බිරින්දෑවරුත් එක්කම පාර්ලිමේන්තු ඇවිත් මන්ත්‍රීවරු කියපු කතා | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 832

  • @shanthasilva9587
    @shanthasilva9587 26 วันที่ผ่านมา +234

    රවි කරුංකාණායක මහාජන චන්දයෙන් පාර්ලිමේන්තු ආවා නොවේ

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา +4

      Muwa ay jathika laysthuwrn ewwe amu horak meka

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 26 วันที่ผ่านมา +1

      Paksetath horen😅😅

    • @nirmaladevi4023
      @nirmaladevi4023 26 วันที่ผ่านมา +5

      රනිල් වගේම හොර පාරෙන් රනිල් දාගත්තා.

    • @SirimewanSuriyabandaara
      @SirimewanSuriyabandaara 26 วันที่ผ่านมา

      Horapaarenne...

    • @christopheraruna-xu4zp
      @christopheraruna-xu4zp 26 วันที่ผ่านมา +1

      Desa palana higannek ravikiyanne

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 26 วันที่ผ่านมา +85

    මේ වගේ පාර්ලිමේන්තුවක් දකින්න පෙරුම් පුරපු තරම්. ජනාධිපති තුමාට ගොඩක් පින්. බුදු සරණයි

  • @RG007-Italy
    @RG007-Italy 26 วันที่ผ่านมา +109

    පලවෙනි පාර මන්තී කෙනෙක් ඇමති කෙනෙක් හිරේ යන ආන්ඩුවක්❤❤❤❤

    • @judefernando7411
      @judefernando7411 26 วันที่ผ่านมา +1

      රවී වගේ් පට්ට හොරෙක් පාර්ලිමේන්තුවේ 😢😢😢😢😢😢😢😢
      මෙයා ගේ සොරකම් සොයන්නේ නැද්ද

    • @sandyakumari7862
      @sandyakumari7862 26 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @UK_Today.
    @UK_Today. 26 วันที่ผ่านมา +449

    රවී දකින්නත් අප්පිරියයි 🤮🤮🤮

    • @DilipChaminda-s2h
      @DilipChaminda-s2h 26 วันที่ผ่านมา +3

      MeDamala.. AYTH.. Awvlla.. Pakya

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา +2

      Thu nodakin me Ali hora raniya dakinakota vamane yanawa 🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา +2

      ​@@DilipChaminda-s2hme hora Pala ayth awsda horabkanna

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา +3

      Makabavila Pala hora ravi pakayathu nodakin pal hora

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 26 วันที่ผ่านมา +3

      Redi adan avith

  • @seniorslexpat6903
    @seniorslexpat6903 26 วันที่ผ่านมา +53

    නව රජයට සුබපැතුම්🙏 ජනතාව නොපමාව බලාපොරොත්තුවෙන් සිටිනවා හොර වංචනික දේශපාලුවන් සිර ගත වෙනවා දකින්නට💪👍

  • @Wasantha-o4q
    @Wasantha-o4q 26 วันที่ผ่านมา +115

    හිටපු කතානායක ගෙන් ප්‍රශ්ණ අහපූවම මහජනතාවගෙන් අහන්නලූ. මූංට තාම වැරද්ද පිලිගන්න බෑ.

    • @palithapushpakumara2695
      @palithapushpakumara2695 26 วันที่ผ่านมา +2

      මුගේ මුලු පවුලම අමාත්‍යාංශයේ හිටියේ

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 26 วันที่ผ่านมา

      @@palithapushpakumara2695 HIRE LAGINNA VENNETH PAWLATAMA EKATAI.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 25 วันที่ผ่านมา

      මහජනතාව කියන්න ඕන දේ කතිරයෙන් කිවුවා කියලාවත් ඔහුට තේරුම්ගන්න බැ වගේ

  • @Janka-c9f
    @Janka-c9f 26 วันที่ผ่านมา +296

    හොරා එනව හොරා එනව හොරා එනව කියල කැ ගහන්න එකෙක් හිටියෙ නැති එක හෙන අඩුවක් පාර්ලිමේන්තුවට...

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 26 วันที่ผ่านมา +3

      සබ්බං පහයීය ගමනීයන්

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 26 วันที่ผ่านมา +4

      ේ මොන්ටිසෝරියක් නෙවේ ඉස්සර තිබ්බෙ ඔයාලගේ කාලේ

    • @haazism
      @haazism 26 วันที่ผ่านมา +6

      වැදගත් ආණුඩුවක්

    • @rashikadilhani1812
      @rashikadilhani1812 26 วันที่ผ่านมา

      Ewa okkoma ungema plan da koheda

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 26 วันที่ผ่านมา

      Passe

  • @anusuros
    @anusuros 26 วันที่ผ่านมา +84

    මෙ රවියා ඇවිතී තියෙන්නෙ නිතියෙන් නෙවෙයි කියලා උන්ගෙ පක්ෂය කියනවා. මෙවට නිති ගෙනත් පනින එවට නිති සමිමත කරන් ක්‍රියාත්මක කරන්න 😢😢

