මීයන් නොමරා පලවා හරින සරල දේශීය උපක්‍රම | Simple Local Tricks To Chase Away The Rats

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඔබේ නිවසේ වගා බිමේ වගේම ව්‍යාපාරික ස්ථානයෙත් බෝ වෙලා ඉන්න කරදරකාරී මීයන් බොහොම පහසුවෙන් පලවා හරින්න පුලුවන්, අපේ පැරණි සාම්ප්‍රදායික උපක්‍රම කිහිපයක් ගැන මෙහි සදහන් වෙනවා.
    විශේෂයෙන්ම මුළුතැන්ගෙයි, නිදන කාමර වල සහ වහලයේ බෝවෙලා ඉන්න මීයන් වගේම බව භෝග වගා කරලා තියෙන කුඹුරු වතු පිටි ආදියෙ ජීවත් වෙන මීයනුත්, මේ උපක්‍රම මගින් බොහොම පහසුවෙන් සාර්ථකව මර්දනය කර පලවා හරින්න පුලුවන්.
    ඉතිං පංචශීලය ආරක්ෂා කර ගනිමින් ඔබේ එදිනෙදා වැඩ කටයුතු බොහොම පහසුවෙන් ඉටු කර ගන්න මේ තුලින් ඔබට හැකියාව ලැබෙනවා. meeyan mardanaya kara palawa harina mee pasanam krama sinhala.
    Here are the some simple and practical latest suggestions for the repel rats from your home and office with my experience.
    So now you can protect easily your crops, roofs, ceiling, kitchen, dining room, bedrooms, home and office from rats by using this simple methods.

ความคิดเห็น • 109

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 4 หลายเดือนก่อน +3

    මී කුඩුවක් ගෙනල්ලා මීයෝ අල්ලලා දුරකට ගිහින් දැම්මහම ඉවරයිනේ. මීයෝ මැරෙන්නෙත් නැ.

  • @nandakumara2760
    @nandakumara2760 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටින අදහස්

  • @padminiliyanage7945
    @padminiliyanage7945 9 หลายเดือนก่อน +3

    ඉස්සර මට මතකයි අපේ අම්මා වැටහිර මල් දානවා අටුවට

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      ඔව් මිස් වැටහිර මල් තියෙනකොටත් මීයන් එන්නෙ නැහැ

  • @DingiriMudiyanse
    @DingiriMudiyanse 6 หลายเดือนก่อน +1

    Meka hotha vafak hariyanavanam hothae.

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn 8 หลายเดือนก่อน +1

    දැන් ඉන්න මී යෝ මිනිස්සුන්ට වඩා කපටී . මොනදේ කරත් දවසයි දෙකයි පරන විදියට නැවත ඉන්නවා. පුසෙක් ඉන්නවා උට පෙන්නුවොත් අල්ලනවා ,නැති නම් ටිකක් ඉද්ලා යනවා.😂😂😅

  • @skasun1971
    @skasun1971 ปีที่แล้ว

    Massa maduruwa maiya weya loketama vinasakari sathun mun vinashakarannama oni

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ස්වභාව ධර්මයේ තුලනය ආරක්ෂා කර ගැනීමට මේ හැම සතෙක්ම උවමනා වෙනව මහත්මයා

  • @sudarmapriyadarshani-f2j
    @sudarmapriyadarshani-f2j 3 หลายเดือนก่อน +1

    මගුල තමයි කරන්නපුලුවන් දෙයක් කියපන්....

  • @PinkyPinky-br1gz
    @PinkyPinky-br1gz 9 หลายเดือนก่อน +1

    Gedara.puusek.heduva.nam.hari

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      ඔව් ඒකත් හොදයි තමයි

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 2 หลายเดือนก่อน

    Dan meeyo ganadewgeth kanen ringawi.

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 ปีที่แล้ว +1

    . Ganadevi is an ant? to ride on a rat?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පුරාණ පොත් පත් වල ගණ දෙවියන්ගෙ වාහනය මීයෙකු බව සදහන් වෙනවා මහත්මයා, නමුත් ඔබතුමාගෙ තර්කයත් අපිට බැහැර කල නොහැකියි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน

    ඇ ය් මී ය න් මොණර පිහාටුවලට
    තැකුමක්
    නැත්තෙ ???

  • @NuhansaSasmini-hg5vl
    @NuhansaSasmini-hg5vl 7 หลายเดือนก่อน

    Kapuru walata ynne nadda miyo

  • @isharapriyadarshani8018
    @isharapriyadarshani8018 2 ปีที่แล้ว +1

    👍

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n ปีที่แล้ว +1

    මේ පිහාටු හෙයා ගන්නේ කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ගම් වල තියෙනවා, ගමක ඉන්න හිතවතෙකුගෙන් විමසීමක් කරල බලන්න

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      පිහාටු හොයාගන්න අමාරැනමි මෙි දෙය කරන්න ."මීයා පනිටිටුවකට" දමන්න .

