වතුර පොල්කිරි නොදා ඩෙවල් වලටත් වඩා රසට චිකන් | Simple & Tasty Chicken Fry Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 5 หลายเดือนก่อน +46

    හොද චැනල් එකක් කියවිලි නැලවිලි නෑ කන්කරච්චලයක් නැතුව බලන් ඉන්න පුලුවන් කාලයත් ඉතිරියි

  • @nalindaekanayaka5574
    @nalindaekanayaka5574 ปีที่แล้ว +7

    හැදුවා.. රසයි.. බොහොම ස්තූතියි !

  • @rashmikasathsarani5192
    @rashmikasathsarani5192 25 วันที่ผ่านมา +2

    මම හදන්න පුළුවන් හැම විදියට ම චිකන් හදලා තියෙනවා ඒත් මහත්තයට රස නෑ මම අද මේ රෙසිපි එකට හැදුවා. හස්බන් හරිම ආසාවෙන් කෑවා.🤤🤤🤤🤤🤤🤤😊😊 මම මෙච්චර කාලෙකට හදපු රසම රෙසිපි එක ❤❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️❤️ චිකන් ගේව් රෙසිපි එකත් හදල බලන්න ගොඩක් කැමති වෙයි ❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 หลายเดือนก่อน +5

    කියවිලි නැහැ. Doctor වෙන්න හදන් නැහැ. සමහර චැනල් වල උයන්නේ doctors ලා😂. එපා වෙනවා. මේ ක හරිම ආසයි බලන්න. පිලිවෙලයි. ❤❤❤

  • @Orang-Down
    @Orang-Down 11 หลายเดือนก่อน +23

    නියමයි අම්මා... ❤ අර සමහර අපේ නංගි ගේ චනලය වගේ නෑලවීලි නැ බොරැ සොබන කියවිලි නැ ... නියමට වැඩේ කරනවා ...

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට.❤️❤️

    • @roopinstatsalmmm2403
      @roopinstatsalmmm2403 10 หลายเดือนก่อน +8

      කෙනෙක් අගයන්න තව කෙනෙක් පහත්කරන්න අවශය නෑ

  • @isurucreed20
    @isurucreed20 ปีที่แล้ว +8

    මන් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට 🌼

  • @chandanistephen9632
    @chandanistephen9632 2 หลายเดือนก่อน +4

    රසට ඇති, හදලා බලන්න ඔන☺️ ස්තුතියි විඩියෝවට

  • @malishgfdo1682
    @malishgfdo1682 11 หลายเดือนก่อน +3

    අද හැදුවා මරු මේක 😍

  • @IsurikaDewmini-ej8dk
    @IsurikaDewmini-ej8dk 8 หลายเดือนก่อน +5

    මාරම රසයි ඇන්ටි...මමත් හැදුවා...thank you ❤

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 11 หลายเดือนก่อน +2

    Hadala balanna oni thanks
    Aba recipe eka nm niyemetama awa thanks

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      Thank you.😍😃 mekath hadala balala rasa kohomada kiyala kiyanna.❤❤

  • @BhagyaRathnayake-tj7oh
    @BhagyaRathnayake-tj7oh ปีที่แล้ว +3

    මම අද හැදුවා. හරිම රසයි. Thank you very much.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 หลายเดือนก่อน

    නිහඩලෙසට පාඩම නියමයිඒ කුරැදු බාලයි

  • @hard_talk1281
    @hard_talk1281 5 หลายเดือนก่อน

    හැදුවා. හරිම රසයි. ස්තුතියි.

  • @smule5725
    @smule5725 ปีที่แล้ว +18

    මේකනම් හදන්නම ඕන.සරලයි.සුපිරි පාටයි✌❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      Thank you so much❤️❤️

    • @nimalidesilva9606
      @nimalidesilva9606 ปีที่แล้ว +1

      උබලා ඉපදුන දා ඉදන්ම කඩෙන්ද බං කෑවේ

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 3 หลายเดือนก่อน

    අද හැදුවා. රසට තිබුනා. ස්තූතියි

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i ปีที่แล้ว +4

    Niyamai.ras🎉ata athi.