    • @kumaribandara2442
      @kumaribandara2442 26 วันที่ผ่านมา +9

      ඕකව දාලා තියෙන්නෙ අර නාකියා රනිලගේ තනි තීරණයකින්

    • @niharkamil4949
      @niharkamil4949 26 วันที่ผ่านมา

      Oka thamai mamath kiyanne. A nariya nodanuvathva oya vada kerenne naha. ​@@kumaribandara2442

  • @robertratnhaka1392
    @robertratnhaka1392 26 วันที่ผ่านมา +228

    රවි කියන ලෝක සිනි බැංකු හොරා ඇවිත් නේද

    • @chamidakumar5910
      @chamidakumar5910 26 วันที่ผ่านมา +4

      Banku hora.mathamai

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 26 วันที่ผ่านมา +2

      Arrest this man

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 26 วันที่ผ่านมา +3

      උගෙ කතාව මේ ජනතාවගෙ වැඩිම මනාපෙන් ආව වගේනෙ අපි නැහිච්ච එකේ ප්‍රතිපල මදි වගේ බං මුන් දැක්කම එපා වෙනවා කැඩිච්ච කටවල් තියන එවුන් ඔක්කොම පාර්ලිමේන්තුවෙ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 26 วันที่ผ่านมา

      රවී වංචා කලේ සිනි විතරයි තොපි මේ රට අපට nathi කරනවා

    • @luckmalsurendra9493
      @luckmalsurendra9493 26 วันที่ผ่านมา +2

      Penawada uge kathaawa.maha benku horu

  • @surangibasnayake
    @surangibasnayake 26 วันที่ผ่านมา +217

    අයියෝ රවිය ඇවිත් නේ නීල හොරා.සීනි බදු වන්චාව එහෙම කොහොමද

    • @palithapushpakumara2695
      @palithapushpakumara2695 26 วันที่ผ่านมา +4

      සීනි හොරා ළගටම ඇවිල්ල අල්ලා ගන්න ලේසියි

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 26 วันที่ผ่านมา +122

    ඇතුලට යන අය ලඟ ඉන්න එක හොඳයි. මෙච්චර වෙලත්..... විලිලැජ්ජා නැතුව පවුල්පිටින් ඇවිල්ල, දෙයියෝ සාක්කි......

    • @Kumari-rv8cb
      @Kumari-rv8cb 26 วันที่ผ่านมา

      😂😂😂❤❤❤

    • @NayanaDissanayake-m3z
      @NayanaDissanayake-m3z 26 วันที่ผ่านมา

      😂😂😂

    • @Wimal-d7s
      @Wimal-d7s 26 วันที่ผ่านมา +4

      පාර්ලිමේන්තු කැන්ටිමෙන් පිනට 😢කාපුවා අමතක කරන්න අමාරුයි එකයි මුන් පවුල් පිටින් ඇවිත් තියෙන්නේ ලජජායි මුන් තාම ඉන්නේ අලිබබා ගේ ආන්ඩුවේ ජනතාව ඉතාම විමසිල්ලෙන් CCTV😅😅😅😅

    • @ranjikakumu7700
      @ranjikakumu7700 26 วันที่ผ่านมา +1

      පරණ පුරුද්දට 😂😂

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 26 วันที่ผ่านมา

      පුරුදු අත අරින්න බැ මුන්ට

  • @V1234gam
    @V1234gam 26 วันที่ผ่านมา +144

    ලැයිස්තු හොරත් ඇවිත් 😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา

      Laysthuwrn nawathavhoru avidin

    • @gkbwije2809
      @gkbwije2809 26 วันที่ผ่านมา

      ඇත්තමයි මූ නම් ළඟින් ගියොත් ඇහැත් හොරකම් කරන එකෙක්.

    • @NayanaDissanayake-m3z
      @NayanaDissanayake-m3z 26 วันที่ผ่านมา

      😂😂😂

    • @uygh9181
      @uygh9181 26 วันที่ผ่านมา

      Ai.rawya.mudal.a.amati.kaala.kampas.lamainta.dana.mahapola.danns.ba.kiyala.bAnna.hariyata.uGA.gadarin.ganat.dAnwar.waga.pAraya.uUta.amataka.wAla.mahapola.daruwanta.dAnna.rAta.mahaganatawaga.badu.mUdall.wAlin.kiyala

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 26 วันที่ผ่านมา +143

    රටේ හිටපු දුෂිත ම කථා නායක. පවුලේ අය තමයි පාර්ලිමේන්තුව නඩත්තු කලේ.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 26 วันที่ผ่านมา +53

    රවි වහාම එළියට දාන්න.

    • @kumariuae3589
      @kumariuae3589 26 วันที่ผ่านมา +2

      Aniwaryen

    • @ජයකාන්ත
      @ජයකාන්ත 26 วันที่ผ่านมา

      අනිවාරයෙන්ම කාලකණ්ණියා. 🐕🐖🐃

    • @ameenaam7129
      @ameenaam7129 26 วันที่ผ่านมา

      Eliyata neme barapathala weda sahithawa hireta,

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 26 วันที่ผ่านมา +94

    පට්ට හොරකුත් ඇවිල්ල අයියෝ 😅😅

    • @SarojaPerera
      @SarojaPerera 25 วันที่ผ่านมา

      එක්කෙනෙක් නෙමෙයි තව ඉන්නවා 😮

  • @amig4732
    @amig4732 26 วันที่ผ่านมา +103

    අම්මෝ මේ මාධ්‍ය වේදීන් ට පරන හොරැ සෙට් එක තාමත් "ඔබතුමා" , "එතුමා" , "මැතිතුමා" මොවුන් ව දැනුවත් කරන්න පන්ති තියන්න ඕන පලමුව.

