Radika Madubhashini | Devon Textile | රදිකා මධුභාෂිනි | Episode 12 | Ceylon Business Stage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • රදිකා මධුභාෂිනි සහභාගී වූ
    Ceylon Business Stage වැඩසටහන
    Devon Textile
    Facebook : / devontextiles
    Contact - 076 465 1155
    Tik Tok Viral Video : vt.tiktok.com/ZSYHSa352/
    ව්‍යවසායකයෙක්ද, ව්‍යාපාරිකයෙක්ද, ඔන්ල‍යින් හෝ ස්මෝල් බිස්නස් හිමිකරුවෙක්ද...?
    එහෙනම් මේ වගේම ඔයාටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න,
    ඔයාගෙ නම ගම විස්තර පහත අංකයට වට්ස් ඇප් කරන්න.
    0778141556 Whatsapp
    වැඩි විස්තර දැනගන්න ෆේස්බුක් පේජ් එකත් ලයික් කරල තියාගන්න.
    / 2024phoenixtv
    Phoenix Tv TH-cam නාලිකාව
    දැන්ම Subscribe කරන්න.
    #devontextile #doormat #doormatideas #doormatdesigns #towelanimal #bedsheets #bedsheets #bedshetdesign #homedecor #homedecorideas #textiles #textileshop
    #viralpost2024 #customerfeedback #customerreview #customersatisfaction #customerfeedbackreview #happycustomer #srilanka #smallbusiness #onlinebusiness #business #phoenixtv2024 #ceylonbusinessstage

ความคิดเห็น • 65

  • @haylenhaylen6577
    @haylenhaylen6577 หลายเดือนก่อน +7

    ඇත්තටම නංගියා ගැන මං දන්නවා ගොඩක් හොදයි ඒවගේම එයාගෙ හිනාව තමයි එයාගේ වියපාරය ගොඩ නගා ගන්න තියෙන එකම අයුදෙ ඇදුම් ගොඩක් ලස්සනයි ඔයාගෙ වියපාරය සතුටින් කරගෙන යන්න ලැබේවා කිය සක්තිය දෛහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජාලයෙන් ජායම වේවා 🙏 ජේසු පිහිටයි බුදු සරණයි හරිම සතුටුයි දැක්කම

    • @radikamadubashini4130
      @radikamadubashini4130 29 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි 🙏💜

    • @phoenixtv2024
      @phoenixtv2024  29 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @radikamadubashini4130
    @radikamadubashini4130 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි phoenix tv ඔයාලා හැමෝටම අපි වෙනුවෙන් කරන මේ සත් කාර්‍යට 🙏💜🥺

    • @phoenixtv2024
      @phoenixtv2024  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @podimare-qc6wm
    @podimare-qc6wm หลายเดือนก่อน +6

    මමත් design පාපිසි මහන කෙනෙක් .අවුරුදු ගානක් තිස්සේ මන් මේ busines එක කරනවා.මගේ පාපිසි ගොඩක් ලග රෑලි දාලා මහන්නේ ඒ නිසා ලොකු ඉල්ලුමක් තියෙනවා .කකුලට හොඳ සැප පහසුවක් දැනෙනවා කියලා ගන්න අය කියනවා .ඩෙනිම් රෙද්දෙන් අඩිය මහනවා .මගේ පාපිසි වල photo oyata එවන්න ආසයි .එත් මන් fb නැහැ . අවන්කවම සතුටුයි .අපි කරන දේ හරියට කරනවා නම් අපිට වරදින්නේ නැහැ .ඔයාට සුබ පතනවා. ගන්න මුදලට වඩා පාපිස්ස ගන්න කෙනා ඒ පාපිස්ස ගැන අගය කරනකොට ඇත්තට ලොකු සතුටක් දැනෙනවා .ඔයාගේ business එක සාර්ථක වේවා
    .මන් හෝකන්දරින් .❤

    • @radikamadubashini4130
      @radikamadubashini4130 29 วันที่ผ่านมา +1

      අනේ ගොඩක් ස්තූතියි දවසින් දවස දියුණුවම ලැබේවා 🙏💜

    • @podimare-qc6wm
      @podimare-qc6wm 29 วันที่ผ่านมา

      @@radikamadubashini4130 🙏❤️

    • @JayodaFernando
      @JayodaFernando 24 วันที่ผ่านมา

      මටත් ආසයි මහන්න.ඒ උනාට මහනකොට ඇද වෙනවනේ.හේතුව කියන්න.

    • @podimare-qc6wm
      @podimare-qc6wm 24 วันที่ผ่านมา

      මුලින්ම මහන කොට කොහොමත් ඇද වෙනවා පුරුදු වෙනකං අඩියේ අගල් බාගේ වගේ ඉරි ඇදගෙන මහන්න පුරුදු වෙන්න.අඩියට ගනකම් රෙද්දක් බාවිතා කරන්න .මටනම් කෙලින් මහන්න පුලුවන් .16"×22"පාපිස්සකට මට පේළි 20/22 යනවා ගොඩක් ගනකමට මන් මහන්නේ එ විදිහට මහන්න පුරුදු වෙන්න බැරි වෙන්නේ නැහැ

    • @JayodaFernando
      @JayodaFernando 24 วันที่ผ่านมา

      @@podimare-qc6wm බොහොම 🙏ස්තුතියි

  • @prabasha855
    @prabasha855 24 วันที่ผ่านมา +2

    Oba thawa duratath diriya diyaniyak wewa.

