ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම ස්තුති මහත්මයා යථාර්ථය පැහැදිලි කලාට.සාක්ෂි සහිතවම ඒත් හොරට නිදාගෙන ඉන්න මිත්‍ය දුෂ්ඨිකයින් දාන comments දැක්කහම ඒඅය කිසිම සත්‍යයක් පිලිගැනිමට කමිමැලියිවාගේ දෙයක් තමයි පෙනෙන්නේ.ඔබතුමා ලොකු ජාතික මෙහෙවරක් ඉෂ්ඨ කලා. තෙරැවන් සරණයි
සම්බුද්ධ ශාසනය රැක ගැනීමට බුද්ධිමත් ඔබතුමා ගන්නා උත්සාහයට බෞද්ධයින් වන අපගේ උපහාරය ඔබතුමාට තෙරුවන් සරණයි
මෙච්චර කාලෙකට හරියට සාක්ශියක් ඇතුව උත්තර දීපු මනුස්සයෙක් දැක්කමයි🎉❤. පතිරාරච්චි ,ප්‍රසාද් කුමාර දෙන්නා එයාලගෙ සාධක ඇතුව කතා කරනවා❤. මේක තමා හරියට උත්තර දීපු එකම චැනල් එක. තුන් දෙනාම එක වේදිකාවක දැකගෙන මේ දෙගිඩියාව ඉවර කරගන්න දවසක් එනකම් ඉන්නවා. Well done.
🐂🐂🤣
@@Fgvvhhtfdfgghjkki ටිපර් කාරයා 🤣
😂😂😂පතිරණ ආරච්චි මහත්මයා දැන් කියන කතාව බලලා ඉන්න😂😂😂
@@dbt133 එයාගෙ මතය වෙනසක් උනාද? මම නම් එහෙම දන්නෙ නෑ . හැබැයි එයාල ගොඩක් සාක්ශි ඇතුව ඒ දේවල් පෙන්නනව.අපිට ඕනෙ ඇත්ත . එච්චරයි .
@@skusky264 ඔයා මේ ලගදි පතිරණ ආරච්චි මහත්මයා කරපු වීඩියො එක බලන්න.එයා කියන්නෙ එයාටකරපු ද්‍රෝහි කමක් නිසා මේවගෙ දෙයක් කිවුවා කියලා.
ඔබතුමාගෙ සාසනමාමක බවත්,විද්වතුන් සතුටු කිරීමට සමත් ශාස්ත්‍රීය විග්‍රහයත් අගයමි.තෙරුවන්සරණයි සුවපත්වේවා !
අගයනවා නම්❤
Agaya karanna tharam harayak ne
@@asankadinesh😂😂😂මෝඩයන්ට
We will support you. Yes, there are evidences. Theruwan saranai!
ඉතාම විශිෂ්ට ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීමකි.
ස්තුතිය ඔබ තුමාගේ ඉදිරිපත් විමට 👍❤
සාක්ෂි ඉදිරිපත් කරමින් බුදුන් වහන්සේගේ ඉතිහාසය පිළිබඳව ඔබතුමා විසින් සිදුකරන ලද පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි. යටි අරමුණු ඇතිව ඉතිහාසය විකෘති කරන්නන්ගේ බොරු පිළිගෙන ඔවුන්ව ශක්තිමත් කරන්නේ නැතිව, ස්වාධීනව කරුණු විමසා බලා නිවරැද්ද තේරුම් ගැනීමට ඔවුන්ගේ විකෘති මතවාද පිළිඅරගෙන සිටින සැමට හැකිවේවා!
කාවද හරි කියලා හිතුනෙ?
ඔබගේ සංවාදයට පිළිතුරු උන්වහන්සේ දේ කියලා අපි බලාගෙන ඉඳීම❤❤❤
කොච්චර කතාකරාද විවාදයට එන්න කියලා බොහෝ තැන්වලින් .ඇයිද දන්නෙ නෑ ආවෙ නැත්තෙ සල්ලි නැතිනිසාද දන්නෙ නෑ😂
@@dbt133,පව්
@@wow2337 ඔහ් මම පවුනෑ විවාදයට ආවෙ නැති අය පවු ඔච්චර එන්න කියලත් සිරිසේන අංකල් ගොඩාක් පවු ඔයා ඊටවඩා පවු
ඉංදියාවට දඹදිව කියල භාවිතා කලා කියල ඉංදියාවෙ කඩඉම් පොත්වල හෝ වෙනත් තැනක සදහන් වෙනවාද ? පැහැදිලි කරන්න ස්තුතියි
හරිම වටින පැහදිලි කිරීමක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි.
උඹලා ඇයි බං මොලේ උඩ ඉදගෙන නෙදකින්, මුකුත් ඕන නෑ බඹරගලට ගිහින් වැදු පෙන්වයි,සල් ගහයි නේරංජනා නදිය යි බලාකියාගෙන වරෙල්ලා,අනේ හුකේ
Reply was deleted y ?
Y are you deleting replies are you afraid of the truth
ඔබතුමාට බොහොම පිං.
I proud of your contribution
බොහොම වටිනව. බුදු සසුනට උතුම් සේවයක්.
බොහෝම වැදගත් වැඩසටහනක්...මෙම වැඩසටහන දිගටම කරගෙන යන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි...
එයා ඒක කරනවා ...ඒ ගැන සැක ඕන නැ ..
GREAT PRESENTATION..MY CONGRATULATIONS💝💝💝💝💝💝
Thank you for providing evidence with inscriptions for the ones who purposefully create the mythology related to supreme Buddha's birth place...
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.අපෙ රටෙහි ඉතිහාසය තවත් යටපත් කරගෙන යාමට ඇති ආශාව.......
මේක බුද්ධ දේසය!
ඇයි ලංකාවේ හමුවුන සෙල්ලිපි ගැනත් මේවගේම විග්‍රහයක් නොකරන්නෙ? ලංකාවෙ සෙල් ලිපි ලියුවෙ ඉන්දියාවෙන් ආපු අයද? පැහැදිලි කරන්න පුලුවන්ද?
ලංකාවෙ සෙල්ලිපි වල කොහෙද ගොන් වස්සෝ ඉන්දියාවේ බුදුන් ලංකාවෙ හිටියා කියල තියෙන්නේ ...උබ හිතුවද අශෝකලා යුද්ධ කලේ දික්විජය වෙන්න ලංකාව පොඩි ඉඩමක් වගේ වසමක් අල්ල ගන්න කියල ??
කියල වැඩක් නෑ
ලංකාවේ සෙල්ලිපිවල එහෙම මොනවාහරි තියෙනවාද?
@@robink.jayasekera2250 ..ලංකාවේ සෙල්ලිපි හැදුනේ මහින්දාගමනයෙන් පස්සෙ කියලා ඔයා දන්නෙවත් නැද්ද ?? ලංකාවේ සෙල්ලිපි වල තියෙන්නෙ බුදුන්ගේ කාලේ මහා භාරතීය සමාජය තුල සිදුවීම්...ලංකාවට බුදු දහම ආවට පස්සෙ සිදුවීම් විතරයි
ඉන්දියාවෙ ඒවා මෙහෙන් ගිහින් කවුරු හරි කෙටුව වෙන්න බැයිද ..ජෙවිපි කාරෙයො වගේ 😂😂😂..
සර් පුලුවන්නම් තව video එකක් හෝ කිහිපයකින් ඉන්දියාවේ හිටපු වෙනත් බවුද්ද රජවරු ගැනත් කරන්න.මිලින්ද(ග්‍රීක් මිරෙන්ඩා ),කනිෂ්ක,හර්ෂවර්දන,කලාබර රජවරු.
ඔව්
ශාතවාහන රජවරු බෙංගාලයේ පාල රජවරු
ඩොලර් බලවේග පරාජය කිරීමට නම් බෞද්ධයා ආධ්‍යාත්මික බලය ගොඩනගා ගත යුතුයි. එකමුතු විය යුතුයි.
ඔව් ඔව් කොහොමහරි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලම ඔප්පු කරමු. නැත්තන් ඉතින් අපට පැවැත්මක් නෑ.
🐂🐂
@@d.a.gaminikarunarathne953 බෞද්ධයාට ඉන්නේ ඉන්දියාවේ ජම්බුදීපයේ උපන් සිද්ධාර්ථ නමින් ගිහි කල හැදින්වු බුද්ධත්වය ලද පසු සිද්ධාර්ථ ගෞතම නමින් හදුන්වන බුදුරජාණන් වහන්සේ පමණයි. එය පැහැදිලි ඵෙතිහාසික සාක්ෂි සහිත දෙයක්. බෞද්ධයාට බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් නැහැ. එහෙම මේ ඉන්න දුසිල්වත් හාමුදුරුවන්ට සමාන වෙන බුදු හාමුදුරුවෝ කෙනෙක් ලංකාවේ හිටියා වෙන්න පුළුවන්. බෞද්ධයාට එහෙම අය අවශ්‍ය නැහැ. ශ්‍රි සද්ධර්මය දේශනා කල සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි අවශ්‍ය. සැබෑ බෞද්ධයා ඩොලර් පෙරේතයෝ සහ දේශද්‍රෝහියෝ නෙමෙයි. මිත්‍යාදෘෂ්ටිය පතුරවන්න ඉඩ ලැබිලා තියෙන්නේ මිත්‍යාදෘෂ්ටික පාලකයන් නිසයි. ස්වභාව ධර්මය එකත් පිරිසිදු කරයි කාලය සමගම.
Kanchipuram indala lankawata dawas thunen awe kohomada danne ( adatath lankawe wiyali kalapayata durbiksha thiyana kota theth kalapayata giyama athi adath india yanne ne hodata parawal saha wahana thibilath)
@@rcg5451 පලමුව සිංහල ලියන්න ඉගෙන ගන්න.
ඔබ තුමාට අපගේ අතිශය ගෞරවය හිමිවෙනවා. .පහදන්න මේ මිසදුටු මෝඩයින්ට බෞද්ධ දර්ශනය යනු දඹදිවෙන්...එනම් ඉන්දියාවෙන් ඇරඹුනු බවත් බුදුන් වහන්සේගේ උප්පත්තිය එහි සිදු වූ බවත්......
බොහොම පිං ඔබතුමාට. තෙරැවන් සරණයි ...
