වේයන්ගෙ කරදර ඉවරයි | වේයන් මර්ධනයට අත්දුටු බෙහෙත |Termite Control | Ceylon Agri | Episode 101

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • වේයන්ගෙ කරදර ඉවරයි | වේයන් මර්ධනයට අත්දුටු බෙහෙත |Termite Control | Ceylon Agri | Episode 101
    TRN Ceylon Agri(Pvt)Ltd
    This video discuss how to control termits in easily
    If you like this video
    Like
    Comment
    Subscribe & Share
    Weyan Mardanaya, Termite Control
    Tags
    weyan mardanaya,termite,weyan behetha,ceylon agri,sri lanka,lk,ranaweera,ceylon agri pohora,weya,pest control,how to pest control,how to termit control,weyan mardanaya in sinhala,Weyan iwarai,වේයන්ගෙ කරදර ඉවරයි | වේයන් මර්ධනයට අත්දුටු බෙහෙත | Termite Control | Ceylon Agri | Episode 101,agri,agriculture,pohora,gardening tips,wagawa,wagawa sinhala,krumiin mardanaya,ranaweera wagawa,ceylon agri wagawa
    #pestcontrol #ceylonagripohora #termite #ranaweera

ความคิดเห็น • 295

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +8

    ගෞරවණීය මහත්මාණනි, ඔබතුමා විසින් ඉදිිරිපත්කළ මෙම වීඩියෝව අපට ඉතාමත් ප්‍රයෝජනවත්. එ් පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙමි. එසේම ,ගෙයක අැතුළත ගඩොල් බිත්ති අතර සිටින වේයන් සඳහා මෙම බෙහෙත යොදන්නේ කෙසේදැයි පහදා දෙන්න. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว +11

    පිටි මකුණගෙ බෙහෙත නම් ඉතා වටිනවා ගොඩක් ස්තූතියි . මේ බෙහෙතත් කරල බලන්නම් .තෙරුවන් සරනයි .

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 ปีที่แล้ว +20

    මම කරපු වැඩේ. ඩීසල් ලීටර් පහක් අරං ඒකට භූමිතෙල් ලීටර් එකක් දාල හොඳට කලවම් කරන්න. ඉන්පසු මෙම මිස්ශ්‍රනයට කපුරු බෝල ග්‍රෑම් දෙසියපනහක් හොඳට කුඩුකරල කලවම් කරන්න. හොඳටම කලවම් කරල දවසක් තියල වේයෝ ඉන්න සියළුම තැන්වල බුරුසුවකින් ආලේපකරන්න.

  • @nipuna_perera
    @nipuna_perera 3 ปีที่แล้ว +12

    මේ වගේ දේවල් ගැන මිනිස්සු දැනුවත් කරන එක කාලීන අවශ්‍යතාවයක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.

  • @ranthikumari2417
    @ranthikumari2417 3 ปีที่แล้ว +15

    හොද අදහස් ගෙන දුන්නට ස්තුතියි වේයන් මර්දනය සඳහා ....

  • @gaminipadmasiri5016
    @gaminipadmasiri5016 3 ปีที่แล้ว +4

    මම හුගාක් කල් ඉදන් බලාහිටිය දෙයක් කෘමිනාෂක යොදන්න අකමැතිව හිටියෙ .ඔබතුමාට ස්තුතියි !

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 3 ปีที่แล้ว +8

    හරියටම හරි.අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ස්තූතියි ඔබතුමාට

  • @wasantharani3168
    @wasantharani3168 3 ปีที่แล้ว +21

    මමත් මේ වගේ වීඩියෝ එකක් හොය හොයා හිටියේ ඔබතුමාට බොහොම ස්තූතියි

  • @sunethjayasinghe9057
    @sunethjayasinghe9057 3 ปีที่แล้ว +7

    බොහෝ කාලයක් හොය හොය හිටපු දෙයක්...වේයන් ඒම නවතන...පලවා හරින ස්වභාවික බෙහෙතක්...
    බොහොමත්ම පිං ඔබතුමාට....

