සුද්දො කරපු වරදම බුදුන් හෙළබිමේ කියන පිරිසත් කරනවද | දඹදිව හරි කෝ ප්‍රත්‍යන්ත දේශ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • ඉංග්‍රීසීන් විසින් මේ රට පාලනය කරන සමයේදී H.W කොඩ්‍ර්ංටන් වැනි සිවිල් සේවයේ නියුතු බ්‍රිතාන්‍ය ආන්ඩුවෙ නියෝජිතයින් විසින් අපේ රටේ ඉතිහාසය අපිට ලියා දී ඇත . ඔවුන්ගේ රජය කාලයේදී සංපාදනය කරදුන් ඉතිහාස අධ්‍යන විෂය මාලා අදටත් පාසල් මට්ටමින් මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමින් අපේ සිසුපරපුර භාවිතාකරමින් සිටී . ගුරුවරුන් භාවිතාකරමින් සිටී .ඔවුන් අපේ වංශකතාතුලින් ලක්දිව ඉතිහාසය ගෙන එය සිලෝන් නැමැති පූර්ණ රටටම සමාන කරගනිමින් රටේ අතීතය අර්තදක්වා ඇත. ඉංග්‍රීසි ජාතිකයින් විසින් හිතාමතා හෝ නොදැනුවත්ව මේ සිව්හෙළ දීපයේ තිබූ දඹදිවත් ප්‍රත්‍යන්ත දේශත් මුලුමනින්ම පැහැරහැර ඉතිහාස අධ්‍යන පොත් ඔවුන්ගේ ආණ්ඩු කාලයේදී රචනාකරතිබේ . මෙය මේ රටට කරඇති අතිමහත් අසාදාරනයක් වගේම අපහාසයකි . වර්තමානයේදී බුදුන් උපන් දේශය මේ හෙළබිම කියන පිරිසද නිකුත්කර ඇති සිතියම්වල සහ කරන දේශනාවල දඹදිව මේ හෙළබිමේ කොටසක් ලෙස පැවසුවත් ප්‍රත්‍යන්ත දේශ බැහැරකිරීම නිසා ඉදිරිපත්කරන සිතියම් තුලත් කරනුලබන ඉතිහාස පැහැදිලිකිරීම් තුලත් විශාල අඩුවක් මෙන්ම අවැඩක් ඇත . එය බොහොම නිහතමානීව නිවැරදිකර කරුනු සොයාබලා හෙළ ඉතිහාසය පිලිබද කරුනු හෙළිදරව් නොකළහොත් සුදුජාතිකයින් අතින් මේ රටට සිදුවූ අවැඩ හා සමානවම ලොකු අසාධාරණයක් මේ සිව්හෙළ දීපයට සිදුවනු ඇත
    සත්‍යයේ සටහන ප්‍රඥාවේ විමසුමට !!
    ජනිත්

ความคิดเห็น • 331

  • @A.M.DAbeysinghe
    @A.M.DAbeysinghe 3 หลายเดือนก่อน +3

    ජනිත් සොහොයුරා විශ්ව නිර්මාණයක්
    තෙරුවන් සරණයි..!!!

  • @amilamaduranga2446
    @amilamaduranga2446 10 หลายเดือนก่อน +65

    තොරතුරු ඔක්කොම එකතැනකට ගමු අනාගතේ පරපුර අමාරුවෙ නොවැටෙන ඔප්පුවක් හදමු ඔබතුමා එක්ක මුලු ලෝකෙම මනුස්සකම තියන මිනිස්සු ඉනනව බුද්ධ ශක්තිය අනිවාරයෙන්ම තෙරුවන්සරනයි

    • @RITAPERERA-d6y
      @RITAPERERA-d6y 10 หลายเดือนก่อน +1

    • @dinithm726
      @dinithm726 10 หลายเดือนก่อน +1

    • @PathmaSriyani-f5t
      @PathmaSriyani-f5t 9 หลายเดือนก่อน +1

      ​lme vikurthi baway නිදොස් කොට sathaya apata . A සඳහා obathumata ශක්තිය ලැබේවා .Theruwan sarani .

  • @gamageericstanleyperera3127
    @gamageericstanleyperera3127 29 วันที่ผ่านมา +1

    ජනිත් ලක්දිව භූමිය සිතියම් ආශ්‍රයෙන් පැහැදිලිකරනවද, ඔබ දරනා මේප්‍රයත්නයට බෙහෙවින්ම ස්තූතී 🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน +36

    ඔබ තුමා ට තව දුරටත් මෙවැනි දැනුවත් කිරීම සදහා අවශ්‍යය මූලාශ්‍ර ලැබේ වා ❤ දීර්ඝ ගවේශනය කින් සැබෑම යතාර්ථය මතු වෙයි අපි ඔබ සමගයි ❤

  • @suniljayasooriya5756
    @suniljayasooriya5756 5 หลายเดือนก่อน +2

    ඔබතුමා ඉතාමත් පැහැදිලිව තේරුම් කලා බොහොම පිං🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා ජනිත් මහත්තයෝ..පරගැත්තන් මොනවා කිව්වත් ඔබ තුමා සත්‍ය ඉතිහාසය හෙලි කරන්න..අප වෙනුවෙන්...අපි කැමතියි හෙල බිමේ සත්‍ය ඉතිහාසය දැන ගැනීමට..

  • @dpriyapriya6877
    @dpriyapriya6877 10 หลายเดือนก่อน +82

    අපේම බෞද්ධයන් අහනවා බුදු හාමුදුරුවෝ මොන රටේ උනහම මොකද කියලා....ඇත්තටම අපේ අය ඉන්නේ කොතනද කියලා ඒ ප්‍රශ්නෙන්ම තේරෙනවා..

    • @janakaperera7936
      @janakaperera7936 10 หลายเดือนก่อน +14

      අපේ රටෙ ගොඩක් අයට ඔන සැප සමිපත් විදින්ඩ විතරයි

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 10 หลายเดือนก่อน +1

      ​@@janakaperera7936 ඇත්ත

    • @samanthilak9180
      @samanthilak9180 10 หลายเดือนก่อน +3

      මිත්‍යා දෘෂ්ඨිය කිසිදා සත්‍ය නොවේ

    • @samanthekiridena
      @samanthekiridena 10 หลายเดือนก่อน

      Abuddasds කාලෙ මිනිසුන් soyanne budunnge ධර්මය nowa ඕපාදූප.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 10 หลายเดือนก่อน

      ඒ ගොඩක් උණ ඉන්නේ ජාන ලක්වාන් උණ නමට බව්ද්ද යෝ නේ උණ කැමති කල බීල නටල මැරිලා අපායේ යන්න අපායට ගියාම තෙරයි බුදුසරණයි ​@@janakaperera7936

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +38

    අපිව මේ විදිහට දැනුවත් කරන එක කොයිතරම් හොදද ඔබ තුම සමග ඉන්නවා ❤ ඔබතුමා නිදුක් නිරොගි වේවා 🙏

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 10 หลายเดือนก่อน

      ජනිත් ඔබට මම අරිප්ලයි නොකළොත් මා ඔබට කරන අසාධාරණයක්❤❤❤

  • @oswaldnandadasa3114
    @oswaldnandadasa3114 10 หลายเดือนก่อน +27

    සත්‍යය මතුකර ගැනීමට තවතවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා ජනිත්.සුවපත් වෙත්වා.

