Mis ape kompost bandunak thiyenava eket godak golubello enna miss kompost wn godak kal yana nisa un hadila pala okkm kanava ikmenat kompost keranna vidiyak nd mokak hari chemical ekak hari
Pela podi kalee balala kola pata panuwek innaw uwa ain karanna balala Loku weddi sathage haniya adu wenaw Godak thadeta thiye nm alu ihinna neththam krumi nashakayak danna
@@ChandaniAlahakoon Mama ewa kadala ayin kara ledak kiyala hithala. Aparade. Thethamanaya nam thiyanawa. Biththara katu tikak dala blannam. Thank you very much for replying.
ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් බෙහෙවින් ස්තුතියි .
♥️🙌
ඉතාමත් වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤
ඔබතුමියගේ පැහැදිලි කිරීම් විද්‍යාත්මකයි, ඉතාම සරලයි, එමෙන්ම ප්‍රායෝගිකයි , දැනුම තවදුරටත් අපහට ලබාදීමට හැකියාව ලැබේවා, ස්තූතියි
♥️🙌
ගොඩාක් ස්තූතියි! හරිම වැදගත් තොරතුරු ගොඩක් ඉගනගත්තා
👍👍 ගොඩාක් වටිනවා මගෙ ගෙවත්ත විනාස උනා මෙ සතා නිසා
ගොඩක් ස්තූතියි මිස්...👍
ගොඩක් වටිනා අදහස් කීපයක්
♥️🍃
Very clear explanation ;
Thanks!
♥️🙌
ගොඩාක් වටිනා අදහස් ...🙏 ස්තුතිය
♥️🍃
බොහොම ස්තුතියි.
♥️🍃
Aththatama godak watina adahas tikak kiyala dunna.godak sthuthi
♥️🌿
S.M.O නෝනා බොහොම ස්තුතියි .
ස්තූතියි මිස්
♥️🙌
Mama Hoya Hoya hitiye me vedeo aka thanks
♥️🌿
දහස්පතියා වලට එයාලා එනවා මිස් ස්තුතියි
💚🙌
ලුණු කුඩු ඉසින්න
@@ChandaniAlahakoon මිරිස් වගාවෙත් කඳ වටේටම පොත්ත පතුරු ගහලා කන්නෙත් ගොළුබෙල්ලො ද?
Bohoma ස්තුති
♥️🍃
Of Course, It's a Good more thanks for your valuable Vedio
♥️🍀
@@ChandaniAlahakoon %@
Thank You So Much!
♥️🍃
Kawareta ekathu karala winasa karana kiyanne.. atikubbanta kanna dennalu. owa paw wadane. Saththunta hinsawak nowena dewal witharak kiwanam thamai hoda..
Miss pitupasin thibena mall gas sitawanne keseda.
Mehema lesi nam golu bello wardanaya wenna golu bello hadala rata yawamu
දහස්පතියාට එනවා
ජලජ පැල වල සිටින සතුන් ට මොකද කරන්නේ
Obathumiyage hungak adahas hari.daas gas walata enne ne kyana eka sampurnayenm weradi.un daas gas hoyaagena ewith kanne...
Mis mata kiyanna, hangolla orchid pela kanawata pochchiyata sold ho golubeli nashaka demmata orchid gasata haniyak sidhuwanne nethidha?
Sold danna epa
Golubeli nashaka demmat kamk nee
Pochchiyata danna nethuwa un ena parata danna
@@ChandaniAlahakoon 🌹
♥️🌿
😊😊😊😊thank vou
Godak hodai, sthuthie obata
♥️🍃
අනේ මගේ නම් දාස් ගස් කීප වතාවක්ම ගොළුබෙල්ලෝ කාලා දැම්මා
Good Mia mage mulu wagawama iwara Kala appel golu Bella
Thank you
💚🙌
අැන්තුරියම් අැට පැල කලාම කොල තුනක් විතර අාවම එ් කොල ටික සතෙක් කනවනෙ එ්කට පිලියමක් කියන්නකො.
Golubello kanneh
Udakin aran thiyanna golubellata enna beri wena vidiyat
Neera leeks hoyaganda vidiyak nadda
ගොළු බෙල්ලාව බෑග් එකට දාලා කට ගැටගහලා විසි කරන එක ? එයත් සතෙක්. නොමරා පළවා හරින විදි සහ එන්නේ නැති විදි තමයි හොද..... ස්තුතියි....!!
මම අලුත් ක්‍රමයක් හොයාගත්තා උන් සැර කරාම යනවා
🤭🤭😆😆😆😆😆
මම නම් බිත්තියේ ගහලා මරල දානවා 😂😂😂
😁🥺
@@chamoddevinda650😂😂😂😂
දාස් පෙතියා පාත්තිය එක රැයට ගිලලා තිබුනා
Very nice video. Keep going with your good work. All the best.
Thank you 💚🙌
Ithama wedagath upades resak miss
♥️🙌
Miss dahayya pichchuwa polkatu wala lampu thel sara dahayya wala thiye mokada karanne miss ayeth pichchuwa yntham thiye pala haduwoth mareyda please reply karanna
Godak lamputhel demmada?
Loku serak en neththam awlk nee
Metadehyde ගන්න තියෙන්නෙ කොහෙද?
