"බුදුදහම මැදපෙරදිග පුරා පැතිර තිබුණා. තුර්කියම එදා බෞද්ධ".

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • අශෝක රජු විසින් ග්‍රීසියට යැවූ ධර්මධූත පිරිස විසී යැයි අනුමාන කළ හැකි සාධක සහිත ආගමික මධ්‍යස්ථානයක් ගැැ වන වීඩියෝවකි.

ความคิดเห็น • 316

  • @Nonametosavetoday
    @Nonametosavetoday 5 หลายเดือนก่อน +12

    අතීතයේ දී සද්ධර්මය ව්‍යාප්ත වීම පිළිබඳ මැනැවින් කල විග්‍රහ කිරීම.. ලංකාව තුල මේ දිනවල බුදු දහම පිළිබඳව අසත්‍යය පතුරුවන අයට නියම පිළිතුරක් සැපයූ ඔබට, තවත් මෙවන් විද්‍යාත්මකව සනාථ කල හැකි තොරතුරු ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 5 หลายเดือนก่อน +19

    බුදුදහම තව තවත් ලොව පැතිරේවා අසත්‍යය දුරු වේවා

  • @venmankadawalanandarathana9076
    @venmankadawalanandarathana9076 5 หลายเดือนก่อน +60

    ඓතිහාසික මූලාශ්‍රය ඇසුරින් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව කරුණු පැහැදිලි කළත් ධර්මය හා ඉතිහාසය විකෘති කරන අඥානයන් කියන දේවල් පිළිගන්න තරම් අ⁣පේ ඇතමුන්ගේ නුවන පිරිහී ඇති ආකාරය ඉතා කණගාටු දායකයි. ඔබතුමාට බොහොම පින් මේ දේවල් පැහැදිලි කරනවාට. තෙරුවන්සරණයි මහත්මයා.

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 5 หลายเดือนก่อน +2

      ඔතන මෛත්‍රී පිලිමේ කියන්නේ බුදුන්වහන්සේගේ මහා කරුනාව පිලිබිබු වන පිලිමවහන්සේ නමක් නිසා වෙන්න පුලුවන්...🙏🙏🙏

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 5 หลายเดือนก่อน

      ඔතන මෛත්‍රී පිලිමේ කියන්නේ බුදුන්වහන්සේගේ මහා කරුනාව පිලිබිබු වන පිලිමවහන්සේ නමක් නිසා වෙන්න පුලුවන්...🙏🙏🙏

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 5 หลายเดือนก่อน

      ඇත්තටම

    • @gaminivithanage5151
      @gaminivithanage5151 5 หลายเดือนก่อน

      😊😊😊

    • @nalinkulathunga3664
      @nalinkulathunga3664 หลายเดือนก่อน

      🙏 ස්තූතියි සර්

  • @gfw2095
    @gfw2095 5 หลายเดือนก่อน +20

    මේ පිලිබදව පර්‍යේශනාත්මක වැඩසටහනක් කිරීම ඉතාමත් කාලෝචිත යි, ඊට අමතරව මාලදිවයින ,ඉන්දුනීසියාව හොද බෞද්ධ රටවල් මාලදිවයින එ රටේ වසර 200 ගනනකට එහා ඉතිහාසය සොයන්න දෙන්නෙ නැහැ එය තහනම් එය රටේ නීතිය ක් ඉන්දුනීසියාවේ බොරොබදූර් කියන්නෙ ඉතාමත් විශාල විහාර සංකීර්ණය ක් ඒත් පෙර බෞද්ධ රටවල් එයයි ඇත්ත කුමන්ත්‍රණ කරල ඒ සත්‍ය වසන් කරන්න බැහැ Sir ගොඩක් ස්තුතියි ඒ වගේම පින්

  • @dssobandula2001
    @dssobandula2001 5 หลายเดือนก่อน +14

    බුදු දහම සනාතන බව තහවුරු කරන අවස්ථාවක්, මෙවැනි තොරතුරු ගෙන ඒ ම පිළීබද ඔබට පිං අනුමෝදන් කරමි.

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 5 หลายเดือนก่อน +11

    මීවනපලානේ සාදු හා ගෝලයෝ මෙය දකිත්වා!!!

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 5 หลายเดือนก่อน +2

      හෙළ බිමේ බුදු පිළිම ත් සෙල්ලිපිත් දකීවා... සකුබස හෙවත් චන්දස බුදුපියාණන් වහන්සේ අනුදැන නොවදාල බව ඔබටත් ඔබගේ දිට්ඨි වාදීන්ටත් මහින්ද පතිරනටත් පෙනේවා. දැනේවා.... ලංකාවේ සෙල්ලිපි වහල ග්රීක ඉති ඉතිහාසය ඇත්තමයි... කියන මහතුන් ටත් සත්‍යය වැටහේවා.

