අසභ්‍ය දර්ශන නැරඹීමේ ඇබ්බැහිය නවත්වා ගන්න හැටි... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 201

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน +28

    අසැභි දර්ශන නැරඹීමට කිසිවෙකුගේ සිත් පහළ නොවෙත්වා 🙏🙏🙏

  • @dinindu2623
    @dinindu2623 22 วันที่ผ่านมา +9

    අසැභි දර්ශන නැරඹීමට කිසිවෙකුගේ සිත් පහළ නොවෙත්වා 🙏🙏🙏 මගේ හිතෙත් පහළ නොවේවා🙏🙏🙏

  • @Imasha_Tharushi
    @Imasha_Tharushi หลายเดือนก่อน +10

    මගෙ සිතේ ඇතුලුව සියලූම සිත්වල තිබෙන පාපකාරි රාග සිතුවිලි දුරු වේවා.....🙏🥺

  • @kumara3288
    @kumara3288 ปีที่แล้ว +17

    මේවා කව්රුවත් අවධානයෙන් බලන්නේ අඩුවෙන්. ඒ තරමට අපේ අය කාර්යබහුල වෙලා... එ උනාට මොනා හරි ටෙලිනාට්‍ය, බලන්න මිනිත්තු 20k 25k වැය කරන්න පුළුවන්.. මේ වා බලලා තමන්ට නොතේරුණු දේ තේරුම් ගන්න සිතුවිලි පහල වේවා....

  • @shaanshanuka905
    @shaanshanuka905 2 ปีที่แล้ว +91

    අදුරෙම ඉදලා විනාස වෙන්න ගිහිල්ලා සංසාරේ පෙර පිනකට හම්බ උන ධර්ම දේශනාවක් බොහොම පිං ස්වාමින් වහන්ස 🙏🙏

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +124

    අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ දර්ම දේශනාවන් ශ්‍රවණය කිරිමට. තෙරැවන් සරණයි

    • @dilkahashini
      @dilkahashini ปีที่แล้ว +8

      සාධු සාධු සාධු...🙏🙏🙏

    • @Tharindu111
      @Tharindu111 4 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +59

    අහස් ගව්ව you tube චැනල් එකෙන් අද සමාජය ට ලොකු මෙහෙවරක් කරනවා ......තෙරුවන් සරණයි namobuddhaය😊😊😊

  • @srisaddammavilasa623
    @srisaddammavilasa623 ปีที่แล้ว +17

    ගිනිගෙන දැවෙන ලෝකයා සමඟ ගැටෙනවට වඩා මෙත් සිත පුරුදු වීම ඉතා වටිනවා.. තෙරුවන් සරණයි 🙏 අපේ ස්වාමීන් වහන්ස

  • @Yushanigaming
    @Yushanigaming 2 ปีที่แล้ว +78

    ඇත්තෙන්ම සතුටක් අද තිබෙන සමාජයත් එක්ක මම ධර්මයටම ඇබ්බැහි වීම.පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏☸️

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +93

    පිනට ලැබුණු දෙනෙත් වලින් පින්වන්ත දේම පමණක්ම බලත්වා!!!පිනට ලැබුණු සවන්පත් වලින් මිහිරි ශ්‍රී සද්ධර්මයම සවන් පත් පුරාම ශ්‍රවණය කරත්වා!!!පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +20

    අපේ ජීවිත විනාස වෙන්න ගිය හැමවෙලේම අපිට පිහිටවුනේ තිසරණයමයි.☸️🌼🙏

    • @dinushw
      @dinushw ปีที่แล้ว +1

      ඒක නම් සත්‍යයක්මයි මිත්‍රයා 🙏

  • @theapgallery5935
    @theapgallery5935 ปีที่แล้ว +9

    සමාජ මාධ්‍ය නැමැති ඉතාම මුවහත් දැලිපිහිය හරියට භාවිත කරමු.
    උදා:- මේ වගේ වැඩසටහන් නැරඹීම.