Good and valuable academic proof ,,,, Cheers
නියම යි ජයවේවා 💐💐💐💐❤️❤️❤️☸️☸️☸️☸️
Y are you cheering for the academic truth, please go to the historical places in Sri Lanka to see the live proof, bambaragala vaduu Lena,lord Buddha s born place,hiriwaduuna Sri Maha bodiya ,neranjana river, etc ..... unacceptable proofs
@@RITAPERERA-d6y..meewana paka was born in hiriwadunna sri lanka island 😂😂Indian Loard buddha was born in north india...it was dabadiwa
@@RITAPERERA-d6y 🐃🐃🐃
Great presentation of very true facts. Oba Thumata Bohoma Pin !!!
ඔබේ ඉදිරිපත්වීම...අගයනවා ..
සත්‍ය ය ජයග්‍රහණය කර නවාමයි. තෙරවන් සරණයි!!!!😅😅😅😅😊😅😅😅
Pirisidu Bududahama rakewa!
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
We really Thank you. Theruwan saranai!
නියමයි.තෙරුවන් සරණයි.
Like කරන්න. Share කරන්න. 🙋♂️🙋♂️🙋♂️
මොනවා කිවත් කමක් නැත මතකතබාගන්න වපුරන බිජවල අස්වනු ඔබලාම නෙලා ගන්න
ඔව්...අපි භාර ගන්නවා..බුදු දහම පාලි භාෂාව ධාතුන් වහන්සේලා , බෝධීන් වහන්සේලා , සිංහල ජාතිය , බෙහෙත් එන්නත් , වාහන එන්ජින් ණය ආධාර , හාල් , පරිප්පු ඔක්කොම ලැබෙන්නේ දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිමෙන්..ඒ තමයි බුදු උපන් දේශය ..නැතුව ලංකාවෙ පහල වුන සම්පතක් අදටත් තියෙනවාද ??
ස්තුතියි ඔබට ආයුබෝවන්
ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාමත් විශිෂ්ඨයි .
බොහොම වටිනව මේ පැහැදිලි කිරීම.ධර්ම විකෘතිය පිලිබද CID පරීක්ෂන කෙරෙන බව චමුදිත ගේ චැනල් එකේදි කියැවුනා.මේ vdeo eka ඊට බොහොම වැදගත්,
ඔය පැහැදිලි කිරීම අාටානාටිය සූත්‍රය අනුසාරයෙන් කල හැකිද.
බෑ
😂😂😂ආටානාටිය සූත්‍රය මොන කාලයෙද😂
@kithsirigunathilaka2388 මොන රජවරු හතර දෙනාද 😅
ඔබ තුමාට තෙරුවන් සරණයි, බුදු සසුන වෙනුවෙන් කතා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔව් ඔව් තව ශක්තිය දෙමු. මා ගානෙත් බොරු මල්ලක්ම දෙන්නම්.
Excellent presantaion
මේවිස්තරය ඔබේ එකක් අපිත් මේවා ඉගෙන ගත්තා හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා ලංකාවේ තරම් සෙල්ලිපි ඉන්දියාවේ තියෙනවද
මුලින්ම කෙටියෙන් පිලිතුරක් දෙන්නම් - ඔවු ලංකාවේ සෙල්ලිපි මූලාශ්‍ර Epigraphia Zeylanica -පළමු එලිදැක්වීම - Vol 01 1903 දැනට මා දැක ඇති අවසාන වෙලුම - Vol 8 (2001)ඉන්දියාවේ සෙල්ලිපි මූලාශ්‍ර Epigraphia Indica පළමු ග්‍රන්ථ එලිදැක්වීම - Epigraphia Indica Vol 01 - 189242 වන ග්‍රන්ථය - Epigraphia Indica vol 41 1977 ඇස් ඇත්තෝ විමසත්වා!!!
අන්තර්ජාල මූලාශ්‍රයignca.gov.in/epigraphia-indica/ Year Title1892 Epigraphia Indica vol.11894 Epigraphia Indica vol.21895 Epigraphia Indica vol.31895 Epigraphia Carnataca vol.3; part.I1898 Epigraphia Indica vol.41899 Epigraphia Indica vol.51902 Epigraphia Indica vol.61903 Epigraphia Indica vol.71906 Epigraphia Indica vol.81908 Epigraphia Indica vol.91909 Epigraphia Indica vol.101912 Epigraphia Indica vol.111914 Epigraphia Indica vol.121916 Epigraphia Indica vol.131918 Epigraphia Indica vol.141920 Epigraphia Indica vol.151921 Epigraphia Indica vol.161923 Epigraphia Indica vol.171925 Epigraphia Indica vol.181927 Epigraphia Indica vol.191930 Epigraphia Indica vol.201931 Epigraphia Indica vol.211933 Epigraphia Indica vol.221935 Epigraphia Indica vol.231937 Epigraphia Indica vol.241939 Epigraphia indica vol.251941 Epigraphia Indica vol.261947 Epigraphia Indica vol.271949 Epigraphia Indica vol.281951 Epigraphia Indica vol.291953 Epigraphia Indica vol.301955 Epigraphia Indica vol.311957 Epigraphia Indica vol.321959 Epigraphia Indica vol.331961 Epigraphia Indica vol.341963 Epigraphia Indica vol.351965 Epigraphia Indica vol.361969 Epigraphia Indica vol.38; pt.11975 Epigraphia Indica vol.411977 Epigraphia Indica vol.421983 Appendix to epigraphia Indica vol.19-231987 Epigraphia Indica Arabic and Persian supplement 1913-201987 Epigraphia Indica Arabic and Persian supplement 1921-301987 Epigraphia Indica Arabic and Persian supplement 1931-361987 Epigraphia Indica Arabic and Persian supplement 1937-501987 Epigraphia Indica Arabic and Persian supplementt 1951-541987 Epigraphia Indica Arabic and Persian supplement 1955-581987 Epigraphia Indica Arabic and Persian supplement 1959-611987 Epigraphia Indica Arabic and Persian supplement 1962-631987 Epigraphia Indica Arabic and Persian supplement 1964-651987 Epigraphia Indica Arabic and Persian supplement 1966-671987 Epigraphia Indica Arabic and Persian supplement 1968-691987 Epigraphia Indica Arabic and Persian supplement 1970-71
ලංකාව කියන හාල් ඇටේක ඉදන් ඇට ගනින්නෙ නැතුව දඹදිව ඉන්දියාවේ ගිහින් අශෝක සෙල්ලිපි ටැම් ලිපි , ශිලා අභිලේකන කියවලම බලහන්
@@k.a.gunawathi4839😢❤❤
@@k.a.gunawathi4839 සෙල් ලිපි කොහොද ඉන්දියාවේ..😁😁..ටැම් ලිපි තමා...😂
Dear Sir, you are not a human but a celestial being .
we are human of sinhala nation ..we come form our north india..That is loard buddha was born in india
DO YOu konw Ariyamagga is a LTTE member in dashorawa
@@k.a.gunawathi4839 tho ammata demlek hikuwada
@@Fgvvhhtfdfgghjkki ..තොට හුකලා තියෙන්නේ ඩයස්පෝරාවේ දෙමලෙක්.අරියමග්ග
@@k.a.gunawathi4839 minihata hukahuka methana comment dada wesa maduwata palayan
Thank you sir 🙏. Great job. Budu sarane dave phity. 💯
මේ තොරතුරු ජිනීවා ගෙනියන්න එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර ලැබේ මිලියන 100k දිනාගන්න පුලුවන්
මු නො එකේ සල්ලි පෙරේතයෙක් සල්ලි හදිස්සියක්ද දන්නෑ පව්
ජිනීවා ගිහිල්ලා ඉදිරිපත් කරන්නෙත් ගැතිකම තමයි
@@PadmiPadmi-m6gකෙනෙකුට අපහාස කරනවාට වඩා හොඳ ඒ පිළිබඳව කරුණු සහේතුකව ඉදිරිපත් කිරීමයි ලංකාවෙ තියෙන ලොකුම ගොන් පාට් එක මේක තමයි
එල්ටීටීඊ සල්ලි
සල්ලි නැතිනිසා නොව ඇවිල්ලා නැත්තෙ විවාදයට😂
තෙරුවන් සරනයි පුතුනේ
Why don't you do a workshop with YATHARTHAYA group? This would help all of us to establish a very clear answer on this aspect.
Yathartha group is funded by the same group of NGOs and LTTE diaspora with the same intentions
Nonsense ...
@@cmdelpanonsense ..
😂😂😂 කොහෙන් හිනාවෙන්නද මන්දා සුද්ද කියපු පච අපිට කියන්න එපා...😂😂😂th-cam.com/video/9UPIWtlrAi0/w-d-xo.htmlsi=JWY_GLTUyCS6XKss
ඔයාට ඉරිසියා හිතුනද මිලියන 100/ගනීවි කියල බයවෙන්න එපා උන් දෙන්නේනෑ
සුද්දද සේල්ලිපි ලිව්වෙ 😂😂😂
Could you please elaborate DEVAANAMPIYAASA ASOKAASA.How does it mean the similar name?Thank you.
ගෞතම බුදුන් ලංකාවේ ඒ ක වෙනස් වෙන්නෙ නෑ...
බොහොම හොඳ විග්‍රහයක්. මෝඩියෝත් එක කතා කරලා වැඩක් නෑ නමුත් ඇත්ත කතාව පෙන්නලා දෙන එකට ඔබතුමාට බොහොම ස්තූතියි . ඒ කණ්ඩායම කිසිම හරයක් නැති දෙයක් කියන්නේ කියන එක පැහැදිලියි. මම නම් හිතන්නේ ඒ සෙට් එකම එකතුවෙලා හොඳ මාකටින් පාරක් කරන්නේ. ජාතිය ආගම තරම් මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙන නෑ.
බුදු සරනයි මල්ලි බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නෙ නැත
ඹබ තුමාගේ පණිවුඩය සාර්ථක වෙත්වා,,,
පොත්වල සදහන් පරිදි අශෝක රජු 84000 ක් වෙහෙර විහාර හැදුවා කියනවා ඒවා ඉන්දියාවේන් සොයා ගෙන තියෙනවාද?ගිරි ලිපි,ටැම් ලිපි ,ශිලා ලිපි මගින් ධර්මය ප්‍රචාරය කරලා තියෙනවා කියලා සදහන් වෙනවා ඒවා සොයා ගෙන තියෙනවද?