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน +1

      තනියම සිවුරු පොරවාගත් ඔය මානසික රෝගී මීමන මේව දන්නෙ නෑ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 5 หลายเดือนก่อน

      ​@@aravinm7039සිදුහත් තනියම සිවුර පොරවගත්තෙ. මාර ප්‍රශ්නේ. මේ විදියට බලනකොට බුද්ධ දේසනාව බොරුවක් නේද. 😂😂😂😂

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน

      ​@@helawansajayabhoomi9459එතකොට මීවනපලාන බුදුරජාණන් වහන්සේට සමාන කරනවද උබ

    • @user-bg2is6ki7u
      @user-bg2is6ki7u 2 หลายเดือนก่อน

      මේවන්පලනයා අපාගතවේවා.බුදු දහම සදාකල් පවතේවා

  • @sameerachanaka5504
    @sameerachanaka5504 5 หลายเดือนก่อน +27

    ඔබට බොහොම පිං. තවමත් බුද්ධ පුත්‍රයන්ගේ ස්වභාවය වෙනස්වී නොමැත සාදු සාදු සාදු !

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 5 หลายเดือนก่อน +24

    ලොව්තුරා සම්මා සම්බුදු සසුන එකල්හි ලොව පැතිර ගිහින් තිබුණේ ය සුනාපරන්ත දේශය පුන්න රහතන් වහන්සේ මකුළරාමය මක්කම දකුණු ශ්‍රී පාදය ඉදිරියේදී ලෝකය හා මානවයා සුවපත් කරන ච්න්තනය මතුවෙයි නිවන් දකිමු හිමාලයේ ඉසිවරුන්ද ආශ්‍රයෙන් උන්වහන්සේ එය පැහැදිලි කරමින් දේශනා කරනු පෙනේ ඔබතුමාට පින් සිදුවේ තෙරුවන් සරණයි

    • @ramismobile7048
      @ramismobile7048 5 หลายเดือนก่อน +1

      බොරූ ඔබ රැවටිලා

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 5 หลายเดือนก่อน +2

      ලෝකය යුද්ධයෙන් හෙම්බත්වූ කල්හි නුදුරේදී පරණ තෙස්තමේන්තුවේ කියවෙන බිහිසුණු දතට දතත් ච්න්තනය පංචකාම තන්හාව වඩන භෞතිකවාදයෙන් ලොවට විනාශය ලගාවන බව තේරුම් ගැනීමට ඉවහල් වෙයි ආතර් සී ක්ලාක් විද්වතුන් 2050 වෙද්දි බුදු දහම ලෝකයේ පැතිරීම කියයි තෙරුවන් සරණයි

    • @rachelperaud1945
      @rachelperaud1945 5 หลายเดือนก่อน +4

      Sirisena රාජපක්ෂ මහත්මයාගේ සටහන 100% ඇත්ත . මුස්ලිම් අය තරහ වුනත් කරන්න දෙයක් නෑ . අදටත් එයාල වදින්නෙ අප බුදුන්ගේ ස්‍රී පතුලට. ඒක මට කිව්වෙ ඉස්ලාම් බක්තිකයෙක්මයි.

    • @dhampalparapura
      @dhampalparapura 5 หลายเดือนก่อน

      ​@@ramismobile7048 රාමිස් කියන විදියට මිනිස්සු මරණ, සත්තු කපන ඉර හඳ මවන බූතයො කියන දේ හරි...

    • @ontheway172
      @ontheway172 5 หลายเดือนก่อน

      ​@@rachelperaud1945Nabithumanan ipadheemata kalin Arabikare hitapu minissu pilama vandhamana karapu samajayaki. Arabvaru ae kaala thamanta gehunu dharuwek ipadhunoth lamayawa panapitin vala dhana tharamatai hitiye nambithumanange aagamanayen pasuwai hemadheyakma venas une. kiyana vidhihata pilima vandhamana karapu eka eththak. Budhu rajanan vahansege dharmayath pilama vandhamana karanna kiyapu nethi uthum dharmayaki manussayo visinmai ekath vikurthivela thiyenne.

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 5 หลายเดือนก่อน +19

    ඉතා වටිනා කරැණු දැක්වීමක් ❤ ඉතිහාසය පිළිබද දැන ගැනීමට ලැබීම

  • @janakadesilva4253
    @janakadesilva4253 5 หลายเดือนก่อน +8

    මීපැණි මෙන් රසවත්❤❤❤

  • @sarathnandalal-ff7yp
    @sarathnandalal-ff7yp 5 หลายเดือนก่อน +8

    ඔබේ විග්‍රය තර්කයට එකගයි.ඒ සදහා ඔබ බොහෝ උදාහරණයන් දක්වනව.එයින් පිට යන්න නම් මගේ දැණීම මදියි.
    මම ඔබට යෝජනාවක් ගෙන එනව.එනම් හැකිනම් මෙම වීඩියෝවේ සාරවත් තර්කානුකූල අදහස් ඉංගිරිසියෙන් ඉදිරිපත් කරන ලෙස.මේ උත්සාහයට ඔබට බොහෝ පින්.!🙏🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 5 หลายเดือนก่อน +11

    🙏🙏❄❄ ඔබතුමාට දීර්ඝායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏❄❄🇮🇳🇱🇰

  • @mudidasanayake2539
    @mudidasanayake2539 4 หลายเดือนก่อน +1

    සාක්ෂි සහිතව ඉදිරිපත් කල වටිනා පැහැදිලි කිරීමකි. ස්තුතියි ! A valuable explanation presented with evidence. thank you !