  • @sunilrm1628
    @sunilrm1628 8 หลายเดือนก่อน +3

    ජනිත් මහත්තයා ඔබ තුමා කරගෙන සේවය හෙළි කිරිමි ඉතාම වටිනවා ඔබතුමාගේ සැම විඩියෝ එකක්ම මම බලනවා ඒවා මගේ fb එකට⁣ ශෙයා කරනවා ඒවා බලන සමහර සිංහල නමින් ඉන්න කාලකන්නි පිලිගන්නැ අපි පිස්සෝ කියන තැනට දානවා ඒවා එහෙම උනාවෙි අපි හැමදාමත් ඔබ සමඟයි පුළුවන් ඉක්මනට බුදු දහම සොයන සියලු මහත්වරැන් රජයේ ප්‍රදාන පාලකයන් එක මෙිසයකට ගෙනත් මෙිවා මුලු ලෝකෙටම දැනගැනිමට සලස්වන්නේ නමි ඉතාම වටිනවා ඒ මගේ යෝජනාවක් ජයවෙිවා ඔබට සියලු සක්තිය ලැබෙිවා

  • @hiruniherath6432
    @hiruniherath6432 3 หลายเดือนก่อน +1

    අපේ රටේ ඇත්තම ඉතිහාසය හොයලා අපව දැනුවත්කිරිම සම්බන්දව ඔබටස්තුතියි

  • @kasunchandika7253
    @kasunchandika7253 10 หลายเดือนก่อน +12

    මහඟු කර්තව්‍යයක් ඔබ තුමා සිදු කරමින් ඉන්නේ...."පිපාසයෙන් පෙලෙන අපට පැන් පොදක් වැනිය " ඔබගේ ඉදිරිපත් කිරීම්.....
    යථාර්තයට ජය!🎉🎉❤
    තෙරුවන් සරණයි!

  • @oriljayakody8757
    @oriljayakody8757 10 หลายเดือนก่อน +25

    පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා !!!

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 10 หลายเดือนก่อน +56

    ජනිත් මහත්මයා, මහාවංශයේ සදහන්වන අනුවම
    මිහිදු මහරහතන් වහන්සේ , මිහින්තලයේ සිට වේදිසිගිරිය ට ගොස් වැඩියේ සිතුල්පව්වටයි, දෙවන දවස වැඩියේ දේවානම්පියතිස්ස රජතුමාගේ මාලිගාව පිහිටි තිස්සාරාමය ට. මේ බව පැහැදිලිව මහාවංසයේ තියනවා. විජය කුමරු ලංකාවේම උතුරේ සිංහපුර සිට පලමුව ශිරීෂවස්තුපුරට ඇවිත් කුවේණිය හමුවූවාට පසුව යම්කලක් එහි සිට එන්නේ ලක් දිව කොටසට, පඩුවස්දෙව්( විජයගේ මල්ලී සුමිත්‍ර ගේ පුත්තු තුන් දෙනාගෙන් එක් අයෙක්) ලක්දිව කොටසේ උපතිස්ස ග්‍රාමය එන්නේ ලඬකාවේම අභ්‍යන්තර ගමනකින් ( පඬුවස්නුවර මාකඳුර හෝයේ සිටයි) භද්දකච්චායනාද පන්ඩු ශාක්ය රජු විසින් එවන්නේ ගංඟාවෙන් පහලට (ලඬකාවේම අභ්‍යන්තර ගමනක් දින දෙකකින් උපතිස්ස ග්‍රාමයට පැමිනෙනවා) භද්දකච්චායනාගේ සහෝදරයින් පස්දෙනෙක් ලක් දිව කොටසට ඇවිත්,ඔවුනොවුන්ගේ නම් වලින් තමයි ,රාමගෝණ,උරුවෙල්,අනුරාධය,
    විජිත ග්‍රාම,දීර්ඝායු ග්‍රාම, රෝහණය. මේ සියල්ලම රුහුණේ විජය තාම්‍ර පර්ණී කියලා නම් කලේත් ලක් දිව කොටස ටයි. (රුහුණ) පන්ඩුකාභය පමනයි මහවැලි ගඟෙන් එගොඩ දොරමඩලාවේ සැගව සිට මාමලා මරා, ආපස්සට අභය රජුගෙන් පසුව රහුණේ වූ අනුරාධපුර( පන්ඩුකාභයගේ මුත්තනුවන්ගේ නුවරවන රහුණේ පිහිටි අනුරාධපුර නම් නුවර) ඇවිත් රජකම් කරන්නේ. පන්ඩුකාභය ගෙන් පුත් මුටසිව, මුටසිව ගේ පුත් දේවානම්පියතිස්ස, ඔහුගේ මල්ලී මහානාග,ඔහුගේ පුත් යටාලතිස්ස, ඔහුගේ පුත් ගෝඨාභය, ඔහුගේ පුත් කාවන්තිස්ස, ඔහුගේ පුත් දුටුගැමුණු යන සියලුම දෙනාම රුහුණේ( ලක් දිව/ තාම්‍රපර්ණී) තමයි රජකම් කලේ. පැහැදිලියි නේ තාම්‍ර පර්ණී වල පුධාන වරාය තාම්‍රලිත්තය ( ත්‍රිකුණාමල වරාය) මිහිදුමහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා පලමුව හමුවන්නේ සිතුල්පව්වේ. එනම් මිශ්‍රක පව්වේ තමයි, පඨමක චෛත්‍ය ඉදිකලේ. පසුකාලීන දුටුගැමුණු කල මහාවිහාරය ( සොණ්ණ මාලි චෛත්‍යය තියන්නේ තිස්සාරාමයේ) තිස්සාරාමය මහා විහාරය ඉදිකල පසුව තිස්සමහාරාමය නමි.
    අශෝකරජු ඇතුලු සම්බුද්ධ ශාසනය ම ලඬකාවේ. විජය ලඬකාවේම උතුරේ සිංහපුර සිහලෙයක්, අවසානයේ තුන්සිංහලය ම සොළීන්ගෙන් බේරාගත් පරාක්‍රම බාහු රජතුමා ප්‍රතිසංස්කරණ ය කරන ලද නටුවාවූ මාතිකා හා වෙහෙර විහාර ( මහාවංශයේ 79 පරිච්ඡේදය) සියල්ල මගින් බුදුරජාණන් වහන්සේ ලඬකාවේම දඹ දිව බව ඔප්පු වෙනවා.
    සොණ්ණ මාලි චෛත්‍යයේ සර්වඥ ධාතු එක් ද්‍රෝණයක් පමණයි, නමුත් රුවන් වැලි මහා සෑයේ ද්‍රෝණ හතක්ම තියනවා. රුවන් වැලි සෑය ඉදිකලේ අජාසත්ත රජ තුමායි, අද නම් කර ඇති අනුරාධපුරේ ජේතවනාරාමය, පූර්වාරාමය, අශෝකාරාමය සියල්ලම පැහැදිලිවම අදටත් තියනවා. ඉතිං කොහොමද බුදරජාණන් වහන්සේ ඉන්දියාවේ වෙන්නේ? Alexandar Caningham, Anton Alois fuhrer, හා Edwin Arnold යන අය ටිබටයේ ශාක්‍ය මුණිතුමාත්, සාරනාත් වල ගෞතම් ස්වාමීත්,යන දෙදෙනාත් බුදුරජාණන් වහන්සේමය කියා කල ඉතිහාසමය විකෘතිය. සාක්‍ෂි සාධක ඇතිවම නිරාකරණය වන බව නම් ප්‍රත්‍යක්ෂය

    • @littlenotesnursery
      @littlenotesnursery 9 หลายเดือนก่อน +1

      මේ කියන එකක්වත් මහාවංශයේ නැහැ බං.😊.අමුලික බොරැ කියන්න එපා.පොලව පලා ගෙන ඔතනම නිරයට යයි..මහාවංසය ඉස්සෙල්ලා කියවන්න.මහාවංසයේ තියෙනවා කියලා කවුරැත් කියපු දේවල් පිළිගන්න එපා.බුදුන් වහන්සේ පහල වීම සිදු වුනේ ඉන්දියාවේ දඹදිව.මේ විකෘතිය තවත් කරන්න එපා.ත්‍රිකුණාමලය වරාය හැඳින්වුණේ ගෝකණ්න වරාය මිස තාම්බ්‍රලිප්ත ය නෙවෙයි .තාම්බ්‍රලිප්ත ය තියෙන්නෙ උතුරැ ඉන්දියාවේ .ජනියාගේ කලින් පෝග්‍රෑම් එකකම එක ඔප්පු උනා මහාවංසයේ ශ්‍රී මහා බෝධිය වැඩම කිරීමේ පරිච්ඡේදයේ..ඒක කියවන්න අරිට්ඨ කුමාරයා ගේ විස්තරය😊😊..බොරැ මවනවා උඹලා..කියන්නෙ මොනද කියලා උන්ම දන්නේ.ඇත්ත ටිකයි බොරැ ගොඩයි.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 หลายเดือนก่อน +1

      @@littlenotesnursery ubalata comment nadakarayek channel ekak karanawa ne karma kiyala.ekata palayen eke thiyenawa indiyawata kade yana ewa.

