බිංදුව විසින් කළ මහා විප්ලවය !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This video tells the story of algorithms tracing its history back to India

ความคิดเห็น • 84

  • @mahindapathirana
    @mahindapathirana  3 หลายเดือนก่อน +7

    අදහස් දක්මින් එකතු වූ සියලු දෙනාට බොහෝ ම ස්තුතියි ❤. සෙසු වීඩියෝ තරම් මේ වැනි වීඩියෝ ජනප්‍රිය නොවුනද ඔබගේ දිරිමත් කිරීම මතම ඒවා කිරීමට ප්‍රේරණය ලැබේ. මේවා අසා දැනගෙන දරුවෙකු හෝ යම් අලුත් දෙයක් යමක් කිරීමට පටන් ගන්නේ නම් එය මගේ ඉලක්කයයි

  • @EranBuddhika
    @EranBuddhika 3 หลายเดือนก่อน +4

    සුපිරි කාලය කාදමන නාලිකා අතර ඔබේ නාලිකාව හා එහි කතිකාවත අද්විතියයි!
    Respect.

  • @rishadsalman2216
    @rishadsalman2216 3 หลายเดือนก่อน +11

    නියමයි..
    මෙච්චර කාලයක් මම බලපු ඔබතුමාගේ වීඩියෝ වලින් හොදම වීඩියෝ එක මේක තමයි.. ෆේස්බුක් එකෙන් මම හදුනගත්ත මහින්ද පතිරණ නෙමෙයි යූටියුබ් එකේ ඉන්නේ.. මේ වගේ වීඩියෝ තව තවත් ඔබගේ චැනල් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා..
    ඒ වගේම ඔබ කිව්ව අත්වැට සිද්ධිය වගේ සිද්ධීන් මටත් වෙලා තියෙනවා, මේ තාක්ෂණය දැනට වාණිජ පරමාර්ථයෙන් අව භාවීතා කළත් අනාගතයේදී මෙය මිනිසාගේ පෞද්ගලිකත්වයට දැඩිව හානිවෙන විදිහට අව භාවිතා කරන්න ඉඩ තියෙනවා.. ඒ නිසා ඊට විරුද්ධවත් මතයක් ගොඩ නැගිය යුතුයි යන්නයි මගේ අදහස...

  • @nalinsampath8652
    @nalinsampath8652 3 หลายเดือนก่อน +10

    එකනම් ඇත්ත ගෙදර කාත කරණ දේවල් youtube එක බලද්දී තියෙනවා 😮

  • @whythissis
    @whythissis 3 หลายเดือนก่อน +11

    සමහර වෙලාවට කටින් කතා නොකරපු හිතින් විතරක් හිතපු දේවලුත් ඔහොම suggest වෙලා තියෙනවා

    • @parakum1827
      @parakum1827 3 หลายเดือนก่อน +1

      ඔව් මමත් සැහෙන්න අත්දැකලා තියනවා එවැනි දේවල් සිතුවිලි වලින් ලැප් ටොප් එකේ මම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ

    • @manjukasoysa3901
      @manjukasoysa3901 3 หลายเดือนก่อน

      කලින් search කරපුව අනූව උනන්දුවක් තියෙන වෙන subjects අනුමාන කරන්න පුලුවන්

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 หลายเดือนก่อน

      ඔව්
      සමහර වෙලාවට ගලපගන්න පුලුවන් මෙහෙම වෙන්නැති කියල
      නමුත් හිතාගන්න බැරි විදිහට suggest වෙන වෙලාවලුත් තියෙනවා

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 3 หลายเดือนก่อน

      ඇත්තටම වෙලා තියෙනවා මටත්..

  • @viswashakthi
    @viswashakthi 3 หลายเดือนก่อน +10

    මෙය විශිෂ්ටත්වය මතු කරන වීඩියෝ එකක්.මේ හිතලුවක් නොවේ මිහි පිට සත්‍යයක්

  • @rohanaprasannarajapakshe6795
    @rohanaprasannarajapakshe6795 3 หลายเดือนก่อน +7

    මට ඕක ඕනෙ තරම් අත් විදල තියෙනව. මේ තාක්ෂණය ගැන අදහසක් තියෙන නිසා ඒ ගැන හරි අවබෝදෙන් වැඩ කරන්නෙ.

