අද රෑ 8.08ට ඉතා ප්‍රබලයි! ඇස් පියාගෙන මේ වචන ටික විශ්වයට කියන්න - මුළු ජිවිතයම ගොඩ ගිහින් නවතින්නේ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබ දෙපලට දිර්ඝ ආයුෂ ලැබේවා ස්තුතියි.❤❤❤❤❤

  • @sumaneds7306
    @sumaneds7306 2 หลายเดือนก่อน +1

    මාගේ සියලුම කටයුතු සාර්ථකව කර දුන් විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ ඔබ දෙදෙනාට . තෙරුවන් සරනයි

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +22

    විශ්ව මාතාව මට පිහිට වුන අවස්ථා එමටයි,🙏🙏විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ,🙏🙏,ස්තුතියි,ස්තුතියි,ස්තුතියි ,අරිගතෝ අරිගතෝ, අරිගතෝ,,🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dharma.ssamaranayake7438
      @dharma.ssamaranayake7438 2 หลายเดือนก่อน

      Matath wiswamathawa hariyata upakara wenawa.wiswayata stuti stuti stuti

  • @disnakadisnaka1235
    @disnakadisnaka1235 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏මගෙත් හිනයක් මටම කියල නිවසක් හදාගන්න ..විශ්ව මාතාවගෙ පිහිටෙන් එය ඉටු කරගැනිමට මට ශක්තිය ලැබෙිවා ..🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmagamage6329
    @sudharmagamage6329 2 หลายเดือนก่อน

    අපගේ ඉඩම් ප්‍රශ්ණ විසදේවා!
    දුවගේ විදෙස් නිවාඩු දීර්ග වී අනුමත වේවා!
    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!

  • @wrajapakse4717
    @wrajapakse4717 2 หลายเดือนก่อน +16

    ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SheelaIndrani
    @SheelaIndrani 2 หลายเดือนก่อน +2

    කුමාර මහතාටත් මෙි විෂ්මයට බෙහෙවින්ම ස්තුතියි 🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤

  • @AsokaAsokapiyaranjani
    @AsokaAsokapiyaranjani 2 หลายเดือนก่อน +8

    මගේ සියලුම ප්‍රාර්ථනා සිතන අයුරින්ම ඉටු වේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน +11

    කුමාර වෙද මහතාටත් නිවේදක මහතාටත් බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි.දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasrikumara1245
    @jayasrikumara1245 2 หลายเดือนก่อน +24

    ලක්වාසි ලෝක වාසී සියලුම පුද්ගලයන් නිදුක් වෙවා! නීරෝගි වේවා! ! සුවපත් වේවා!
    කුමාර වෙදමහතාටත් පින් අයිති වේවා! ☸️🙏🙏🙏🙏🙏🙏🙏🦋

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeniyayaKanagaraj
    @DeniyayaKanagaraj 2 หลายเดือนก่อน +1

    මගේ සියලුම ණය වලින් මාව නිදහස් කරදුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @ulpriyana3554
    @ulpriyana3554 2 หลายเดือนก่อน +3

    Chairman sir ව මුණ ගැහෙන්න සැලැස්සු විෂ්වයට බොහොම ස්තුතියි .අලිප් ව සාමාන්‍ය දරුවෙකු ලෙස පත් කරන්න විෂ්ව මෑනියණි.බොහොම ස්තුතියි .

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniRansing
    @ThiliniRansing 2 หลายเดือนก่อน

    මාහට මග පෙන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🦋හෙට දවසේ මාගේ පාර්තනාව ඉශ්ට වේවා පාර්තනා කරමි🙏🙏🙏🦋💫

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage4328 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි 🌻ස්තුතියි🌻 ස්තුතියි 🌻

  • @ranganarukshan1058
    @ranganarukshan1058 2 หลายเดือนก่อน +4

    මා ණය බරින් නිදහස් කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි

  • @Kumari4321-r1t
    @Kumari4321-r1t 2 หลายเดือนก่อน

    ආදර නීය මගෙ ව්ශ්වමාතාවට ආනේක වාරයක් 🙏 ස්තුතියි ❤ඔබ මට දුනාවු සෑම දේටම එ වගේම යාළු වෙසින් ආ සමහර කාලකන්නි ගැහැනු ගත්තා වු මගේ මුදල් මට ආපාහු ලැබේවා !!