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 11 หลายเดือนก่อน +2

    Mekanam aniwaren hadanawa maru thanku

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +1

      hadala balala rasa kohomada kiyala kiyanna.❤😍

    • @kumudukumudu2039
      @kumudukumudu2039 9 หลายเดือนก่อน

      Ĺllll​@@traditionalvillagekitchen

  • @shilara4944
    @shilara4944 3 หลายเดือนก่อน

    heduwaa. attatama rasai. thanx

  • @SheranthiFranando
    @SheranthiFranando 2 หลายเดือนก่อน +5

    Lunu valin සියඹලා වලින් mas eken unana වතුර hodhatama athi

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. බොහෝම ස්තුතියි ❤️❤️

  • @readytoknow
    @readytoknow 11 หลายเดือนก่อน +2

    රසයි

  • @WaruniShashinika
    @WaruniShashinika ปีที่แล้ว

    මම අද මේ විදිහට හැදුව හරිම රසයි

  • @wajirarathna3609
    @wajirarathna3609 6 หลายเดือนก่อน

    අද හදලා බලන්නම්කො රස පාටයි

  • @KashmeeraHettiarachchi
    @KashmeeraHettiarachchi ปีที่แล้ว +4

    අම්මෝ මම heduwa පට්ට රසයි.මගේ husband රසයි කිය කිය kewa.thank u

  • @Raheess10
    @Raheess10 ปีที่แล้ว

    හොඳට uyanawa බලාගෙන inna ආසයි

  • @sanduninimesha2994
    @sanduninimesha2994 24 วันที่ผ่านมา

    මරු❤❤

  • @sarahrathnayaka6976
    @sarahrathnayaka6976 2 หลายเดือนก่อน +2

    හදලා බලන්නම වටිනවා.
    ස්තූතියි අම්මෙ ❤

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 ปีที่แล้ว +1

    Eka nam rasaai

  • @asankadilhan2035
    @asankadilhan2035 ปีที่แล้ว +3

    Wathura daala thamai oya hadala thityenne.nethnam chicken curry eka pichchenawa.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +3

      Wathura damme nha chicken tika dammata passe wahala thiyanna mas wala thiyana wathura hodata unanawa a walinma thambenna denna one ita passe

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 11 หลายเดือนก่อน +1

    Rasa patai...❤❤❤❤

  • @DisnaMuthukuda-rx9we
    @DisnaMuthukuda-rx9we 6 หลายเดือนก่อน

    TH-cam eken godaak recipes test kara... oyaage chicken curry eka thamai rasatama tibune.... harima rasai... mas walata watura unanawa hodatama... hodith tibba... supiriy😊

  • @wasanaliyanage5069
    @wasanaliyanage5069 หลายเดือนก่อน +1

    අමිමා සෝබන නැ නියමයි නියමයි❤

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 หลายเดือนก่อน

    ඇත්තටම රසයි මන් දැන් උයන්නෙම මෙහෙම

  • @IamtheLord1987
    @IamtheLord1987 7 หลายเดือนก่อน

    පට්ට දැක්කාම බඩ පිරෙනවා 💐🤙

  • @roshanabesekara7694
    @roshanabesekara7694 7 หลายเดือนก่อน

    නියමයි 😋😋

  • @jdfelicia4853
    @jdfelicia4853 3 หลายเดือนก่อน

    What is the mix sporxes made of

  • @බයිසිකලේසවාරියක්

    Patta man kohomath hadanne ohoma
    Mn goraka kellakuth danwa achchrai wenasa.maaa rasai

  • @nethujadulsandu8932
    @nethujadulsandu8932 ปีที่แล้ว +12

    Simplest chicken recipe I've ever seen..😍😍 also, the chicken looks gorgeous 💥💥

  • @k.ajasintha1382
    @k.ajasintha1382 2 หลายเดือนก่อน

    මමත් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ ❤

  • @RedmikaShiromi
    @RedmikaShiromi 5 หลายเดือนก่อน

    අපිත් හදලා බලන්නමි

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว

    Amma uyana bathe akke kanna thibbanam kiyala hithuna. Teruwane saranai amma

  • @sampathranaweera6766
    @sampathranaweera6766 9 หลายเดือนก่อน

    Woow,
    Very creative recipe ❤❤❤

  • @kasunsandaruwan1891
    @kasunsandaruwan1891 ปีที่แล้ว +1

    Mn hadala beluwa eththatama rasai

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 หลายเดือนก่อน

    Seafood oya widihata hadanna barida. Isso dallo?

