බුද්ධ භූමිය ලංකාව ද? ඇත්ත මෙන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මෙය පාහියන් හිමි විනය පිටකය සොයා පැමිණි ගමන හා ඒ ආශ්‍රිතව ‌ඇතැමුන් කියන එම ගමන ඔස්සේ බුදුන් ලංකාවේ උපන් බවට වන මතය ගැන පර්යේෂණයකි.

ความคิดเห็น • 329

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k 5 หลายเดือนก่อน +30

    හරි අගෙයි.
    රහට ඉදිරිපත් කලා සාක්කි සහිතව ස්තුතියි ඔබතුමාට ..තෙරුවන් සරණයි

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      භක්තිවන්ත වන එක, ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @madurabaratha7183
    @madurabaratha7183 5 หลายเดือนก่อน +34

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඒත් මේ මුලාවෙ ඉන්න අය ඉන්නෙ බොහොම තෘප්තියෙන් ඔවුන්ට ඒ මුලාව හරි රහයි. ඉතිං ඔවුන්ට ඒකෙන් මිදෙන්න නම් ලොකු පිම්මක් පනින්න වෙනව.ඒ පිම්ම පනින්න නම් ප්‍රඥාවන්ත ඕන. ඒ සඳහා ශක්තිය ලැබේවා.

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      භක්තිවන්ත වන එක, ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

    • @jaliyasilva
      @jaliyasilva หลายเดือนก่อน

      විශිෂ්ටයි, මීවලපලාන පාපතරයා සහ ගොං රැලට සත්‍ය අවබෝධ වේවා ,

  • @mghem2012
    @mghem2012 5 หลายเดือนก่อน +26

    Great job Sir ගොඩක් පින් මුලාවුවන්ට ඇස් ඇරෙන්න කියන එකට

  • @damayanthiperera4502
    @damayanthiperera4502 5 หลายเดือนก่อน +11

    ඉතාම මැනවින් පැහැදිලි කරනවා බුද්ධ චරිතය ඉන්දියාවේ පැවති බව... සාදු සාදු සාදු සාදු 🌷

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน +1

      @damayanthiperera4502 ‌ බුද්ධාලම්බණ ප්‍රීතිය ඇතිකරගැනීම, භක්තිවන්ත වනඑක ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @gfw2095
    @gfw2095 5 หลายเดือนก่อน +51

    මේ තරම් ලිඛිත සාක්ෂි තියෙද්දි ඒ පිලිබද සොයා බැලීමක් නොකර බුදුය අනුබුදුය අර්හත්‍ය කියන හොරු විනාශ කරන බුද්ධ චරිතය ,කිසිම වගවිභාගයක් නැතුව එහෙයි කියන පිරිස ගැන මොනව කියන්නද උගත් නූගත් බව නෙමෙයි ගැටලුව විමසීමේ නොහැකියවයි ,ඔබතුමත් මේ සම්බන්ධව පර්‍යෙශනාත්මකව කරුනු පැහැදිලි කිරීම ට ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි බොහොම ස්තුතියි ගොඩක් පින්

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน +1

      bohoo aya kiyanne oya wageema thamai😂

    • @amilapinnaduwa4889
      @amilapinnaduwa4889 5 หลายเดือนก่อน

      th-cam.com/video/srtGQunm0e4/w-d-xo.htmlsi=Hj3XUuHH6o8JjSqh

    • @wasanthaheva2566
      @wasanthaheva2566 4 หลายเดือนก่อน

      ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      භක්තිවන්ත වන එක, ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @padmavithana5319
    @padmavithana5319 5 หลายเดือนก่อน +12

    ඔබ තුමාට බොහොම පින් !
    තෙරුවන් සරණයි !!

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      @padmavithana5319 බුද්ධාලම්බණ ප්‍රීතිය ඇතිකරගැනීම, භක්තිවන්ත වනඑක ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 5 หลายเดือนก่อน +21

    ඔබතුමාට බොහෝ පින් මෙවැනි නිවැරැදි ව සාක්ෂි ඇතිව සත්‍ය තේරීම් ගැනීමට ඉදිරිපත් කිරීම ගැන

  • @kelaniya7016
    @kelaniya7016 5 หลายเดือนก่อน +14

    You are doing a great service. I have no words to thank your great service

  • @chandikaepitakaduwa3189
    @chandikaepitakaduwa3189 5 หลายเดือนก่อน +19

    අති විශිෂ්ටයි! ඔබට ස්තුතියි

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      භක්තිවන්ත වන එක ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත් තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 5 หลายเดือนก่อน +9

    බොහොම සතුතියි 🎉

  • @sathyak4419
    @sathyak4419 5 หลายเดือนก่อน +11

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. මීවන ගොන්නුන්ට ඒත් කිව්වට වැඩක් නෑ. මොකද උන් හරක්

  • @amalasanga2135
    @amalasanga2135 5 หลายเดือนก่อน +12

    Excellent analysis!

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 5 หลายเดือนก่อน +8

    අතලොස්සක් පිරිස තථාගතයානන් වහන්සේට කරන අපහාසය නිවැරඳි කිරීමට ඔබගේ උත්සාහය අගය කළ යුතුය. ස්තූතියි.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน +10

    ගොඩාක් පිං ඔබතුමාට.

  • @khp7425
    @khp7425 5 หลายเดือนก่อน +20

    මෙය ඇහැව්වා ම හිතෙනවා මීවනපලානේ හිමි ඇතුළු පිරිසට මොනතරමි මානසික විකෘතියක් තිබියයුතුද කියලා.

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน

      මානසික විකුර්තියක් නෙවේ උන් හදන්නෙ බුදුදහම විනාශ කරන්න.NGO නඩ.අපේ බූරුවොන්ටත් රාවනා,හෙලය කිව්වාම වෙන මුකුත් ඕන්නෑ

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน +1

      Dhammarakkhita P හාමුදුරුවොත් එහෙනම් මේ Mahinda Pathiranaගේ තුට්ටුදෙකේ කොන්ත්‍රාත් ව්‍යාපාරයට පැහැදුනා. මේ ගැන අවබෝධ කරගන්න මොහුගේ කියවුම මතම යැපෙන්නෙ නැතිව ඔරිජිනල් ෆාහියන් චාරිකා පරිවර්තනයක් පරිශීලනය කර නිගමනයට එන්න. හැබැයි ඒකට හොඳ ඉංග්‍රීසි දැනුමක් ඔිින. මං හිතනවා ඔබ මේ වනවිට එය ප්‍රගුණ කරගෙන ඇතැයි කියා. අපි කලින් අර ඇන්ටන් ඇලෝයි ෆියුරෙ සම්බන්ධ කතාබහෙදි හමුවුනා.