  • @IndikaRajakaruna-uw5ql
    @IndikaRajakaruna-uw5ql ปีที่แล้ว +10

    ඇත්තට ම සතුටුයි .මෙවගෙ කාලෙක මං මෙහෙම ධර්මයට හුරු උන එක ගැන. ස්වාමීන් වහන්සේලාට බොහෝ ම පින් ............... මගෙත් සසරේ පිනකට මට මේ බන අහන්න ලැබුනෙ

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +17

    සෑම තරුණ ජීවිතයක්ම ආලෝකමත් වෙන්න මේ ධර්මය ආශිර්වාදයක්ම වේවා. බොහොම පින් අපේ හාමුදුරුවනේ .🙏❤️

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 2 ปีที่แล้ว +33

    සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේටත් පූජනීය ලොකුස්වාමීන් වහන්සේත් ඇතුලු අපට ගෞතම බුදුසසුනේ සැබෑ ශ්‍රාවකයන් වීමට උපකාර කරන උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. ගෞතම බුදුසසුන තුල උතුම් අමාමහ නිවන් සුව අත්විදිත්වා🙏🙏🙏

  • @flyinghigh3433
    @flyinghigh3433 ปีที่แล้ว +6

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @kaveesha.tranasinhe5720
    @kaveesha.tranasinhe5720 2 ปีที่แล้ว +26

    🙏🙏 තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว +7

    ජීවිතයේ කිසිම මොහොතක වැටෙන්නෑ තුනුරුවන සිටින නිසා 🙏 ජීවිතයේ හැම දුර්වලතාවයකින්ම මිදන්න පුළුවන් සද්ධර්මය අ⁣සන්න ලැබෙන නිසා 🙏
    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @Yumi_17638
    @Yumi_17638 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ගොඩක් පින්...🙏

  • @sahanbandara9182
    @sahanbandara9182 ปีที่แล้ว +3

    තිලෝගුරැ මාගෙ සම්ම සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා. !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
    මෙම වැඩසටහන මගින් නුවණ පෑදු ඒ කල්‍යාණ මිතරයන් වහන්සේට මාගෙ නමස්කාර වේවා .ඒවගෙම මේම හරවත් වැඩසටහන මෙහෙය වු ඒ නිවේදක මහතාටද (අනෙකුත් ආකාරයෙන් උපකාර කරන ලද පිරිස්ටද ) හදපිරි ස්තුතිය පුද කරමි.....
    නමෝ බුද්ධාය ..

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Chamod565
    @Chamod565 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @PrabodhaDissanayake-tj2zm
    @PrabodhaDissanayake-tj2zm 7 หลายเดือนก่อน +4

    ස්වාමින් වහන්ස මමත් Internet එකට ගොඩක් ලැදි උන කෙනෙක් මේ video එක මාව ඒකෙන් ගලවන්න ගොඩක් උදව් උනා .ගොඩක් පින් 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ ......නමස්කාර වේවා පිංවන්ත මහ සගරුවනට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏

  • @harshachamara4942
    @harshachamara4942 ปีที่แล้ว +2

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 2 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට බොහෝම පින් මෙවැනි කාලීන ධර්ම දේශනාවක් සිදු කලාට.සාධු සාධු සාධු🙏🙏🙏

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා 🙏🙏 සුවපත් වේවා 🙏🙏පෙර පින් ඇති නිසා මේ වගේ බණ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙනවා 🙏🙏🙏 ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවට අහස් ගව්ව නාලිකාව ට බොහෝ පිං ❤️❤️

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු.....සාධු....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!!🙏🙏🙏

  • @il6762
    @il6762 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට ඔබ වහන්සේගෙන් පැනයක් වීමසීමට ඇත. මා සහ මෙම පැනයම ඇති අනෙක් ගිහි පිංවතුන් වේ නම්, ඔවුන්ට ද දැන ගනු පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරු සපයනු මැනවි.
    ස්වාමීන් වහන්ස ජංගම දුරකථනය භාවිත කොට ධර්ම දේශනා සවන් දීමෙදී අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
    -තෙරුවන් සරණයි

