යක්කුන්ට හැම කෙනාගෙම ලේ බොන්න බෑ | Hodama Welawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 225

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน +6

    නිවේදකයා නම් මෝඩ හරකෙක්.මොලේ නෑ.පොඩි එකෙක්ට තරම් වත්.හාමුදුරුවෝන්ට නිදහසේ කතාකරන්න දෙන්න්නෙ නෑ මැදින් පනිනවා හැම වෙලේම.හරි මනුස්සයෙක් මේ interview එක කලා නම් නියම තොරතුරු ටිකක් පැය දෙකක්විඅතර කලා නම් සෑහෙන්න දෙයක් දැනගන්න තිබ්බා

    • @SitharaAlahakoon
      @SitharaAlahakoon 2 หลายเดือนก่อน

      Api ahanna ona prashnai hithe thiyana prashna thamai e niwedakaya ahanne 😊

  • @g.sfinder
    @g.sfinder 2 ปีที่แล้ว +50

    මේ කියපු දේ හරියටම හරි....බුදු සරනයී අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +35

    අපේ හාමුදුරුවෝ නියෙමට ගලපා තේරුම් ඇතිව කියලා දෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @ranjanividanapathirana5527
      @ranjanividanapathirana5527 ปีที่แล้ว +1

      හාමුදුරුවන්ගේ. දුරකතන නොම්බරය. දෙනවද. දියවැඩියාවට බෙහෙත් ගෙන්න ඕන

  • @hiranthachamara1762
    @hiranthachamara1762 ปีที่แล้ว +15

    මෙ නිවේදකයා හාමුදුරුවන්ට ඇගිල්ල දිගු කරනවා, දුර්වලයි.

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

      ඇගිලි නොවෙයි පොල්ලක් දික් ගරන්ඩය ඕනෙ

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි. බොහොම පින් අපෙ හාමුදුරුවනේ

  • @VishwaNavodyea
    @VishwaNavodyea 6 หลายเดือนก่อน +5

    "උබ බුදු හාමුදුරුවන්ගෙ එකෙක්" කියපු කතාවෙන් ම තේරෙනවා බුද්ධ චීවරයෙ බලය.🙏🙏🙏🙏🙏

  • @pahannethmika6439
    @pahannethmika6439 2 ปีที่แล้ว +18

    සුපිරි හාමුදුරුකෙනෙක් ❤️

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 หลายเดือนก่อน +1

    මේ නිවේදකය හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නෙ නෑ

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว +15

    මේව සම්පුර්ණ ඇත්ත අත්දැකීම් සහිතයි.

  • @nipunalaris6632
    @nipunalaris6632 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි.පිංවත් ස්වාමීන් වහන්සේට

  • @leshanhasitha3614
    @leshanhasitha3614 2 ปีที่แล้ว +15

    අපේ හමුදුරුවන්ව මුන ගැහෙන්නෙ කොහොමද

    • @Wheelz4
      @Wheelz4 5 หลายเดือนก่อน

      Ai yakek wahuna

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 ปีที่แล้ว +8

    ඔබවහන්සේ බුද්ධ පූත්ත්‍රයේක් සැබැවින්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි අපේ පින්වන්ත ස්වාමින් වහන්ස

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 ปีที่แล้ว +10

    Un wahanseta pamanata wadiya badaa karanna epa. Evita kathawa galayamata apahasui. Apeta eya digata asa sitimata mamathi soyura 🙏😇🌸🌸🌸🌸🌸

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 ปีที่แล้ว +2

    නිවේදනයක පුතේ මැදින් පනින්නෙ නැතුව හාමුදුරුවන් කියනකන් ඉන්නවකො......