    • @dulmidahanayake5284
      @dulmidahanayake5284 8 หลายเดือนก่อน

      රුවන්වැලි මහා සැය පූර්වාරාමයත් අභයගිරිය කොසොල් රජතුමා හදපු රාජකාරාමයත් නෙමෙයිද? අශෝකාරාමාය මොකක්ද එතකොට?
      සොන්න මාලි චෛත්‍යය හා රුවන්වැලි මහා සෑය කියන්නේ ස්තූප 2ක්ද?
      පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 5 หลายเดือนก่อน

      ​@@littlenotesnurseryමෙය විකෘතියක් නම් මෙය කාගේ වුවමනාවකට, කුමන හේතුවක් නිසා කරන්නක්ද යන්න පැහැදිලි කළ හැකිද?

    • @littlenotesnursery
      @littlenotesnursery 5 หลายเดือนก่อน

      @@nirmajayawickrema2468 අනිවාර්යයෙන් මේ පිටුපස ඉන්නේ ලංකාවේ බුද්ධ සාසනය හා ඉතිහාසය මකා දාන්න හදන විජාතික ජාත්‍යන්තර බලවේග..ඉන්දියාවත් මෙිකට හවුල් ...මිනිස්සු මහාවංසය පිළිගන්නෙ නැති තැනට පත්කරනවා...අගක් මුලක් නැති ජාතියක් කරන්න මුං හදන්නේ..මිහිඳු මහාරහතන් වහන්සේගේ ආගමනයෙන් බුද්ධ ධර්මය ලැබුනට පස්සේ මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය රටක් මේක...මේ රටේ හැම තැනක්ම පුජනීයයි ඓතිහාසිකයි..මේ යක්කු ඒ ගල් ගුහා ආදී ස්ථාන පෙන්න පෙන්න බුදුහාමුරැවෝ කෙනෙක් ගේන්න හදනවා.හොදට බලන්න මේ මිනිහගේ වීඩියෝ ,පෙන්නන ස්ථාන හෝ කරැනු එකම එකක්වත් Confirm කරලා කියන්නේ නෑ..මේ ස්ථානය මෙතන වෙන්න ඕන කියලා පොඩි හිතලුවක් මැවීමක් කරනවා විතරයි....මහාවංසය වගේ පොත් වල තියෙනවා කියලා අමුලික බොරැ කියලා මිනිස්සු රවට්ටනවා...තව

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 10 หลายเดือนก่อน +20

    අපටනම් සියල්ල පැහැදිලියි අපේ ගොතම බුදුන් අපේම සීහෙළ ජාතියේ මෙන්ම උතුම් බුද්ධ ධර්මයත් පෙන්වාදුන් අපේම බුදු පියානන්මයි.....

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 9 หลายเดือนก่อน +2

      Thennakoon ඇයි සිද්ධාර්තන්, ගෞතම් යන නම් තාම ඉන්දියාවේ තියෙන්නේ. ඇයි ඒ නම් ලංකාවේ නැත්තේ. ඇයි එහෙම නම් බුදුන් සිංහලෙන් බණ නොකීවේ. බුදුන් ගේ ශ්‍රී මුහුණ දෙස බලන්න. අවංකවම කියන්න උන්වහන්සේ වැඩියෙන් පේන්නේ සිංහල හැටියටද ඉන්දියානු කෙනෙක් හැටියටද. ඒ තිලකය, බර රණින් සැදු කරාබු, වර්නය, ඔය සියල්ල සිංහලෙක් ගේ ස්වරූපයද. ඉන්දියාවේ ඉතිහාසය සහ පුරා විද්‍යා සාධක පැත්තකට දාමු. මේ සරල දේවල් ටික මට‍ නම් ඇති බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියන්න.
      මේ comment එකට මොන ප්‍රතිචාර දැක්වූවත් කම් නෑ. පරීක්ෂණ මත, කැනීම්, carbon date මත ඒවා ඔප්පු වී අවසානයි. ලෝකේ අනිත් හැමෝම මෝඩ ද පරීක්ෂණ නැතුව නිකන්ම ඉන්දියාවේ කියලා පිළිගන්න?

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 หลายเดือนก่อน +1

      ​@@lyncolnfernando4107😂😂🐂

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 9 หลายเดือนก่อน

      ​@@lyncolnfernando4107මත් ඔබෙන් ඉතා සරල ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙන්න බලන්න.බුදුන්ගේ දාතූන් වහන්සේලාගෙන් බොහොමයක් දාතූන් තැන්පත් කරන ලද වෙහෙර විහාර ලංකාවෙ තිබෙන්නෙ.ඉතින් ඉන්දියාවේ සිටි බුදු කෙනෙකුගේ දාතූන් වහන්සේලා අපේ රජවරුන්ට දෙයිද ඔයිතරම් ඉන්දියාවෙන්.ඉන්දියාවේ බුදුන් නම් එවහන්සේලා බොහොමයක් ඉන්දියාවේ තැන්පත් කර නොගත්තේ ඇයි කියනවද ඉන්දියානුවන්?

  • @shanikanonis1726
    @shanikanonis1726 10 หลายเดือนก่อน +15

    ගොඩාක් ස්තුතියි ජනිත් ඔබ මේ කරන එලිදරව්වට. මමත් හිතනවා ඔබගේ කරුනු ඇත්ත කියලා. අපගේ පූර්න සහයෝගය ඔබ සමගයි ජනිත් .

  • @dehemiupeksha2902
    @dehemiupeksha2902 10 หลายเดือนก่อน +37

    ඔබ කියන තොරතුරු නොතේරෙන පට්ටපල් මෝඩයෝ ඉන්න එක ස්වාභාවිකයි ඔයාගෙ වැඩ කරගෙන යන්න සියලු ශක්තිය ලෙබේවා,!!!!!!!!!

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 10 หลายเดือนก่อน +12

    අපේ අනාගතයේ උපදින දුවා දරුවන්ටවත් හෙළ දීපයේ සත්‍යය ඉතිහාසය පෙළ පොත්වලට ඇතුල් කරන්න ඔබ සියලුම දෙනා එකමුතුව කටයුතු කර පෙළ ගැසිය යුතුයි !!!තෙරුවන් සරණයි හෙලයට ජයවේවා !!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 10 หลายเดือนก่อน +9

    ඔබ තුමා ට මෙවැනි ඉදිරිපත් කරන්න යෝධබල යෝද ශක්තිය ලැබේවා !!!!!!!!!!🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @PrakashChandana-e3z
    @PrakashChandana-e3z 7 หลายเดือนก่อน +2

    මම හිතනවා රම්‍ය, ස්‍රරම්ම්‍ය,සුබ කියන මාලිගා අපේ රටේ දේශගුනික කලාප තුනක පිහිටන්න ඇති කියලා.අපිට ඉතිහාසය වැදගත් වන්නේ මේනිසය්.ඔබට තව තවත් දැනුම ලැබේවා.ඔබට ශක්තිය සහ නිරෝගීසුවය ලැබේවා.

    • @shiromipriyanka3740
      @shiromipriyanka3740 3 หลายเดือนก่อน

      ඔව් රිටිගල තියනවා කියන්නේ ඒ දේශගුණික කළාප තුනම ඇතුළත් දේශගුණයක්ලු.

  • @ThusanthaArachchi-km2uf
    @ThusanthaArachchi-km2uf 8 หลายเดือนก่อน

    තේරැවන් සරනයි මෙගැන තවදුරටත් සොයන්න ආසිර් වාදය ලැබේවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน

    🎉🎉🎉 ඔබටත් තෙරුවන් සරනීන් 🎉🎉 මෙි වැඩටික හිඳින් කරගැනීමට සක්තිය ද්‍රර්‍ය ලැබේවා 🎉🎉🎉

  • @Susila-je1fs
    @Susila-je1fs 10 หลายเดือนก่อน +26

    යටපත් වි ඇති⁣ හෙළ ඉතිහාසය යලි එලි පෙහෙලි කරලිමට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙිවා.

