බුදුදහම ආගමක් ද ජීවන මගක් ද දර්ශනයක් ද ? Buddhism; Religion, Way of Life or Philosophy ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This is a discussion on the controversial topic of what is Buddhism, based on its practical use in the West.

ความคิดเห็น • 64

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +10

    ගොඩාක් මහන්සි වෙලා ඔබතුමාගේ වැඩසටහන් මාලාව සොයා ගත්තේ .හොඳ පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 18 วันที่ผ่านมา +4

    හේතු සාධක සහිතව මනාව විග්‍රහ කර ඇත ඔබතුමාට තෙරුවන් සරණයි

  • @bandusena8046
    @bandusena8046 26 วันที่ผ่านมา +3

    ඔබතුමා අතිශයින් ම බහුශ්‍රැත පඬිවරයෙකු දැයි කියලත් මට හිතුනා.ලොකය ගැන, ලොක දෙශපාලණය ගැන මෙන්ම ලොව පවතින සියලු ම ආගම් හා දර්ශන වාදය න් ගැන ත් ඔබතුමන් තුළ පවතින දැනුම් සම්භාරය අති විශිෂ්ඨ යි. බුදු දහම ගැන තව තවත් කරුණු ගෙනහැර දක්වා තව තවත් ලොකයම දැනුවත් කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා.දීර්ගායු වෙවා.ස්තුතියි.

  • @mortalkombatfans3278
    @mortalkombatfans3278 ปีที่แล้ว +7

    මනා පැහැදිලි කිරීමක් ඉදිරියටත් මෙවැනි කරුණු පහදමින් සමාජ ගත කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!!!

  • @shiamwickram3424
    @shiamwickram3424 หลายเดือนก่อน +4

    🙏ස්තුතියි මහින්ද මහත්තයා මෙවැනි දේවල්නේ අපේ රටේ
    මිහරක්ට පැහැදිලි කරාට දැන් ඔබතුමා ටත් මඩ පුහාර එල්ල
    වෙනවාමයි ස්තුතියි පැහැදිලි කිරිම 🙏🙏🙏🙏🙏

  • @viharahope2014
    @viharahope2014 หลายเดือนก่อน +6

    මෙහි comments දක්වන්නන් ගේ විනය සහා හික්මීම ඉතාමත්ම අගේට පෙනෙනවා.එයයි ආගමික ශීක්ෂණය. තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +11

    බෞද්ධ දර්ශනය නොමැති හෙටක් නෑ නිවනට ❤

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 2 หลายเดือนก่อน +4

    අන්තිමට කියපු ටික තමයි වැදගත්ම කොටස

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @RandunuKumara
    @RandunuKumara ปีที่แล้ว +7

    Excellent

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera หลายเดือนก่อน +4

    පටිට හොදේ ❤❤❤❤❤❤

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr หลายเดือนก่อน +3

    Ggreat....👍 ..

  • @jaliyasilva
    @jaliyasilva 10 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි , විශිෂ්ඨයි ,

  • @gayansampath9384
    @gayansampath9384 ปีที่แล้ว +4

    ස්තුතිය ඔබ තුමාට

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg หลายเดือนก่อน +3

    Very very nice❤

  • @desilvachandima3750
    @desilvachandima3750 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන්ම ඔවුන් චරිත නමුත් ඔවුනුත් මනුෂ්‍යයො ඉතින් ඔවුන්ටත් ප්‍රශ්න එනව අන්න ඒ වෙලාවට සාමාන්‍ය අය වගේ නෙවෙයි ඔවුන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ ඔවුන් ගෙ ජනප්‍රියත්වය නිසා.බුදු දහමට අනුව තමන්ට තමන් විතරයි සිත ශක්තිමත් කරගන්න හොදම මග.

  • @ThusharaNandika-wr6wz
    @ThusharaNandika-wr6wz ปีที่แล้ว +4

    ඔබතුමා ට තෙරැවන් සරණයි

  • @shakiladefrance6291
    @shakiladefrance6291 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ....ඔබතුමාට

  • @dulipgihan7214
    @dulipgihan7214 ปีที่แล้ว +4

    Obata Theruwansaranai oba itamath lassanata pahadilikala.....Dirgau wewa....