  • @lalithratnasekera6953
    @lalithratnasekera6953 5 หลายเดือนก่อน +2

    ඉතාමත් ම විශිෂ්ට සොයාගැනීමක්. මෙවැනි පර්යේෂණයක් සිදුකිරීම පිළිබඳව ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @chameeramadhusanka6556
    @chameeramadhusanka6556 5 หลายเดือนก่อน +20

    ඔය බුදු පිළිමවලට කරපු දේ වලට තාම මුන් විඳවනවා ... යුද්ධ & භූමිකම්පා🙏🙏🙏

    • @ramismobile7048
      @ramismobile7048 5 หลายเดือนก่อน +2

      ඒකත් බොරුවක් බුද්ධ දේශනාව අනුව ගත්තො විදවන්නේ අපේ රටේ මිනිස්සුයි

    • @chameeramadhusanka6556
      @chameeramadhusanka6556 5 หลายเดือนก่อน +3

      @@ramismobile7048 ඒක තමා බුද්ධාගමේ කියන්නේ ලැබීම කියලා.ලද දෙයින් සතුටු වෙන්න ඕන .හිත තමා හැම දේමට ම මුල 🙏🙏🙏

    • @ranganapradeep1489
      @ranganapradeep1489 5 หลายเดือนก่อน +7

      හරියට බුදුදහම අදහන අපේ රටේ මිනිස්සු විදවන්නේ නෑ. අෂ්ට ලෝක දර්මය හමුවේ කම්පා වෙන්නේ නෑ. ඒක නොදන්නා අපේ රටේ බෞද්ධ කියන අය විටරක් නෙමෙයි අනිත් අගමිකයොත් විදවනවා. තේරුනාද? ☝️.

    • @ramismobile7048
      @ramismobile7048 5 หลายเดือนก่อน

      @@ranganapradeep1489 මෑතක වෙනස් කරපූ දෙයක් ප්‍රස්න නොකරම පිලිගත්ත ජාතියක් නිසා තමයි මේ රටට මේ කල උදා වුනේ එකක් දෙන්නෙක් නොවෙයි හිහල සිට පහලට මොලේ කලදක් නෑ ඒකයි .කියන්නේ වැරදුන තැනක් තියනවා ඒක නිවැරදි කරගත යුතුයි ඒක නිවැරදි කරනවායි කියන්නේ නිරවුල් මනසක් ඇතී සමාජයක් ගොඩ නැගෙනවා අන්න රටට හොද කලක් නැවතත් හරිගැස්වෙනවා 💐🙏

    • @RuwanTharanga-nt5du
      @RuwanTharanga-nt5du 5 หลายเดือนก่อน +2

      ​@@ramismobile7048ඌරෝ ඔහමම තමයි ලංකාවේ ඉන්න ඌරෝ සේරම කුදලගෙන ගිහින් මුහුදට දාන්න ඕන

  • @nisalaarana7033
    @nisalaarana7033 5 หลายเดือนก่อน +4

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්,අවශ්‍ය කාලෙ අවශ්‍ය තොරතුරු මතු කලාට පිo.
    මීවනපලානේගේ ගෝලයින්ට රිදිල.දැන්නම් අරිහතුන්ගෙ භික්ෂු භාවයක් අවලoගු කරල.ඔබ ගෙනා තොරතුරු බෞද්ධ අපට අස්වැසිල්ලක්,බොහෝ පිo,තෙරුවන් සරණයි!!!

  • @RuwanKulasekara-cm9hg
    @RuwanKulasekara-cm9hg 5 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඉතාමත් වටිනවා ඔබතුමාට ගොඩක් පින් ❤️💞💐👍

  • @sumedamallikarathna
    @sumedamallikarathna 3 หลายเดือนก่อน +1

    ලංකාවම තමයි කියන අයට හොඳ පිළිතුරක්. ඔවුන්ට බුද්ධිය ලැබේවා. මෙම කරුණු ගෙනහැර දැක්වීම පිළිබඳව ඔබතුමාට තුති.