ඕව සංකේතාත්මක කියුම්. අදත් කියන්නෙ නිවාස දශලක්ෂය වගේ කතා.
තියෙන්න ඇති, ඒත් අද බොහෝ දේවල් විනාශ කරල, (මෝගල් ආක්‍රමන සහ හින්දූන් විසින්) විනාශවෙලා තියෙන්නෙ. මම අවෘදු ගානක් මෙහේ ඉන්නෙ, මම ගිහින් තියෙනව කන්චිපුරම් කියන ඉතාම ප්‍රදේශයෙ තියෙන පුරාන කොවිල් වලට එතකොට මහබලිපුරම් කොවිල් වලට, ඒව කලින් බෞද්ධ් විහාරස්ථාන. ඒක මම නෙමේ කියන්නෙ ප්‍රදේශවාසීන්, මාර්ග උපදේශකයන්,
Lankawe 840000 k hadala thibuna nam wena kisima deyak karanna lankawe idak nathuwa yanawa.
ඉන්දියාවේ සාංචි ස්තූපය අශෝක රජු ඉදි කරන ලද ස්තූපයක් කියනවා නේද තහවුරු වෙලා තියෙනවද
@@mahindapathirana borukiyenna apa manussayo mamath indiyawa pura avidapu manussayek owa sowanna thama math indiyawe piriew aka 500k howa ganna neha indu manussayo2nnek saha hamuduruyo 2n nek samaga indiyawa purama giwa
Great Job Bro.!
තෙරුවන් සරණයි ඔබතුමාට.....
මේ කාරණා ත්‍රිපිටකය සමගද ගලපා පෙන්වන්න( බුදුන්වහන්සේගේ විශේෂ සිදුවීම්වල දිසා හා දුර පිහිටීම් පිලිබඳ සලකා)ඔබතුමාට ගොඩක් පිං.
අපේ රටේ ත්‍රිපිටකය ග්‍රන්ටාරූඩ කෙරුව එකෙන්ම පේනවා ඒ තිපිටකයේ තිබෙන සියලූම සූත්‍ර දේශනා මේ හෙළ දෙරනේම අපේ ම ආදී මුතුන් ම්ත්තන්ටම කරපූ දේශනා බව ආචාර් ය මහා චාර්‍ය පට්ටන් කුනටද ඒ සත්ත්‍ය නොදැක
හොඳ ඉල්ලිමක්❤
සුත්‍ර දේසනාවක දඹදිව ගැන සදහන් වෙනවා , සර්ච් කරලා හොයාගන්න පුලුවන්
Oba.thuma.kathawa.harima.....harima.pahadile.budun.upanneMahabaarathe.
බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිමයි..කෝටි 130 අධික ජනගහනයක් ඉන්න , හිමාලය කදු වැටිය, සප්තපන්නී ගුහාව , පිහිටි , ගංගා , යමුනා , අචරවතී සින්දූ සරභූ නේරංජනා මහා ගංගා ගලායන භූමිය තමයි ජම්බුද්වීපය , මහා භාරතය , දඹදිව ඉන්දියාව කියන්නෙ ..ලොවට බුදු වරැන් , පසේ බුදු වරැන් පහල වන ලෝකයේ එකම දේශය
That is the truth, 💝💝💝💝💝💝
සත්‍ය වෙනුවෙන් පෙනීසිටීම ගැන ස්තුතියි
Thank u sir very grate explanation .
මීවනපලානේ අරිහතුන් වහන්සේටත් අරියමග්ග සවාමීන්ද්‍රයන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ජම්බුද්දීපයේ නියම බුද්ධ පුත්‍රයන් ඔබ වහන්සේලා කවුරු අභියෝග කලත් පරදිනවාමයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලංකාව ජම්බුත් දීපයනම් එහි නම වෙනස් කරනකම් සිංහලයා බුදිද? ඒ කාලේ උන්ටිකට මොකද උනේ කියල කියපන්...
අරිහතුන් වහන්සේලු.තොපි ඔච්චරම මෝඩද.ඔය බොරු කරයොන්ට රැවටෙන්නේ.සල්ලි වලට අගම දහම පාවල දෙන වල් බල්ලො ඔවුන්.
ඉතින් ඔන්න අභියෝගය බර ගන්න
Mahaththayo,,,,siduhath kumaraya wiwaha une Kath ekkada...harima name kiyannako...ita passe mn obata pilithuru dennam.
අනේ මෙහෙම මොඩයෝ අනුන්ගේ ඒවා හොයන්න කලින් තමන්ගේ රටේ පොත් ටික කියෙවුවනම් ගතම බුදුන් ඉපදුනේ කොහේද කියලා දැන ගන්න ලැබේවි . අපේ ර්ටේ මිනිස්සුන්ට තමන්ගේ දේ කොහොමත් වට්න්නේ නැ ඉන්දියාවේ මිනිස්සුන්ට නැති රුදාවක් නේ අපේ රටේ උන්ට තියෙන්නේ . දීපයක් කිවුවම හතර වටින්නම් ජලයෙන් වටවෙලා තියන්නේ ඔන පතිරආරච්චි මහත්මයා ගෙදර ගියනම් හොද දැනුමක් ලැබේවි 😂😂😂😂😂
ජයවේවා!🙏
th-cam.com/video/mrvCInoVLaM/w-d-xo.htmlsi=_it2csbHbTNwNvJhමේවත් බැලුවනම් හොඳයි සුද්දගේ ගේම්.
Good and valuable Sir😍
මිලියන 100ta try karanam hodai neda
ගොඩක් ස්තුතියි .. තව තහවුරු උනා .. බුදුන් උපන් දේශය හෙළ බිම බව 🙏🙏🙏
google කරන්න මේක -> "Dambadiva is situated 57 miles East from Colombo" (දඹදිව කොළඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටා ඇත).
ගුගල් එකේ වැරදි තොරතුරැ දාන තරමට ඒව සර්ච් කලාම පෙන්නනවා 😂😂😂
ලංකාව කියන හාල් අඇටේක අඇතුල යොදුන් ගණන් දිග පලල, ලංකාව වගේ 60 ගුනයක් විශාල දඹදිව කියන දැවැන්ත ගොඩබිමක් කොහෙද ගොන් හුත්තෝ තියෙන්නේ 😂😂තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් ඇට පිටින් ගන්ජා ගහලද ඉන්නෙ
අංගොඩ රෝහලේ කොයි වාට්ටුවේද?
ඔබතුමා හැකි සෑම විටම බෞද්ධ ධර්මය පිළිබඳව දැනුවත් කරන්නේ නම් අතිශය වැදගත්.
අනේ බුදු සෑෑර් . ඔය දැනුවත් කිරීම හොදටම අැති අෑෑෑ. සෑර්ගෙ දැනුම අපට හොදට තේරෙනවා.
Mr, what is your country?
මිනිසුන් දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට ඉතාමත්ම ස්තුතියි
🙏🙏🙏🙏
ශත චර්ශ ගනනක් චිදේශිකයින්ට දෙදරචාලීමට නොහැතිචූ බොදු සමාජය දෙදරචාලීමට දැන් ඒ තුලින්ම පාපතරයින් ඉදිරිපත් චී සිටීම ගැන කනගාටු චෙමි
ඒ පාපතරයින්ගේ, LTTE හා ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සල්ලි ගන්න එවුන් තමයි බුදුපියාණන් ලංකාවේ උපන්නා කියන්නේ
@@indiwaridharmasiri2618 ubala wage un indiyawata kade yankan ltte ekai shiwa sena hoda ganak hoyagannawa🐂
ubala nam indiyawe nandi gawayge daruwo
@@Fgvvhhtfdfgghjkki umbala wage kalakanni eken mudal gannava kiya api hondatama dannava. Umbala vage kalakanninta vadi kal nogos oya papa karmayata pala denava denavamai
@@indiwaridharmasiri2618 ane palayan yanna tho muge higan yt chanel eken hoda gank hamben hinda indiyata puka denne 😂
🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හොඳ කරුණු ඉදිරිපත් කිරීමක් sir
බුදුපියාණන් වහන්සේගේ උෘර්න රෝම ධාතුව ලන්කාවෙ . ද්රෝන 8න් එක ද්රෝනයක්ම රැවන්වැලි සෑයෙ, දානය වැලදුු පාත්‍රය ලන්කාවෙ , සැරයටිය ලන්කාවෙ , අකුදාතුව , ගිරැවා ධාතුව , දන්ත දාතුුන් , සියල්ලම ලන්කාවෙ . ත්‍රිපිටකය ලන්කාවෙ . තපස්සු බල්ලුක සෑදු ගිරිහඩුසෑය ලන්කාවෙ . ඇත්තටම ඔබතුමාලාට දැනුම විතරයි තියෙන්නේ . බුදුදහම බුද්ද ඉතිහාසය එළිපෙහෙළි කරන්න දැක්ම සහ ප්‍රක්ඤාව තියෙන්න ඕන. ඔබ තුමාල තාමත් අපට කියන්නෙ මුචලින්ද කියන්නෙ ලොකු පෙනයක් තියෙන නාගයෙක් කියලනේ. දැන් ඔය බොරැ පිලිගන්නෑ . බුදුපියාණන් වහන්සේ දහම් දේශනා කලේ එක්කො නාගයෙකුට , නැත්නම් දෙවියෙකුට , නැත්නම් යක්ෂයෙකුට ,කුම්බාන්ඩයොන්ට . ඹය තමා සිව් හෙලය. දේව හෙලය , නාග හෙලය , යක්ෂ හෙලය , කුම්බාන්ඩ හෙලය .. ඹය සියලුම ගෝත්‍ර මිනිස්සු . පිරිසිදු බුදුදහම දැන් අසා අවසන් .
මචං මුචලින්ද කියන්නේ කුඩා penayak තියෙන නාගයා කූට
චීනෙට ගිහිං පාහියන් හාමුදුරුවෝ චීන බසින් ලියපු දේවල් බලලා සිංහලට පරිවර්තනය කර ගනින්. ඊට පස්සේ හොදට නින්දයයි. අපටත් සැනසීමක්. මේක සිංහල දේශය ජම්බු මගුලක් කියල සිංහලයට රට නැතිකරලා ඊළමට අලුත් පාරක්ද කපන්නේ ?
මිනිස්සුන්ට ධර්මය දේශනා කරලා නැද්ද .
