ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤❤❤❤ලස්සන කතාවක් ❤දැනුවත් කිරිම වැදගත් ❤❤මුලු ගෙදරම ලි වෙයො කලා ❤පුදුම කලකිරිමක් තියෙන්නේ ❤❤❤මොන බෙහෙත් ගැහැව්වාත් හරි ගියෙ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වගේ දේවල් ගැන මිනිස්සු දැනුවත් කරන එක කාලීන අවශ්‍යතාවයක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.
76ßùpada
පිටි මකුණගෙ බෙහෙත නම් ඉතා වටිනවා ගොඩක් ස්තූතියි . මේ බෙහෙතත් කරල බලන්නම් .තෙරුවන් සරනයි .
හරියටම හරි.අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ස්තූතියි ඔබතුමාට
ගෞරවණීය මහත්මාණනි, ඔබතුමා විසින් ඉදිිරිපත්කළ මෙම වීඩියෝව අපට ඉතාමත් ප්‍රයෝජනවත්. එ් පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙමි. එසේම ,ගෙයක අැතුළත ගඩොල් බිත්ති අතර සිටින වේයන් සඳහා මෙම බෙහෙත යොදන්නේ කෙසේදැයි පහදා දෙන්න. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
ඔව්පුලුවන්
😢😢😢
හොද අදහස් ගෙන දුන්නට ස්තුතියි වේයන් මර්දනය සඳහා ....
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏 මම මේ බෙහෙත් එක හදලා වෙයන් ඉන්න තෙනට දැම්මා එ දවසෙ එදලා එතන වෙයන් හුබහා හදන එක නතර උනා. වෙයන්ගේ කරදරය නිසා අපි ගොඩක් පිඩා වින්දා දැන් ee කරදරය ඉවරයි. ගොඩක් ස්තුතියි 🙏🙏🙏
isthuthi
ඔබ තුමාට ගොඩක් පිං ඔබටත් ඔබ පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤❤
🙏
ප්‍රාණඝාත වලට ඔයකියන පිහිට ආශිර්වාද ලැබෙන්නේ නෑ
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
ස්තූතියි ඔබතුමාටත්. තෙරුවන්සරණයි!
Gedara inner veyanta kohomada bavitha karanne?
@@CeylonAgri
@@farinaadjie3729 0
මමත් මේ වගේ වීඩියෝ එකක් හොය හොයා හිටියේ ඔබතුමාට බොහොම ස්තූතියි
Isthuthi
@@CeylonAgri bbbbbb
මම හුගාක් කල් ඉදන් බලාහිටිය දෙයක් කෘමිනාෂක යොදන්න අකමැතිව හිටියෙ .ඔබතුමාට ස්තුතියි !
ගොඩක් වටිනව. ❤
බොහෝ කාලයක් හොය හොය හිටපු දෙයක්...වේයන් ඒම නවතන...පලවා හරින ස්වභාවික බෙහෙතක්...බොහොමත්ම පිං ඔබතුමාට....
ස්තුතියි මහත්මයා මේ බෙහෙත නිසා සාර්ථක ව වේයන් වද වූණා
අනේ ඇත්තද
ගොඩාක් වාට්න විඩියෝ එකාක් 🙏🙏🙏
බුදුසරණයි ඔබ තුමන්ට බොහොම වටිනා දැනුවත් කිරීමක් 💖💖💖
Hari giyoth loku දෙයක් මහත්තයා .thank you very much
බොහොම ස්තුතියි ඔබතුමාට ....වේයෝ පුදුම කරදකාර සතුන්.....වගයක් ....
වහලේ රීප්ප හා පරාල වල සිටින වේයන්ට විසදුමක් අවශ්‍යයි😓🙏
obathuma godk dewl kiynw. Eka harima aakrshaniiyayi
ගොඩාක් වැදගත් ඔබතුමාට ස්තුති ..
මටත් වේ උවදුර තියනවා. ඔය ක්‍රමය කරලා බලන්නම්. උපදෙස් දුන්නාට ස්තුතිවන්ත වෙනවා.
හරිම වටිනා දැනුවත් කිරිමක් .ස්තුතියි ඔබතුමාට ..🙏
Thank You
Thanks for your valuable method. This is very practical
වටිනා විඩියෝවක් ඔබතුමාට ස්තුතියි
Thank you very much
Obathumata godak sthuthi weyo.karadaraya vinasa karanna kiyaladunnata🙏🙏🙏🙏🙏🙏
Thank you very much will try as we've been waiting for some remedy. Will try this thanks again .