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 6 วันที่ผ่านมา

    මිනිස්සු සත්‍යට අවන්ක උනොත් ඔවුන් සියලු දෙනා බවුද්ද යින් වීම වලක්වන්න බෑ ...එහෙත් මිනිස්සු සත්‍යය කියන විශය දන් නෑ ...❤🙏🙏ඔබ තුමාගෙ කරුනු සහිත ඉවසිලි වන්ත විග්‍රහය ඉතාම ලස්සනයි ..🙏🙏

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 หลายเดือนก่อน +2

    May tripple jems bless you !🙏🙏🙏

  • @gunaranawella892
    @gunaranawella892 หลายเดือนก่อน +1

    Very good presentation ny you, I have watched your several You Tube programs , each one not second to the other one. I feel you are a real lecturer, please continue your effort, job etc. for the benefit, improvement of human beings thoughts, ideas, clear their misunderstandings etc. etc. Samma Sambudu Saranai.

  • @psathya6345
    @psathya6345 ปีที่แล้ว +4

    බුදු දහම ආගමත් ජීවන මඟක් දර්ශනයක් සහිත මහත් වීර්යයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ හැකි දහමකි. බුදු දහමට අනුව පිළිවෙත් පිරීමෙන් ලැබිය හැකි උසස්ම දෙය නිවණය.

    • @dudlyperera7244
      @dudlyperera7244 ปีที่แล้ว

      Bududahama aagamak nove. Darsanayakuth nowe.

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว +1

      @@dudlyperera7244 තර්ක කිරීම පිණිස නොවේ. එහෙත් යථාභූතං ඥාන දස්සනං සුවිශුද්ධං අහෝසි...යන අර්ථය කුමක්ද. ආගමික ඇදහීම කින් තොරව ශ්‍රද්ධා චෛතසිකය වඩන්නේ කෙසේද.

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว +1

      @@dudlyperera7244බුදු දහම ආගම කුත් නොවෙයි දර්ශනයකුත් නොවේ කිව්වේ නොදන්නකමටද ඊට වැඩි යමක් දන්නකමද. මිථ්‍යා දෘෂ්ඨික අදහසක් ද.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +4

    Boudayek venna pansal yanna one nehe, thripitakaya adayanaya karala jvithaya a anuva sakas kara ganna. heki vita pansaluth yanna, aya sasanaye peveth mata hodai, hamuduruvaru parissamen ashraya karanna. Samahara dayakayan ge pavuluth dushta chivara darin kadala thiyanava, meva Budu sasanaye pamanak nove anikuth agam valath hora deshakayo inna va. Theruwan Saranai.

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏❤❤❤❤👍

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +8

    සිංහල බෞද්ධයන් තම උරුමය රැකගැනිමට පෙලගැසිය යුතුයි.එහෙත් ඇතැම් සිංහල බෞද්ධයන් සිංහල බෞද්ධයන් ට විරුද්ධයි.

