I was also that stage and now I got power from your motivation and sure I know I can stop that bullshit addiction. Thank you so much sir your advise. 🙏
Dr, Can you kindly do a video about drug addiction, the science behind it, and how people can overcome it. Seeing all over the news that youngsters are getting addicted to ice etc. It surely will help many.
Me subject eka gana pahadiliwa katha karapu palaweni kena me Sir thamai.Sir kiyapu godak dewal aththa.Dan mama me addiction eken midenna katayuthu karanawa.❤
@Dr.Charitha Munasingh sr puluwanam ape kollek inawa thama wayasa16 yi awurudak thisse e kolla pron bala bala athe gahanawa u kalin hodat igeena gan puluwan mathaka idala kisimadeyak mathaka nha puluwanm u padam karata mathake hitina kiyanawa ehema wene ayi kiyala video ekak dana e video eka uta penanana puluwan pless
Mage shariraye thibunu hodama shakthiya fitness eka nethiuna porn balla ewa ahakata giya, aparade confidence nethi una. Den man control wela wayasath ekka. Sir man youtube eke (no fap)challenge saha benefits beluwa, aththatama sir oka neweththuwoth loku benefit 1k thiyenawa. Api physically & mentally strong wenawa..Obathuma kiyapu dewal sahathika eththa. Obathuma wage guruwaru samajayata godak watinawa addiction kadanna socialize wenna ona ewagema hoda yaluwo associate karanna ona, school yana lamainta,music, cadeting, cricket volleyball, chess, karate wage sports karanna parentsla ida denna ona neth nam eyalage personality build wenne ne. Isolate unoth mentally weak wenawa mokakda mata ohoma una. enisa specially good friend's in a ona bad friend's lage porn walata influence eka wedi.... Obathuma samajayata, young generation ekata watina advise thama dennne. Sir ta godak pin me wage good advise lamainta, samajayata kiyala denawata. Godak sthuthiii sir.....
Sri kiyna hamadema hri . Eth mata ena prashnaya thama . පිටරට gahanu aya anduma anidnne සරාගී widihata. Bageta andinne. Bikini pitina ynwa public hamathanama. Ehe පිරිමි awl wela nhne
පුදුම අවුලකින් ඉන්නෙ මේ නිසා,නවත්තන්නත් ඔනි එත් අමාරුයි,මේ ජරා වැඩේ පටන්ගත්ත කාලේ ඉදන් මගේ ජිවිතේ පුදුම විදිහට විනාස වුනේ.කවදාවත් මොන වැඩේ කරත් එක ඉවර වෙනකම් කරන්න බැ හරියට,හැමවෙලේම ඔලුව කලබලයි.එ වෙලාවට බලලා තප්පර ගානකට හිත නිදහස් උනාට පස්සෙ මට මං ගැන පුදුම තරහක් දුකක් පරාජිත හැගිමක් එන්නෙ.පුදුම විනාසයක් මේක.නවත්තන්න බැරි කමක් නැ කාටවත් උත්සහ කරන්න අනිවාරෙන්
Aththaa😢😢.
Onim deyk nththiyki adum dws 21k wth nobl inn oni
mgul mn masa 2k allan hitiya eka prt kela una@@poncorn_0x
මේ භාවනා වාක්‍යය මැනවින් ප්‍රගුණ කරගෙන ආරම්භයේ දී දිනකට සිය වර බැගින් දශ දිනක් භාවනා කරනු. ඉන් පසු කාමච්ඡන්දය ඇති වූ අවස්ථාවල දී මෙනෙහි කරනු. අමතක නොවනු පිණිස ද අතර අතර මෙනෙහි කරනු.
*________________________*
උත්පත්තියෙන් ම රාගාධික වූ ඇතැම් යෝගාවචරයකුට රාගය යෝගකර්මයට බලවත් බාධාවක් වෙයි. එබඳු පුද්ගලයන් හට භාවනාවෙහි යෙදී සිටින කල සමහර අවස්ථා වලදී රාගය නැඟ එන්නට පටන් ගනී. සමහර විට සිත සමාධි කරගෙන සිටින කල්හි ස්ත්‍රීන් තමන් සමීපයට පැමිණ සිටින සේ පෙනෙන්නට වෙයි. සමහර විට නග්න ස්ත්‍රීන් පවා තමන් ඉදිරියේ සිටින සේ පෙනේ. ඒවායින් ඔවුන්ගේ රාගය තවත් ඇවිස්සෙන්නේ ය. රාගය භාවනාවට බාධාවක් ව තිබෙන යෝගාවචරයින් විසින් ඒ බාධාව දුරු කැරගැනීම පිණිස අතිරේක භාවනාවක් වශයෙන් මතු දක්වන භාවනාව කළ යුතු යි.