නිවසේ වහලයේ සිටින වේයන් සදහා මෙය යොදා ගත හැකි ද?සබන් 5g කියා තිබුනත් වීඩියෝවේ තිබෙන සබන් කැටය ලොකු එකක් නේද? සබන් ගනන කීයද?
Very important. Thank you
අම්මෝ පින් සිද්ධ වෙනව මේ කියල දීපු එකට. අපේ වත්ත පුරාම වේයො. වැලක ඇඳුමක් බිම වැටුණත් පැයක් යද්දි වේයො කනව. ගෙයි ටයිල් කැට උඩිනුත් වේයො එනව. ඉක්මනටම කරන්න ඕනි මේ බෙහෙත.
Bumithel dala gahanna okatama . Pela walata gas walata bumithel danna epa
Excellent Sir
ගොඩක් ස්තූතියි ඔබතුමන්ගේ වීඩියෝ ගොඩක් වටිනවා ගොඩක් දේ ඉගනගන්නවා❤️🙏
ඔබතුමාට ස්තුතියි වීඩියෝ හරිම වටිනවා
බෙහෙවින්ම ස්තුතියි !
Apegaya.atulaanwryo..ඔබට situtee❤❤❤
Mage Ammata godak watinawa me video eka.bohoma sathuthi obata💐💐💐Dhimiyo palanaya karana widiyak kiyala denna hekinam.
Me beheth aka ho pitimakunata api hadapu beheth aka yodanna
@@CeylonAgri Bohoma sthuthi obata 💐💐
හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට....තව බෙහෙතක් කියන්නම්....ඩීසල් ටිකක් ස්ප්‍රේ කරන්න...වේයන් ඉවරයි..මේ මම අත්දුටු බෙහෙතක්....
බොහෝ පිං 🌹❤️🌹🏵️🌻🌷🌹🌸🥀💐👋🖐️✌️👍💪🙏🙏🙏
ගොඩක් ස්තූතියි ❤🙏
Bohoma isthuthi Mr.
Thank U so much for ur great tip 🙏
Good vidioThanks
Hoda wadagath wadasatahanak thanks
මම කරපු වැඩේ. ඩීසල් ලීටර් පහක් අරං ඒකට භූමිතෙල් ලීටර් එකක් දාල හොඳට කලවම් කරන්න. ඉන්පසු මෙම මිස්ශ්‍රනයට කපුරු බෝල ග්‍රෑම් දෙසියපනහක් හොඳට කුඩුකරල කලවම් කරන්න. හොඳටම කලවම් කරල දවසක් තියල වේයෝ ඉන්න සියළුම තැන්වල බුරුසුවකින් ආලේපකරන්න.
Mekata hari giyada?
මේකට හරි ගියාද..
@@premathilakaabeywickrama3228 thank u danuwath kalata
Ow sir Waga karanna godak Asai sattu maranna kamathi ne paw siddha vena nisa.sattu enna kalin wagawa parissam Kara ganna puluvan deval nam godak watinawa
උළුඅස්සකින් , වහළකට ආපු වේයො..නොමරා වහළෙන් එළවන..උපකාර වන ක්‍රමයක් කිව්වොත් බොහෝම පිං 🙏🙏🙏
අනේ ඔව් කියන්න ලොකු උදව්වක්
උදේ පාන්දර කට හෝදන්නෙ නැතිව වහලට නැගලා PVC බටයක් අරගෙන වේයො ඉන්න තැනට පිඹහන්..බොහොම ස්තූතියි..😂
අපේ උලුවස්සෙන් කලුපාට වේයන් වහලට එන්න හදනවා.ඒ පාට වේයන් ඉන්නවා ද
@@l.h.sampath.4189 කෙලින්ම වේයන් මතට ඉසින්නේ නැතුව වේයන්ට මදක් ඈතින් මෙම ද්‍රාවණය ඉසින්න,,වේයන් මද දුරක් පසුබැස යනවා. ඊට පස්සේ නැවතත් ඔවුන්ට ලංව පෙර පරිදිම ඉසින්න,,,මේ ලෙසට වේයන් තනිකරම ඔබ කැමති ස්ථානයෙන් ඉවත්ව යනකම්ම පලවා හැරීම සිදුකළ හැකි වේයන් මරන්නේ නැතිව
මරලම දාන්න ඕන හැත්ත දැන් වහලෙටත් ගිහින්
