ඇත්තටම හොල්මන් වලට බය වෙලා තියෙනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2022
  • 2022 lagna palapala, lagna palapala 2022,dimuth rangana,sinhala , lagna palapala, Daily horascop, panchanga litha 2021, panchanga litha 2021, panchanga litha 2021, 2019 panchanga litha, 2022 panchanga litha, 2022 litha, 2022 lith, litha 2022, litha 2022,2021 Mesha,2021 Vrishabha,2021 Mituna,2021Kataka,2021Sinha,2021Kanya,2021 Tula,2021 Vrischika,2021Dhanu,2021 Makara,2021 Kumbha,2021 Meena,Dimuth

ความคิดเห็น • 366

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +19

    මොනවා කීවත් කටින් බතල හිටවනව අැරෙන්න ඔප්පුකරල පෙන්නන්න තාම එකෙකුටවත් බැරිවුනා.

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 ปีที่แล้ว +87

    නිවේදකයා නම් ගවයෙක් ...

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว +86

    මාධ්‍යවේදියා මීට වඩා සදාචාරාත්මක ලෙස ගැටලු ඉදිරිපත් කල යුතුයි. දිගටම වැඩ සටහන් කරන්න දැනුම ලබා දෙන්න මෙමෙ විශය ගැන.

  • @lakshmibandara4600
    @lakshmibandara4600 3 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා වහන්සේ ගේ පිහිටයි

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 ปีที่แล้ว +13

    මේ හාමූදුරුවන්ගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් නම් ඔහුට හෝ ඇයට මතු බුදුන් දැක නිවන් දැක ගැනිමේ පින ලැබෙවා

  • @anushadeepani5279
    @anushadeepani5279 2 หลายเดือนก่อน +9

    😊නියමයි අපෙ හාමුදුරුවනේ මම හරිම ආසයි ඔය වැඩ සටහන බලන්න බෙහෙම පිං

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @pramodlankeshwarage236
      @pramodlankeshwarage236 ปีที่แล้ว

      බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තිරස්චීන (තිරිසන්) ධර්ම ලෙස ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එනිසා බුදුදහම වැනි නිර්මල දහමක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක පටලගන්න එපා.

  • @pramodlankeshwarage236
    @pramodlankeshwarage236 ปีที่แล้ว +50

    රූපවාහිනීයෙ අදෘශ්‍යමානය වැඩසටහනට සගභාගි උනානම් තවත් එක trending show එකක් බලාගන්න තිබ්බා

    • @hansisathsara5975
      @hansisathsara5975 ปีที่แล้ว +7

      විද්‍යා කුලපති අවිල්ල කියයි ඒකත් බොරු කියල මිනිසුන් මේවත් මිත්‍යාව කියල හිතයි ආවොත්. මිටි වඩා හොදයි මේ විදියට නිවැරදි දැනුම ලබා දෙන එක .

    • @roshanbuddika6441
      @roshanbuddika6441 ปีที่แล้ว +4

      @@hansisathsara5975 බොරු තමයි😁

    • @DD-lb3ry
      @DD-lb3ry 6 หลายเดือนก่อน

      @@hansisathsara5975boru thama bro😂😂😂😂me tynne 21century issara kale thmai okkoma

    • @pradeepkumara7649
      @pradeepkumara7649 3 หลายเดือนก่อน

      @@hansisathsara5975boru tamai harako😂😂

    • @user-cg1re4jb7h
      @user-cg1re4jb7h 2 หลายเดือนก่อน

      ​@@roshanbuddika6441කලු හංසයෙක් දකිනකන් ක්ලු හංසයා බොරු තමයි.

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +15

    දැන් ඉන්න ගොඩක් බොරු කරන උන් තෙරුවන් සරනයි හාමුදුරුවනෙ ❤️ ඔබවහන්සෙ කියපුවා බාගෙට බාගයක් ඇස් දෙකට දැකලා තියෙනවා 🙂 හොල්මන් නම් දැකල නැ.