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 3 หลายเดือนก่อน +2

    ඔබ කියන කතාව සත්‍යයි මොකද මීට වසර කිහිපයකට පෙර විටින් විට සිදුවිය.මම මේ පිළිබඳව යහළුවෙක් සමග සාකච්ඡා කරන ලදී නමුත් අද එම ප්‍රශ්නයට පිළිතුරු ලැබුණි.

  • @pkbkumara8824
    @pkbkumara8824 3 หลายเดือนก่อน +8

    මේ කෙටි විස්තරයට ඔබට කිව යුතු බොහෝ ඇත ඒ සියල්ල කෙටිකොට "ස්තුතියි මහින්දයනි" යි කියමි.

  • @SmnglBsmngl1985
    @SmnglBsmngl1985 3 หลายเดือนก่อน +1

    මම බොහොම කාලයක ඉඳලා අහන්න ආසාවක් තිබුනු මාතෘකාවක්.....ඉතා වැදගත්... ඔබතුමා ඉදිරිපත් කරන ආකාරය නිසාම හිතට කාවදිනවා.... තෙරුවන් සරණයි

  • @helapura-3833
    @helapura-3833 3 หลายเดือนก่อน +9

    සන්නගෙයි මලින්ද ගෙයි වීඩියෝ එකේ ඔය කතාවම කියනවා

  • @dodampegamage9855
    @dodampegamage9855 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා මෙම අනර්ග කතාව අවසානයේ මතු කරන අදහස අගනේය.. අපට අනන්‍යවු දැනුම වැඩි දියුණු කළ යුතුය යන එම අදහසට මමද එකඟ වෙමි.
    ඔබගේ දැනුම් පරාසය අනගේය.. මෙම කතාව ඇසීමෙන් පසු මගේ දැනුමේ පරිධිය ද පළල් විය.
    තෙරුවන් සරණයි !!!

  • @PereraAjith
    @PereraAjith 3 หลายเดือนก่อน +13

    ඔබ තුමා විස්ඩම් හවුස් කතාවෙන් ඉදිරියට කියපු දේ අති විශිෂ්ටයි ! නමුත් ඊට පෙර කියූ කාරනාවල් අද වන විට අපේ රටේ පාසල් යන මට්ටමේ ළමයි පවා දන්නවා . සමහර දේවල් මම ඒ ළමයින් එක්ක ( ඔවුන් ව මුණගැසී ) කතා කරන කොට , ඔවුන් තමුන්ගේ මබ්යිල් ෆෝන් එක ඔෆ් කරනවා . ඒ නිසා කියන්න ඕනේ , මේ දේවල් නොදන්නේ වැඩි හිටි පරම්පරාව , ජෝසොප් ස්ටාලින් කුලකයේ ගුරුවරු ( මොකද ඔවුන් ඉලෝන් මස්ක් ටත් අබියෝග කරන සුපිරිම අය නිසා ) පමණයි ! අවුරුදු 20 ට අඩු පරම්පරාව මේ දේවල් දන්නවා ඉතා හොඳින්.

    • @mahindapathirana
      @mahindapathirana  3 หลายเดือนก่อน +3

      ස්තුතියි. ඇත්තටම මේක වැඩිපුරම කියන්නෙ වැඩිහිටියන්ට. දරුවන්ට මෙතනින් ගන්න තියෙන්නෙ නිර්මාණ ආවේශය

    • @Nimal-yapa
      @Nimal-yapa 3 หลายเดือนก่อน +1

      නොදන්නා අයට දැන ගැනීමට හැකි ලෙස අනර්ඝ ඉදිරිපත් කිරීමක්. නව පරපුරේ අය දැන ගත් පමණින් හැම දෙනාම දන්නා බව සිතිය නොහැකිය.

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 3 หลายเดือนก่อน +10

    බිංදුව ඉතිහාසය පිළිබඳව ආචාර්ය නලීන් සිල්වා මතුකරන ලද මතය ද මතුවූවානමි තවත් සමිපුර්ණ වීමට ඉඩ තිබින.ඔබේ අදහස් දැක්වීම අනර්ගය

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 3 หลายเดือนก่อน +1

    ඉතා ඉහළ ඉදිරිපත් කිරීමක් , ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි .

  • @Dammikasl
    @Dammikasl 3 หลายเดือนก่อน +1

    හරියට හරි මටත් කිහිප වතාවක්ම ඔය දේවල් සිද්ධ වුණා

  • @parakum1827
    @parakum1827 3 หลายเดือนก่อน +2

    ඔව් මමත් සැහෙන්න අත්දැකලා තියනවා එවැනි දේවල් සිතුවිලි වලින් ලැප් ටොප් එකේ මම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 3 หลายเดือนก่อน +5

    බොහොම අගෙයි සර්.