  • @KalyaniHerath-rb5jk
    @KalyaniHerath-rb5jk 7 หลายเดือนก่อน +1

    නිවේදක.මහතාණෙනි
    මේ.සීයල්ල.ලිඛිතව
    දාන්න.කන්.ඇසීමේ
    අඩුවක්.තියෙන.දහස්
    ගනන්.මිනිසුන්ගේ
    යහපතාට

  • @sachithanimshan9567
    @sachithanimshan9567 4 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @praneethdilshan7579
    @praneethdilshan7579 ปีที่แล้ว +5

    Awasarai Swamin Wahansa , mage athdakeemak thulin ketiyen kiyami. mita pera athma gananaka sita magen pali ganna apu yakshaniyak mama samaga katha kara papochcharanaya kala. eya thamai athma gananak eka digata mawa accident walin maruwe kiwwa. dan manussa athmayakata yanna ona kiwwa. eyage aharaya wairaya tharahawa kiwwa. mama labapu mage pawudgalika athdakeema matha kiyanne Me Swamin Wahanse kiyanne sahathika aththamai . SwaminWahanseta Theruwan Saranai ! 🙏 🙏 🙏

  • @dilanimaduwanthi2084
    @dilanimaduwanthi2084 ปีที่แล้ว +3

    ස්වමින් වහාන්සෙගේ නම්බරයක් නැද්ද ,කොහෙද වැඩ ඉන්නෙ මට කියන්න පින්සිද්ද වෙයි

    • @thelife.2781
      @thelife.2781 ปีที่แล้ว

      Wishmakarama youtube channel eke thiyenva vistara

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว +3

    එක..අැතත...යක්ඝයා..ගියෙ..දෙහි..කැපුවට...පඝ්ඝෙ...උෘනමි..කෝධයකෙක්ද..කොහෙද........වෙයිරයමයි..අැති..වෙනනෙ....ඝාදු....කලු..යකාද....

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +10

    සහතික ඇත්ත. මටත් තියෙනවා දැනගන්න ගැටලුවක්

    • @nonymous7488
      @nonymous7488 ปีที่แล้ว

      අම්මොහ් ඒ මොකක්ද

  • @iranganisagarika4389
    @iranganisagarika4389 5 หลายเดือนก่อน +3

    පවට පිරැණු මිනිස්සුන්ට හොද වැදගත් කතාවක්

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 2 หลายเดือนก่อน +1

    Yakakta wath baya nethi mama hamuduruwange katha ahanawa egamayil kelin karan marama asawakin

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..🙏මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..බෞද්ධ දර්ශනය තුළ පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @chamithkularathne3133
      @chamithkularathne3133 ปีที่แล้ว +2

      mehemadewal buddadarshanaye naha buduhamuduruwo kelinma prathikshepa karapu deyak me

    • @SepalaMadawalaGamage
      @SepalaMadawalaGamage 5 หลายเดือนก่อน

      මේවා බුදු දහමේ ඇති දේවල් නොවෙයි .බොරුකාර චීවරධාරීන් ගේ දුෂ්ට කතා.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +48

    අපේ හාමුදුරුවනේ ඇත්ත නේද මේ කතාව! ඔබවහන්සේගේ මේ වීඩියෝව මෙච්චර ටික දෙනෙක් නෙවෙයි රටක් බලන්න වටිනවා! ඒකටවත් මුංට වාසනාවක් ලැබීමක් නැති හැටි!

    • @namadinidivya8987
      @namadinidivya8987 ปีที่แล้ว +1

      aniwaren suddh

    • @chanuxorb337
      @chanuxorb337 ปีที่แล้ว +1

      මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත

    • @arunapradeep4443
      @arunapradeep4443 9 หลายเดือนก่อน

      Maru Badu deka????

    • @arunapradeep4443
      @arunapradeep4443 9 หลายเดือนก่อน

      Yakata unath aththa therenawa wage!

    • @NimalPremarathna-dr2ux
      @NimalPremarathna-dr2ux 3 หลายเดือนก่อน

      හු පුතා යවහන්කෝ ලේ බැංකුවට උට ඔන එකක් තොරගේන බොන්න පුලුවන්නේ බුදුන්ට නිගා නොකර හිටියනම් හොද නැද්ද

  • @virajgodakanda3049
    @virajgodakanda3049 2 หลายเดือนก่อน

    යකා උනත් කැමති නෑ අරක්කු නැති ලේ බොන්න...සිල්වන්තයො වැඩක් නෑ...