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤මා හට මෙම අවස්ථාව උදාකර දුන්නට ❤❤❤❤❤..එසේම ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපව.හොඳ මාර්ගය පෙන්වා දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවට මගේ නමස් කාරය වේවැ

  • @NimnaShamali
    @NimnaShamali 2 หลายเดือนก่อน +11

    මා ණය බරින් නිදහස් කළ මගේ නිවස සම්පුර්ණ කර දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @NadeekaGunawardana-g9f
    @NadeekaGunawardana-g9f 2 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ..

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 2 หลายเดือนก่อน

    ඔබ තුමා අපි සියලු දෙනාට අසිරි වද කරන්න මම කුවේට් සිට ඔබ තුමාට බුදුසරණයි

  • @indikalakmal2345
    @indikalakmal2345 2 หลายเดือนก่อน +1

    විශ්වමාතාව අප සියලුම දෙනා රැකදේවා.මගේ සියලු මුදල් ප්‍රශ්න ව්සදේවා.🎉🎉🎉🎉

  • @priyangipriya4825
    @priyangipriya4825 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs 2 หลายเดือนก่อน +5

    විෂ්වමාතාවෙනි මගෙ දුව ගොඩක් දුක් විදිනව ට්කක් හො දියුනුව සලසලා දෙන්න ස්තුති ස්තුති ස්තුති 🧡🧡🧡🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumarymoraliyage1902
      @kumarymoraliyage1902 2 หลายเดือนก่อน

      @@Welawa 🙏❤️

  • @ranisri3914
    @ranisri3914 2 หลายเดือนก่อน +7

    මගේ රත්තරං,බඩු ටිකක් මට බෙර ගන්නා ලැබේවා විශ්ව මාතාවට අනෙක් වාරයක් 🙏🙏ස්තුතියි 🙏ස්තුතියි🙏 🦋🙏🙏🙏🙏🙏🙏ස්තුතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosamalikarunarathna9240
    @rosamalikarunarathna9240 2 หลายเดือนก่อน +9

    මන් මේක බලන්න ගත්තේ 12.12 ට ලයික් තිබ්බා 808 ක්
    ස්තුතියි විශ්ව මාතාවට මගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට කලාට ස්තුතියි ස්තුතියි

  • @KillerKillerමල්ලිකා
    @KillerKillerමල්ලිකා 2 หลายเดือนก่อน +5

    ආදරනිය විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @edutecresearch9161
    @edutecresearch9161 2 หลายเดือนก่อน

    මාගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @nilukapriyadarshani-rh7bt
    @nilukapriyadarshani-rh7bt 2 หลายเดือนก่อน

    මගෙත් නිවසෙහි වැඩ නිම කරන්න හැකි වෙවා. විශ්ව මාතාව ට ස්තුතියි..,...

  • @MangalikaMapa
    @MangalikaMapa 2 หลายเดือนก่อน +4

    ඔබතුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති . 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @chamindarupasinghe2382
    @chamindarupasinghe2382 2 หลายเดือนก่อน +8

    කුමාර වෙද මහතාණෙනි, ඔබගේ වචන සිතට සුවයකි.

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 2 หลายเดือนก่อน +1

    මම දැක්කෙ දැන් 23.23 මට සැම අතින්ම උදව් වන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය....

  • @Akila25078
    @Akila25078 2 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි , මාත් මාගේ දරුවනුත් සුවපත් වේවා 🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාව මගේ ණය ඛරින් නිදහස් කර නිවසක් සාදා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි❤️

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 2 หลายเดือนก่อน +1

    මමත්.විස්වය..ඉතාම.භක්තියෙන්.විස්වාස..කරනව.කුමාර.වෙදමහත්තයට..බොහොම..පින්..තෙරැවන්..සරණයි..දෙවියන්ගෙ..පිහිටයි..

