Atta bade hiri giyata passe danena wedanawa wachanayen kiyanna ba.. adumak angata da gannakota bada wate danawa.. me wage dewal katha karana eka watinawa..
May u n all yr family members be well n happy. Best wishes to yr dear baby too, Yr views n information, will be useful to young mothers to be. We hv to do duties to our family members, with the support of our kind ,close n loving family members, May u all be blessed,
Really appreciate this conversation... geeth your doing great job.. normally මේ වගේ program කරන්නේ ගැහැණු අය.. ඒත් ඔයා මේ program එකේ flow එක ලස්සනට ගෙනියනවා..
There is a purpose of this interview and some are commenting without understanding that. She is just sharing her experience and what she has gone through. It’s her experience and how they planned their life. There are many females for sure who have gone through the same experience in same status. In the world, there are different life styles and statuses. We can’t expect her to do what we need. They do what they can afford. It’s very ugly to read some comments from females even about a kid. If we hate someone it is better to avoid watching their videos as no one force us to watch. Let’s be nice to everyone. We have no idea about her past, what she did, what she didn’t do. We can’t judge her by looking at her from outside. Let’s start the change within yourselves !!! Spread Love❤ You are a great mom Dinakshie !!
This is such a good discussion.really proud of the way dinakshie answered questions all moms were equally respected equally treated im Sure all moms are happy now
Thnx dinakshi for talking abt postpartum depression....i hv had it twice fr my two older kids...lots of mothers face it cause of breastfeeding issues...♥️
I think Dinakshie is the first actress to reveal about her PPD journey in Sri Lanka. PPD is a normal thing which happens to a woman after pregnancy but here in Sri Lanka it is a taboo to speak out about it. Thank you sister Dinakshie for making us (mothers with PPD) feel normal.
මගේ වගේ අනිත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏😞
ඇත්තමයි ඇහැට කදුලක් ආපු වැඩසටහනක් සහ දිනක්ෂි කියන චරිතය මාරම great ❤මමත් මේ අත්දැකීම විදපු කෙනෙක් ඇත්තටම හරිම හිතට වැදුන කතාබහක්.. බුදුසරණයි ❤
මගේ ත් ඵකම බලාපොරොත්තු දරැපැටියෙක් ඉක්මනින් ම සැබෑ වෙවා මගේ කිරි සිහිනය
අනේ 🤗🤗 ඔයාගේ ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 🤗❤️
🙏🙏🙏🙏 ikmninma oyage sihinaya sabawewaaaaaaa. Math godak kal balan idiya. Dn mt eakawarama dennek lbunaaa. Oyatat e sihinaya sabaa wei
@@nuwanjayarathne8241 akki oyata. oyage බබා ලා දෙන්නටයි බුදු සරනයි
ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
තෙරුවන් සරණයි ඔබේ සිහිනය ඉටු වෙනවා
මිනිස්සු කොච්චර දිනක්ශිට බැන්නත්,මම මාර විදියට respect කරන චරිතයක්..අනුන් මොනා කිව්වත් සැලෙන් නැතිව ඉස්සරහට යන දිරිය කාන්තාවක්