  • @techcare2834
    @techcare2834 5 หลายเดือนก่อน +5

    ඔබතුමන්ගේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා

  • @pathumsameera5647
    @pathumsameera5647 5 หลายเดือนก่อน +19

    Oba thumaga පැහැදිලි කිරීම agei

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      භක්තිවන්ත වන එක, ඉතා යහපත්. ඒත් තුට්ටුදෙකේ කොන්ත්‍රාත්කාරයො කියන ඒවා, විමසන්නෙ නැතිව, හිස්මුදුනෙන් පිලිගන්න එපා. මම දන්නවා හැමෝටම මේවට අදාල මූලාශ්‍ර සොයා ගැනීම ගැටලුවක්. සොයා ගත්තත්, තේරුම් ගැනීමේදි භාෂා ගැටලු ඇතිවෙනවා. අපි හැමෝටම ඉංග්‍රීසි භාෂාව දැනුම, එකලෙස නැහැනෙ. පරිස්සම්වන්න.

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 5 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ උත්සාහය විශිෂ්ටයි. මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ගෙන ඒම තුළින් ථෙරවාදී බුදු දහම රැක ගත හැකි බව විශ්වාස කරමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💙

  • @venmagammanapannananda1830
    @venmagammanapannananda1830 5 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලි විවරණයක් ස්තූති.

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 5 หลายเดือนก่อน +8

    Excellent research work!

  • @y.....7202
    @y.....7202 5 หลายเดือนก่อน +27

    Great work❤.මුන් ඕව පිලිගනීද දන්නෑ .එපාර කියයි පාහියන් කියන්නෙ බටහිර ගැතියෙක් කියල😂

  • @user-dz5hz5mn6j
    @user-dz5hz5mn6j 5 หลายเดือนก่อน +8

    Excellent....

  • @user-el3td1wu2m
    @user-el3td1wu2m 5 หลายเดือนก่อน +4

    thank you so much.!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @LalWijesinghe-l8p
    @LalWijesinghe-l8p 23 วันที่ผ่านมา

    ඔබට බොහෝමත්ම පිං !, සත්‍ය කරුණු පැහැදිලිව හා සවිස්තරව ඉදිරිපත් කිරීම පිළිබඳව. වර්තමානයේ අප රටේ බුද්ධ සාශනයට එල්ල වන අභියෝග ජය ගැනීමට ඔබගේ මෙම විග්‍රහයන් ඉතා අගනේය. ස්තූතියි !!, නැවතත් බොහොම පිං !!.

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t 5 หลายเดือนก่อน +2

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්

  • @naradaedirisinghe1405
    @naradaedirisinghe1405 5 หลายเดือนก่อน +5

    Great job

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 5 หลายเดือนก่อน +3

    Much much merits and it’s truly great work specially at this time

  • @dhampalparapura
    @dhampalparapura 5 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත්

  • @gaminiGunathilaka-kd1di
    @gaminiGunathilaka-kd1di 5 หลายเดือนก่อน +4

    Thank you sir bududahama vikurti karala ape rate buddayinge manasa vikara karala budun ipadune lankawe kiyala me mee harak rela NGO game ekak play karanawa wage mata hitenne me dewal kiya dena obata Teruwan sarani

  • @rasavahini2238
    @rasavahini2238 2 หลายเดือนก่อน

    මේ කරන සේවයට ඔබතුමාට බොහොම පිං...

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 5 หลายเดือนก่อน +2

    Great explanation.

  • @thusaraseneviratne
    @thusaraseneviratne 4 หลายเดือนก่อน

    Thank you Mahinda,
    Boho Pin, 🙏🙏🙏
    Appreciated for your commitment to eye open this little of fullish people who going behind mad person's.
    Namo Buddhaya
    🙏🙏🙏

  • @lasanthaperera120
    @lasanthaperera120 4 หลายเดือนก่อน +1

    it's very interesting how you present the details. thank you.

  • @sameeramadushan9642
    @sameeramadushan9642 5 หลายเดือนก่อน +9

    මෑත ඉතිහාසයේ දඹදිව වන්දනා මාන කල ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයන් කවුරැන්ද?

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน +3

      ඒක මොකටද මෙතනට

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 5 หลายเดือนก่อน

      අවුරුදු කීයක් තුළද

    • @sameeramadushan9642
      @sameeramadushan9642 5 หลายเดือนก่อน

      ඇයි ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට නලල තබා වන්දනා මාන කරන, රැවන්වැලි මහ සෑය ගාව දන නමන බොහෝ රාජ්‍ය නායකයන් දඹ දිව වන්දනා මාන නොකොට තිරැපති වන්දනා මාන කරන්නේ ඇයි?

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 4 หลายเดือนก่อน +3

    සර් ජිනිවා වලට ගිහිල්ලා කමිමටාන සහ තවත් දෙදෙනෙක් බුදුන් ලංකාවි කියලා කියලා තියෙනවා ඔින ඔින කෙනෙකැට ජිනිවා ගිහිල්ලා කතා කරන්න පුලුවන්ද. කරැනාකර මෙි පිලිබද විස්තරයක් අපට දෙන්න.

  • @harischandradisanayake2865
    @harischandradisanayake2865 3 หลายเดือนก่อน

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ජම්බුවන් මේවා පිලිනොගන්නේ මුදල් සඳහා යම්කිසි පිරිසකගේ වුවමනාවක් ඉටු කිරීමට විය යුතුය

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 4 หลายเดือนก่อน +2

    බුදුන් ඉන්දියාවෙ බව මවලපලානෙ නඩෙිට තේරැමි යත්වා.

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน

    Very very GREAT EXPLANATION THANK you

  • @mallicreations1146
    @mallicreations1146 3 หลายเดือนก่อน

    ඉතාම වැදගත් සාකච්ඡාවක්.

  • @Nonametosavetoday
    @Nonametosavetoday 5 หลายเดือนก่อน +1

    මේ වගේම තව වටිනා තොරතුරු සමඟ විද්වත් මණ්‌ඩලයක් මඟින් ප්‍රසිද්ධ කතිකාවක් සදහා දොරටු විවර කර මුලා වී ඇති පිරිස් වෙත සත්‍යය අවබෝධ කරගැනීම පිණිස කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 5 หลายเดือนก่อน +6

    th-cam.com/video/1VzW_F3WdZc/w-d-xo.htmlsi=vL1nZux2o3YmrRYf
    ☝️
    සත්‍ය ඉතිහාසය මෙයයි.

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +1

      තමුසෙට මෙතුමා කියන මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැද්ද? මේ ගොන් දොස්තරල ගොන් පොස්ට් මේකෙ ෂෙයාර් කරන්නෙ. ඉතිහාසය කියන්නෙ එක්කෙනෙකුගෙ නිර්මානයක් නෙමේ .

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน

      th-cam.com/video/0gFqLeAyROU/w-d-xo.htmlsi=-vjBNcAYmV_zV3-h

  • @sunethrasenaratne578
    @sunethrasenaratne578 4 หลายเดือนก่อน +1

    True History .