  • @ChathuraRanasinghe-g6q
    @ChathuraRanasinghe-g6q 2 หลายเดือนก่อน +1

    මේ භාවනා වාක්‍යය මැනවින් ප්‍රගුණ කරගෙන ආරම්භයේ දී දිනකට සිය වර බැගින් දශ දිනක් භාවනා කරනු. ඉන් පසු කාමච්ඡන්දය ඇති වූ අවස්ථාවල දී මෙනෙහි කරනු. අමතක නොවනු පිණිස ද අතර අතර මෙනෙහි කරනු.
    *________________________*
    උත්පත්තියෙන් ම රාගාධික වූ ඇතැම් යෝගාවචරයකුට රාගය යෝගකර්මයට බලවත් බාධාවක් වෙයි. එබඳු පුද්ගලයන් හට භාවනාවෙහි යෙදී සිටින කල සමහර අවස්ථා වලදී රාගය නැඟ එන්නට පටන් ගනී. සමහර විට සිත සමාධි කරගෙන සිටින කල්හි ස්ත්‍රීන් තමන් සමීපයට පැමිණ සිටින සේ පෙනෙන්නට වෙයි. සමහර විට නග්න ස්ත්‍රීන් පවා තමන් ඉදිරියේ සිටින සේ පෙනේ. ඒවායින් ඔවුන්ගේ රාගය තවත් ඇවිස්සෙන්නේ ය. රාගය භාවනාවට බාධාවක් ව තිබෙන යෝගාවචරයින් විසින් ඒ බාධාව දුරු කැරගැනීම පිණිස අතිරේක භාවනාවක් වශයෙන් මතු දක්වන භාවනාව කළ යුතු යි.
    *________________________*
    *රාග ප්‍රහාණ භාවනාව* 🍃🔥
    *________________________*
    *රාගය සිත කය දවන ගින්නකි. පපුවට හණින කිණිස්සකි. මිත්‍ර වේශයෙත් එන සතුරෙකි. ගුණ දහම් පැහැරගතා සොරෙකි. නුවණැස වසන පටලයකි. සිත දුබල කරන රෝගයකි. ගොඩ නැගිය නොහෙන සේ එරෙන මඩ වගුරකි. සත්ත්වයන් ගිල්වා මරණ ඕඝයකි. මෙලොව ම දාස බවට පමුණුවන පාපයකි. අපායට ගෙන යන්නට එන යම දූතයෙකි. නිවන් මඟ වසන පවුරකි. ආවේශ වී නටවන යක්ෂයෙකි. නපුරු වූ මේ රාගය මා කෙරෙහි නූපදීවා! නපුරු වූ මේ රාගය මා කෙරෙන් බැහැර වේවා!*
    *________________________*
    මෙය ද පළමු කී භාවනාව මෙන් ම දශ දිනක් භාවනා කොට ඉන් පසු රාගය උපදනා අවස්ථාවල දී මෙනෙහි කරනු. කියන ලද පරිදි දශ දින භාවනාවෙන් රාග පීඩනය නො සන්සිඳුන හොත් වාර ගණන වැඩි කොට සන්සිඳෙන තුරු භාවනා කරනු.
    *________________________*
    විදර්ශනා භාවනා ක්‍රමය - අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි...🍃🙇🏻‍♀️
    *________________________*

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +188

    මම නම් ඔය free fire විකාර ගෙම් ගහාන් නෑ .....මම අවුරුදු 19 ක පිරිමි ලමයෙක් 😊 .....මගේ වයස අනිත් ළමයි ඕන තරම් ඔය ගේම් ගහනවා ......මේ බණ මම එ ගෙම් ගහාන් නැති එක ගැන මම වාසනාවන්තයි😊😊😊 වාසනාවන්තයි

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +8

      මමත්❤️☸️

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +11

      Oya godak hondai... mamath awurudu 19ka ganu lamayek.
      Mage yaluwo innawa dawasakata paya 10,12 game gahanawa.

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 ปีที่แล้ว +4

      Sadhu sadhu pinwantha daruwo oyala hemoma harima sathutui oyala wage ayawa dakiddi oya wayasata darmaya lebena eka koi
      Thram pinakda?