  • @Masterbest397
    @Masterbest397 ปีที่แล้ว +2

    Niyama hamuduwo kenek. Me hamuwonge
    Thawa videos mama balala tynwa

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 ปีที่แล้ว +5

    Ape hamuduruwo 🙏🙏🙏😇😇😇😇🌸🌸🌸🌸🌸

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 6 วันที่ผ่านมา

    නිවේදකය හොදට පැහැදිලි කරනව . හොල්මන් දැකල තියනව එක පාරක්. අපේ
    හැබැයි දැං අවුලක් නැ. හොදට පැහැදිලි කරනව . 🎉🎉🎉🎉

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +4

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +19

    ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @dewonhp1063
      @dewonhp1063 ปีที่แล้ว +1

      Matath uwamai

    • @Dila_Fashion
      @Dila_Fashion ปีที่แล้ว

      Matath ona hamuduruwane nambar aka

    • @fathimaasma8202
      @fathimaasma8202 ปีที่แล้ว

      Math hoyala hoyala hamuduruge adurn thnkt giya hamuduru wadda karn naha ani ekkan karla dunna hari giya

    • @SonyXz2-mq4ur
      @SonyXz2-mq4ur 2 หลายเดือนก่อน

      Matath hoyaladanna no aka

  • @sohanthamuditha4704
    @sohanthamuditha4704 9 หลายเดือนก่อน +4

    Eka eththa hamuduruwane 🙏

  • @sachithanimshan9567
    @sachithanimshan9567 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sadunchanaka68
    @sadunchanaka68 10 หลายเดือนก่อน +2

    Teruwan saranai hamuduruwane .oba wahanseta thawa shakthiya dairya labenna ona

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 ปีที่แล้ว +153

    Interview එක කරන එකා පිස්සෙක් වගේ .. හාමුදුරුවො සුපිරි

    • @chathrikachandramali4892
      @chathrikachandramali4892 ปีที่แล้ว +18

      උෟ වැඩිඩා වගේ වැඩකට නැති ගොන් පුරස්නමයි අහන්නේ මැදට පැන පැන

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 ปีที่แล้ว +5

      @@chathrikachandramali4892 සිරාවටම

    • @sampath6394
      @sampath6394 ปีที่แล้ว +6

      Ehenam uba program eka karapanko.Ubata school ekaka රැස්වීමක kathawak wath kiyaganna puluwanda.ane h....han

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 ปีที่แล้ว

      @@sampath6394 උබ මොන පකෙක්ද හුත්තො . අරන් වරෙන්කො interview එක කරල පෙන්නන්ඩ . ගොන් කැරිය ඩයල් එක වෙන්ඩ හදනව 🙉😅

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake ปีที่แล้ว +4

      දෙන්නම පිස්සො

  • @ranjanirathnayaka6779
    @ranjanirathnayaka6779 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @rangalakmal3400
    @rangalakmal3400 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි හමුදුරැවනේ

  • @nalinchampika2277
    @nalinchampika2277 ปีที่แล้ว +3

    Nice 🙏🙏🙏🙏🙏🙏

  • @munasinghearachchigechamin652
    @munasinghearachchigechamin652 ปีที่แล้ว +9

    මාරණ මංත්‍රයක් මතුරල යකෙක් මැරුවොත් තුන්මාසෙකට මූලස්ථානයට යන්නබෑ ඒකයි ශාස්ත්‍ර නීතිය මූලස්ථානයකදී මෙිවැඩෙි කලාකියනදේතමයි ගැටලුව අනිත් කරුනුනම් සමහරක් එකඟවෙන්න පුලුවන් ඒවගේම වරගත් යකෙක් උනත් එලවන්න බැරිකමක්නෑ ඒකට යකාකියන තැනට යන්න ඕනනෑ මගේ අත්දැකීම අනුව ඇදුරෙක් මලයකෙක් වෙලා ආවම තමයි ටිකක් හරි අපහසුාවන් එලවන්න වෙන්නෙ

    • @skasun1971
      @skasun1971 ปีที่แล้ว +1

      Obekathawata ekagai. Mahabrkmaya kiwanai ishwaravisin rachanakalanam kothanaka hitiyath kapilla kapanna puluwan e mantharawalin nwi thantharawalin mage danumai me cotiyak mathara thibunath wadak na thanthara 10 serama karannapuluwan