  • @කකකකකකකකක
    @කකකකකකකකක 3 หลายเดือนก่อน

    පච සම්මා මේ බයිලා කෙලින්න එපා .. සිව්‍රක් දාගෙන බුතයෝ හුත්තවල් කියවන්න එපා .. බයිලා කියවනවා මුනුත් ලංකාවෙම කන්න හදනවානේ .. බුත බලෙන් පුළුවන් නම් මේ රට ගොඩ දාලා දියන්කො .. බයිලා නොදා පච සම්මා

  • @inoshakarunathilake9895
    @inoshakarunathilake9895 4 หลายเดือนก่อน +1

    Newedaka ubath" moda yakek"

  • @mudithairoshana6081
    @mudithairoshana6081 4 หลายเดือนก่อน

    හාමුදුරුවන් ට කතාකරන්න දීපිය. ගවයො

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි

  • @chandikajayakody4076
    @chandikajayakody4076 ปีที่แล้ว +5

    Boho pin apee hamuduruwane Theruwansarani!!!!

  • @yeshanmadushanka7702
    @yeshanmadushanka7702 ปีที่แล้ว +8

    අවසර අපේ හාමුදුරුවනේ.🙏
    (නිවේදක ...! ඔබ වේත ) ප්‍රශ්නයක් අහන්න ඔන්නම් ඔයාට අතත් ඔන්නම්. අතේ අගිලි 5 පව්ච්චී කරන්න පුරුදු වේන්න

    • @xtratelecom1035
      @xtratelecom1035 ปีที่แล้ว +1

      මමත් එකගයි ඒ කතාව ට

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ phon nambar 1ganta පුළුවන් da

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      කලින් වීඩියෝ වල ඉදිරියේ දානවා

  • @sajiniirushika2984
    @sajiniirushika2984 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavindasuraj1752
    @kavindasuraj1752 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ මට කියන්න පුලුවන්ද ආත්මගානක ඉදන් එන කෙනෙක් අපි පස්සෙන් ඉන්න පුලුවන්ද?

    • @k9slnilanga229
      @k9slnilanga229 ปีที่แล้ว

      පුලුවන් 🙁♥️

  • @channasandaruwan7443
    @channasandaruwan7443 ปีที่แล้ว +11

    අමු ගවයෙක් මේ නිවේදකයා

    • @UKGhostcodm
      @UKGhostcodm 4 หลายเดือนก่อน +2

      Yako me niwedakaya main channel ekaka owage dewal gana progam krana dial ekak me manussaya hoda danumak tiyana ekek moda katha kiyanna epa

  • @SulakkanaSandeep
    @SulakkanaSandeep 4 หลายเดือนก่อน

    හාමුදුරුවන්ට කියන්න දීපන්කෝ යකෝ..

  • @Nimesh378
    @Nimesh378 10 หลายเดือนก่อน +2

    වෙලාව ගියා දැනුනෙත් නෑ එ බන ටික අහනකොට මෙම හාමුදුරුවනගේ තව වැඩසටහනක් ඔනේ 🙏🙏🙏🙏🙏🙏

  • @virajgodakanda3049
    @virajgodakanda3049 2 หลายเดือนก่อน

    අපෙ මැති ඇමතියොන්ට මොන යකෙක්වත් නෑ...

  • @Samadhi0322
    @Samadhi0322 ปีที่แล้ว +3

    මේ හිමිනම වැඩ හිදින්නෙ කොහෙද කියල කවුරු හරි දන්නව ද

    • @renukaaddarwattha1921
      @renukaaddarwattha1921 ปีที่แล้ว

      ගිරිදර පුරාන විහාරයෙ

    • @rajithaPrasad-iv7ff
      @rajithaPrasad-iv7ff 8 หลายเดือนก่อน

      ලිපිනය දාන්න පුළුවන් ද​@@renukaaddarwattha1921

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +3

    Tero. Mama. Badapu. Natie. Kenek. Man. Taniyema. Hitiyath. Mas. Malu. Samayen. Kanawa. Kansiya. Paluwa. Agayanawa. Sngitaya. Priya. KaranAwa. Namuth. Bohoma. Sanwarashili. Wa. Jiwath. Wenawa. Habai. Mata. Yakku. Bayaine.

