Jackson Anthony:මිත්‍යාදෘෂ්ථිකයෝ රාවනා කතා තෙපලත්|ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ Episode 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?
    ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයා ලංකාවට වඩා වෙනත් රටවල් ශ්‍රේෂ්ඨ යැයි සිතති. ඉංග්‍රීසීන් නො එන්නට අපට තවමත් රේල් පාරක්ද නැතැයි කියති. ඉන්දියාව නැත්නම් අප තවමත් ගෝත්‍රිකයින් යැයි සිතති.
    ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨ යැයි අදහන සියල්ලන් මම "කළු සුද්දන්" යන රූපකයට ඇතුලත් කරමි. මේ කළු සුද්දන් බිහි වූවේ ඉංග්‍රීසීන් පැමින්ණෙන්න බොහෝ කාලයකට පෙරය.
    විජය නමැති ආක්‍රමණිකයාගේ සිට රොබට් බ්‍රවුන්රිග් නමැති ආක්‍රමණිකයා දක්වා මේ රටට පැමිණි සියලුම ආක්‍රමණිකයින් ශ්‍රේෂ්ඨ සිංහලයාව වඳ කරනු ලැබුවේය.
    ඒ පිළිබඳ මගේ මතවාදය මා නම් කරන්නේ "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" යන මාතෘකාව යටතේයි.
    Camera: Milan Silva, Iresh Lakmal
    Editing: Dinesh Lakdusinha

ความคิดเห็น • 272

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน +3

    මෙතරම් දැනුමි සමිබාරයක් හිමි ඔබතුමා අපිට අහිමි වුනා ඉතාම කනගාටුවට කරැණක්

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 ปีที่แล้ว +38

    Episode එක දිග වැඩි වුනාට ප්‍රස්නයක් නැ.දඩු මොණරය ගැන විස්තර තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.ඔබතුමාට ජයෙන් ජය.....

  • @suranbuddhika5460
    @suranbuddhika5460 3 ปีที่แล้ว +32

    සර් හරියට යන්වනම් මාහා රාවණා ගැන මම අපෙ සවර්සයක් පැරනි මුලාර්ස පෙන්වන්න කැමති මගෙ පරපුර ලෙඋරුමයෙන් රැකපු දෙ යම් සිමාවකට,,,,, ,,,,,

    • @suranbuddhika5460
      @suranbuddhika5460 3 ปีที่แล้ว +7

      මම කැමති අරිසෙන් අහුබුදු මාහා තාගෙ ඉර හද නැගිරට පොත ගැනත් ,,,, මාහා සම්මත මනු රාජවන්සය ගැන සිට කතාව ආරම්භ කරනවනම්,,,,,,,

  • @-dukgannarala8252
    @-dukgannarala8252 3 ปีที่แล้ว +66

    මගේ ජීවිතේ ගොඩක් ආදරේ කරන ඔබ තරම් වෙනත් රංගන ශිල්පියෙකු නැත.. ආදරෙයි ජැක්සන් සර්..❤

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว +1

      එ මොකො බන්

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +1

      @@suresbro320 නැති හින්ද යකෝ

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว

      @@shehansl2602 hari bn el oba muge gedara gihin muta pukath poddak dila waren 😂🤣

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +1

      @@suresbro320 උබ ගුද මාර්ගෙ අදායම් මාර්ගෙ කර ගත්තට මන් එහෙම නෑ 😁😁

    • @yasindunawanjana3967
      @yasindunawanjana3967 3 ปีที่แล้ว

      @@suresbro320 memokedda me ..

  • @neranjiekanayake381
    @neranjiekanayake381 3 ปีที่แล้ว +31

    මේවා දිග නැහැ සර්!! පැය දෙකක් කතා කළොත්, අපි පැය දෙකම හරි අහනවා. අනික සතියටම එකනෙ.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +13

    මාගේ දැනුමට අනුව ඔබතුමා කියූ කාව්‍ය කොටසේ ඇත්තේ "රාජ රාවණ කතා තෙපලත්" යැයි නොව "රාම සීතා කතා තෙපළත්" ලෙසයි !
    හැකි නම් ඒ පිලිබඳ අදහසක් පල කරන්න සර් !
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මේ රටේ ඇති විශිෂ්ටතම යූ ටියුබ් නාලිකාවක් !
    ඔබතුමා ට බොහොම පින් සර් මේ දැනුම අපට සන්නිවේදනය කරනවට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @saniraishan4505
      @saniraishan4505 3 ปีที่แล้ว +1

      ඔව් ඔබ තුමා හරි. ගිරා සන්දේශයේ අම්බලමේ කතා වැනුමේ එසේ සදහන්වේ.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .ඔයා හරි .

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +5

    1.වැඩසටහන විශිෂ්ඨයි.
    2.ස්තූතියි මේ වගේ දෙයක් කරනවට
    3. විදේශගත අපිත් ඔබ සමගයි

  • @focus129
    @focus129 3 ปีที่แล้ว +10

    සිතින් ගැබුරට පිහිනා සත්ත්‍ය අසත්ත්‍ය වෙන්කර හදුනාගෙන ලොවට සත්ත්‍යම ගෙනහැර පෑමට උත්සහකරන ඔබ වැන්නන් විශිෂ්ටයි.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +5

    අපට ඉතිහාසය ගැන ඉගෙනගන්න තිබුණ ගොඩක් පොතපත විජාතිකයන් විසින් ගිනිබත් කලා කොල්ලකාගෙන ගිහින් උන් ලියපු විදිහට උන්ගේ භාෂාවලට පරිවර්තනය කරා. අපේ නියම ඉතිහාසය වැලලුවා. යුරෝපීය ජාතීන්ට ඕන කරන විදිහට ඉතිහාසයක් ලියලා දුන්නා. ඒකයි ලිඛිත සාක්ෂි ඉතා දුර්ලභ වන්නේ අපේ ඉතිහාසය ගැන. නමුත් සත්‍යය කිසිදා වැලලිය නොහැක. එය කෙදිනක හෝ මේ මහපොලවෙන් යලි පණගැන්වෙනු ඇත. ඒ දවසට ගොඩක් ප්‍රශ්නවලට පිලිතුරැ ලැබෙනු ඇත..