Lankawa wage podi rataka budu kenek ipadenna. Budun daka niwan dakinna balagena koti kiyak minissu balaporothu tiyagena sansare enawada lankawa athule koti 10 inna puluwanda bane indiyawe tamai budun wahanse ipadenne ipaduna raten ikmaninma darmaya nathiwenawa sasanaya pihitanne lankawe. Niyatha vivarana gatha dawase indala ipadune dambadiwamai samahara jivithawala tirisan jivitha labuwa samahara jivithawala sinhayo wela ipaduna lankawe sinhayo innawada nane
ඔයිටවඩා හොදනැද්ද උම්බැකිව්ව නම්
බුදුන්ගේ නකා දාතුවේ සිට කේස දතුව දක්වා සියළුම සාරීරික දාතුන්වන්සේලා වැඩසිටීන්නේ මේ රටෙනම් මිරිවැඩි සැගෙලේ සිට දිය අදනය තුන් සිවුර පාත්‍ර දතුව මගුල් කඩුව වැනි සියළුම පාරිබෝගික දතුන් වැඩ සිටින්නේ මේ රටෙනම් ලෝකේ සර්ණමාලි චෛත්‍යය වැනි අහාස උසට ඉදිවූ නිර්මාණයන් තියෙන්නේ ලංකාවේ නම් ත්‍රිපිටකය ගාථාරුද වුයේ මේ හෙළ බිමෙනම් බුදුන් ගැන ලියවුනු,බුදුගුණ, සින්දුව, බුදුගුණ රත්නය බුද්දපෙළහර බුද්ද චරිතය මේ වගේ පොත් දහස් ගානක් ලියලා තියෙන්නේ මේ රටෙනම් ලංකාවේ ඉතිහාසය පොත් එංගලන්තේ කෞතුකාගාරයේ තිබෙන නමවලියක් වෙනම පොතක් තියෙනවා ඒ පොතේ විතරක් බුදුන් ගැන ලියවිනූ පොත් 5000 කට වැඩියි මේවා ඔක්කොම අපට ඉන්දියාවේන් දුන්නද ඔයාලා තියාගන්න කියලා
ජයරත්න පතිආරච්චි එක්ක විවාදයක් කරන්න අපිට බලන්න.....
Supiri ❤
tharuwan saranai
මේ මාතෘ කාවේඅරමුණ බුදූන් ගේඉපදිම පිළිබඳ අයිතිය ද?මමත්වය ප්‍රතික්‍ෂේප කරපුධර්මය ගැන විවාඳය: :බුදු දහම තේරුම්ගත් අය මෙවැනිදේට පෙළබෙයි ද?
Lankawe thibena sel lipi genath spita withara karala denawada
❤
කවුරු හරි කියනවද ලංකාවේ සහ ඉන්දියාවේ සෙල්ලිපිවල තියෙන භාෂාව එකම උනේ කොහොමද කියලා. මට නං හිතෙන්නේ මහින්ද පැතිරන මහත්තයා ඇන්ටන් පියුරේගේ අවතාරේ වගේ කියලා. සුද්ද දීපු ඉතිහාසය ඔප්පු කරන්න මොනවහරි සාක්ෂි හදන්නත් එපැයි. ටිකක් හොයලා බලන්න ඕක...... සෙල්ලිපිත් කොටලා කියලා මාට්ටු වෙලා තියෙනවා අනිත් කාරණේ ඕක ඔප්පු කරන්න ලංකාවෙන් ඔය සෙල් ලිපිය අරන් යන්නත් පුළුවන් එහෙට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ඇයි බං ඉංදියාවෙන්නෙ ලංකාවට මිනිස්සු ආවේ.
Good job keep it up.
අප බලාපොරොත්තු වෙනවා ඒ හිමි වහන්සේත් ඔය අදහසට පිලිතුරු දෙයි කියලා
මලාටවත් වෙන්නේ නැහැ. එයාලා දැන දැනම මේ අපරාධය කරන්නේ. කෙලින් එන්න බැහැ.දන්නවා පරදින බව.
එයා මොන හාමුදුරුකෙනෙක් ද ,අලි හොරෙක් බොරුකාරයෙක් ,එච්චරයි
@pagodajantawamsathero4473😂😂
එයා මොකටද එන්නෙ..එයාලව පලවා හරින කන්ඩායමක් ඉන්නවා❤
🙏🙏🙏
කවුරු හරි කියනවද ලංකාවේ සහ ඉන්දියාවේ සෙල්ලිපිවල තියෙන භාෂාව එකම උනේ කොහොමද කියලා
ඒ සෙල්ලිපි ආවෙ අක්ෂර ඔක්කොම ආවෙ දඹදිව ඉන්දියාවේන්..මහින්දාගමනයෙන් පස්සෙ..
@@k.a.gunawathi4839😂😂
@@k.a.gunawathi4839ඔව්.මෙ හෙලබුද්දලා කියන්නේ ලංකාව මේ රටේ පොඩි කොටසක් එි කාලෙ කියලා.එහෙමනං ලංකාවෙ ලංකාව ගැන ලියවුන මහාවංශය ,ථුපවංසය etc අයින් කලාම ....මේ රට දඹදිව කියා ලියවුනු පොත මොකක්ද?
හෙලබුද්දො දැං හත්පොලේ ගාගෙන ඉන්නේ.ජෛනයො,බමුනො,බුද්දාගාගම,ඔක්කොම ලංකාවෙන් ඉංදියිවට ගියා කියලා ඔප්පුකරන්න වෙලා තියෙන්නේ 😂😂
මේ යකා බයේ දගලනවා සුද්ද ලියපු පොත හා ලන්කාවේ ඉතිහාසය ලියපු විදේශීය හාමුදුරුවෝ ලියපු පොත් කටපාඩම්කරලා පාස් උන උපාදිය නැතිවෙයි කියලා.
ලංකාවේ ඉතිහාසය ලියූ සුද්දෙකුගේ නමක් හෝ ලංකා ඉතිහාස පොතක් නම් කල හැකිද? ක්‍රි ව 1860 ගණන් වල සිට ක්‍රි ව 2009 දක්වා ලංකාවෙ ඉතිහාසය වංශ කතා සහ අටුවා, ටීකා, ටිප්පණි පදනම් කොට ලියූ පොල්වත්තේ බුධදත්ත, හික්කඩුවේ සුමංගල, යක්කඩුවෙ pragnarama,, හාන්දුපැල්පොල pugnarathana, බටුවන්තුඩාවේ පඩිතුමා, සෙනරත් පරණවිතාන උතුම, එල්ලවල ස්වාමින්වහන්සේ, මහාචාර්ය දේවරාජා, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය සිරිමා කිරිබමුණ, මහාචාර්ය ඒ වී සුරවීර, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සුරවීර වැනි උගතුනුත් ලංකා ඉතිහාසය සුද්දට ඕන විදිහට ලිවුවාද?කල්ලෝඩි ලෙන් ලිපියේ ගෝතම සමණ බුදුන් නම් වැලඑල්ලුගොඩ ලෙන් ලිපියේ ශෝණ සමන තවත් බුදු කෙනෙක් දතවත් ලෙන් ලිපිවල( කොටාදැමූහෙල) ලෙන් ලිපිවල සදහන් 'ශමණිය ' න් ලංකාවේ සිටි කාන්තා බුදුවරුද? අභයගිරියේ ගෘහපතියන්ගේ මණ්ඩපයේ සදහන් ' දමෙඩ සමණ' ලංකාවේ සිටි දෙමළ බුදුවරුන්ද?පහදා දෙන්න
ඔබ තුමාට මහත්ඵල මහානිශංස දායක පිං අනුමෝදන් කරමු.අබෞද්ධ නඩයක් කල ලෝකාන්තරික නිරයට බොහෝ දෙනෙක් ඇද වැටෙන තත්වය මග හැරුනා. 15:16
බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදි. විමල් වීරවංශ වතරයී මෙ ගැන පාර්ලිමේන්තුවේ කතාබහක් කලෙ
විමල් වීරවංශ සද්දර්මය දන්නේ නෑ... ඒ නිසා කාගේ හරි ලනුවක් ගිලලා ඔහේ කෑ ගහනවා... මම විමල්ගේ පේජ් එකේ ඉන්නවා..කරුනු කීපයක් ඇහුවා ... සද්ද නෑ... වෙනදාට 👍❤️එකක් වත් එනවා
🐂🐂🐂
🐂🐂🐂🐂තප්පුලයි 😂
@@gnanapriyawanigasekara9085 හිතට අමාරුයි නේද.සංසාරෙන් එතෙරවෙන්න උත්සාහ කරන්න 🙏
Hello, This letter is written in English. How can you prove Indians spork English in those days.
ආයෙත් ඉපදිලා වරෙල්ල ඉන්දියාවේ
ඉන්දියාවේ ණය ආධාර, හාල් පරිප්පු නැත්නම් උබල ලංකාව කියන හාල් ඇටේක බඩගින්නෙ මැරිලා 😂😂 ඉන්දියාවේ බෙහෙත් එන්නත් නැත්නම් තොපි කොරොනා කාලේ පස් යට තමයි 😂😂ඉන්දියාවෙ වාහන එන්ජින් නැත්නම් තොපි ලංකාව කියන හාල් ඇටේක ගොන් කරත්ත තමයි දක්කන්නෙ 😂😂😂ලංකාවෙ පහල වුන එක ලබ්බක් පුලුවන් නන් කියපන් මීවනයට පුක දෙන්නෙ නැතුව
සුද්දන්ගේ බලහත් කාරකම් වාලින් උපන් එකෙක් මූ
@@PadmiPadmi-m6g uba🤣
ඔබතුමාට පින් සිද්ද වෙනවා. සත්‍ය සනාථ කිරීම සම්බන්ධයෙන්..
විශිෂ්ඨ දැනුවත් කිරීමක්
Is Ashoka a myth created by James Prinsep ?
Oba thumata godak pin , me dewal kiyala denawata,dirgayushama lebewa,
❤❤❤❤
අවසානයේ හොදට පැහැදිලියි මේ මනුස්සයා අර සිංහායාගෙ පරපුරේ බව
mu kallathoniyek
Sinhabahu😂😂😂😂
අපට පැහැදිලියි මොහුත් ඉන්දියාවෙි ගැත්තෙක් බව.