ඔව් ඔහොම කාන්තාවන් තමයි කිසි දේකට සැලෙන් නැත්තේ. අහිංසක කාටවත් වරදක් කරන් නැති ගෑනු තමයි හැමදාම සැලුනේ. අනුන්ට ගිනි දෙන උන් කවදාවත් සැලිලා ඔයා දැකලා තියෙනවාද? උන් කාට හෙන ගැහුවත් උන්ගේ ගමන යනවා. ගෑනු විතරක් නෙමේ පිරිමිත් සාරංග ගයාන් වගේ උන්
මම හරිම ආස කෙනෙක් තමයි දිනක්ෂි කියන්නේ එයාට වගේම මුළු family එකටම කැමතියි. එයාලට සම්බන්ධ වුණ අයත්. හරිම ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
ගොඩක් හොද අම්මා කෙනෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️
ගොඩක් අය අක්කාට බනිනවා.ඒත් මං නම් මාර කැමති අක්කාට.ඔයා හොද අම්මා කෙනෙක්.අනිත් එක ඔයා කතෝලික උනත් බුද්ධාගමට ගොඩක් ගරු කරනවා.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම❤️
@@sriyanigamage9859 ඔයා රණ්ඩු වෙනවද,,රණ්ඩු වෙන්න දෙයක් නෑ,,ගිහින් බබාගේ රෙදි හෝදලා දෙන්න,,,හරිම සරලයි,,රණ්ඩුවෙන කාලයෙන් වැඩක් ගන්න,,
බනින්න හේතුව මොකක්ද
t
මම ත් හරිම කැමතියි
Kauda banne😂
ඔයා හොද උගත්, බුද්දිමත් අම්මා කෙනෙක් කියලා තේරුම් ගියා මේ වැඩසටහන බැලුවම. හැමදාම එහෙම සතුටින් ඉන්න ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා ❤❤❤God bless U 🙏🙏🙏
මම ඒ වේදනා දෙකම විදලා තියෙනවා සීසර් කරන වේදනාව ගොඩක් දරුණුයි. ඇත්තටම ඔයා කියන දේ හරි ඔයාලා හැමෝටම බුදුසරණයි
Mama e wedana dekama vidala thiyenawa .ciser karana eka ewalata vitharai wedana naththe.passe puduma amaru una.normal hodai ciser karanawata wada wedanawa matgak weddi
ඇත්තටම අක්කා ඔයා හොද අම්මා කෙනෙක්. ඔයා හිතන පතන විදිහට මම මාරම කැමති අක්කා වගකිම් එක්ක අපි අපේ ජිවිත බැලන්ස් කරගන්න ඕනි විදිහ ඔයාගෙන් මම දකිනවා ඒක ඇත්තටම මාරයි. ගොඩක් වේලාවට දරුවෙක් ලැබුනම අම්මට අම්මව අහිමි වෙනවා නමුත් ඒක හරියට බැලන්ස් කලොත් ඇත්තටම ජිවිතේ ලස්සනයි
අනිවාර්යයෙන් ඔයා කියන දේ ඇත්ත අක්කේ මගෙත් පලවෙනි බබා මටත් උදව්වට ඉදියේ හස්බන් විතරයි .කොරෝනා කාලේ හොද කට්ටක් කෑවා...සිසේරියන් උනත් නෝමල් උනත් අම්මා අම්මම තමයි.
ඒ හැම වචනයක් ගානෙම දිනක්ශිගෙන් හොදටම පේනවා දරුවට තියෙන ආදරෙ❤
හොදම අම්මා කෙනෙක් ♥️♥️♥️♥️ ආදරේ යි ♥️♥️♥️♥️ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️
ඇත්තටම මේකට comment එකක් දැන්මේ නැත්තම්...
තරුණියක් විදිහට මං මේ විශ්වයට ගුණමකු තරුණියක් වෙනවා කියලා මං හිතනවා..
මේ සාකච්ඡාවක අද මං දකින්නේ.. ඒ කියන්නේ ( 16/ oct / 22 .. time : 7. 32 am Sun .. country Aus melbourne ) දින..
මේ දක්වා මට පෞද්ගලිකව දිනක්ශි අක්කි වරදක් නොකලත් , උමාලි තිලකරත්න කියන චරිතයට මාතුල තිබෙන්නාවු කැමැත්ත, ආකර්ෂණය නිසා ..දිනක්ශි කියන චරිතය , මං හැමවිටම යම්තැනකදි වැරදිකාරියක් ලෙස දැක්කා.. නමුත් , අදත් උමාලි අක්කි ගැන තියන හැගීම එලෙසම උනත්, මේ සාකච්ඡාව තුලින් .. මං අපූර්ව , ධනාත්මක , විවෘත මනසක්, කතාවක් තියන, නිදහස් , නමුත් ලද ජිවිතේ ,මනුස්සත්වය , ගැහැණුකම, මව්පදවිය , කළකිරවගන්නේ නැතිවිදිහට , ඒ මොහොත තුල අවංකවම තම හිතේ සන්තුෂ්ටියෙන් ගෙවන අපුර්වතම දිනක්ෂි කෙනෙක් දැක්කා.... මේ වැඩසටහන පුරාම ඇය හසුරුවන හැම අකුරක්ම හරිම අර්ථවත් වගේම , අව්යාජබවෙන් පිරිලා.. ඒ වගේම ඒ තුල තිබෙන්නේ සමස්ථ කාන්තාවන්ටම ලොකු පණිවිඩයක්... තමන් තමන් තුල සාර්ථක වීම කියන්නේම අනික් අයගේ සතුටට කලින් , තමන් තමන්ගේ සතුට , තමන්ගේ යුතුකම් වගකීම්, වටහා ගැනීම... ඒ තුල තමයි සැබෑ අධ්‍යාත්මක සුවය පවතින්නේ.. මේ ලොව මෙන්ම ඊලග ආත්මභාවය තුලත්...