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 25 วันที่ผ่านมา +3

    Diyunuwen diyunuwata pathwewa bs

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @thimirarashodweerawardhana6208
    @thimirarashodweerawardhana6208 หลายเดือนก่อน +3

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..💛🥰

    • @phoenixtv2024
      @phoenixtv2024  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

    • @radikamadubashini4130
      @radikamadubashini4130 29 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 🤗💜

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 21 วันที่ผ่านมา +1

    දිනෙන් දන දියුණු වෙිවා නංගි..තෙරැවන් සරණයි ..නංගි❤❤❤❤❤

  • @tharinduranjaka2910
    @tharinduranjaka2910 23 วันที่ผ่านมา +1

    Jaya wewa

    • @phoenixtv2024
      @phoenixtv2024  18 วันที่ผ่านมา

      ❤❤බොහොම ස්තුතියි..🎉🎉

  • @wasanajayawardane8566
    @wasanajayawardane8566 25 วันที่ผ่านมา +2

    Good luck radi ❤❤❤

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @VinusCreations.official
    @VinusCreations.official 27 วันที่ผ่านมา +2

    ජය වේවා අක්කේ❤️

    • @radikamadubashini4130
      @radikamadubashini4130 27 วันที่ผ่านมา

      Thank you nangi 😘💜

    • @phoenixtv2024
      @phoenixtv2024  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🎉❤

  • @NiluNilu-t7l
    @NiluNilu-t7l 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharasilva9999
    @isharasilva9999 หลายเดือนก่อน +2

    ගොඩක් හොද වැඩ සටහනක්

  • @AthulaSampath-bl9vg
    @AthulaSampath-bl9vg 16 วันที่ผ่านมา +1

    Oyata.budu.sarani.mama.soyana.kenek.oya

    • @phoenixtv2024
      @phoenixtv2024  13 วันที่ผ่านมา

      Thank You so much
      Fallow our facebook page, Subscribe our Channel & Share this video..

  • @sl.nimsara699
    @sl.nimsara699 25 วันที่ผ่านมา +2

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3m 22 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

    • @phoenixtv2024
      @phoenixtv2024  18 วันที่ผ่านมา

      ❤❤බොහොම ස්තුතියි..🎉🎉

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 27 วันที่ผ่านมา +2

    😘😘😘😘🎉️🎉️🎉️

  • @JagathBandara-pl1kj
    @JagathBandara-pl1kj 17 วันที่ผ่านมา +1

    Obta. Tawatawt. Saktiya. Labawa. Bs. Mangi. Niranje

    • @phoenixtv2024
      @phoenixtv2024  13 วันที่ผ่านมา

      Thank You so much
      Fallow our facebook page, Subscribe our Channel & Share this video..

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 27 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniIresha-go5jc
    @gayaniIresha-go5jc 29 วันที่ผ่านมา +1

    Papisiwala ganan kohomafa

    • @phoenixtv2024
      @phoenixtv2024  29 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි
      Facebook : / devontextiles
      Contact - 076 465 1155

  • @NiluNilu-t7l
    @NiluNilu-t7l วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

    • @phoenixtv2024
      @phoenixtv2024  12 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ඔබේ කමෙන්ට් එකට. අපේ ෆේස්බුක් පේජ් එක ෆලෝ කරන්න. Facebook Page : facebook.com/2024phoenixtv/

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 27 วันที่ผ่านมา +2

    😊😊😊😊😊😊😊😊

  • @beetanandani243
    @beetanandani243 24 วันที่ผ่านมา +2

    වයට පෑගෙන පාපිසිවලට නෙළුම් මල් මහන්න එපා දරුවෝ

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา +1

      ඇය එහෙම නෙලුම් මලක් මහලා නෑ මිස් පාපිසි වල. එ නෙලුම් මල ඇගේ ව්‍යාපාරයේ ලෝගෝ එක.

  • @johnsongeetha6740
    @johnsongeetha6740 22 วันที่ผ่านมา +1

    Kohomada me papisi walata redi gaththe

  • @haylenhaylen6577
    @haylenhaylen6577 หลายเดือนก่อน +3

    සිට්ටුත් දන්නාත් පුලුවන් නංගියාත් එකක් ගොඩක් හොදයි

  • @AthulaSampath-bl9vg
    @AthulaSampath-bl9vg 16 วันที่ผ่านมา +1

    Matath..asai.puthe..hekinm.udu.karanna

    • @phoenixtv2024
      @phoenixtv2024  13 วันที่ผ่านมา

      Thank You so much
      Fallow our facebook page, Subscribe our Channel & Share this video..

  • @DamiDarshi-gz1vd
    @DamiDarshi-gz1vd 26 วันที่ผ่านมา +2

    Jaya wewa

    • @phoenixtv2024
      @phoenixtv2024  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි