෙම කරා,ඒ ගැන දැන් කනගාටු වෙනව,,,
👏🏽.👏🏽 that’s a good news😊 all kind of
🐀 can get rid-off . Thanks for sharing this video 🙏