  • @fun2617
    @fun2617 3 ปีที่แล้ว +5

    රාජාවලියේ,...ලංකාවාසී සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා ,සිංහල ජාතිය රාවණා යුගයේ සිට පැවත එන්නක් බව
    ජපානයේ අදටත් අදහන සෙන් බුදු දහම හැඳීඑන්නෙ ලංකාවතාර සූත්‍රයෙන්
    අපිට නිකන්ම එවැනි තැන් ඇත්හැරිය නොහැකි යි .

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +6

    බොහොම ආසාවෙන් බලන්නේ ඔබ තුමාගේ මේ වැඩසටහන ඉතිහාසය පිලිබදව මනා අවබෝධයක් ලබා ගන්න පුලුවන් බොහොම ස්තුතියි සර්

  • @mithunjayawardhana
    @mithunjayawardhana 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් විඩීයෝ කිහිපයක් ජැක්සන් සර්.... ජේසු පිහිටයි. බුදු සරණයි.

  • @rumethdevjan5841
    @rumethdevjan5841 3 ปีที่แล้ว +15

    Episode එකේ දිග නම් වැඩි නෑ සර්.විනාඩි ගණන වැඩි උනත් කමක් නෑ.
    ඉතා හොඳ පැහැදිලි කිරීමක්......👍👍👍👍👍👍👍👍

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 ปีที่แล้ว +6

    පැහැදිලි කිරීම අගයමි
    නොදන්න දෙයක් විග්‍රහ කිරීම ගැන
    ඔබට ස්තුතිවන්ත වෙමි
    සුබපැතුම්

  • @ayeshaperera6631
    @ayeshaperera6631 3 ปีที่แล้ว +27

    මට හිතෙන විදියට නම් , ශ්‍රේශ්ට සින්හලය කියල කෙනෙක් දැන් නෑ ... එහෙම ජාතියක් හිටිය මේ ලන්කාවෙ ... අවුරුදු 1000 ගානකට කලින් .... සුපිරි ජාතියක් , සුපිරි වැඩ කරපු ... හැබැයි දැන් ඒක විනස වෙලා ගිහින් ,ලෝකෙ විනාස උන අනිත් සමහර ශිශ්ටාචාර වගේ.... දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඒ පැරනි සින්හල බාසව කතා කරන පිට දේසක්කාර පිරිසක් .... උන් සින්හල කතා කරන නිසාම හිතන් ඉන්නව හෙල ජාතියෙ උරුමකරුවො කියල.ඒත් ඇත්තම කතාව බැලුවොත් දැන් ඉන්නෙ ලෝකෙ වෙන වෙන රටවල් වලින් අතීතයේ ඉදන් ඇවිල්ල මිශ්‍ර වෙලා , අනම් මනම් වෙලා ඉතුරු වෙලා තියෙන නශ්ටාවශේශ ඌ හරි අතීතයක් නැති ජන කොටසක් විතරයි

    • @jhonnydep4809
      @jhonnydep4809 3 ปีที่แล้ว

      Kathawa Hari. Den e kale wage edithara minissu nehe.. Niwata gathiyak penna thibe.

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 ปีที่แล้ว +3

      එහෙම එකක් නෑ බන් මිනිස්සු මොන රටෙත් ඉන්නෙ මිනිස්සු මිනිස්සුන්ගේ එඩිතර බව, කාර්‍යසූර බව ඇතිවෙන්නෙ පුන්චි කාලෙ ඉදන් ඇති කරගන්න ආකල්ප වලින් විතරයි එහෙම නැතුව ඒක ලේ වලින්වත් , වාසගමෙන්වත් එන දෙයක් නෙවෙයි ,අපිට උනේ ඔයා ඔය කිව්වා වගෙ දෙයක් නෙවෙයි අපිට ආපු එක එක ආක්‍රමන වලදි මෙහෙම ලැබිච්ච එක එක බටහිර ආබාශ නිසා තමයි ලන්කාව විනාස උනේ කොයි මනුස්සයගෙත් තියෙන්නෙ එකම ලේ මිනිස්සු ආකල්ප වලින් එඩිතර උනොත් නිකන්ම අනිත් දේවලුත් හැදෙයි සින්හලේ කියලා වෙනම ලෙයක් නෑ ඔක්කොම මිනිස්සු පොත්තයි පෙනුමයි විතරයි වෙනස්

    • @Bandaranayaka7
      @Bandaranayaka7 5 หลายเดือนก่อน

      හරියටම හරි ❤ අදටත් මිනිස්සු අපෙන් පිටස්තරයෝ වැලලුව ඉතිහාසය අපෙ මිනිසුන් නරඹන්නට ‍යන්නෙ විනෝද චාරිකාවක් කියාය 😢 පිටස්තරයන්ට උවමනා පරිදි සියලුම දෙ වෙනස්කොට හමාරය. එය එසේ සැඟව ඇත්තෙ හෙලයන් මෙ රට තුල නැති නිසා වෙන්න පුලුවනි... කුමක් හො දවසක මිහිපිට සියලුදෙ වෙනස් වේවි❤

  • @livebalance8334
    @livebalance8334 3 ปีที่แล้ว +10

    ආවඩා ආයුබෝ වෙවා කියන අපේ ඇන්තනී තුමා කෙසේ හෝ buddist නාලිකා වැඩසටහන් තුලින් වත් තෙරුවන් සරණ කියා වැඩසටහන් ආරම්භ කිරීමට ලැබීම අපි ලබා ගත් ජයක් උබට ආයුබෝ නොව තෙරුවන් සරණ ය namo buddhaya

    • @samankumara167
      @samankumara167 3 ปีที่แล้ว

      තෙරුවණ් සරනයි අම්මගෙ රෙද්ද
      සින්හලක්‍රමයට ආයුබෝවන් තමයි හරි

  • @suwasthapoorna4916
    @suwasthapoorna4916 3 ปีที่แล้ว +6

    සර් ඔබ ලංකාවට ලොකු සමිපතක්.ඔබතුමාෙගේ ඉතිහාස දැනුම හරිම විශ්මයඡනකයි.

