I'm Pregnant | Travel With Wife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 4.5K

  • @DisaDeSilva
    @DisaDeSilva 4 หลายเดือนก่อน +160

    anyone in 2024???????🥰🥰🥰

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +555

    චූටි එලීනා ආවටත් පස්සෙත් මේ වීඩියෝ එක ආයේ පාරක් බලනවා 😍❤

  • @shashikalaayeshani696
    @shashikalaayeshani696 4 ปีที่แล้ว +531

    මටත් ආශිර්වාද කරන්න අම්මෙක් වෙන්න.මගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ඨ වෙන්න මටත් ආශිර්වාද කරන්න

    • @petlover1558
      @petlover1558 3 ปีที่แล้ว +19

      Oyata ikmanatama amma kenek wenna lebei budu saranai oya wagemai mamath

    • @petlover1558
      @petlover1558 3 ปีที่แล้ว +6

      Budu saranin anguli maala maharahathan wahansege sathyakkriya balayen ikmaninma oyage hinaya sebe wewa! Theruwan saranai

    • @kazoondf
      @kazoondf 3 ปีที่แล้ว +2

      Jesu pihitai...

    • @medhangiisurika4623
      @medhangiisurika4623 3 ปีที่แล้ว

      Theruwan saranai... 🙏🙏🙏

    • @sandus766
      @sandus766 3 ปีที่แล้ว +1

      Ikmntama oyata babek labewi

  • @HandiWorks
    @HandiWorks 4 ปีที่แล้ว +142

    දෙන්නටම සුභ පැතුම්. 🥰

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +651

    කසුන් අයියා දැන් පිස්සු නටලා බෑ තැන්පත් වෙන්න ඕනී💪❤️

    • @safariwithsambailaiyai5769
      @safariwithsambailaiyai5769 4 ปีที่แล้ว +10

      Konara vlogs machan vedio ptta

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 4 ปีที่แล้ว +7

      @@travelwithwife Ammatasiri kona ayye ubt kellek innwd❤

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว +6

      @@travelwithwife මට නම් ඒකට තව අවුරුදු 20කටත් වඩා තියෙනවා.
      😔😔 මමත් කැමතියි අම්ම කෙනෙක් වෙන්න.😔😔

  • @TripPisso
    @TripPisso 4 ปีที่แล้ว +340

    අම්මලා සතුටු වෙනවා දැක්කම ඇහැට කඳුළු ආවා. අම්මා තාත්තා අපිට කොච්චර ආදරේද කියල තේරෙන්නෙ අපි අම්මල තාත්තලා වුණු දවසටයි.
    ඔබ දෙපළට අපේ උණුසුම් සුභ පැතුම් !

  • @dineshwannipura4070
    @dineshwannipura4070 4 ปีที่แล้ว +169

    ජිවිතේ පලවෙනි පාරට මෙහෙම වීඩියෝ එකක් බැලුවේ, මාරම විදියට දැනුනා, ඇත්තටම කිව්වොත් ඇස් වලට කදුළු ආවා. මම උබලගේ චැනල් එකෙන් බලපු හොදම වීඩියෝ එක, දෙන්නටම සුබපැතුම්....

    • @igcas
      @igcas 4 ปีที่แล้ว +1

      me too

  • @dulanjalijayasooriya3140
    @dulanjalijayasooriya3140 3 ปีที่แล้ว +153

    අද ආය බලන අය නැද්දෝ 🙉 බබා ආවනේ ❤️😍🤭

    • @CM-sf1em
      @CM-sf1em 3 ปีที่แล้ว

      Still watch 2021 ♥️♥️♥️

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +251

    බබා උනත් ඉඳලා තියෙන්නෙ sub 100,000ක් අරන් ස්ථාවරේකට එනකම්😝😝😝

  • @roshensilva4108
    @roshensilva4108 4 ปีที่แล้ว +234

    ඇත්තටම ලංකාවේ මේවගේ වීඩියෝ එකක් බැලුවේ පලවෙනි වතාවට ගොඩක් සතුටුයි.