  • @ceylonholidaytours
    @ceylonholidaytours 26 วันที่ผ่านมา

    සාදු සාදු සා

  • @janakadesilva4253
    @janakadesilva4253 5 หลายเดือนก่อน +4

    අති විශිශ්ඨයි ඔබගේ ඉදිරිපත් කිරීම❤❤❤

  • @greentv9967
    @greentv9967 5 หลายเดือนก่อน +7

    You are a great personality. Please keep on your good work. We love Buddha and his great mission. ❤🎉💪

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 5 หลายเดือนก่อน +9

    බුදු දහම ලොව පුරා පැතිරී තිබුණු ආගමක්, දර්ශන යක්. අතීතයේ බොහෝ rataval bavudda. Vivida හේතුන් නිසා බොදුනුවන් vinasha උනා. අතීතයේ නටබුන් ලෝකය පුරාම මතුවෙයි අනාගතයේ. කෙදිනක හෝ මුළු ලෝකයම බුදු දහම valada ganivi. Etakota අපි natha

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 4 หลายเดือนก่อน +1

    Excellent presentation. Your effort is highly commendable.

  • @upasumith
    @upasumith 5 หลายเดือนก่อน +8

    ඔබ තුමා‌ගේ විදෙස් විස්තර ඉතාම ආශාවෙන් බැලුවා. මේ වගේ වීඩියෝ කරනකොට ... අනේ මන්දා

    • @NelumKahandawa
      @NelumKahandawa 5 หลายเดือนก่อน

      ඇයි??ඇත්ත කියන්න බැරි

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 5 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි!

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 5 หลายเดือนก่อน +7

    බුදුන් ලංකාවේ ඉපදුනා යැයි කියන පිරිසට ඉගන ගැනීමට කදිම මූලාශ්‍ර ...

  • @sunethrasenaratne578
    @sunethrasenaratne578 5 หลายเดือนก่อน +5

    Thank you putha.May triple gems bless you.

  • @saranandathero6860
    @saranandathero6860 5 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි පිංසිදුවන්නට ඕනි ඔබ තුමාට

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 5 หลายเดือนก่อน +18

    මැදපෙරදිග බුදු දහම පැතිරිලා තිබිබා ඉස්ලාමය පැමිනිමත් සමග වින⁣ාශ උනා😢

    • @PriyanthaLiyanage-us5ye
      @PriyanthaLiyanage-us5ye 5 หลายเดือนก่อน

      Dr Dr

    • @chandanasamanpura660
      @chandanasamanpura660 5 หลายเดือนก่อน

      ඇත්ත කතාව.

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน

      ඊජිප්තුව,පැරණිමිසරගණිතමිනිත ශිල්ප, කාරකාසාශ්ත්‍රයන් තිබු දියුණු ජාතියක්. අැයි අද මෙහෙම වුනේ කියල ලේඛකයෙක් පොතක් ලිව්ව. රටේමිනිස්සු එයා මරලදැම්ම.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +1

      ලොව පුරාම පැතිර ගියේ මහායාන බුද්ධාගම. දැන් ලංකාවේ තියෙන්නේත් මහායාන ය. ථේරවාදය කියල කිව්වට. පුදපූජා සජ්ඣායනා පෙරහැර යන සියල්ල මහායාන. 😂😂

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 5 หลายเดือนก่อน +3

    මුලු ලෝකය ම අමාමාහා බුදුරජාණන් වහන්සේ ජිවමානව සිටී බව මුලු ලෝකය ම දන්නවා කාරනාවකි

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sushilagunawardane3898
    @sushilagunawardane3898 5 หลายเดือนก่อน +5

    Thank you very much for the valuable and authentic information you
    shared with us. Specially at a time when all kinds of false information
    is spread through the country on buddhism and related history.

  • @anuruddhav5154
    @anuruddhav5154 5 หลายเดือนก่อน +8

    අගය කරමි❤ නියමයි

  • @MandawalaHimi
    @MandawalaHimi 5 หลายเดือนก่อน +5

    Great, Putha, please accept my felicitations for your unparalleled exposé!

  • @Sila553
    @Sila553 4 หลายเดือนก่อน +2

    great work!!!

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 5 หลายเดือนก่อน +4

    පිංසිදු වේවා.
    තෙරුවන් සරණයි .

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 5 หลายเดือนก่อน +2

    අනර්ඝ පැහැදිලි කිරීමක්

  • @hemabasnayake2122
    @hemabasnayake2122 5 หลายเดือนก่อน +2

    Great.May the Triple Gem bless you.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @MrAlpitiya
    @MrAlpitiya 5 หลายเดือนก่อน +2

    හොද සොයාගැනීමක් 👏

  • @tharakarangana8767
    @tharakarangana8767 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින්, මේ වගේ දේවල් තව තවත් කරන්න,

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 5 หลายเดือนก่อน +7

    ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ බව දැන්වත් පිළිගන්න ලංකාවේ කිසිදාක ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේලා ජීවිතේට පහළ වෙන්නේ නැහැ ඉන්දියාවේ පමණයි සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ 🙏🙏🙏🙏❄❄❄