  • @kamanirupika1246
    @kamanirupika1246 2 หลายเดือนก่อน +1

    Kotagena monawada demme anthemata

    • @akenyastory
      @akenyastory 2 หลายเดือนก่อน

      ඒක මස්කරි තුනපහ එකක් නේද එයා හැදුවේ. ගෙදර හදාගන්න හරිම රසයි මම තුනපහ මස කරි ගෙදර හදාගන්නවා කෑම ගොඩක් රසයි .....

  • @SamanKumara-mx3ir
    @SamanKumara-mx3ir 4 หลายเดือนก่อน

    Well done monther....

  • @MohanMohan-qj7qm
    @MohanMohan-qj7qm 4 หลายเดือนก่อน

    Ada haduwa mara rasai

  • @ranawirukollo4673
    @ranawirukollo4673 ปีที่แล้ว

    ජය වේවා සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @sajithdisanayaka1719
    @sajithdisanayaka1719 ปีที่แล้ว +7

    අර අයින් කරපු සුදුළූණු පොතු ටිකත් කොත්තම්ල්ලි මිරිස් කුරුදු එක්ක බැදල ගත්තනම් පට්ට රසයි

  • @SunilHattiarahhi
    @SunilHattiarahhi 2 หลายเดือนก่อน

    කුලු බඩ්‍ය් වළ රසය තමයි ඉතිං

  • @nishinifernando9883
    @nishinifernando9883 ปีที่แล้ว +2

    Aka nam Rasata athi eya hadana kaama man godak hadala baluwa harima Rasata awa godak isthuthi oyata ❤️❤️

  • @MusicVibes21352
    @MusicVibes21352 8 หลายเดือนก่อน +4

    Sound record krna use krna mic ek mkdda?

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +5

    ඒකනම් හරිම රසයි.... මම හැදුවා....💖💖🌷

  • @kulakurusooriyakulakurusoo7350
    @kulakurusooriyakulakurusoo7350 ปีที่แล้ว

    Niyamai, dakkama katata kelath unanawa,mama Kuwait ,tanks 👍

  • @RomeshDanushka-oo9zu
    @RomeshDanushka-oo9zu 2 หลายเดือนก่อน

    Mekata wathura danawa pennuwe na ne

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +6

    ඇන්ටි 1st comment එක මගෙන්. අැන්ටි දාන තෙල් පුුමානය අඩු වුනා නම් හොදයි.

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +2

      මටනම් ඒ දාපු හැම දෙයක්ම හරියටම හරි කියලා ....මොකද මම මේක හැදුවා...හරිම රසයි....🌷👍

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      Thank you so much❤️❤️

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      😍😍

    • @romindra
      @romindra 3 หลายเดือนก่อน +2

      තෙල් තමයි කී පොයින්ට් එක.. තෙල් අඩුවුණොත් ඔය වගේ රසට එන්නේ නෑ..

  • @DarshaniSamanmali-q3m
    @DarshaniSamanmali-q3m ปีที่แล้ว +2

    Meeka pattama rasayi.....wathura onima ne..me widihatama enawa...mama heduwa..supiri

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 หลายเดือนก่อน

    hetama hadanwa❤

  • @IEprasad
    @IEprasad 11 หลายเดือนก่อน

    Need to add- සාදික්කා,වසාවාසි,ඉගුරුපියලි,මාදුරු

  • @bshvhegc3455
    @bshvhegc3455 หลายเดือนก่อน

    Hmm rasai wage. Hadanna one ❤

  • @akenyastory
    @akenyastory 2 หลายเดือนก่อน

    Mama hadanneth ohoma wathura damuwama rasa na ...mas walata dala ratalunu ,thakkali ewagen wathura ekathu wenawa amathara wathura ona na

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +183

    හදලා බලන්න ඕනී..එක දෙයක් කියන්න ඕනී අම්මා ඔබට ..දාන කුලු බඩු screen ඒකේ දාන්න කොට ඒක කියව ගන්න පොඩි වේලාවක් දෙන්න..දාපු ගමන් ඒක screen එකෙන් යනවනේ..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +51