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +34

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +3

      ස්තූතියි ඔබතුමාටත්. තෙරුවන්සරණයි!

    • @farinaadjie3729
      @farinaadjie3729 3 ปีที่แล้ว

      Gedara inner veyanta kohomada bavitha karanne?

    • @sujithnandana1908
      @sujithnandana1908 3 ปีที่แล้ว

      @@CeylonAgri

    • @sujithnandana1908
      @sujithnandana1908 3 ปีที่แล้ว

      @@farinaadjie3729 0

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං ඔබටත් ඔබ පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤❤

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      🙏

    • @premathilakaabeywickrama3228
      @premathilakaabeywickrama3228 ปีที่แล้ว

      ප්‍රාණඝාත වලට ඔයකියන පිහිට ආශිර්වාද ලැබෙන්නේ නෑ

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +14

    හරිම වටිනා දැනුවත් කිරිමක් .ස්තුතියි ඔබතුමාට ..🙏

  • @kganga3491
    @kganga3491 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏
    මම මේ බෙහෙත් එක හදලා වෙයන් ඉන්න තෙනට දැම්මා එ දවසෙ එදලා එතන වෙයන් හුබහා හදන එක නතර උනා. වෙයන්ගේ කරදරය නිසා අපි ගොඩක් පිඩා වින්දා දැන් ee කරදරය ඉවරයි. ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ තුමන්ට බොහොම වටිනා දැනුවත් කිරීමක් 💖💖💖

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 3 ปีที่แล้ว +49

    උළුඅස්සකින් , වහළකට ආපු වේයො..නොමරා වහළෙන් එළවන..උපකාර වන ක්‍රමයක් කිව්වොත් බොහෝම පිං 🙏🙏🙏

    • @asankagamage9184
      @asankagamage9184 8 หลายเดือนก่อน

      අනේ ඔව් කියන්න ලොකු උදව්වක්

    • @DEVILEagle-vc2fy
      @DEVILEagle-vc2fy 7 หลายเดือนก่อน +2

      උදේ පාන්දර කට හෝදන්නෙ නැතිව වහලට නැගලා PVC බටයක් අරගෙන වේයො ඉන්න තැනට පිඹහන්..
      බොහොම ස්තූතියි..😂

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +5

    ගොඩාක් වාට්න විඩියෝ එකාක් 🙏🙏🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට ....වේයෝ පුදුම කරදකාර සතුන්.....වගයක් ....

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් ඔබතුමාට ස්තුති ..

  • @HashiniApsara-x5c
    @HashiniApsara-x5c ปีที่แล้ว +13

    වහලේ රීප්ප හා පරාල වල සිටින වේයන්ට විසදුමක් අවශ්‍යයි😓🙏

  • @hpnperera3117
    @hpnperera3117 4 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයා මේ බෙහෙත නිසා සාර්ථක ව වේයන් වද වූණා

  • @s.i.pbandara8572
    @s.i.pbandara8572 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට....තව බෙහෙතක් කියන්නම්....ඩීසල් ටිකක් ස්ප්‍රේ කරන්න...වේයන් ඉවරයි..මේ මම අත්දුටු බෙහෙතක්....

  • @almondsventures8033
    @almondsventures8033 3 ปีที่แล้ว +3

    Thank you very much will try as we've been waiting for some remedy.
    Will try this thanks again .

    • @dhammikafernando2974
      @dhammikafernando2974 ปีที่แล้ว

      නිවසේ වහලයේ සිටින වේයන් සදහා මෙය යොදා ගත හැකි ද?සබන් 5g කියා තිබුනත් වීඩියෝවේ තිබෙන සබන් කැටය ලොකු එකක් නේද? සබන් ගනන කීයද?

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි වීඩියෝ හරිම වටිනවා

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි !

  • @nizamnoor4710
    @nizamnoor4710 3 ปีที่แล้ว +4

    Excellent Sir

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 28 วันที่ผ่านมา

    Thanks for your valuable method. This is very practical

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි
    ඔබතුමන්ගේ වීඩියෝ ගොඩක් වටිනවා
    ගොඩක් දේ ඉගනගන්නවා❤️🙏

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 ปีที่แล้ว

    Hari giyoth loku දෙයක් මහත්තයා .thank you very much

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @Shan-y8e
    @Shan-y8e 3 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    මටත් වේ උවදුර තියනවා. ඔය ක්‍රමය කරලා බලන්නම්. උපදෙස් දුන්නාට ස්තුතිවන්ත වෙනවා.

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් !ස්තුතීයි 🙏

  • @thusithaperera9342
    @thusithaperera9342 3 ปีที่แล้ว

    ඔබ තුමාට පින් සිදුවේවා

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 3 ปีที่แล้ว +2

    අම්මෝ පින් සිද්ධ වෙනව මේ කියල දීපු එකට. අපේ වත්ත පුරාම වේයො. වැලක ඇඳුමක් බිම වැටුණත් පැයක් යද්දි වේයො කනව. ගෙයි ටයිල් කැට උඩිනුත් වේයො එනව. ඉක්මනටම කරන්න ඕනි මේ බෙහෙත.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Bumithel dala gahanna okatama . Pela walata gas walata bumithel danna epa

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว

    ස්තුතියි .ඔබතුමාට .....

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว

    ඔබතුමාට ඉස්තූතියි.

  • @the.Crafter99
    @the.Crafter99 2 ปีที่แล้ว +1

    obathuma godk dewl kiynw. Eka harima aakrshaniiyayi

  • @buddhika_bro
    @buddhika_bro 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤️🙏

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 2 ปีที่แล้ว

    Thank u very much. I used the mixture for the white bugs.It is so effective.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 3 ปีที่แล้ว +3

    දිමියන්ට පිලියමක් කියන්ඩ මහත්මයා.... ගස් වල කොල ටික ඉවරයි... මැරෙන්නැතුව එන එක නවත්තන්ඩ පුලුවන් බෙහෙතක්නං ගොඩක් හොඳයි...
    👍👍👍🇱🇰

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      මේ බේත් එක යොදන්න

    • @madumadawadissanayaka8389
      @madumadawadissanayaka8389 3 ปีที่แล้ว +1

      @@CeylonAgri ස්තූතියි.....!!!! 😊

    • @danushkajanaranjana3927
      @danushkajanaranjana3927 3 ปีที่แล้ว

      ගසක දිමියේ ඉන්නේ හේතුවක් මත උන්විනාශ කරන්න එපා...ඊට වඩා ලේඩක් එයි ඊට පස්සේ

    • @madumadawadissanayaka8389
      @madumadawadissanayaka8389 3 ปีที่แล้ว

      @@danushkajanaranjana3927 අපි බඩ් කරපු පලතුරු පැල කීපයක් හිටෙව්වා.. සේරගෙම කොල ටික කූඩු හදල ගන්ඩ දෙයක් නෑ...☹️

    • @gayanproductions
      @gayanproductions 2 ปีที่แล้ว

      දිමියෞ ඉන්න එක හොදයි හේතුව ගස්වල ඉන්න වගාවේ හානිකර සත්තුන්ව ආහාරයට ගන්න නිසා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Mage Ammata godak watinawa me video eka.bohoma sathuthi obata💐💐💐Dhimiyo palanaya karana widiyak kiyala denna hekinam.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Me beheth aka ho pitimakunata api hadapu beheth aka yodanna

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      @@CeylonAgri Bohoma sthuthi obata 💐💐

  • @aroshadheemantha2085
    @aroshadheemantha2085 9 หลายเดือนก่อน +1

    Thank you very much

  • @senevirathneadhikari7093
    @senevirathneadhikari7093 3 ปีที่แล้ว +2

    සුපිරිම විඩියෝ එකක්

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Obathumata godak sthuthi weyo.karadaraya vinasa karanna kiyaladunnata🙏🙏🙏🙏🙏🙏

  • @senthilrajg8414
    @senthilrajg8414 3 ปีที่แล้ว +3

    Good vidio
    Thanks

  • @Arbitratix
    @Arbitratix ปีที่แล้ว +2

    පැරණි ගෙදරක කලු ගල් සහ මැටි බිත්ති නම්... කෙසේ දියරය දැමිම සුදුසුද?