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 26 วันที่ผ่านมา +5

      කියලා වැඩක් na rata kapu හොරුන් ta පුදුම ගරු බුහුමන් කරනවා

    • @sriyaniedirisingha2041
      @sriyaniedirisingha2041 26 วันที่ผ่านมา +3

      Aniwaryen mokkuda horunta thuma kiyanne

    • @mallikawanasingha7929
      @mallikawanasingha7929 26 วันที่ผ่านมา +2

      පරණ හොරැ රැල දියවන්නාව අතහරින්න කැමති නෑ වගේ මොවුන්ගේ හුගාක්ව ඇතුලට ගන්න එපා ගහට ගිය පිලිලය ගහට එතිල එම ගහේ යුස උරාබී පිලිලෙ වැඩුනා ගහ විනාශ වුනා මෙන් පාර්ලිමේන්තුවත් ව්නාෂ කලා එම නිසා ජනපති තුමනි දෙකෝට් ව්සිලක්ෂයක් ජනතාව ගේ ජීවන බලාපොරොතු ඔබට බාරයි එය නිසිලෙස ඉටුකිරීමට ඔබට සහ ඔබගේ කන්ඩායමට ෂක්තිය දහිරියක් ලැබේවා කියල මම පාර්ථනා කරණවා

    • @subashiniperera2881
      @subashiniperera2881 26 วันที่ผ่านมา +5

      මොලේ නැති හිඟන මානසිකත්වය තියෙන අයට කැමරාවක්, මයික් එකක් ලැබුනම ඔහොම තමයී.

    • @chinthakacooray3708
      @chinthakacooray3708 26 วันที่ผ่านมา +4

      මාධ්‍යවේදියා ඇඹෙරෙන ලස්සන 😂😂

  • @slhiruwayt9619
    @slhiruwayt9619 26 วันที่ผ่านมา +59

    දැන් මේකෙ ගිලින්න අර අඩු මිල,සුපිරි කෑම වේල නැද්ද එතකොට...😮

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 26 วันที่ผ่านมา +1

      හිගන්නො ටික 😂😂😂🇱🇰🇦🇪

    • @XxCc-w9e
      @XxCc-w9e 26 วันที่ผ่านมา +8

      ඔය පැනගෙන පාර්ලිමේන්තු රස කෑම බලාපොරොත්තු ආපු එවුන්ට දෙන්න ඕනේ සීනි නැති කහට එහෙකුයි ගල් බනිසේකුයි😂😂😂

    • @krishanthisamarawickrema5930
      @krishanthisamarawickrema5930 26 วันที่ผ่านมา +1

      හිගන්නන්ටත් ඒහා හිටපු දේසපාලුවෝ

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 26 วันที่ผ่านมา +42

    හොරා සිරගත කරමු

    • @ජයකාන්ත
      @ජයකාන්ත 26 วันที่ผ่านมา

      නියමයිනේ අනුර ජනාධිපති. ත්මෝ

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 26 วันที่ผ่านมา +21

    මෙි ගැනුන්නට පිස්සුද මිනිස්සු එක්ක පරලිමේන්තු එනේ මුන්නට පිසුද😂😂😂😂😂

    • @NayanaDissanayake-m3z
      @NayanaDissanayake-m3z 26 วันที่ผ่านมา +2

      Unta gedara vadak nelu ane😂😂😂😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 25 วันที่ผ่านมา +2

      මෝඩ කතා කියන්න එපා. හැම මන්ත්‍රීවරයෙකුටම පළවෙනි දවසේ බිරිඳට සහ තව එක් අයෙකුට ආරාධනා පත්‍රයක් පාර්ලිමේන්තුවෙන් එවනවා. ඕනෑම කෙනෙක්ගේ විශේෂ අවස්ථාවට සහභාගී වීමට බිරිඳට හෝ සැමියාට අවස්ථාව තියෙනවා ඒ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම තියෙන දෙයක්.

    • @nirupasheyamali4263
      @nirupasheyamali4263 25 วันที่ผ่านมา

      Kala yanna wenna athi

  • @manomirathnayake5953
    @manomirathnayake5953 26 วันที่ผ่านมา +81

    අත් හරින්න ඉගෙන ගන්නෙ දුව මේ පැත්තට එවලද?

    • @Ravindrakirindigala
      @Ravindrakirindigala 26 วันที่ผ่านมา +8

      දුවට අල්ලගන්න කියලා අතහැරලා..😂

    • @sujeewahettiarachchi425
      @sujeewahettiarachchi425 26 วันที่ผ่านมา +2

      හයියෝ මේවට කොහෙන් හිනා වෙන්නද මංදා

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 26 วันที่ผ่านมา +3

      නිවන් මඟ සොයා යන කිරිඇල්ල
      දුවට අතහැරිම කියා දීමට අමතක වී
      පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙයි.😂😢😮😅😊

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 25 วันที่ผ่านมา

      අම්මපා ඇත්තටම කරකිරෙනවා නෙවෙයි , කේන්ති යනවා.
      මිනිස්සුන්ට තවම පරන දේශපාලන පවුල් අතාරින්න බැරි හැටි.