  • @asankabandara6310
    @asankabandara6310 3 ปีที่แล้ว +3

    තුන්කල් බලා රවිදුට විභීෂණ උදව්කලේ රාවණා හිටියනං technology development එකේ peek එකට ඒ කාලෙම එන්ඩ තිබ්බ හින්ද කියල හිතනව. වේරම්බ වාතය කලබවන කියන්නෙ nuclear weapon වෙන්ඩත් පුලුවන්.

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 3 ปีที่แล้ว +9

    මහා වංශ කතාව යන කාලේ හිතුනා jakson මහත්තයා තනියමත් මේ වැඩේ කරනවානම් හොදයි කියල දැන් අපිට ඒක හම්බවෙලා තියෙනවා.

  • @mahazona_
    @mahazona_ 2 ปีที่แล้ว +2

    අකාලසන්ද්‍යා දෙවෙනි දිගහැරුමක් ඔනේ🧡

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +2

    ඔබගේ දැනුම , විග්‍රහ කිරීම විශිෂ්ඨයි සර්

  • @malikshani414
    @malikshani414 3 ปีที่แล้ว +11

    ඔබගේ දරුවන් ටත් ඔයදැනුම දෙන්න

  • @dhammadharadhammadhara3962
    @dhammadharadhammadhara3962 3 ปีที่แล้ว +7

    මම අහල තියෙනව ලංකාවේ ජානකීහරණ කාව්‍යයේ සිංහල පිටපතක් බලා විද්‍යාලංකාර පිරුවන් පති රත්මලානේ මාහිමියන් සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා යැයි කියා.
    එ් කියන්නේ ලංකාවේ එහි සිංහල පිටපතක් තිබුණු බව නොවේද

  • @malinseneth1609
    @malinseneth1609 3 ปีที่แล้ว +9

    මිඛායෙල් මකරා පිට නැගී අහසට නැගුනේ ය.
    ( මේඝනාත අහස් යානයේ නැගී යුද්දෙට ගියේ ය.)

    • @iamkanishkaR
      @iamkanishkaR 3 ปีที่แล้ว +1

      "මිඛායෙල්" ඉන්නේ මොන පුරාවෘත්තයේ ද ?

    • @princess-i1n4g
      @princess-i1n4g 3 ปีที่แล้ว

      @@iamkanishkaR මිකායෙල් කියන්නෙ ශු. බයිබලයේ එන චරිතයක්

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @sluniverse983
    @sluniverse983 3 ปีที่แล้ว +42

    කතොලිකයෙකු විසින් හෙළ රජුගේ කතාව පිලිබඳ කතා කරිම මහත් උ සතුටක්....රවණ යනු කිසිදා යට ගැසිමට නොහැකි සත්‍යයක් ....එය බොරුවක් යැයි පවසන අයට ඇත්තෙ රාවණා පිලිබඳ වෛරයක් පමණි ..

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +10

      පිරිසිදු කිතුනුවෙක්ට අනිත් දහම් වලට පහර ගහන්න ඕන නෑ

    • @sciencemadeeasy5038
      @sciencemadeeasy5038 3 ปีที่แล้ว +11

      තමන්ගේ රටේ ඉතිහාසය සහ තමන් අදහන ආගම අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත

    • @yanineningaman7099
      @yanineningaman7099 2 ปีที่แล้ว +4

      මම මේ අහන්නෙ රාවණාට වෛර කරලා මොනවා කරන්න ද? වෛර නො කළයි කියලා ලෙබෙන්නෙ මොන ඉටිගෙඩියක් ද? හිටියා ම කියමුකො ඉතින් ඔහෙ හිටියාවෙ.අපෙ මොකො. තව කොච්චර මිනිස්සු ඉන්න ඇත්ද! කරන්න දෙයක් නැති,වැඩ බැරි උන් අන්තිමට කියන්නේ"අපි යක්කු බොලව්" කියලා . හිනා යනවා දෙකොනින්. ඔව් දෙකොනින්. එහෙව් යක්කු ඉන්න රට පුක බිම ඇනිලා චීනාට රට සින්න වෙලා . දියුණු රටවල්
      ආදර්ශයට ගත යුතුය. පුරාවෘත්ත වහල්ලු වෙන්නේ නැතුව.

    • @OvitigalageYamunaWasanth-si7yh
      @OvitigalageYamunaWasanth-si7yh 11 หลายเดือนก่อน +1

      මේ භවයේ ඔහු කතෝලික වුවත් පෙර භවයක බුදු සසුන වෙනුවෙන් මහා කර්තව්‍යය යක් කර ඇත එ කුසල කර්මයක් ඔහු හට සුගති ගාමී විමි ට උපකාර viya

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +16

    සීතා යනු රාවණා මහ රජුගේ දියණියයි.