Good job ❤❤❤❤❤
සත්‍ය පහදා දීම, සත්‍ය පෙන්වා දීම ගැන ඔබතුමාට බෙහෙවින්ම පිං සිදු වෙනවා.
පිස්සෙක් පිස්සු කෙළියට අහු නොවී සිටීමටවත් නුවණක් නැති අමුතු බෞද්ධයින්ට ඔබතුමාගෙ හෙලිදරව්ව....උත්සාහට...ජාතියේ..ප්‍රණාමය....!!!
බොහෝම ස්තුති මහත්මයා යථාර්ථය පැහැදිලි කලාට.සාක්ෂි සහිතවම ඒත් හොරට නිදාගෙන ඉන්න මිත්‍ය දුෂ්ඨිකයින් දාන comments දැක්කහම ඒඅය කිසිම සත්‍යයක් පිලිගැනිමට කමිමැලියිවාගේ දෙයක් තමයි පෙනෙන්නේ.ඔබතුමා ලොකු ජාතික මෙහෙවරක් ඉෂ්ඨ කලා. තෙරැවන් සරණයි
සම්බුද්ධ ශාසනය රැක ගැනීමට බුද්ධිමත් ඔබතුමා ගන්නා උත්සාහයට බෞද්ධයින් වන අපගේ උපහාරය ඔබතුමාට තෙරුවන් සරණයි
මෙච්චර කාලෙකට හරියට සාක්ශියක් ඇතුව උත්තර දීපු මනුස්සයෙක් දැක්කමයි🎉❤.
පතිරාරච්චි ,ප්‍රසාද් කුමාර දෙන්නා එයාලගෙ සාධක ඇතුව කතා කරනවා❤. මේක තමා හරියට උත්තර දීපු එකම චැනල් එක. තුන් දෙනාම එක වේදිකාවක දැකගෙන මේ දෙගිඩියාව ඉවර කරගන්න දවසක් එනකම් ඉන්නවා. Well done.
🐂🐂🤣
@@Fgvvhhtfdfgghjkki ටිපර් කාරයා 🤣
😂😂😂පතිරණ ආරච්චි මහත්මයා දැන් කියන කතාව බලලා ඉන්න😂😂😂
@@dbt133 එයාගෙ මතය වෙනසක් උනාද? මම නම් එහෙම දන්නෙ නෑ . හැබැයි එයාල ගොඩක් සාක්ශි ඇතුව ඒ දේවල් පෙන්නනව.අපිට ඕනෙ ඇත්ත . එච්චරයි .
@@skusky264 ඔයා මේ ලගදි පතිරණ ආරච්චි මහත්මයා කරපු වීඩියො එක බලන්න.එයා කියන්නෙ එයාටකරපු ද්‍රෝහි කමක් නිසා මේවගෙ දෙයක් කිවුවා කියලා.
ඔබතුමාගෙ සාසනමාමක බවත්,විද්වතුන් සතුටු කිරීමට සමත් ශාස්ත්‍රීය විග්‍රහයත් අගයමි.තෙරුවන්සරණයි සුවපත්වේවා !
අගයනවා නම්❤
Agaya karanna tharam harayak ne
@@asankadinesh😂😂😂මෝඩයන්ට
We will support you. Yes, there are evidences. Theruwan saranai!
ඉතාම විශිෂ්ට ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීමකි.
ස්තුතිය ඔබ තුමාගේ ඉදිරිපත් විමට 👍❤
සාක්ෂි ඉදිරිපත් කරමින් බුදුන් වහන්සේගේ ඉතිහාසය පිළිබඳව ඔබතුමා විසින් සිදුකරන ලද පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි. යටි අරමුණු ඇතිව ඉතිහාසය විකෘති කරන්නන්ගේ බොරු පිළිගෙන ඔවුන්ව ශක්තිමත් කරන්නේ නැතිව, ස්වාධීනව කරුණු විමසා බලා නිවරැද්ද තේරුම් ගැනීමට ඔවුන්ගේ විකෘති මතවාද පිළිඅරගෙන සිටින සැමට හැකිවේවා!
කාවද හරි කියලා හිතුනෙ?
ඔබගේ සංවාදයට පිළිතුරු උන්වහන්සේ දේ කියලා අපි බලාගෙන ඉඳීම❤❤❤
කොච්චර කතාකරාද විවාදයට එන්න කියලා බොහෝ තැන්වලින් .ඇයිද දන්නෙ නෑ ආවෙ නැත්තෙ සල්ලි නැතිනිසාද දන්නෙ නෑ😂
@@dbt133,පව්
@@wow2337 ඔහ් මම පවුනෑ විවාදයට ආවෙ නැති අය පවු ඔච්චර එන්න කියලත් සිරිසේන අංකල් ගොඩාක් පවු ඔයා ඊටවඩා පවු
ඉංදියාවට දඹදිව කියල භාවිතා කලා කියල ඉංදියාවෙ කඩඉම් පොත්වල හෝ වෙනත් තැනක සදහන් වෙනවාද ? පැහැදිලි කරන්න ස්තුතියි
හරිම වටින පැහදිලි කිරීමක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි.
උඹලා ඇයි බං මොලේ උඩ ඉදගෙන නෙදකින්, මුකුත් ඕන නෑ බඹරගලට ගිහින් වැදු පෙන්වයි,සල් ගහයි නේරංජනා නදිය යි බලාකියාගෙන වරෙල්ලා,අනේ හුකේ
Reply was deleted y ?
Y are you deleting replies are you afraid of the truth
ඔබතුමාට බොහොම පිං.
I proud of your contribution
බොහොම වටිනව. බුදු සසුනට උතුම් සේවයක්.
බොහෝම වැදගත් වැඩසටහනක්...මෙම වැඩසටහන දිගටම කරගෙන යන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි...
එයා ඒක කරනවා ...ඒ ගැන සැක ඕන නැ ..
GREAT PRESENTATION..MY CONGRATULATIONS💝💝💝💝💝💝
Thank you for providing evidence with inscriptions for the ones who purposefully create the mythology related to supreme Buddha's birth place...
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.අපෙ රටෙහි ඉතිහාසය තවත් යටපත් කරගෙන යාමට ඇති ආශාව.......
මේක බුද්ධ දේසය!
ඇයි ලංකාවේ හමුවුන සෙල්ලිපි ගැනත් මේවගේම විග්‍රහයක් නොකරන්නෙ? ලංකාවෙ සෙල් ලිපි ලියුවෙ ඉන්දියාවෙන් ආපු අයද? පැහැදිලි කරන්න පුලුවන්ද?
ලංකාවෙ සෙල්ලිපි වල කොහෙද ගොන් වස්සෝ ඉන්දියාවේ බුදුන් ලංකාවෙ හිටියා කියල තියෙන්නේ ...උබ හිතුවද අශෝකලා යුද්ධ කලේ
දික්විජය වෙන්න ලංකාව පොඩි ඉඩමක් වගේ වසමක් අල්ල ගන්න කියල ??
කියල වැඩක් නෑ
ලංකාවේ සෙල්ලිපිවල එහෙම මොනවාහරි තියෙනවාද?
@@robink.jayasekera2250 ..ලංකාවේ සෙල්ලිපි හැදුනේ මහින්දාගමනයෙන් පස්සෙ කියලා ඔයා දන්නෙවත් නැද්ද ?? ලංකාවේ සෙල්ලිපි වල තියෙන්නෙ බුදුන්ගේ කාලේ මහා භාරතීය සමාජය තුල සිදුවීම්...ලංකාවට බුදු දහම ආවට පස්සෙ සිදුවීම් විතරයි
ඉන්දියාවෙ ඒවා මෙහෙන් ගිහින් කවුරු හරි කෙටුව වෙන්න බැයිද ..ජෙවිපි කාරෙයො වගේ 😂😂😂..
සර් පුලුවන්නම් තව video එකක් හෝ කිහිපයකින් ඉන්දියාවේ හිටපු වෙනත් බවුද්ද රජවරු ගැනත් කරන්න.මිලින්ද(ග්‍රීක් මිරෙන්ඩා ),කනිෂ්ක,හර්ෂවර්දන,කලාබර රජවරු.
ඔව්
ශාතවාහන රජවරු බෙංගාලයේ පාල රජවරු
ඩොලර් බලවේග පරාජය කිරීමට නම් බෞද්ධයා ආධ්‍යාත්මික බලය ගොඩනගා ගත යුතුයි. එකමුතු විය යුතුයි.
ඔව් ඔව් කොහොමහරි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලම ඔප්පු කරමු. නැත්තන් ඉතින් අපට පැවැත්මක් නෑ.
🐂🐂
@@d.a.gaminikarunarathne953 බෞද්ධයාට ඉන්නේ ඉන්දියාවේ ජම්බුදීපයේ උපන් සිද්ධාර්ථ නමින් ගිහි කල හැදින්වු බුද්ධත්වය ලද පසු සිද්ධාර්ථ ගෞතම නමින් හදුන්වන බුදුරජාණන් වහන්සේ පමණයි. එය පැහැදිලි ඵෙතිහාසික සාක්ෂි සහිත දෙයක්. බෞද්ධයාට බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් නැහැ. එහෙම මේ ඉන්න දුසිල්වත් හාමුදුරුවන්ට සමාන වෙන බුදු හාමුදුරුවෝ කෙනෙක් ලංකාවේ හිටියා වෙන්න පුළුවන්. බෞද්ධයාට එහෙම අය අවශ්‍ය නැහැ. ශ්‍රි සද්ධර්මය දේශනා කල සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි අවශ්‍ය. සැබෑ බෞද්ධයා ඩොලර් පෙරේතයෝ සහ දේශද්‍රෝහියෝ නෙමෙයි. මිත්‍යාදෘෂ්ටිය පතුරවන්න ඉඩ ලැබිලා තියෙන්නේ මිත්‍යාදෘෂ්ටික පාලකයන් නිසයි. ස්වභාව ධර්මය එකත් පිරිසිදු කරයි කාලය සමගම.
Kanchipuram indala lankawata dawas thunen awe kohomada danne ( adatath lankawe wiyali kalapayata durbiksha thiyana kota theth kalapayata giyama athi adath india yanne ne hodata parawal saha wahana thibilath)
@@rcg5451 පලමුව සිංහල ලියන්න ඉගෙන ගන්න.
ඔබ තුමාට අපගේ අතිශය ගෞරවය හිමිවෙනවා. .