  • @DUMIYA47
    @DUMIYA47 8 หลายเดือนก่อน +1

    යක්කුන්ගෙ අද්දකැම්ඇස්පානා පිට දෑක්කා 😢‍රීරී යකින්නක් ඉන්නවද අපෙ මල්ලිට රෙල් පාරෙන් වැහීලා එයා පිරීමි ලමයි දකීද්දී මූත්‍රා මර්ගය දිහා බලලා නහයෙන් උඩට හුස්ම අදීනවා ඇගට ඇවිත් අව්2ක් විතර දෙවාල වලට ගියාට ඔක අපිට අහූනෙ නැ .ලගදී දෙවාලෙකට ගියා එතනින් අහූනෙ

  • @abeysekarahachini2349
    @abeysekarahachini2349 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ගෙ දුරකථන නොම්බරයක් ලබාදෙන්න පුලුවන් ද?

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 2 ปีที่แล้ว +5

    Api kohomada wAda bara qenne

  • @kanchanakumari9586
    @kanchanakumari9586 ปีที่แล้ว +4

    Me wage dewal meeta wada prasidda karanna swamin wahansa pin sidda wei

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +5

    Theruwan saranai

  • @k.d.l.kumara
    @k.d.l.kumara 3 หลายเดือนก่อน

    එතකොට මෙි රට කන උන්ට මොන යකෙක් වත් නැ අනේ මන්ද

  • @lahirumadhawa524
    @lahirumadhawa524 2 หลายเดือนก่อน

    ගොඩක් ගරු කරන හමුදුරු නමක්.. ❤❤❤❤

  • @nishanthabandara2805
    @nishanthabandara2805 ปีที่แล้ว +3

    Sampurna attha oba wahanse kiynne api karapu dewal apita una dewal oba wahanse kiyna widihatama wela tiyenwa

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 ปีที่แล้ว +6

    😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @Pasanranga
    @Pasanranga 3 หลายเดือนก่อน

    යක්කු කුණුහරුප වලට බයයිද

  • @niroshananjula3275
    @niroshananjula3275 4 หลายเดือนก่อน

    CCTV වදිනවා යක්ෂයෝ

  • @sanjeewanip5196
    @sanjeewanip5196 ปีที่แล้ว +2

    yanthra manthra shasthraya hariyata igenaganna kamathi kenekuta oba wahansegen igena ganna puluwanda?

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 ปีที่แล้ว +4

    Hariyata hari..theruwan Sarani hamuduruwane🙏🙏🙏

  • @dinukanirmal6408
    @dinukanirmal6408 ปีที่แล้ว +1

    නිවේදකයා නන් මෙලෝ රහක් නෑ ..

  • @rasangaamith
    @rasangaamith 5 หลายเดือนก่อน +1

    Adushaya manayata eka dawasak daha bagi wenna ape hamuduruwane ...

  • @Sameera-h5b
    @Sameera-h5b 5 หลายเดือนก่อน +2

    Budu saranai hamuduruwane a ktawa apit godak watinwa oba wahanseta godak pin lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihisara-d8q
    @mihisara-d8q ปีที่แล้ว +2

    Ane megollange chanl balana hoda kenekge wada stahana baladdi no ekak danna bari ai ape hamuduruwan sanbanda karaganna

  • @thanujanishanthi6718
    @thanujanishanthi6718 ปีที่แล้ว +5

    ඉලඟ විඩියෝ එකේදි අහන්න oya okkoma yakku tika sri lankawema inne ai kiyala wena ratawal walath innawada kiyala 😞

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +3

    Oba. Wahanse hamuwanne. Kohomada.