ස්තූතියි ඔබට
Second time I watched this video. Very useful application ..... 👍🏼
ස්තූතියි
ස්තුතිය
ඔබ තුමාට පින් සිදුවේවා
ගොඩක් වටිනවා ❤️🙏
දිමියන්ට පිලියමක් කියන්ඩ මහත්මයා.... ගස් වල කොල ටික ඉවරයි... මැරෙන්නැතුව එන එක නවත්තන්ඩ පුලුවන් බෙහෙතක්නං ගොඩක් හොඳයි...👍👍👍🇱🇰
මේ බේත් එක යොදන්න
@@CeylonAgri ස්තූතියි.....!!!! 😊
ගසක දිමියේ ඉන්නේ හේතුවක් මත උන්විනාශ කරන්න එපා...ඊට වඩා ලේඩක් එයි ඊට පස්සේ
@@danushkajanaranjana3927 අපි බඩ් කරපු පලතුරු පැල කීපයක් හිටෙව්වා.. සේරගෙම කොල ටික කූඩු හදල ගන්ඩ දෙයක් නෑ...☹️
දිමියෞ ඉන්න එක හොදයි හේතුව ගස්වල ඉන්න වගාවේ හානිකර සත්තුන්ව ආහාරයට ගන්න නිසා
Thank u very much. I used the mixture for the white bugs.It is so effective.
Thanks.
සුපිරිම විඩියෝ එකක්
Obathumata godak pin.💝💝💝☸☸☸🛐🛐🛐
ස්තූතියි ඔබතුමාට
Hoda vediyo akakBudusaranai
වටිනා වීඩියෝ එකක්
Pin. Pin.Bohomatma pin.Api hari bayen hitiye.Den eken midenna puluwan. Thank you very much...
ඔබතුමාට ඉස්තූතියි.
ස්තුති මහත්තයා ට
පැරණි ගෙදරක කලු ගල් සහ මැටි බිත්ති නම්... කෙසේ දියරය දැමිම සුදුසුද?
ගොඩක් වැදගත් !ස්තුතීයි 🙏
oba.ttumat..budu.sranai.watina.video
Thank you
නියමයි නියමයි ස්තුතියි 💐💐💐 negambo
හොඳ ම වටිනා video එකක්
Obatumata bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
Very nice. Keep it up
ගොඩක් ස්තුතියි
වගා මලු තුල වේයන් බෝ වෙලා , ඔය මිශ්‍රණය වගා මලු තුල ට දැම්මොත් ගස් වලට හානියක් වේවිද
Thanks....
Sathun marenawaneda bohoma sthuthi
Bohoma isthuthi! Mahaththaya.ape mal pochchi walata punchi kumbi wagayak enawa.samanya kumbu wage newei.mm unta kumbi kudu genath damma.eth hari giye na.ekata piliyaak kiyanna puluwanda?
Thanks more helpful
Isthuthi Obatath. Suba Dawasak!
Thank you very much. Very useful
ගොඩක් පිං ❤️🙏
Obathumata. Boho pin.
මහත්මයා, ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි 🌹🙏🌹කරුණාකර අපට කියන්න මීයන් එන එක වැලකීම සඳහා (මීයන් ව මරන්නෙනැතිව ,නොඑන්න/විකර්ෂණය කිරීමට ක්‍රමයක් කියන්න.... ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰👨👩👦👦👨👩👦👦👨👩👦👦
Aniwarayenma video akak karannam
Uru Miyan en nathi wenna kramayak kiyanna puluwanda Mahaththaya ?
Thnks a lot
Thank you sir
Loku hisaradayak nathi una. Bohoma pin obathumata
ස්තුතියි මහත්මයා
ස්තුති මහත්මයා
Attama godak watinawa
Niyamaii....