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 หลายเดือนก่อน +3

    *Nowadays no one talks about this topic MULA MATHAKA NATHA SIR CHARLES BABAGE ADA OGASTINA LOVE LASE , TIM BERNERS LEE. Those people are living legends thanks bravo*

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මෙවැනි කරුණු අප ඉදිරියේ ගෙනහැර දක්වනවාට ❤🙏

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 3 หลายเดือนก่อน +3

    ස්තුතියි. හරිවැදගත් මේ දැනුම.

  • @wishwasanduni
    @wishwasanduni 3 หลายเดือนก่อน

    මටත් මේ වගේම අත්දැකීම් තියනව. ඔබතුමා කියන දේ හරියටම හරි

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 3 หลายเดือนก่อน +2

    ❤ හොද දැණුවත් කිරීමක්

  • @Kithsirime
    @Kithsirime 3 หลายเดือนก่อน +1

    Exellent explanation .Today your selected topik is praisable one.A new historical key hole to visit and understand new knowledge.

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 3 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ තව දාන්න...👍

  • @KuruppuGunawardana
    @KuruppuGunawardana 9 วันที่ผ่านมา

    13:27 ලංකාවේ හිටපු නහුත ගනිත විද්යා විසින් සොයාහත් ගණන් ක්‍රමය පිළිබද වත් සොයබලන්න! ස්තුතියි.

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 3 หลายเดือนก่อน +1

    ගූගල් ,,සමාජ මාද්‍ය ..මේ සියල්ල කාගෙද ඒවායේ අයිතිකරුවෝ ලෝකයට සහ ජීවයට ආදරේද?????

  • @kanthigunasekera5008
    @kanthigunasekera5008 3 หลายเดือนก่อน +1

    Thank you for sharing your knowledge and experience.

  • @GaminiMahanama-j5z
    @GaminiMahanama-j5z 3 หลายเดือนก่อน +1

    Your facts collection is excellent. We citing upon the excellent philosophies. But not used. So western countries take it easily and used them for their success. Thanks.

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ✌️

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 3 หลายเดือนก่อน

    Valuable explanation in simple way… Thank you so much.

  • @charitharanathunga2353
    @charitharanathunga2353 3 หลายเดือนก่อน

    Excellent

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 หลายเดือนก่อน

    අපේ dna සොරකමක් උනා කට්ට නිසා෴dna අැල්ගොරිදම් තමයි එකතු කල සොරකම ෴සුපිරිම ඩිඑන්එ පරිගණක අතට අප අසුවී හමාරයි෴

  • @shenalthilanka7883
    @shenalthilanka7883 3 หลายเดือนก่อน +3

    මටත් ඕවගෙ දේවල් වෙලා තියෙනවා 😂

  • @dhampalparapura
    @dhampalparapura 3 หลายเดือนก่อน +2

    Important knowledge...

  • @user-ej7vf2ck7j
    @user-ej7vf2ck7j 3 หลายเดือนก่อน

    බොහොම වටිනව

  • @iamwhoiam798
    @iamwhoiam798 3 หลายเดือนก่อน +1

    එහෙම්මම නෙවෙයි මහත්තයො.
    ඔයා ගිය කඩේ gps location එකයි, එම කඩේටම ගිය අනෙක් අය පස්සෙ search කරපු දේවලුයි ඇසුරින් ඔයාට suggestions එනව.
    හඬත් අදාල වෙනව මොකද iphone එක බලාගෙන ඉන්නෙ ඔයා hello siri කියන කං.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 3 หลายเดือนก่อน +2

    මටත් ඔය අත්දැකීමම තියෙනවා. පෝන් එකට කන් තියෙනවා ද කියල හිනා උනත් මතකයි

  • @harshanaanuradha4771
    @harshanaanuradha4771 3 หลายเดือนก่อน

    All the knowledge started from India in the past, ershi waru gave this knowledge where we are not using properly and going behind technology, if you study vaidic you will get to know 😊

  • @pgsprasanna1063
    @pgsprasanna1063 3 หลายเดือนก่อน +1

    very good

  • @manjukasoysa3901
    @manjukasoysa3901 3 หลายเดือนก่อน

    Turing Machine කියන්නෙ නං එයා හදපු යන්ත්‍රයක් නෙවෙයි, සංකල්පයක්. Colossus කියන යන්ත්‍රය තමයි එයයි වෙන අයයි දෙවන ලෝක යුද්ධයේදී code breaking වලට පාවිච්චි කරේ. පලවන programmable digital electronic computer එක ලෙස සැලකෙන්නේ එයයි.