  • @dhananjayamgm6248
    @dhananjayamgm6248 2 ปีที่แล้ว +8

    🙏🙏🙏👌👍

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 ปีที่แล้ว +18

    අහන්ඩ වටින කතාවක් 🙏

    • @nonymous7488
      @nonymous7488 ปีที่แล้ว +1

      ඇහුවද😁

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw ปีที่แล้ว +2

      @Anonymous ඔන්න ඔන්න කොහෙන් හරි ලයින් කරන්න එනවා නෙ.. පොඩ්ඩක් ගෑනියෙක්ට නිදහසේ එලියට බැහැලා හිරි අරින්න ඉඩදීපම්..

    • @nonymous7488
      @nonymous7488 ปีที่แล้ว

      @@HelloWorld-mq6kw පිස්සුද බං එහෙම අදහසකින් නෙමෙයි ඇහුවේ😁උබ හිතන විදිහ තමයි ඒ😂😂😂

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw ปีที่แล้ว +2

      @Anonymous උම්බ ඔය කරන දේ හින්දා ගෑනුන්ට NOT FEELING SAFE AROUND MALES. ම්චන් ඕක නවත්තපන් Pls

  • @spekzsuraj
    @spekzsuraj ปีที่แล้ว +2

    10.39 ahena sadde amuthui neda

  • @dananjaya2716
    @dananjaya2716 2 ปีที่แล้ว +3

    Me hamuduruwo koheda

  • @කකකකකකකකක
    @කකකකකකකකක 3 หลายเดือนก่อน

    මුනට හම්බෞනානම් කියලා දෙනවා හොදට .. යකො සියල්ල හැරදා යායුතුයි නම් බයිලා නොගහා හිටහන්

  • @supunRm
    @supunRm 2 หลายเดือนก่อน

    Mata me hamuduruwanage namabare hoyal danadako

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +2

    Ape hamuduruwane obawahansege pansala koheda kohomada api hamu wenne man asarana una kenek

  • @SudathLk
    @SudathLk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවෝ සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් තියනවාද මාගේ තාත්තා අසනීපෙන්

  • @Gayan-kd1xl
    @Gayan-kd1xl 3 หลายเดือนก่อน

    Ape hamuduruvange number 1 Danna barida

  • @sumithnishantha5832
    @sumithnishantha5832 3 หลายเดือนก่อน

    Mona leda one uta mamanam😂. B+

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +2

    Attatama. Man. Me. Gana. Dannawa. Api. Kala. Utte. Mythriyenma. Naraka. Parada wima.

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +5

    ❤👌

  • @legalservices5920
    @legalservices5920 ปีที่แล้ว +3

    Itha watina deshanawak.ugath himinamak.

  • @samanlokuge7339
    @samanlokuge7339 ปีที่แล้ว +1

    Boru born amu boru

  • @ruwanthikakulasingha7754
    @ruwanthikakulasingha7754 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ එහෙම ලේ බීවොත් අපිට මොනව හරි කරදරයක් වෙයිද ..මට එහෙම සිද්දියක් සිදූවුනා

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 ปีที่แล้ว +1

    ape gedra loku prsnyak thiyenwa hamuduruwne.obawahanse sambanda krganna amaruine.eka hinda mata obawahanse danna kenek hari sambanda krganna darida.

  • @ChanithHerath-wp7hu
    @ChanithHerath-wp7hu 4 หลายเดือนก่อน

    හාමුදුරුවන්ට කථා කරන්න දීල පොඩ්ඩක් කටවහන් හිටපං බං
    🤐🤐🤐

  • @nihalbandara6208
    @nihalbandara6208 ปีที่แล้ว +5

    මොකෙද්ද බන් මූ නිවේදකයා

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      උබට මුත් එක්ක ඇරියස් එකක් තියෙද😂😂😂

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 ปีที่แล้ว

    අපගේ පිං ගුරු දේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේ සැබැවින්ම අපට උත්තම කළ්‍යාණමිත්‍රයෙක්මයි නූතන මනෝවිද්‍යාඥයින්ට බුදු දහමින් කෙතරම් ගැඹුරක් ලබා ගත හැකි ද යන්න ජාතියේ පිනට පහළ වූ පිං ඔබවහන්සේගෙන් හැර අන්කවරෙකුගෙන් නම් ඉගෙන ගන්න ද?