පහදන්න මේ මිසදුටු මෝඩයින්ට බෞද්ධ දර්ශනය යනු දඹදිවෙන්...එනම් ඉන්දියාවෙන් ඇරඹුනු බවත් බුදුන් වහන්සේගේ උප්පත්තිය එහි සිදු වූ බවත්......
බොහොම පිං ඔබතුමාට.
තෙරැවන් සරණයි ...
Good and valuable academic proof ,,,, Cheers
නියම යි
ජයවේවා 💐💐💐💐❤️❤️❤️☸️☸️☸️☸️
Y are you cheering for the academic truth, please go to the historical places in Sri Lanka to see the live proof, bambaragala vaduu Lena,lord Buddha s born place,hiriwaduuna Sri Maha bodiya ,neranjana river, etc ..... unacceptable proofs
@@RITAPERERA-d6y..meewana paka was born in hiriwadunna sri lanka island 😂😂
Indian Loard buddha was born in north india...it was dabadiwa
@@RITAPERERA-d6y 🐃🐃🐃
Great presentation of very true facts. Oba Thumata Bohoma Pin !!!
ඔබේ ඉදිරිපත්වීම...අගයනවා ..
සත්‍ය ය ජයග්‍රහණය කර නවාමයි. තෙරවන් සරණයි!!!!😅😅😅😅😊😅😅😅
Pirisidu Bududahama rakewa!
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
We really Thank you. Theruwan saranai!
නියමයි.තෙරුවන් සරණයි.
Like කරන්න. Share කරන්න. 🙋♂️🙋♂️🙋♂️
මොනවා කිවත් කමක් නැත මතකතබාගන්න වපුරන බිජවල අස්වනු ඔබලාම නෙලා ගන්න
ඔව්...අපි භාර ගන්නවා..බුදු දහම පාලි භාෂාව ධාතුන් වහන්සේලා , බෝධීන් වහන්සේලා , සිංහල ජාතිය , බෙහෙත් එන්නත් , වාහන එන්ජින් ණය ආධාර , හාල් , පරිප්පු ඔක්කොම ලැබෙන්නේ දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිමෙන්..ඒ තමයි බුදු උපන් දේශය ..
නැතුව ලංකාවෙ පහල වුන සම්පතක් අදටත් තියෙනවාද ??
ස්තුතියි ඔබට ආයුබෝවන්
ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාමත් විශිෂ්ඨයි .
බොහොම වටිනව මේ පැහැදිලි කිරීම.ධර්ම විකෘතිය පිලිබද CID පරීක්ෂන කෙරෙන බව චමුදිත ගේ චැනල් එකේදි කියැවුනා.මේ vdeo eka ඊට බොහොම වැදගත්,
ඔය පැහැදිලි කිරීම අාටානාටිය සූත්‍රය අනුසාරයෙන් කල හැකිද.
බෑ
😂😂😂ආටානාටිය සූත්‍රය මොන කාලයෙද😂
@kithsirigunathilaka2388 මොන රජවරු හතර දෙනාද 😅
ඔබ තුමාට තෙරුවන් සරණයි, බුදු සසුන වෙනුවෙන් කතා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔව් ඔව් තව ශක්තිය දෙමු. මා ගානෙත් බොරු මල්ලක්ම දෙන්නම්.
Excellent presantaion
මේවිස්තරය ඔබේ එකක් අපිත් මේවා ඉගෙන ගත්තා හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා ලංකාවේ තරම් සෙල්ලිපි ඉන්දියාවේ තියෙනවද
මුලින්ම කෙටියෙන් පිලිතුරක් දෙන්නම් - ඔවු
ලංකාවේ සෙල්ලිපි මූලාශ්‍ර Epigraphia Zeylanica -
පළමු එලිදැක්වීම - Vol 01 1903
දැනට මා දැක ඇති අවසාන වෙලුම - Vol 8 (2001)
ඉන්දියාවේ සෙල්ලිපි මූලාශ්‍ර Epigraphia Indica
පළමු ග්‍රන්ථ එලිදැක්වීම - Epigraphia Indica Vol 01 - 1892
42 වන ග්‍රන්ථය - Epigraphia Indica vol 41 1977
ඇස් ඇත්තෝ විමසත්වා!!!
අන්තර්ජාල මූලාශ්‍රය
ignca.gov.in/epigraphia-indica/
Year Title
1892 Epigraphia Indica vol.1
1894 Epigraphia Indica vol.2
1895 Epigraphia Indica vol.3
1895 Epigraphia Carnataca vol.3; part.I
1898 Epigraphia Indica vol.4
1899 Epigraphia Indica vol.5
1902 Epigraphia Indica vol.6
1903 Epigraphia Indica vol.7
1906 Epigraphia Indica vol.8
1908 Epigraphia Indica vol.9
1909 Epigraphia Indica vol.10
1912 Epigraphia Indica vol.11
1914 Epigraphia Indica vol.12
1916 Epigraphia Indica vol.13
1918 Epigraphia Indica vol.14
1920 Epigraphia Indica vol.15
1921 Epigraphia Indica vol.16
1923 Epigraphia Indica vol.17
1925 Epigraphia Indica vol.18
1927 Epigraphia Indica vol.19
1930 Epigraphia Indica vol.20
1931 Epigraphia Indica vol.21
1933 Epigraphia Indica vol.22
1935 Epigraphia Indica vol.23
1937 Epigraphia Indica vol.24
1939 Epigraphia indica vol.25
1941 Epigraphia Indica vol.26
1947 Epigraphia Indica vol.27
1949 Epigraphia Indica vol.28
1951 Epigraphia Indica vol.29
1953 Epigraphia Indica vol.30
1955 Epigraphia Indica vol.31
1957 Epigraphia Indica vol.32
1959 Epigraphia Indica vol.33
1961 Epigraphia Indica vol.34
1963 Epigraphia Indica vol.35
1965 Epigraphia Indica vol.36
1969 Epigraphia Indica vol.38; pt.1
1975 Epigraphia Indica vol.41
1977 Epigraphia Indica vol.42
1983 Appendix to epigraphia Indica vol.19-23
1987 Epigraphia Indica Arabic and Persian supplement 1913-20
1987 Epigraphia Indica Arabic and Persian supplement 1921-30
1987 Epigraphia Indica Arabic and Persian supplement 1931-36
1987 Epigraphia Indica Arabic and Persian supplement 1937-50
1987 Epigraphia Indica Arabic and Persian supplementt 1951-54
1987 Epigraphia Indica Arabic and Persian supplement 1955-58
1987 Epigraphia Indica Arabic and Persian supplement 1959-61
1987 Epigraphia Indica Arabic and Persian supplement 1962-63
1987 Epigraphia Indica Arabic and Persian supplement 1964-65
1987 Epigraphia Indica Arabic and Persian supplement 1966-67
1987 Epigraphia Indica Arabic and Persian supplement 1968-69
1987 Epigraphia Indica Arabic and Persian supplement 1970-71
ලංකාව කියන හාල් ඇටේක ඉදන් ඇට ගනින්නෙ නැතුව දඹදිව ඉන්දියාවේ ගිහින් අශෝක සෙල්ලිපි ටැම් ලිපි , ශිලා අභිලේකන කියවලම බලහන්
@@k.a.gunawathi4839😢❤❤
@@k.a.gunawathi4839 සෙල් ලිපි කොහොද ඉන්දියාවේ..😁😁..ටැම් ලිපි තමා...😂
Dear Sir, you are not a human but a celestial being .
we are human of sinhala nation ..we come form our north india..That is loard buddha was born in india
DO YOu konw Ariyamagga is a LTTE member in dashorawa
@@k.a.gunawathi4839 tho ammata demlek hikuwada
@@Fgvvhhtfdfgghjkki ..තොට හුකලා තියෙන්නේ ඩයස්පෝරාවේ දෙමලෙක්.අරියමග්ග
@@k.a.gunawathi4839 minihata hukahuka methana comment dada wesa maduwata palayan
Thank you sir 🙏. Great job. Budu sarane dave phity. 💯
මේ තොරතුරු ජිනීවා ගෙනියන්න එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර ලැබේ මිලියන 100k දිනාගන්න පුලුවන්
මු නො එකේ සල්ලි පෙරේතයෙක් සල්ලි හදිස්සියක්ද දන්නෑ පව්
ජිනීවා ගිහිල්ලා ඉදිරිපත් කරන්නෙත් ගැතිකම තමයි
@@PadmiPadmi-m6gකෙනෙකුට අපහාස කරනවාට වඩා හොඳ ඒ පිළිබඳව කරුණු සහේතුකව ඉදිරිපත් කිරීමයි ලංකාවෙ තියෙන ලොකුම ගොන් පාට් එක මේක තමයි
එල්ටීටීඊ සල්ලි
සල්ලි නැතිනිසා නොව ඇවිල්ලා නැත්තෙ විවාදයට😂
තෙරුවන් සරනයි පුතුනේ
Why don't you do a workshop with YATHARTHAYA group? This would help all of us to establish a very clear answer on this aspect.
Yathartha group is funded by the same group of NGOs and LTTE diaspora with the same intentions
Nonsense ...
@@cmdelpanonsense ..
😂😂😂 කොහෙන් හිනාවෙන්නද මන්දා සුද්ද කියපු පච අපිට කියන්න එපා...😂😂😂
th-cam.com/video/9UPIWtlrAi0/w-d-xo.htmlsi=JWY_GLTUyCS6XKss
ඔයාට ඉරිසියා හිතුනද මිලියන 100/ගනීවි කියල බයවෙන්න එපා උන් දෙන්නේනෑ
සුද්දද සේල්ලිපි ලිව්වෙ 😂😂😂
Could you please elaborate DEVAANAMPIYAASA ASOKAASA.How does it mean the similar name?Thank you.
ගෞතම බුදුන් ලංකාවේ ඒ ක වෙනස් වෙන්නෙ නෑ...
බොහොම හොඳ විග්‍රහයක්. මෝඩියෝත් එක කතා කරලා වැඩක් නෑ නමුත් ඇත්ත කතාව පෙන්නලා දෙන එකට ඔබතුමාට බොහොම ස්තූතියි . ඒ කණ්ඩායම කිසිම හරයක් නැති දෙයක් කියන්නේ කියන එක පැහැදිලියි. මම නම් හිතන්නේ ඒ සෙට් එකම එකතුවෙලා හොඳ මාකටින් පාරක් කරන්නේ. ජාතිය ආගම තරම් මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙන නෑ.