*________________________*
*රාග ප්‍රහාණ භාවනාව* 🍃🔥
*________________________*
*රාගය සිත කය දවන ගින්නකි. පපුවට හණින කිණිස්සකි. මිත්‍ර වේශයෙත් එන සතුරෙකි. ගුණ දහම් පැහැරගතා සොරෙකි. නුවණැස වසන පටලයකි. සිත දුබල කරන රෝගයකි. ගොඩ නැගිය නොහෙන සේ එරෙන මඩ වගුරකි. සත්ත්වයන් ගිල්වා මරණ ඕඝයකි. මෙලොව ම දාස බවට පමුණුවන පාපයකි. අපායට ගෙන යන්නට එන යම දූතයෙකි. නිවන් මඟ වසන පවුරකි. ආවේශ වී නටවන යක්ෂයෙකි. නපුරු වූ මේ රාගය මා කෙරෙහි නූපදීවා! නපුරු වූ මේ රාගය මා කෙරෙන් බැහැර වේවා!*
*________________________*
මෙය ද පළමු කී භාවනාව මෙන් ම දශ දිනක් භාවනා කොට ඉන් පසු රාගය උපදනා අවස්ථාවල දී මෙනෙහි කරනු. කියන ලද පරිදි දශ දින භාවනාවෙන් රාග පීඩනය නො සන්සිඳුන හොත් වාර ගණන වැඩි කොට සන්සිඳෙන තුරු භාවනා කරනු.
*________________________*
විදර්ශනා භාවනා ක්‍රමය - අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි...🍃🙇🏻♀️
*________________________*
ගුරුවරයෙක් මීට පෙර මෙහෙම කතා කරනවා අහලා නෑ.අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එකක් දැක්කා.දෙක තුනක් එක දිගට බැලුවා.පුදුම වටිනාකමක් දැනුනේ.. කවුරුත් කතා නොකරන මාතෘකා 🙏හරිම අගෙයි ♥️දරුවො විතරක් නෙමෙයි හැමෝටම වටිනවා
සර්ගෙ දෙමාපියන්ට බොහොම පින් සර් වගේ දරුවෙක් හැදුවට ❤
Technical දෙයක් නිසා වෙන දෙයක් technically explain කරල technicallyම ගැලවෙන්න විදිත් කියල දෙනව නිකන් මේක හෙනම සීන් එකක් සංසාර මගුල් ගගා කියවන්නැතුව directly point කරනව හරි තැනට. Respect❤
බොහෝම පින් සර්.ඇත්තටම ළමයිට ,තරුණ පරපුරට අද කාලයට ගොඩක්ම වැදගත් ඉගැන්විමක්.නොදැනුවත්ව හෝ සිතුවිලි වලින් ජිවිතේ විනාශ කර ගන්න අයට ලොකු උදව්වක් .
මමත් මාර විදිහහට ඇබිිබැහිවෙලා හිටියේ මම මෙිි සර් ගේ වීඩියෝ එක බලලා අද ඉදන් හැදෙනවා🗣️ස්තුති සර් මෙිිවගේ සමාජයට යහපත් දෙයක් කීයලා දුන්නට❤❤
Ithin uba hadunada bn?
අදහන ආගමක් තමා පිහිටට තියෙන්නේ.මටනං තුනු රුවන තමා පිහිටට හිටියේ🙏☸
ඔවු ඒක හරි.මුළු හදවතින්ම තුනුරුවන් සරණ යන්න.සිල් රකින්න දිගටම
ලංකාවෙ බහුතරයක් මේ දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ ඒ අය බලන්නම ඕන එපිසෝඩ් එකක්..Thank you Sir for advice..❤️
විශේෂයෙන් ගොඩක් වටිනව මට😁🙏
uba hadena ekek newei
සර් මේවා කියද්දී සමහරුන්ගේ මූණු අඳුරු වෙන හැටි හොඳට දකින්න ඇති.හරියට එයාලගේ ජීවිත දිහා බලන් හිටියා වගේ😂. ගොඩක් ළමයි හිතන් ඉන්නේ file hidden කරලා password දමලා කාටවත් අහු නොවෙන්න මේව තියාගෙන ඉන්න එක හරි හපන්කමක් කියලා.ඒ අය දන්නේ නෑ ඒ අඳුරු කර ගන්නේ තමන්ගේම ජීවිතය කියලා.