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 หลายเดือนก่อน +7

    අපරාදේ මං කලබල වුණා වැඩියි කියලා ඔබට දවසක සිතෙයි තෙරුවන් සරණයි

    • @jeshartstudio2467
      @jeshartstudio2467 5 หลายเดือนก่อน

      🤣🤣🤣 mongal da utto

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 5 หลายเดือนก่อน

      😂😂😂 අපෝ නැහැ 😂😂😂

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน

      @@pagodajantawamsathero4473 මොන්ගල් තමා. අවලොකේතීශ්වරගෙ ක්ලෑන් එකේ කට්ටිය නේද?

  • @user-si1po1vk2k
    @user-si1po1vk2k 5 หลายเดือนก่อน +2

    Bohoma Hoda pahadili kirimak

  • @chamindadilhan3899
    @chamindadilhan3899 5 หลายเดือนก่อน +6

    පංකාදුයි 5යි.

  • @user-ci5su6qz5s
    @user-ci5su6qz5s 5 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගෙ සිතෙහි දෙගිඩියාවෙ දුරුකරාට

  • @user-sk6jq6mj6n
    @user-sk6jq6mj6n 2 หลายเดือนก่อน

    ඉතා පැහැදිලියි❤

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 5 หลายเดือนก่อน +4

    සර් ඔයා අයෙත් වරද්දාගත්තානේ පළමුවෙන්ම ගෝබි කාන්තාරය තියෙන්නේ චීනයේ, ඒක ඉන්දියාවට සම්බන්ද කරන්නේ කොහොමද, ඊළඟට බුදුන් වහන්සේ ගේ හිස්කබල තිබුනාලු අඟල් 12 ක පමන වට ප්‍රමාණයට, ඔබ මේක කිව්ව ගමන්ම මම tape එක අරන් මගේ ඔලුව වටේ මැනලා බැලුව අඟල් 21 1/2 යි, ඊළඟට ගූගල් කරල බැලුව වැඩුණු මිනිසෙක් ගේ හිස් කබලේ ප්‍රමාණය අඟල් 21 1/4 සිට 22 1/2 දක්වා කියලා තිබුනා, ඔබ තුමා එහෙම මොකුත් හොයලා බලන්නේ නැද්ද, ඔහේ ගෙඩිය පිටින්ම අතහරින්නේ ඇය්, ඔය හිස් කබල ෂුවර් එකටම පුංචි රිලවෙක් ගේ වෙන්න ඇති, ඔබ තුමා ගැන පව් කියලත් හිතෙනවා, ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +4

      වරද්දගෙන තියෙන්නෙ ඔයා නේද ? ගෝබි කාන්තාරය ඉන්දියාවට සම්බන්ධ නැහැ. හැබැයි ඉන්දියාවට එන මාර්ගයේ මේව තිබුණ බවනෙ කියන්නෙ. ඒක එහෙමයි.
      අනික තමා හිස් කබල. එ සම්පූර්ණ එක කියල නැහැනෙ. කොටසක්. ආදාහනයෙේ දී ඉතිරි වුන කොටස. ඒ නිසා ඔබේ අදහස් ගැන හරිම දුකයි. ටිකක් හදාරන්න

    • @priyanwadhugalhena7186
      @priyanwadhugalhena7186 5 หลายเดือนก่อน +2

      ​@@mahindapathiranaඉතින් ඕක ලලාට ධාතුව නේද .ධාතුවංශය අරන් බලන්න...එය තැන්පත් කර ඇත්තේ සේරුවාවිල...සුබාසිනී කුමාරිගේ පරියේසනාත්මක පොත බලන්න.සම්මතයයි පරිවර්තනයයි මත පිහිටා කටයුතු නොකරන්න...ඔබ ලන්කාවේ විස්තර ටික ඉදිරිපත් කරාන්ම් බුදුන් වැඩ සිටියේ මෙහේ බව පැහැදිලිව පේනවා

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน

      ​@@priyanwadhugalhena7186ලලාට, කපාල කියන්නෙ දෙකක් කියල දන්නෙත් නෑ . ඉතිහාසෙ ගැන තර්ක කරන්නෙ 😢 . සේද මාවත බාමියන් හරහා තියෙන්නෙ කොහොමද බලන්ඩ, චීන film එකක් තියේ zuang xang චීන සන්ස්කෘත ඒකවත් බලන්ඩ පොඩි හරි අදහසක් ගන්ඩ. පස්සෙ ඉතිහාසෙ ඉගෙන ගන්ඩ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน +1

      සංස්කරණය
      නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි. සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ "උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය" යනුවෙනි.
      "මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න"
      ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි "මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ" යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ "රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ" යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ "ස්වාමිනී, එසේනම් ගනු මැනවැ" යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ. එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක. මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
      මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය. ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.
      එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් සහ කේශ ධාතූන් තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල්

    • @user-iq1ne2xz8x
      @user-iq1ne2xz8x 4 หลายเดือนก่อน +1

      පිස්සු අනේ ඔයාට.... හරියට හොයන්නෙ බලන්නෙ නැතිව බයිල ගහනව... දැන් මේ ගැටලුව ජිනීවා මානව හිමිකම් කමිටුව දක්වා ගිහින් තියෙන්නෙ.... බලමු ලගදීම තීන්දුවක් හම්බවෙයි....

  • @kolithasuwaris6681
    @kolithasuwaris6681 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 5 หลายเดือนก่อน +2

    Mr.Pathirana ,may I know the title of the source book you read through out the clip. Also where to buy that.
    Tks n good luck

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      It is Fahiens A record of Buddhist Kindoms

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 5 หลายเดือนก่อน

      @@mahindapathirana Ok , Tks a lot Mr. Pathirana.

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      @@mahindapathirana Ignoramus, How dare you say, "It is Fahiens A record of Buddhist Kindoms" ? Kindoms" ? Where did you pick up this lousy, two-cent word in English language? Your Doctoral Thesis? Do not mislead people. Fa-Hsien did never make any travelogue manuscript, in English entitled "A record of Buddhist Kingdoms". Bogus sagacious Saviour!

  • @user-nz5dr1fh9o
    @user-nz5dr1fh9o 5 หลายเดือนก่อน +1

    Excellent Explain ❤❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 5 หลายเดือนก่อน +4

    මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමීවහන්සේට නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා !!!

    • @wilegechaminda9167
      @wilegechaminda9167 5 หลายเดือนก่อน +1

      මානසික අභාදයද සුව වේවා!