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 25 วันที่ผ่านมา +2

      @@ChandanaAbeykoon-s6q එක තමයි
      සසර පුරුදු.අපට හැකි වුනාට හොරා
      කාපු අයට අත් හරින්න අමාරුයි.

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel 26 วันที่ผ่านมา +13

    කව්රුත් මේ අයගෙන් ඇහුවේ නෑ කරපු හොරකම් ගැන. විකාර ප්‍රශ්නනේ අහන්නේ අයියෝ 🙆‍♀️

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 26 วันที่ผ่านมา +23

    ජනතාව ප්‍රතික්ෂේප කරපු....උන් අන්තිම දවස කියලා හිතලා..... පාර්ලිමේන්තු ව බලලා යන්න එන්න ඇති....

  • @augustagee6864
    @augustagee6864 26 วันที่ผ่านมา +86

    ලැජ්ජාව කියන නමේ තේරුම නොදත් රවි
    😂

    • @Wimal-d7s
      @Wimal-d7s 26 วันที่ผ่านมา +3

      ටයි කෝට් රවී ඉන්නෙ හෙලුවෙන් කියලා තාම දන්නෙ නෑ

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 26 วันที่ผ่านมา +64

    පනුවෝ ගහල මැරෙනකල්ම දේශපාලනය කරමු

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา

      Munta panuwo thiyala maranna onaravi hora

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 26 วันที่ผ่านมา +1

      Maha banku hora raviyawa gahala elawannaona ballawa

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 26 วันที่ผ่านมา

      🙏👍

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 26 วันที่ผ่านมา +56

    අසාත් සාලිව දොර ලග තිබ්බ නම් හොරා එනව හොරා එනව කියල කෑගහයි රවියට

  • @nirmaladevi4023
    @nirmaladevi4023 26 วันที่ผ่านมา +6

    රවි කරුණානායක ඇත්තමයි මේ එකෙක් ඇති මුළු පාර්මේන්තුවේම තියෙන වැදගත්කම නැති කරන්න .මාධ්‍ය වේදීන් මුන් ලගටවත් යන්න නරකයි .අත්හරිනවනම් මොකටද දුව ගෙනාවේ. නාකි ටික දකිනකොටත් අප්‍රසන්නයි.

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 26 วันที่ผ่านมา +31

    රවී හොරා ඇවිල්ලා
    ලැජ්ජාව ක් නැතුව කතා කරන හැටි
    නොදකින්

    • @kumariuae3589
      @kumariuae3589 26 วันที่ผ่านมา +1

      Ammo
      Aniwaryen

  • @AmaNawanjali
    @AmaNawanjali 26 วันที่ผ่านมา +31

    අපෝ මේ රවී මොකටද එව්වෙ..

    • @DammikaW48474
      @DammikaW48474 26 วันที่ผ่านมา

      ඌ ආවෙ ජාතික ලැයිස්තුවෙන් නෙ. උගේ නායකය පොනිලටත් හොරෙන්!

    • @ජයකාන්ත
      @ජයකාන්ත 26 วันที่ผ่านมา

      හොරා. 🐃

  • @ZXB-jhg-567
    @ZXB-jhg-567 26 วันที่ผ่านมา +72

    මහ බැංකු හොරාත් ඇව්ල්ලා යකෝ.

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 26 วันที่ผ่านมา

      ඔය පොඩ් එකා මහා එකා නිල්ර ඔන්ද වේ 🤪

    • @nr9669
      @nr9669 26 วันที่ผ่านมา

      මහ බැංකු හොරා part 2 ආසන හොරා....

  • @Gagana4899
    @Gagana4899 26 วันที่ผ่านมา +26

    මට හැමදාම වීඩියෝ එකේ කියන ඒවා මග ඇරෙනවා.මොකද කමෙන්ට් බලද්දි වීඩියෝව අමතකවෙනවා....

  • @anusuros
    @anusuros 26 วันที่ผ่านมา +22

    රවි හොරා මුත් ඇවිත් දැන් බන කීයන්න 😂😂😂

    • @kumariuae3589
      @kumariuae3589 26 วันที่ผ่านมา

      Maha bayanaka minihek
      Kohen gem gahaida danna

    • @ජයකාන්ත
      @ජයකාන්ත 26 วันที่ผ่านมา

      🐖 හොරා

    • @Kumara-q7x
      @Kumara-q7x 26 วันที่ผ่านมา

      Rata kapu sakkili ballo sil aran wage bn

  • @nandanawickramasinghe5441
    @nandanawickramasinghe5441 26 วันที่ผ่านมา +11

    සමහරු දකිනකොටත් අප්පිරියයි චන්දෙන් වැඩක් නෑ මුන්ට දඩුවම් නොදුන්නොත්.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 26 วันที่ผ่านมา +44

    සජිත් මහත්මයාගේ ඇදුම දැක්කම කියන්න පුළුවන් ජනාධිපති වුනහම අදින්න මහපු ඇදුම කියලා පව්