      ඉස්සරහ වීඩියෝ වලට හදලා දාන්නම් බොහොම ස්තුතියි දැනුවත් කලාට❤️❤️

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +6

      ඇත්ත 👍

    • @ChanSandamal
      @ChanSandamal ปีที่แล้ว +33

      ඉතින් stop කරලා බලාගන්න පුලුවන්නේ අනේ

    • @shyamashyama1947
      @shyamashyama1947 ปีที่แล้ว

      ​@@traditionalvillagekitchen❤

    • @user-cx6zh7bq6r
      @user-cx6zh7bq6r ปีที่แล้ว +8

      Stop කරලා බලන්ඩ බෑද?😅

  • @uadarianandika540
    @uadarianandika540 ปีที่แล้ว +1

    ❤❤❤niyamai❤❤❤

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +5

    කුකුලෙක්ම හැදුවා කියපු
    විදියට මරු 👌👌 මේ විදියට මස් උනත් හදන්න පුළුවන් නේද ස්තුතියි 🌹🌹 ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      😍😍Thank you so much❤️❤️

    • @thisaraherath8757
      @thisaraherath8757 ปีที่แล้ว +4

      එතකොට මස් නෙවේද හැදුවා කීවේ😂😂😂😂

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว

      @@thisaraherath8757
      🐓 මස් හැදුවෙි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +2

    හෙට හදන්න ඕනි
    බලන්න 👍👍😍😍😍

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      හදල බලල රස කියන්න❤️❤️

    • @terencepasse6013
      @terencepasse6013 ปีที่แล้ว

      Haduwada ?

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว

      @@terencepasse6013 හැදුවා
      ඊයෙත් හැදුවා මරු

  • @geethaamarasiri2133
    @geethaamarasiri2133 ปีที่แล้ว

    Math hadanawa a kramayata.

  • @GeethaniSenarathna-th5ik
    @GeethaniSenarathna-th5ik ปีที่แล้ว

    Siyabala dapuwama chicken liyawenawa kiyanne aththada

  • @amilapriyankara8206
    @amilapriyankara8206 8 หลายเดือนก่อน

    Wathura awe kohenda mechchara godak

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +2

      හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව

    • @amilapriyankara8206
      @amilapriyankara8206 8 หลายเดือนก่อน

      Hari thanks

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว

    ශෝයි

  • @madushika8842
    @madushika8842 ปีที่แล้ว +2

    Wow rasa patai 😋

  • @SomindraKannangara
    @SomindraKannangara ปีที่แล้ว +1

    Trick is you never put water into chicken curry. Seems delicious ❤❤❤

  • @buddikalakmini3426
    @buddikalakmini3426 ปีที่แล้ว +2

    මම හිතන්නේ ළූණු වලට වතුර ගතියෙන් තම්බෙන්නේ. Thankyou akka.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว +1

      මස් වලිනුත් හොදට වතුර උනනව වහල තිබ්බහම❤️❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    👌👌👌

  • @tharinduthilanka2971
    @tharinduthilanka2971 ปีที่แล้ว

    A kalu patata mirikuve monada

  • @Jennifa83
    @Jennifa83 ปีที่แล้ว +9

    වතුර දාන්න ඕනෙ නෑ. ඔහොම වහලා උයද්දි මස්වල වතුර ගතිය ඇවිත් ඒකෙන්ම තැම්බෙනවා. වතුර දැම්මෙ නැද්ද අහන්නෙ මස් උයලම නැති අයද මංදා 🤔

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว

    Math haduwa ptta😮

  • @shanikanishath830
    @shanikanishath830 2 หลายเดือนก่อน

    👍👍👍

  • @pradipsanjiwa1580
    @pradipsanjiwa1580 ปีที่แล้ว

    Monawada danne kiyanna

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Rasa Pataki hadannama one karunKarala dana dewal kitawa ganna tikak wela denna obata budu saranai

  • @ShashikalaMadumali34
    @ShashikalaMadumali34 2 หลายเดือนก่อน

    👍

  • @sithijabandara9806
    @sithijabandara9806 9 หลายเดือนก่อน

    අපේ රස 🫵

  • @pranksandfun2866
    @pranksandfun2866 8 หลายเดือนก่อน

    ඒ වගේ හොදට වතුර බීපු කුකුළෙක් ඕනෙ මටත් උයන්න.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  8 หลายเดือนก่อน +1