Focus වැඩි කරගන්න හැටි නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන Concentration එක සාර්ථකව තියාගන්න උදව් වෙන වීඩියෝ එකක් කරන්නකො සර්❤
මේ සර් කතා කරද්දී පට්ට ඩීසන්😌❤️
අධ්‍යාපනය පමණක් නොව ජීවිතය දිනන්න ජීවිතයේ දිනන්න ගුණධර්ම වලිනුත් සම්පූර්ණ විය යුතුමයි.. අද සමාජය තුළ බොහෝ තරුණ තරුණයින් ගේ ජීවිතය කරගෙන ඇත්තේ මෙය විය හැක.... එය සෝචනීය පුවතකි වත්මන් ළමා පරපුර වෙනුවෙන් ඔබ දුන් උපදේශය අගය කොට සලකමි තවත් බොහෝ කටයුතු ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම සිදු කරන්නට සිදුකරන්නට ගුරු පියාණන්ට ශක්තිය ධෛර්යය... වාසනාව..... ලැබේවා.......❤❤❤
මේ ගැන යමක් ලිවිය යුතුමයි...මම පුදුම විදිහට porn වලට addict වෙලා හිටියා...හෙතුවකින් තොරවම මම ඒකෙන් මිදුනා..ඊට පස්සෙ ලැබුනු මානසික නිදහස කියන්න තරම් වචන නැහ...ඒක මහ විකාරයක්..කොටින්ම කියනවනම් වැඩත් සැහෙන්න අතපසු වෙනවා..phone එක අතට ගන්න වැඩේ ඉවර වෙන්නෙ නිදිමත එනකම් vedios බලල..අන්තිමට වැඩේ කෙරිල නැහ..
🙂 addickt unahama onama deyak narakai
හිත තමයි හැම දේටම ඉතින්
අම්මෝ නතර කරන්න... කොකේන් ගන්නවා ඊට හොඳයි... ජීවිතයම විනාශ වෙන ඇබ්බැහියක්
බලං ගියාම මම හොදයි සර්. මම සිත පාලනයෙන් යුතුව ඉන්නෙ. මගෙ වෙලාවට සර් ඔයා දාපු video එක youtube eke හම්බවුණෙ. සර් ඇත්තටම පිනක් කරගන්නෙ. තමන්ගෙ ජාතිය ව්‍යසනයකින් බේරාගැනීමේ ජාතික මෙහෙවරක්. අපේ රට මේ ව්‍යසනයෙන් බේරුණා කියන්නේ ඒක රට නැගිටින්න ලොකු අවස්ථාවක්.✊✊✊✊
More than a FATHER, far more than a TEACHER a greater service to the nation. It’s important to everyone. 👍
අද ඉදලා මම මේ පෝන් ඇඩික්ශන් එකෙන් ඈත් වෙනවා
2 DAY අද මගේ දෙවෙනි දවස ගොඩක් අමාරුයි ඉන්න ඒත් අතරින්නේ නෑ 😑😑😑
3 Day අද නිකන් උන වගේ ඇගට කිසි ෆිට් එකක් නෑ එත් අතඅරින්නේ නෑ 😑😑
5day පට්ට කට්ටකින් අල්ලන් හිටියේ අද එච්චර ඖලක් නෑ ඒත් පොඩ්ඩක් කන්ෆිඩන්ස් ගතිය වැඩිය වගේ ෆීල් එකක් එනවා
28day මේකනන් පිස්සුවක් කෙල්ලෝ වෙනදට වඩා බලනවා වැඩී පාඩම් කරන්න පුලුවන් සුපිරියටම
දැන් කීවෙනි දවසද?
ඔව් confidence එක පට්ටෙටම වැඩි වෙනවා .මාස 3 ක් විතර ඔහොම ඉන්නකො ❤
👍🔥🔥🔥
මාත් අද ඉදන් නවත්තනවා මචං
මන් සර්ගේ මේ ගැන තියන පලවෙනි video එක බලලා.. සේරෝම porn sites Block කරලා දැම්මා හැම Device එක්කින්ම. Thank you sir😊🙏
Wow, nice
Kohomada block karnne site
@@kavishkaravishan298safe search❤
@@kavishkaravishan298 google eka athi safe search kiyala option ekak eeka on karanna settings wala
@@Yourdad2005 ජය වේවා සර්❤
සමහරක් අය කියෙනවා ඇයි ඔකෙන් මිදෙන්නේ කියලා මිදෙන එක ලෙඩක්ලු, ඒ කියෙන අය තම හිතට එකග වෙලා කල්පනා කරලා බලන්න තමන් ඇබැහිවෙලා ද කියලා. අනිවාර්යයෙන් ම ඇබ්බැහි වෙච්ච කට්ටිය තමයි. ලැජ්ජා වෙයන් නරබන්නෙක් උන එකට සිරා fan ගන්න බැරි උන් තමයි ඔකට ඇබ්බැහිවෙලා තියෙන්නේ. ලැජ්ජායි බං 😂😂❤
Sirama bn 😂😂😂
අපේ කාලේ (2016 AL ) මේවා කියලා දෙන්න් කවුරුත් හිටියේ නෑ 😢..