බුදු සරනයි මල්ලි බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නෙ නැත
ඹබ තුමාගේ පණිවුඩය සාර්ථක වෙත්වා,,,
පොත්වල සදහන් පරිදි අශෝක රජු 84000 ක් වෙහෙර විහාර හැදුවා කියනවා ඒවා ඉන්දියාවේන් සොයා ගෙන තියෙනවාද?ගිරි ලිපි,ටැම් ලිපි ,ශිලා ලිපි මගින් ධර්මය ප්‍රචාරය කරලා තියෙනවා කියලා සදහන් වෙනවා ඒවා සොයා ගෙන තියෙනවද?
ඕව සංකේතාත්මක කියුම්. අදත් කියන්නෙ නිවාස දශලක්ෂය වගේ කතා.
තියෙන්න ඇති, ඒත් අද බොහෝ දේවල් විනාශ කරල, (මෝගල් ආක්‍රමන සහ හින්දූන් විසින්) විනාශවෙලා තියෙන්නෙ. මම අවෘදු ගානක් මෙහේ ඉන්නෙ, මම ගිහින් තියෙනව කන්චිපුරම් කියන ඉතාම ප්‍රදේශයෙ තියෙන පුරාන කොවිල් වලට එතකොට මහබලිපුරම් කොවිල් වලට, ඒව කලින් බෞද්ධ් විහාරස්ථාන. ඒක මම නෙමේ කියන්නෙ ප්‍රදේශවාසීන්, මාර්ග උපදේශකයන්,
Lankawe 840000 k hadala thibuna nam wena kisima deyak karanna lankawe idak nathuwa yanawa.
ඉන්දියාවේ සාංචි ස්තූපය අශෝක රජු ඉදි කරන ලද ස්තූපයක් කියනවා නේද තහවුරු වෙලා තියෙනවද
@@mahindapathirana borukiyenna apa manussayo mamath indiyawa pura avidapu manussayek owa sowanna thama math indiyawe piriew aka 500k howa ganna neha indu manussayo2nnek saha hamuduruyo 2n nek samaga indiyawa purama giwa
Great Job Bro.!
තෙරුවන් සරණයි ඔබතුමාට.....
මේ කාරණා ත්‍රිපිටකය සමගද ගලපා පෙන්වන්න( බුදුන්වහන්සේගේ විශේෂ සිදුවීම්වල දිසා හා දුර පිහිටීම් පිලිබඳ සලකා)ඔබතුමාට ගොඩක් පිං.
අපේ රටේ ත්‍රිපිටකය ග්‍රන්ටාරූඩ කෙරුව එකෙන්ම පේනවා ඒ තිපිටකයේ තිබෙන සියලූම සූත්‍ර දේශනා මේ හෙළ දෙරනේම අපේ ම ආදී මුතුන් ම්ත්තන්ටම කරපූ දේශනා බව ආචාර් ය මහා චාර්‍ය පට්ටන් කුනටද ඒ සත්ත්‍ය නොදැක
හොඳ ඉල්ලිමක්❤
සුත්‍ර දේසනාවක දඹදිව ගැන සදහන් වෙනවා , සර්ච් කරලා හොයාගන්න පුලුවන්
Oba.thuma.kathawa.harima.....harima.pahadile.budun.upanne
Mahabaarathe.
බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිමයි..කෝටි 130 අධික ජනගහනයක් ඉන්න , හිමාලය කදු වැටිය, සප්තපන්නී ගුහාව , පිහිටි , ගංගා , යමුනා , අචරවතී සින්දූ සරභූ නේරංජනා මහා ගංගා ගලායන භූමිය තමයි ජම්බුද්වීපය , මහා භාරතය , දඹදිව ඉන්දියාව කියන්නෙ ..ලොවට බුදු වරැන් , පසේ බුදු වරැන් පහල වන ලෝකයේ එකම දේශය
That is the truth, 💝💝💝💝💝💝
සත්‍ය වෙනුවෙන් පෙනීසිටීම ගැන ස්තුතියි
Thank u sir very grate explanation .
මීවනපලානේ අරිහතුන් වහන්සේටත් අරියමග්ග සවාමීන්ද්‍රයන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ජම්බුද්දීපයේ නියම බුද්ධ පුත්‍රයන් ඔබ වහන්සේලා කවුරු අභියෝග කලත් පරදිනවාමයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලංකාව ජම්බුත් දීපයනම් එහි නම වෙනස් කරනකම් සිංහලයා බුදිද? ඒ කාලේ උන්ටිකට මොකද උනේ කියල කියපන්...
අරිහතුන් වහන්සේලු.තොපි ඔච්චරම මෝඩද.ඔය බොරු කරයොන්ට රැවටෙන්නේ.සල්ලි වලට අගම දහම පාවල දෙන වල් බල්ලො ඔවුන්.
ඉතින් ඔන්න අභියෝගය බර ගන්න
Mahaththayo,,,,siduhath kumaraya wiwaha une Kath ekkada...harima name kiyannako...ita passe mn obata pilithuru dennam.
අනේ මෙහෙම මොඩයෝ අනුන්ගේ ඒවා හොයන්න කලින් තමන්ගේ රටේ පොත් ටික කියෙවුවනම් ගතම බුදුන් ඉපදුනේ කොහේද කියලා දැන ගන්න ලැබේවි . අපේ ර්ටේ මිනිස්සුන්ට තමන්ගේ දේ කොහොමත් වට්න්නේ නැ ඉන්දියාවේ මිනිස්සුන්ට නැති රුදාවක් නේ අපේ රටේ උන්ට තියෙන්නේ . දීපයක් කිවුවම හතර වටින්නම් ජලයෙන් වටවෙලා තියන්නේ ඔන පතිරආරච්චි මහත්මයා ගෙදර ගියනම් හොද දැනුමක් ලැබේවි 😂😂😂😂😂
ජයවේවා!🙏
th-cam.com/video/mrvCInoVLaM/w-d-xo.htmlsi=_it2csbHbTNwNvJh
මේවත් බැලුවනම් හොඳයි සුද්දගේ ගේම්.
Good and valuable Sir😍
මිලියන 100ta try karanam hodai neda
ගොඩක් ස්තුතියි .. තව තහවුරු උනා .. බුදුන් උපන් දේශය හෙළ බිම බව 🙏🙏🙏
google කරන්න මේක -> "Dambadiva is situated 57 miles East from Colombo" (දඹදිව කොළඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටා ඇත).
ගුගල් එකේ වැරදි තොරතුරැ දාන තරමට ඒව සර්ච් කලාම පෙන්නනවා 😂😂😂
ලංකාව කියන හාල් අඇටේක අඇතුල යොදුන් ගණන් දිග පලල, ලංකාව වගේ 60 ගුනයක් විශාල දඹදිව කියන දැවැන්ත ගොඩබිමක් කොහෙද ගොන් හුත්තෝ තියෙන්නේ 😂😂තෝ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් ඇට පිටින් ගන්ජා ගහලද ඉන්නෙ
අංගොඩ රෝහලේ කොයි වාට්ටුවේද?
ඔබතුමා හැකි සෑම විටම බෞද්ධ ධර්මය පිළිබඳව දැනුවත් කරන්නේ නම් අතිශය වැදගත්.
අනේ බුදු සෑෑර් . ඔය දැනුවත් කිරීම හොදටම අැති අෑෑෑ. සෑර්ගෙ දැනුම අපට හොදට තේරෙනවා.
Mr, what is your country?
මිනිසුන් දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට ඉතාමත්ම ස්තුතියි
🙏🙏🙏🙏
ශත චර්ශ ගනනක් චිදේශිකයින්ට දෙදරචාලීමට නොහැතිචූ බොදු සමාජය දෙදරචාලීමට දැන් ඒ තුලින්ම පාපතරයින් ඉදිරිපත් චී සිටීම ගැන කනගාටු චෙමි
ඒ පාපතරයින්ගේ, LTTE හා ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සල්ලි ගන්න එවුන් තමයි බුදුපියාණන් ලංකාවේ උපන්නා කියන්නේ
@@indiwaridharmasiri2618 ubala wage un indiyawata kade yankan ltte ekai shiwa sena hoda ganak hoyagannawa🐂
ubala nam indiyawe nandi gawayge daruwo
@@Fgvvhhtfdfgghjkki umbala wage kalakanni eken mudal gannava kiya api hondatama dannava. Umbala vage kalakanninta vadi kal nogos oya papa karmayata pala denava denavamai
@@indiwaridharmasiri2618 ane palayan yanna tho muge higan yt chanel eken hoda gank hamben hinda indiyata puka denne 😂
🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හොඳ කරුණු ඉදිරිපත් කිරීමක් sir
බුදුපියාණන් වහන්සේගේ උෘර්න රෝම ධාතුව ලන්කාවෙ . ද්රෝන 8න් එක ද්රෝනයක්ම රැවන්වැලි සෑයෙ, දානය වැලදුු පාත්‍රය ලන්කාවෙ , සැරයටිය ලන්කාවෙ , අකුදාතුව , ගිරැවා ධාතුව , දන්ත දාතුුන් , සියල්ලම ලන්කාවෙ . ත්‍රිපිටකය ලන්කාවෙ . තපස්සු බල්ලුක සෑදු ගිරිහඩුසෑය ලන්කාවෙ . ඇත්තටම ඔබතුමාලාට දැනුම විතරයි තියෙන්නේ . බුදුදහම බුද්ද ඉතිහාසය එළිපෙහෙළි කරන්න දැක්ම සහ ප්‍රක්ඤාව තියෙන්න ඕන. ඔබ තුමාල තාමත් අපට කියන්නෙ මුචලින්ද කියන්නෙ ලොකු පෙනයක් තියෙන නාගයෙක් කියලනේ. දැන් ඔය බොරැ පිලිගන්නෑ . බුදුපියාණන් වහන්සේ දහම් දේශනා කලේ එක්කො නාගයෙකුට , නැත්නම් දෙවියෙකුට , නැත්නම් යක්ෂයෙකුට ,කුම්බාන්ඩයොන්ට . ඹය තමා සිව් හෙලය. දේව හෙලය , නාග හෙලය , යක්ෂ හෙලය , කුම්බාන්ඩ හෙලය .. ඹය සියලුම ගෝත්‍ර මිනිස්සු . පිරිසිදු බුදුදහම දැන් අසා අවසන් .