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +3

    අද දැන ගන්න බෞද්ධ පහනේ වෙනස හා බෞද්ධ රතු ලේ වල වෙනස
    බුදුදහම බුද්ධ දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය කියා වෙන්කල නොහැකිය. ආමිස හා පතිපත්ති කියා වෙන්කල නොසැලකිය එයයි පහනේ වෙනස හා රතු ලේ වල වෙනස
    බුදධ දර්ශනයට අනුවද සංගිත සංදර්ශන පැවැත්වීම පාපයකි. එහෙත් ඒ සංගිත වාදනය බෞද්ධ හරපද්ධතියක් සදහා යෝදා ගන්නේ නම් පිනක් වනුයේ කෙලෙස් මැඩ රාග ගිනි මැඩ සංසාරේ දුගතියට යෝමුකිරීම අහුරා නිවන් පසක් කිරිමට ආධාර කල නිසාය.
    ඒ හෙයින් බෞද්ධාගමේ සියල්ල එකට යායුතුමය. එසෙ නැතිව හරය අරගෙන එක එක ආගම් වලට බද්ධ කරගැනිමට කරන උත්සාහය නතර වන්නේ කොවීලේද පල්ලියේ ද පන්සලෙද එකම පහනක් දැල්වෙන බවත් හැම මිනිසුන්ගේම ඇත්තේ එකවගේ රතුපාට ලේ කීවා වැනි ලද බොලද ගොං පුකාශ වලිනි.
    පල්ලියේ පංසලේ කොවිලේ එක වගේ පහනක් වුවද පල්ලියේ කොවිලේ පත්තුවන පහන පත්තු කරනු ලැබු මිනිසා අයොමය බලයක් සහිත මිනිසෙකු නොවේ. ඔහු ලාමක යටත් පහත් අසරණ යමක් ඉල්ලන කරැණාව යදින බැගැපත් මනසක් ඇති හීනමානයෙන් පෙලෙන මානසික අවුල් සහගත ඉදිරිය ගැන ස්වාධිනව තීරන ගත නොහැකි රෝගි අසරණයෙකි.
    එහෙත් පංසලේ පහන පත්තුකරන මිනිසා අමනුෂ්යයන්ට බය නැති කිසිම කෙනෙකුට යටත් පහත් නැති අයොමය බලය මාතුල පමණයි ඇත්තේ ඒ බලයට අබියෝග කල හැකි ජගතේක් විශ්වයේ කිසි තැනක නැතිබව වටහාගත් බුදුරජානන් වහන්සේගෙන්වත් නුල්පොටක දෙයක් ඉල්ලන්නේ නැති අතිශයින් අභිමානවත් දේවියෙකු නොවී මිනිසෙකු වීම නිසා ඊටවඩා අභිමානයක් ඇති තමාගේ අනාගතය තීරණය කිරීමේ කිසිවෙකුට පැවරිය නොහැකි අනාගතය තීරනය කිරීමේ පරම බලය අඩි හයක් පමනවු තමන් සන්තකව පමණක් ඇති බව දන්නාවූ කිසිදු බල කිරීමකට බලපෑමකට යටත් නැති තම කැමැත්ත මත පමණක්ම කටයුතු කරන මහා බලසම්පන්න වු කිසිම ජගතෙකුට වෙනස්කල නොහැකි පහන පත්තු කිරීම පහන දැල්වීම හා පහන නිවී යාමේ අවබෝධය සහිත ඒ අශිතව ඉපදීම ජීවත්වීම හා මරණය අවබොධ කරගත් තැන්හි එක ගින්දරකින් පහන පත්තු කිරිමට හේතු වන තෙල් තිරය නැති කිරිමෙන් පහනක් කිසිලෙසකින්වත් පත්තු නොවෙන බවත් ඒ නිසාම පත්තු නොවෙන පහනක් නිවියැමට නොහැකි බවත් නිවිගියා කියා දාකක්ද නැති බවත් සේම තමා යලි ඉපදීමට හේතුවන සංශාරයට බැද දැමීමට හෙතුවන හා තමා හා අන්අය නැතිවෙයයි බය හට ගැනිමට හේතුවන තන්හාව නැතහෝත් ඇලීම නතරකර දැමීමේන් පසු අවසාන සිතිවිලි පරම්පරාව නතරකරවීමෙන් යලි ඉපදීමක් නොවන බව දන්නාවු ඒ නිසාම භය නැති දුකක් නැති පුද්ගලයෙකු වු නිවන්ලැබු උත්තමයා වනුයේද තමන්ම බව දන්නාවූ තැනැත්තා තමා බෞද්ධ පහන දල්වා ඇත්තේ.
    හෑමෝගෙම ලේ රතු වුවද බෞද්ධයකුගේ ඇගේ දුවන ලේ අයෝමය බලයක් සහිත කිසිවෙකු වෙත ලේ වලින් දිවුරුම් දීමක් අවශ්‍ය නොවන මොනම හේතුවකටවත් කිසිවෙකු වෙත ජීවිතයේ කිනම් දිනකවත් දිවුරුමක් නොදෙන තමන්ගෙන් දීවුරැමක් ලැබීමට සුදුසුවු තමන්ට වඩා ඉහල බලවත් පුද්ගලයෙකු මේ ලෝකයේ හෝ වෙනත් විශ්වයේ කිනම් තැනකවත් නැති බව දන්නාවු බුදුරජාණන්වහන්සේටවත් දිවුරැමක් නොදෙන බුදුරජාණන් වහන්සේද තමාගේ ස්වාමියා ලෙස නොසලකන සරණයැම නැතහොත් බුදුරජාණන් වහන්සේ පෙන්නාදූන් පාරේ තම කැමැත්ත මත පමණක් විමසමීන් පශ්න කරමින් ධර්මය පෙරලා බලමින් තම නැණ පමණීන් අනුගමනය කරන තමන්ට ඔනෑ අයුරින්ම මිස එක එකා කිවු ලෙස වන්දනාමාන නොකරන පරම අභිමානවත් රතුපාට ලේ තිබෙන තම අනාගත තීරණය කිරිමේ පරම බලය සහිත යලි ඉපදීමත් ඒ නිසා මරණයත් වීනාශ වීමත් අවබෝධ කොටගෙන ඒ නිසාම දුකත් බයත් ඇතිවන බව දැන යලි ඉපදීම නැවැත්වීම සදහා තන්හාවේ ඇලීම නැතිකිරිමේ තීරක බලය රතු ලේ ඇති බෞද්ධයාවු තමා තූල පමණක්ම ඇති බව දන්නා පුද්ගලයෙක් තුලය බෞද්ධ රතුපාට ලේ ඇත්තේ.