    • @gayankrishantha2474
      @gayankrishantha2474 หลายเดือนก่อน +1

      ජේසුස්වහන්සේගේ නාමය පමනයි අවශ්‍ය .........ඕන යකෙක් ඉවරයි

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 ปีที่แล้ว +9

    Ithaama daksha buddhimath swamin wahanse namak.deergayusha labeewa swamin wahanseta🙏❤🥰

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 หลายเดือนก่อน

      Dilrukshi
      Kohomada oyata Yalu wa eten

  • @wasanthanicola369
    @wasanthanicola369 ปีที่แล้ว +4

    Taruwn saranari ape hamuduruwane rattata loku sawayk karanne oba wahanse..

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 ปีที่แล้ว +79

    නිවේදක මීට වඩා සංවරව කථාකරනව නම් හොදයි

  • @kawishkayasiththa9226
    @kawishkayasiththa9226 ปีที่แล้ว +3

    Oba wahanse aththatama aththada, aththanam udau karanna

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว +6

    🙏❤️🙏

  • @sankapriyankar7495
    @sankapriyankar7495 ปีที่แล้ว +4

    👍❤

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 หลายเดือนก่อน +1

    සුපිරි yakek😮

  • @dahammiperera6819
    @dahammiperera6819 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ශක්තිය තව තවත් බලවත් වේවා 🙏🙏🙏🙏🙏

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    මගෙ ගෙදරත් ගුරුකම් ආඩුවක් නැහැ දිව්නුවක් නැහැ 2005 ගෙ හදන්න ගත්තා දැන් කැලවට ගිහින් අපිට නැගිටින්න දිව්නුවක් ලැබෙන්න දෙයක් කරලා දෙන්න පුලුවන්ද බුදු සරණයි.

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +1

      හාමුදුරුවන් ව හමුවෙන්න....විශ්වකර්ම චැනල් එක බලන්න

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 ปีที่แล้ว +2

    Patta asay weda satahana

  • @Akila-Prasadh
    @Akila-Prasadh 9 หลายเดือนก่อน +1

    Nivedakaya oya gavayek venna epa kiyana de ahan inna me hamuduruvo godak balavath kenak apita es idiri pita oppu karala tiyenwa

  • @user-cs9uj4uw6l
    @user-cs9uj4uw6l 11 หลายเดือนก่อน +1

    Aththatama mewage buddimath oba wahansege deshana ahanna API pin wanthai

  • @isuru1290
    @isuru1290 3 หลายเดือนก่อน +1

    Balu niwedakyek...gerarata wela indapan

  • @RedmiA-px5ov
    @RedmiA-px5ov ปีที่แล้ว +4

    Man anyagimakai,oba wahanseta thawa mewani sewa karanna nirogi suwa labiwa,

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +4

    Maahata athiii Yaksha doshayen midethwaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarachamara8426
    @chamarachamara8426 ปีที่แล้ว +7

    hamuduruvonta katha karanda denna pilivelata prasne ahapanko vadagath vidihata hasiriyan

  • @user-fb3pu9hl2h
    @user-fb3pu9hl2h 10 หลายเดือนก่อน +3

    🙏

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 ปีที่แล้ว +4

    Meeta wada sanyamayen yuthuwa niwedanaya karanam Hari wage😊

  • @gasnilminikumari443
    @gasnilminikumari443 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Buogiya
    @Buogiya 9 หลายเดือนก่อน +3

  • @mangalamangala2738
    @mangalamangala2738 ปีที่แล้ว +2

    මං ගාව ඉන්නවා සුපිරි යකෙක් කාටවත් දිෂ්ටි කරන්න බෑ හාමුදුරුවනේ හබ්බවෙලා බලමු

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +4

    අපෙ හාමූදුරුවො දැක්කම බන්ඩා යූටියුබ් බව මතක් උනා.ට්කක් ඒක වගෙ.

  • @AnandhaJayakodi-uc9vo
    @AnandhaJayakodi-uc9vo 6 หลายเดือนก่อน +1

    Niwan suwa hamuduruwane

  • @nihalperera7109
    @nihalperera7109 ปีที่แล้ว +1

    Hamuduriwanwa sbanda Kara ganna kohomada.