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 5 หลายเดือนก่อน

      පල් හොරෙක් මානසික රෝගියෙක් පිස්සෙක් 😂

  • @Sila553
    @Sila553 4 หลายเดือนก่อน +1

    appreciate your great work. My comments were disappeared on their channels.🙏🙏🙏

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน

    WHAT is the book, is it available
    In SRI LANKA

  • @manjukasoysa3901
    @manjukasoysa3901 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @capsumithfirst5345
    @capsumithfirst5345 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jaliyasilva
    @jaliyasilva หลายเดือนก่อน

    වි ශිෂ්ඨ යි , මීවලපලාන ගොං රැලට සත්‍ය අවබෝධ වේවා ,

  • @shashediri544
    @shashediri544 5 หลายเดือนก่อน +13

    අනේ පිඩු සිටුතුමා කහවනු අතුරලා ජේතවනාරාමෙට ඉඩම ගත්තු එක පුදුමයක් නෙමෙය් ඉන්දියාවේ දන කුවේරයා මුකේෂ් අම්බානි තමන්ගේ පුතාගේ engagement එකට විතරක් $ 150million වියදම් කල්ල තීනකොට.ලංකාවේ කවදාවත් මේ වගේ දන කුවේරයෝ හිටියේ නැහැ.ලංකාවේ බවුද්ද ආරාම ගොඩක් හැදුවේ රජයේ අනුග්‍රහයෙන් මිසක් මේ වගේ දන කුවේරයින්ගේ ආදායමෙන් නෙමෙය්.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 25 วันที่ผ่านมา

    ත්‍රිපිටකයෙ සූත්‍ර කතා ඇහුවම බුද්දිය ඇති අයට ඇත්ත වැටහෙනවා

  • @lakshmansilva521
    @lakshmansilva521 5 หลายเดือนก่อน +1

    bohoma pin 🙏

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 หลายเดือนก่อน +1

    2:00 එතකොට, "River of Sand" කියන එකට අර්ථ 2ක් තියෙනවා. (අ) කාන්තාරයක් (ආ) වැලි පිරුන ගඟක්. එතකොට, ඔබතුමා මේ දෙකෙන් (අ) තෝරගන්නවා වඩාත්ම අර්ථවත් දේ කියලා.

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน +1

      ⁣ගඟක් නැහැනෙ ඒ ප්‍රදේශයේ. අනික හියුං සානුත් තහවුරු කරනවා. අනිත් සියලු භූගෝලීය ලක්ෂණ ඇතුළුව. වියලි ඇට වැනි දේවල්.

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 หลายเดือนก่อน

      search youtube "The Theft Of Buddha's True Identity"

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 หลายเดือนก่อน

      ඉතින් ඒක නිසානේ River of Sand නැතිනම් "මහා වැලි ගංගාව" තියෙන්නේ මේ රටේ කියන්නේ!

  • @freedomofthelife1487
    @freedomofthelife1487 5 หลายเดือนก่อน +3

    චීන පොතේ තියන ටියැංෂු කියන නම ඉන්දියාව ලෙස ආදේශ කල විදිහ කරුණු සහිතව ඉදිරිපත් කරන්න

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      ටියන්ෂූ එන්නෙ Hindu කියන පදයෙන්.

    • @freedomofthelife1487
      @freedomofthelife1487 5 หลายเดือนก่อน +3

      @@mahindapathirana ඔබ ඔය කියන්නේ පාහියන් වාර්තාව පළමුව පරිවර්තනය කළ (ප්‍රංශ බසට) රෙමුසාකිගෙ අර්ථ ගැන්වීමෙන්. ටියැංෂු යන්න සදහන් වන්නේ බුදුන්ගේ දේශය මිස ඉන්දියාව ලෙස නොවේ. රෙමූසාකි එය ඉන්දියාව ලෙස අර්ථ ගැන්වීමට වචන වෙනස් කළ ආකාරය පිලිගැනීමට හැකිද?

    • @freedomofthelife1487
      @freedomofthelife1487 5 หลายเดือนก่อน +3

      @@mahindapathirana ටියැංෂු = ටියැංටූ = චිංටූ = හියැංටිව් = සිංතූ = හිංතූ = හින්දු ) ඒ නිසා ටියැංෂු යනු ඉන්දියාව වේ. මෙවැනි ආකාරයකට තමා ඔබ ඔය කියන හින්දු වලින් ඉන්දියාව ලෙස නම් වෙලා තියෙන්නේ. කිසිදු විද්‍යාත්මක පදනමක් නැති වචන හරඹයක් නෙවෙයි ද?

    • @angelonugara3125
      @angelonugara3125 5 หลายเดือนก่อน +2

      මහවංශයේ මහබෝධිය ලංකාවට ගෙන එන ගමන්මාර්ග විස්තරයේ එන වින්ද්‍යා කදුවැටිය තාම ඉන්දියාවේ තියෙනවා නේද ?

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +1

      @@freedomofthelife1487 වචන හරඹ නෙවෙයි, වචන පරිණාම වීම්. ඒවා භාෂාවල බොදු සිදුවීම්.

  • @JayathilakaDp
    @JayathilakaDp 4 หลายเดือนก่อน +1

    සත්‍යය හෙලිකිරිම ගැන බෙහවින්ම අගය කරමු

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 5 หลายเดือนก่อน +4

    මෙතරම් ශාක්ෂි තිබියදීත් බේගල් ඇදබාන මීවනපලානෙගෙ බන අහන උන් මේ පෙන්වන පොත් කියවපල්ලා .

  • @champahegoda2894
    @champahegoda2894 4 หลายเดือนก่อน +1

    Meka nodena krnava nemei. Hondata denagena oone kaminma patu aramunu vaasi atha Kara ganna balan karanava.passen Yana Aya Moda nodena yanava. Lankave budun kivvama ape ayata hari aasai NE.eka allagena thamai. Minissunva mulave Dianne.mahinda mahaththaya me karanna de ithaamath vati a vedak.❤️

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @helapura-3833
    @helapura-3833 5 หลายเดือนก่อน +1

    ඕකෙන් පුලුවන් ද දාරුචීරිය එක දවසක් තුළ සුප්පාරක ඉදලා සැවැත් නුවරට බුදුන් සොයාගෙන ගියේ කොහොමද කියලා ත් පැහැදිලි කරන්න .කිලෝමීටර් 1000ක වගේ දුරක්

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน +2

      රැයක් ගත කරනවා කියන්නේ ඒ රැ ය එක තැනක නැවතී සිටිනව කියන එකයි.හෙවත් රැය නිදනව,විවේක ගන්නව.
      "සියලු තැන්හි එක රැයක්" කියන දේ පැහදිලිකරගන්න.සැමතැන්හි කියන්නේ බහු වචනයක්.ඒ කියන්නේ එවනි තැන් කීපයක් තිබුනා.එක රැයක් කියන්නේ ඒ ඒ තැන එක රැයක් කියන එකයි.එක තැන දවස් දෙකක් හිටියේ නැහ.අකන්ඩව ගමන් කලා.වැස්සද,ගග ගැලුවද,⁣කකුල් රිදුනද නෑ.අකන්ඩ ගමනක් ගියා.මේක දිගුගමනක් කියන එක පැහදිලියි.