    • @mjayaweera7954
      @mjayaweera7954 10 หลายเดือนก่อน

      ඔබ තුමා කියන කරුනු ඉතා මත් පැහැදිලියි නමුත් මේ අදහස් ඉදිරිපත් කරන අනිත් අය එකම මතකයට නොඑන එක තමයි අවාසනාව ඒ හැමෝටම අවශ්‍ය මම තමයි හරි අනිත් අය වැරදියි කියන මතයෙයි.හැමදෙනාම එකට එකතු වී එකම මතයකට එනවානම් මෙය විසඳාගැනීම ඉතාම පහසුයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 10 หลายเดือนก่อน +8

    ජනිත් අනුරාධ ඇතුලු මේ ඉතිහාස ය හොයන අපේ රටේ තියෙන වැලලිගිය බුදුදහම ඉදිරියට ගේන හරි ඉතිහාසය හොයන ඔබලා ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ කාලයක්නෙමෙ මෙ ඉති හාසය හොයන හැම දෙනාටම තෙරුවන් සරණයි අපේ රට‍ ආරක්ෂා කරන සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @pradeepkumara4439
    @pradeepkumara4439 10 หลายเดือนก่อน +17

    ❤🙏🙏🙏... සුවපත් වේවා ජනිත්.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 10 หลายเดือนก่อน +7

    බුදුන් අපේ කරගන්න දරණ වෙහෙස
    බුදුදහම අපේ කරගන්න නෑ.

  • @anuraanthony2431
    @anuraanthony2431 9 หลายเดือนก่อน +1

    ඔබට ජය වේවා කරන රාජකාරියටම මේ රටේ ගොඩාක් නූගත් පිරිස වැඩියි. ඒ අතරතුර ඉන්නවා බුද්ධිමත් පිරිසක් ඒ අය හරි වටහා ගන්නා එක බොහොම වටිනා දෙයකි ඔබ ජය වේවා❤❤

  • @indraekanayake8811
    @indraekanayake8811 10 หลายเดือนก่อน +32

    සුද්දො හිතුවෙ නැහැ හෙළයො ටික නැවත අවදි වෙයි කියල ..දැන් ඉතින් හෙළයන්ගෙ අඩවියෙහි හෙළයන් අවදි වෙල ඉන්නෙ . හෙළ භූමිය වාසනාවන්තයි . හෙළයන් වාසනාවන්තයි. පින් වන්තයි. 🌏🙏💐🌞🌞🌞

    • @littlenotesnursery
      @littlenotesnursery 9 หลายเดือนก่อน

      දැන් සුද්දෝ බය වෙයිද අපිට....

    • @DAMMADAYAKA2023
      @DAMMADAYAKA2023 9 หลายเดือนก่อน

      @@littlenotesnursery👍👍👍

  • @SilankaFernando
    @SilankaFernando 10 หลายเดือนก่อน +9

    තෙරැවන් සරනයි

  • @Kalubandara-0909
    @Kalubandara-0909 9 หลายเดือนก่อน +1

    ඔබතුමා සෙල්ලිපි කියවන්න පුරුදු වෙන්න කියල මම කියනව මොකද මේ ඉතිහාසය නිවැරදි කරන්න සෙල්ලිපි ගොඩක් උපනිශ්‍රය වෙයි. කොහොමත් ඉස්සරහට මෙ දේවල් මතුවෙන කාලයයි. ☝

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +7

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @sajeedh2822
    @sajeedh2822 10 หลายเดือนก่อน +16

    පරාක්‍රමභාහු රජතුමා විදෙස් රටවල් ආක්‍රමණය කරා කියලා ඉස්සර අහනකොට ඒක ලොකු ගැටලුවක් උනා.. ඒ කාලේ එහෙම රටක් ආක්‍රමණය කරා කියලා හිතන්න අමාරුයි... මුහුදු තරණය කරලා විශාල සේනවක් යන්න ඕන එහෙම වෙන රටක් ආක්‍රමණය කරනවනම්.ඒක කොහෙත්ම වෙන්න බෑ... දැන්නම් ඒ ගැටලුව විසදුනා... ඇත්තෙන්ම මේ අපේ රට තුල තිබුන රටවල් තමා පරාක්‍රමභාහු රජතුමා ආක්‍රමණය කරේ... සාමන්‍ය දැනුමක් තියන කෙනෙක්ට ඕක තේරුම්ගන්න පුලුවන්.. ජයවේවා ජනිත් අයියේ..❤🙏🙏

  • @praliya1277
    @praliya1277 10 หลายเดือนก่อน +34

    මේවට වැරදියි කියන්නෙත්, විරුද්දව කටයුතු කරන්නේ හින්දු නිකායේ හාමූදුරුවරු...

    • @samanthilak9180
      @samanthilak9180 10 หลายเดือนก่อน

      මිත්‍යාවෙන් තොර වෙන්න මොකද මේ වගේ අය ඕන තරම් මත පලකරනව බුදුන්ගෙ උපත සොයන්නෙ නිඝන්ඨයො

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 10 หลายเดือนก่อน

      කාදිනල් මහණ කරපු කොටසකුත් ඉන්නවා කවුරුත් විශ්වාස නොකලට කතෝලිකයෝ තමයි මේ ජම්බුද්දීපය විනාශයට ගෙනියන්නේ ඒකේ නායකය තමා කාදිනල් කියන කුරුසේ කරේ එල්ලගත්ත සාතන්

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 9 หลายเดือนก่อน

    ඔබට තුති

  • @ranjanvitharana8426
    @ranjanvitharana8426 10 หลายเดือนก่อน +1

    What a great presentation Janith....This will really help our struggle at Human Rights Commission. This distortion happened mistakenly or purposefully ..? We will get the answer soon...Very happy to see the dedication of our Seehela Scholars to correct the true history of our island. We are with you always....

  • @NirmalaGunasena-x9t
    @NirmalaGunasena-x9t 9 หลายเดือนก่อน

    Ape urumaya rakinna uthsaha karana oba thumata mewani anawaranayan kirimata thawa thawath yoda sakthiya labewa.me sakthiya ikmaninma minisunta awaboda wewa

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏.බුද්ධ භූමිය සිරිලක ........................

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน

    😅 ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉 ඔව් අපි එකතු වේලා අපේ රටේ ඉතිහාසය නැවත ලියමු

  • @npweduwana1781
    @npweduwana1781 10 หลายเดือนก่อน +3

    Great job, Janith. Your efforts are truly appreciated. Thank you very much.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 10 หลายเดือนก่อน +19

    සුද්දා කියන්නේ ඒ කාලේ හිටපු සූරයන් ගෙ මිහිපිට ඉන්න නියෝජිත යන්.
    අපි අසුර. අපි අසුර උනේ මේ ලෝකේ යථාර්ථය දැක්කම දැන ගත්තා අපි මායා වක ට අසූ වෙලා ඉන්නේ කියලා.
    ඉතින් ඒ අනුව මේ අසුර යන් සූරයන් ගෙන් ගැලවී මේ සක්වල තුලින් එළියට යන්න තම ශක්තී ය යොදා ගෙන අධ්‍යාත්මය දියුණු කර ගෙන සොයා ගත් මාර්ගය තමයි නිර්වාණය කියන්නේ.
    මේ වහලා තියෙන්නෙ ඒ නිර්වාණය ට යන මාර්ගය යි.
    මේ තමයි සුර අසුර යුද්ධ.
    ඉතිහාසය විතරක් නෙමෙයි ත්‍රිපිටකය උනත් වෙනස් කර තියෙන්නේ.
    සවිඥානික වෙන්න සියල්ල දකින්න පුළුවන

  • @premawathiekandegedara4246
    @premawathiekandegedara4246 10 หลายเดือนก่อน +6

    පුතේ ඔයා ආරම්භ කර ඇති මේ මහා කර්තව්‍යය ත්‍රිවිධ රත්නයේ අනන්තගුණ බලයෙන් සර්වප්‍රකරයෙන්ම සාර්ථක වේවා !!!