Ow mn 2017 al
ඉතාමත් වටිනා video එකක්.. ඔබතුමාට පින් මේවගේ දැනුමක් සමාජයට එක් kireemata❤️❤️❤️
දෙවියෙක් වගේ sir කෙනෙක්.❤
දෙවිකෙනෙක් එච්චරයි කියන්න තියෙන්නෙ උබලට අම්මෙක් තාත්තෙක්වත් ඔහොම කියල දීල තියේද පැහැදිලි කරල
අනේ දොස්තර මහත්තයෝ
පාඩං කරන්ට addict වෙන්නෙ කොහොමද
15:39 මේකනම් මටම කියපු ඇත්තක් සර්...මන් කැමති කොල්ලෙක් එක්ක මට කතා කරන්න මාරම ලැජ්ජාවක් එන්නේ...වෙලාවකට එච්චර හිතන්න පිස්සුද කියලත් හිතෙනවා...අපි හැමෝම මිනිස්සු කියන කෝණයෙන් බැලුවම හරි ඇත්තටම
Social වෙන්න හැමෝම එක්ක කතා කරලා හිනා වෙලා ඉන්න මුලු ගැහිලා ඉන්න එපා
Sirawatama
Nice Thinking Dr 👍
Hehe it is normal, when you grow up like over 30s, you will discuss with sex life with freinds.😊
අදින් පටන් ගන්නවා ❤❤thanks
Porn බලන එක නතර කරන්නේ මොකටද ඒව බැලුවා කියලා කිසි දෙයක් වෙන් නෑ කියල මොකෙකෙහාරි එකෙක් බුරු විදිහට හිතාගෙන ඉන්නවා නම් ඒ අයට Tiper park කරන්න නෙවෙයි මේ කියන්නේ..Porn කියන්නේ ඇත්ත ජිවිතේ නෙවෙයි ඒ වගේම ඒව බලනකොට දිගටම බලන්න හිතෙනවා
මට ලොකු ගැටලුවක් තිබුණා එටපස්සේ කිසි දේකට focus කරන්න අමාරුයි වැඩ කරගන්න අමාරුයි නිකන් මනස විකෘති වෙලා වගේ දැනෙනවා ඒත් නවත්තන්නත් ඕනේ ඒත් බෑ කියන තැන ගොඩක් කල් ජිවිත් උනා ඒත් ඒවා නෑවැතුවට පස්සේ Focus කරලා වැඩ කරගන්න පුළුවන් උනා
පුදුම මානසික සුවයක් දැනුනා
කොහොමද පාලනය කලෙ
සීයට සීයක්ම ඇත්ත
කොහොමද පාලනය කලෙ
ඔයාට වගේම කාටවත් මේක කරන්න බැරි නැ,good luck
Porn කියන්නෙ අැත්ත ඡීවිතේ කරන එක videos වලින් බලන එක එවගේ වටාපිටාව තෙරුම් අරන් feeling එක විතරක් ගත්තම කිසි ප්‍රශ්නයක් නෑ
I am happy people are speaking about this topic.
22:03 වටිනාම කතාව සර් ,ATP..❤❤ බොහොම ස්තූතියි පින්🙏
Hi
@@NuwanLaksantha😅😅😅
සර් කියපු එක පොයින්ට් එකක් හරියටම හරි මගේ අද්දැකීම එක්ක බලද්දී ඕකට අදික ලේස ඇඩිට් වුණාම එකක් මදි එක මට තියෙනවා 2016 බැලුවේ එතකොට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න උමනාවක් තිබ්බේ නෑ ඕන වුනත් දැන් ඊට අවුරුදු 7කට පසු ඒ කියන්නේ දැන් කෙල්ලෙක් ඉන්නවා.. ඒ හිටියත් එකක් මදි වගේ එත් ඉන්න කෙනාව අත් හරින්නත් බැ මං හිතන්නේ ඒක තමයි ප්‍රදාන හේතුව... එයා එක්ක යාලු වෙලාත් බැලුවා හොරෙන් pron
මේකම තමයි කෙල්ලෝන්ටත් ඇත්තේ එහෙම නම් කෙල්ලෝත් බලනවා.. කොල්ලෙක් ඉදගෙන තව ඒවාට ලියින්වෙන්නේ... ඒකිගේ story එක ගත්තොත් පලවෙනි කොල්ලත් නෙවෙයි
හැබැයි ඒ හැගීම ආදරේ කරන්න නෙවෙයි.. අර විවිදත් වයෙන් හෙව්වේත් අද ඉදන් වත් උත්සහ කරනවා... ✊️
එකෙන් ගැලවෙන්න...