  • @user-us6se2qw4r
    @user-us6se2qw4r 5 หลายเดือนก่อน +2

    ස්තුතිය් ඔබට🙏💥

  • @jsyanthapem3836
    @jsyanthapem3836 5 หลายเดือนก่อน +1

    great

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n 5 หลายเดือนก่อน +4

    Oba thumaata pin
    Me wage wedasatanak genawata budunwahene hitye indiyawe

  • @vijithawelikala1409
    @vijithawelikala1409 5 หลายเดือนก่อน +2

    ඔඛට ස්තූතියි ඛූදූ සරණයි

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 5 หลายเดือนก่อน +3

    Thanks SIR...

  • @dishanthi5030
    @dishanthi5030 3 หลายเดือนก่อน

    Really grateful for your vedii. Thank you.

  • @champahegoda2894
    @champahegoda2894 2 หลายเดือนก่อน

    Very nice explain 🌹🌹🌹

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 5 หลายเดือนก่อน +7

    ලොකු සේවයක් ඔබතුමා කරන්නේ බුද්දිමත් මිනිස්සු කටවහගෙන ඉන්න නිසා තමයි ෆේස්බුක් මෝඩයෝ බල්ටි ගහන්නේ අනිත් බුද්දිමත් මිනිස්සුන්ගෙත් ඇස් විවර වේවා

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 4 หลายเดือนก่อน

    ඓතිහාසික මුලාශුු ඇසුරින් පුතිවාදීන්ට පිලිතුරැ දීම බෙහෙවින්ම අගය කරමි.තරුන පුතෙක් මෙි මනෝව්‍යාධික කල්ලියට පිලිතුරැ දිමට ඉදිරිපත්වීම පුසංසනීයයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @eagfonseka
    @eagfonseka 5 หลายเดือนก่อน +3

    Presentations of intellectual quality with empirical evidence of this sort help people perceive all over the world the intellectual and spiritual relevance of the Buddha's teachings which cannot be compared to any religious teaching in the world or which transcend all religions in the world in terms of the support one receives from it for one's emancipation from the illusion of self which is the source of all sufferings and evils in life. This prevents the efforts to propagate Buddhist thought from being labelled as emotional and sensational propaganda. Our Buddhist monks and Buddhist lay scholars should be taught how to do presentations of this sort for an intellectual and spiritual revival in the world as a solution to worldwide problems that tend to keep the nations on a war footing. Thank you, Dr. Mahinda.

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +1

      Thank you Sir

    • @eagfonseka
      @eagfonseka 5 หลายเดือนก่อน

      You are most welcome. I am proud to be associated with you.

  • @Sepalajayaweera-wd3mu
    @Sepalajayaweera-wd3mu 5 หลายเดือนก่อน +5

    හරිම අපුරැයි❤

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน +1

    🙏☸️🙏☸️🙏☸️

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 5 หลายเดือนก่อน +6

    කාලීනව අත්‍යවශ්‍ය වූ පැතිකඩක ඇති හිදැසක් ඔබතුමන් විසින් අපුර්ව ලෙස පුරවන්නට දරන උත්සාහය මම අතිශයින්ම අගය කරනවා.

  • @evolve2080
    @evolve2080 5 หลายเดือนก่อน +1

    Watina kathawak .. ❤️

  • @dushanhewa4396
    @dushanhewa4396 2 หลายเดือนก่อน

    Excellent explanation....Well done

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුති දැනුවත් කිරීම පිලිබද

  • @buddhikasanath
    @buddhikasanath 5 หลายเดือนก่อน +1

    මග ඵල ‌ජන්ම බුද්ධ දීපයට පමණක් සිමා වේ.

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 2 หลายเดือนก่อน

      කවුද බං ඔබතුමාට කිව්වේ ඒක

  • @asirirajapaksha9378
    @asirirajapaksha9378 5 หลายเดือนก่อน +2

    Ettatama bohoma satutin bank ahnawa wagema karunu karana phedeli kala oba tumata teruwan saranai

  • @user-jd7le1xm3b
    @user-jd7le1xm3b 5 หลายเดือนก่อน +4

    මීපලවලානෙ ස්වාමීන් වාහාන්ස සහා ඔහුගේ ගෝලයො මෙය දකිත්වා

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 5 หลายเดือนก่อน +1

    Sthuthi

  • @UdiDol
    @UdiDol 3 หลายเดือนก่อน

    Referring to Islamic scholars and historians is very important. But a many wouldn’t understand recurrence elsewhere. Thanks! ❤