Thank you for you
හබරල ,කිරි අල වලත් වේයන් විකර්ශනය කිරීමේ ගුනයක් තිබෙනවා නේද?පොල් පැල වේයන්ගෙන් ආරක්ශා කිරීමට පැරැන්නො මේ ක්‍රමය යොදා ගත්ත නේද
Ou godak krama saha widi perani aya yoda gatta
පිටි මකුණගෙ බේත ඉතා වටිනව 100% සර්ථක් උනා
Godak sthuthi
Bohoma hodai
Theruwan saranai obata qatar
Thank You!Budusaranai
thanks
Ane ape garden eke adiyathiyanna begedawili pas mmada guliguli alawenawa bsbekutawath behela sellam karanna be ane mahathmayata puluwanda ekata bethak kiyanna me veysnge betha sarthaksi ස්තුතියි
Bohoma isthuthi Oba thumata
Dimiyo පලවා harinne කොහොමද loku mal gahaka dimi ගොටු කීපයක් ma තියෙනවා හැමතැනම th un යනවා
Jenel dorawal wala enna weyanta meya pavicci karanna berida mahatmaya
❤❤❤❤❤❤
ලස්සන කතාවක් ❤
දැනුවත් කිරිම වැදගත් ❤❤
මුලු ගෙදරම ලි වෙයො කලා ❤
පුදුම කලකිරිමක් තියෙන්නේ ❤❤❤
මොන බෙහෙත් ගැහැව්වාත් හරි ගියෙ නැ ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
මේ වගේ දේවල් ගැන මිනිස්සු දැනුවත් කරන එක කාලීන අවශ්‍යතාවයක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.
76
ßùpada
පිටි මකුණගෙ බෙහෙත නම් ඉතා වටිනවා ගොඩක් ස්තූතියි . මේ බෙහෙතත් කරල බලන්නම් .තෙරුවන් සරනයි .
හරියටම හරි.අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ස්තූතියි ඔබතුමාට
ගෞරවණීය මහත්මාණනි, ඔබතුමා විසින් ඉදිිරිපත්කළ මෙම වීඩියෝව අපට ඉතාමත් ප්‍රයෝජනවත්. එ් පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙමි. එසේම ,ගෙයක අැතුළත ගඩොල් බිත්ති අතර සිටින වේයන් සඳහා මෙම බෙහෙත යොදන්නේ කෙසේදැයි පහදා දෙන්න. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
ඔව්
පුලුවන්
😢😢😢
හොද අදහස් ගෙන දුන්නට ස්තුතියි වේයන් මර්දනය සඳහා ....
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏
මම මේ බෙහෙත් එක හදලා වෙයන් ඉන්න තෙනට දැම්මා එ දවසෙ එදලා එතන වෙයන් හුබහා හදන එක නතර උනා. වෙයන්ගේ කරදරය නිසා අපි ගොඩක් පිඩා වින්දා දැන් ee කරදරය ඉවරයි. ගොඩක් ස්තුතියි 🙏🙏🙏
isthuthi
ඔබ තුමාට ගොඩක් පිං ඔබටත් ඔබ පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤❤
🙏
ප්‍රාණඝාත වලට ඔයකියන පිහිට ආශිර්වාද ලැබෙන්නේ නෑ
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
ස්තූතියි ඔබතුමාටත්. තෙරුවන්සරණයි!
Gedara inner veyanta kohomada bavitha karanne?
@@CeylonAgri
@@farinaadjie3729 0
මමත් මේ වගේ වීඩියෝ එකක් හොය හොයා හිටියේ ඔබතුමාට බොහොම ස්තූතියි
Isthuthi
@@CeylonAgri bbbbbb
මම හුගාක් කල් ඉදන් බලාහිටිය දෙයක් කෘමිනාෂක යොදන්න අකමැතිව හිටියෙ .ඔබතුමාට ස්තුතියි !
ගොඩක් වටිනව. ❤
බොහෝ කාලයක් හොය හොය හිටපු දෙයක්...වේයන් ඒම නවතන...පලවා හරින ස්වභාවික බෙහෙතක්...
බොහොමත්ම පිං ඔබතුමාට....
Isthuthi
ස්තුතියි මහත්මයා මේ බෙහෙත නිසා සාර්ථක ව වේයන් වද වූණා
අනේ ඇත්තද
ගොඩාක් වාට්න විඩියෝ එකාක් 🙏🙏🙏
බුදුසරණයි ඔබ තුමන්ට බොහොම වටිනා දැනුවත් කිරීමක් 💖💖💖
Hari giyoth loku දෙයක් මහත්තයා .thank you very much
බොහොම ස්තුතියි ඔබතුමාට ....වේයෝ පුදුම කරදකාර සතුන්.....වගයක් ....