  • @lakshmanlakshman8281
    @lakshmanlakshman8281 3 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක්

  • @srimathikarunarathna5264
    @srimathikarunarathna5264 3 ปีที่แล้ว

    Thank you. It is very valuable.

  • @achinikakavindi1479
    @achinikakavindi1479 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤🙏

  • @loragelanka610
    @loragelanka610 3 ปีที่แล้ว

    Hoda wadagath wadasatahanak thanks

  • @surensalgado945
    @surensalgado945 3 ปีที่แล้ว

    Second time I watched this video. Very useful application ..... 👍🏼

  • @sathirachandika279
    @sathirachandika279 8 หลายเดือนก่อน

    Very important. Thank you

  • @mullawidanagaeisunilshanth5551
    @mullawidanagaeisunilshanth5551 ปีที่แล้ว

    ස්තුති මහත්තයා ට

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +4

    මහත්මයා, ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි 🌹🙏🌹
    කරුණාකර අපට කියන්න මීයන් එන එක වැලකීම සඳහා (මීයන් ව මරන්නෙ
    නැතිව ,නොඑන්න/විකර්ෂණය කිරීමට ක්‍රමයක් කියන්න.... ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Aniwarayenma video akak karannam

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 ปีที่แล้ว +4

    හබරල ,කිරි අල වලත් වේයන් විකර්ශනය කිරීමේ ගුනයක් තිබෙනවා නේද?පොල් පැල වේයන්ගෙන් ආරක්ශා කිරීමට පැරැන්නො මේ ක්‍රමය යොදා ගත්ත නේද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Ou godak krama saha widi perani aya yoda gatta

    • @virajgeekshow1000
      @virajgeekshow1000 3 ปีที่แล้ว

      පිටි මකුණගෙ බේත ඉතා වටිනව 100% සර්ථක් උනා

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur great tip 🙏

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 3 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා

  • @deepadiyamanthi8126
    @deepadiyamanthi8126 3 ปีที่แล้ว +1

    Thanks....

  • @shantapriya5006
    @shantapriya5006 3 ปีที่แล้ว

    ස්තුති මහත්මයා

  • @mithilawickramasinghe
    @mithilawickramasinghe 8 หลายเดือนก่อน

    ස්තුතිය

  • @ajithfernando9882
    @ajithfernando9882 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි ස්තුතියි 💐💐💐 negambo

  • @champasirisena458
    @champasirisena458 3 ปีที่แล้ว

    හොඳ ම වටිනා video එකක්

  • @jsdd3990
    @jsdd3990 3 ปีที่แล้ว +1

    Sathun marenawaneda bohoma sthuthi

  • @user-xv8uc3xy6k
    @user-xv8uc3xy6k 4 หลายเดือนก่อน

    Thanks.

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 3 ปีที่แล้ว

    Ow sir Waga karanna godak Asai sattu maranna kamathi ne paw siddha vena nisa.sattu enna kalin wagawa parissam Kara ganna puluvan deval nam godak watinawa

  • @achinthachandika434
    @achinthachandika434 3 ปีที่แล้ว +1

    Hoda vediyo akak
    Budusaranai

  • @s.gsaliyasena1523
    @s.gsaliyasena1523 4 หลายเดือนก่อน

    Apegaya.atulaanwryo..ඔබට situtee❤❤❤

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว

    Bohoma isthuthi Mr.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว +1

    Thnks a lot

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +1

    Obatumata bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu

  • @raviharafernando4129
    @raviharafernando4129 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @nadeeraabeygunawardena7384
    @nadeeraabeygunawardena7384 3 ปีที่แล้ว

    Thank you.

