මදුරුදැල් මසා කාන්තා ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගමුද?070 312 2171

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @SachiniRathnayake-m2z
    @SachiniRathnayake-m2z 3 วันที่ผ่านมา

    Kesema guru mussthiyak nomathiw mulu hadwarhinm keyal denwa mess oyat budu srani. Mage mahaththayath lgadim nathi una. Ethin man daruwanta barak nowe messge klass ekin egan gannw jewethay goda dagannaw ethiq.. apei wage kanthawont meya etha watenwa mess thankyou mess

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 7 หลายเดือนก่อน +2

    😊මේ මිස් නම් හොදයි වගේ අද තමයි මේ වීඩියෝ එක දැක්කේ ඉස්තුතියි ඔබ තුමියට

  • @denuwanpriyadarshana2115
    @denuwanpriyadarshana2115 22 วันที่ผ่านมา

    Wow

  • @Nadeesharathnayakanadee
    @Nadeesharathnayakanadee 11 วันที่ผ่านมา

    රෙදි අඩුවට ගන්න තැනකුත් කියන්න මිස් මම අද බැලුවෙි මමත් මහනවා ඔයාට ගොඩක් පිං ආදරෙයි❤️❤️❤️

  • @naderasandema6492
    @naderasandema6492 20 วันที่ผ่านมา

    මිස් සින්ගල් මදුරු දැලකට කෑලී 4 ක්ද එන්නේ .

  • @PrishaliMaduri
    @PrishaliMaduri 2 หลายเดือนก่อน +1

    මිස් අත්තේන්ම හොදට තේරේනවා මිස්ට බුදු සරනෛ

  • @naderasandema6492
    @naderasandema6492 20 วันที่ผ่านมา

    මිස් ඕනේම සයිස් එක්ක මදුරු දැලටකත් මේ මිමි මද ගන්නේ .

  • @madurankaramagiri9273
    @madurankaramagiri9273 7 หลายเดือนก่อน

    මිස් ගොඩක් හොඳින් කියා දුන්නා .

  • @kasuntharaka203
    @kasuntharaka203 2 หลายเดือนก่อน

    Miss harima lassanai harima siriyawanthai budu saranai!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 7 หลายเดือนก่อน +1

    maduru dalata wada.
    oyage sinahawa watinawa.
    miss lassanai...🙏🌷💗

  • @AchalaSamarakoon
    @AchalaSamarakoon 8 หลายเดือนก่อน +1

    මිස් බොහොම පැහැදිලිව හැමදේම කියලා දෙනවා .බොහොම පින්

  • @dineshdumindha8433
    @dineshdumindha8433 2 หลายเดือนก่อน

    ස්තුතියි මිස් ♥️🙏

  • @dithmisanulima744
    @dithmisanulima744 2 หลายเดือนก่อน

    Sundara kaanthaawak,sthuthy...

  • @ChampaGunatilaka
    @ChampaGunatilaka 2 หลายเดือนก่อน

    Honda redi thoranne kohomada

  • @diludilu6531
    @diludilu6531 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා...ගොඩක් ස්තුතිය මිස්...

  • @malshi124-d5
    @malshi124-d5 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සිදු වෙනවා මිස්

  • @chithramalkanthi8373
    @chithramalkanthi8373 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මිස්

  • @nadeeshakarunarathna3361
    @nadeeshakarunarathna3361 3 หลายเดือนก่อน +2

    මිස්ගෙ ඔන්ලයින් පංති තියනවනම් සම්බන්ද වෙන විදිහක් කියන්න...

  • @nilanthakumara7596
    @nilanthakumara7596 2 หลายเดือนก่อน

    Miss maduru dal size anuwa redi kochcharak onada kiynna puluwanda..miss kiyala denawa godak hoday❤❤❤

  • @indikalakmali6137
    @indikalakmali6137 หลายเดือนก่อน

    Miss Matath foot ekak genna ganna puluwanda

  • @madhumalikumari6672
    @madhumalikumari6672 8 หลายเดือนก่อน

    Hoya hoyama hitapu deyak maduru dal mahana vidiha thankyou mehema danumak denvata ❤❤❤

  • @HarshaMaduranga-es7qq
    @HarshaMaduranga-es7qq 5 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤

  • @pushpapriyadarshi6977
    @pushpapriyadarshi6977 7 หลายเดือนก่อน

    ❤Thank you Miss

  • @prabathruwan9256
    @prabathruwan9256 7 หลายเดือนก่อน

    Thanks mis❤

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 7 หลายเดือนก่อน

    thank you mes ❤❤❤❤

  • @DisnaKarunasinghe
    @DisnaKarunasinghe 3 หลายเดือนก่อน

    ❤ස්තුතියි මිස්

  • @SaviDivyanka
    @SaviDivyanka 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් 💐 ලොකු දැනුමක් ලැබුණා. 🙏