Thankz sir අද තමයි හරියටම තේරුම් ගියේ... ❤
ගොඩාක්මයහපත් දැනුවත්කිරිමක් අද සමාජයේ ගොඩාක් තරුණ පරපුර මේදේවල් වලටද ඇබ්බැහිවීම තුලින්මහාවිපතක්සිදුවෙලාතියෙන්නේඔබතුමාගේටෙලිපෝන්නොම්මරයසදහන්කලොත්මේදෙයින්මිදෙන්නඋස්සාහකරනඅයටයහපතක්වේවි
විශ්වයට ස්තූතිය 😊😁
කාලීන වටින මාතෘකාවක්.Thak you sir.....❤❤❤
ගොඩක් පින් sir මේ වගේ වැදගත් දෙයක් අපිට කියලා දුන්නට❤😊
ගොඩක් පින් සර් මටත් මෙක නවාත්තාන්න බැරුන් හිටියේ මගෙ ඔලුවත් රිදෙනවා වෙව්ලනවා වගෙ දැනෙනවා
What a valuable video ❤👍 he is such an inspiration character🎉
One of the best pieces of advice to avoid such auctions 💯 recommended ✌️ Thank you Sir..👍
very valuable video. thank u doctor!🥰
Godak pin sir ❤🙏 Kauruth katha nokarana topic ekak ❤️
වීඩියෝ නොබල ස්වයංවින්දනය කිරීමේ බලපෑම මොන වගේද? වීඩියෝ බලන එක නතර කරල ස්වයංවින්දනයත් නතර කරල අතුරු ආබාද එයිද. ලිංගය ප්‍රානවත් වීම අඩු වීම වගේ. ලිංගයේ ශක්තිමත් බව අඩු වීම වගේ. පුරස්ති ග්‍රන්ති පිලිකා වගේ. කොහොමද ඒ සබදව උත්තරයක් ඔනි දැනුමැත්තෙක්ගෙන්
I was also that stage and now I got power from your motivation and sure I know I can stop that bullshit addiction. Thank you so much sir your advise. 🙏
Thank you sar🙂
වැල් බලන එක නවත්තපල්ලා 😑💔
මේ සර්ගෙ ක්ලාස් වලට සම්බන්ද වෙන්නේ කොහොමද ? 2024
Thank you, sir!!! I bow my head and salute. Because it may be a great job! ❤
Dr, Can you kindly do a video about drug addiction, the science behind it, and how people can overcome it. Seeing all over the news that youngsters are getting addicted to ice etc. It surely will help many.
2024/11/08 අද රෑ 9 ට විතර මේ video එක බැලුවේ. chrome එකේ save කරපු web site 250කට වඩා තිබුණා තිබුන ඔක්කොම delete කරා.
24/11/10 පාන්දර 00.30
පොන් වීඩියෝ මුකුත් බැලුවෙ නෑ ලොකු අවශ්‍යතාවයක් දැනුනෙත් නෑ වෙනදට සාමාන්‍යයෙන් දවසකට පස්සරයක් විතර මාස්ටර්බේඩ් කරනවා නමුත් ඊයේ කරේ එක සැරයයි අවුරුද්දකට විතර පස්සේ පොතක් කියවන්නත් පටන් ගත්තා.
2024/11/10/ 20:58 PM අදත් porn බැලුවේ නෑ. නමුත් දෙපරක් maturebate කළා porn බැලුවේ නෑ කියලා ලොකු අමාරුවක් දැනෙන්නේ නෑ. හේතුව හිතා ගන්න අමාරුයි ඉස්සරනම් එක දිගට වැඩක් කරන්න පුළුවන් 30m විතර porn බලන්න හිතෙනවා . අදනම් 1.30H එක දිගට study කළා
24/11/10 porn බලන්න ඕනේ කියලා ලොකු අවශ්‍ය තවයක් දැනෙන්නේ නෑ නමුත් දවසට දෙපාරක් musterbrand කෙරෙනවා . But ඉස්සරට වඩා හොඳයි ඉස්සර දවසකට 5-6 වතාවක් විතර කළා
24/11/18 9:15 Am 10-17 මේ දවස් ටිකෙත් porn බැලුවෙ නෑ. නමුත් අද උදේ ටිකක් අවුලෙන් හිටපු නිසා බලන්න හිතිලා බැලුවා අද ඉඳන් දවසකට එකපාරක් විතරක් masturbate කරන්න උත්සාහ කරනවා.