  • @greentv9967
    @greentv9967 5 หลายเดือนก่อน +2

    We love your videos ❤🎉🎉🎉

  • @amaranilmini770
    @amaranilmini770 3 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු` ඔබ තුමාට බොහොමත්ම පිං
    මෙවන් සත්‍ය vidiyo දසත පතිරේවා....
    ලංකාවේ බුදු උපත සිදුවුණා බවට බොරු කියන බව හොදින්ම මිනිසුන්ට ඔප්පු වෙනවා...
    ඔය මීවනපාලානේ හපුතන්ත්‍රි මහත්මයා ඒ බොරුව ඔහොම පැවසුවානම්, මිනිසුනේ.......ඔය කියන විකුර්ති ධර්මයේ අසත්‍ය. හොදින් තේරුම්ගෙන. සත්‍ය මාර්ගයට පැමිණ. නිරය ගාමිත්වයෙන් මිදෙත්වාා......තෙරුවන් සරණයි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 5 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 5 หลายเดือนก่อน +6

    ඉතිහාසය ව්කුර්ති කරන්න දගලන හරකුන්ට මේවා තේරුම් ගන්න පුලුවන් වෙයිද .

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 5 หลายเดือนก่อน

      ඔබ ගේ චෝදනාව ඔබම බාරගන්න.

  • @mtmmahir4511
    @mtmmahir4511 5 หลายเดือนก่อน +2

    අාරිය.ජනවාර්ගය.පැවත.එන්නේ
    ඉරානයෙසිට.බව.රාජාසොමදේව
    මාහාතා.විසින්.වැඩසාටාහනකින්
    මාඅාසාඅැත.බුඋුදාහම.ලෝපුරා
    පැතිර.ගියානාන්.ලොවෙ.යුද්ද.අැනේවෙ.මාගේදැනුම.පාරිදි.❤

  • @jaliyasilva
    @jaliyasilva หลายเดือนก่อน

    විශිෂ්ඨයි , කාලෝචිතයි , අරිය මග්ග , මීවලපලාන , ඇතුලු ගොන් රැලට හොඳ පිලිතුරක් ,

  • @ksw2700
    @ksw2700 5 หลายเดือนก่อน +6

    ඔබ හරි. බුදුවරු කීප දෙනෙක් පහල වෙලා තියෙනවා. ඒකයි විවිද අදහස් තියෙන්නේ.

  • @champaratnayake7181
    @champaratnayake7181 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 หลายเดือนก่อน

    පිංසිදු වේවා

  • @samaragunawardana105
    @samaragunawardana105 2 หลายเดือนก่อน +1

    බුදු දහම අවිහිංසාවාදී ආගමක්.. අනික් මිනී මරු ආගම් එක්ක බුදු දහම යුද වඳින්න yan නැ. ඒත් සත්‍ය යනු ජලය යට සැඟවූ රබර් බෝලයක් වගේ.. එය කොයි මොහෝතේ හෝ උඩ එනවා..

  • @aselaravin-te9vz
    @aselaravin-te9vz 3 หลายเดือนก่อน +2

    ලෝක ඉතිහාසය යනු ගැරඩින්ට බුමිතෙල් ය

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏❄❄❄🇱🇰🇱🇰

  • @surath70
    @surath70 5 หลายเดือนก่อน +6

    පයිතගරස් සහ බුදුන් වහන්සේ සමකාලිකයන්ද.... පයිතගරස්ට බුදු දහම ගැන යම්කිසි අවබෝධයක් තිබුනා ද...පිළිතුරු අපෙක්ෂා කරනවා...

  • @marseducation
    @marseducation 5 หลายเดือนก่อน +1

    වාචාල කියෙව්වෙ නෑ thank you

  • @user-ki7eh8fe1d
    @user-ki7eh8fe1d 5 หลายเดือนก่อน +1

    Itamawedagat toratrak obata buddy saranai❤

  • @pananasarath7287
    @pananasarath7287 5 หลายเดือนก่อน +1

    🙏👍🙏👍🙏

  • @chandraabeynayake1554
    @chandraabeynayake1554 5 หลายเดือนก่อน +1

    🙏

  • @wijithkumara5122
    @wijithkumara5122 5 หลายเดือนก่อน +1

    The world with .many hidden .ancient .facts.and things.conservation is a heritage of mankind.
    So the world is so simple to be comfort .when learn such .behaviours, of that characters .example the simplicity.

  • @nuwarahadaya
    @nuwarahadaya 5 หลายเดือนก่อน

    මීවන

  • @dimankumara2327
    @dimankumara2327 5 หลายเดือนก่อน +6

    හොඳයි හොඳම හොදයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 หลายเดือนก่อน +4

    මම ඊශ්‍රායල් ගෙදරකට ගියා ඒ පුද්ගලයා කිමිදුම් කරැවෙක් එම ගෙදර ඝණ්ඪාර දෙකක් තිබෙනවා එකක් පන්සලක තිබුන එකක් බවට මට පරීක්ෂා කරද්දී තේරුම් ගියා රතු මුහුදෙන් තමයි අරන් තියෙන්නෙ.