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 10 หลายเดือนก่อน +5

    ඔබ තුමාගෙ පෙන්වා දිම ඉතාම වටිනවා

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @lakmalihemanthika9196
    @lakmalihemanthika9196 10 หลายเดือนก่อน +1

    Mama obage hema weda satahanakma balanawa nodanna dewal godaak thiyanawa obata budu saranai

  • @bodhuhela752
    @bodhuhela752 8 หลายเดือนก่อน +1

    (දෙවන කොටස)
    මේ වර්ෂ 1837 තේ කාලයයි. මේ කාවේරි පටුනේ පටුන ආසන්න ගමකි.එසේ සැරිසරන
    ඔවුන් දුටුවා වැල්ලේ එරීතිබුනු කළුගල් පිලිමයක්.පොළවෙන් උඩට මතුවී තිබුනේ හිසෙනුත්
    කොටසක් පමනි. ඔවුන් දුටු විස්තර දොඩම්දූව පන්සලේ හාමුදුරුවන්ට සැලකල සිටියාය.
    හාමුදුරුවන් තීරනය කලා එය පරීක්ෂාකර බලා බුදුරුවක්දයි සැකහැර දැනගැනීමට.
    හාමුදුරුවන් එහි ගොස් සොයාබලා තීරනය වුයේ එය බුදුරුවක් බවත් ලංකාවට ගෙනආ
    යුතු බවත්ය. පිලිමය අඩි අටක් පමණ උස් විය. නේත්‍ර උගුලුවා තිබිණි. හිටි කළුගල් පිලිමයකි.
    ලංකාවට ගෙනයනවාට කාවේරි පටුනේ එම ගමේ ගම්වැසියන් විරුද්ධ විය. දැන් කෝල
    හලයකි. හාමුදුරුවෝ නඩු ගියා. සුද්දා ගමේ මිනිස්සුන්ගෙන් ඇසුවේ උඹලා මේ පිලිමයට
    වඳිනවද කියලා. ඔවුන් නැත කිව්වා. එවිට සුදු නඩුකාරයා කිව්වා වඳිනේ නැතිනම්
    හාමුදුරුවන්ට දීපල්ලා කියලා. පිලිමය ගෙනඒමේ කාර්යයට දොඩම්දූවෙන් රැවල් ඔරු 40
    ක් ගියා. ( මේ දොඩම්දූවේ මිනිස්සු පමනයි. රටවටේ නැව් හදවපු පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට
    නැව් දාහ මොන කජ්ජක්ද,) ඔවුන් පිලිමය මතුකර ගත්තා. දැන්වගේ පිලිමය එසවීමට
    එකල දොඹකර නැත. කාවේරිගඟේ සිට පිලිමය තිබූ ස්ථානයට ඔවුන් ඇල මාර්ගයක් කැපුවා.
    එයට සරිලන කොට පහුරක් තනා පිලිමය ඒ මත තබාගත්තා. එය කාවේරි ගංගාව දක්වා
    ඇදගෙන අවුත් එය ඔවුන්ගේ නැවක ගැටගසාගෙන දොඩම්දූව දක්වා ඇදගෙන ආවා.
    නැවතත් දොඩම්දූව ඇලේ සිට ශෛලබිම්බාරාමය දක්වා ඇලක් කපා එම පංසලට
    පිලිමය ගෙනගොස් එය එහි ප්‍ර තිස්ථාපනය කලා. දැන් එම තාවකාලික ඇලද ගොඩවී
    ගොස්ය.
    1937 දී පිලිමය ගෙනඒමේ සත සංවත්සය පැවැත්වූව. ඒ සඳහා පොත් පිංචක්ද
    නිකුත් කලා. පරනවිතාරන මහතාගේ රාජකාරි සමයේදී එතුමාද මෙය පරික්ෂාකර
    බලා වාර්තාවක් සකස්කලා. එය මම නුදුටුවෙමි. මේ සඳහා වැඩිවිස්තර බලාපොරොත්තු
    වන අය දොඩම්දූවේ ගාමිනි මහතා අමතන්න. එතුමාගේ අංකය ලබාගැනීමට
    සීක්ක්රු ට් ඔෆ් ද නේචර් චැනලය අමතන්න.

  • @rathnathilakasuriyabandara1719
    @rathnathilakasuriyabandara1719 10 หลายเดือนก่อน +1

    සුද්දන් ගෙ ඉගෙන ගත් අ⁣පෙ මිනිසුන් ට එදා කියලා දුන් දේ ⁣ගෙඩිය පිටින් .පිලිගත්ත.අපේ දේ මතු කරන ජනිත් පුතාට යෝද සත්තිය .මගෙ අදිස්ටානය .

  • @neelakadeshapriya
    @neelakadeshapriya 10 หลายเดือนก่อน

    ජනිත් මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම හේතු සාධක සහිතවම මාද පිළිගන්නවා .හොද ඉදිරිපත් කිරීමක්

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 10 หลายเดือนก่อน +2

    Ape ithihasaya sewiya yuthumi janith malli oba me hela bimata maha ashirwadayallk siw helayata jaya wewa

  • @indraekanayake8811
    @indraekanayake8811 10 หลายเดือนก่อน +7

    සත්‍ය දහමට නැඹුරුවක් තියෙන ඔිනෑම කෙනෙක් හෙළ බොදු ඉතිහාසය තුළ ජීවත් වෙනව. වැනි හැඟීමක් එනව . නමුත් හේතු පල දහම අනුව හේතු සෑදී තිබෙන විදියට තමයි වැඩ කෙරෙන්නේ . ඇතැම් විට ගවෙිශණ පළමුව . දහම දෙවනුව වෙන්නත් පුළුවන් . සියළුම කටයුතු සාර්ථක වෙිවා ! යථාර්ථය නාළිකාවෙන් කෙරැණු මෙහෙවර විශාලයි . විශිෂ්ඨ යි..අද ලොව පුරා වෙසෙන ලාංකිකයන් අළුත් නැඹුරුවකට..පිබිදීමකට ලක් ව තිබෙනවා . එයට හේතුව බුදුන් උපන් හෙළ බිම හෙළිදරව් කරමින් ලියැවුණු පොත් පත් සමඟ ඒවා අධ්‍යයනය කෙරෑ කුඩා කුඩා ගවෙිශක කණ්ඩායම් වලින් කෙරැණ ගවෙිශක තොරතුරු . කාළීණ යුග මෙහෙවර ක් . ගෞරවණීය ප්රණාමය ..🌏🙏💐

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 16 วันที่ผ่านมา

    රජය මැදිහත් වෙලා දරුවන් ට උගන්වන මේ වරදි ඉතිහාසය වහාම නිවැරැදි කල යුතුය

  • @madhuraniroshan9872
    @madhuraniroshan9872 10 หลายเดือนก่อน +4

    ජය!

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 10 หลายเดือนก่อน +2

    ❤️🙏🙏🙏❤️

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 10 หลายเดือนก่อน +3

    සත්‍ය බුද්ද ඉතිහාසය ධර්මතාවයෙන්ම මතුවී අවසන් නමුත් මෙය තේරුම් ගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ. සියළු සත්වයෝ සුවපත් වේවා

    • @edmondgamage3272
      @edmondgamage3272 10 หลายเดือนก่อน +1

      ජනිත්.මහත්මයාණනි.ඔබ.කරන.මේ..හෙළිකිරීම්.ඉතාම.වැදගත්.ඔබට.තෙරුවන්. සරණයි😅

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +11

    ඔබතුමා හරි සිතියම අදින්න ඒක ඔබේ යුතු කමක්

    • @anushkamalinda3400
      @anushkamalinda3400 10 หลายเดือนก่อน +1

      Janith puthe obama niwaradi sithiyama idiripath karanne nam ithama vatinawa.! A sandaha ekama sudussa obai puthe. Obata a sandaha diriya shakthiya labewa.!!!