  • @dssobandula2001
    @dssobandula2001 ปีที่แล้ว +5

    මෙම නාලිකාව දිනෙන් දින දියුණු වේවා.

  • @anulasd3731
    @anulasd3731 หลายเดือนก่อน +3

    🙏🙏

  • @nissankatennakoon6293
    @nissankatennakoon6293 27 วันที่ผ่านมา +2

    Teruwan Saranai.

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 28 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @mahennishantha9903
    @mahennishantha9903 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @jsyanthapem3836
    @jsyanthapem3836 23 วันที่ผ่านมา +2

    thanks ❤

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +3

  • @drjagathweerasinghe6042
    @drjagathweerasinghe6042 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ගුරුතුමා

  • @senarathrandeniya
    @senarathrandeniya 10 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉 great 🎉🎉🎉🎉❤

  • @Funny2655
    @Funny2655 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏👍

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 12 วันที่ผ่านมา +1

    බුදු දහම වනසන්නට වලි කන පාපතරයින්ටයි ඔබේ පැහැදිලි වැදගත්...
    ඒ තරමට මේ දර්ශනය විනාශ කරන්න දඟලන සිවුරක් දාගත්ත මහල්ලා සහ එම සහචරයින්ට මේ පැහැදිලි කිරීම රන් සේ වටිනවා...
    ඒත් එවන් හිස් මිනිසුන්ට
    මේවා උකහා ගැනීමට ශක්තියක්...වුවමනාවක් තිබේද යන්න සැක සහිත වුවද....සැදැහැවත් සැබෑ බෞද්ධ දර්ශනය සමග සිටින අයටනම් දියමන්ති වලටත් වඩා වටින වචන..කාරණා..ගෙනහැර දැක්වීම්...මහා පිටුවහලක්....
    ඔබට කුසල් හිමි වේවා..
    ඔබ ඉතා නිර්භීතයි...ඔබට ප්‍රණාමය අපේ.....!!!

  • @surangamunaweera509
    @surangamunaweera509 19 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️❤️

  • @Ticktopapi
    @Ticktopapi 3 หลายเดือนก่อน +1

    Cheers

  • @sarath.kjayasakarage9208
    @sarath.kjayasakarage9208 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤Thank you so much sir ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 หลายเดือนก่อน +1