ඒ සැහැල්ලු වගකීම් සහගත කතාබහ මං අද දැක්කා... මා පෞද්ගලිකව ඔබ නොදන්නවා උනත්, ඔබ මට අපේ තවත් එක කලාකාරියක් පමණක් උනත්, මා ඔබ ගන මින් පෙර එක් කල යම් අදහසක් වේනම් , ඒ ගැන මං මේ මොහොතේ සමාව අයදිනවා 🙏.... මොකද , කෙනෙක් කරන හොද හෝ වරද අයිති එයාලට මිසක් අපිට නොවන නිසා වගේම, මාද මාගේ අඩුපාඩු සකසා ගැනීමට අවංක විය යුතු නිසා..
ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ වචන වගේම , නිවැරදි සිංහල භාෂාවක්, සාකච්ඡාව පුරාම ඉතාමත් , පැහැදිලිව වගේම සංයමයකින් යුතුව, මව් ගුණයකින් යුතුව ඔබතුමිය ගෙන ගියා.. එය ඉතාමත්ම සුන්දර කතාබහක්...
සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම ඔබට ස්තූතියි මේ සාකච්ඡාවට..🙏🌹
ඒ වාගේම නිවේදකතුමාටත්..🙏🌹.
උතුම් මාතෘත්වය ගැන ලස්සන හීනයකට මාත් ගියා මොහොතකට...
ඔබ සැමට සැනසීම , යහපත , නිරෝගිසුව පිරි හෙට දිනක් නිරතුරුව ..
💜️🌹🙏💜️🌹🙏💜️🌹🙏💜️🌹🙏
👍👍👍👍❤️
Well agreed! ❤❤❤❤
❤❤
Agreed.
Great comment and your personality ❤❤
ගොඩක් අය අක්කිට බනිනවා . එත් මං හිතන්නේ ඔයා හරිම හොද අම්මා කෙනෙක් . ඔනම අම්මා කෙනෙක් ට ආදර්ශ යක් දෙන්න පුළුවන් අම්මා කෙනෙක් තමා අක්කි ❤️🤗🤗🤩🤩🤗😍🥰🥰🥰🥰 මං අක්කිට ගොඩක් කැමතියි 😍😍😍😍 බුදු සරණයි අක්කි . තුන්දෙනාම පවුලේ හැමෝම එක්ක සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍🤗🤗❤️😍🤗🤗
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.. ඇත්තම කතාව . නෝමල් බබා ලැබුනත් සීසර් බබා ලැබුනත් අම්මෙකුගෙ වේදනාව මනින්න බෑ.නෝමල් දරුවෙක් ලැබෙන්න විදින වේදනාව දැකලා තියෙනවා.ගොඩක් ලොකු දරාගැනීමක් හයියක් ඒ අම්මට ඕනෙ.ඒක වචන වලින් කියන්න බෑ ඒ වගේමයි සීස කරාම තුවාලෙ හිරි ඇරෙද්දි දැනෙන වේදනාව ඊට පස්සෙ නැගිටගන්න්නවත් බැරුව කොර ගහ ගහ ඇවිදිමින් බබාගෙ වැඩත් කරගද්දි එන වේදනාව නම් කියන්න වචන නෑ. හැම අම්මෙක්ම දරුවෙක් බිහි කරන්න අප්‍රමාණ දුක් විදිනවා.
Atta bade hiri giyata passe danena wedanawa wachanayen kiyanna ba.. adumak angata da gannakota bada wate danawa.. me wage dewal katha karana eka watinawa..
@@suranganisilva9802 ow ane. Masa atak wenawa babata.thama tuwale athulen thiyenawa danenawa.hiri gathiya ehemamai
අහපු හැම ප්‍රශ්නෙකටම ලස්සනට පිළිතුරු දුන්නා දිනක්ෂි..❤️
හරිම නිහතමානී අක්කා කෙනෙක් ඔයාලාට වරදින්නෙ නෑ ඉස්සරහම යන්න . Good luck !!!!!!