    • @UpdatesDriver
      @UpdatesDriver 4 ปีที่แล้ว +2

      Ane harima lassanai me video eka budusaranai oyalata😍😍

  • @WaipareiMai
    @WaipareiMai 4 ปีที่แล้ว +396

    චමරි ගෙ තාත්ත අනේ කියද්දි කදුලු ආවෙ මට විතරද congratulations guys ❤️❤️❤️

    • @amayasubasinghe455
      @amayasubasinghe455 4 ปีที่แล้ว +13

      අනේ ඔව් මටත්.. ❤️ තාත්තගෙ ආදරේ සනෙහස තරම් තව දෙයක් කොයින්ද දුවෙක්ට 🥰

    • @dishanthdayabaran8340
      @dishanthdayabaran8340 4 ปีที่แล้ว +3

      sirawata ma aiye. ♥️♥️

    • @wathsalamadhuwanthi6368
      @wathsalamadhuwanthi6368 4 ปีที่แล้ว +3

      Aiyoo matath ehemay

    • @ruvininikeshala911
      @ruvininikeshala911 4 ปีที่แล้ว +4

      Owmai

    • @nimadhijayasinghe3266
      @nimadhijayasinghe3266 4 ปีที่แล้ว +4

      Waiparei Mai වයිපරෙයි මායි matath ehemai eswalata kadulu awa

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +150

    මාස ගානකට පස්සෙ ආයෙම පාරක් බලන්න හිතුනා🤗❤❤

  • @drop1988
    @drop1988 4 ปีที่แล้ว +191

    Unlike කරපු අය කවුද අනේ.. ඇත්තටම පිරිමියෙක් වෙලත් මගේ ඇස් දෙකට සතුටු කදුලක් අවා තාත්තෙක් විදිහට

    • @cjcj4347
      @cjcj4347 4 ปีที่แล้ว +1

      මගෙත්

    • @lahirudulanjayadharmapala5875
      @lahirudulanjayadharmapala5875 4 ปีที่แล้ว

      Maget......

    • @ashaaa5793
      @ashaaa5793 4 ปีที่แล้ว +2

      අන්ලයික් කරලා තියෙන්නේ බං සක්කිලි හැත්ත 👹

    • @hiranyakeshani2117
      @hiranyakeshani2117 4 ปีที่แล้ว

      @@lahirudulanjayadharmapala5875 මගෙත්

    • @Ses_Yenu
      @Ses_Yenu 4 ปีที่แล้ว +4

      සිරාවටම, මගෙත් ඇහැට කදුලක් ආවා,, කවද හරි මගේ දූගෙනුත් මෙහෙම පනිවිඩයක් අහන්න ලැබෙයි නේද කියල හිතිලා.....හැබැයි ඒකට තව ගොඩාක් කල් තියෙනවා..

  • @harshani2056
    @harshani2056 3 ปีที่แล้ว +48

    Post එක දැකලා අක්කිගෙ අම්මා බලන්න ඕනි නිසා ආපහු මේ වීඩියෝ එක බැලුවා...
    😔😔😔 25.17 - 27.05 😭😭😭

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 4 ปีที่แล้ว +48

    තුවක්කුව පත්තුවෙලා එහෙනම්😂❤️🙏
    සුබ පැතුම්.travel with family❤️❤️❤️

  • @kuviya7707
    @kuviya7707 3 ปีที่แล้ว +42

    බබත් ලැබුනට පස්සෙ ආයිමත් මේ video එක ආයිමත් බලන අය මේ පැත්තට 😘😊❤👇

  • @VishwaTharanaya
    @VishwaTharanaya 4 ปีที่แล้ว +31

    සුභ පැතුම් අයියා & අක්කා...
    ❤❤❤❤❤
    Travel with Family👨‍👩‍👧👨‍👩‍👧‍👦
    අපි නම් දැන ගත්තා post එක දානකොටම
    😌😌😌😌😌

  • @iresharumesh2817
    @iresharumesh2817 4 ปีที่แล้ว +125

    අක්කා පරිස්සමෙන් ඉන්න .. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් , නීරෝගී , වාසනාවන්ත දුවෙක් or පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , 😘😘

  • @DilanSenanayake
    @DilanSenanayake 4 ปีที่แล้ว +81

    අඩෝඕඕඕඕඕඔ 😘😘❤️❤️❤️❤️
    දැන් ....... ලමයි නම් ලක්සයක් හදන්න එපා හරිය ❤️❤️😘🙏

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +59

    එලීනා මැණිකගෙ birthday video එක බලල මේක බලන්න ආවේ...අම්මල තාත්තල කොච්චර සතුටු වෙනවද දූලා pregnant වුනාම❤️😍

  • @habaraththawalanandasarath3394
    @habaraththawalanandasarath3394 4 ปีที่แล้ว +503

    මම හාමුදුරු කෙනෙක් වුණත් මේ කතාව ඇහුවම පුදුම සතුටක් දැනුනේ. ඇත්තමයි. යහපතක්ම වේවා

  • @salithahirushan
    @salithahirushan 4 ปีที่แล้ว +65

    කසුන් අයියා තාත්තා කෙනෙක් වෙන එකට අකමැති කෙනෙක් අන් ලයික් කරලා😂.congratulations ❤️

    • @ahinsa5704
      @ahinsa5704 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂

  • @koreannetwork
    @koreannetwork 4 ปีที่แล้ว +24

    Congratulations ❤️😍😘 හදවතින්ම සුබ පතනවා ආදරණීය පුතෙක් හෝ දුවෙක් ලැබෙයි...😘😍❤️ කොරියාවේ අපි හැමෝමත් ලොකෙ වටේම ඉන්න හැමෝම වෙනුවෙන් සුබ පතනවා..😍😘❤️
    හදවතින්ම සතුටුවුන හැමෝම මේ කොනට...❤️😘😍

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 ปีที่แล้ว +353

    • @udaratharindu977
      @udaratharindu977 4 ปีที่แล้ว +9

      Video ekak dpn yako kammali 😂💔

    • @slvideos8512
      @slvideos8512 4 ปีที่แล้ว +1

      ada video ekk

    • @kingofthekings1275
      @kingofthekings1275 4 ปีที่แล้ว +3

      වීඩියෝ එකක් දාපන් පොන්න මනියා

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 4 ปีที่แล้ว +3

      Video karapan😡😡😡

    • @lakshanpremachandra5423
      @lakshanpremachandra5423 4 ปีที่แล้ว +5

      අඩෝ.බන් උබේ වීඩියෝ එනකන් බලන් ඉන්නෙ.මොකක් හරි දාපන්කෝ.බොක්ක.😅😅😅😅

  • @akalankaisuru3413
    @akalankaisuru3413 4 ปีที่แล้ว +150

    මාරම සතුටක් දැනුනේ අපිව මාමල නැන්දලා කරාට ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම දෙන්නට 😍😍

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว +35

    මගේ වයිෆ්වත් ප්‍රෙග්නට් උන දවස් මතක් වෙලා කදුලුත් ආවා...අම්මෝ... ඒ තරම් හදවතට වැදුනා. දැන් අපේ පොඩ්ඩාට අවු 3.

    • @achaladulani1668
      @achaladulani1668 4 ปีที่แล้ว +2

      Ehenam dan deweni baba hadanna kale hariiiii .....

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 4 ปีที่แล้ว +45

    I KNEW IT!!!! 😍 Stay blessed akka ayya! ඇහුවේ නෑ... මම කවදාවත් කට්ටියගෙන් බබාලා ගැන වගේ පෞද්ගලික ප්‍රශ්න අහන්නේ නැති නිසා. අක්කා මොකක් හරි හොද හේතුවක් නිසානේ නොකිය ඉන්නේ කියලා හිතුවා! පුංචි බබා හරිම වාසනාවන්තයි! 🤗💙බුදුසරණයි අලුත් අම්මාටයි තාත්තාටයි! 💙

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 2 ปีที่แล้ว +36

    එලිනා බබාට අවුරුද්දක් වෙලා ආයෙත් මේක බලනව..❤️❤️

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +69

    අක්කේ මමත් pregnant කියලා දැනගත්තේ march වල oya වගේම මගෙ පවුලේ අයත් සතුටු වුණා a සතුට ඇත්තටම kiyaganna ba

  • @Fawzan_ABD
    @Fawzan_ABD 4 ปีที่แล้ว +160

    Don’t change the name let it be “TRAVEL WITH WIFE “ -it’s a BRAND

    • @janakalife
      @janakalife 4 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් ම , ඒක social media එකේ දැං ප්‍රබල සන්නාමයක්...❤

  • @thisaradananjaya5838
    @thisaradananjaya5838 4 ปีที่แล้ว +28

    200k වෙද්දී දෙවනි බාබා❤️🥺 congratulations 🎉🎊

  • @samanharshana1015
    @samanharshana1015 3 ปีที่แล้ว +33

    එලීනගේ පලවෙනි travel video එකත් බැලුවට පස්සේ ආයෙම මේක බලන්න හිතිලයි ආවේ...😊😊

  • @dklaara
    @dklaara 4 ปีที่แล้ว +243

    Pregnant උනා කියල මෙච්චර ප්‍රසිද්ධියේ කියපු කපල් 1ක් දැක්කමයි👌👌👌👌
    Congazzz to the "travel with family"

    • @amilaprasad7354
      @amilaprasad7354 4 ปีที่แล้ว +5

      එහෙම තමයි බන් සතුට.