    දැන් අවු 1800 ක් පමන කාලයක් වැහිලා තිබුනු සද්දර්මය දැන් එලියට ඇවිත්... බුදුදහම හරිම සරලයි ගැබුරුයි...
    අංගුලිමාලට දේශනා කලේ මම නැවති සිටිමි...ඔබත් නවතින්න..
    ඒ... ත්‍රිලක්ශනයයි...
    ඕන නම් විනාඩි කීපයක කාලයක්... ආයුද බිම දැම්මා... ඔහු ප්‍රක්ඣාවන්තයි...
    තතාගතයන් ත්‍රිතජ කායක් පැහැදිලි කරනවා... කර්කජ කාය, මනෝමය කාය,
    චිත්තජ කාය ගොඩ නැගෙන එක නැවැත්වීමෙන් ... නැවත ඉපදීම නැවත්වන්න පුලුවන්...
    නහී තීල වතං හෝතී උප්පජේති තතාගතා... සිල්වත් දෙන්න නොවෙයි තතගතයන් උප්පත්තිය ලබන්නේ... එහෙනම් බුද්ධාගමේ තියෙන පන්සිල් අටසිල් දසසිල්...😂😂😂..
    අවු 45ක පමන කාලයක් අදහගෙන සිටි... මම ඇත්තටම පව්...
    අට්ටක්කරා තීනපතා සම්බුද්දේන ප්‍රකාසිකා...අකුරු අටක පදතුනක දහමක් දේශනා කරයි...ඒ අනිච්චයි දුක්කයි අනත්තයි....
    ජීවත් වීමේදී අපි කැමතිම....දර්මතාවය නිච්චයි සුකයි අත්‍තයි නම් නේද??? මම කැමති දේ කැමති සේ පවතිනවා නම් නේද??? එහෙනම් සුකයි...සපයි... සතුටුයි...
    දුක ඇතිවන්නේ නිච්ච .... අනිච්ච උනොත්... එහෙනම් දුකයි..
    2500 දී බුදු දහම... ලොව බලවත්ම ඉගැන්වීමයි...මිනිස්සුන්ගේ තේරුම් ගැනීමේ හැකියාවත් එක්ක සියලු ආගම් වැනසෙනවා...
    ලෝකය අද පවතින විදිහට බොහො දෙනෙකුට වැඩි කාලයක් නොගිහින් සතර පෙර නිමිති පහල වෙයි...එකම පිහිට සද්දර්මය යි ..

  • @mahennishantha9903
    @mahennishantha9903 หลายเดือนก่อน +1

    බෙෘද්ධ ප්රතිපදාව නම් තමාව තමාගෙන් ගලවාගැනීමේ මාර්ගය එනම් ආර්යස්ඨාංගික මාර්ගය පුහුණු වියයඅතුයි බවනා කලයුතුයි

  • @user-tv8nx7jb4x
    @user-tv8nx7jb4x หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +2

    🙏 🙏🙏🙏🙏💙💙💙💙💙

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 19 วันที่ผ่านมา +1

    Budu sarane obatumata 😮.

  • @prasannaudayakumara323
    @prasannaudayakumara323 15 วันที่ผ่านมา

    Epadima nathi kirima sadaha katayuthu karana kenek weda ohu bauddayek niwaradi dahama samaja gatha novima kana gatui