වහලේ රීප්ප හා පරාල වල සිටින වේයන්ට විසදුමක් අවශ්‍යයි😓🙏
obathuma godk dewl kiynw. Eka harima aakrshaniiyayi
ගොඩාක් වැදගත් ඔබතුමාට ස්තුති ..
මටත් වේ උවදුර තියනවා. ඔය ක්‍රමය කරලා බලන්නම්. උපදෙස් දුන්නාට ස්තුතිවන්ත වෙනවා.
හරිම වටිනා දැනුවත් කිරිමක් .ස්තුතියි ඔබතුමාට ..🙏
Thank You
Thanks for your valuable method. This is very practical
වටිනා විඩියෝවක් ඔබතුමාට ස්තුතියි
Thank you very much
Obathumata godak sthuthi weyo.karadaraya vinasa karanna kiyaladunnata🙏🙏🙏🙏🙏🙏
Thank you very much will try as we've been waiting for some remedy.
Will try this thanks again .
නිවසේ වහලයේ සිටින වේයන් සදහා මෙය යොදා ගත හැකි ද?සබන් 5g කියා තිබුනත් වීඩියෝවේ තිබෙන සබන් කැටය ලොකු එකක් නේද? සබන් ගනන කීයද?
Very important. Thank you
අම්මෝ පින් සිද්ධ වෙනව මේ කියල දීපු එකට. අපේ වත්ත පුරාම වේයො. වැලක ඇඳුමක් බිම වැටුණත් පැයක් යද්දි වේයො කනව. ගෙයි ටයිල් කැට උඩිනුත් වේයො එනව. ඉක්මනටම කරන්න ඕනි මේ බෙහෙත.
Bumithel dala gahanna okatama . Pela walata gas walata bumithel danna epa
Excellent Sir
ගොඩක් ස්තූතියි
ඔබතුමන්ගේ වීඩියෝ ගොඩක් වටිනවා
ගොඩක් දේ ඉගනගන්නවා❤️🙏
ඔබතුමාට ස්තුතියි වීඩියෝ හරිම වටිනවා
බෙහෙවින්ම ස්තුතියි !
Apegaya.atulaanwryo..ඔබට situtee❤❤❤
Mage Ammata godak watinawa me video eka.bohoma sathuthi obata💐💐💐Dhimiyo palanaya karana widiyak kiyala denna hekinam.
Me beheth aka ho pitimakunata api hadapu beheth aka yodanna
@@CeylonAgri Bohoma sthuthi obata 💐💐
හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට....තව බෙහෙතක් කියන්නම්....ඩීසල් ටිකක් ස්ප්‍රේ කරන්න...වේයන් ඉවරයි..මේ මම අත්දුටු බෙහෙතක්....
බොහෝ පිං 🌹❤️🌹🏵️🌻🌷🌹🌸🥀💐👋🖐️✌️👍💪🙏🙏🙏
ගොඩක් ස්තූතියි ❤🙏
Bohoma isthuthi Mr.
Thank U so much for ur great tip 🙏
Good vidio
Thanks
Hoda wadagath wadasatahanak thanks
මම කරපු වැඩේ. ඩීසල් ලීටර් පහක් අරං ඒකට භූමිතෙල් ලීටර් එකක් දාල හොඳට කලවම් කරන්න. ඉන්පසු මෙම මිස්ශ්‍රනයට කපුරු බෝල ග්‍රෑම් දෙසියපනහක් හොඳට කුඩුකරල කලවම් කරන්න. හොඳටම කලවම් කරල දවසක් තියල වේයෝ ඉන්න සියළුම තැන්වල බුරුසුවකින් ආලේපකරන්න.
Mekata hari giyada?
මේකට හරි ගියාද..
@@premathilakaabeywickrama3228 thank u danuwath kalata
Ow sir Waga karanna godak Asai sattu maranna kamathi ne paw siddha vena nisa.sattu enna kalin wagawa parissam Kara ganna puluvan deval nam godak watinawa
උළුඅස්සකින් , වහළකට ආපු වේයො..නොමරා වහළෙන් එළවන..උපකාර වන ක්‍රමයක් කිව්වොත් බොහෝම පිං 🙏🙏🙏
අනේ ඔව් කියන්න ලොකු උදව්වක්
උදේ පාන්දර කට හෝදන්නෙ නැතිව වහලට නැගලා PVC බටයක් අරගෙන වේයො ඉන්න තැනට පිඹහන්..