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 26 วันที่ผ่านมา +1

      😂😂😂😂😂
      Satin material

    • @ColombaLasa
      @ColombaLasa 26 วันที่ผ่านมา +4

      ​@@krishaniseneviratne9242මහත්තයා උෟ කොහෙද මහත්මා ගතිතියන ...බල්ලට තියනව මහත්මා ගති මුට වැඩිය නේ...😮😮😮

    • @sb-ex6qy
      @sb-ex6qy 26 วันที่ผ่านมา +1

      Eyath hondhata nivasa amathi wela pura wasthudoser karala kala giya ekek thama nangi hora salli gahala uganda appachchiya utath eka dagena beruwa

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 26 วันที่ผ่านมา +27

    ආ කිරිඅම්මියි කිරිත්තයි දෙන්නම ඇවිල්ල ඔව්න් එන්නේ හොරකපුවගෙන් බේරෙන්න හිතන් වෙන්න ඇති

  • @amig4732
    @amig4732 26 วันที่ผ่านมา +15

    අත් අරින්නෙ නැද්ද අයිති කර ගත් දේපල?

  • @Kumara-u5c
    @Kumara-u5c 26 วันที่ผ่านมา +43

    අලමංකඩ.කියල.පාමංකඩ. කිලිනාචිචි කියල මැදවචිචි යනවා හමූදාව.කියල කීවේ ඔය පදඩය.රවී රවී...අපතයා.
    ..

  • @ajithsrilal2062
    @ajithsrilal2062 26 วันที่ผ่านมา +1

    අගය කරමි ජය වේවා බුදු සරණ පතමි

  • @ReldaFrancisca
    @ReldaFrancisca 26 วันที่ผ่านมา +4

    අපේ ජනාධිපතිතුමෙනි පාර්ලිමේන්තුවට හොරු එනවා මදිවට ගෑනුත් ඇවිත් එක තහනම් කරන්න ජාතික ලැයිස්තුව. නැති වුණානම් හරි ඔබව අපි පත් කලේ මෙ පරන දෙවල් දකින්න නෙමෙයි , , please please ,❤❤🎉🎉🎉

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 26 วันที่ผ่านมา +3

    ජය

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 26 วันที่ผ่านมา +6

    හොරුත් එක්ක ගැනුත් ඇවිල්ලා ඉස්සර පුරුද්දට ලජ්ජාවක් නැතිව

  • @rajithapadmani2631
    @rajithapadmani2631 26 วันที่ผ่านมา

    නව රජයට හදපිරි සුභ පැතුමි සියලුම දෙනාට තෙරැවන් සරණයි🎉🎉🎉❤❤

  • @GalewelaWagirahimi
    @GalewelaWagirahimi 26 วันที่ผ่านมา +1

    ආසයි නේහ්...........................

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 26 วันที่ผ่านมา +41

    මේ වගේ දුෂිත යන්ට mike අල්ලන්න එපා.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 26 วันที่ผ่านมา +17

    මේ
    කථානායක තුමා තමන්ගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා හිතෙන්නේ . අපක්ෂපාතීව රාජකාරිය කළේ නැහැ හැම තිස්සේම පක්ෂග්‍රාහී උනා.

    • @dreamdancingcrew1459
      @dreamdancingcrew1459 25 วันที่ผ่านมา

      ඔව් ඕකට කතානයක කියන ගරු නම ගැලපෙන්නේ නෑ.ඕකගෙ කට පන එන්නේ විපක්ශයේ කෙනෙක් මොනා හරි කියන්න නැගිට්ටොත් විතරමයි.බ ප් කයස්

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 26 วันที่ผ่านมา +22

    මුං ගෙන් අහන්න ඕනෙ දේශපාලනේ අත්හැරලද කියල නෙමෙයි.,හොරකම් මැරකම් ජඩකම් අත්හැරලද කියල.(හිටපු කථානායක ගෙන්).

    • @sujeewahettiarachchi425
      @sujeewahettiarachchi425 26 วันที่ผ่านมา

      එයා එන්න බලාගෙන ජාතික ලැයිස්තුව ට ආවේ නෑ ලුනේ

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 26 วันที่ผ่านมา +20

    මහනායක අත්තරින්න පුරුදු වෙන්නෙ කවද්ද

  • @jnherath1197
    @jnherath1197 26 วันที่ผ่านมา +2

    හිටපු කතානායක කියාගත්ත එකාට හිතාගන්න බෑ ඇයි මුන් මිනිසුන් පැරැද්දුවේ කියලා

  • @IranganiUwagedona
    @IranganiUwagedona 26 วันที่ผ่านมา +22

    මුන්ට ලැජ්ජාව නැතිව ගැහැනු න්වත් එක්කන් ඇවිල්ලා සැනකෙලියක් බලන්න ඇව්ල්ලා වගේ

    • @kumariuae3589
      @kumariuae3589 26 วันที่ผ่านมา +2

      Kiyala wadak na

    • @Kumara-q7x
      @Kumara-q7x 26 วันที่ผ่านมา

      Nodakin mi harak rata kala lajjai nathi kalannani bn

  • @allfreesounds7503
    @allfreesounds7503 26 วันที่ผ่านมา +4

    ජනාධිපතිවරයා ගේ ආදර්ශය..❤❤❤❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 26 วันที่ผ่านมา +4

    හිටපු පාලකයන් එක්කෙනෙකුට වාහන 10 විතර තියෙන කොට රට බන්කොලොත් නොවි තියෙවිද කොටි ගනන් වටින වාහන.