    • @angelonugara3125
      @angelonugara3125 10 หลายเดือนก่อน +1

      කවදාවත් කරන්නේ නැහැ

    • @padmanfernando3190
      @padmanfernando3190 10 หลายเดือนก่อน

      ''දෙමළ බසින් මේ රට හදුන්වන ලද්දේ ඊලම් කියාය ''
      ඔබේ නයාය පත්‍රය පැහැදිලියි.
      අද තමයි බ්ළ්ලා මල්ලෙන් එලියට පැන්නේ.
      මේ නොකියා කියන්නේ ' ඊලම ' සාඪාරණයි කියා නේද...?
      මෙය යම් දවසක මිනිසුන්ට වැටහෙනවා ඇත. එදාට ඔබ ඇතුලු කණ්ඩායමට හැංගෙන්න තැනක් හොයා ගන්න වෙන බව පමණක් මතක තියාගන්න.

    • @padmanfernando3190
      @padmanfernando3190 10 หลายเดือนก่อน

      ''දෙමළ බසින් මේ රට හදුන්වන ලද්දේ ඊලම් කියාය ''
      ඔබේ නයාය පත්‍රය පැහැදිලියි.
      අද තමයි බ්ළ්ලා මල්ලෙන් එලියට පැන්නේ.
      මේ නොකියා කියන්නේ ' ඊලම ' සාඪාරණයි කියා නේද...?
      මෙය යම් දවසක මිනිසුන්ට වැටහෙනවා ඇත. එදාට ඔබ ඇතුලු කණ්ඩායමට හැංගෙන්න තැනක් හොයා ගන්න වෙන බව පමණක් මතක තියාගන්න.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 หลายเดือนก่อน

      @@padmanfernando3190 thopi thama wathu demallu.ekane indiyawata kath adinne.

  • @sirimewan8324
    @sirimewan8324 10 หลายเดือนก่อน +1

    මෙබඳු වැඩ සටහනක් ඉදිරිපත් කරන තැනැත්තා ඒ සඳහා තමන්ට තිබෙන අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කරන්නට ඕනෑ. පොතකින් පතකින් යමක් උපුටා ගත්තා නම්, උපුටා ගත් පොතේ නම සමඟ කතුවරයාගේ නමත් නිවරැදිව සඳහන් කරන්නට ඕනෑ.

    • @dineshchathu56
      @dineshchathu56 9 หลายเดือนก่อน +1

      රටේ ජනාධිපති වෙන්න මොනවද ඕනෙ සුදුසුකම් මහත්තයො..

    • @sirimewan8324
      @sirimewan8324 9 หลายเดือนก่อน

      @@dineshchathu56සිරිලක පුරවැසියෙකුට නොමිලේම ලබා ගත හැකි එකම සහතිකය ග්‍රාම නිලධාරි සහතිකය පමණයි.ඒක හොඳටම ඇතිනේ ද?

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 9 หลายเดือนก่อน

      ​@@dineshchathu56
      No 1 හොරෙක් වෙන්න ඕන, හැබැයි අදින්න ඕන සුදු.😮😢

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 6 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවන්ට මොකක්ද තියෙන සහතිකය

    • @sirimewan8324
      @sirimewan8324 6 หลายเดือนก่อน

      @@c.sanjeewanot.me0007සුදු ඇඳගෙන කලු ඇවිදින්

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 10 หลายเดือนก่อน +1

    diwa ra nobala oba darana wehesata helayin widiyata api obata naya gathi.
    obata maage pranamaya wewa! niduk nirogi wewa! chiran jayathu!

  • @Sameera_82
    @Sameera_82 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @senavibanda3357
    @senavibanda3357 10 หลายเดือนก่อน +2

    සත්තය ජයග්රහණය කරණවාමයි෴

  • @sagarikahewage8780
    @sagarikahewage8780 10 หลายเดือนก่อน +1

    Interesting aspect....thanks

  • @sunilpremathilaka361
    @sunilpremathilaka361 10 หลายเดือนก่อน +3

    අනේ පුතේ අපි ඉගෙනගත්තු ඉතිහාසය වැරදියි කියලා මට තේරෙනවා ඔබත් අනෙකුත් සියලු දෙනාත් එක්වී මේපිලිබද සාකච්ඡා කරලා නිරවද්‍ය ම දේ අපිට දෙන්න අතීතයේ සිදුවූ වැරැද්ද ආයිත් වෙන්න දෙන්න එපා මෙය අහින්සක ඉල්ලීම ක්

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 7 หลายเดือนก่อน

    මහත්මයා, ඔබ පවසන අකාරයෙන් ප්‍රත්‍යන්ත දේශ ඇතුළුව සිවු හෙළයේ සිතියමක් සකස්කර කරුණාකර පලකරන්න. එය බොහොම ප්‍රයෝජනවත් වේවි ඉදිරි පරම්පරාවට. සිදුවුණ හෝ සිදුකල විකුර්තීන් පැත්තක තියලා, අපි එකතුවෙලා නිවැරදි වෙමු.

  • @shalukajayamanne5834
    @shalukajayamanne5834 10 หลายเดือนก่อน +1

    Budu.sarana.wewaa
    ,sadaham.sarana.wewaa
    ,saga.sarana.wewaa.
    ,methun.saranin.jayama.wewaa
    .oyala.api.budunge.kaalayeth.inna.athi.ape.le.kakiyanne.anisa.wenna.athi...parayin.lowa.sama.thanama.athi..aththa.lagadeema
    ,jayagannawaa.athi❤❤❤❤❤❤

    • @pkshapksha9638
      @pkshapksha9638 10 หลายเดือนก่อน +1

      Desh sinhala keyboard app යන්න. ඉංග්‍රීසියෙන් ද සිංහල අකුරු වලින්ද ලිවිය හැක

  • @khp7425
    @khp7425 10 หลายเดือนก่อน +2

    සුද්දා ලංකාවට එන්න අවුරුදු 1300කට කලින් අපේ රටෙත් ඉන්දියාවේත් ඉතිහාසය අපේ හාමුදුරුවරු මාගධී භාෂාවෙන් ලියලා තැබුවා.හාමුදුරුවරු සුද්දා එනවිටත් ඒවා දැනගෙන හිටියා.ඒවා කියවාගන්න බැරි ජනිත් ඇතුලු සුලු පිරිසක් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන අසත්‍යට මුලාවෙලා.ලංකාවේ වගේම ඉන්දියාවේත් 12 වන සියවසේ සිදුවූ මුස්ලිම් ආක්‍රමණය නිසා සිද්ධස්ථාන කැලයට යටවෙලා ගියා.ඒවා නැවත සොයාගත් තෙත් සුද්දා විසින්.ජනිත් ඒ බව නොදන්නා නිසා බෞද්ධයන් ව මුලාකරනවා.

  • @chandiruhunage6906
    @chandiruhunage6906 10 หลายเดือนก่อน

    So excellent your explain

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 9 หลายเดือนก่อน

    මෛත්රී භාවනා කමටහනක සුදුසු වගන්තියකි, මේ දක්වන්නේ, කාලීන උවමනාවක් ලෙස වැටහෙනවා ඇත.
    මමත්, සියලු සත්වයනුත් සෝවාන් මඟ හා ඵල අනුව නිදුක් වේවා! නිදුක් වේවා! නිදුක් වේවා!
    මමත්, සියලු සත්වයනුත් සකෘදාගාමී මඟ හා ඵල අනුව නිරෝගී වේවා! නිරෝගී වේවා! නිරෝගී වේවා!
    මමත්, සියලු සත්වයනුත් අනාගාමී මඟ හා ඵල අනුව සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා!
    මමත්, සියලු සත්වයනුත් අරහත් මඟ හා ඵල අනුව දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා!
    මමත්, සියලු සත්වයනුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අරහත්, මාර් ග හා ඵලයන් අනුව නිදුක්, නිරෝගී, සුවපත්, හා සංසාර බව දුකින් මිදී අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා!