ඇත්ත .තමන් යම් තැනකට ඇවිත් ඉන්න ඕන දරුවෙක් හදන්න.හොද දෙමව්පියෝ දෙන්නෙක්.ඇත්තටම දරුවෝ නැති අය වෙන කෙනෙක් ගේ දරුවෙක් අරගෙන අරන් හදාගන්න පුළුවන් නම් ඒක තමා ශ්‍රේෂ්ටම දේ❤️
ගොඩක් වටින කතාවක්.ලංකාවෙ හැමෝම මේ විදිහට හිතනව නම් මේ රට මීට වඩා සුන්දර වෙන්න තිබුනා.ගෙදර අයත් එක්ක එකට බලන්න ඕන වටින කතාවක්.
කලින් අක්කිට බැනපු අයම මෙතන ඔයාගේ හොද කියනවා ඇති 😌 ඒක තමා කියන්නේ අපි කාටවත් කාගෙවත් ජීවිත විනිශ්චය කිරීමේ අයිතියක් නෑ කියලා ❤️
මට අනුව ❤️
May u n all yr family members be well n happy. Best wishes to yr dear baby too, Yr views n information, will be useful to young mothers to be. We hv to do duties to our family members, with the support of our kind ,close n loving family members, May u all be blessed,
i agree with you
Anewa
Dinakshi, very honest and valuable discussion....
Pregnant අම්මා කෙනෙක්ට වටිනාම වැඩසටහක්. අක්කි හැමදේම ලස්සනට කියනවා
කවුරු මොනවා කිව්වත් අම්මා අම්මමායි . සිසර් කරලා ගත්තත් නෝර්මල් හම්බවුනත්
අම්මාගේ ආදරෙ අඩුවක් නැහැ . දරැවෝ නැති අම්මලා කොච්චර දුක් වෙනවාද ? ඔයා ඇත්තටම හොඳ අම්මා කෙනෙක් . කවුරුත් කියන දෙවල් හිතන්න ඕනෑ නැහැ . අම්මේක් වුනත් ලස්සනට ඇදුම් ඇදලා ඉන්න ඕනේ හැමදාම. මම අදටත් ආසයි මගේ අම්මායි තත්තායි මහත්තයායි ලස්සනට ඇදුම් ඇදලා ඉන්නවාට. එක කියලා දුන්නේ ඔයා . 🧡🧡🧡
එදත් අදත් මමආදරය කරනදෙදෙනෙක් සාරංග දිනෙක්ශි ❤💃💚
වෙනස් විදිහට දරුවට ආදරේ දෙන අම්මා කෙනෙක් ..❤️ ඒ නිසානී අක්කි දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්නේ...
සතුටින් ඉන්න...සාරන්‍යා ජීවිතේම සතුටින් පුරවයි....
අනේ මමත් පැටියෙක් එනකල් මග බලන් ඉන්නවා ...🌼🌼💙
මේකෙ කැත කමෙන්ට් දාලා තියෙන හැමදෙනාම ගැහැණු වීම ගැන කණගාටුයි...
ඒ වගේම කර්මය පල දීම පිළිබඳව මතක් කළ යුතු ම යි ඔවුනට...
😊
නියමයි දිනක්ෂි.ඇත්තම ඇත්ත හදවතට එකගව කතා කරන බව දැනුණා.
හරිම ආදරනීයයි එයා ඇත්ත කියනවා ❤️
අනේ ඔයා හරි ආදරණීයයි හොඳ අම්මා කෙනෙක් වෙලා ලස්සන කතන්දරයක් ඇහුවා වගේ හොඳම හොඳ අම්මා කෙනෙක් සෙල්ලක්කාර චරිතයක් සෑහෙන පෙරලියක් වෙලා යථාර්ථය අවබෝධ වෙලා ගොඩක් වෙනස්වෙලා කඳුලකුත් ආවා
මං මේ වගේ වැඩසටහන් වලට කැමතියි මොකද අපිට අද්දැකීම් ලබාගන්න පුළුවන් හැමෝටම එකම විදියට වෙන්නේ නෑ මටත් බබෙක් ඉන්නවා මගේ අද්දැකීම් වෙනස් ආයේත් බබෙක් බලාපොරොත්තවෙන් ඉන්න මට ඔයාගේ අද්දැකීම් ගොඩක් වටිනවා ..