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +1

      වියහැකි දෙයක්. ගොඩක් පන්සල් විනාශ කළා ඒ කාලෙ

    • @deshanthilanka1904
      @deshanthilanka1904 5 หลายเดือนก่อน +1

      ​@@mahindapathirana රුසියාවට යුක්ක්‍රේන යුද්ධය කරන්න උදවි කරන ප්‍රධානම රට මියන්මාරය, රුසියාව මියන්මාරයෙන් තමයි මෝටර් බෝම්බ ලබාගන්නෙ, රුසියාවයි මියන්මාරයයි තමයි අපි දැන් ඉන්න multipolar world එක ගොඩනැගුවෙ, ඊශ්‍රායලය බිහිවුණු වෙලේ ආසියාවේ මුලින්ම රටක් විදියට පිලිගත්තෙත් මුල්ම විදේශ රාජ්‍ය නායකයා විදියට ඊශ්‍රායලයට ගියෙත් මියන්මාරය කියන බෞද්ධ රට, බොරු නම් ishrael myanmar කියන google search කරල බලන්න

    • @deshanthilanka1904
      @deshanthilanka1904 5 หลายเดือนก่อน +1

      ඊශ්‍රායලය හදපු අගමැති බෙන් ගුවෙර් මියන්මාරයෙ සංචාරය කරල සති 2ක් මියන්මාරයෙන් බුදු දහම ඉගෙන ගත්ත, ඊශ්‍රායලයෙ නායකයොන්ට ඕන උනේ ඊශ්‍රායලය යුදෙව් බෞද්ධ රටක් කරන්න, හැබැයි යුදෙව් ආගමේ තියෙන ඉතිහාස කතා මත ඊශ්‍රායලය පවතින නිසා ඒක ක⁣රේ නෑ, අදටත් යුදෙව්වො දහස් ගාණක් මියන්මාරයෙන් ථේරවදී බුදු දහම ඉගෙන ගන්නො ඇවිල්ල, ඊශ්‍රායලය කියන්නේ නිල නොවන බෞද්ධ රටක්

    • @ramismobile7048
      @ramismobile7048 5 หลายเดือนก่อน

      @@mahindapathirana ඔය කිසිම දෙයකින් බෑ ඔප්පූ සිද්ධ කරන්න බුදුන් වහන්සේ වැඩ සිටියේ ඉන්දියාවේ කියා විනාස වුනානම් විනාස කෙරුවනම් මේ හෙළ දෙරණේම බව අපෙ පොත් පත්වල සදහන් කරතිබෙනවා

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      @@ramismobile7048 මොන පොත්වල ද තියෙන්නෙ?? මට එක පොතක් කියන්න

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @Shirley-Fdo
    @Shirley-Fdo 5 หลายเดือนก่อน +2

    අළුත් කරුණු වල ට කැමැති වන්නේ ඒ පිළිබඳව වැඩි යමක් නො දන්නා නිසා ය. එමෙන් තම අවබෝධය පුළුල් කරන්නක් බව පෙනී යන්නේ නම් ද කැමැති වනවා. තව ද තම අභිරුචීන් හා එකඟ වන විට ද නව කරුණු කෙරෙහි ඇළුම්කම් දක්වනවා. එහෙත් ඒවා කතන්දර පමණක් වන්නේ නම් ද ජීවිතය ට සාරගර්භ කිසිවක් එක් නො කරන්නේ නම් ද පිළුනු නම් ද ඒවායින් ඈත් වීම ට ආයාසයක් නො වුවමනා වන්නේ ය. මේ සියල්ල ට ම ගැලපෙන කිසිවක් ඔබ (මේ කටයුතු වල යෙදෙන්නන්) විසින් ඉදිරිපත් කෙරිනි නම් අපේ සිත ඔබ ට තුති පුදන්නේ ය! සිත ආනන්දයෙන් පිරෙන්නේ ය. දිවිය ට සැහැල්ලු බව ඇදැ ගන්නේ ය.

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d 5 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 5 หลายเดือนก่อน +3

    තෙරවින්ටස් තෙර තෙරපි නියම පද පෙරලි

  • @ManjulaPathmakumara-bh1cs
    @ManjulaPathmakumara-bh1cs 5 หลายเดือนก่อน +1

    ඉතාමත් කැමැත්තෙන් යටගිය ඉතිහාසයක තොරතුරු පිළිබදව අප දැනුවත් කිරීම පිළිබදව නොමද තුති...

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 5 หลายเดือนก่อน +2

    If excavations are carried out in those countries, thousands of golden statues of Buddha may be found, buried and hidden as the armies of Alexander arrived. Also Christ is said to be a Buddhist monk who studied Buddhism in Tibet and India from his age of 12 to age 28, and nobody knows where he was. In Tibet, there are records of Jesus being there to study Buddhism. Dozens of books are available on this subject.