  • @kolithakasun1817
    @kolithakasun1817 3 ปีที่แล้ว +10

    Sir, කථාව හරියට ආරම්භ කරන තුරු නොඉවාසිල්ලෙන් බලා සිටිමි

  • @TVSriLankaLK
    @TVSriLankaLK 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 ปีที่แล้ว +5

    රටේ අය තවමත් දේවත්වයෙන් සලකන්නේ විභීශනව - රාවනා නොවේ. රාවනා වෙන මිනිහෙක්ට අයිති ගැහැනියෙකව ලංකාවට අරගෙන ඇවිල්ලා යුද්දයකට මුල පුරවනවා. මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ න්‍යෂ්ටික යුද්දයක් වෙලා. යුද්දය කොයි තරම් දරුණු වෙනවාද කියනවා නම්, දිවයිනේන් කොටසක් මුහුදට යට වෙනවා කියනවා. මේක නිසා අන්තිම රාවනාව මිනිස්සුන්ට පෙන්වන්න බැරිව යන්න ඇති. දිවයිනේ අය කතාව අමතක කරනවා. නමුත් ඉන්දියාවේ රාමා දිනපු නිසා මේ ගොල්ලන් ඒක සෑම මොහොතකම මතක් කරනවා. මේ කතා නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ නිසා මේවා ලියවිලා තියෙන්නේ සංකෘත (චන්දස් වෛදික නැතිනම් සකු) භාෂාවෙන්. සංකෘත භාෂාව තහනම් කරන්නේ බුදු හාමුදුරුවෝ. එකයි පොලොන්නරුව යුගය දක්වා සංකෘත භාෂාව බුදු දහමට ඇතුල් නොවෙන්නේ. නමුත් මහායාන බලපෑම නිසා පොලොන්නරුව යුගයෙන් පසු තේරවාදයත් විකෘති වෙනවා.

  • @nilukawijayamunige8402
    @nilukawijayamunige8402 3 ปีที่แล้ว +6

    100k subs
    සුභපැතුම් සර්
    ❤️🙏❤️

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +19

    රාජාවලියෙහි තියෙනවා රාවණ ඉතිහාසය ගැන.

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 3 ปีที่แล้ว +1

      මොන කොටසෙද එහෙම තියෙන්නේ 🤔

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +3

      @@lakshithasampathbandara8358 රාජාවලියෙහි 172 පිට .

    • @slvijja4945
      @slvijja4945 3 ปีที่แล้ว +1

      @@lakshithasampathbandara8358 රාජවලියේ ඒ.වී.සුරවීර මහත්මයගේ සංස්කරණයේ 168,172,173 පිටුවල

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

      @tharindu Karunarathne ස්වස්ථික ලකුණ ගැන ඔයා අහන්නේ මොකක් ද ?

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +1

      @tharindu Karunarathne මට තේරුණේ නෑ.ඒක අපේ අයියා දාලා දුන්න එකක් හලෝ.ස්වස්ථික ලකුණ.ඔය නම ඉස්සරහට

  • @kalindunethmike7181
    @kalindunethmike7181 3 ปีที่แล้ว +5

    සර් සීතා රාවණ රජු ගේ දූ කුමරිය කියලා කතාවක් තියනවා නේදා ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙ පැහැදිල කරනවද?

  • @hirugemusic6313
    @hirugemusic6313 3 ปีที่แล้ว +2

    Me jeevithayata godak adarei oba wadiyen raga pa thattha kiyana obage wadagath charithaya nimak nowe me ape amma gana kiyana katha, pareshan, danuma godak oba thuma hebi awankawama adrei

  • @madushankapremakumara1526
    @madushankapremakumara1526 3 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි....

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +6

    රාවණා නෑ කියන උන් මිත්‍යා දුෂ්ටිකයෝ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      හැමදාම දහසක් බුදුන් බුදුවෙනව කියනවනේ. නා රජුට තියෙනව සූත්‍රයක් කොයි ග්‍රාම සේවක වසමේ ඉඳන්ද? පාත්තරේ ආවේ කියන එක හොයා ගන්න. එයා "හිරිවඩුන්නෙන්" ගිය පාත්තරේ අරන්, දිනය ගහල, "H" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති. "නිලක්කන්ගමුව" පැත්තෙන් ගිය එක "N" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති. "පදියදොර" පැත්තෙන් ගිය එක "P" අකුර ගහල තියෙන රාක්කේ තියාගෙන ඇති.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      ඒ වෙනස් ලෝක දෙකක් අතර සිදුවෙච්ච දෙයක්.
      වාල්මිකී කථාවේ, රාවණා මරල දැම්මේ පෘතුවියේදි නිසා, එය සිදුවූ දිනය ඒ පොතේ තිබෙන තරු නිරීක්ෂණ විස්තර උපයෝගී කරගෙන, එයට අනුව දිනය ගණනය කරගන්න පුලුවන්.
      රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ.
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. . ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි.
      Search Video & Watch
      Dating of Ramayana - What makes claim of 5114 BCE false!
      කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 මිත්‍රයා දුෂ්ටිකයා කවදා මිත්‍යා වෙන් මිදේද මේ සියලු බුදුවරු මෙලොව පහළවන සක්විති චක්‍රවර්ති න් පහළවෙන බිමේ පය ගහලා ඇවිදින හරක් කවදා මෙලොවින් තුරන් වෙලා යාවිද දන්නේ ස්වාභා දම් මාතාවම පමණයි

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 මේ වල් වටාරම් අවශ්‍ය නෑ සත්‍ය පිළිනොගන්නා පව් කාරයෝ තාමත් මිත්‍යාව වපුරනවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      මිත්‍රයා දුෂ්ටිකයා කවදා මිත්‍යා වෙන් මිදේද??? th-cam.com/video/wWk6Tvj9cw8/w-d-xo.html .....

  • @Anushvlogslk
    @Anushvlogslk 3 หลายเดือนก่อน

    රාජාවලිය සහ පූජාවලියෙත්..ඒ වගේම මහ වංශයෙත් රාවනා ගැන ලියැවිලා තිබෙන බව ඔබතුමාට පෙන්වා දෙන්න තිබුණා ජීවතුන් අතර ඔබ සිටියා නම්...නමුත් ජාතියේ අවාසනාවකට ඔබ අද මෙලොව නැති වීම විශාල පාඩුවක්.