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 2 หลายเดือนก่อน +4

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය .🎉🎉🎉🎉❤❤❤ඔබ තුමාටත් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය .අපට මේ විඩියෝ දකින්න සැලැස්සු වාට.

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 2 หลายเดือนก่อน +7

    මගේත් දරුවාගෙත් සැමියාගේත් ලෝකවාසී සියළු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දීර්ගායු සම්පත්තිය ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimalbandara3337
    @sirimalbandara3337 2 หลายเดือนก่อน +1

    කුමාර වෙද මහතාට හා නිවේදක මහතාටත් බුදු සරණයි විස්වමතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Soma-vt3ly
    @Soma-vt3ly 2 หลายเดือนก่อน

    කුමාරවෙද මහත්තයට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏🙏❤️

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි...දිර්ගායු වේවා ඔබතුමාට...

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @darshaninadeeka8460
    @darshaninadeeka8460 2 หลายเดือนก่อน +1

    මං මේක දැක්කේ 16:16 ට විශ්ව මාතාව මට හැමදාම උදවු කරා. අදත් මගේ හැම ප්‍රර්ථනාවක්ම ඉස්ට කරලා දෙනවට හා මගේ ලොකු දුවට නිරෝගීමත් වාසනාවන්ත දරුවේක් ඉක්මනින්ම ලැබේවා ලැබේවා ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalakmali7455
    @shashikalakmali7455 2 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි ඔබ තුමාට

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 2 หลายเดือนก่อน

    විස්වමාතවනි ඔබට මාගේ නමස්කාරය වේවා විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SudeshLakmal-m4c
    @SudeshLakmal-m4c 2 หลายเดือนก่อน +1

    දේවි පිහිටයි ඛුදූ සරණයි ❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน

    ධන කාලි මෑණියන්ගේ පිහිටෙන් අද දවසේ ගොවිසෙත ලොතරැයි සූපිරි ජයමල්ල මට ලබා දෙන්න දෙවියනේ සාදූ ❤ සාදූ ❤ සාදූ ❤ සාදූ ❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 2 หลายเดือนก่อน

    මගේ සියළුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට හදවතින්ම දසදහස් වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබ සැමටත් ස්තුතියු🙏❤️❤️🙏

  • @sewmi1111
    @sewmi1111 2 หลายเดือนก่อน

    ස්තූති ඔබතුමන්ට 🙏💐 හිතට සැනසීමක් ලැබුනා

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 2 หลายเดือนก่อน

    Mage balaporoththu itu karadun vishwa mathawata namaskara wewa oba thumata Budu saranai🙏🙏🙏❤️❤️❤️

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushi3642
    @tharushi3642 2 หลายเดือนก่อน +1

    ස්තුතියී ස්තුතියී ස්තුතියී විස්වමාතාවනි මේවැනි විඩියෝ බලන්න ලැබුනට ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී විස්වමාතාවනි ❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharushi3642
      @tharushi3642 2 หลายเดือนก่อน

      @@Welawa ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී

  • @NeethaWedahitha
    @NeethaWedahitha 2 หลายเดือนก่อน

    ANE.WETHA..MahathayaMamath.Awith..giya..Obathumata..teruwan.saranaiy..

  • @RameshIduranga-mg4un
    @RameshIduranga-mg4un 2 หลายเดือนก่อน +8

    මිතුන තුලා වෘශ්චික හොඳයි

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 2 หลายเดือนก่อน +2

    🥰🥰 කුමාර මහත්තය ගේ...පුද්ගලික..තොරතුරු..ගේන්න....දැන ගන්න...ආස යි......🥰🥰❤️

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 2 หลายเดือนก่อน

    විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @NathiduKaushika-cm4db
    @NathiduKaushika-cm4db 2 หลายเดือนก่อน