  • @Sriyani-h2w
    @Sriyani-h2w 10 หลายเดือนก่อน +2

    Theruwan saranai. Bhomath pin.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 10 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔබ නියම සිහලෙක්,
    ඔබ විසින් ඉදිරිපත් කරන ඔය කරුණු ඉතාම පැහැදිලියි. මොන ප්‍රශ්න ආවත් ඔබගේ යුතුකම ඉෂ්ඨ කරන්න, දැන් මේ ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සොයා බලන සැවොම එකට එකතු විය යුතුයි. එතකොට සියළු දෙනාම එක්ව නියම තැනකට එන්න පුළුවන් වෙයි. ඔබට අතිශය කෘතවේදි වෙනවා. මේ කරන්නා වූ කර්තව්‍යය සම්බන්ධයෙන්.🙏🙏🙏

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 6 หลายเดือนก่อน

    මෝට කිව්ව කියල් හිත ගනි පට්ට කෙබෙර

  • @gamageericstanleyperera3127
    @gamageericstanleyperera3127 29 วันที่ผ่านมา

    ජනිත් ඔබ සමග ඔබේ සංගමයට බෑදීමට අපටත් හැකිද

  • @sriyalathacooray603
    @sriyalathacooray603 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @mathssuper4388
    @mathssuper4388 10 หลายเดือนก่อน +6

    ජනිත් ඔබ හොඳ ගවේෂකයෙක්. චීනය, බුරුමය වගේ රටවල් දැනට පිහිටි ස්ථාන ලකුණු කරේ සුද්දමද? කරුණාකර ඊළඟ වැඩ සටහනේ දී යම් පැහැදිලි කිරීමක් කරන්න . ස්තුතියි 🙏 .

  • @jaanbandara8361
    @jaanbandara8361 10 หลายเดือนก่อน +2

    අවසාන වසයෙන් සිංහලේ කෑලී කෑලී වෙනත් ජාතින්ගෙ නිජබිම් කරන්ටනම් එපා , මුහුදෙන් වටවුණු මේ දූපත සිංහලේ උනානම් හොදටම ඇති ඊට වැඩි වෙන්ට ඕනෙත් නෑ අඩු කරන්ටත් එපා

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 10 หลายเดือนก่อน +4

    ඔබ පුළුවන් නම් අරියකම්මට්ටාන සංවිදානය සමග එක්වෙලා වැඩ කරන්න.එයාලා ගෙනියන දේ ගොඩක් සාර්ථකයි. සමහර ස්ථාන පිළිබද ප්‍රශ්න තිබුනත්.මේ රටේ බුදුන් ගේ දේශය බව. ඔප්පු කරන්න ඔක්කොම එකතු වෙලා

    • @1234nbnbnb
      @1234nbnbnb 10 หลายเดือนก่อน

      ජනිත් පුතේ අරිය කම්මට්ටාන සංවිධානය මෙන්ම ලංකාවේ අනිකුත් මේ ගැන සොයන පාර්ශවයන් එක්ව කටයුතු කරන තත්ත්වයට ගන්න. එවිටයි මේ ගමන සාර්ථක . සිව් හෙලයින්ගේ ශක්තිය, නිහතමානි නම්‍යශීලී බව ලෝකයටම පෙන්වමු.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 10 หลายเดือนก่อน

      කවුද අර ltte එකේ හිටිය දැන් බුද්ධි අංශ හොයන කොටියාගේ සංවිධානය ද

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 หลายเดือนก่อน

      ​@@sameerachanaka5504😂🐂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 9 หลายเดือนก่อน

      @@sameerachanaka5504 karma you tube channel eka karan ekada kiwwe ara indiyan nadayaa

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 หลายเดือนก่อน

    දකුණු ඉන්දියාව ආක්‍රමණය කලා මහා පරාක්‍රම බාහු රජ එතන නිවැරදි විය යුතුය මා කියවූ නිව්ටන් පින්තු මොරගොඩගේ "ලංකාව හා තදාසන්න රාජ්‍ය" පොතට අනුව ලංකාපුර සහ ජගද්විජය යන සෙනෙවිවරු මහා පූජාවකට පසු පැරදවූ බව දකුණු ඉන්දීය යම් මූලාශ්‍රයක සඳහන් වන බව දක්වා ඇත.එතුමා ආක්‍රමණය කල බුරුමය වත්මන් බුරුමයම දැයි සෙවිය යුතුය නමුත් නගරගිරිකීර්ති(කිත් නුවර ගල්) සහ දමිලාධිකාරී ආදිත්‍ය(වේලෛක්කාර සේනාංකය) යටතේ නැව් 10ක් යැවු බවද පහක් මුහුදුබත් වූ බවද 5ක් බැසීන්(කුසුමිය) වරායට ගොඩ බැස ඒ රටේ පෙදෙස් අල්ලාගත් බවද ඒ පොතේ සඳහන්ය.එරට රජුගේ නමද අලවංසිතූ ලෙස දක්වා ඇත.බැසීන්/කුසුමිය වරාය අලවංසිතු රජ ගැන තව අධ්‍යනය කරන්න ඔබේ වෑයම අගයමි

  • @AnulaAmarasinghe-h1v
    @AnulaAmarasinghe-h1v 7 หลายเดือนก่อน

    මම නමි දන්නෙ දිප හතරක් තිබුනා කයල
    එක කතාවක් මගේ අත්ත කියල දුන්න මෙන්න මෙහෙම
    දවසක් කටිටිය බුරැ ගහනකොට සුද්දගෙ පොලිසිය මෙතනට ඇවිත් අල්ලල උනගෙ උසාවියෙ නඩුව අහනකොට
    එතන හිටපු මොලයතියෙන කෙනෙක් කියනවලු මමමෙි අයට අපේ බුදුහාමුදුරැවෝ දේශනා ⁣ කල විදිහට දිප හතරෙ රජවරැ රජකමි කරපු විදිහයි දැන් වෙනසයි බණ කතාව කියල දුන්නා කියල
    එතකොට සුදදකිවිවලු එහෙනමි කියපි මට් දැන ගන්න කියල එතකොට කාඩි පැක්එකෙ අරගෙන කටිටයටම බෙදුවලු මෙන්න මෙිවිදිහට බණ කතාව කියල
    දිපහතරෙ රජවරැ හර දෙනා ආසිහතර බිසෝවරැ හතර දෙනා එක්ක හේරො හතර දෙනා ඇමති මණ්ඩලය පොරෝ හතර සමග බුරැවො හතර දෙනා උප ඇමතිල ලෙසත් මෙි හැම දසරාජධර්මයෙන් රට පාලනය කරන කල්හි දහය නවගුන සිහිකරමින් නමය ආර්ය අෂ්ටාංග ශිලය ආරක්ෂා කරමින් දිගටම තොල වලට සරිලන බනක් සුද්දටකිවිව කියන කතා නිසායි අපි දිපහතරක රටක් කියල දන්නෙ
    අනික සිදුහත් තාපසය කිරබත් කාල ලිය උඩුගමි පා කරේ මහවැලි ගගට කියත් කියල දිල ියනව මොකද නැගෙනහිරට ගලන එකම ගග එ් හින්ද කියලත්

    • @UngiSanjana
      @UngiSanjana 7 หลายเดือนก่อน

      එක මාරයි

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 10 หลายเดือนก่อน +1

    මේතරම් ඇත්තක්‌ මතුකරන ඔබට කිසි කෙනෙකුට මොනම විදිහකින් වත් දොස් නගන්න බැහැ ඒක පවක් 🙏

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 10 หลายเดือนก่อน

    තව තවත් හොදින් අධ්‍යනයක් කර නිවැරැදි සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න ඉදිරිපත් වීම ගැන ආඩම්බරයකි . 🙏🙏🙏🙏🙏

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 10 หลายเดือนก่อน +2

    Your explain highly value our. History if you can some nagotiate with ariyamagga thero it is. Will sucsess

  • @chithralatha-h9r
    @chithralatha-h9r 10 หลายเดือนก่อน +1

    yatagiya budda ithihasaya thorathuru manavin soya pahadilikaradenawata godak sthuthiy ..thawathawath shakthiya dahirya labewa puthata..

  • @nm1301
    @nm1301 10 หลายเดือนก่อน +3

    ඔව් අර කලිප්පෙ කියන කෙනා කරන්නේ ඒ වගේ නෝර්වේ කුමන්ත්‍රණයක්

  • @demart2003
    @demart2003 10 หลายเดือนก่อน +5

    ඔබතුමය් අරියමග්ග හාමුදුරුවෝ ය් මීවනපලානෙ හාමුදුරුවොය් පතිආරච්චි මහත්තයය් එකතු වෙලා මේක හරියට ම විද්වත් මණ්ඩලයක් ඉස්සරහ කරුණු ඉදිරිපත් කරලා තහවුරු කරගත්තා නන් නේද හරි දෙ සමාජ ගත වෙන්නෙ🙂 එක එක්කෙනා එක එක කතා කියනවා. අන්තිමට මේක විහිලුවක් වෙය්

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 7 หลายเดือนก่อน

    මේවා හරි ගස්සන්න ඕන පාසල්වලින්.