Hamadamath සරලව ජීවිතය ගෙවන කෙනෙක් .api හැමෝම asa ehema ජීවිතයට .hamadamath sathutin inna .jesu pihitai 💕💕💕
දිනා හොද, ආදරනීය අම්ම කෙනෙක් ❤️❤️❤️
මටත් ඔය වගේ තත්ත්වයක්(depression) ඇති උනා තාමත් ඒ අමාරු තියනවා ඔය කියන hamdema මටත් උනා ඒක දන්නෙ එ අත් දැකීම දන්න අය විතරයි ආදරෙයි අක්කේ තෙරුවන් සරණයි ❤️
Really appreciate this conversation... geeth your doing great job.. normally මේ වගේ program කරන්නේ ගැහැණු අය.. ඒත් ඔයා මේ program එකේ flow එක ලස්සනට ගෙනියනවා..
හරි ම ලස්සනට භාශාව හසුරුවලා හරි ම ලස්සන ට පැහැදිලි කලා. අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක් විදියට ගොඩාක් වටිනවා. බොහොම ස්තූති යි. 🙏
කවුරු මොනවා කියුවත් one of my favs ❤ respect for your confidence ❤
🤣🤣🤣
Hema amma kenektama hoda vedasatahanak vagema amma kenek venna balagena inna hemotamath godak vedagath ❤😍😍😍thank you
අක්කිගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් පිං🙏 හරිම ආසාවෙන් අහන් හිටියේ😍 කවුරු කොහොම කිව්වත් ඇත්තටම ඔයා හොඳ අම්මා කෙනෙක්❤️ අයියටයි අක්කිටයි චූටි බබාටයි තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමට ඉන්න🤗🙏
ඔයා හරියටම හරි අක්කි.ඔයා හරිම අවංකව හැමදේම කීයනවා. මමත් ඔයා කියන විදිහට කිරි දෙන ප්‍රශ්න තියෙනවා මමත් fomular දෙනවා
කොයි කවුරු මොනව කිව්වත් ඔයා ගැන මොන විදියට හිතුවත් ඇත්තෙන්ම කිව්වොත් ඔයා ගොඩක් හොද ආදර්ශමත් අම්මා කෙනෙක්.ඒ වගේම බුද්ධිමත්.හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න.තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත්.
❤❤❤❤❤❤❤❤❤
There is a purpose of this interview and some are commenting without understanding that. She is just sharing her experience and what she has gone through. It’s her experience and how they planned their life. There are many females for sure who have gone through the same experience in same status. In the world, there are different life styles and statuses. We can’t expect her to do what we need. They do what they can afford. It’s very ugly to read some comments from females even about a kid. If we hate someone it is better to avoid watching their videos as no one force us to watch. Let’s be nice to everyone. We have no idea about her past, what she did, what she didn’t do. We can’t judge her by looking at her from outside. Let’s start the change within yourselves !!! Spread Love❤
You are a great mom Dinakshie !!
සිංහල බැරිද....???🤔🤔🤔
ඇත්තටම අපිටත් මුකුත් නැතුව දරුවො හදල ඊට පස්සෙ අපිත් දුක් විදිනව.ඉපදෙන පැටවුනුත් දුක් විදිනව. දෙවරක් හිතන්න ඕන දෙයක්.
ඔයා හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් අදරේයි
සියවේනි කසාදේ උනත් සතුටින් ඉන්න පුලුවන් තැන නවතින්න ඕන. සතුටින් ඉන්න
හරිම aderai ගොඩාක් jesu pitai hamdamth ඔයාලා ta
හරිම ඇත්ත කතා කරන්වා...දිනක්ශි..
Godak sanwedii kenek wage dinashi..harima ahinsaka pataii..chuti detath adana kenek wage hodatama penwa...i really like her.
May god bless 🙏
ඇත්තටම ඔයාලා හරිම සතුටින් ඉන්නවා.ඒක තමයි හැම ගැහැණියක්ම බලාපොරොත්තු වෙන්නේ.
,ජේසු පිහිටයි ....දුවේ .