  • @domiya.
    @domiya. 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරණයි❤.

  • @ShaaShaduni-iz3vh
    @ShaaShaduni-iz3vh ปีที่แล้ว +1

    Mam hamuduruvnt sammand wndda utsha kara hambauna eya wadda karnne kiyala matta wadda kargnd thnk dunna goddak pin goddak hondai matta

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +4

    ☺️

  • @user-nj4ki5sy9p
    @user-nj4ki5sy9p 5 หลายเดือนก่อน

    Budhu saranyi

  • @methubaba8472
    @methubaba8472 11 หลายเดือนก่อน +2

    Intew eka karana eka nam maha moda prashna ahanne?🤨 ඔබ වහන්සෙ වගෙ හමුදුරැවරැන් මේ ලක් බිමට වැඩි වැඩියේ පහාල වේවා..සාදු සාදු

  • @sunethchandima2729
    @sunethchandima2729 2 ปีที่แล้ว +13

    අය්යෙ මන්ත්‍ර විද්‍යාව පිලිබදව ඕන

  • @maheshlakshman6358
    @maheshlakshman6358 ปีที่แล้ว +2

    🖤👍

  • @sithakthaniyama2236
    @sithakthaniyama2236 ปีที่แล้ว +2

    Wathurata kubi enne monawa thibilada.. ape kethalaya rath karala the hadan bila wathura kethalaya thbbama kubi enawa.

  • @hiranthachamara1762
    @hiranthachamara1762 ปีที่แล้ว +17

    නිවේදකයා කරුමයක්,

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว +3

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @cryptogainz1480
    @cryptogainz1480 ปีที่แล้ว +16

    මටත් අත්දෑකීමක් තියෙනවා ඒ වගේ..

  • @shanduminda2957
    @shanduminda2957 หลายเดือนก่อน +1

    රූපවාහිනී අදුශ්ශමානය වැඩසටහනට මේ හාමුදුරුවෝ සහභාගි උනා නම් පියන් විද්‍යාකුලපතිට දුවන්න පාර මදිවෙනව ඒක ස්ථීරයි😂

  • @angiinfo
    @angiinfo ปีที่แล้ว

    Niwedakaya ahana vidiye Kisi waradak nha. Himi nama ktha krana vidiyata tharkayak idiripath krnna one ohima thamai

  • @punsaracable6453
    @punsaracable6453 หลายเดือนก่อน

    Gothrikanta hodayi mewa.

  • @lasindupramod3448
    @lasindupramod3448 9 หลายเดือนก่อน +1

    mala gewal wala nidi maranna maru katha

  • @angiinfo
    @angiinfo ปีที่แล้ว +1

    Budu banatath yakku heela wenne nadda?

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +14

    නිවේදකයා නම් අව්ල්

    • @samansuranga8677
      @samansuranga8677 2 หลายเดือนก่อน

      රට පඩත්තලයෙක්... මූණ දැක්කම තේරෙන්නේ නැද්ද..

  • @rukshantharaka917
    @rukshantharaka917 ปีที่แล้ว

    Hamuduruwo sambanda karagnna puluwanda mata

  • @nishan6738
    @nishan6738 ปีที่แล้ว +5

    Boruwa unatha lassanata kiyanawa sadu sadu

  • @sandunudara5131
    @sandunudara5131 ปีที่แล้ว +1

    Niwedakaya Maha modayek wage hasirenne

  • @harsathukor6840
    @harsathukor6840 3 หลายเดือนก่อน

    hamuduruwo kiyana dewal 100/100k aththa, danno danithi

  • @damith6681
    @damith6681 ปีที่แล้ว +1

    Muge buruu😁😁😁😁👽

  • @gayanpushpakumara1059
    @gayanpushpakumara1059 ปีที่แล้ว +2

    Agath ekka hiri watenawa hamuduruwane mama oba wahansege v balanwa asai eka dawasak hari oba wahanse hamuwela katha karanna

  • @mudithashanaka9320
    @mudithashanaka9320 หลายเดือนก่อน

    චිවරය අවභාවිතා නොකරනවා කියන මතේ ඉන්න එක ගොඩක් වටිනවා.මිනිසුන්ට පිහිට වෙනවානම් කවදාවත් වරදින්න හොද නෑ.