    • @y.....7202
      @y.....7202 5 หลายเดือนก่อน

      @@sugandikapushpakumara5905 ඔව් මෙයාල තමන්ට වාසි කෑල්ල විතරයි අල්ල ගන්නෙ

  • @kumarakumara1692
    @kumarakumara1692 5 หลายเดือนก่อน

    Meka wena prashnayak. Prof.Raj Somadeva sir dawasak NU1 VLOGS channel eke kiwwa "Mihindu hamuduruwo lankawata wadiyata passe Dakunu raten Hamuduruwo gihilla mihindu hamuduruwangei E hamuduruwangei dharmaye wenaskam monawada?" kiyala ahuwa kiyala SELLIPIYAKA thiyenawa kiyala.

  • @Samanthahr
    @Samanthahr 2 หลายเดือนก่อน

    oya me wedeta tha thiyapu eka gana sathutuyi,, ewagema me budun lankawe upana bawa kiyana gaman darmaya vikurthi kireema project ekak meka pitipasse thiyana regional politics hondata pena thiyenawa e nisa meka gana digatama weda karana obata suba pathum, loku pinak, wagema me gana danatama explorations karana Kothmale Kumara kashyapa wage swaseen wahansela ekath podak network wenna thaniyama karanawata wada honda thorathuru labeyi budusaranayi

  • @buddhikasanath
    @buddhikasanath 5 หลายเดือนก่อน +3

    බුදුවරු හා සක්විති රජවරුන්ට මේ හෙළ බිමේ උපදින්නම බැරිද? මේ හෙළ දීපයට දඹදිව කියලම නැතිද? පරිවර්ථන පමණද ඇත්ත.... මූලාාාශ්‍ර ‌හා සත්‍ය පේන්නෙම නැද්ද? මනැසින් දකින්නම බැරිද? ''ඔබට අවශ්‍ය කුමක්ද - ඒය ඔබට හමුවේවි...."

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน +2

      ඕන මනස්ගාතයක් මනසින් දැක්කැහැකි 😂 😂.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน

      ලංකාවට දඹදිව කියා පිටරැටියන් සමහර විට කියා තිබෙනවා.නමුත් හෙලබුද්දන් කියන්නාක් මෙන් මේ රටේ කොටසකට ජම්බුදීපය කියා නැහ. මුලු ලංකාවටම දඹදිව හෝ ජම්බුදීපය කියා තිබීම මෙපමන කාලයක් පෘතුල දැනුමක් තිබු මිනිසුන්ට ගැටලුවක් වුනේ නෑ.ගල් කැට යට යනකොට ගොමරිති උඩමතුවෙනවා කියනවා.දඹදිවේම කෙිටසක් විදිහට මුලු ලංකාවම ලෝකය පුරා දඹදිව ලෙස සමහරැ හැදින්වීම සත්‍ය කරැනක.අද කාලයේ ලංකාව ඉංදියාවේම කොටසක් ලෙස ලෝකයේ සමහර මිනිසුන් තේරැම් ඇරං තිබෙනවා
      .නමුත් ⁣පෘතුල දැනුමක් නැතිව එහෙන් මෙහෙන් දැනුම රැස්කරන අද ඉන්නා ඊනියා උගතුන් ඒ කාරනය රටේ කොටසකටත් දඹදිව කීවා කීමට යොදාගැනීම හොදම කපටිකමක්.
      අද ඉන්නා උගතුන්ට වඩා මහා පුාඤ්ඤයෝ ඔය සියලු පොත් කියවා තිබෙනවා කිසිම ගැටලුවකාන් තොරවම.

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n 5 หลายเดือนก่อน +1

    Oba thuma kiyana eka harima.hari.ma.dutu.gandaara.deseya.kiyana.pothe.oya.tika...
    Thiyanawa.ape
    Gonnu tikak iennawa.apith.aasie.budun.epe.karaganna..budun upanne indiyawe ewa.me.kapedie
    Wenas.karanna.ba

  • @ro22882
    @ro22882 4 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @mohanranganath6768
    @mohanranganath6768 5 หลายเดือนก่อน +1

    බුදුන් ඉන්දියාවේනම් ලංකාදීපය ආරක්ෂා කරන්න දෙවියන්ට බාර දුන්නෙ ඇයි.? අනික බුදුන්ගේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා සිදුවීම් සියල්ල මෙහෙ පොත්වල සදහන් උනේ කොහොමද ඉන්දියාවෙන් තොරතුරු ලබාගත්තේනම් ඒ මුල් පොත් මොනවාද

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      ඔය බුදුන් ලංකාව ආරක්ෂා කරන්න කිව්ව කියන එක ලංකාවේ අපිනෙ කියන්නෙ. දෙක, බුදුන්ගෙ උපතේ සිට පිරිනිවීම දක්වා පොත්වල තියෙන එක සාමාන්‍යයි.,තමන්ගෙ ආගමික ශාස්තෘන් ගැන අද වුනත් අපි ලියනවනෙ

    • @mohanranganath6768
      @mohanranganath6768 5 หลายเดือนก่อน

      @@mahindapathirana මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරේ බුදුන් පිරිනිවන් පාලා ආසන්න වශයෙන් වසර 300කට පස්සෙනෙ එතකොට උපතේ ඉදලා ඒ වසර තුන්සීයේ ව්ස්තර උපකල්පන හො හිත්ලු වෙන්න බෑනේ ඒ සම්බන්ද මූලාශ්‍ර කොහෙන්ද ලැබෙන්න ඇත්තේ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 หลายเดือนก่อน

      ඉංදියාවෙ ලලිත විස්තරය.

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 5 หลายเดือนก่อน +1

    මෙම ඉංග්‍රීසි පොත පාදක කරගත් හියුංසාන් හෝ පාහියාන් පොත අනුව විස්තර කරානම් හොඳයි. මොකද මෙම ඔබතුමා විචාරය කරන ඉංග්‍රීසි පොත විකුර්ති කරනලද තොරතුරු ජනිතකල පොතක් විය හැකි බැවින්.

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 3 หลายเดือนก่อน +1

    මේක බලලද බුදුන් උපන් දේශය තීරණය කරන්නේ

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 หลายเดือนก่อน +1

    අනේ මෙි මිවලපලානේ සිරිසේන..මෝඩ සිසිර.රණසිංහ මෝඩ කාන්තාව මොනවා දන්නවද. දැන්වත් ඉගෙනගනිල්ලා

  • @janakaprera6367
    @janakaprera6367 5 หลายเดือนก่อน

    Obathumage loka desapalana wegrahayan api etha arsawen aehuwa. Namuth obathuma ada arthagahana wedenam, thamange mathaya keyanna pera thawa godak karunu soya beliya uthuwa theyenawa. Eta passe neweradi wewechanayak karanna puluwan.