හැමදාම සතුටින් ඉන්න ලැබේවා .....
This is such a good discussion.really proud of the way dinakshie answered questions all moms were equally respected equally treated im Sure all moms are happy now
Mn kamathima චරිතයක් ❤️🥰
ඔයා හොද අම්මා කෙනෙක් දිනා🥰🥰🥰
මාත් ගොඩක් කැමති කෙනෙක් හැම දෙකදිම හිනාවෙන් උත්තර දෙන ලස්සන කෙනෙක් ඔනිම කෙනෙක් ඔහොම තමා තමන්ට බැරි දෙවල් වෙන කෙනෙක් කරද්දී එව බලලා සතුටු වෙන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ
මම නම් කැමති ම චරිතයක් බුදු සරණයි ඔයාලට
මම හැමදාම ආස කරපු චරිතයක් ❤️💖
හරීම වැදගත් අදහස් ගොඩක් දිනක්ෂි කිව්ව.මම අවුරුදු ගානක් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් දැන් ඒක අපිට සාමාන්‍ය දෙයක් වෙලාඅපි සතුටින් ඉන්නව
ඔයා හරිම හරි විදියට හැමදේම පැහැදිලිව කීවා.
මමත් ඔය තත්ත්වයට මුහුණ දුන්නා .පවුලේ අය ගේ උදව් හරිම වටිනවා මෙි වෙලාවට .ඒක ගැන කියන්න වචන නැ .
ඒක නම් ඇත්ත. සීසර් කලත් නෝමල් හම්බවුනත් අම්මා අම්මාමයි. ඒක කොහොමද ඒකෙන් වෙනස් වෙන්නෙ.
මමත් හිතුවා දිනක්ශිලා බබාට ෆෝමියුලා දෙද්දී ඒකට හේතුවක් ඇති කියලා...මමත් ඔයා කියපු තත්වෙටම පත් වුන අම්මා කෙනෙක්..මගෙ ලග හිටියේ මගෙ හස්බන්ඩ් විතරමයි .අපේ බබා කිරි බිව්වෙවම නෑ ..නිදා ගත්තේ නෑ මාස තුනක් එක දිගට නිදි වැරුවා...කිරි මදි ප්‍රශ්නේ තමයි ඒකට ලොකුම හේතුව වුනේ...ඒ හේතුව මත බබා අසනීප වුනා...මේ ඔක්කොම වුනේ අපේ වටේ හිටපු අය නිසා..අම්මා කෙනෙක් වුනාම මෙහෙම කරන්න ඕනා අරම කරන්න ඕනා කිය කියා මාව මානසිකව වැට්ටුවා... ලග ඉදන් අපිට උදව් කරනවා වගේ අපිට උපදෙස් දුන්නා විතරයී...ඒකත් depression එන තරමටම ඒ අය කරා...දිනක්ශිගේ කතාවට මම 100%ක් එකගයි...අපි අනිත් අයට ඕනා විදියට ලමයි හදන්න ඕනා නෑ..කවුරුත් ඒකට අපිට අවංකව උදව් නොකරනවානම් ඇයි අපි අනුන්ගේ මෝඩ උපදෙස් අහන්නේ...ඇත්තටම අම්මා කෙනෙක් දරුවෙක්ට කැමැත්තෙන් කිසිම වෙලාවක ෆෝමියුලා දෙන්නේ නෑ..අසරණ වෙලා දරුවට මොනව හරි වෙයි කියන බයටයි ඒ තීරනේට යන්නේ...ගොඩක් අය දන්නේ නෑ ඒ අම්මා තමන්ගේ කිරි ටික දෙන්න කොච්චර දුක් වින්දද කියන ඒක...ඒ දුක මාත් ගොඩක් වින්දා...ඒකයි මෙහෙම කියන්න හිතුනේ...ඇත්තටම මටත් මේ වගේ ඒ අත්දැකීම මුලු ලෝකෙටම කියන්න අවස්තාවක් ලැබුනොත් මම මුලින්ම කියන්නේ දරුවෙක් ලැබුණ අම්ම කෙනෙක්ව කවදාවත් මානසිකව වට්ටන්න එපා.විශේෂයෙන්ම පලවෙනි දරුවා...මොකද ඒ වෙලවට අම්මා කෙනෙක් තමන්ගේ දරුවා පොඩ්ඩක් හැරුණත් බය වෙන මානසික මට්ටමේ ඉන්නේ..ඉතින් අම්මා සතුටින් නොතිබ්බොත් කොහොමද අම්මට කිරි එරෙන්නේ..කෑමෙන්ම නෙවෙයි කිරි එරෙන්නේ අම්මා කෙනෙක්ට..ඒක නොදන්න නූගත් මිනිස්සු ඇත්තටම අම්මලාට ඇනුම්පද කියනවා...උපදෙස් දෙනවා...මම දන්න අක්කා කෙනෙක් එයගේ බබා කිරි නැතුව අඩද්දි එයගේ නැන්දම්මා හරියට එයාව මානසිකව වට්ටලා අන්තිමට depression ඇවිත් එයාගේ දරුවව ළිඳට දැම්මා... ඊට පස්සෙ ගෙට ඇවිත් දරුවව හොය හොය ඇඩුවා...ඒ තරමටම අම්මලා depression වෙනවා...ඒක නොදන්න නූගත් මිනිස්සු ඇත්තටම ඉන්න එක හරිම කණ්ගාටුවක්...