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-ts8en4jy4q
    @user-ts8en4jy4q ปีที่แล้ว +1

    Me samin wahanse kantakt kara ganna widiyak kiyannako

  • @jayanthperera7159
    @jayanthperera7159 ปีที่แล้ว +2

    සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන් මහසෝන් දේවතාවුන්නාන්සේ... ඔය අනිත් යක්තු තරම් බබාහුකුම් නෑ.. එයාට ගහන්න නන් මන්තර 3 තියෙන්නෙ සමාර වෙලවට ඒව අහන්නෙත් නැ අමාරුයි...

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน

      මහසොහොන් දේවතා වගේ නෙවෙයි රීරි දේවතාවුන් වහන්සේ අත්දැකීම් නැති ගැටවුන්ට hondai මහසොහොන් දේවතාවා හුරතල් කරන්න වේසමුණි මහා රාජෝත්තමයා ආවේස උනොත් උඹලට මළ පහ වෙයි හිච්චි එකො

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +2

    Mamath. Dekala. Thiyanawa. Sudu. Adagath. Minisek. Oluwa. Na. Balagena. Innakota. Usayanawa

  • @upulkumara8984
    @upulkumara8984 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සෙගෙ නොම්මර ....දෙන්න පුළුවන් ද

  • @Asithasampath-qw9hf
    @Asithasampath-qw9hf 13 วันที่ผ่านมา

    මාත් අහලා තියෙයි බත් වලට වැලි දාන බත් එක පිලුනු කරන සද්ද අනන්මන් ඇති කරන දේවල් ඒත් කොහොමද වලලපු හෝ පිච්චුව ශරීරයක් එහෙම බලපෑම් කරන්නේ ඒ ශරීරේ දැන් නෑ නැතුව කොහොමද ගැමි ඹාශාවේ වගේම අදටත් හොල්මන් කරනවා මේක කියනවා අර හැංගිමුත්තන් සීන් වලදී මට ඇගේ ඇග අත ගාල තියෙයි අයිස් කැටයක් තිබ්බා වගේ පිලිගත්තා හෝ නැතා ඇත්ත මට දැනිච්ච දේ සමහර දවස් සම්පූර්ණ වහනවා එදාට අත් පය ගල් ගැහුනා වෙනවා දැන් නෑ යන්ත්‍රයක් දාල දවස් තුනෙන් හෝ හතරෙන් ආයෙමත් අත ගෑවා ඒක මට හොදටම තේරෙනවා ගැලෙව්වා කොහොම උනත් එදා ඉදන් අද වෙනකම් නෑ හැබැයි ඒත් පිලිගන්න එපා මේ අද මැරෙන එකාට හොල්මන් කරන්න පුලුවන් කියලා මොකෝ උගේ ශරීරේ පිච්චුවා හෝ වල දැම්මා නෑනේ කුනු උනා ඕජස් මතින් ඇට කටුත් දිය වෙලා යන ශරීරෙකට හැබැයි දේවාල ශාස්ත්‍රය හරි නම් කාලි අම්මට පුලුවන් හැබැයි හරියට පුජා එක්ක සමාන්‍යය මිනිහෙක් ගේ ඇගට යවන්න ඒත් පිලිගන්නෑ දෙයියෝ එහෙම කරන්න කැමතිද මෙච්චර පලතුරු තියෙන රටක ඉදන් එක පලතුරු වට්ටියකට තව මිනිහෙක්ට කරදරයක් මං ඔහොම හිතුවා අන්තිමට මගේ ඇග වහද්දී මං ඉස්සල්ලා ඉතිපිසෝ ගාතාව කරනීය මෙත්ත සූත්ත්‍රය