  • @Janbuddeepa965
    @Janbuddeepa965 5 หลายเดือนก่อน +1

    mahawanse pujawaliya rajawaliye dipawanseye kiyena mulasra asuren viggra karanna

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +2

      කොයික අනුව කළත් ප්‍රතිඵලය මේක තමා

    • @Janbuddeepa965
      @Janbuddeepa965 5 หลายเดือนก่อน

      ake obage ugath kama anuwa obata niyeradi viye hekiy@@mahindapathirana

  • @amcom481023
    @amcom481023 4 หลายเดือนก่อน +1

    Mahinda Pathirana ලෙගේ පරිච්ඡේදය XIV. " ...crossed the Little Snowy mountains.(2) On them the snow lies accumulated both winter and summer." මේරටේ හිමකඳු තියෙනවද අහන බුද්ධමතා කාලගුණ සෘතු වලට භාවිතාවන පොදු නම් ගැන අනවබෝධයෙන් "winter and summer" කියන්නේ ශීත සෘතුව සහ ග්‍රී්ෂ්ම සෘතුව බව නොදැන, ඒවාට ශීතකාලේ හා වසන්ත කාලේ කියල ඔස්තාද් ආයෙමත් වැඩේ අනාගත්ත වගයි. පව්! බැරි වැඩ නොකරං අබරෝ කීව නේද? කීවට අහන්නෙම නෑ.
    මේ හිමකඳු ගැන කියන්න ගිහින් වල්මත් වෙලා උගතා කියනවා "මේ අර ඉංදියාවෙ උඩහ ඒ කියන්නෙ හිමාලය පැත්තෙ, නාගර තියෙන පෙශාවර් පකිස්ථානෙ පැත්තෙ තියෙන කඳු...."කියලා. චීන සංචාරකයින් හිමාලය අහලටවත් ගියේ නැත. ඔවුන් ‌හැකි පමන සේද මාවත අනුගමනය කලහ. මේ හිමකඳු ඇත්තෙ ඇෆ්ගනිස්ථානය පකිස්ථානය අතර හින්දුකුෂ් කඳු කඳු පන්තියෙහිය. ඒවා හිමාලයට බොහෝ දුරින් වයඹ දෙසටවන්නට පිහිටා ඇත. හිමාලය යනු ඉංදියානු උපමහද්වීපයේ තැනිතලා ප්‍දේශ ටිබෙට් සානුවෙන් වෙන් කරන කඳු පංතියකි. එය ඇෆ්ගනිස්ථානයට, පකිස්ථානයට ඈඳිය නොහේ. අයියෝ! Mahinda Pathirana.

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      කාලගුණ ඍතුවලට කොහෙද snowy mountain කියන්නෙ🤣

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน +1

      @@mahindapathirana කාලගුණ සෘතු වලට භාවිතාවන පොදු නම් ගැන අනවබෝධයෙන් "winter and summer" කියන්නේ ශීත සෘතුව සහ ග්‍රී්ෂ්ම සෘතුව බව නොදැන, ඒවාට ශීතකාලේ හා වසන්ත කාලේ කියල ඔස්තාද් ආයෙමත් වැඩේ අනාගත්ත වගයි. මොලේ හොඳටම විකෘතිවෙලා. ආය දෙකක් නෑ. පව්නේ!! මොනවද, මේ අහන අමන මරිමෝඩ ප්‍රශ්න? යන්නෙ කොහෙද මල්ලෙ පොල්.! තමන් දන්න උගන්වනවාය කියන ජර්මන් භාශාවට අදාල දෙයක් කරගෙන ඉන්නවා.

  • @JayanthaChandrakumara-k6x
    @JayanthaChandrakumara-k6x 20 วันที่ผ่านมา

    😢

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 5 หลายเดือนก่อน +1

    කොන්ඩෙ කපලා හිසකුඩිචිචියක් දැමිමනමි හරි.වර්මාරැවෙලා තියෙන් නේ

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 5 หลายเดือนก่อน +2

    නැගෙනහිර වරාය රට ඇතුලට ගංගාවක මෝය කට ත්‍රීකුනාමලය නේද. ත්‍රාමලිප්ත යනු ක්‍රීකුනාමලය නේද. ඉංග්‍රීසි පොත් වලින් විස්තර කරන ඔබ පරිවර්තකයන් කල වෙනස්කම් තේරැම් ගන්නෙ නැත්තේ ඉන්දියානු බලපෑමට නේද ලැජ්ජයි උගත්තු නේද මේ

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +1

      තාමලිත්ත කියන්නෙ ත්‍රිකුණාමලය නෙවෙයි. මේව ඉංග්‍රීසි පොත් නෙවෙයි. චීන හා පාලි පොත්නල ඉංග්‍රීසි පරිවර්තන. ලෝකයේ සියලු උගතුන් පිළිගත් පරිවර්තන.

  • @asdfwee-cn3fs
    @asdfwee-cn3fs 5 หลายเดือนก่อน +4

    අපේ රජවරු ඉන්දියාවේ වන්දනාවෙ ගියෙ නැහැ..ඔබතුමා පාහියන් වාර්තාවේ සිංහල රටේ විස්තරයත් වෙලාව අරගෙන විස්තරකරන්න. ඇයි ඉ,න්දියාවේ විස්තර විතරක්.

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +1

      පරිච්ඡේද 4ක්ම තියෙනවා. මමත් කියල තියෙනවා. තව ඕන නම් පොත බලන්න

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 4 หลายเดือนก่อน

    බුදු දහම වත් බුද්ද ඉතිහාසය වත් හොයන්න බෑ පොත් පෙරල පෙරල. මේ බුද්දියෙන් මත්වෙච්ච ඇදුරෙක්. ඔබතුමා වෙන දේවල් වලට දකෂ වෙන්න පුලුවන් . නමුත් බුද්ද ඉතිහාසය ගැනනම් තාම බින්දුවෙ..........

  • @amcom481023
    @amcom481023 4 หลายเดือนก่อน

    Mahinda Pathirana ලෙගේ පරිච්ඡේදය XX--.මෙතන මේ කියන්නෙ ෆා හියන් සහ පිරිස කෝසල රාජධානියෙ ශ්‍රාවස්ති නගරයට ආවය: එහි දෙසියයකට නොවැඩි පවුල් ගණනක් සිටියය කියල. එය හරි. නමුත් ඊලඟට මේ කියන්නේ, කෝසල පසේනදී රජුතුමා පාලනය කල සහ මහාප්‍රජාපතීගේ විහාරය තිබුන (මෙහෙම විහාරයක් ගැන බුද්ධ චරිතයේ කිසිතැනෙක නොදැක්වේ), රාජධානිය කියා මිස එම විහාරය දුටු බවක් නොවේ: ඔබ එය ඉතා වටිනා මං සලකුනක්ය කියන පරිදි: ඊට වැඩිය වැදගත් මං සලකුනක් නොවේද වාර්තාවෙ, ඊට පසුව සඳහන් වන සුදත්ත (අනේපිඬු සිටුගේ) ඉතිරිවී ඇති ගෙයි බිත්ති හා ලිඳද, අංගුලිමාල සිරුර ආදාහනය කල තැන ගැන කර ඇති ප්‍රකාශ?

    • @mahindapathirana
      @mahindapathirana  4 หลายเดือนก่อน

      ඒවත් හොඳ සලකුණු තමා. දැන් ඔබට බුදුන් ඉන්දියාවෙ බව තේරුම් යමින් තිබෙනවා.

    • @amcom481023
      @amcom481023 4 หลายเดือนก่อน

      @@mahindapathirana ඒවා අරකට වඩා ප්‍රබල සළකුණු. දැන් ඔබට යන්තම් තේරුම් යමින් තිබෙනවා. බුදුන් ඉන්දියාවෙ බව අපට බොරු බුද්ධ චරිතෙ ඉගැන්නුවෙ පොඩිකාලේ බුද්ධාගම ඉගෙනගන්න කොට පාසැලේදියි දහම් පාසලේදි, අද ඉගෙනගන්න අය වගේම. එදා ඉගෙන ගත් අප කවුරුත් ඒ කෙප්පෙ විස්වාශ කලා. අදත් අපේ පාසල් දරුවො ඒ කරුමෙට ලක්වෙලා. තමුන්වගේ ඩොලර් වලට කහින තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කාරයො නිසා. පව්! ඇයි ෆා හියන් මහාප්‍රජාපතීගේ විහාරයක් දුටුවෙ නෑ කියල අභියෝග කලඑකට මුකුත් නොකියන්නේ? දැන් ඔබට යාන්තමින් ඇත්ත තේරුම් යමින් තිබෙනවා. එහෙම නේද?

  • @sweerasinghe9740
    @sweerasinghe9740 4 หลายเดือนก่อน

    ලංකාවේ බුදුන්වහන්සේ පහල වුනා කියන්නේ මොලේ හොදටම පිස්සු එවුන් ....බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි යන් පරිවර්තන කරන ලද පොතක් තිබෙනවා පාහියන් භික්ෂු වගේ පොත......ලංකාවේ අද අපි දකින අනුරාධපුර ය ...... එදා කොතරම් දියනු ද ලස්සන ද....මැනික් වලින් මිල කල නොහැකි මුතු වලින් රත්රන් වලින් හදපු චෛත්‍ය බුදු ⁣පිලම තිබුණ අනුරාධපුර අද කිසිවක් දකින්න නෑ ...

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      indiyawe kiyana eka ita wada pissek😂

  • @user-lk1cx7mo9s
    @user-lk1cx7mo9s 5 หลายเดือนก่อน +2

    Yatharthaya nalikawa balanna meya boru.meyatath weredila.budun upan dshaya hela bimai.

  • @b.chathuranga428
    @b.chathuranga428 5 หลายเดือนก่อน +3

    🎉

  • @chamindam.c.a.9935
    @chamindam.c.a.9935 5 หลายเดือนก่อน +2

    සුද්දාගෙ අම්මා ගෙන් පේන අහනවා වගේ ...

    • @nadeekashamali7525
      @nadeekashamali7525 5 หลายเดือนก่อน

      😅

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน

      th-cam.com/video/AVEJzp4h_MY/w-d-xo.htmlsi=uxZTQ9hFby86AI9y

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน

      th-cam.com/video/0gFqLeAyROU/w-d-xo.htmlsi=-vjBNcAYmV_zV3-h

    • @dhampalparapura
      @dhampalparapura 5 หลายเดือนก่อน

      🐂

  • @user-wl8bo6to4l
    @user-wl8bo6to4l 5 หลายเดือนก่อน +1

    Janinith matthyo pahiyan bicsu cheeneki , cheenaye boomiya pilibanda lankawata Kiyapanne Mona pissuwakatada , pahiyan bicsuwa gena Mona pissuwakatada Mahawansayata Ethulath kale, oba nodanna lankawe history eka gena katha nokara inna . Dena govithan nodena welandan.

  • @samithnishshanka
    @samithnishshanka 5 หลายเดือนก่อน

    ඉතිහාසෙ කාල් ගාල තේරුමක් නෑ.මටනම් හිතෙන විදියට.
    කොහොමත් ලංකාව කියන්නෙ එවකට ඉන්දියාවෙ කොටසක්. ඉන්දියාවෙ හොරු පිටුවහල් කරන්නෙ ලංකාවට නේ.
    ඔය බුද්ධාගම ඉන්දියාවෙ තිබ්බෙ ඉතා සුලු ප්‍රතිශතයක්. ඉන්දියාවෙ බහුතරය හින්දු වේදය තිබ්බෙ.
    අනෙක බුදුන්වහන්සේ කියලා ස්තිර කෙනෙක්ව හැඳින්වුවා කියලා සාධකනැත්තෙත් නෑ.ඉන්දියාවෙ බුදුන් කියන්නෙ එහෙ දෙවියන්ගෙ එක අවතාරයක් විදියට. බුද්දාගම සහ ජෛන ආගම අතරත් ගොඩක් සමානකම් තියෙනවා. ජෛන වල එක්තරා නිකායක් හෝ බුද්ධාගනේ එක්තරා නිකායක් තමා ජයින ආගම.
    ඔය අශෝක ඇවිල්ලා ලංකාවෙ තිබ්බ සශ්‍රීක බව විනාස කලා.දේශපාලන ප්ලෑන් එකක ඉත්තො උනා එච්චරයි.
    තේරවාද මහායාන .... ආදී නොයෙක් ෆෝමැට් වල්ට හැරුනේ ඒ ඒ රටවල් වල තියෙන සංස්කෘතික බලපෑම් එක්කම තමා.
    අද ලංකාවෙ මිනිස්සු කොච්චර රැවටෙනවද ඔය ආගම් පස්සෙ ගිහිල්ලා. ආන්ඩුවක් පෙරලන්න උනත් ආගමට පුලුවන් කියන්නෙ කොච්චර වහල්ලුද අපි. වැලලුනු අතීතෙක අපේ මනසිකත්වය තියෙන්නෙ.
    යුරෝපෙ රොකට් හදලා හඳට යවන අතරේ අපේ රටවල් තවම අතීත මලකුනු ඇදන් කන ගෝත්‍රිකයෝ

  • @jagathedirisinghe4992
    @jagathedirisinghe4992 5 หลายเดือนก่อน +4

    ලන්කාවේ පොත් ටික කියවල බලන්න

    • @nimeshadithya8536
      @nimeshadithya8536 5 หลายเดือนก่อน

      මචං
      ස්වයං බෝ ක්‍රමය ට ද පොත් ලියා තිබෙන්නේ....