  • @samanthilak9180
    @samanthilak9180 10 หลายเดือนก่อน +2

    ඔය තත්වය ලෝකෙ බොහොමයක් දුප්පත් රටවලට උනා ලංකාව වගේම ඉන්දියාව තුලත් අනගාරික ධර්මපාල තුමා අමරනීයයි

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda 10 หลายเดือนก่อน +3

    මා ඔබට කලින් යෝජනා කල ආකාරයට වෙසක් පෝ දින ඉලක්ක කොට නිවැරදිව සිතියම් උපුටා ගෙන එම සටහන් ජනගත කරන්න. කරුනාකර පතිරආරච්චි මහතා වෙත සකස්කල සිතියම් පිටපතක් ඔහු වෙත යොමු කරන්න

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 10 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @NilaniWijesekara
    @NilaniWijesekara 10 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්න ගොඩක් හාමුදුරුවරුන්ට ගිහියන්ට තරම්වත් දැනුමක් නෑ කියලා තමයි හිතෙන්නෙ

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s 10 หลายเดือนก่อน +1

      එ අයසිවූරු දගෙන වෙන දෙවල් ලබාගන්නෙ දෙසපාලනයත් එකයි සිවුරු දගෙන ඉන්න අයත් එකයි ගීහියන්ට තියෙන මොලෙ එ අයට නැ

  • @යෝධයාකන්දආරණ්යසේනාසනය
    @යෝධයාකන්දආරණ්යසේනාසනය 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 หลายเดือนก่อน +3

    Buddhu Saranai🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 10 หลายเดือนก่อน +1

    ඔබට යහපතක්ම වේවා

  • @chithraperera8487
    @chithraperera8487 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +1

    කලබල නොවී ඔය දේවල් සත්ත්‍ය ය ලෙස ඒක රැස් කරගෙන ක්‍රියා කරන්න ඕනේ මහත්තයෝ සමහර විට අපේ බුදුන් වහන්සේගේ සිරි පතුලට එහෙම කියන නිසා ඉංග්‍රීසි කාරයෝ රට අත හැරලා යන කොට ශ්‍රි ලංකව නෙවෙය් සිරි ලංකව කියන්න ඇතී තුනුරුවනේ සරණයි ඔබ තුමාට

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 10 หลายเดือนก่อน +1

    සහෝදරයා
    ඔබ කොතරම් උත්සාහ කළත් වැඩක් නෑ මොකද තිටවත්ත ප්‍රබල විවේචනයක් කරනවා ඒ විවේචනයට ෆේස් නොකරන තාක් කල් ඔබලා කිසිවක් නොදන්න අපිව නොමග යවන බවයි පෙනෙන්නේ
    ඒ නිසා කරුණා කරලා ඒ විවේචනයන්ට ෆේස් ටු ෆේස් ඇටෑක් කරලා බුදුන් ලන්කාවේ යන වග සනාත කරන්න
    එසේ නොවන තාක් මම ඉන්නේ නම් උභතෝකෝටියක
    එහෙම කරන්න එපා ඒක දරාගන්න අමාරුයි

  • @padmanfernando3190
    @padmanfernando3190 10 หลายเดือนก่อน +1

    ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්න කාලෙත් යාපනය ප්‍රදේශවල පාසල්වල විශය නිර්දේශයන් වෙනස්කොට ද්‍රවිඩ දරුවන් හට ලංකාව හා සිංහලයා පිළිබඳව වෙනස්ම ආකල්පයකින් බැලීමට හැකිවන අයුරින් ද්‍රවිඩ දරුවන්ගේ මොල සේදීමක් කර තිබුණා. ඒත් එදා එවැනි දෙයක් කිරීමට අවශ්‍යතාවය තිබුණේ ප්‍රභාකරන්ටද එසේත් නොමැතිනම් ඔහුත් නොදැනම ඔහුවත් පාලනය කළ වෙනත් කණ්ඩායමකටදැයි කියා සිතා බැලිය යුතුව තිබෙන යුගයක ඔබ ගමන් කරන දිසාව ගැන අමුතු ඉඟියක් ඇති වූයේ මට පමණද...?
    ප්‍රභාකරන් ජීවමානව සිටි කාලයේ ඔබ සිටියේ කොහේද..?
    ඔය කතාව ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ කිව්වනම්... ඔබේ ඉරණම බොහෝ විට ප්‍රභාකරන් අතින්ම වෙනස් වෙන්න තිබුනා කියා මා සිතනවා.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +3

    පුතේ, ඔයාල තමයි මේ හෙළ භුමියෙ වීරයො. එදා සුද්දට භය වුන අපෙ මිනිස්සූ අද ඉන්දියාවට. ආ වඩනවා. වගකිව යුත්තො නිදි. ඒ අයට සිද්ධ වෙලා තියෙනවා නිදි වගෙ ඉන්න . මේ තමයි අමිමා ,තාත්තාට නය නැති වීර පුතෙක්. අපිට .ලැජ්ජයි , මේ තරමි සාක්ෂි තිබියදීත් බුද්ධ චීවරය පාවා දෙන නින්දිත හාමුදුරුවරු ගැන . අරහතුන්වහන්සේට ත්. කිසිම ලජ්ජාවක් නැතිව නින්දා ,අපහාස කරනවා. ඔබතුමා ට බැන වදින්නෙ මිත්‍යා දෘෂ්ටි කයො,. නිගණ්ඨයන්,. චීවරධාරීන්, බුද්ධිය හීන මිනිසුන්. අදත් ඉතින් "එහෙයි , හාමුදුරුවනේ". තමයි. ඔය නිගා කරන්නෙ අන්න ඒ පිරිසයි. මේ හෙළ ද්වීපය ට ජයෙන්,ජයම ලැබේ වා! සත්‍ය බුද්ධ ධර්මය, විශ්වය පුරා විහිදී , පැතිරී, ගලා ගොස් පිහිටත්වා! ඔබතුමා ට ජාතියේ ම ප්‍රණාමය හිමි විය යූතුමයි.

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 9 หลายเดือนก่อน

    මේ තොරතුරු එලියට එන පලමු අවස්ථාව මෙයවිය යුතුය ..ප්‍රත්‍යන්ත දේශවල නම් ආසියාතික වෙනත් රටවලත් තිබේ.මෙය නිරාකරණය කල හැක්කේ අනෙත් රටවලට එකම නම යෙදිමට ඉංග්‍රීසි ජාතිකයන් ක⁣ලේද යන්න සොයා බැලිමකින් පසුවය.ඇති තොරතුරු හා ගවේෂණ වලින් එකතුවන තොරතුරු මත සිතියම් වෙනස්විය හැක.මේවා හිතාමතා කල වැරදි ද බොහෝවිට පිලිතුර නැත යන්න වියහැක .නමුත් සුද්ද න්ට අරමුණ ක් නොතිබෙන්නට ඇත යන්න කිව නොහැක.ඒ සොරාගත් දැනුම හෙලි නොවන ලෙස ලෝකය කලමනාතිරිම විය හැක.

  • @ChathuraKeerthi-s2y
    @ChathuraKeerthi-s2y 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @chamaraPrasad-nc8fm
    @chamaraPrasad-nc8fm 10 หลายเดือนก่อน +1

    Suwapat wewa obathumanla siyaludenama...

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 10 หลายเดือนก่อน +4

    ඇයි අපේ ලංකාවට මේ විධි යේ විරැද්ධව මේ සාධාරණද දේවල් කරන්න උත්සාහ ද,නෑනෙ එයට ම උදව් දෙන සමහර, ලංක තුලම ඉන්දියාවට ගැතිකම් කරන පව්කාර යන් ඉන්නවා නබ
    මුත්අපේරට ම කාලකණ්නි

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 10 หลายเดือนก่อน

      ලක්දිව බුදුදහම බැබලෙවා සත්‍ය යයි

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