    • @ruchira3223
      @ruchira3223 2 ปีที่แล้ว

      Game ekk gahuva kiyala mokakda venne itin

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 2 ปีที่แล้ว

      @@ruchira3223 ඇබ්බැහි වෙනවා.

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @mgthilinimadhushani5424
    @mgthilinimadhushani5424 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය..පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම වේවා..තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @Isuru-l8x
    @Isuru-l8x 11 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට බුදු රජානන් වහන්සේට පුදන භක්තියම ලබා දෙනවා.🙏❤️ ඇබ්බැහි වෙමු ධර්මයටම ගැලවෙන්න හරි ලේසි.🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว +1

    සාදු සාදු ❤

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 2 ปีที่แล้ว +2

    🌸 නමෝ බුද්ධාය! 🌸
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @yomalmperera9892
    @yomalmperera9892 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 ගෝඩක් පින් හාමුදුරුවන් වහන්ස

  • @janithsihilal665
    @janithsihilal665 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ☸️🙏

  • @y.ksl1994
    @y.ksl1994 2 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu! 🙏🏻🙏🏻🙏🏻

  • @ruwanthikaparmi1942
    @ruwanthikaparmi1942 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nisaldasantha1803
    @nisaldasantha1803 9 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි හාමුදුරුවනේ. මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි 🙏.

  • @KDHHUB
    @KDHHUB 15 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏 සෑම කෙනෙකුටම මේ ධර්ම දේශනාවලට සවන් දෙන්න වාසනාව ලැබේවා🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @wiki8580
    @wiki8580 2 ปีที่แล้ว +1

    මේක යෝජනාවක් නොව සැබවින්ම ආශිර්වාදයක් .ආර්‍ය් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .අහස් ගව්ව පුරා ඇති මේඝයන් යම් දිශාවකට ගසාගෙන යත්ද ඒ මෙන් සමාජයේ පෞරුෂයක් ඇති දූ දරුවන් බොදු දරුවන් වේවා යහපත් දිශාවට ගලා යත්වා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏

  • @kaveeshdiloshan3635
    @kaveeshdiloshan3635 17 วันที่ผ่านมา

    Sadu saduu saduu 🙏🙏🙏

  • @athibosamitha3190
    @athibosamitha3190 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට අපි ණය ගැතියි. මේ වගේ ශේුෂ්ට ධර්ම දේශනාවක් කිරීම ගැන.

  • @හෙලදෙරනේඅභිමානය
    @හෙලදෙරනේඅභිමානය 2 ปีที่แล้ว +7

    Theruwan saranai ape hamuduruwane ....

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මටනම් භාවනාවක් ❤️🍃

  • @Krishna-f5s5o
    @Krishna-f5s5o 6 หลายเดือนก่อน

    සාදු සාදු ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @thesoundofnatureee
    @thesoundofnatureee ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායූ වෙවා!!

  • @dilkahashini
    @dilkahashini ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.... තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා! ස්වාමීන් වහන්ස....🙏🙏🙏

  • @warnakumara2201
    @warnakumara2201 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි! පිංවත් ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා!
    ප්‍රාර්ථනා බෝදියකින් අමා මහා නිර්වාණ ශාන්තියම ලබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා!
    නමෝ බුද්ධාය !
    🙏🌺🙏🌺🙏🌸🌿

  • @dayanistore1771
    @dayanistore1771 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏

  • @lalithaajithkumara1712
    @lalithaajithkumara1712 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!! හාමුදුරුවනේ මේ දේශනාව මං ගාව ඉදන්ම මටම කියපු දේශනාවක් මෙන් අසා සිට්යා මොකද මගේ නමත් සමීර🙏🌼🌼🌼🌼

  • @user-zv6mz
    @user-zv6mz 2 หลายเดือนก่อน

    Ane meka hama pinvantha manussayektama balanna labewa budu sarany

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය..........!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa🙏🙏🙏🙏matada daham pariyayenma uthum niwanama awaboda wewa

  • @anilprasanna82
    @anilprasanna82 ปีที่แล้ว

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වාහාන්සේට . උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු .

  • @ecoagri690
    @ecoagri690 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahanse.