  • @gihanmadusanka8516
    @gihanmadusanka8516 3 ปีที่แล้ว +8

    රාවණා ගැන තොරතුරු කියන්න ජැක්සන් සර්?

  • @harryjames9486
    @harryjames9486 3 ปีที่แล้ว +1

    rawana boho lankikayanta vihiluwak vimata pradana hetuwak une lankawema minisun jamaprirathwaya udesa eya vikunan kapu nisai....TH-cam subscribes udesa prathamika adahas dakwapu nisai.....me wage vidwath vidihata rawana mathrukawa katha karanawa dekka palawni wathawa...obata jaya!!!!!

  • @thilankadayarathna7921
    @thilankadayarathna7921 ปีที่แล้ว +1

    ❤️ 💙

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +7

    100k සබකුරුවන් ලැබිම ගැන ඔබට සුබ පැතුම්. 💐

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 3 ปีที่แล้ว +4

    ඉර හද නැගි රට-අරිසෙන් අහුබදු ශූරින්

  • @dilshanpradeep5872
    @dilshanpradeep5872 3 ปีที่แล้ว +6

    ශාක්‍ය වංශය සහ රාජපක්ෂ පරපුර අතර ඇති සම්බන්ධයත් කරන්න ස

  • @hemanthafernando6744
    @hemanthafernando6744 3 ปีที่แล้ว +1

    Nice one A++++++++++++++++++++++++++++++++++++++

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +4

    Rawana raju sathyak.... Dhanno, dhana gatha yuththo dhanithi.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ.
      හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
      රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි.
      Search Video & Watch
      Dating of Ramayana - What makes claim of 5114 BCE false!
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

  • @shashasiyam7956
    @shashasiyam7956 3 ปีที่แล้ว +4

    Was waiting for this 🙏🏽

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +8

    අපිට රාවණා අගෝචර උනේ ඉන්දියන් කාරයො එය උපායශීලිව කලා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ.
      හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........

    • @samankumara167
      @samankumara167 3 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 බුදුදහම ඉන්දියාව අශෝක අදිරාජයා අපට දුන්නා උන්ට ලන්කාව අල්ලගන්න බැරි හින්ද ඊට පස්සෙ උන්ගෙ සංස්කෘතික වශයෙන් උන් අපිව අල්ලා ගත්තා බුදුදහමින් කලේ මෙලව අතහැර පරලොව සැපවත් කරගනියව් සියල්ල අනිත්‍යයි කියලා මතයක් හැදුවා ඊට පස්සෙ අපි රට ජාතිය සංස්කෘතිය එක්ක තිබුන බැදීම අට්ගහැරියා උතුරෙන් ද්‍රවිඩ ආව මුසලමානුවන් ආවා සුද්දො ආවා අපි සිල් අරගෙන හිටියේ අන්තිමට අපි බෙලහීන ජාතියක් උනා අද මේ රට උන්ගෙ කියනවා අපි සන්හිදියාව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      ලංකාවෙන් සම්බුද්ධ සාසනය අතුගාල දාල දාන්න තමයි, දඟලන්නේ : th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව - th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html ....

  • @tharidulakshan7385
    @tharidulakshan7385 ปีที่แล้ว

    Jackson Anthony mahathmaya oba thuma apitha sampathak ape Ra thatha watina manussayek

  • @doorsoon8312
    @doorsoon8312 3 ปีที่แล้ว +3

    100000ට congregation 1M ikamanatama beat karanna hakiyawa labewa

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +6

    ක්‍රි.ව. 1200දී ඉන්දියාවට බලපෑ මුස්ලිම් ආක්‍රමණ නිසා බුරුතු පිටින් ලංකාවට ආවා. ඒ අය රාවණාවත් අරගෙන ආවා. මේ රටේ හිටපු බෞද්ධ මිනිස්සු රාවණාලා විසි කරලා තිබ්බේ කුණු බාල්දියට. 2009න් පස්සේ ආයෙත් රාවණාව ඔලුව උඩ තියාගෙන කට්ටිය නටනවා.
    ශිව භක්තික රාවණාව, ලංකාවේ පදිංචි කරව ගත්ත හැටි,
    මේ වීඩියෝ එක යූටියුබ් එකෙන් හොයා ගෙන
    [ IAHS මාර්ගගත දේශන මාලාව 07: සිංහලයන් බවට පත්වු විදේශීකයෝ ]
    එකේ පැය 1යි විනාඩි 48 සිට අහන්න

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      රාවණාව මාස්පතා බලා ගන්න, mahasammathamanu.blogspot.com වම් පැත්තේ "Archive" කිල්ක් කරලා මාසය තෝරගන්න.....

  • @parumaka2321
    @parumaka2321 3 ปีที่แล้ว

    තොරතුරු මදිනම් parumaka චැනල් එක බලන්න පොත් වලට එහා ගිය අතීතය

  • @s.t.dsenanayaka407
    @s.t.dsenanayaka407 3 ปีที่แล้ว +1

    Mama kamthima naluva sir thami gini avi saha gini keli movie eke sirge action kiyla vadak na adarei ❤❤

  • @r.chandrasiri3962
    @r.chandrasiri3962 3 ปีที่แล้ว +1

    Political walin iwath weema Jackson Anthony mahathmayage waasanawak nova rate wasanak .oba ratata sampathaki.

