මදුරු දැල් පාඨමාලා | ස්වයං රැකියා අත්වැල | Mahum Thaksalawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අනූෂා සඳමාලි - මැහුම් අත්කම් උපදේශිකා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය.
    Angel Fashion & Clothing - @angelfashionandsewing
    🦋සමනල දැනුම 🪡මැහුම් තක්සලාව පවත්වන ~"නවීන ඇදුම් මෝස්තර නිර්මාණය"~
    🟥නොමිලේ එක්දින වැඩමුළුව. ජූනි 25 ඉරිදා සවස 🕓 4:00 ට.
    🟦Zoom ඔස්සේ 🔴සජීවීව සම්බන්ද වන්න.
    💃නව තාලෙට හැඩට ඉන්න.. ඔබේ 👗විලාසිතාව ඔබම නිම කරගන්න.
    ⬇️පහත WhatsApp සමූහයට එකතු වන්න.
    🟢chat.whatsapp....
    #new #new_design #frock #frockdesign #අවුරුද්දට‍ #විලාසිතා #mahum #madurdal #syanrakiya #ස්වයංරැකියා

ความคิดเห็น • 37

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 ปีที่แล้ว +3

    අපේ මිස් තමයි ඉගන ගන්න හොදම ගුරුවරිය..💞💞😍
    මමත් ඉගන ගත්තෙ මිස්ගෙන්.මම දැන් ව්‍යාපාරයක් විදිහට මදුරු දැල් මහනව.
    ආදරෙයි හැමදාමත් ..💞💞💞

  • @kgdmkahatapitiya-wo3fj
    @kgdmkahatapitiya-wo3fj ปีที่แล้ว +4

    හොදම මැහුම් මිස් මට හොයලා දුන්නට ස්තුතියි සමනල දැනුම මැහුම් තක්සලාව ඔයාල ට . පෙර පිනකට මිස්ව මට ලැබුණේ ඔයාලා නිසා . මන් මිස්ව මුලින් ම අදුන ගත්තේ මෙතනින් . ආදරෙයි මිස්ට . ❤️❤️🙏

  • @niroshanilmini6529
    @niroshanilmini6529 ปีที่แล้ว +4

    මමත් මිස්ව දැන ගත්තෙ මෙතනින් 🙏🙏🙏🙏

  • @madu84
    @madu84 ปีที่แล้ว +1

    Ape mis ❤. Harima daksha,karunawanthai padam hodata Kiya denawa.

  • @sanuAbegunawardana
    @sanuAbegunawardana 11 หลายเดือนก่อน

    වටිනා දැනුමක් දුන්නට ස්තූතියි❤❤

  • @HarshiHarshi-co1mc
    @HarshiHarshi-co1mc ปีที่แล้ว +1

    Miss wiyal edakata redi kapaganne kohomada

  • @danushika-jk8tp
    @danushika-jk8tp 10 หลายเดือนก่อน

    Missge class ekak thynwada... kohomda sambanda wenne

  • @DinushaSandamali-pr5yc
    @DinushaSandamali-pr5yc หลายเดือนก่อน

    Math kamathe Meka karanna ath me redi ganne kohomada

  • @sakunthalaniroshani8583
    @sakunthalaniroshani8583 ปีที่แล้ว

    Ape mis.ane mis godaak hodai mama net mahanna igena gaththe misgen online class eken.mista godaak pin🙏🙏🙏

  • @sandyaruwanpathirana
    @sandyaruwanpathirana ปีที่แล้ว

    Miss eka net ekak sandaha yara kiyak ona wenawada?

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 ปีที่แล้ว

    Uda bate wateta ida thiyala gaththe ne neda. Kohomada ekata ida ganne. Wisthara una made neda. Matanam......

  • @hasharisandaruwanihashari1846
    @hasharisandaruwanihashari1846 11 หลายเดือนก่อน

    Mis 68/ saha 6/10 Mimi kohomada ganne

  • @HarshaniLakmali-wf2zw
    @HarshaniLakmali-wf2zw หลายเดือนก่อน

    මේ නෙට් එක මහන්න රෙදි යාර කීයක් යනවද මිස්

  • @Fffffff-x7w
    @Fffffff-x7w ปีที่แล้ว

    මිස් මට 6"10 මදුරු දැලක් මහන විදිහ කියලා දෙන්න පුලුවන්ද

  • @gaurianuja2109
    @gaurianuja2109 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි .ස්තූතියි මිස්

  • @wasanthakumara4125
    @wasanthakumara4125 7 หลายเดือนก่อน

    Mata net mahanna oni kohomada karaganna

  • @nelumwijemanna969
    @nelumwijemanna969 ปีที่แล้ว

    පත්තර නිවසට ගෙන්න ගන්නෙ කොහොමද ?

  • @pradeepakumari2775
    @pradeepakumari2775 9 หลายเดือนก่อน

    Mata vol net eka danaganna ona

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 ปีที่แล้ว +1

    Thank you miss 🙏🙏🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 5 หลายเดือนก่อน

    තෙරැවන්. සරණයි

  • @irenedesilva3009
    @irenedesilva3009 6 หลายเดือนก่อน

    Thanks you so much 💗

  • @priyankalakmini5942
    @priyankalakmini5942 ปีที่แล้ว

    මිස්ට බොහෙම ස්තූතියි ! මීටපෙර කියලා දීපු ප්‍රිල්එක සහිත ගවුමෙන් ගවුම් කීපයක්ම මහලා අඳිනවා (කිසිත් මහන්න නොදැන සිටි මම)නීට් එකට මැහැව්වා හැමෝම ලස්සනයි කියනවිට මට මතක්වුනේම මිස්ව,ආයාචනයක් කරන්නම් මිස්ට මගේ පපුවට44"සෙනොරීටා බ්‍රා එක කියලා දෙන්න. (මම අඳින බ්‍රා සය්ස් එක 38" )බ්‍රා ගනන් නිසා ඒකත් කියලා දෙන්න 🙏❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @nadeeranasinha7022
      @nadeeranasinha7022 ปีที่แล้ว

      මේ මිස් කියලා දෙන්නේ හරිම සරල විදියට මමත් අශාවෙන් ඉන්නේ මිස් ගේ පාඨමාලාවට සබාගිවෙන්න

    • @angelfashionandsewing
      @angelfashionandsewing ปีที่แล้ว

  • @nilminidilhani8944
    @nilminidilhani8944 ปีที่แล้ว

    Bataya da ganna widiha qwe nahane mis.

    • @Byebrothers92
      @Byebrothers92 ปีที่แล้ว

      Yata kotasa kapnne kohomada

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 9 หลายเดือนก่อน +1

    90පලල රෙදි කොහෙන්ද ගන්නෙ ස්තුතියි

  • @indraniabeysingha7678
    @indraniabeysingha7678 ปีที่แล้ว

    අපේ මිස් ආදරෙයි ❤

  • @Bhagyasimplelife1996
    @Bhagyasimplelife1996 ปีที่แล้ว

    D hadaye ring gnn thiyenne kohed

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    VISALATHWAYA ANUWA WEDI KARAGANE KOHOMADA

  • @DinushaSandamali-pr5yc
    @DinushaSandamali-pr5yc หลายเดือนก่อน

    Mis namba akak danna watsep

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 ปีที่แล้ว +1

    අපේ මිස්

  • @mohamedrazik1685
    @mohamedrazik1685 ปีที่แล้ว

    Stutiy