  • @SachiniRathnayake-m2z
    @SachiniRathnayake-m2z 3 วันที่ผ่านมา

    Mess maduru dall bhalun melade ganne koiwage than walinda mess

  • @anomanandani8590
    @anomanandani8590 2 หลายเดือนก่อน

    Madam mamanam mahanna aran inne. Mahana gaman

  • @DinushaKumari-pb4mz
    @DinushaKumari-pb4mz 8 หลายเดือนก่อน

    Mis kiyala dunna vidhiha godak pehadhili.apita hodhatama theruna.godak ස්තුතියි mis.❤️❤️❤️❤️

  • @pradeepanishani-ef5rc
    @pradeepanishani-ef5rc 4 หลายเดือนก่อน

    Pahadili miss budu saranai polyester pati bayas kapanna onanadda

  • @pathmaramyalatha9027
    @pathmaramyalatha9027 7 หลายเดือนก่อน

    හරිම සතුටුයි මිස් ආදරෙයි. ගොඩක් ස්තූතියි. ❤

  • @thilaksenarathna7740
    @thilaksenarathna7740 7 หลายเดือนก่อน

    ම්ස් ගොඩාක් පින් මමත් ගොඩාක් දැනුම ක් ගත්තා..

  • @GayaniFernando-b1k
    @GayaniFernando-b1k 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය මිස්..පැහැදිලිව මහන්න කියලා දුන්නා ..❤️

  • @sandaminirajapaksha5835
    @sandaminirajapaksha5835 8 หลายเดือนก่อน

    Thank you sooo much miss.

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya6530 8 หลายเดือนก่อน +1

    කදිමයි .මමත් ඊලගට මහනවා මේ විදියට .ස්තුතියි .

  • @janakanuwan1999
    @janakanuwan1999 7 หลายเดือนก่อน +1

    මිස් 6*5 ඇදක මදුරු දැලකට රෙදි කොච්චරක් ඕනද?

  • @karunakaruna6954
    @karunakaruna6954 4 หลายเดือนก่อน

    Mis hinawa dakkama bitha pirenawa.harima karunikai.pahadili hama deema.samada oya samagai. Bs.mama kuliyapitiye.

  • @nadeekadasanayaka6833
    @nadeekadasanayaka6833 7 หลายเดือนก่อน

    ගොඩක් පිං🙏

  • @niroshanikumari4503
    @niroshanikumari4503 7 หลายเดือนก่อน

    Bohoma pin miss❤

  • @avishkanethsara8705
    @avishkanethsara8705 7 หลายเดือนก่อน

    Budu saranai mis

  • @Thilini843-px9xq
    @Thilini843-px9xq 7 หลายเดือนก่อน

    Mata lagadi thamai miss ge video dakke mahanna asai ath bayai.ath miss sahalluwen kiyala deddi a baya na.idiriyatama karagena yanna shakthiya labewa miss..

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 7 หลายเดือนก่อน

    ම්ස් කියලා දෙනව්දිහට ආස හිතෙනවා පුදුම නිහතමානී ම්ස්කෙනෙක් අවංකවම කියලා දෙනවා,ඔබතුම්ය කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා,තෙරුවන් සරණයි,

  • @pawanisuraweera7719
    @pawanisuraweera7719 8 หลายเดือนก่อน

    Miss kiyala dunna hamadema godak pahadiliwa kiyala dunna godak sathutue miss mis karana hamadeyakma thawa thawath sarthaka wewa kiyala hadawathinma mama suba pathanawa ❤

  • @NimanthiSamuduni
    @NimanthiSamuduni 2 หลายเดือนก่อน

    මිස් නෙට් එක මහද්දින් දිග කොට ප්‍රරස්නය එන්නෙ ඇයි ලොකු පරතරෙක ඉඩ ප්‍රමාණයක් යනවා

  • @piyanmudan2875
    @piyanmudan2875 3 หลายเดือนก่อน

    හරි ම.හොදයි

  • @ChadralathaChandralatha
    @ChadralathaChandralatha 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ම්ස්❤

  • @pushpapriyadarshi6977
    @pushpapriyadarshi6977 7 หลายเดือนก่อน

    Godak pahadiliwa kiyala denawa

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 7 หลายเดือนก่อน

    උඩට ගත්ත රෙදි රවුමේ පලල කීයක් ද , රවුමේ දිග කීය ද .6×6 ඇදට නෙට් එකකට කෑලි කීයක් ද

  • @nirmaladewa3500
    @nirmaladewa3500 7 หลายเดือนก่อน

    Mis kaapana kaahomda

  • @Thilini843-px9xq
    @Thilini843-px9xq 7 หลายเดือนก่อน

    Miss sari jacket cls ekak wenama thiyenawada.