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +3

    ඔබතුමා මේ ගැන උනන්දු වෙන එක ගැන සතුටුයි

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe5138 3 ปีที่แล้ว +3

    Jackson anthony mahatha jathika weerawryeki.....😍

  • @dineshkumara3892
    @dineshkumara3892 3 ปีที่แล้ว +1

    Sir man kiyanne obathumage danuma wishishtai. Obathumage danumen seegiriya, yahangala, lakegala, anuradhapura isurumuniye ranmasu uyana. Wani sthana gana idiripath kirimak karanna. Obathuma wadipura kathakaranne para sudda apita seema karapu ithihasayai. Oyhanin ehata hoyanna puluwannam ape urumaya hamuwewi. Eahemath Nathinam aadhyathmikawa manasa diyunu karanna. Ewita obatama the rum yaawi. Helaya tharam wishwa shakthiya athi ratak loke thawath na. Loka sithiyama kanapita harawala lankawa desa balanna Ewita therewi. Ramayanaya mula idan agata kiyawanna. Agasita mulata kathawa nirmanaya karanna Ewita ramayana ye saththya heliwewi. Anika rawana rajjya pilibada kaniim karala hoyanna ba. Aida kiwwoth ethuman wadipura sitiye bhugatha maligawalwala. Eawa thiyenne adi gaanak polowa yata. Polawa yata kaluga stharaye widala yhamai umanmarga hadala thiyenne.

  • @rakitharanathunga7224
    @rakitharanathunga7224 3 ปีที่แล้ว +3

    ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ දුරකථන අංකයක් තියෙනවනම් කවුරුන්හෝ ලබාදෙනවද

  • @dineshkumara3892
    @dineshkumara3892 3 ปีที่แล้ว +1

    Sir obata jaya. Helaya rawana mithyawak nowei kiya obata oppukarannata puluwan. Seegiriyen

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 3 ปีที่แล้ว +11

    මනු පරපුර යනු අපේ හෙළ පරපුරමයි...එය ඉන්දියාවට ආදේශ කළේ කවුරුන්ද?

  • @cpoornima8383
    @cpoornima8383 3 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන් නම් කන්ද උඩ ගින්දර පොත චිත්‍රපටයක් ලෙස එලි දක්වන්න. බොහෝම ලස්සන වේවී. ඔබේ කඩවසම් පුතණුවන් දෙදෙනා මෙහි ප්‍රධාන චරිත දෙකට ගත්තා නම් වඩාත් ලස්සන වෙයි. පොත කියවන විට මගේ මනසේ ඇඳෙන රූප වල කුන්ඩසාලේ කුමාරයාටත් පට්ටිය බණ්ඩාරටත් රූප මැවෙන්නෙ ඔබේ පුතණුවන් දෙදෙනයි. මෙවැනි ඉතිහාස කතා රසවත්ව ඉස්මතු කිරීම පිළිබඳව ඔබතුමාට බෙහේවින්ම ස්තූති වන්ත වෙනවා. අපේ දරුවන්ට පෙන්නන්න ලස්සන කතාන්දර මෙලෙස බිහිවීම සතුටක්. මගේ එකම ආසාව කන්ද උඩ ගින්දර පොතේ අති විශිෂ්ට සිනමා රූප රචනයක් දැක බලා ගැනීමයි. ස්තූති 🙏 ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Adi mata lebune wedagth .jayaweva

  • @slnewshuntertruthfirst
    @slnewshuntertruthfirst 3 ปีที่แล้ว +4

    1st

  • @kanchanamdissanayake7364
    @kanchanamdissanayake7364 3 ปีที่แล้ว +4

    වටිනා කම කියල නිම කරන්න බෑ....

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

    සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ.
    හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
    රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි.
    Search Video & Watch
    Dating of Ramayana - What makes claim of 5114 BCE false!
    තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
    Search Video & Watch
    Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

  • @chandimachamali9643
    @chandimachamali9643 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ට බුදු සරණ යි සර්

  • @anuradhaillangasinghe8536
    @anuradhaillangasinghe8536 3 ปีที่แล้ว +1

    danan hitiye nati karunu godak sirgen egenagatha,hodin watahena widihata karunu kila denawata sirta godak pin.

  • @pathabro
    @pathabro 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @sihasitv5459
    @sihasitv5459 3 ปีที่แล้ว +4

    Good

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +1

    Sitha kiynne rawana rajuge ha mandodari reginage ekama duwa sohili. Getaluwak nisa sithawa pesaka dala muhude pa kala. Eyawa imdiyawe gowiyekuta hamuwuna. Ekai nagula adahasin sitha kiyala nama damma. Palama bande lankawe naga gotrikayo surasa dewiyage awasarayen. Hanuma neme.

  • @uputaganeema
    @uputaganeema 3 ปีที่แล้ว +1

    මහාවංසයේ හොඳින් බැලුවොත් රාවන ගැන කතා තිබෙනවානේ..🙏

    • @bavinduakalanka
      @bavinduakalanka 3 ปีที่แล้ว +1

      එසේ නොමැත

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ.
      හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
      රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න. ලින්ක් එකක් තියෙනව, ඔවුන්ගෙන් ඔබට යම් තොරතුරු ලබා ගන්න පුලුවන් වේවි.
      Search Video & Watch
      Dating of Ramayana - What makes claim of 5114 BCE false!
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @uputaganeema
      @uputaganeema 3 ปีที่แล้ว

      @@bavinduakalanka
      75 පරිච්ඡේදය බලන්න

    • @uputaganeema
      @uputaganeema 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770
      බුදුන් වහන්සේ පාත්‍රය ගඟේ උඩුගං බලා පා කරලා යවනවානේ..
      ටික දුරක් ගිහින් පාත්‍රය ගිලෙනවානේ..
      ඒ ගිහින් අනිත් බුදුවරුනගේ පාත්‍රයන් සමඟ එකට ගැටුනාම, නාග ලෝකේ රජු මතක විදිහට.. කියනවානේ
      කලින් දවසෙත් කෙනෙක් බුදු වුනා.
      පෙරේදත් බුදු වුනා.
      ඊයෙත් බුදු වුනා
      අදත් බුදු උනා කියලා.. පූජාවලිය..
      වගේ ග්‍රන්ථ වලත් ඔය කතාව තියෙනවා..
      එතකොට ඔය කාලනීර්ණය කොහොමද ගැලපෙන්නේ කියලා පහදා දෙන්නකෝ.
      🌷🌷🌷

    • @uputaganeema
      @uputaganeema 3 ปีที่แล้ว +1

      @@bavinduakalanka
      නොමැත කිව්වේ බලලා නෙමේ නේද...