  • @mahennishantha9903
    @mahennishantha9903 หลายเดือนก่อน +1

    ආර්යඅස්ටාංගික මාර්ගය සරලබව

  • @siriestandard8354
    @siriestandard8354 ปีที่แล้ว +2

    *අද කාලයේ ප්‍රඥාවන්තයින් Quantum ශිල්පය හදාරයි*
    *අමු ගොබ්බයො සොම්බියො වගේ ආගම් වලට බැන බැන ගරහ ගරහ ඉන්නැතුව*
    *මෙන්න මේ කාරණාව තේරුම්ගන්න පුලුවන් වෙනකන් විශ්වීය Quantum (මූල)ධර්මය හදාරන්න :*
    *ආගම් වාද ගැටුම් ඇතිකරගන්නේ කිසිදු ආගමක මූල අභිධර්ම කාරණා හරිහැටි නොදන්නා අයයි*
    *(විශ්වීය 5D Quantum Trinity සිද්ධාන්තමය වශයෙන් කරුණු ගවේෂණයකර විග්‍රකරගැනීමේදී ලෝකයේ ඇති විවිධ ආගම් ධර්ම තුල කියැවෙන මූල අභිධර්ම කාරණා අතර කිසිදු ගැටුමක් හෝ පරස්පරතාවයක් නැත)*
    *“බුද්ධ ආගම (Practice)” සහ “බුද්ධ ධර්මය (Theory)” යනු එකක් නොව 2කි*
    *බුද්ධ ආගම යනු සාපේක්ෂ සංස්කෘතික සමාජ ජීවන දැනුම් භාවිත පද්ධතියකි*
    *(එය පසුකාලීනව බමුණු මිත්‍යා මත ආගමික ඇදහිලි අංග වලින් ද කලවම්වී ඇත)*
    *නමුත් “බුද්ධ තිපරිවට්ට අභිධර්මය” යනු විශ්වීය නියත නිරපේක්ෂ “5D Quantum ත්‍රිත්ත්ව න්‍යාය” බව දැං අනාවරණයවී ඇත*
    *ඔබ හැමෝම මේ වන තෙක් කතාකරමින් සිටින්නේ “සාපේක්ෂ බුද්ධ ආගම” ගැන මිසක් “නිරපේක්ෂ බුද්ධ ධර්මය” ගැන නම් නොවේ*
    -----------------------------
    *2022 දි Nobel Prize ලැබුනු මහාම Quantum සොයාගැනීම :*
    *"The Universe Is Not Locally Real, Reality Is Not Divided!!!"*
    *"(All Of It Is TRINITY, ත්‍රිමූර්තිය තිපරිවට්ටය, සුර-අසුර-ඉසිවර දෙව්-මිනිස්-බ්‍රහ්ම ත්‍රිජකාය!!!)"*
    *එනම් ත්‍රිජකාය : මනෝමයකාය (∞) ≡ {චිත්තජකාය (C) + (0) කර්මජකාය} එකවිට පවතින බව ඔප්පුවීම*
    *SimulSpontaneity & Reality : No Hidden Variables Within For Spooky Action Between A Pair Of Entangled Subatomic Particles At A Distance!*
    *බුද්ධ-ධම්ම-සංඝ, බ්‍රහ්ම-විෂ්ණු-ශිව, SPIRIT-Father-Son, INCORPORATION-Duration-Dissolution, GENERATOR-Operator-Destroyer (GOD), WISDOM-Love-Sex, MIND-Wo+Man, -φΦ=φ+Φ, -M≡+M=R=T*
    -----------------------------
    *මේවා ගැන වැඩිදුර තේරුම්ගන්න කැමති අයට මා සමග සාකච්ඡා සිදුකරහැකිය (මුදල් අයකරන සේවාවකි)*
    *(ජාන විකෘතිකාරක Nano අංශු විදගත් ලොව පුරා මිනිසුන් වියරු විකල් වෙමින් සොම්බිවෙමින් ඇත)*
    *බමුණු ආගම් ඇදහිලි වලින් සහ අන්ධ භක්තියෙන් සහ මුළාවෙන් මිදෙමු (විශ්ව නිරපේක්ෂ නියත ධර්මය දකිමු)*
    *අතට අහුවන සහ නාහුවන කරුණු ගැන මෙන්ම සියලුම ආගම් තුල කියැවෙන විශ්වීය අභිධර්ම මූලධර්ම කාරණා ගැන Quantum මගින් විග්‍රහකරගතහැකිය*
    *The 2Nd Quantum Revolution (Metaphysical Supermental 5D Quantum Theory)*
    *Quantum ≡ Vedanta ≡ Buddhism ≡ All Religions ≡ Cosmology ≡ Astrology ≡ Universal ElectroMagnetic Energy Probability Distribution Mirror ≡ Supermental (≥5D) Quantum Trinity Mathematics*
    -----------------------------
    *“මැවුම්වාදය” “පරිණාමවාදය” “හේතුඵලවාදය” “කර්මය” “විශ්වය” “ජීවය” “ආත්මය” “ගැහැණිය මිනිසා දෙවියා බ්‍රහ්මයා” ගැන*
    *සෛද්ධාන්තික වශයෙන්ම 5D Quantum මගින් කරුණු අනාවරණයවී විග්‍රහවී ඔප්පුවී අවසාන මහා විසඳුම් ලැබී ඇත*
    *පෙරදිග ගණිතය (= විජ්ජාව = නිරපේක්ෂ ප්‍රත්‍යක්ෂ ඥානය = 100% = අධිමානසික 5D චින්තනය = අහිමිනොවන වත්කම) සහ බටහිර විද්‍යාව (= අවිජ්ජාව = සාපේක්ෂ අනුමාන දැනුම = 99.99% = අධිතාක්ෂණික 4D භෞතිකය = අහිමිවන වත්කම) අතර ඇති වෙනස දැකගැනීම සඳහා Quantum විදර්ශනා ශිල්පය හදාරන්න පටංගනියව්*
    *Quantum ගණිතය කියලා ඔලුවට මානසික බාධක භීතිකා දාගන්න දෙයක් නෑ, Quantum ගැන පලවන ලිපි වීඩියෝ බලන්න කියවන්න පටංගන්න*
    *ගණිතය යනු විශ්වයේ නියත නිරපේක්ෂ භාෂාවයි, සෙසු සියලුම වචන භාෂාවන් සාපේක්ෂ වන්නේය*
    *බුද්ධ මාගධී ශබ්ද සංඥා හෙළ මූල භාෂාව යනු විශ්වයේ නිරපේක්ෂ මානව අර්ථ-ධර්ම-නිරුක්ති සොබා භාෂාවයි*
    -----------------------------
    *- ඉසිවර සිරි∞රිසි (φ∞π) @ අධිමානසික (≥5D) Quantum ගණිතඥ*
    *- Sage SIRI∞SIRI (φ∞π) @ Supermental (≥5D) Quantum Mathematician*
    *Founder Of Supermental (≥5D) Quantum Trinity Mathematics*
    *Supermental (≥5D) Power THINKER & WRITER (TIME Traveller Seer Sayer)*
    -----------------------------
    *මා පළකරන ලිපි කාරණා ගැන වැඩිදුර විශේෂ බුද්ධි සංවාද විග්‍රහ වල නිරතවීම සදහාත්*
    *ඔබේ කේන්දරය ගැන ගවේෂණාත්මකව කරුණු සාකච්ඡාකර Case Study එකක් සිදුකරගැනීම සඳහාත් මැසේජ් යොමුකරන්න*
    *සේවා ලබාගනීම සඳහා පළමුව මා වෙත WhatsApp මැසේජ් පමණක් යොමුකරන්න 071-3416339*
    *සිරි ∞ Green RICH BrainWave Wisdom AURA*
    *සිරි ∞ Quantum IT Astro GEMS Net∞Work රත්නපුර*
    *25 වසරක Quantum IT Astrology Cosmology 5D අධිගණිත ගවේෂණාත්මක බුද්ධි සේවා!*
    -----------------------------
    Join Our Groups
    chat.whatsapp.com/EZWbeAvCJ1PCoQglKvEzvJ
    facebook.com/groups/siri.estandard