24/11/25 මුල් දවසක එක සැරයක් porn බැලුවා එදා ටිකක් අවුලෙන් හිටපු දවසක් ඊට පස්සේ අද වෙනකම් බැලුවේ නෑ. නමුත් දවසට 2ක් විතර masturbate කරන්න හිතෙනවා දෑනටත් දවසට 2-3 විතර කරනවා එක නවත්ත ගන්න තම හරි අමාරුයි.
godak pin sir 😀😃☺
Thank you soo much sir 💙
මන් ඕකට ඇබ්බැහි උනේ ගොඩක් පොඩි කාලෙදි, mastrabate කරන්න ගත්තෙ අව් 10 දි වගේ ඒත් ඒ කාලෙදි එච්චර මන් ගැන මට එපා උනේ නෑ(self hating) ඒත් දැන් මන් AL කරනව boot එකකුත් කාල හොදටම වැටිල ඉන්නෙ දැනුත්,, ඇත්තටම කිව්වොත් ඕකෙන් මගේ ජීවිතෙ ගොඩක් විනාශ උනා, grade 6,7 වලදි වගේ 1st of the class හිටිය teachers ල හැමෝම මට දෙවියෙක්ට වගේ සැලකුවේ,, ටික ටික මන් pornography බලන එක වැඩි කරා,, තව කියන්න බැරි abuse වලටත් ලක් උනා,, 😢 මට දැනෙන්න ගත්ත sir කිව්ව වගේ මගේ ඉස්සර තිබුන charisma එක නැති වෙලා කියල,, නිකන් depression හදිල වගේ,, මට ඒ දවස් වල තිබුන respect එක නැතින උනා, මන් හිටියෙ ලොකු shame, guilt එකකින්, මගේ ඉස්කෝලේ කට්ටියම මාව කොන් කරා මාව verbally abuse කරා,, ඊට පස්සෙ මන් 10,11 වසර වලදි ඉස්කෝලේ නොගිහිපු තරම්😣 කොහොම හරි OL ලිව්ව මුකුත් ම පාඩම් කරන්නෙ නැතුව clz නම් ගියා ගෙදරින් case නිසා ,, results අවා A3 B4 C2, ඔය මාරයට අහු වෙන්න එපා,, තව side effect එකක් තමයි energy එක නැති වීම,, මට හෙන කාලකණ්ණි කමක් දැනුනෙ,, මට හිතෙන්න ගත්ත කවෘවත් මට කැමති නෑ කියල,, විශේෂයෙන් ම කෙල්ලො ඉතින් mn people pleasing කරන්න ගත්ත,,
Matath oya okkoma thiyenv 11he inne😢
මේ භාවනා වාක්‍යය මැනවින් ප්‍රගුණ කරගෙන ආරම්භයේ දී දිනකට සිය වර බැගින් දශ දිනක් භාවනා කරනු. ඉන් පසු කාමච්ඡන්දය ඇති වූ අවස්ථාවල දී මෙනෙහි කරනු. අමතක නොවනු පිණිස ද අතර අතර මෙනෙහි කරනු.
*________________________*
උත්පත්තියෙන් ම රාගාධික වූ ඇතැම් යෝගාවචරයකුට රාගය යෝගකර්මයට බලවත් බාධාවක් වෙයි. එබඳු පුද්ගලයන් හට භාවනාවෙහි යෙදී සිටින කල සමහර අවස්ථා වලදී රාගය නැඟ එන්නට පටන් ගනී. සමහර විට සිත සමාධි කරගෙන සිටින කල්හි ස්ත්‍රීන් තමන් සමීපයට පැමිණ සිටින සේ පෙනෙන්නට වෙයි. සමහර විට නග්න ස්ත්‍රීන් පවා තමන් ඉදිරියේ සිටින සේ පෙනේ. ඒවායින් ඔවුන්ගේ රාගය තවත් ඇවිස්සෙන්නේ ය. රාගය භාවනාවට බාධාවක් ව තිබෙන යෝගාවචරයින් විසින් ඒ බාධාව දුරු කැරගැනීම පිණිස අතිරේක භාවනාවක් වශයෙන් මතු දක්වන භාවනාව කළ යුතු යි.
*________________________*
*රාග ප්‍රහාණ භාවනාව* 🍃🔥
*________________________*
*රාගය සිත කය දවන ගින්නකි. පපුවට හණින කිණිස්සකි. මිත්‍ර වේශයෙත් එන සතුරෙකි. ගුණ දහම් පැහැරගතා සොරෙකි. නුවණැස වසන පටලයකි. සිත දුබල කරන රෝගයකි. ගොඩ නැගිය නොහෙන සේ එරෙන මඩ වගුරකි. සත්ත්වයන් ගිල්වා මරණ ඕඝයකි. මෙලොව ම දාස බවට පමුණුවන පාපයකි. අපායට ගෙන යන්නට එන යම දූතයෙකි. නිවන් මඟ වසන පවුරකි. ආවේශ වී නටවන යක්ෂයෙකි. නපුරු වූ මේ රාගය මා කෙරෙහි නූපදීවා! නපුරු වූ මේ රාගය මා කෙරෙන් බැහැර වේවා!*
*________________________*
මෙය ද පළමු කී භාවනාව මෙන් ම දශ දිනක් භාවනා කොට ඉන් පසු රාගය උපදනා අවස්ථාවල දී මෙනෙහි කරනු. කියන ලද පරිදි දශ දින භාවනාවෙන් රාග පීඩනය නො සන්සිඳුන හොත් වාර ගණන වැඩි කොට සන්සිඳෙන තුරු භාවනා කරනු.