  • @whindika9936
    @whindika9936 26 วันที่ผ่านมา +1

    රවිකරණයක කොහොම හරි එළවන්න ඕනේ

  • @allfreesounds7503
    @allfreesounds7503 26 วันที่ผ่านมา +14

    මෙච්චර කාලයක් අපෙන් නඩත්තු උන වේ ස්ස ගෑනු ටිකත් ඇවිත්..😂😂😂😂😂

  • @tenishashyamali7615
    @tenishashyamali7615 26 วันที่ผ่านมา +12

    පවුල් පිටින්ම ප්‍රසිද්ධියේ කන්න වගේ

    • @kumariuae3589
      @kumariuae3589 26 วันที่ผ่านมา

      Aniwaryen
      Aiyo
      Kiyala wadak na
      Lajjai

    • @sisilperera9261
      @sisilperera9261 26 วันที่ผ่านมา

      හිටපු උන්ගෙ ගෑනුනෙ ඇවිත් ඉන්නෙ,

    • @Kumara-q7x
      @Kumara-q7x 26 วันที่ผ่านมา

      ​@@sisilperera9261parayoo ganuth aran avith lajja nathi sinhala ballo ballio rata kapu hora kalakanni bn

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 26 วันที่ผ่านมา +10

    කාගේද මේ වේස ගෑනු ගෑනු පවුලෙ අය ගෙන ඒම තහනමි කරන්න අනුර කුමාර ඔබට චන්දය දෙන්නේ ඒකට

    • @darshiliyanage9429
      @darshiliyanage9429 26 วันที่ผ่านมา +1

      Please don’t say like that ,u don’t know exactly they are like that😌

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 25 วันที่ผ่านมา +1

      වෛශ්‍යාවකගේ පුතෙක් මිසක් වැදගත් ගෑණු කෙනෙක්ගෙන් ඉපදුනු පුතෙක් නම් ඔය විදිහට වෙන ගෑනුන්ට අපහාස කරන්නේ නැහැ.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 25 วันที่ผ่านมา

      විනීත වචන භාවිතා කරලා තිබුනා නම් අදහසට ලයික් එකක් දාන්න තිබුනා.

    • @nirupasheyamali4263
      @nirupasheyamali4263 25 วันที่ผ่านมา

      Math ekagai ekata
      Ganu mokatada te koppe hari wadi pura yanawa asa nasiya awama karannai oneee

    • @fai3379
      @fai3379 22 วันที่ผ่านมา

      ​@@ඩයනාකුමාරිරජගෙදරඔය ගැනුන් ට ඒ නම ගැලපෙන්න පුලුවන් නැති වෙන්න පුලුවන්.
      හැබැයි උඩ කමෙන්ට් එක දලා තියෙන එකා වයිශ්‍යාවක් ගෙ පුතෙක් ට අන්තයි
      මොකො ඒ ළමයි අම්මා ගෙ රස්සාව නිසා තරහක් ඇති හැබැයි මොක උනත්
      ඒ අම්ම මාව හදන්නෙ ඒක කරලා නෙ හිතන්නෙ ,ඒ
      වගෙම අම්මට හරියට තේරුම් ගත්තා දුවෙක්,පුතෙක්
      වෙන අයට කොහොමත් අපහාස කරන් නැ හැබැයි අම්මා වගෙ ඔක්කොම යි හිතන අය වැඩ් යි😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 26 วันที่ผ่านมา +18

    නියම මෝලං ගිරියා මන්ත්‍රී කමත් හොරකං කරලා 😅

  • @KalpaGayan-dk2fn
    @KalpaGayan-dk2fn 26 วันที่ผ่านมา +6

    නෝනලා එක්ක ඇවිත් 😂😂😂 ඊට පස්සේ ලමයිනුතෙක්කන් එයි ..අන්තිමට රාජපක්ෂ පව්ල එලවන්න ගිහින් මේවා දකිද්දි පව්ල් කියක් එලවන්න වෙයිද දන්නේ නැ 🤣🤣🤣🤣

    • @sisilperera9261
      @sisilperera9261 26 วันที่ผ่านมา

      හිටපු උන්ගෙ ගෑනු ඇවිත් ඉන්නෙ,

  • @wisulaakampitha8510
    @wisulaakampitha8510 26 วันที่ผ่านมา +8

    රවී හොරත් ඇවිත් පිලිකන්නේ දොරෙන්😂😂

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 26 วันที่ผ่านมา +1

    මේ වෙනකොට එක දෙයක් අවබෝධ වෙනවා. ආන්ඩුව ඉස්සර කාලයේ යථාර්ථය නොදැන තමා දේශපාලන ය කරලා තියෙන්නේ. නමුත් දැන් යථාර්ථය ය දැනගෙන ආණ්ඩුව කරන එක අපිට සතුටක්. සුභ පතනවා.