  • @harshabandara2130
    @harshabandara2130 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahanse samaga 100% ekagai oba wahanse danum gabadawak

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 4 หลายเดือนก่อน

    දැන් නමි ඉතින් මොකෙක්ගෙවත් ලේ බොන්න තියා හිතනවත් බෑ. මුන් ගහලා ඉන්න ඡාති යක්කුන්ටත් හිතාගන්න බෑ.

  • @kanchanaherath4602
    @kanchanaherath4602 ปีที่แล้ว

    Mata kalu kumara doshaya තියෙනවා .mama නිර්මාංශ una.toil natan netiwa ඉවත් කරන්න පුළුවන් da

  • @yasanthasampath7676
    @yasanthasampath7676 ปีที่แล้ว +6

    රතිකෙලියෙ යෙදිලත් ඉවරයි දැන් 😂

  • @shar0nhubert309
    @shar0nhubert309 ปีที่แล้ว +1

    Plz...ikneed this monks ..no...and.is he inwhatsup

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +5

    මේ යූටියුබ් කාරය හාමුදුරුවන් ගේ ගෝලයෙක්....මිත්‍යා ව වපුරනවා..🤣🤣

    • @ajanthasperera6452
      @ajanthasperera6452 ปีที่แล้ว +1

      සිරාවටම උඔට කෙලවුන දාට තේරේයි 🤣🤣

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว

      @@ajanthasperera6452 ඔව්😂

  • @babyfood5886
    @babyfood5886 5 หลายเดือนก่อน

    Apita muna gehenna one komada ape හාමුදුරුවෝ muna gehenne na

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +3

    👍

  • @niroshananjula3275
    @niroshananjula3275 4 หลายเดือนก่อน

    මහසෝන් යක්ෂයා හාවෝ මරලා ලේ බොනවා ඇත්ත 💯

  • @chamodshan4967
    @chamodshan4967 ปีที่แล้ว +1

    මේකා හාමුදුරුවන්ට කතාකරන්න දෙන්නෙමනැ කොටස් ගානකම එහෙමයි අහන්නෙත් ගොං ප්‍රශ්න.

    • @chamodshan4967
      @chamodshan4967 ปีที่แล้ว

      ඇත්තටම කේන්ති එනවා.

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 ปีที่แล้ว +4

    ❤❤❤🙉

  • @chaladinidu9470
    @chaladinidu9470 หลายเดือนก่อน

    Maru hamuduru kenek

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 ปีที่แล้ว +3

    🙏🙏🙏💐👍

  • @jayamranasinha4110
    @jayamranasinha4110 ปีที่แล้ว +1

    Me hamuduruwo koheda inne

  • @CWCW.
    @CWCW. ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 3 หลายเดือนก่อน

    Jesu පිහිටයි .🙏

  • @ubapepi
    @ubapepi ปีที่แล้ว +1

    Lol

  • @SPARKLE-TOES
    @SPARKLE-TOES ปีที่แล้ว +1

    Gon prashna ahanawa

  • @thusithajanaka7768
    @thusithajanaka7768 2 ปีที่แล้ว +5

    Me hamuduruwo kawda

  • @isharadananjaya8000
    @isharadananjaya8000 ปีที่แล้ว

    Onima yakek jesuge namen duru karanna puluwan.addakimen kiyanne.ekkagena giyot kudagama palliyata mase palaweni sikuradata kisi pujawak oni na.winadi pahen yawanawa

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx 3 หลายเดือนก่อน

    Theruwan saranai dirgayusa labewa hamuduruwane