*________________________*
විදර්ශනා භාවනා ක්‍රමය - අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි...🍃🙇🏻♀️
*________________________*
Same.....pornography wenuwt wen deyk....😢
@@Guaashaaaaddd1 ඔයත් porn බලනවද 🤔.
සර් overthinking වලින් මිදෙන විදිහත් කියන්නකො😢😢
Echchara hithanna epaa 😂
සැරටම අවුල්නන් බෙහෙත් ගනින් , depression කියන්නෙ හෙම්බිරිස්සව වගෙ සාමානය රොගයක් බ්න් . බෙහෙත් ගනින්
@@anujadilshan5868 ජය වේවා සර්❤
TH-cam එකේ search කරේ නැද්ද.බණ අහන්න උත්සාහා කරන්න.වල් පල් වත්.හොර රහතන් වහන්සේලාගෙත් නෙවෙයි.හිත සැනසෙන සැබෑ බුෆ්හ්ධ පුත්‍රයන් වහන්සේලාගෙ උපදෙස්.තෙරුවන් සරණයි!...
Decent gentlman !!❤
මම පිරිමි කෙනෙක්,,Porn වැඩිය බලන් නෑ ,,,ඒත් ශිශ්ණය සතියකට සැරයක්වත් ප්‍රාණවත් කර බැලීම කල යුතුද නැත්ද,,ශිශ්නෙ දිග වැඩි වෙන් නෑ මහලොකුවට ඒත් ඔහේ තියාගෙන ඉන්න එකට වඩා ඒක උද්දීපනය කර බැලීම කලයිතුයි නේද් ???,,දිනපතා කරන එක හොද නෑ තමා ස්ව..දනය,,එත් දින කීපයකට වතාවක් හෝ සිදු කල යුතුයිද? නැත්ද?,,,,සර් කීවා වගේ ශිශ්ණය ලිංගික උද්දීපනය කියන එක සතියකට වතාවක් හෝ කල යුතුයි නේද? ව්‍යායාමයක් වගේ දෙයකට එවිට නිරෝගීබව දැනග්න්න පුළුවන් ව්‍යායාමයක් වෙනකොට තවත් දිගු වීමට උත්සහ කරනවා වගේ දෙයක් වෙන්නෙ නැත්ද???? ඒ පිලිබධ ලොකු අවබෝධයක් නෑ මට,,දැනගන්න අවශ්‍යයි මේක😊
ඇත්ත කතාව❤️🚶♂️
සම්පූර්ණ ඇත්ත
කතව සම්පුර්ණයෙන් ඇත්ත
හරි පිරිමි අතේ ගහන්නෙ වත් නෑ ඒ තමා සැබෑ පිරිමි
මෙච්චර science වලින් මේව ගැන කතා කරද්දි ගල් යුගයෙ කතා කියන්න එපා බං😂😂 masturbation කියන්නෙ මොකද්ද කියල ඉස්සරවෙලා ඉගෙන ගෙන ඉදහන්😂😂😂
Muuu kiyana kathaawa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බොහොම ස්තුතියි සර්
ඔක්කොම video/ photo delete කලා දැන්
මම අද ඉදන් නවත්තනවා
Sex වලින් පස්සෙ එන්නෙ drugs මොකද ගොඩක් වෙලා ස්වයන් වින්දනයේ යෙදෙන්න ආසාව එනව. Porn තමයි පලවෙනි step එක drugs වලට. මේක සරල පහසු දෙයක් නෙවෙයි. මොකද drugs වලට ගිය කෙනෙක් ඒකෙන් මිදෙන්න ඉතාම අමාරුදෙයක් 99% ක්ම මේකෙන් ගැලවෙන් නෑ. Porn බැලීම ඉතාම ඉක්මනින් නවත්තගන්න. ප්‍රතිපල ඉතාම භයානකයි අත්දැකීමෙන් කියන්නෙ. බොහොම ස්තුති සර් 🙏🙏
pissuda ban. porn baluwa kiyala drugs walata addict wenne naha
@@isuruishara6623 එහෙනන් බලන්න
@@1nikojohnson 😂😂😂
@@isuruishara6623 ජය වේවා සර්❤
Obe athdekima samajaye yahapathata kima pilibada sthuthi. Oba suwapath wewa.....