  • @allhuman8118
    @allhuman8118 3 ปีที่แล้ว +1

    Puthe jaki rawana ha gothama budun heladiwa janbuddeepaye enam siri lankawe

  • @chandrikakumari6908
    @chandrikakumari6908 ปีที่แล้ว +1

    History eka eyata oni widihata liyan kenek athnam e obai 😅😅😅

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว +3

    Valuable ideas. I respect u .

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 3 ปีที่แล้ว +2

    "අඹෙන් උපන්" යනු ජලයෙන් උපන් ( පාරිශුද්ධත්වය ) යන අර්ථය නොවේද?.

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +11

    සර් ,අර කිව්ව කතාව ට එන්න ඕනි රාම සීතා කතා තෙපළත්...

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +2

    Seethage piya (soheli ) Rawanai.ema sell lipi merata atha.nagulin upan seetha goviyekuta hamu wu nisai nagulin upan naguli nam labuwe.

    • @bavinduakalanka
      @bavinduakalanka 3 ปีที่แล้ว

      බොරු කියන්න එපා එහේම කිසිම සාක්ශියක් නෑ ඔයා ඉගෙන ගෙන ඉන්න හරිය්ට සාක්ෂි ඇතුව

    • @k.n6067
      @k.n6067 3 ปีที่แล้ว +1

      @@bavinduakalanka hodin hoyala balanna.saakshi labevi. Podi deyak kiyannam jayarathna pathiraarachchi gaweshakayanange sel lipi potha balanna.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
      රාමායනය සිදුවෙලා තියෙන්නේ ක්‍රි.පු 12,000ටත් කලින් කියල දැනට අනුමාන කරගෙන තියෙන්නේ අරපොතේ තියෙන විස්තර වලට අනුව. ඒ කාලවකවානු, මේ වීඩියෝ එක හොයාගෙන බලන්න.
      Search Video & Watch
      Dating of Ramayana - What makes claim of 5114 BCE false!
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว

    සර් මම පොඩි අදහසක් දෙන්නම් . අපේ පෞරාණික නටබුන් අනුරාධපුර පොලොන්නරුව සීගිරිය වගේ ගොඩාක් තැන් විනාශ උනේ කොහොමද ?? එවා විනාශ කරෙ කවුද එවාගෙ මුල් නිපැයුම් කරුවන් කවුද කියලා ඒ තැන් වලට ගිහින් තෙරුම් කරලා දෙන්න බැරිද . විඩියෝ කරලා ලංකාවෙ ඉන්න බෞද්ධයො කියා ගන්නා යක්කු කියා ගන්නා බහුතරයක් අපේ ඉතිහාසය අපේ අනුරාධපුර පොලොන්නරුව සීගිරිය යුගයේ කිසිවක් දැක නොමැති නොදන්න සිංහල බෞද්ධයො ජාතියක් වෙලා ඉන්නෙ රැල්ලට යන. ඔබ තතුමාට පිං . ඔබ තුමා දන්නවා ඔබ කවුද කියලා . ඔබේ උඩින් පේන රූපයට වඩා ඔබගේ ඇතුලත ඉන්න කෙනා මට නම් පේනවා. කවදා හරි ලොකු දෙයක් කරන්න මේ හෙළ දීපය රැක ගන්න ඔබට ශක්තිය ලැබේවා

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว +4

    great knowledge

  • @sujeewahettiarachchi5301
    @sujeewahettiarachchi5301 3 ปีที่แล้ว +1

    සර්,ජාතක කතා පොත් වහන්සේගෙ දශරත ජාතකය තියෙන්නේ රාම සීතා කතාව ,හැබැයි එකෙත් රාවණා කෙනෙක් ගැන නෑ,එකට අනුව රාම කියන්නෙ අප මහ බෝසතානන් වහන්සේ ,සීත කියන්නෙ යශෝදරා,වාල්ම්කීගෙ රාමායණය ප්‍රබන්ධ යක්,

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ.
      හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @nipunasudaraka934
      @nipunasudaraka934 2 ปีที่แล้ว

      බොහොමයක් සිංහල කියාගන්නා අයවළුන්, thiripitakayawath, මහාවංශයවත් හරියට නොදැන me වගේ සියල්ල දත්යැයි කියාගන්නා පුද්ගලයින්ට අසූවේ.

  • @sularihansika2846
    @sularihansika2846 3 ปีที่แล้ว +4

    📙📖📚🚪🌍

  • @jayanthabandaranayake4556
    @jayanthabandaranayake4556 3 ปีที่แล้ว +1

    Very good sir

  • @chandrikakumari6908
    @chandrikakumari6908 ปีที่แล้ว +1

    Rajapakshala budunge nayo kiypu meya danna history 😅

  • @Anupa_Jayasiri
    @Anupa_Jayasiri 11 หลายเดือนก่อน

    ❤️

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 4 หลายเดือนก่อน

    adareyi mage appachchi ada hitiya nam oya

  • @SHANUKA-y8j
    @SHANUKA-y8j 3 ปีที่แล้ว +3

    100k subscribers soon...