      හැම කුකුලගෙම මේ විදිහට ලිපේ තියල හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව😊😊

  • @malikamalika6869
    @malikamalika6869 ปีที่แล้ว +2

    n enne kuwIt.mn haduva patta rasay.tnx akkiyo❤

  • @anilsamaraweera8280
    @anilsamaraweera8280 หลายเดือนก่อน

    වතුර පොඩ්ඩක් වත දාන්නේ නැතිවුනම අඩිය අල්ලන්නේ නැද්ද ?

    • @TuTu-tv9fq
      @TuTu-tv9fq หลายเดือนก่อน

      නෑ එහෙම වෙන්නෙ නෑ..මස් වල හොදට වතුර තියෙනව.හැබැයි මුල් ටිකේ විඩෙන් විඩේ හැන්දෙන් කලවම් කරන්න.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      නැහැ හොදට ගින්දර දාලා වලහල තිබ්බහම.වතුර උනනවා විටින් විට හැදිගෑවහම ගැටලුවක් නැහැ

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Niyamai 👊👊👊❤❤❤

  • @shoneshkamiral2164
    @shoneshkamiral2164 5 หลายเดือนก่อน

    Ada hadanna ona ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

    • @shoneshkamiral2164
      @shoneshkamiral2164 5 หลายเดือนก่อน

      @@traditionalvillagekitchen haduwa. Hari rasai 🥰

  • @NathraNathra-u4p
    @NathraNathra-u4p ปีที่แล้ว

    Ape achchi hadanneth oya wage

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك ปีที่แล้ว +1

    ❤❤❤❤Budusaranay supirimagaamma

  • @user-hi4gf7wh6l
    @user-hi4gf7wh6l 3 หลายเดือนก่อน

    Meka uya ganna vathura ekathu kara ganne nadda?

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      නැහැ හොදට තදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව ඒ වතුරෙන්ම තම්බගන්න පුලුවන් වෙනම වතුර එකතු කරගන්න ඔනෙ වෙන්නෙ නැහැ

  • @ashanpramith4209
    @ashanpramith4209 10 หลายเดือนก่อน

    කොච්චර වෙලාවක් උයනවද.
    Time frame එක දාන්නකෝ plz?

  • @chamindakumara1350
    @chamindakumara1350 2 หลายเดือนก่อน

    කහ දාන්නෙ නැද්ද

  • @IreshamaduwanthiDesilva
    @IreshamaduwanthiDesilva หลายเดือนก่อน

    Lankawata awama ohoma hadanawa .. mehe mati hatti na ne

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 ปีที่แล้ว

    Kahapaata lasssssssany රසත් athi

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 ปีที่แล้ว

    Budusaranai ammaaa 🙏

  • @priyaanushka5745
    @priyaanushka5745 ปีที่แล้ว

    නියමයි,,❤

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage 8 หลายเดือนก่อน

    රම්පෙ කොල දාන්නෙ නැද්ද

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 หลายเดือนก่อน

    Maswala vathura thiyena nisa uyanna wathura one naha , beef pork Wala chicken walata wada wathura thiyenawa

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr 10 หลายเดือนก่อน

    Thakksli damme nahane

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  9 หลายเดือนก่อน

      සියබලා දාන නිසා තක්කලි එකතු කරගත්තෙ නැහැ මම ඔනනම් සියබල වෙනුවට තක්කලි දාගන්න පුලුවන් ❤️

  • @KasunChinthaka-m5n
    @KasunChinthaka-m5n ปีที่แล้ว

    වතුර දාන්න ඕන නැද්ද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  ปีที่แล้ว

      නැහැ මස් වල තියන වතුර උනනව හොදට ගින්දර දාලා වහල තිබ්බහම

  • @mihirikumari7443
    @mihirikumari7443 23 วันที่ผ่านมา

    වතුර දැන් මෙ නැද්ද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  14 วันที่ผ่านมา

      නැහැ හොදට ගින්දර දාලා වහල තිබ්බහම වතුර උනනව