මචං
මුචලින්ද කියන්නේ කුඩා penayak තියෙන නාගයා කූට
චීනෙට ගිහිං පාහියන් හාමුදුරුවෝ චීන බසින් ලියපු දේවල් බලලා සිංහලට පරිවර්තනය කර ගනින්. ඊට පස්සේ හොදට නින්දයයි. අපටත් සැනසීමක්. මේක සිංහල දේශය ජම්බු මගුලක් කියල සිංහලයට රට නැතිකරලා ඊළමට අලුත් පාරක්ද කපන්නේ ?
මිනිස්සුන්ට ධර්මය දේශනා කරලා නැද්ද .
Lankawa wage podi rataka budu kenek ipadenna. Budun daka niwan dakinna balagena koti kiyak minissu balaporothu tiyagena sansare enawada lankawa athule koti 10 inna puluwanda bane indiyawe tamai budun wahanse ipadenne ipaduna raten ikmaninma darmaya nathiwenawa sasanaya pihitanne lankawe. Niyatha vivarana gatha dawase indala ipadune dambadiwamai samahara jivithawala tirisan jivitha labuwa samahara jivithawala sinhayo wela ipaduna lankawe sinhayo innawada nane
ඔයිටවඩා හොදනැද්ද උම්බැකිව්ව නම්
බුදුන්ගේ නකා දාතුවේ සිට කේස දතුව දක්වා සියළුම සාරීරික දාතුන්වන්සේලා වැඩසිටීන්නේ මේ රටෙනම් මිරිවැඩි සැගෙලේ සිට දිය අදනය තුන් සිවුර පාත්‍ර දතුව මගුල් කඩුව වැනි සියළුම පාරිබෝගික දතුන් වැඩ සිටින්නේ මේ රටෙනම් ලෝකේ සර්ණමාලි චෛත්‍යය වැනි අහාස උසට ඉදිවූ නිර්මාණයන් තියෙන්නේ ලංකාවේ නම් ත්‍රිපිටකය ගාථාරුද වුයේ මේ හෙළ බිමෙනම් බුදුන් ගැන ලියවුනු,බුදුගුණ, සින්දුව, බුදුගුණ රත්නය බුද්දපෙළහර බුද්ද චරිතය මේ වගේ පොත් දහස් ගානක් ලියලා තියෙන්නේ මේ රටෙනම් ලංකාවේ ඉතිහාසය පොත් එංගලන්තේ කෞතුකාගාරයේ තිබෙන නමවලියක් වෙනම පොතක් තියෙනවා ඒ පොතේ විතරක් බුදුන් ගැන ලියවිනූ පොත් 5000 කට වැඩියි මේවා ඔක්කොම අපට ඉන්දියාවේන් දුන්නද ඔයාලා තියාගන්න කියලා
ජයරත්න පතිආරච්චි එක්ක විවාදයක් කරන්න අපිට බලන්න.....
Supiri ❤
tharuwan saranai
මේ මාතෘ කාවේ
අරමුණ බුදූන් ගේ
ඉපදිම පිළිබඳ අයිතිය ද?
මමත්වය ප්‍රතික්‍ෂේප කරපු
ධර්මය ගැන විවාඳය: :
බුදු දහම තේරුම්
ගත් අය මෙවැනි
දේට පෙළබෙයි ද?
Lankawe thibena sel lipi genath spita withara karala denawada
❤
කවුරු හරි කියනවද ලංකාවේ සහ ඉන්දියාවේ සෙල්ලිපිවල තියෙන භාෂාව එකම උනේ කොහොමද කියලා. මට නං හිතෙන්නේ මහින්ද පැතිරන මහත්තයා ඇන්ටන් පියුරේගේ අවතාරේ වගේ කියලා. සුද්ද දීපු ඉතිහාසය ඔප්පු කරන්න මොනවහරි සාක්ෂි හදන්නත් එපැයි. ටිකක් හොයලා බලන්න ඕක...... සෙල්ලිපිත් කොටලා කියලා මාට්ටු වෙලා තියෙනවා අනිත් කාරණේ ඕක ඔප්පු කරන්න ලංකාවෙන් ඔය සෙල් ලිපිය අරන් යන්නත් පුළුවන් එහෙට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ඇයි බං ඉංදියාවෙන්නෙ ලංකාවට මිනිස්සු ආවේ.
Good job keep it up.
අප බලාපොරොත්තු වෙනවා ඒ හිමි වහන්සේත් ඔය අදහසට පිලිතුරු දෙයි කියලා
මලාටවත් වෙන්නේ නැහැ. එයාලා දැන දැනම මේ අපරාධය කරන්නේ. කෙලින් එන්න බැහැ.දන්නවා පරදින බව.
එයා මොන හාමුදුරුකෙනෙක් ද ,අලි හොරෙක් බොරුකාරයෙක් ,එච්චරයි
@pagodajantawamsathero4473😂😂
එයා මොකටද එන්නෙ..එයාලව පලවා හරින කන්ඩායමක් ඉන්නවා❤
🙏🙏🙏
කවුරු හරි කියනවද ලංකාවේ සහ ඉන්දියාවේ සෙල්ලිපිවල තියෙන භාෂාව එකම උනේ කොහොමද කියලා
ඒ සෙල්ලිපි ආවෙ අක්ෂර ඔක්කොම ආවෙ දඹදිව ඉන්දියාවේන්..
මහින්දාගමනයෙන් පස්සෙ..
@@k.a.gunawathi4839😂😂
@@k.a.gunawathi4839ඔව්.මෙ හෙලබුද්දලා කියන්නේ ලංකාව මේ රටේ පොඩි කොටසක් එි කාලෙ කියලා.එහෙමනං ලංකාවෙ ලංකාව ගැන ලියවුන මහාවංශය ,ථුපවංසය etc අයින් කලාම ....මේ රට දඹදිව කියා ලියවුනු පොත මොකක්ද?
හෙලබුද්දො දැං හත්පොලේ ගාගෙන ඉන්නේ.ජෛනයො,බමුනො,බුද්දාගාගම,ඔක්කොම ලංකාවෙන් ඉංදියිවට ගියා කියලා ඔප්පුකරන්න වෙලා තියෙන්නේ 😂😂
මේ යකා බයේ දගලනවා සුද්ද ලියපු පොත හා ලන්කාවේ ඉතිහාසය ලියපු විදේශීය හාමුදුරුවෝ ලියපු පොත් කටපාඩම්කරලා පාස් උන උපාදිය නැතිවෙයි කියලා.
ලංකාවේ ඉතිහාසය ලියූ සුද්දෙකුගේ නමක් හෝ ලංකා ඉතිහාස පොතක් නම් කල හැකිද? ක්‍රි ව 1860 ගණන් වල සිට ක්‍රි ව 2009 දක්වා ලංකාවෙ ඉතිහාසය වංශ කතා සහ අටුවා, ටීකා, ටිප්පණි පදනම් කොට ලියූ පොල්වත්තේ බුධදත්ත, හික්කඩුවේ සුමංගල, යක්කඩුවෙ pragnarama,, හාන්දුපැල්පොල pugnarathana, බටුවන්තුඩාවේ පඩිතුමා, සෙනරත් පරණවිතාන උතුම, එල්ලවල ස්වාමින්වහන්සේ, මහාචාර්ය දේවරාජා, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය සිරිමා කිරිබමුණ, මහාචාර්ය ඒ වී සුරවීර, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සුරවීර වැනි උගතුනුත් ලංකා ඉතිහාසය සුද්දට ඕන විදිහට ලිවුවාද?
කල්ලෝඩි ලෙන් ලිපියේ ගෝතම සමණ බුදුන් නම් වැලඑල්ලුගොඩ ලෙන් ලිපියේ ශෝණ සමන තවත් බුදු කෙනෙක් ද
තවත් ලෙන් ලිපිවල( කොටාදැමූහෙල) ලෙන් ලිපිවල සදහන් 'ශමණිය ' න් ලංකාවේ සිටි කාන්තා බුදුවරුද?
අභයගිරියේ ගෘහපතියන්ගේ මණ්ඩපයේ සදහන් ' දමෙඩ සමණ' ලංකාවේ සිටි දෙමළ බුදුවරුන්ද?
පහදා දෙන්න
ඔබ තුමාට මහත්ඵල මහානිශංස දායක පිං අනුමෝදන් කරමු.අබෞද්ධ නඩයක් කල ලෝකාන්තරික නිරයට බොහෝ දෙනෙක් ඇද වැටෙන තත්වය මග හැරුනා. 15:16
බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදි. විමල් වීරවංශ වතරයී මෙ ගැන පාර්ලිමේන්තුවේ කතාබහක් කලෙ
විමල් වීරවංශ සද්දර්මය දන්නේ නෑ... ඒ නිසා කාගේ හරි ලනුවක් ගිලලා ඔහේ කෑ ගහනවා... මම විමල්ගේ පේජ් එකේ ඉන්නවා..කරුනු කීපයක් ඇහුවා ... සද්ද නෑ... වෙනදාට 👍❤️එකක් වත් එනවා
🐂🐂🐂
🐂🐂🐂🐂තප්පුලයි 😂
@@gnanapriyawanigasekara9085 හිතට අමාරුයි නේද.සංසාරෙන් එතෙරවෙන්න උත්සාහ කරන්න 🙏
Hello, This letter is written in English. How can you prove Indians spork English in those days.
ආයෙත් ඉපදිලා වරෙල්ල ඉන්දියාවේ
ඉන්දියාවේ ණය ආධාර, හාල් පරිප්පු නැත්නම් උබල ලංකාව කියන හාල් ඇටේක බඩගින්නෙ මැරිලා 😂😂 ඉන්දියාවේ බෙහෙත් එන්නත් නැත්නම් තොපි කොරොනා කාලේ පස් යට තමයි 😂😂ඉන්දියාවෙ වාහන එන්ජින් නැත්නම් තොපි ලංකාව කියන හාල් ඇටේක ගොන් කරත්ත තමයි දක්කන්නෙ 😂😂😂
ලංකාවෙ පහල වුන එක ලබ්බක් පුලුවන් නන් කියපන් මීවනයට පුක දෙන්නෙ නැතුව