හිතින් හිතනවා එහෙම හිතන්න පුලුවන් උනාට කටින් පිට වෙන්නෑ පලවෙනි දවසේ බය උනා එදා රෑ අම්මා ලග බයට අද ඊයකත් නෙවෙයි පලවෙනි එක කොහොම හරි ඊලගට නමෝ බුද්දාය ඔහොම ටික ටික වෙද්දී මට ගානක් නෑ නමෝ බුද්ධාය කියලා තුන් පාරක් හතර පාරක් හිතද්දී හරි ඊට පස්සේ අනිත් ආගම් වල සත්‍යය තාවයක් තියෙයිද බලන්න ජේසු පිහිටයි පලවෙනි දවසේ හරි හැබැයි දෙවෙනි දවසේ නෑ ඒත් එක්කම අල්ලාහ් දෙවි පිහිටයි ඒත් හරි දඩස් ගාල නැතුව ගියා අන්තිමට මට ඉතින් ඕක හුරුයි බයක් දැනෙන්නෑ තවටත් ඇග වැහෙන්න ඇගේ රස්නේ ඇගට හිටින්න බයක් නෙවෙයි ඇග සීත වෙද්දී මට හිතෙන්නේ බය කියලා හැබැයි මගේ යටි හිත බය නෑ අන්තිමට කිසිම ආගමක් දෙවියෙක් අදහැව්වේ නෑ ඒක වෙනම විදිහට ආතල් එකක් කරගත්තා ඒ මොහොත අදටත් අවුරුදු 2ක් විතර නෑ එහෙම උනේ මට දිවුරන්න ඕන නෑ පිලිගන්නවනම් පිලිගන්න හැබැයි අමනුෂ්‍යයෝ කියලා ඔලුව දුවන තාක් තල අත්තකට කොස් ඇටයක් වැටුනත් බය ඒ බය වැඩි උනොත් නූල් දාන්න උනත් බෙල්ල කොදු ඇට නාරටියෙන් නමනව කීවා එහෙම නම් ඇත්තක් වෙන්න ඇති ඒ යකා හැබැයි ඌ ලංකාවේ යකෙක් ඌට රට යන්න බෑ බෞද්ධයෙක් විදිහට වෙන ආගමක් හරි කියලා හිතන්නද පුලුවන්ද පිලි අරන් හැරෙන්න පුලුවන්ද බෑ කියලා හිතෙනවා නේ සමහර උන්ට අන්න එහෙමයි අර පිලිගන්න සෙට් එක ඉන්නේ උන් යක්කු පෙරේතයෝ පිලිගන්නවා බෞද්ධයෝ විදිහට නෙවෙයි මොන ආගමක උනත් වෙන ආගමක එක බෞද්ධාගම උනත් ඒක පිලිගන්නැති උන්ට ඇති යකෙක් නෑ විශ්වාස කරන උන් අතරේ ඉන්නවා ඒකයි විශ්වාස කරන්න එපා විශ්වාස කරොත් ඇත්තටම තියෙයි නම් තියෙයි නැත්තේ ඒත් විශ්වාස කරන්න එපා මං ඇග අත ගෑවා ඇග වැහුවා කියලා එහෙම විශ්වාසයක් නෑ ආතල් එකක් කරගත්තා අදටත් නෑ අද උනත් මං කරන්නේ ඒක සමහර දවස් තිබ්බා පිට්ටනි ලගින් පාර එහා පැත්ත පිට්ටනිය තනියෙන් ගියපු සමහර ගමන් වලදී ජීවිතේ කරන්න පුලුවන් හොද හෝ නරක කරලා අද ඇවිත් මෙතන ආමී කොල්ලෝ දිහා උබලා රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හැබැයි ඒ සොහොනක් තිබ්බත් බයක් නෙවෙයි හැබැයි බයක් තිබ්බත් ඒක නැතුව ගිහින් පට්ට ගැම්මක් එන්නේ මං මේ අද උනත් තනියෙන් ඉන්නේ ඇද උඩ කවුරුත් නෑ ගෙදර හොල්ලමන් යක්කු නෑ නෑ මේක ඇතුලේ ඇගට වැහුනෙත් ඒක මොකක් හරි බලකිරීමක් එක්කෝ වෙන්න ඕන හැබැයි ඒ බල කිරීම කියන කෙනා වෙන්න බෑ එයා මැරෙන්න කලින් තමයි ඉස්සලම උනේ සමහර විට ඒක ඇගේ මොකක් හරි ලෙඩක් හැබැයි ඒ ලෙඩේ දැන් හොදයි