මානෙල් පැළ ගෙනත් video එකක් ගේන්නකෝ
Mis ape kompost bandunak thiyenava eket godak golubello enna miss kompost wn godak kal yana nisa un hadila pala okkm kanava ikmenat kompost keranna vidiyak nd mokak hari chemical ekak hari
very informative!
Thank you 💚🙌
දාස්පෙතියා පැල වලට උන් ආකර්ෂණය වෙනව කියලයි අපි දන්නේ...
dimiyangen vishal karadarayak eatha" mardanayata upadeshayak idiripathkaranna" elawalu saha bulath wagawata.gedi hadena gaswalath innawa"
Godak innaw nm chemical ekak spray karanna wenneh
🙏🙏
♥️🍃
Thawt geevethayak paw 🐾
Apepatha.enne.sewalayo
කහ වගාවටත් ගොලුබෙල්ලන් එනව.
ඇන්තූරියම් මල් පැලය අවට දැම්මම පැලයට හානියක් නැද්ද
Mos osmacot ganna thanak kiyanna
කොළ කන දලබුවා ගෙන් කතුරුමුරුංගා පැලයක් බේරාගන්නේ කොහොමද ?
Pela podi kalee balala kola pata panuwek innaw uwa ain karanna balala
Loku weddi sathage haniya adu wenaw
Godak thadeta thiye nm alu ihinna neththam krumi nashakayak danna
Mis osmacot kata pohora ganna pulwanda
Nice job
♥️🍃
මිරිස් පැලවල කරල් හොදට හැදිලා තියනවා නමුත් අග්‍රස්ත පත්‍ර කුඩාවට එන්නේ, මුළින් පැමිණු ඒවාට වැඩ, මෙයට හේතුව කියන්න, කාබනික පොර හොදට යොදනවා, ප්‍රත්කර්මයක් කියන්න, ස්තුතියි
Pela mekka , maitawa, kudiththage haniya hinda thama ehema wenneh
Lunu missranaya hadala gahanna
රසායනික බෙහෙත් නම පැහැදිලි නෑ ඒත් ඇහුන විදිහටම අහලා අදම ගන්න උත්සාහ කරනවා දන්න අය නම හරියට දාන්න ප්ලීස්
ඔබ සඳහන් කළ අත් බෙහෙතේ අඩංගු මිරිස්,ලුනු, ඉඟුරු අාදිය ඕකිඩ් ශාක වලට යෙදීම සුදුසුද ? එයින් ශාක වල මුල් ,පත්‍ර අාදියට හානියක් සිදු වෙනවාද?
ගොළුබෙලි කටු පොහොරක් වෙන්න බැරිද මිස්? එවැනි සොයාගැනීමක් කර ඇත්නම් පැහැදිලි කරන්න. ස්තුතියි
මෙටර්ලි හයිට් නම හරිද
👍👍👍👍❤
💚🙌
Jalaja peleti (olu pela) valata yodanna puluwan deyak sadaha karanna
Hithakara saththu mokkuda😢
Mage kaha pathra okkoma kawane
මරන්න බෑ ,වෙන ක්‍රමයක් නැද්ද
🐌🦅
පලමු සිල් පදය කැඩෙන ව නේ.
වැස්ස දිනවල ඔය කියන ක්‍රම එකක්වත් සාර්ථක වෙන්නේ නෑනේද ?
මගේ ඕකේ වගාවේ ඉන්නවා පොඩි ගොලුබෙල්ලො උන් ගස්වල යුශ බීලා ගහ කහපාට වෙලා මැරෙනවා ගඳ යි.මෙටා දාලා වඳ උනේ නෑ
ගෙවත්තක නමි මෙිසමග කිකිලියන් ඇති කිරිම බෙල්ලන් නැතිවෙි
දාස් පෙතියා වලට ගොලුබෙල්ලෝ ආකර්ශනය වෙනවා මහත්මිය .
අනේ පවුනේ ලුනු දැමිමාම මැරේනවනේ ඒ සතාගෙ ජිවත්විමෙි අයිතිය නේද
අනේ සතුන් මරන්න එපා 😥
තක්කාලි පොඩි ගෙඩි වල යට කලූ වෙන්නේ ඇයි? ප්‍රතිකර්මය ක් කියලා දෙන්න.
කායික අසාමාන්‍ය තාවක්
පසේ තෙතමනය අඩු උනාමත්
කැල්සියම් අඩු උනාමත් එහෙම වෙනවා.
පසේ තෙතමනය පවත්වාගන්න වසුනක් යොදන්න.
@@ChandaniAlahakoon Mama ewa kadala ayin kara ledak kiyala hithala. Aparade. Thethamanaya nam thiyanawa. Biththara katu tikak dala blannam. Thank you very much for replying.
💚🙌
Epsom salt hodaida
සත්තු මැරෙන ක්‍රම කියන්න එපා
ඕකිඩ් වලටත් එනවා 😥
වැස්ස දවස් වලට කිසිම දෙයක් කරන්න බෑනෙ ඒකට පිලියමක් කියලා දෙන්නකො
Athin ekathu karanna thama wenneh
අපේ ගෙදර කිසිම පැලෑටියක් හදාගන්න බෑ සේරම කනවා දාස්පෙතියා .කොත්තමල්ලි පැල සේරම කනවා පැල හිටවලා තිබු ඈශාව ගියා 😥
Thanks
♥️🍃