  • @geethasarojanee4378
    @geethasarojanee4378 8 หลายเดือนก่อน

    අනේ මිස් ගවුම හරි ලස්සනයි ස්තුතියි ආදරෙයි ❤❤

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 8 หลายเดือนก่อน

    මෙි මිස් නමි හොදටම කියලා දෙනවා උගන්වන හැමදේම මොනවා උනත් මිස් ගේ ක්ලාස් සල්ලි නොදි ගියත් වරින් වර උගන්වන දේවල් ආර්ථික අපහසු තා තියෙන අයට මහ මෙරක් තරමි වටිනවා ...මෙි මිස් සාර්ථක වෙන්නෙත් එහෙම හින්දයි.මාත් මිස්ගෙ පොඩි පොඩි පාටමාලා දෙකක් හැදෑරැවා..තව දෙයක් අද ගොඩාක් දුරට ඔන් ලයින් උගන්වන අය බොහෝ දුරට මොනා හරි පාටමාලාවක් ආරමිබ කලත් කවදාවත් පිු පාඩමක් දෙන්නෙ නෑ ..මුදල් මත්තෙම හිතන කුහක අය..ඉතින් මෙි මිස් ඒ අතරින් රත්තරන් ..ඉතින් ආදරනීය ගුරැතුමියනි සැබවින්ම ..ඔබ ගුරැ වරියක් මතමා බුදු සරනයි

  • @NishanthiFernando-mw1gb
    @NishanthiFernando-mw1gb 7 หลายเดือนก่อน

    Harima phadeli❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilawanigasooriya7193
    @chamilawanigasooriya7193 4 หลายเดือนก่อน

    ❤Niyamai mis

  • @sumithragamage6713
    @sumithragamage6713 8 หลายเดือนก่อน +2

    එක මදුරැ දැලකට රෙදි කොපමණ ඕනිද

  • @imesha275
    @imesha275 7 หลายเดือนก่อน

    Maduru dal mahanna wenama net reddak thiyenawada mis mokkra nama

  • @kumuduniherath2715
    @kumuduniherath2715 7 หลายเดือนก่อน

    Mis uda net redda hema size ekkstama kapanne agal 17 mada

  • @dinushadilhani1187
    @dinushadilhani1187 7 หลายเดือนก่อน

    උඩට දාන්න මුලින්ම කිව්වරෙදි වර්ගය මොක්කද මිස්

  • @inigam6739
    @inigam6739 4 หลายเดือนก่อน

    ටීච ප්‍රින්ටඩ් සුජින් කියල ද ඉල්ලන්න ඕන ඔය රූප තියන එක

  • @hirushiwijesinghaarachchi
    @hirushiwijesinghaarachchi 8 หลายเดือนก่อน +3

    මිස් මොන පාටමාලාව කරත් උපරිම සාදාරන කරනවා පැහැදිලිව කියලා දෙනවා මම මිස්ගේ ගොඩාක් විඩියෝ බලනවා මිස්ට බුදුසරණයි 💗💗

  • @AnushaDamayanthi-s9c
    @AnushaDamayanthi-s9c 7 หลายเดือนก่อน

    ම්ස් හරිම අසාවෙ
    බලන් හිට්යෙ කවද්ද පන්තිය පටන් ගන්නෙ

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 4 หลายเดือนก่อน

    බිත්තියකට 38:08 සවි කරන මදුරු දැලක් මසන ආකාරය කියාදෙන්න

  • @AselaHerath-q1z
    @AselaHerath-q1z 7 หลายเดือนก่อน

    අනේ මිස්...කොටු නෙට් එකේ උඩ කොටස කියලා දෙන්නකෝ

  • @madushikamadushi2397
    @madushikamadushi2397 8 หลายเดือนก่อน

    Misge online class ekakata sambanda wenne kohomada mis

    • @angelfashionandsewing
      @angelfashionandsewing  8 หลายเดือนก่อน

      070 2072690 whatsapp message එකක් දාන්න පුතේ❤

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි මිස්.හොදටම කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි .

  • @wasanasenanayaka2777
    @wasanasenanayaka2777 6 หลายเดือนก่อน +1

    මිස් හොඳට පාඩම කියලා දෙනවා........ අපිට ආස හිතෙනවා......හොඳට තේරෙනවා...කියල දෙනවත් ලස්සනයි. මිසුත් ලස්සනයි....♥️ අද තමයි වීඩියෝ එක දැක්කේ

  • @DeshithaLakruvan-lj3kr
    @DeshithaLakruvan-lj3kr 7 หลายเดือนก่อน

    Goodaakma pehediliwata kiyala dunna kisima rahasak neathiwa
    Thanks mis Theruwan saranai

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 7 หลายเดือนก่อน

    ඒ කියලා දෙන විදියට මහන්න බැරි අපට මහන්නත් ආස හිතුනා..😍.හිත නිවෙන විදියට කියලා දෙනවා...😌නියම ගුරුවරු....❤❤🎉තෙරුවණ් සරණයි ..🙏🙏

  • @diludilu6531
    @diludilu6531 8 หลายเดือนก่อน +1

    මිස් කොහොමද පුට් වර්ග ගෙන්වා ගන්නෙ

    • @angelfashionandsewing
      @angelfashionandsewing  8 หลายเดือนก่อน

      070 2072690 whatsapp message එකක් දාන්න පුතේ ❤️

    • @irangadissanayake2573
      @irangadissanayake2573 6 หลายเดือนก่อน

      Miss foots warga tikagenba ganne kohomada