  • @KumariFernando-r8q
    @KumariFernando-r8q 9 หลายเดือนก่อน

    Six pack eke raviyata kiwwanm allan yai meeyo tika😂

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 9 หลายเดือนก่อน +1

    කිකිළිගෙ වාහනේ කියල මම නම් දන්නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීම පැහැදිලි මදි දුව

  • @vimukthithiloma701
    @vimukthithiloma701 ปีที่แล้ว +1

    අපේ ගෙදර මියො ඉන්නව මට ඔයාගෙ address eka denna ewanna

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒකනම් හොද අදහසක් මහත්මයා...

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 9 หลายเดือนก่อน +1

    Gon moda adahas

  • @udenialwis3937
    @udenialwis3937 8 หลายเดือนก่อน +4

    පාවහන් නැති ව මීයන් ගැවසුණු තැන් පෑගීම නම් අවදානම් .ඇසෙට නොපෙනෙන සුලු තුවාලය කින් පවා මීයාගෙන් වැලදෙන දරුනු උන වැලදෙන්න පුලුවන්

  • @jeewannalinda2676
    @jeewannalinda2676 11 หลายเดือนก่อน +23

    ඉස්සර මීයො වගේ නෙවෙයි මල්ලි දැන් මීයො😂😂

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 9 หลายเดือนก่อน +1

      දැන් මීයෝ අප්ඩේට් නේ බන්......දියුනුයි තාක්ශ ඒ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

      ඒක සපුරා ම මෑ හ රී !!!
      ම හා වි ස් මී ත ය් !!!
      පුදුම ඉ ව ක් !!!

    • @manjulakumara5999
      @manjulakumara5999 9 หลายเดือนก่อน

      අම්මගේ රෙද්ද ගණදෙවි යන්ගේ වාහනේ

    • @Y.M.SunandaYaparthnaSunanda
      @Y.M.SunandaYaparthnaSunanda 4 หลายเดือนก่อน

      ඇත්ත සහෝ

  • @asirimaduranga8697
    @asirimaduranga8697 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි... මටත් මරන්න දුක හිතෙන නිසා unharmful විසදුමක් හොයනව මේකට.... ඔයා කියපු ටිකත් කරල බලමුකො.

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน +1

      උත්සාහ කරල බලන්න්න මහත්මයා,ඔබතුමාට සාර්තක වෙන්න හැකි වේව්

  • @akalankabanadara3527
    @akalankabanadara3527 ปีที่แล้ว +4

    මොනවද මේ දෙන විසඳුම්. මේවා මේ කාලෙට ගැලපෙන්නැහැ. මේවා හොදයි... තේරුමක් නැහැ comment කරලත්. 😅

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +2

      අතීත ජනතාව බාවිතා කල මේ උපක්‍රම වර්තමානයේ භාවිතා කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවෙන්න පුලුවන්, නමුත් ඒවා නිවැරදිව සිදු කිරීමෙන් මී කරදරය බොහෝ සේ පාලනය කර ගන්න පුලුවන් මහත්මයා

    • @DanushkaJayantha
      @DanushkaJayantha 11 หลายเดือนก่อน +1

      Mawa karanna Dan ba mineho keyanna dayak puluwanda karanna mawa hodae meeta aurudu 60.70 udade nam

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน +2

    මීයකු අල්ලා ගිහින් දැම්මම
    ආ ප හු ඒ ම නො එ න් ට
    උ ගේ හි ස ම ත ට
    සි සි ල් වතුර දා හිස තෙමීමෙන්
    උ ගේ ම ත ක ය අ වු ල් වී දෝ
    ආ ප හු න ම් නෑ එ න් නේ !!!

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 9 หลายเดือนก่อน +1

    අඒ මන්දා...මීයා ආවම ගේ අනිත් ඔඇත්ත ගහන්න වෙනෝ ...ආවනම් ආපු පාඩුවේ යන්නඑපැයි.....මරන්නේ නම් නෑ...මීයව අල්ලලා ගෙනිහින් දානෝ .

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +5

    වැඩෙනම් හෙදයි වගෙ නමුත් බකමුනු හා උකුසු පිහාටු හොයාගන්නඑක තමා ප්‍රශ්නය නොවැ🤔

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ගම් වල උදවිය ලග තියෙනවා මහත්මයා, ටිකක් උත්සාහ කලොත් හොයා ගන්න පුලුවන් වේවි

    • @nimmijayasinha3900
      @nimmijayasinha3900 9 หลายเดือนก่อน

      බුක්ෂොප් වල කුරුල්ලන් පිහාටු පැකට් තියෙනවා ගන්න..

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 11 หลายเดือนก่อน +3

    මීයන් මරන්නැතුව අල්ලල කැලෑබද ප්‍රදේශවලට ගිහින් දාන්න පුලුවන්.ඒකට කඩවල්වල ගන්න තියෙනවා මීයන් අල්ලන කූඩු.අන්න ඒවගෙන් එකක් ගත්තනම් සරල විසදුමක් ගන්න පුලුවන්වෙයි.

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්ත මහත්මයා, එයත් හොද විසදුමක් තමයි

    • @phhemalatha4787
      @phhemalatha4787 10 หลายเดือนก่อน +1

      A.unata.u.pattiyata.anna nahana.

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 10 หลายเดือนก่อน

      @@phhemalatha4787 uta pettiya ethulen kema tikak dala thiyanna one

    • @sanjeewaniperera3349
      @sanjeewaniperera3349 9 หลายเดือนก่อน

      දැන් ඌ මී කූඩුව ඇතුලට යන්නේ නැහැ.කුස්සිය විනාශ කරනව

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 9 หลายเดือนก่อน

      @@sanjeewaniperera3349 පොල් කෑල්ලක් පුච්චල කූඩුව ඇතුලට දාල තියන්න.සුවද නිසා ඇතුලට යයි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

    මිදුලූ වී බි ස් ස ඇතුළට
    කො හො mබ අ තු අ ගි සි
    වී සු රැ කෙ න් ට දාන්නෙ
    මීයනුත් හින්දා දැ ය්
    වි ම සා බ ල න් න කෝ !!!

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 9 หลายเดือนก่อน +1

    අපි නම් mee කූඩුවෙන් අල්ලලා කැලේට ගිහින් දානවා

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 ปีที่แล้ว +3

    බකමූණු උකුසු පිහාටු සොයාගන්න හැටිත් කියන්න , මී ගස් කොහෙද දැන් එකක්වත් ප්‍රායෝගිකව කරන්න බැහැ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      මේ හැම දෙයක්ම නගරයෙන් පිට හොයා ගන්න පුලුවන් මහත්මයා, උත්සාහ කරලා බලන්න, මේ දේවල් ඕනි තරම් ගම් වල තියෙනවා

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 ปีที่แล้ว

      ​@@CeylonTeacherඔච්චර දේවල් කරන්න ඕන නෑ අනික ඕවා හොයන්න ගම් වලට පලයංකො මී කතුරක් තිබ්බා ඉවරයිනෙ කාලකන්නි 😂😂😂😂 අනික තමන් දෙයක් කලොත් ඒකේ රිටන් එකත් හම්බ වෙන්න ඕන මොකද දෙයියගෙ වාහනේ කියලා නලවන්න බෑනෙ මම නම් 🐀 සීයකට එහා ශොට් එක දීලා තියෙනවා

    • @nimmijayasinha3900
      @nimmijayasinha3900 9 หลายเดือนก่อน +1

      මීගස් වෙල් ආස්‍රිත තියෙනවා .අර පිහාටු ටවුන් බද බුක්ෂොප් වල විකුනන්න තියනව .ගම්පහ නම් තිබේ.

  • @geethahetti5841
    @geethahetti5841 6 หลายเดือนก่อน

    Hathilahuwai.kohenda ban පිහාටු හොයන්නේ 😢😢

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      අපෝ උත්සාහ කලොත් ඕනි තරම් හොයා ගන්න පුලුවන්

  • @kumarahettiarachchi1717
    @kumarahettiarachchi1717 7 หลายเดือนก่อน +1

    හැකි නම් කැරපොත්තන්ට කල හැකි වීඩියෝවක් එවන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน +1

      හොදයි මහත්මයා, ඒ ගැන ලගදීම වැඩසටහනක් කරන්නම්

    • @himalikaranaweera2564
      @himalikaranaweera2564 5 หลายเดือนก่อน +1

      අහු ගෙඩි ගෙනත් දාන්න . පැත්ත පලාතෙ ඉන්නෙ නෑ

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබ‍ට..

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය

  • @akilaakila6857
    @akilaakila6857 9 หลายเดือนก่อน +1

    දැන් උකුස්සෙක් මරපන්කෝ😅

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 9 หลายเดือนก่อน +1

    miya dan me katuran kama sok akata kala yanawa

  • @chandralathalelwala249
    @chandralathalelwala249 10 หลายเดือนก่อน +1

    Mama aasa ne Marianna a miss me upakkrama Karla balannam. Thanks.😊😊😊

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      මීය පනිටිටුවට දමන්න .

  • @sarangarajapakshe4103
    @sarangarajapakshe4103 9 หลายเดือนก่อน +1

    හොඳ අදහස් niyamai

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 3 หลายเดือนก่อน +1

    Thankyou 😊

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 9 หลายเดือนก่อน

    Oya atuwatika awasya na .kiyanadeyak kelinma kiyapan.

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @vimukthithiloma701
    @vimukthithiloma701 ปีที่แล้ว +2

    Ada uda tiyala nalawannada kiyanna jara saththu.ape dewal neti karala winasa kaala dana eka harid? Gon katha

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඔබතුමා කියන කතාව ඇත්ත මහත්මයා, ඒ වගේම මේ දේවල් කරලත් මීයන්ගේ පැමිණීම පාලනය කර ගන්න පුලුවන්

    • @PJ-2014
      @PJ-2014 9 หลายเดือนก่อน

      😂

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති 👍👍👍

  • @Scientificexplorer-ib5xi
    @Scientificexplorer-ib5xi 2 ปีที่แล้ว +9

    ගනදෙයියෝ උකයි.🖕🖕 මමනම් මරනවා

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      ඒත් ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තො සතෙක් සර්පයෙක් වත් මැරුවෙ නැහැ මහත්මයා, කොහොම උනත් ඔබතුමාගේ කැමැත්තක්

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว +1

      Miyo kiyanne jara saththu vishabija

    • @vimukthithiloma701
      @vimukthithiloma701 ปีที่แล้ว

      Oya niyamai anna hari

    • @vimukthithiloma701
      @vimukthithiloma701 ปีที่แล้ว

      Maruuu

    • @asirimaduranga8697
      @asirimaduranga8697 11 หลายเดือนก่อน

      මොකද මේ තරහ ගිහිල්ල වගේ

  • @GaganaSiromnn-xj4yk
    @GaganaSiromnn-xj4yk 9 หลายเดือนก่อน +1

    Budisaranai

  • @skyphone8133
    @skyphone8133 9 หลายเดือนก่อน

    හරිම හෝධ කාලෝච්ත වැඩක්

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 ปีที่แล้ว +2

    කුකුල මොන දෙයියන්ගේ වාහනය ද???
    නොදන්නා නිසයි අහන්නේ.
    පිලිතුරු දෙන්න. ..

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒ ගැන නම් මමත් දන්නේ නැහැ මහත්මයා, සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම්

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว +1

      @@CeylonTeacher ස්තූතියි.හැකි ඉක්මනින්.......

    • @sarathediriweerajayasekara4374
      @sarathediriweerajayasekara4374 ปีที่แล้ว

      Dadimunda deviyo

    • @sarathediriweerajayasekara4374
      @sarathediriweerajayasekara4374 ปีที่แล้ว +1

      Dadimunda deviyange wahanaya kukula. Aluthnuwara deviyan lesath handnwanawa, Aluthnuwara Devalaya thibenne Manuwara asanna Teldeniye. Pooja karana kukulan vishala gananak devalayata yabada thanaka hondin reka bala gannawa, kukulanta hiriherayak natha.

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว

      @@sarathediriweerajayasekara4374
      ඔබගේ පැහැදිලි කිරීම ට ස්තුතියි.

  • @DanushkaJayantha
    @DanushkaJayantha 11 หลายเดือนก่อน

    Yako miiyo nisa minissu 2 maruna akama dawase

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 หลายเดือนก่อน

    Paw ahinsaka saththu.

  • @gayankumara9506
    @gayankumara9506 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂 අතල්

  • @chamirak
    @chamirak 10 หลายเดือนก่อน

    මේ කුරුල්ලො නැහැ සොයා ගන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      ඉන්නවා ඉන්නවා මහත්මයා

  • @skasun1971
    @skasun1971 ปีที่แล้ว +2

    Balal thadiyek thama niyama visaduma

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔව්, ඒකත් හොද ක්‍රමයක් තමයි

  • @smpriyanchamikarasmpriyanc8464
    @smpriyanchamikarasmpriyanc8464 ปีที่แล้ว

    Mata ukusu pihatuwak hoyala dhiyan bn

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමා කොහෙද?

  • @pinkiskekanayakapinki8117
    @pinkiskekanayakapinki8117 ปีที่แล้ว

    Kathawa wadini

  • @tharuimasha2509
    @tharuimasha2509 9 หลายเดือนก่อน +1

    Nodath. Deeigenagatha sthuthi