  • @samanthadharmapala
    @samanthadharmapala 26 วันที่ผ่านมา +6

    රවී කියන කාලකණ්ණියා දැකීමත් කරුමයක් ...

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 26 วันที่ผ่านมา +3

    වෙනසක් දකින්නේ කොහොමද? පවුල් පිටින් ඇවිත් නේ

  • @nilminiperera7182
    @nilminiperera7182 26 วันที่ผ่านมา +11

    පහූ ගිය අඩුව වගේ කියලා හිතලා ඇති අයි ලැජනැතිව එනවනෙ යකො ජනතාව ප්‍රතික්ෂේප කරදි හැත්ත

  • @Rose2012-f1k
    @Rose2012-f1k 26 วันที่ผ่านมา +1

    අනේ අම්මපා බුල්ඩෝසර් ටිකත් අරන් ඇවිල්ල...😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 26 วันที่ผ่านมา +32

    පැරදිච්ච උන් අද බීලා අඩයි

  • @ranilfernando9853
    @ranilfernando9853 26 วันที่ผ่านมา +3

    රවී කරුණානායක හරිම අහිංසකයි පව්❤😢

    • @ජයකාන්ත
      @ජයකාන්ත 26 วันที่ผ่านมา +2

      ඔව් හොරා කාලා. බදුමුදලෙන්. ජිවන්. වෙනුවෙන්

  • @mmawalidh
    @mmawalidh 26 วันที่ผ่านมา +2

    ඇවිදගන්නත් බෑ මුන්ට…

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 26 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවේ මහජනතාවගේ බදු මුදලින් බඩ,කට පැළෙන්න කාපු,බීපු යුගේ නිමාවෙන්න ඕනේ☝️

  • @samithmaduranga8452
    @samithmaduranga8452 26 วันที่ผ่านมา

    කෑලි ටිකනම් හොඳයි 😋😋

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 26 วันที่ผ่านมา +10

    අත් හරින්න ඕනි ලූ කෙල්ල දාලා ඉදකින් කිරි ඇල්ල හෙනම ගහනවා

    • @samithajay9761
      @samithajay9761 26 วันที่ผ่านมา +1

      Kellek nemai yodiyek 😂😂😂😂😂😂😂😂

    • @dilanHewage
      @dilanHewage 26 วันที่ผ่านมา

      ​@@samithajay9761හුත්තමහ්හ්හ් gram 250 විතර 😊

    • @sisilperera9261
      @sisilperera9261 26 วันที่ผ่านมา

      කෙල්ල එක්ක එකට හොරාකැවෙ කුරුණෑගල හයිවේ එකෙන් ,

  • @NadeekaAriyarathna-c1f
    @NadeekaAriyarathna-c1f 26 วันที่ผ่านมา

    ජීවිතේ තියෙනකම්ම දේසපාලනේ කරනවලු...සුබ පැතුම් අංකල්

  • @JEENAKKA
    @JEENAKKA 26 วันที่ผ่านมา +2

    බිරැන්දෑවරුත් එක්කම මහ උළු ගෙදර යන්න පුළුවන්.

  • @JayaranjanRanjan
    @JayaranjanRanjan 26 วันที่ผ่านมา

    Very good ❤

  • @tarapannila
    @tarapannila 26 วันที่ผ่านมา +3

    රවී කරුණානායක ආයිත් ඉංග්‍රීසියෙන් කතා කර කර ටයි එක දාලා හොරකම් කරන්න පටන් ගන්නවද?

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 26 วันที่ผ่านมา +5

    ජයසාන්ත අයියට කොච්චර සතුටු ඇතිද 😅

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 26 วันที่ผ่านมา +3

    අසූචි ගොඩක් තිබුණත් ගඳයි පොඩ්ඩක් තිබුනත් ගඳයි

  • @samanrohitha8122
    @samanrohitha8122 26 วันที่ผ่านมา +3

    කිරිඇල්ලයා 36ක් කැවළු ඉතිරි ටික දුව කනවළු.😂😂😂

    • @yamunaherath5691
      @yamunaherath5691 26 วันที่ผ่านมา

      හිතුවා මදි..දුවට අප්පච්චි කාපු තරම් කන්න ලැබෙන්නේ නැතිවෙයි කෝමත්.. දැන් තියෙන්නේ නියම පාර්ලිමේන්තුවක් නේ

  • @Sixty11dy
    @Sixty11dy 26 วันที่ผ่านมา

    අවසාන තේ පැන් සන්ග්‍රය.ආයේනම් මුන්ව අපෙන් තේකක්වත් දෙන්න ගේන්න එපා. නයින්ට කිරිපොවන්නේ බලාගෙන.

  • @sf9714
    @sf9714 26 วันที่ผ่านมา +4

    පක්ෂ භක්ෂක රනිල් වික්‍රමසිංහ අද ඇවිත් නැහැ වගේ.

  • @styleranga9805
    @styleranga9805 26 วันที่ผ่านมา

    Neth👍👍

  • @kg94837
    @kg94837 26 วันที่ผ่านมา

    හිටපු කෙනෙක්ගේ වයසක ගෑනු කෙනෙක්. අනිත් අය පාර්ලිමේන්තුවට තේරුනු තරුණ අය. මේ වගේ හෙඩින් නම් දාන්න ඕනේ නැහැ. ඒ මනුස්සයා ලොකුකමකට ඇවිත් නෙමේ බව පේනවා.