බොහොම ස්තූතියි..😂
අපේ උලුවස්සෙන් කලුපාට වේයන් වහලට එන්න හදනවා.ඒ පාට වේයන් ඉන්නවා ද
@@l.h.sampath.4189 කෙලින්ම වේයන් මතට ඉසින්නේ නැතුව වේයන්ට මදක් ඈතින් මෙම ද්‍රාවණය ඉසින්න,,වේයන් මද දුරක් පසුබැස යනවා. ඊට පස්සේ නැවතත් ඔවුන්ට ලංව පෙර පරිදිම ඉසින්න,,,මේ ලෙසට වේයන් තනිකරම ඔබ කැමති ස්ථානයෙන් ඉවත්ව යනකම්ම පලවා හැරීම සිදුකළ හැකි වේයන් මරන්නේ නැතිව
මරලම දාන්න ඕන හැත්ත දැන් වහලෙටත් ගිහින්
ස්තූතියි ඔබට
Second time I watched this video. Very useful application ..... 👍🏼
ස්තූතියි
ස්තුතිය
ඔබ තුමාට පින් සිදුවේවා
ගොඩක් වටිනවා ❤️🙏
දිමියන්ට පිලියමක් කියන්ඩ මහත්මයා.... ගස් වල කොල ටික ඉවරයි... මැරෙන්නැතුව එන එක නවත්තන්ඩ පුලුවන් බෙහෙතක්නං ගොඩක් හොඳයි...
👍👍👍🇱🇰
මේ බේත් එක යොදන්න
@@CeylonAgri ස්තූතියි.....!!!! 😊
ගසක දිමියේ ඉන්නේ හේතුවක් මත උන්විනාශ කරන්න එපා...ඊට වඩා ලේඩක් එයි ඊට පස්සේ
@@danushkajanaranjana3927 අපි බඩ් කරපු පලතුරු පැල කීපයක් හිටෙව්වා.. සේරගෙම කොල ටික කූඩු හදල ගන්ඩ දෙයක් නෑ...☹️
දිමියෞ ඉන්න එක හොදයි හේතුව ගස්වල ඉන්න වගාවේ හානිකර සත්තුන්ව ආහාරයට ගන්න නිසා
Thank u very much. I used the mixture for the white bugs.It is so effective.
Thanks.
සුපිරිම විඩියෝ එකක්
Obathumata godak pin.💝💝💝☸☸☸🛐🛐🛐
ස්තූතියි ඔබතුමාට
Hoda vediyo akak
Budusaranai
වටිනා වීඩියෝ එකක්
Pin. Pin.Bohomatma pin.Api hari bayen hitiye.Den eken midenna puluwan. Thank you very much...
ඔබතුමාට ඉස්තූතියි.
ස්තුති මහත්තයා ට
පැරණි ගෙදරක කලු ගල් සහ මැටි බිත්ති නම්... කෙසේ දියරය දැමිම සුදුසුද?
ගොඩක් වැදගත් !ස්තුතීයි 🙏
oba.ttumat..budu.sranai.watina.video
Thank you
නියමයි නියමයි ස්තුතියි 💐💐💐 negambo
හොඳ ම වටිනා video එකක්
Obatumata bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
Very nice. Keep it up
ගොඩක් ස්තුතියි
Thank You
වගා මලු තුල වේයන් බෝ වෙලා , ඔය මිශ්‍රණය වගා මලු තුල ට දැම්මොත් ගස් වලට හානියක් වේවිද
Thanks....
Sathun marenawaneda bohoma sthuthi
Bohoma isthuthi! Mahaththaya.ape mal pochchi walata punchi kumbi wagayak enawa.samanya kumbu wage newei.mm unta kumbi kudu genath damma.eth hari giye na.ekata piliyaak kiyanna puluwanda?
Thanks more helpful
Isthuthi Obatath. Suba Dawasak!
Thank you very much. Very useful
ගොඩක් පිං ❤️🙏
Obathumata. Boho pin.
මහත්මයා, ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි 🌹🙏🌹
කරුණාකර අපට කියන්න මීයන් එන එක වැලකීම සඳහා (මීයන් ව මරන්නෙ
නැතිව ,නොඑන්න/විකර්ෂණය කිරීමට ක්‍රමයක් කියන්න.... ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰👨👩👦👦👨👩👦👦👨👩👦👦