  • @sisirakumara7552
    @sisirakumara7552 2 ปีที่แล้ว +4

    Bohama pin.

  • @damithgunathilaka-a
    @damithgunathilaka-a 2 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ වහන්සේට !!! නමස්කාර වේවා!!!

  • @random_memes818
    @random_memes818 ปีที่แล้ว +1

    Godak ස්තුතිය ape hamuduruwanee

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @TechAndEarn4007
    @TechAndEarn4007 6 หลายเดือนก่อน

    25:00 important

  • @amitharajapaksha2402
    @amitharajapaksha2402 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!

  • @thewonder474
    @thewonder474 ปีที่แล้ว

    සාදු සාදු... උතුම් නිවනින් සැනසේවා❤️🙏

  • @Roshi0419
    @Roshi0419 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🙏🙏 Pinwath swamin wahanseta namaskara wewa !!!

  • @kaviransinghe7713
    @kaviransinghe7713 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබ වහන්සෙට නමො බුද්දාය බුදු සරණයි 🙏🙏🙏

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +2

    Namo buddaya

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว

    🙏🙏බොහොම පිං හාමුදුරුවනේ

  • @Sith-r8i
    @Sith-r8i 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @mihi1793
    @mihi1793 ปีที่แล้ว

    ප්‍රායෝගික සමාජයට වටිනා ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @himansakawickramasekara2911
    @himansakawickramasekara2911 3 หลายเดือนก่อน

    පිං පොකුරක් එකම comment box එකක ❤🙏🙏🙏🙏🙏

  • @lakshananuradha971
    @lakshananuradha971 2 ปีที่แล้ว +1

    Aluth yugayata mewan de dena ganimata katayuthu karana sema denatama pin aithi wewaa🙏 siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwaa 🙏🙏🙏

  • @sheninavo_20
    @sheninavo_20 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...☸️🙏
    නමෝ බුද්ධාය... ☸️🙏

  • @future1infamous
    @future1infamous 3 หลายเดือนก่อน

    namo buddhaya🙏🙏🙏

  • @lahiruindunil6212
    @lahiruindunil6212 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video ekak

  • @nuwanekanayake-ly5of
    @nuwanekanayake-ly5of 7 หลายเดือนก่อน +1

    ane mata meaka meta kalin hambaunanam
    hitha suwapath wenawa aka thamai atta🤩🤩🥰💕💕💯

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ปีที่แล้ว

    sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏

  • @shanirosh699
    @shanirosh699 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි මාගේ ස්වාමීන්වහන්ස ❤️❤️❤️

  • @killermj2023
    @killermj2023 5 หลายเดือนก่อน

    8:56

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 6 หลายเดือนก่อน

    awurudu 19 bohoma watinawa meka mata❤

  • @amithkumara1310
    @amithkumara1310 2 ปีที่แล้ว +1

    Theruwan saranai namo buddaya

  • @KavishkaMadushan-k5f
    @KavishkaMadushan-k5f 8 หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏

  • @udhananuhas3816
    @udhananuhas3816 ปีที่แล้ว

    නිවනම නාතයි නිවනම වෙත්වා

  • @sakuniimaya1337
    @sakuniimaya1337 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @kasunchanaka3109
    @kasunchanaka3109 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏🌼🌼🌼

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @nethmajayasingha8139
    @nethmajayasingha8139 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +2

    " කල්‍යාණ මිත්‍ර පින්වත් ඔබ වහන්සේට නිදුක් ! නිරෝගී ! චිරජීවනය ! දීර්ඝායුශ සම්පත්තිය , ධර්මාවබෝධයම වේවා ..!!!💖🌸
    තෙරුවන් සරණයි .....!!! 🌼🤍 "

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 3 หลายเดือนก่อน

    බොහොම pin sidu wenawa..mama inne kuwait wala,mage puthala denna mage ammage pone aka horen aran denna akkama meewa balala,egeneema hodin karana nisa mage amma,daruwange piya .daruwo saka karala na...namuth eeye meka daruwange piyata meka hasu una..ane pin sidu wei mata meeka loku kampanayak meeta kumak kala uthuda...😢😢