    • @travelandeventz2742
      @travelandeventz2742 4 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @sameeragamage2907
      @sameeragamage2907 4 ปีที่แล้ว +7

      උඹ දැකලා තියෙන තරම තමයි ඉතින් 😂

    • @dklaara
      @dklaara 4 ปีที่แล้ว +1

      @@sameeragamage2907 ලංකාවේ

  • @1nilupuliefernando447
    @1nilupuliefernando447 4 ปีที่แล้ว +35

    වාසනාවන්ත දරැ සම්පතක් ලැබේවා ඔයාල දෙන්නටම.
    Good luck aiya and akki.❤

  • @gayanakavinda1293
    @gayanakavinda1293 4 ปีที่แล้ว +63

    හම්මෝ කසුන් අයියගේ පරන කෑලි ටික unlike කරලා....😂 congrats 😍

  • @piyugamage99
    @piyugamage99 3 ปีที่แล้ว +33

    එලීනගෙ birthday එකට මම මේක බලන්නෙ 😘😍
    ජේසු පිහිටයි ඔයාලට ❤️💪

  • @blackcruser8700
    @blackcruser8700 4 ปีที่แล้ว +32

    මන් දැකපු ලස්සන couple එකක්❤️❤️...සුභ පැතුම් ඔයාලා දෙන්නටම🖤❤️❤️...👪

  • @lakvinsilva2092
    @lakvinsilva2092 4 ปีที่แล้ว +191

    ඇදිරි නීති සමය වැදගත් හා අර්තවත් දේකට යොදාගෙන තවකෙකුට උපත දුන් අපේ චමරි අක්කයි කසුන් අයියටයි ආදරේ අය කෝ 😘

  • @pasindukavinda1618
    @pasindukavinda1618 4 ปีที่แล้ว +173

    මෙන්න කොරන්ටයිම් උපරිම ප්‍රයෝජනයට ගත්ත මිනිස්සු 😁

  • @petlovers6550
    @petlovers6550 4 ปีที่แล้ว +38

    ඒ තාත්තලගෙ සතුට 😍 ඒ අම්මලගෙ ආදරේ ❤️ ගොඩක් ලස්සනයි ❤️❤️ සුභ පැතුම් දෙන්නටම 😍😍 අක්කිගෙ තාත්තාගේ සතුට දැකලා ඇස් වලට කඳුළු ආවා 😥 හැමදාමත් ගොඩක් ආදරෙන් ඉන්න.. 😘😘😘😘😘

  • @peshalamadurangi3770
    @peshalamadurangi3770 4 ปีที่แล้ว +27

    අනේ අක්කගෙ තාත්තා මට ඇඩුනා අක්කේ....මාත් ඔය හීනේ කවදද සැබෑ වෙන්නෙ කියලා බල බල ඉන්න කෙනෙක් එදාට මගෙ තාත්තාත් ගොඩක් සතුටු වෙයි අක්කේ.... congratulations both of uuuu❤️❤❤️

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +24

    congratulations both of you!!!❤️❤️❤️චමරි අක්කි පව් අනේ❤️pregnancy kit එක හැමොන්ටම පෙන්නනවා❤️❤️

    • @pavithrasammani2791
      @pavithrasammani2791 4 ปีที่แล้ว +1

      අනේ ඔව්. ඒක බලනකොට අපේ දෙයක් වගේ ආසා හිතෙනවා

  • @luckybirdss
    @luckybirdss 4 ปีที่แล้ว +41

    පිංවන්ත දරුවෙක් ලැබේවා❤❤❤

  • @lahirunshan4890
    @lahirunshan4890 4 ปีที่แล้ว +75

    ඇස් වලට කඳුළුත් ආවා... ❤️ දෙන්නා තුන් දෙනා වෙන්න යන්නෙ... සුභ පැතුම් අක්කේ අයියේ දෙන්නටම ❤️🌼

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +35

    අක්කේ අයියේ ඔයලා දෙන්නටම සුභ පැතුම්.විනාඩි 28 ක මේ පුංචි වීඩියෝ එක ඇතුලේ family එක ගැන සෑහෙන වටින දෙයක් තිබ්බා.👨‍👩‍👦👨‍👩‍👧

  • @tharashshi3586
    @tharashshi3586 4 ปีที่แล้ว +69

    Chamari’s dads reaction was priceless 😍🥺🥰

    • @kareekaleel5807
      @kareekaleel5807 4 ปีที่แล้ว +4

      Exactly it was so heart touching

    • @Gordi_B
      @Gordi_B 4 ปีที่แล้ว +1

      He had the best reaction 😁🤗

    • @saumyasamanali123
      @saumyasamanali123 4 ปีที่แล้ว +2

      Yes, he gave the best reaction. 😍

    • @Gordi_B
      @Gordi_B 4 ปีที่แล้ว +1

      Saumya Samanali He seems genuine and humble - like Chamari.