  • @clearwatertech7920
    @clearwatertech7920 26 วันที่ผ่านมา

    හිටපු කතානායකගෙ පරම්පරාවම ඉන්වරයි නේ

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 26 วันที่ผ่านมา +1

    ටයි කෝට් ඇදන් ආවට වැඩිය හොදයි අමුඩේ ගහගෙන අවානම් නොදකින් විතරක් 😢😢😢😢😢😢

    • @Kumara-q7x
      @Kumara-q7x 26 วันที่ผ่านมา

      🐖🐺🐕🐃🤣🤣🤣🤣

  • @ajithlokuge7623
    @ajithlokuge7623 26 วันที่ผ่านมา +1

    අද වෙන්න ඕන එක එදා උනානම් අසූ දාහක් ජනතාව තරුණය විනාශ වෙන්නේ නෑ නේද,,,,

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 26 วันที่ผ่านมา

    ගෑණුන්ට ලජ්ජාවක් නෑ
    යකෝ.මුන්ටිකත්.පරාජය.කරන්න බැරිව.ගියානෙ😢😢

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 26 วันที่ผ่านมา

    දුවට කන්න හම්බ වෙන්නෙ නෑ
    අන්හරින්න ඉගෙන ගන්න තමයි දුව එව්වෙ අල්ල ගන්න
    අනේ මෙහෙමත් කථා 😂😂😂

  • @jnherath1197
    @jnherath1197 26 วันที่ผ่านมา

    සමහර හොරැනම් හැංගෙන්න බලන්නේ නැතුවම අල්ලගන්න කියලා කියනවා වගේ

  • @FirozaHossen
    @FirozaHossen 26 วันที่ผ่านมา +1

    Some are shameless power hunger is the worst hunger on the planet 😮

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 26 วันที่ผ่านมา +7

    හිටපු කථානායක 😂

  • @sohelianjana7150
    @sohelianjana7150 26 วันที่ผ่านมา +30

    අම්මෝ වල් පැලෑටී ගොඩක් ඉතුරු වෙලානේ

    • @Mdissanayaka
      @Mdissanayaka 26 วันที่ผ่านมา +7

      මේ ජාතික ලෑස්තුව කියන එක නැති කරන්න ඕනේ ඔක්කොටම කලින් ඕකෙන් තමයි රිංගන්නේ

    • @rosy6476
      @rosy6476 26 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ 😢

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 26 วันที่ผ่านมา +11

    දූෂිතම කතා නයක

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 26 วันที่ผ่านมา

      ගිය ආන්ඩුවෙ ද? මේ ආන්ඩුවෙ ද?

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 26 วันที่ผ่านมา

      @SriyaniHettiarachchi-w1n ඔයා ඒකවත් තේරුම් ගන්න බෑ ... දූෂිත වෙන්න මෙයා මොනද තාම කලේ කතා නායක අසුනෙ වාඩි උනඑකද

  • @47HUNTER04
    @47HUNTER04 24 วันที่ผ่านมา

    දැන් මේ අය පාර්ලිමේන්තුවට එන්න අවශ්‍ය නැනේ ද, එන්න එපා කියලා නේ මිනිස්සු තිරණය කරේ, 😂 මුන් මෙක දාලා යන්න බෑ කියනවා ද

  • @thusharamuthu1009
    @thusharamuthu1009 26 วันที่ผ่านมา +1

    මාධ්‍යවේදියා ප්‍රශ්න අහන්නෙ නිකන් ගෙදර යනගමන් අඳුර කෙනෙක් ගෙන් සැපදුක අහනවා වගේනෙ 😂😂.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 26 วันที่ผ่านมา +5

    රනිලාට ඇඩෙනවා ඇති යකෝ

  • @jnherath1197
    @jnherath1197 26 วันที่ผ่านมา

    සමසර එවුන් හිරේට යනතුරැ පාර්ලිමේන්තුවට

  • @uniquethoughts1161
    @uniquethoughts1161 26 วันที่ผ่านมา +1

    හිටපු කතානායක හුලං ගිහිල්ල වගේ..😅

  • @nelumfernando3845
    @nelumfernando3845 26 วันที่ผ่านมา +1

    Is there nobody to chase Ravi from Parliament?

  • @chamilfernando9296
    @chamilfernando9296 25 วันที่ผ่านมา

    රවි කරුනනයකයාව පාර්ලිමෙන්තුවෙන් එලියට දාන්න ජනතාවට අයිතියක් නැද්ද?

  • @SamanthaKariyawasham
    @SamanthaKariyawasham 26 วันที่ผ่านมา +1

    ඔය පැරදුනු එවුන් නිකමු උන් නයා මැරුනු අහිකුන්ටිය ව්ගෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @christeenoellrich77
    @christeenoellrich77 24 วันที่ผ่านมา

    Very true. Previous parliament was disgusting 🤮

  • @nadeethera
    @nadeethera 26 วันที่ผ่านมา

    සේරම යාළුවො මල්ලි

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 26 วันที่ผ่านมา +10

    ඔවා පෙන්නාන්න එපා වහල්ලූටික කුලප්ප්‍රවෙයි