Thank you so much sir.....🙏🙏🙏
Really so helpful hatsoff sir keep it up grate speech 🩺🩺🩺♥️♥️♥️♥️
Me Dr and Sir sththatama devi kenek ❤❤❤❤
සහිත ඇත්ත 💯
super instruction.
ගොඩක් ස්තූතියි සර්
Api school giya kale ma waga guruwaru hitiya nane...
ජය වේවා සර්❤
වටිනා කතාවක් සර්
Sir දිගටම දාන්න මේක වගේ එවා no fap ගැන වගෙත් දාන්න.❤
sr . owa krala oka controll krnna ba khomat.
habai 1 ma 1 vidihak thiynwa
a thamai 🙏කායානුපස්සනාව🙏
අසුබ භාවනාව wadana ekath hodi 😊
Bohoma watinawa sir...
thanks sir
Me subject eka gana pahadiliwa katha karapu palaweni kena me Sir thamai.Sir kiyapu godak dewal aththa.Dan mama me addiction eken midenna katayuthu karanawa.❤
සර්රුයි ඩැනියි ගැලපෙනවා😅වැඩවලින් නෙමේ පෙනුමෙන් හරිතේ❤
😂
@@pastor_christ ජය වේවා සර්❤
Thanks godak..
ගොඩක් ස්තූතීයි සර් ❤
Theruwan saranai sir
බොහොම අගෙයි සර්
ඊයේ google eke DNS family filter දැම්මා ... sites serama blocked...
Kohomada eka danne
@@suddayt2952 DNS Family filter kiynne loku parasayak ,eke godk apps thynwa ,mn nm dagena inne cleanbrowsing kiyla appa ekak , eke support krnne Android 9 + Phones wlta ,ehema nthnm eke apk file ekak dala dwnld krnna ,eetpsse app eka on unma eetpsse krnna ona tika oyt therei
Google DNS එකට වඩා Cloudflare family DNS එක secure..
Man abbehiwemin inne sir 😢 me video dekkata passe thamai thethum giye. Ayeth kawadawath balanne 😰
thnx for this video , could you explain how to remove my phone life, special whatsapp & facebook
superb
🙏🙏🙏බොහොම ස්තුති
mn ahapu hodama kathawak sir me kathawa godak ayata watinawa... 😍🟥
දෙවියෙක් ❤🙏
Niyama sirla
@Dr.Charitha Munasingh sr puluwanam ape kollek inawa thama wayasa16 yi awurudak thisse e kolla pron bala bala athe gahanawa u kalin hodat igeena gan puluwan mathaka idala kisimadeyak mathaka nha puluwanm u padam karata mathake hitina kiyanawa ehema wene ayi kiyala video ekak dana e video eka uta penanana puluwan pless
Ne, uththare saralai, hemawelawemath ne, hemadama balanneth ne, limited edition 😌
එතකොට සර්... age එකත් එක්ක මේ වගේ දේවල් break කරවන එක සීමා වෙනව නේද...
Mage shariraye thibunu hodama shakthiya fitness eka nethiuna porn balla ewa ahakata giya, aparade confidence nethi una. Den man control wela wayasath ekka. Sir man youtube eke (no fap)challenge saha benefits beluwa, aththatama sir oka neweththuwoth loku benefit 1k thiyenawa. Api physically & mentally strong wenawa..Obathuma kiyapu dewal sahathika eththa. Obathuma wage guruwaru samajayata godak watinawa addiction kadanna socialize wenna ona ewagema hoda yaluwo associate karanna ona, school yana lamainta,music, cadeting, cricket volleyball, chess, karate wage sports karanna parentsla ida denna ona neth nam eyalage personality build wenne ne. Isolate unoth mentally weak wenawa mokakda mata ohoma una. enisa specially good friend's in a ona bad friend's lage porn walata influence eka wedi....
Obathuma samajayata, young generation ekata watina advise thama dennne. Sir ta godak pin me
wage good advise lamainta, samajayata kiyala denawata. Godak sthuthiii sir.....
Study karaddi focus karan inna eka gana oone cls ekaka listen karannwat baha oluwa automa wena tanaka
Atta katawa sir
එතකොට Gynaecologist කෙනෙක්ට ඔහොම අවුලක් වෙන්නේ නැද්ද?
gdak pin danuwath keremata thanks.
Instergram account ekak wth nathi mn
Sri kiyna hamadema hri . Eth mata ena prashnaya thama . පිටරට gahanu aya anduma anidnne සරාගී widihata. Bageta andinne. Bikini pitina ynwa public hamathanama. Ehe පිරිමි awl wela nhne
Ek dkl purudu wela
Porn balanne nathuwa masturbate karata kamak nadda sir Danaganna ahnne
Masterbation kiyanne normal deyak, but dont overdo it. Everything has a limit