    මා මෙි නය බරින් නිදහස් කර දුන්නට විශ්ව මාතාවට ස්තුති ස්තුති

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 หลายเดือนก่อน

    මාගේ ප්‍රරත්තනා සිතාන අයුරින්ම ඉටු වේවා විස්ව මතාවට ඉස්තුති වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @Noshika356
    @Noshika356 2 หลายเดือนก่อน

    Wiswa mathawane mage පවුල ආ🙏🙏🙏🙏🙏රක්ෂා kara දෙන්න mage ගෙදර සතුව ආදරය samagiya ලබා දෙන්න

  • @KanthiKarunatilleke
    @KanthiKarunatilleke 2 หลายเดือนก่อน

    Obathumatath wishwa mathawatath aneka warayak sthuthy🙏🙏

  • @SamanthiJayakodi-qd3pj
    @SamanthiJayakodi-qd3pj 2 หลายเดือนก่อน

    වෙද මහත්තයාට බුදු සරණයි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 2 หลายเดือนก่อน

    Vishva mathavata sthuthi.mata thiyena siyalu prasna karadara ikmanin visadeva ..

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ❤❤❤ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤ස්තුති ❤ස්තුති❤ස්තුති❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @ASho-td4uz
    @ASho-td4uz 2 หลายเดือนก่อน

    අනාගතය පරපුර වෙනුවෙන් නිදහස් රටක් hadeawa tearuwansaranai

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 2 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevindikaLakmini
    @DevindikaLakmini 2 หลายเดือนก่อน

    Mage thiyanan naya walin nidahas kara dun viswayata sthuthi sthuthi sthuthi❤❤❤❤

  • @PathminiPriyalatha
    @PathminiPriyalatha 2 หลายเดือนก่อน +1

    Wadamaththayata.budu saranai. Mata.nirogi suwaya.labawae

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumaraArad
    @KumaraArad 2 หลายเดือนก่อน

    Kumara weda mahaththayage weda katayuthu sarthaka wewa budusaranai!

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruzinamiskin3878
    @ruzinamiskin3878 2 หลายเดือนก่อน

    Kumara Sir thank you so much!
    God Bless for both of you❤

  • @kamneag9404
    @kamneag9404 2 หลายเดือนก่อน +1

    විශ්ව සක්තිය බලේන්මට නය බරින් නිදහස් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @prarthanadehiwathtage1672
    @prarthanadehiwathtage1672 2 หลายเดือนก่อน

    Wiswa mathawata aneka warayak isthuthi isthuthi isthuthi!!!!❤❤

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 หลายเดือนก่อน

    සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා

  • @nilukakumari1834
    @nilukakumari1834 2 หลายเดือนก่อน

    Kumara weda mahaththaya athulu siyaluma danata budu saranai davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kumudu6653
    @kumudu6653 2 หลายเดือนก่อน +1

    Mage puthage gedara weda iwara kara dun wishawata isthuthi wewa🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @Deepa-t4i
    @Deepa-t4i 2 หลายเดือนก่อน +10

    ලෝක වාසි සියලු දෙනාටත් කුමාර වෙදමහත්තයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน +1

      බුදුසරනයි 🙏🙏🙏🙏

    • @kamalasaranasekara9181
      @kamalasaranasekara9181 2 หลายเดือนก่อน

      Theruwan saranai

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 2 หลายเดือนก่อน +1

    කුමාර වෙදමහතයාට ස්තුතියි 🙏🙏.ගම්බාර දෙවියන්ට 9.5 දිගටම පහන තියන එක හොඳ නැද්ද විස්වයට ස්තුතියි .🙏🙏🙏

  • @NooriOmerdeen
    @NooriOmerdeen 2 หลายเดือนก่อน

    ස්තූතියි.. ස්තූතිය.... ස්තූතියි...

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +7

    කුමාර වෙදමහත්මාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 2 หลายเดือนก่อน

    ❤🎉🎉මම ආදරෙයි මට රස ආහාරපාන.මනුස්ස ආත්මයක්.පිරිමි භවයක්.නවසක්.වහනයක් ආදරය.දඹදිව යෑමට සැලසු විශ්වමාතාවට ..888...ස්තුතියි...කුමාර මහතාටත් ස්තුතියි...