  • @indunilherath3834
    @indunilherath3834 3 หลายเดือนก่อน +1

    oka 2020 kalinuth thibba youtube and all google apps walata MICROPHONE ACCESS DILA NISA OKA WENNE ...PERMISION VALIN MICROPHONE ACCESS BLOCK KARAMA HARI

  • @senarathbandara6105
    @senarathbandara6105 3 หลายเดือนก่อน +1

    Mata oba thuma samaga Katha kirimata awashyayi durakathana ankayak denna

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน

    මටත් ඔය දේ වෙලා තියෙනවා ඒත් හිතාගන්න බැරිව හිටියේ

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 3 หลายเดือนก่อน

    අඩේ මන් හිතුව මට විතරද ඔහොම වෙන්නෙ කියලා

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 3 หลายเดือนก่อน +1

    I agree with you sir

  • @samandassanayake6748
    @samandassanayake6748 3 หลายเดือนก่อน

    💯👍

  • @Atahualpa-king
    @Atahualpa-king 3 หลายเดือนก่อน +1

    Drones replaced Spies
    algorithms replaces intelligence

  • @ranjithbandara8985
    @ranjithbandara8985 3 หลายเดือนก่อน +1

    Vishishtai💐

  • @pushpakumara7804
    @pushpakumara7804 3 หลายเดือนก่อน

    ඇත්තටම ...ස්මාට් ද... ඵොන් එක...නැත්නම් ගූගල් එකෙන් කරන වැඩක් ද....නැත්නම් වෙන අන්ත්‍ර්ජාල හැක් එකක්ද ....

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @jsyanthapem3836
    @jsyanthapem3836 3 หลายเดือนก่อน +1

    thanks ❤

  • @user-rn23sw
    @user-rn23sw 3 หลายเดือนก่อน

    Thanks 🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 หลายเดือนก่อน

    Thanks sir

  • @rajithadasanayake3843
    @rajithadasanayake3843 3 หลายเดือนก่อน

    Binduwa ape kiyala nalin sir kiyanawa

  • @vishwajithyasapala7107
    @vishwajithyasapala7107 3 หลายเดือนก่อน

    👍🏼🙏🏼

  • @electronicpower8444
    @electronicpower8444 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @cpdceylonpetdesign5036
    @cpdceylonpetdesign5036 3 หลายเดือนก่อน

    Algorithm sinhalen naha, oya waradi neda bro

  • @user-zd4xf5zh3k
    @user-zd4xf5zh3k 3 หลายเดือนก่อน

    Budu himi desana kala pathiharaya 03, namuth wadagah 'adesana pathiharaya' bawa kiwe

  • @janakisuranjani9592
    @janakisuranjani9592 3 หลายเดือนก่อน +1

    thank u somuch sir.

  • @Atahualpa-king
    @Atahualpa-king 3 หลายเดือนก่อน

    Ai nemeyi mahattaya oka

  • @futurecryptocurrencysinhal237
    @futurecryptocurrencysinhal237 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sanjeevalasantha4502
    @sanjeevalasantha4502 3 หลายเดือนก่อน

    මටත් ඕක වෙලා තියෙනවා

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @gayanthaperera5764
    @gayanthaperera5764 3 หลายเดือนก่อน

    👍 🇮🇹

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 3 หลายเดือนก่อน

    🇮🇹💐💙🇮🇹💐💙

  • @nardtv1528
    @nardtv1528 3 หลายเดือนก่อน

    Matath mehema sin 1 una tik tok 1

  • @siri.network
    @siri.network 3 หลายเดือนก่อน

    “Science විද්‍යාව (භෞතික අනුමාන දැනුම නොහොත් අවිජ්ජාව)” සහ “Maths ගණිතය (පාරභෞතික ප්‍රත්‍යක්ෂ ඥානය නොහොත් විජ්ජාව)” පටලවාගන්න එපා!

  • @indranipathirage
    @indranipathirage 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @rdnimalaweera379
    @rdnimalaweera379 3 หลายเดือนก่อน

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-yz8ds5im7m
    @user-yz8ds5im7m 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