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว +1

    oba.ttumat..budu.sranai.watina.video

  • @amugodavithanage2505
    @amugodavithanage2505 3 ปีที่แล้ว +2

    Theruwan saranai obata qatar

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Thank You!Budusaranai

  • @ajithherath643
    @ajithherath643 7 หลายเดือนก่อน

    Thanks

  • @chitraperera7304
    @chitraperera7304 3 ปีที่แล้ว +3

    Thank you . I am faced with this problem too. Tell us how to get rid of Krumeen attacking the furniture inside the house. I too used the prvious ly piti makuna .

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว

    ගොඩක් පිං ❤️🙏

  • @gayanproductions
    @gayanproductions 2 ปีที่แล้ว +3

    වගා මලු තුල වේයන් බෝ වෙලා , ඔය මිශ්‍රණය වගා මලු තුල ට දැම්මොත් ගස් වලට හානියක් වේවිද

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 3 ปีที่แล้ว +1

    Pin. Pin.Bohomatma pin.Api hari bayen hitiye.Den eken midenna puluwan. Thank you very much...

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 3 ปีที่แล้ว +3

    Attama godak watinawa

  • @nilanthafernando5138
    @nilanthafernando5138 3 ปีที่แล้ว +1

    හොදයි ගොඩක් ස්තුති

  • @SweetHomeDelights
    @SweetHomeDelights 3 ปีที่แล้ว +1

    Thanks more helpful

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Isthuthi Obatath. Suba Dawasak!

  • @thilakrathnayake1745
    @thilakrathnayake1745 3 ปีที่แล้ว

    Very nice. Keep it up

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 3 ปีที่แล้ว +5

    වහලයේ ලී සිවිලිම සදහා යෙදිය හැකි දෙයක් නැද්ද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +6

      Me beheth akatama bumithel kalawam karala spray karanna

  • @isurumadushan6683
    @isurumadushan6683 3 ปีที่แล้ว +4

    ගෙදර ලී බඩු වලට වේයෝ කාල තියෙන ඒවා කොහොමද නවත්තගන්නේ එතකොට.මේ ක්‍රමේන් බැරිද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Me beheth akata bumithel dala gahanna

  • @binashatraders7250
    @binashatraders7250 3 ปีที่แล้ว

    Thank you for you

  • @sandalivimansa8758
    @sandalivimansa8758 3 ปีที่แล้ว

    Niyamaii....

  • @nuwanthinuwanthi7440
    @nuwanthinuwanthi7440 3 ปีที่แล้ว

    Loku hisaradayak nathi una. Bohoma pin obathumata

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน

    බොහෝ පිං 🌹❤️🌹🏵️🌻🌷🌹🌸🥀💐👋🖐️✌️👍💪🙏🙏🙏

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 3 ปีที่แล้ว

    Bohoma isthuthi Oba thumata

  • @salomiruuth6667
    @salomiruuth6667 3 ปีที่แล้ว

    පට්ට පටපට

  • @dilshsam100
    @dilshsam100 2 ปีที่แล้ว +3

    thank you for this.
    can i also use the same mixture, in the same concentration for termites in wooden furniture ?
    or do i have to do something different for furniture?

  • @chitraperera7304
    @chitraperera7304 3 ปีที่แล้ว

    Obathumata godak pin.💝💝💝☸☸☸🛐🛐🛐

  • @somalekam8712
    @somalekam8712 7 หลายเดือนก่อน

    Godak sthuthi

  • @shalu4529
    @shalu4529 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ....මෙකෙන් පැල මැරෙන්නෙ නැද්ද ...

  • @janakikodagoda979
    @janakikodagoda979 3 ปีที่แล้ว +1

    Godak vatina video ekak

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 2 ปีที่แล้ว

    Obathumata. Boho pin.

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 3 ปีที่แล้ว

    Bohoma isthuthi! Mahaththaya.ape mal pochchi walata punchi kumbi wagayak enawa.samanya kumbu wage newei.mm unta kumbi kudu genath damma.eth hari giye na.ekata piliyaak kiyanna puluwanda?