  • @bingoboy1416
    @bingoboy1416 3 ปีที่แล้ว +2

    Dandu monaraya gana wistharayak karanna puluwannam

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    Sir satiyakata akak oni

  • @TheChelanga
    @TheChelanga 3 ปีที่แล้ว

    Ana Gobayo essela mulashrawala thiyana sathiya asathiya thawaya hoyanawa misaka ewa mulashara kiyala ganne eka baibalaya wage obathumalage gathiya ara paranawithana wage thamange agama mukadawath kiyala hariyata wichara buddiyakin balannabari obawage gon harekekuta merate atha ethihasaya hoyanna owamanawak na. nikan narti ragapanawa wage gonaliyanta niyama ethihasaya hoyanna ba. Nikan thamange theiyana buddhi mahimaya pennannathuwa inna. buddhiya kese wethatah!!

  • @indikadissanayaka7067
    @indikadissanayaka7067 3 ปีที่แล้ว

    Maha yoda sresta pura wurthayak obathuma

  • @shan_a4064
    @shan_a4064 3 ปีที่แล้ว +1

    Ravana kynne ape mau bime hitpu athi vishisht raja knk , ravana sathyai , Ravana thakshanaya pitarat un pavicchi krnw , ape un t ape rate deyk wtinne nh ne

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +6

    රාවණ කතාව මිත්‍යාවක්,

    • @asirirathnayake3188
      @asirirathnayake3188 3 ปีที่แล้ว +5

      සුද්දා යද්දී නිකන්ම ගියේ නෑ උන්ගේ ජාන අපේ ඒවට කල්වම් කරල ගියේ

    • @sharpmezz7699
      @sharpmezz7699 3 ปีที่แล้ว +3

      @@asirirathnayake3188 අනිවාර්යයෙන්ම. එහෙම කලවම් උන කෙනෙක් තමයි කතෝලිකයෙක් වෙච්ච ජැක්සන් ඇන්තනි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @shan_a4064
      @shan_a4064 3 ปีที่แล้ว +1

      Suddage jana bn ubt tynne DNA ekk krl blpn

  • @hirugemusic6313
    @hirugemusic6313 3 ปีที่แล้ว +2

    දේශපාලනය gavila naha awanka kathawa thamange dahama pasekata thaba sinhala gana katha kana parani minissun atharin katha karana ekama charithayak

  • @rayan6485
    @rayan6485 3 ปีที่แล้ว +1

    🖤🖤🖤

  • @chesicafrenando5747
    @chesicafrenando5747 3 ปีที่แล้ว +1

    බුදුන් ලංකාවෙ උපන්නෙ කියන කතාව ඇත්තද.. ත්‍රිපිටකයෙ එහෙම දෙයක් තියනවද.. යථාර්තය කිලා you tube channel එකක් තියනවා එකෙ කියන දෙවල් ඇත්තද... සාක්ශි සහිතව ඔව්න් පෙන්වනවා ඒ දෙවල් ගැන පාඩ්ඩක් අපිට කියලා දෙන්න.. ත්‍රිපිටකය ඇසුරෙන්...🇱🇰🙏

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html

    • @cinematicsoul1344
      @cinematicsoul1344 ปีที่แล้ว

      අමුලික බොරැවක් ශාක්ෂි බොරැ..

    • @chesicafrenando5747
      @chesicafrenando5747 ปีที่แล้ว

      @@cinematicsoul1344 😅

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +10

    රාවණා වර්ණනා කරන්නේ මහායාන නිකායනම්, එය ලියවෙන්නේ සංස්කෲත භාෂාවෙන්නම් ඒකෙන්ම රාවණා හින්දු දේව මිත්‍යාවක්.

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว +4

      තීරණ ගැනීමට එතරම් ඉක්මන් වන්නට එපා !

    • @Lakshan_Active
      @Lakshan_Active 3 ปีที่แล้ว +1

      මහායානය බොරු ද?

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +6

      බුදුහිමි දේශණා කරලා තියෙන්නේ අසුරු ක්ෂනයක්වත් බව,සසර වර්ණනා කරන්න එපා කියලා. දසවස්තු කැපැයි කියමින් 2 සංගායනාවින් බිහි වූ මහා සාංඝික නිකාය(මහායාන), හිනිදු දේව වාදය හා තරග කිරිමට යන්ත්‍ර වේදය, මන්ත්‍ර වේදය මහායාන පිලිවෙතට ඇතුල්කර ගැනීම. ජනතාව ඇද බැද තබාගැනීමට ලෞකිකත්වයට බර දේශණා කිරිම උදාහරණ ලෙස කිය හැකියි.. චීනෙන් හමු වූ මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය බලන්න . රාවණා ගැන තියෙනවා. හින්දු දේව මිත්‍යාවත් එක්ක තරග කරන්න ගියාම ඇත්තද , බොරුද දන්නැහැ. හැබැයි පට්ට මිත්‍යාවක් වෙනවා.

    • @hasithawikcramarathna2566
      @hasithawikcramarathna2566 3 ปีที่แล้ว +1

      @@angelonugara3125 ඔය දෙවන ස්ංඝීතිය තිබුනෙ කොහෙද

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      @@hasithawikcramarathna2566 විශාලා මහනුවර , වාලුකාරාමය

  • @mayamax8593
    @mayamax8593 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 3 ปีที่แล้ว +2

    💖💖💖

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +2

    Rawana raju gena katha karana aya mithya dushtikayo. Anith rajawaru gena katha karana aya samyakdushtika wenna athi ehenam. Puduma logic ewwa. Rawana raju gena katha karanna wath hoda na ethakota. Ow ithin katha kala nm anith ethumage ithihase waladanna hadana ayage niruwatha eli wenawane.

  • @janakatharanga5716
    @janakatharanga5716 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว

    Oba thuma hodai chatar una desapalakayanta gotu alllala.obathuma me mahapolawe aeththa kathawa hoyagane kiyanna.oi eka eka hithumathe liyapu mathadariwa liyawunu poth path kiyawannepa.sel lipi 30000k withara tiyanawa ewa kiyawala inna puluwan kamak tiyanawananm.beriam matha witharak kiyawala boru wedak karannepa.