Oya hariyatama hari
මටත් මේකමයි උනේ..වටේ ඉන්න අය තමා හැමදේටම මුල..අන්තිමට මට පුතුට දෙන්න කිරි නැති උන..ඒක මාරම වෙදනාවක්
🙏🙏🙏🙏
Yes
Oya hari
ඔයා හරි 🙏
දිනක්ෂි කියපු දේ මම අත්වින්ද මගේ දුවට බබා ලැබුන වෙලාවෙ..මම මගේ දුවට අවුරුදු ගානක් මව් කිරි දුන්නත්..මගේ දුවට එයාගෙ දරුවට මව් කිරි දෙන්න ගිහින් දිනක්ෂි කියපු දේවල් ම කරන්නත් වුනා..අපි ඒ වෙලාවෙ හිටියෙත් පිටරට...
බබා අඬනකොට බයවුනහම ඔය ප්රශ්නය ඇතිවෙනව..
ඒ අවස්ථාව ට මුහුණ දෙන කෙනා තමයි ඒක දන්නෙ..
මොනතරම් කලින් ඒ දේවල් වලට ලැහැස්ති වුනත් ඒවගේ අවස්තාවක අසරණ වෙනවා පලමු මව් පදවියේදි..
දිනක්ෂි කිසි දෙයක් හංගන්නෙ නැතිව කතාකලා.. ..🌹❤️👍
🤍
ඔයාවගේමයි මමත් ඔය වගේමයි මට උනේ ගොඩාක් වීක් උනා ගොඩාක් කෙට්ටු උනා ඒත් දැන් ඔයා වගේමයි
Mechchara seriously katha karanwa dakkamai ♥️♥️
නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
මම ගොඩක් කැමතියි දිනක්ෂි ඔයාටයි සාරංග අයියටයි සාරන්‍යා බබාටයි. දෙවි පිහිටයි
ඇත්තමයි අක්කී.. ඔයාගෙ අත්දැකීමම වින්ද කෙනෙක් මමත්...ඒ වේදනාව දන්නෙ ඇත්තටම ඒක වින්ද කෙනෙක් විතරයි.. දරුවො වැදුව පමනින්ම කාටවත් ඒ වේදනාව තේරුම් ගන්න බෑ..
මන් ආසම දෙන්නෙක් සාරන්ග දිනක්ශි කව්රු මොනවා කිව්වත් ගොඩක් හොද අම්මා කෙනෙක් දිනක්ශි කියන්නෙ.වයස යනකන් බබාලා හදන්නෙ නැති අයට හොද ආදර්ශයක් දිනක්ශි.අදරෙයි ඔයාලට❤️
Ou eyata thama 35 une na mage hithe
@@lankaninkorea6724 eyata 32k wenna one samaharak niliyi godak wayasa gihinne babala hadanne ekai man ehema kiwwe
Such a greatfull character ✌️🖤
Best of luck ma'am
කතා දෙකක් නෑ. දිනක්ෂි හොදම හොද අම්මා කෙනෙක් අපට හැගෙන විදියට නම්.