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති 🙏 හුගාක් පින් 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 2 หลายเดือนก่อน

    Ona depatata bohoma isthuthi.budu saranai

  • @Kumudunigamunurathna
    @Kumudunigamunurathna 2 หลายเดือนก่อน

    Obathumata niduk nirogi suwa labewa ❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinurisanjana9049
    @vinurisanjana9049 2 หลายเดือนก่อน

    Anura kumara mahaththayata wishishta jayak ලැබේවා

  • @Krnaa-d4i
    @Krnaa-d4i 2 หลายเดือนก่อน +1

    Maga samiyaga hrdarogaya suvapth vava

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani433 2 หลายเดือนก่อน +1

    අනේ විශ්ව මාතවනි මගේ කරදර නැති වෙලා මගේ හිතට සතුටක් උදාවේවා..

  • @chimmy7311
    @chimmy7311 2 หลายเดือนก่อน +3

    මා ණය බරින් නිදහස් කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

    • @ldmrathnasiri
      @ldmrathnasiri 2 หลายเดือนก่อน

      දැන් ණය බරෙන් නිදහස්ද 😅

  • @PriyankaNiroshani-o7h
    @PriyankaNiroshani-o7h 2 หลายเดือนก่อน

    විශ්ව මතවනි මා හට ඇති ප්‍රශ්නවලින් නිදහස් වීමට මා හට පිහිට වේවා විශ්ව මාතාවට ස්තූතියි

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 2 หลายเดือนก่อน

    Apita mudal laba de ape prashna wisada ganna udaw karata wisheayata sthuthi

  • @ruzinamiskin3878
    @ruzinamiskin3878 2 หลายเดือนก่อน

    Excellent talk Sir, thanks!

  • @KavishaVijjj
    @KavishaVijjj 2 หลายเดือนก่อน

    විශ්ව මෑණියනි මගේ ණ‌‌‌ය ගේවාගන රත්තරන් බඩු ටික බෙර ගන්න මට මුදල් ලබාදෙන්න සාදු සාදු සාදු

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @kantisandaro9583
    @kantisandaro9583 2 หลายเดือนก่อน

    මගෙ සියලු නය බරින් මව නිඩහස් කරන්න විසවමටවනිපීහිටවෙවා❤❤❤❤❤

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @hattiarachchichathera459
    @hattiarachchichathera459 2 หลายเดือนก่อน

    Adaraniya viswa mathawata
    Stuthiy stuthiy stuthiy❤️🙏❤️🙏🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @DewminiPathirana
    @DewminiPathirana 2 หลายเดือนก่อน

    Heta thiyena text ekat baya nowi muhuna dila... hodat pass wimata haki wewa... mata ashirwadaya laba denna wedamahathya

  • @NethmiVimarsha
    @NethmiVimarsha 2 หลายเดือนก่อน

    Maage Dath prashnaya wisada dun wishwa meniyanta anekawarayak sthuthiy 🙏

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalasulani6677
    @amalasulani6677 2 หลายเดือนก่อน

    Budu saranayi Oba tumata🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaGamage-l7h
    @NayanaGamage-l7h 2 หลายเดือนก่อน

    Adaraniya wishwa matawata Stuti
    Mage ammai tattai duwai
    Putala tundenai kisimaledak dukak natiwalassanata Parissamata inna labewa.awagema duwai podi putala dennai hodata vintage pas wewa.gewal hadagenalassanata jiwat wennati wasanawa labewa.
    Mata tikat akak adewa.hamadema karanna
    Budu Saranai

  • @hansisandu-jk9fm
    @hansisandu-jk9fm 2 หลายเดือนก่อน

    බොහොම පින්

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharianu6343
    @thusharianu6343 2 หลายเดือนก่อน +1

    Eka ekkena kiyanne wenas dewal .me maththema inne natiwa athma shakthiyan wada karanna.agama dahamen loku aashirwadayak labenawa api hodai nam.

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