  • @geethakanahera4429
    @geethakanahera4429 5 หลายเดือนก่อน +5

    මට හිතෙන හැටියට බුදුවරුන් ගොඩාක් ඉදලා තියෙනවා,මෙවා අහන්න අහන්න අපෙ දැනුම ගොඩාක් වැඩිවෙනවා, ඒ අතර අපෙ බුදු න් පිළිබඳ තියෙන මතය ගැන හරිම කුතුහලයෙන් ඉන්නේ
    සම කාලයෙ තුල බුදු වරුන් ගොඩාක් රටවල් ගානක ඉදලා තියෙනවා නෙද?? අනෙ මන්දා දැන් මගේ ඔළුව කචල්
    කෙසේ වෙතත් අපි ඔබතුමාට ගෞරව කරනවා.ගොඩාක් පිං

    • @rachelperaud1945
      @rachelperaud1945 5 หลายเดือนก่อน +6

      මීට පෙරත් බුදුවරු පහල වුනා. මේ භද්‍ර කල්පය තුලම කකුසද, කෝනාගමන, කාහ්‍යප අප බුන් ගවුතම බුදුන් හා මතු බුදුවන මයිත්‍රී බුදු. නමුත් කවදාවත් බුදුන් වහන්සේ දෙදෙනෙකු එකවර පහ්ල වන්න්නේ නෑ . බුදු කෙනෙකුගේ පහලවීම ඉතා දුර්ලබයි.

    • @aravinm7039
      @aravinm7039 5 หลายเดือนก่อน

      ඔබ කතෝලිකයෙක්.

    • @gfw2095
      @gfw2095 5 หลายเดือนก่อน

      බුදුකෙනෙක් කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍ය යෙක් නොවෙයි උත්තරීතර මනුෂ්‍ය රත්නයක් එබදු අය පහල වෙන්නෙ කල්ප කාලයකට පසුවයි එ කාලය තුල ජීවත්වන බුද්ධිමත් මිනිස්සු එ දහම වැලදගෙන ජීවිතය ඒ අනුව ගතකරනවා එයයි බුදුදහම

    • @rohanindranath3636
      @rohanindranath3636 5 หลายเดือนก่อน

      ඇෆ්ගනිස්ස්තානයේ (ඝාන්දාර දේශයේ) අවුරුදු 2000 පැරනි විශාල බවුද්ද නගරයක් සමුවී තිබෙනවා 2015 දී. "mes aynak" කියා ගූගල් කර බලන්න. සේද මාවත ඔස්සේ පැතුරුනේ ගෞතම මුනි යන ශාතෲගේ ආගමයි. හෙල දීපයේ සිටියේ ගොතම සමන අපේ බුදුන් වහන්සේ. නමුත් කපිලවස්තු පුර (මඝද දේශයේ )බුදු කෙනෙක් සිටියේ නෑ.

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน

      ​@@rohanindranath3636උබට පිස්සු😂

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n 5 หลายเดือนก่อน

    Watina karunu ekras kirimak 💯💯🔥🔥

  • @serendibtreasure291
    @serendibtreasure291 5 หลายเดือนก่อน +1

    මට අල් බිරූනි සහ රශීද් අල් දීන් ගේ මූලාශ්‍රය දෙන්න.

  • @YulanNimdiyaEkanayaka106
    @YulanNimdiyaEkanayaka106 5 หลายเดือนก่อน +5

    තුර්කිය එ vagema මැද පෙරදිග එදා christian ඉට kalin යුදෙව් eth අද මැද පෙරදිග ගන්න දෙයක් නැ

    • @ramismobile7048
      @ramismobile7048 5 หลายเดือนก่อน +2

      මුලින්ම තමන්ගේ රටේ ඉතිහාස කතාව දැනගන්න

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 5 หลายเดือนก่อน

      @@ramismobile7048 මම මාගෙ රටේ ඉතිහාස kathava vitharak නෙමේ europaye ඉතිහාස kathavath dannava

    • @dexterff8743
      @dexterff8743 5 หลายเดือนก่อน

      ​@@ramismobile7048එහෙනම් උබලට යන්න වෙනවා😂

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 5 หลายเดือนก่อน

    Theruvan sarana I....

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 5 หลายเดือนก่อน +1

    පයිතගරස් කියන්නේ පුණ්න තෙරුන්ලු සුනාපරන්තයට ගිය...

  • @liya1431
    @liya1431 5 หลายเดือนก่อน

    😢🙏🙏🙏🙏

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 5 หลายเดือนก่อน +10

    මක්කම කියන්නෙත් පරාණ බෞද්ධ විහාරස්ථානයක්,,

  • @nawatime_titha
    @nawatime_titha 5 หลายเดือนก่อน +2

    හොදයි කියනම කාලෙක මේ මාතෘකාව ගෙනත් තියෙන්නෙ..බලමු ඇයි කියලා..