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว

      බුදු දහම අතක්කාවචර දහමකි. මේ ප්‍රතිවේදය පවත්නේ ප්‍රතිපත්තිය තුළ ය. එනම් ත්‍රිශික්ෂාවය. පර්යාප්තිය බුදුන් වහන්සේගේ මුඛ දේශනාවය. මෙකල නම් ත්‍රිපිටකය ය. පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනයේ බුදුන් වහන්සේ දේශනා කළා ට හැර වෙනත් දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට දේශනා කිරීමට කිසිවක් නැත.

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 หลายเดือนก่อน +1

    ඇත්තටම බුදුදහම ඔය මොකවත් නෙවේ නේද ? බුදුදහම ඇපල් ගෙඩියකට උපමා කලොත් ඔබ ඔය කියපු ඔක්කොම අයිති වෙන්නේ එහි අලංකාර පොත්තට.

    • @bandusena8046
      @bandusena8046 26 วันที่ผ่านมา

      ඔබතුමා හරියට ම හරි. ස්තූතියි.

  • @saranandathero6860
    @saranandathero6860 14 วันที่ผ่านมา

    පිංසිදුවන්නට ඕනි

  • @user-kd9zs5xk7n
    @user-kd9zs5xk7n ปีที่แล้ว +4

    Excellent

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +2

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +2