papissak mahana vidiya/පාපිසි මහද්දි ඇතිවන ගැටලුවලට විසඳුම්/how to sewing doormat sinhala/doormats

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • #doormats #doormat_design #doormat
    papissak mahana vidiya/පාපිසි මහද්දි ඇතිවන ගැටලුවලට විසඳුම්/how to sewing doormat sinhala/doormats
    පාපිසි මැසීම හොඳම ස්වයං රැකියාවකි.මුලින්ම පාපිස්සක් මහන කෙනෙකුට එක්වරම නිවැරදිම අයුරින් පාපිස්සක් මැසීමට අපහසු වනු ඇත.මේ වීඩියෝවේදී මම පළවෙනි වරට පාපිස්සක් මහන කෙනෙකුට වුවත් ඉතාම නිවැරදිව පාපිස්සක් මහන ආකාරය පිළිබඳව පැහැදිලි කර දී ඇත.
    මීට කලින් මම පාපිසි මෝස්තර කීපයක්ද youtube නාලිකාවේ අප්ලෝඩ් කර තිබේ.ඒවාද චැනල් එකට ගොස් ඔබට නැරඹිය හැක.

ความคิดเห็น • 50

  • @jayanthikumari7638
    @jayanthikumari7638 26 วันที่ผ่านมา +1

    Thank you

    • @tooncart222
      @tooncart222  23 วันที่ผ่านมา

      ❤️❤️🌟🌟

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 12 วันที่ผ่านมา +1

    නෝමල් machine eken mahanna foot waraga nedda

  • @SamanthiSamanthi-nm4ky
    @SamanthiSamanthi-nm4ky 4 หลายเดือนก่อน +1

    Math papisi mahanawa❤thaks

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @AfaAfa-rq6ol
    @AfaAfa-rq6ol 4 หลายเดือนก่อน +2

    Thanks 👍👍

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @petslove-mz1lr
    @petslove-mz1lr หลายเดือนก่อน +1

    Papisi redi ganna then kiyanawada kawhari.mama embilipitiya

  • @dayanidayani9927
    @dayanidayani9927 4 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @ThushariDamayanthi-c6s
    @ThushariDamayanthi-c6s หลายเดือนก่อน +1

    Papisi toga ganna puluwanda

  • @randinimesha9324
    @randinimesha9324 4 หลายเดือนก่อน +1

    Thank u dr❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Chaminikanchana
    @Chaminikanchana 16 วันที่ผ่านมา

    Mis mata vil eke issaraha adiyata papissak mahana vidiya kiyala dennako issaraha kakul thiyan yana thana hadeta

    • @tooncart222
      @tooncart222  14 วันที่ผ่านมา

      Ok❤️💥💥💥

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 4 หลายเดือนก่อน +2

    ස්තුතියි

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️

    • @dilipishara9831
      @dilipishara9831 หลายเดือนก่อน

      Miss papists mahana redi ganna tenak kiyanna puluwanda

  • @maheshikaudayangani6116
    @maheshikaudayangani6116 4 หลายเดือนก่อน +1

    Normal foot ekenda mahanne dr

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      Ow ❤️❤️

  • @RajaRaja-st4xs
    @RajaRaja-st4xs 4 หลายเดือนก่อน +2

    මිස් school uniform බෑන්ඩ් සහිත කොට කලිසම කරන්නකෝ ඔයාගේ වීඩියෝ අපිට හරි වැදගත් මිස් ට ගොඩක් ස්තූතියි

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️හරි මම ඉදිරියේදී කරන්නම් ගොඩක් ස්තුතියි

    • @priyadarshimadu580
      @priyadarshimadu580 4 หลายเดือนก่อน

      matath oni e kalisama

  • @DammikaKumari-qv3jr
    @DammikaKumari-qv3jr 14 วันที่ผ่านมา

    Mis bul peththa udatada thiyanne

    • @tooncart222
      @tooncart222  14 วันที่ผ่านมา

      Ow🌟🌟💥💥

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 4 หลายเดือนก่อน +1

    Nangi papaisi mahaddi palaweni peliya mahala dewani peliya mahaddi palweni para mahapu patiye medata wennada mahanne

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ඔව් දෙවෙනි පේළියේ මහන රෙදි කොටසේ කෙළවර පළවෙනි පේළිය මහපු රෙදි පටියේ මැද කොටසට වෙන්න තියලා මහන්න .මීට කලින් දාලා තියෙන පාපිසි වීඩියෝ ටිකත් බලන්නකෝ.❤️❤️

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx 4 หลายเดือนก่อน +1

    Sattunge rupa thiyena papisi nirmanayak kiyala dennako miss

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️අනිවාර්යෙන්ම කියලා දෙන්නම්

    • @LathikaFernando-tz1lx
      @LathikaFernando-tz1lx 4 หลายเดือนก่อน

      @@tooncart222 thank you 😊 🙏 miss god bless you

  • @SuduHimashi
    @SuduHimashi 11 วันที่ผ่านมา +1

    Papisi ganna pluwan da mata

    • @tooncart222
      @tooncart222  10 วันที่ผ่านมา

      Man බිස්නස් එකක් කරන්නේ නැහැ 🥰🥰🥰🥰🥰🥰

  • @nadeekarathnayaka4894
    @nadeekarathnayaka4894 3 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @bisomanike5940
    @bisomanike5940 4 หลายเดือนก่อน +1

    👍👍👍

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @anushikaharshani5201
    @anushikaharshani5201 2 หลายเดือนก่อน +1

    මිස් මගේ මැෂිමේ අඩි රෙද්ද ඇකිලෙනවා, ඒ කියන්නේ පීට් වගේ අහු වෙනවා. පාපිස්ස අවසන් කරනකොට ලොකු ලුස් එකක් මැදට එනවා මිස්

    • @tooncart222
      @tooncart222  2 หลายเดือนก่อน

      අඩි රෙද්ද ඒ විදියට හැකිලෙන්න පුළුවන් මෙන්න මේ දේවල් හින්දා
      අඩියට අරගන්න රෙද්ද ඩෙනිම් රෙද්දක් නොවුනහම,දාලා තියෙන ඉඳිකටුව නූල හරියට ගැලපෙන ඒවා නොවුනහම,මැෂින් එකේ ටෙන්ෂන් එක හිර වැඩි වුණහම,මැෂින් එකේ මහණ තැන තියෙන දැතිප්ලේට් එක පොඩි එකක් උනහම.චුට්ටක් මැෂින් හදන කෙනෙක්ට කියලා මැෂින් එක ඒකට ගැලපෙන්න හදාගන්න.දැති ප්ලේට් එක තියෙනවා සාමාන්‍ය රෙදි මහන එක සහ ටිකක් හයිය රෙදි මහන එක විදිහට වර්ග කීපයක්.

    • @anushikaharshani5201
      @anushikaharshani5201 2 หลายเดือนก่อน

      @@tooncart222 මිස් මම පාපිසට අඩි රෙදි ගන්න තැන තියෙන්නේ අමු රෙද්ද ඒක තමයි මම ගන්නේ මිස්. මම මැෂින් එක හදව ගන්නම් මිස්. මිස්ට ගොඩක් පිං ❤❤

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx 4 หลายเดือนก่อน +1

    Papisi redi ganna puluwanda

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @shashinisewmini9848
      @shashinisewmini9848 2 หลายเดือนก่อน

      මං ලග තියෙනවා

    • @LathikaFernando-tz1lx
      @LathikaFernando-tz1lx 2 หลายเดือนก่อน

      @@shashinisewmini9848 number eka dennako

    • @dilipishara9831
      @dilipishara9831 หลายเดือนก่อน

      ​@@shashinisewmini9848 mama halawatha papisi mahana redi tiyenawada

  • @surangajayakody9403
    @surangajayakody9403 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @DamithKrishantha-vy4jr
    @DamithKrishantha-vy4jr 3 หลายเดือนก่อน +1

    Rali kra ganne komda oi vidiyta ikmnta

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      එකක් දෙකක් මහද්දි පුරුදු වුනාම පුළුවන්❤️❤️

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 12 วันที่ผ่านมา +1

    නෝමල් machine eken mahanna foot waraga nedda

    • @tooncart222
      @tooncart222  10 วันที่ผ่านมา

      තියෙනවා හැබැයි මිල අධිකයි.ගූගල් එකේ සර්ච් කරල බලන්න❤️❤️❤️❤️