  • @user-lo5dd2zl2g
    @user-lo5dd2zl2g หลายเดือนก่อน

    නිවේදකයා අමු ගවය ඈ

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว +1

    Pissek wage wenna apa අයියා hoda සවන් dennk වෙන්න 😊 danna බව api dannwa❤❤❤❤❤

  • @SwarnaLatha-we4pf
    @SwarnaLatha-we4pf ปีที่แล้ว +1

    Niwedakayagenm kisima sanwarakamak na.wena kenek attema nadda?😣

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +16

    ලෝකයේම ඉන්න සුපිරි යකා ඉන්න කලිසම අස්සෙ ... නිවෙිිදකතුමා තව හොදට ඇහුන් කන් දිල කටයුතු කරන්න .. උත්තරය දුන්නත් ඒකම අහනවා .

  • @akashthushan1145
    @akashthushan1145 หลายเดือนก่อน

    niwedakayanam Amu gawayek

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    🙏🙏🙏❤️❤️❤️

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 8 หลายเดือนก่อน +1

    හෙල්මනක් මමත් දැකලා තියනවා.ටික වෙලාවක් පෙනී සිටලා ඉක්මනින් නැතිවෙලා යනවා.හරියටම ඇසිපියහෙලන සැනෙකින්.

  • @kamaljayakodi5932
    @kamaljayakodi5932 ปีที่แล้ว +1

    මටත් පිහිට වෙන්න කෝ හමුදුරැවනේ

  • @sachindudamsara9378
    @sachindudamsara9378 ปีที่แล้ว +1

    Nambare dano aiye

  • @pippiyage123
    @pippiyage123 ปีที่แล้ว +1

    Pisseken me niwedakaya. Uttare thota ahenne nadda ekama eka ahann...

  • @nisalmigamuwage2569
    @nisalmigamuwage2569 ปีที่แล้ว

    Adushshamanayta enna hamuduruwane

  • @MilindaLakshan-qd5ve
    @MilindaLakshan-qd5ve 2 หลายเดือนก่อน

    Supirima hamduruwo kenek 💕💕🥰patta katha krn vidihenm terenw supirima kenek kiyl 💕

  • @ravindurathnayake1111
    @ravindurathnayake1111 หลายเดือนก่อน +1

    Good script.🙂 but you all actors are needed to more improve as yourself. But remember to next time sit without of this yellow dress. 🤨

  • @sahanmadupa7196
    @sahanmadupa7196 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ කිව්වා වගේ අරක අමතක උනා 😅

  • @wthilakkumara2829
    @wthilakkumara2829 หลายเดือนก่อน

    Oochchara manthara gurukam bale thiyenawanam pathegama gnaessara hamuduruwan samaga adushya mana wadssatahanata sahabagiwela bandagatthu yaka saha malaperethayo gennala oyakiyana hakiyawa penwanna puluwanne api asay owa balanna

  • @MaalyVie
    @MaalyVie หลายเดือนก่อน

    Ape lankawe ola mottalayo witharai mewa vishvasa karanne

  • @chamilahemalanka1213
    @chamilahemalanka1213 2 ปีที่แล้ว +10

    නමෝ බුද්දාය...නම:ෂී ඝනාය..තවත් බොහොකලක් මිනිසුන්ට සෙවා කරත්වා!!!!

  • @user-eu8zq9nq4u
    @user-eu8zq9nq4u 11 หลายเดือนก่อน

    Ape hamuduruwane oya prashna ahana eka gonekda patangenmak nehe awasanayak nehe

  • @samanbandara9274
    @samanbandara9274 11 หลายเดือนก่อน

    Obawahanse adushramana wada satahanata yannako

  • @user-mq4mq7hq4g
    @user-mq4mq7hq4g ปีที่แล้ว +4

    නිවේදකයා පිස්සෙක්නෙ.මේක මීට වඩා ලස්සනට කරන්න තිබ්බ .වෙන නිවේදකයෙක් ගත්තනම්

  • @amilakumar93
    @amilakumar93 ปีที่แล้ว +2

    Mata me hamuduruyoge namba eka ewannako

  • @user-hi8qg2kk9m
    @user-hi8qg2kk9m หลายเดือนก่อน

    Niveedakaya adumaanasikayek vageene.