  • @TheHappinessMuse
    @TheHappinessMuse 4 ปีที่แล้ว +20

    සුභ පැතුම්! මගේ channel එකෙත් pregnancy සහ ඒ පිලිබඳ මගේ අත්දැකීම් බෙදාගන්නවා. ඒ පැත්තටත් එන්න කියලා ආරාධනා කරනවා ❤️

  • @ovenstyle
    @ovenstyle 3 ปีที่แล้ว +90

    ගොඩක් කාලෙකින් ආයෙම බැලුවා.දරු ගැබක් ලැබුනම දැනෙන සතුට තාම නොලැබුණත් අම්මෙක්ට දැනෙන හැගීමක් දැනෙනවා.මගේ අම්මාත් හැම අම්මා තාත්තා කෙනෙක්ටම නිදුක් වේවා.නීරෝගී වේවා.

  • @rashmipiyasinghe9993
    @rashmipiyasinghe9993 4 ปีที่แล้ว +23

    අනේ අක්කගෙ තාත්තගෙ reaction එක දැකල ඇත්තටම කදුලක් ආව ඇහැට. බුදු සරණයි ඔයාලට

  • @christinataylor5882
    @christinataylor5882 4 ปีที่แล้ว +71

    i got tears in my eyes wen i saw chamri's dads reaction... The best you can get in life is a complete 💑👨‍👩‍👧

  • @ctupramod
    @ctupramod 4 ปีที่แล้ว +88

    ඒකට නම් කඳුලුත් ආවා ❤😭😭
    මේකේ මං දැකපු ආදරණීයම කපල් එකක්...
    දෙන්නටම ලස්සනම ලස්සන අනාගතයකට සුභ පැතුම් 🥰

  • @srivideoshub9657
    @srivideoshub9657 4 ปีที่แล้ว +25

    ❤️❤️❤️❤️❤️
    ඊළඟට චූටි බබෙකුත් එක්කම travel videos බලාපොරොත්තු වෙනවා 👪👪👪👪👪👪👪👪

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +18

    'සිරාවට' කියලත් අහනවා 17:18 😂 Travel baby ❤️මම ඔයලගේ Channel එකෙ දැකපු අසම Video එක ❤️✌️👍🖐️✌️🖐️👍❤️

  • @shashi4287
    @shashi4287 4 ปีที่แล้ว +23

    නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක්/ දුවෙක් ලැබේවා?❤️🤱❤️

  • @Sondu_wickramarathna
    @Sondu_wickramarathna 3 ปีที่แล้ว +18

    26:26 අනේ ....අම්මා....නිවන් සුව අම්මෙ😔😭

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 4 ปีที่แล้ว +10

    ආදරෙයි ගොඩක්. නිරෝගී දරු සම්පත්තිය ලැබේවා

  • @Lshani935
    @Lshani935 4 ปีที่แล้ว +18

    ඇස් වලට කදුලු ආව ,සතුටු කදුලු 😍... හැමදාමත් සතුටින් ඉන්න.. බුදු සරණයි 🙏❤️

  • @le_hunter777
    @le_hunter777 4 ปีที่แล้ว +113

    චමරි අක්කා : මම ප්‍රෙග්නට් 😊..
    කසුන් අයියා : අයියෝ ඉවරායි😂😂 16:04
    සුබපැතුම් කසුන් අයියේ🎉🎊

  • @hirurathnayaka
    @hirurathnayaka 4 ปีที่แล้ว +34

    This video makes me cry , don’t know why bt this is really heat touching video 😭♥️ um so happy akki and ayya ♥️ stay blessed and happy forever ♥️

  • @m-2163
    @m-2163 3 ปีที่แล้ว +46

    එලීනා ආවටත් පස්සෙ බලනවෝ 😍❤

  • @inushithanthirige6142
    @inushithanthirige6142 2 ปีที่แล้ว +5

    මම මෙ බලන දෙවනි පාර. දැන් තමයි මටත් meatr උනේ අම්මලාග් ගෙදර අරන් යන box එකත් රෝස පාට එකක් නේද කලින් දන්නෙවත් නැතුව 🥺

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +20

    මං හිතුවෙ කසුන් අයියා ඒක දැනගත්ත ගමන් උඩ පැනලා සතුටු වෙලා චමරි අක්කව බදාගෙන නටයි කියලා.☹️☹️ඕනම wife කෙනෙක් husband ගෙන් ඒ දේ expect කරනව.😒congratulations chamari akki.😘😘😘be happy..stay safe.😇

  • @chamidugunawardena7384
    @chamidugunawardena7384 4 ปีที่แล้ว +82

    මට නං සතුට කියන එක අවංකවම දැනුනේ චමරි සහ චමරිගේ පවුලෙ අයගෙ මූණු වලින්.
    කොහොම නමුත් හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට ❤️

  • @dilmiperera8827
    @dilmiperera8827 3 ปีที่แล้ว +2

    අපෝ කසුන්ගේ රියැක්ශන් එකනම් අන්තිමයි. 😏 අයියෝ ඉවරයිලු. ඒ අස්සේ චමරි බලෙන් ආදරේ ගන්න හදනවා.😅

  • @HypeZone
    @HypeZone 4 ปีที่แล้ว +7

    Kasun aiyage reaction එක ප්‍රයිස්ලස්..❤❤❤❤ සුභ පැතුම්...

  • @sachinmalidu2723
    @sachinmalidu2723 4 ปีที่แล้ว +85

    ඇත්තමයි.. ඇස්වලට කඳුළුත් ආවා.❤️ ඒ ලැබෙන දරුවා හරිම පින්වන්ත දරුවෙක් වේවි.
    අයියේ, අක්කේ, යූටියුබ් වල දැක්ක ලංකාවෙ ආදරණීයම, නිහතමානීම, සුන්දරතම කපල් එක. ඔය දෙන්නගෙ අනාගතේට මුළු හදවතින්ම සුභ පතනවා!!!😍 ආදරෙයි හැමදාමත්..!!!!❤️❤️❤️

  • @namalbro8768
    @namalbro8768 4 ปีที่แล้ว +18

    Video එක බලද්දී ඇස් වලට කඳුළු ආවේ මගේ විතරද.?
    Wow congratulations

  • @pramodyadora9072
    @pramodyadora9072 4 ปีที่แล้ว +16

    Lovely couple ! මම Travelling ගැන ඉගෙන ගන්නේ ඔය දෙන්නාගෙන් . මම ආසම කරන couple එකක් තමා ඔයාලා..... අපිටත් ගොඩාක් සතුටුයි අක්කියෝ 😍 හැමදාම සතුටින් ඉන්න ....

  • @prasadmadhusanka1922
    @prasadmadhusanka1922 4 ปีที่แล้ว +18

    දෙන්නටම හදවතින්ම සුභ පතනවා!!!!❤❤❤❤ විඩියොව අවසානයේ සංවෙදි ඌනා..'' කදුලු බිදුවක් නෙත තෙමුවා''

  • @stzy7670
    @stzy7670 4 ปีที่แล้ว +165

    Her dad's reaction is way more priceless than husband's reaction❤

    • @udaradissanayaka8175
      @udaradissanayaka8175 4 ปีที่แล้ว +1

      😍😍😍😍true

    • @lakshimaayeshmanthi1572
      @lakshimaayeshmanthi1572 4 ปีที่แล้ว +6

      Of course..that moment..my eyes are full of tears...so heart touching...❤️❤️❤️

    • @anjulakumarasinghe7681
      @anjulakumarasinghe7681 4 ปีที่แล้ว +12

      අනේ ඒ තාත්තා මොන තරම් සතුටු උනාද . හස්බන්ඩ් නම් ටෝටලි බ්ලන්ට්. වට් අ ටියුබ් ලයිට් රෙස්පොන්ස් !... ඇන්ඩ් ටෝටලි ක්ලූලස්.ලොල්..

    • @shamalipaliskara1301
      @shamalipaliskara1301 4 ปีที่แล้ว

      @@anjulakumarasinghe7681 ඔව්ව්.... 😂🙊

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +58

    14:02 මං හිතුවෙ නෑ මේක ඇතුලෙ මෙහෙම එකක් තියෙනවා කියලා 😂😂😂😂😂🙏
    හම්බෝ කසුන් අයියයනම් අපි වගේම කොල්ලෙක්.

    • @anujapasandul6969
      @anujapasandul6969 4 ปีที่แล้ว +1

      Review Who Cares ubala denna genuth deyak balaporoththu weno

    • @ReviewWhoCares
      @ReviewWhoCares 4 ปีที่แล้ว

      මේ කපේදි බලාපොරොත්තු වෙන්ඩ එපා ඕවානම් අම්බෝව් 😂😂😂🙏 චමරි අක්කලා වගේ කෙල්ලො ඉන්නවනං බැරියෑ බං 😂😂😂🙏 අම්බෝව් 😂😂😂🙏

  • @EnigmaTravel
    @EnigmaTravel 4 ปีที่แล้ว +135

    මේකේ ආතල් කොටස් කිහිපයක් තියෙනවා..
    1).දෙන්නටම සුභ පැතුම්..ගොඩක් සතුටුයි..
    2).කසුන් අයගේ reactions ටික..
    -14:17- Positive.. ඒ කියන්නේ??
    -15:18 - මේ බොරු අනේ..;)
    -15:56 - මේක හරිද? sure ද?
    -16:05 - හයියෝ..ඉවරායි..
    -16:13 - Travel කරලත් ඉවරයි..
    -16:53 - මොකද්ද කරන්න යන්නේ?? (අය්යට මොකක්හරි අවුලක් තේරුණා..)
    -17:50 - (චමරි අක්කා මේක video කරන බව හෙලි වීම)
    -18:10 - මේ Prank එකක්ද කොහෙද ? :D
    -18:23 - (මේ video එක publish කරන බව ඇසී ආපු බෙල්ලේ අමාරුව..)
    පට්ට අය්යේ අක්කේ දෙන්නටම ජයින් ජය වේවා..

  • @thilinalive157
    @thilinalive157 4 ปีที่แล้ว +21

    මේකටක් unlike කරපු උං මොන ජීවි කොට්ටාසයක්ද බං😟

  • @chathushkarahal9271
    @chathushkarahal9271 4 ปีที่แล้ว +40

    Next "Travel with Family" 😍❤️

    • @CeylonIslandAerials
      @CeylonIslandAerials 4 ปีที่แล้ว +1

      Congratulations 👩‍❤️‍👨👩‍❤️‍👩👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧👩‍👩‍👧

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 ปีที่แล้ว +24

    කසුන් අයියා වගේ සූටී රැවුලක් තියෙන කොලු පැට්ටෙක් ලැබේවා.

    • @gksudath2550
      @gksudath2550 4 ปีที่แล้ว +3

      Monada meh kiyanne 😂😂 babata rawlak thibbama kathai modayo 😡

    • @vishulab5533
      @vishulab5533 4 ปีที่แล้ว

      😂😂😂

    • @chethiyanavodyaahangamage271
      @chethiyanavodyaahangamage271 4 ปีที่แล้ว

      🤣🤣🤣😂😂😂

    • @binukaamarasinghe7729
      @binukaamarasinghe7729 4 ปีที่แล้ว

      එහෙම වෙන්නේ නෑ.... කසුන් අයියා කිරිත් එක්ක සමහන් බොනවනේ...😀

  • @subashinimanjula1482
    @subashinimanjula1482 3 ปีที่แล้ว +2

    Mokada ganiye minihatavoya tharam balen denne.uuta gaanak with na.

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi5441 4 ปีที่แล้ว +18

    සුබ පැතුම් අක්කටයි අයියටයි..හරිම සතුටුයි 💕චමරි අක්කගෙ තාත්තාගෙ සතුට දැකලා කදුලුත් ආවා💖💖

  • @prizmeye9015
    @prizmeye9015 4 ปีที่แล้ว +11

    අව්‍යාජ සුහදශීලි කතාවට අපි හැමදාම ආදරෙයි...තෙරුවන් සරණයි

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 ปีที่แล้ว +13

    ලමයෙක් කුසට ආවම අම්ම කෙනෙක් මොන තරම් සතුටු වෙනවද කියලා අද තමයි දැනගත්තෙ 🤔🤔🤔හැමදාම ඔහොම ආදරෙන් ඉන්න... good luck both of you 😘😘😘

  • @udanikaushalya9822
    @udanikaushalya9822 4 ปีที่แล้ว +11

    ත්‍රිපෝශ පැකට් එකක් එවන්නකෝ චාමරී අක්කේ😎

  • @dilmyranathunga
    @dilmyranathunga 4 ปีที่แล้ว +23

    2020 lucky උන එකම couple එක වෙන්ඩ ඇති 😍 anyway congratulations both of u 🌸

  • @nimashithashmila1378
    @nimashithashmila1378 4 ปีที่แล้ว +11

    අනේ ඉතින් 😘😘😘 නෝටිස් එක දැක්ක ගමන්ම බැලුවා..සතුටුයි අක්කියෝ...සතුටින් ඉන්න තුන් දෙනාම...ආදරෙයි දෙන්නටම 😘

  • @MuthuThennakoon
    @MuthuThennakoon 4 ปีที่แล้ว +13

    අනේ ඒ දෙමවුපියන් ගේ සතුට 🙏🏻අක්කගේ තාත්තා 💚💜

  • @user-gp2wv6no2h
    @user-gp2wv6no2h 3 ปีที่แล้ว +5

    Kasun ට ලොකු සතුටක් තිබ්බේ නැද්ද මන්ද 🙄

  • @lalanasandaruwan2596
    @lalanasandaruwan2596 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ඔයාලට... අවන්කෙන්ම සතුටුයි.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනි 💕 මෙක බලනකොට අමුතුම හැඟීමක් දැනුනා.. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියන හැගීම ඔයාලා දැනගත්තම ඔයාලට දැනුන විදිහ කොහොමද කියලා හිතා ගන්නත් බෑ..

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 4 ปีที่แล้ว +45

    පිය පදවිය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුනේ අද 😍😍😍
    ඇත්තටම තාත්‍තෙක් වෙන්න ආසයි 😌😌😌
    නැද්ද අම්මෙක් හොයා ගන්න 😇😇😇

  • @Esha-jl7bp1ux6y
    @Esha-jl7bp1ux6y 4 ปีที่แล้ว +11

    මේ වගේ ආදරයක් ලැබෙන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. සුබ පැතුම් අක්කා & අයියා

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว +2

    Ammalage sathuta dakiddi es walata kadulu awa

  • @sachiniranatunga2596
    @sachiniranatunga2596 4 ปีที่แล้ว +41

    ඇත්තටම හරිම සතුටුයි. ඔය මොහොත උදා වෙන එක වාසනාවක්. මට මතක් වුණේ ඔය මොහොත මට දැනුණු විදිය . හැම වෙලාවෙම අදහන ආගම මුල් කරගෙන නිරෝගී දරුවෙක් ප්‍රාර්ථනා කරන්න. වරදින්නේ නෑ. ඔයත් දරුවත් නිරෝගී වේවා . ආ තාත්තත්...❤️❤️❤️❤️❤️❤️

  • @milansomisena7396
    @milansomisena7396 4 ปีที่แล้ว +25

    Travel with wife and baby 😀❤️
    .
    .
    .
    Congratulations aiya and akka ❤️

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +9

    කසුන් bro ඔයා tube lights නෙහ් 😁😂 අනික කස්සා එච්චර surprise උනේ නැහැ වගේනේ 😂 අක්කිව ශුවර් නැහැ වගේ බොරු කියන්නෙ කියලා 😂😁

  • @moontravel8436
    @moontravel8436 4 ปีที่แล้ว +48

    චමරි ප්‍රෙග්නන්ට් උනා කිව්වම..
    චමරි අක්ක බය උනා..නිකං ප්‍රෙග්නන්ට් උනාද කියලා..😜
    "කසුන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ"
    කිව්වා..🤣

  • @dineshwarnasooriya8198
    @dineshwarnasooriya8198 4 ปีที่แล้ว +11

    ජිවිත ගමන් මගේ සතුට උපයා ගත් ආදරණීය පවුලක්.. congratulations.🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @srivideoshub9657
    @srivideoshub9657 4 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️
    ඊළඟට චූටි බබෙකුත් එක්කම travel videos බලාපොරොත්තු වෙනවා 👪👪👪👪👪👪👪👪

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 4 ปีที่แล้ว +22

    සුභ පැතුම් අයියා අක්කා ❤
    අනාගතයට සුභ පතනවා තුන්දෙනාගෙම.
    බුදු සරනයි දෙවි පිහිටයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +29

    මට ඇඩුවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 මම මගේ මහත්තයාට මෙ දේ කියන්න ගොඩක් කල් ඉදලා මග බලගෙන ඉන්නවා එත් තම බැරි උනා පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

    • @nayanurawasalabandara3069
      @nayanurawasalabandara3069 3 ปีที่แล้ว

      Oyage mahaththayata mko wune

    • @anjigirl5410
      @anjigirl5410 3 ปีที่แล้ว +4

      ඔයාට ඉක්මන්ට බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว +1

      @@anjigirl5410 thanks ඔයාට ගොඩක් පිං බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว

      @@anjigirl5410 thanks ඔයාට ගොඩක් පිං බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @DiaryofLove
    @DiaryofLove 4 ปีที่แล้ว +23

    😍😍 දෙන්නටම හද පිරි සුභ පැතුම්... ආදරෙයි තුන් දෙනාටම ❤... May all your dreams come true Chamari akka & Kasun Ayya❤🎊

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 4 ปีที่แล้ว +26

    මන් බස් එකේ යන ගමන් බැලුවෙ මේක...අඩන්නැතුව හිටියෙ හරි අමරුවෙන්...❤️සතුටුයි ගොඩක්...හැමදාමත් සතුටින් ඉන්න ඕනි ඔයලා හැමෝම❤️❤❤️❤

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +18

    මේක නම්; අනිවාර්යෙන්ම සමරන්න ඕනම අවස්ථාවක්. ආයෙමත් දවසක ඉක්මනටම අපි හම්බවේවි. එතකොට සමරමු. මේ ගැන සහ ගෙදර ස්ටුඩියෝ ටුවර් එක ගැනයි කියන්න දේවල් නම් එමටයි. මෙතන කියන්න ගියොත්; නවකාතාවක් වෙනවා. ඒ හින්දා; හම්බුනාම කියන්නම්.
    එනිවේ; ඔය තුන්දෙනාටම මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ❤❤😍😍❤️❤️

  • @Prabha_108
    @Prabha_108 3 ปีที่แล้ว +5

    මම මේ අර 2020 journey video එක බලල ඒකෙ කිව්ව comment බලන්න ආව. අර කසුන් අයියට බැනපුවා 😅