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 5 หลายเดือนก่อน +1

      මොනවද පොත්

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 5 หลายเดือนก่อน +6

    මෙ ප්‍රශ්නය ගැන මත ඉදිරිපත් කලාට ලංකාවෙ පවතින සෙල්ලිපි කියවන්න උනන්දු නොවන්නේ ඇයි එක් එක් අය ලියා ඇති දෙයට වඩා ලංකාවෙ සියලු සෙල්ලිපි දේශීය දැනුම ඇති මන්ඩලයක් හරහා කියවා විවෘත සන්වාදයක් අවශ්‍ය යි සෙල්ලිපි මගහැර කියන කතා සුද්දගෙ විද්‍යාව වගෙ වෙනස් වෙනව

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน +2

      මොනවද සෙල්ලිපිවල තියෙන්නෙ ?, බඹරගල තියෙන ඉඳලස ගුහා සගස ගැන මම මීට කලින් වීඩියෝවක් කළා. ඒක බලන්න

    • @priyanwadhugalhena7186
      @priyanwadhugalhena7186 5 หลายเดือนก่อน

      ​@@mahindapathirana th-cam.com/video/MGopooh3L7M/w-d-xo.htmlsi=b3ySBOjGMJvUKYnf සුබාශිනී කිදෙල්පිටිය මහත්මියහෙ මේ දේසනය අහන්න...එවා පැහැදිලි සාක්සි සහිතව පෙන්වා දෙන්නේ..නැතිව සුද්ද ලියපු ඔබල දන්න අපි මීට පෙර දැනන් හිටිය ඉතිහාසය නොවේ.....

    • @lakshmandissanayake6836
      @lakshmandissanayake6836 5 หลายเดือนก่อน +1

      ඵ්හෙන් මෙහෙන් අතපත ගාන්නෙ නැතුව සෙල්ලිපි ටික කියල ඉන්න

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +1

      දැන් ඔය සෙල්ලිපි සේරම වාගෙ කියවලනෙ තියෙන්නෙ. පරනවිතාන, ෂිරාන් දැරනියගල වාගෙ පුරාවිද්යා විශාරදයන් පොතුත් ලියල තියෙනව සෙල් ලිපි ගැන හොයාගෙන බලන්න.

    • @mahindapathirana
      @mahindapathirana  5 หลายเดือนก่อน

      @@lakshmandissanayake6836 මොන සෙල්ලිපිද?

  • @ameeshajayasooriya7590
    @ameeshajayasooriya7590 5 หลายเดือนก่อน

    උතුම් කරැනක්....

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 5 หลายเดือนก่อน +3

    තව අවුරුදු 2ක් යන්න කලින් ඔය ප්‍රකාශ වෙනස් වෙයි.

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +1

      මීමවන හපුතන්ත්‍රීගෙ සිරිසේන හින්දද. ලඟදිම පොර හිරේ.

    • @dhampalparapura
      @dhampalparapura 5 หลายเดือนก่อน

      🐂

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 5 หลายเดือนก่อน

      @@cmdelpa අම්මද කිව්වෙ..

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 5 หลายเดือนก่อน

      @@dhampalparapura තෝ ජාතක වෙලා තියෙන්නෙ 🐃 ටද..?

    • @dhampalparapura
      @dhampalparapura 5 หลายเดือนก่อน

      @@priyanthaindunil9225 ප්‍රියන්තනම් මීවනපලානට...🐂🐂🐂🐂

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 4 หลายเดือนก่อน

    ඔබ තුමා ඇට ගැන කියව කියව ඉන්න කොට අන්න ජිනිවා ගිහින්

  • @sonuththarathero2375
    @sonuththarathero2375 5 หลายเดือนก่อน +1

    මෙහෙම ශාක්ෂි තියෙද්දින්තවත් මොන කතාද මීවන පලානේලාට

    • @view_vr
      @view_vr 5 หลายเดือนก่อน +1

      ගොඩක් සාක්කි තියේ xuang zhang වාර්තා වල එහෙම චීනෙ ඉදන් බාමියන් හරහා ආපු වාර්තා හොදට තියෙනව. ඒත් ඒ ගැන දැනගන්ඩ සාමාන්‍ය දැනුමක් තියෙන්ඩ ඕනෙ cgtn, cctv වගේ චීන මාදය වලත් සෑහෙන්ඩ වැඩසටහන් තියෙනව ඒව බැලුවත් සෑහෙන්ඩ දෙයක් දැනගත හැකි,
      ඒත් බූරුවන්ව අන්දන්ඩ පුලුවන් ඒ ගොල්ලො හිතන්නෙ ඉන්දියාව ශ්‍රීලංකාවේ විතරයි බොදු ඉතිහාසෙ තියෙන්නෙ ඒක සුද්දො වෙනස් කලා කියුවහම විශ්වාස කරනව. මෝඩයන්ට මොනව කරන්ඩද කතා කලාම තේරෙනව මෙලෝ දෙයක් දන්නෑ කියල . අනුකම්පා කරන්ඩ එහෙම මිනිස්සුන්ට 😢

  • @prasadmanjuon367
    @prasadmanjuon367 5 หลายเดือนก่อน +1

    පිස්සු තමයි ඉතින් 😂

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k 5 หลายเดือนก่อน

    දමිල රාජසිංහ රජුට සුද්දගෙන් නැවක් අරගෙන ඉන්දියාවට යන්නට තිබුනා ඒතකොටත් ඛූද්ධ ගයාව පස්වලින් යටවෙලා තිබනා

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 5 หลายเดือนก่อน

      රාජසිංහ සිංහල රදළයින්ගේ සහයෝගය වෙනුවෙන් බෞද්ධ වුනාට
      ඇත්තටම ඔවුන් හින්දු
      ශිව දෙවියන් අදහපු අය

    • @angelonugara3125
      @angelonugara3125 5 หลายเดือนก่อน

      දමිල හෝ වඩුග හෝ සිංහල ජනතාව රජුන් හැටියට පිලිගත්තේ දඹදිවෙන් ආපූ ක්ෂත්‍රීයෝ නිසා. ක්ෂත්‍රීයෝ නොවන යකඩ දෝලීලගේ ( සිංහල ප්‍රභූ පැලන්තියේ අයගේ) ලමයින්වත් රජුවෙන්න සිංහල අය අකමැති උනා. කන්ද උඩරට දඹදිව කෑල්ල කියලා තර්ක කරාට කන්ද උඩරට ක්ෂත්‍රීයෝ ඉදලා නැහැ රජකරවන්නවත්.😂😂😂 .වඩුගයෝ රජවීමෙන්ම තේරෙනවා දඹදිව ඉන්දියාවේ කියලා.

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr 5 หลายเดือนก่อน