බුදු සරණයි අක්කි🙏හැමදාම සතුටින් ඉන්න❤️
Dear dinakshi u are so damn smart..the way u handle the life.
හරිම හොද වගකීම් දරන අම්මා කෙනෙක් ගොඩක් හොදයි ආඩම්බරයි
ආදරණීය අම්මා කෙනෙක් අක්කේ ඔයා .❤
You're a great character dinakshie
ජීවිතෙ හරි ආදරනීය විදිහට ගෙවන කෙනෙක් 🥰💜️
හැමෝම තාම මේගොල්ලොන්ගේ අතීත කතාවේ ජීවත් වෙනවා ඒත් සාරංග දිනක්ෂි සතුටින් ඉස්සරහට ගිහින් ඒ වගේම උමාලිත් 🤗❤ ඒත් මේ මිනිස්සු තාමත් ඒක ගැන කියව කියව කේන්තියෙන් ඉන්නවා 😬😑🤣
ගොඩක් වාසනාවන්තයි අක්කෙ ඔයා..මමත් සීසර් කරපු කෙනෙක් ඒත් ඔයාට උදව් කරන්න ගොඩක් අය හිටියා..මගේ කතාව මට මතක් උනා.. සීසර් කරලා කවුරුවත් නතුව තනියම බබාව බලාගත්තු විදිහ මතක් උනා....ඔයා ගොඩක් වාසනාවත්තයි.....
Me too
Ane mamath ehemai.. Mai husband witharamai unne... Oya godak lucky.
මටත් එහෙමයි දැනටත් මට උදව් කරන්න කවරුත් නැ.හැමදේම තනියම කරගත්තෙ
Thnx dinakshi for talking abt postpartum depression....i hv had it twice fr my two older kids...lots of mothers face it cause of breastfeeding issues...♥️
I think Dinakshie is the first actress to reveal about her PPD journey in Sri Lanka. PPD is a normal thing which happens to a woman after pregnancy but here in Sri Lanka it is a taboo to speak out about it. Thank you sister Dinakshie for making us (mothers with PPD) feel normal.
බුදුසරණයි දුවේ.. ඔයා හරිම සංවේදි අහිංසක ලමයෙක් ඒ වගේම ගතිගුන හරිම උසස්.. බුදුසරණයි ඔයාලය
Beautiful, lovely & kind hearted mom🤱
🥰🥰🥰😘😘😘😍😍😍❤❤❤
May God bless you all! 🙏🙏🙏
ඔයා කියපු කතා සම්පූර්ණයෙන්ම ඇත්ත❤️
ලස්සනයි වැඩසටහන
Goooodak.hoda.amma.kenek.hoda.birida.lassana.kathavak...❤❤❤❤💞💞💞
ආදරණීය සහ බුද්ධිමත් කාන්තාවක් ❤
මං ආසම කෙනෙක් ❤
ආදරණීය මවක්...❤
ආසම දේ දිනක්ෂිගෙ හිනාව...❤
අනෙක එයා හැමවෙලේම එයාගෙ හස්බන්ඩ්ට ගරු කරලා , තැනක් දීලා කතා කරනවා...❤
නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරේ එහෙම ලේසියෙන් දකින්න නැති දෙයක් ඒක...
ඇත්ත කිව්ව එක හොදයි අක්කි. මොකද අක්කිලව social media වල දකින්නේ ලස්සන photos විතරයි.අනේ අපිට විතරයි ප්‍රශ්න එන්නේ කියල හිතෙන මිනිස්සු අද තේරුම් ගනීවි හැමෝම මේ වගේ දේවල් වලට මුහුණ දෙනව කියල .
Oya hoda daruwek ..saranga ape naluwa ..niwedaka gayaka.ohuge jiwitaya alokamat kara . Lassana duwak family ekata ekatu karagena lassana gamanak yamu..
Oya kiwwa de hariyatama hari. සීසර් එක ගැන වගේම මව් කිරි සම්බන්ධයෙනුත්. මමත් හරියට ඔය හින්දා දුක් වින්දා. ඔක්කොටම වැඩිය මේ මිනිස්සු ඒ වෙලාවට කියන කතා අහලා. ඒ වගේ අසරණ වෙච්ච වෙලාවට කතා කියන එක පැත්තකින් තියලා හරි නම් ඒ වගේ අම්මා කෙනෙක්ට හය්යක් වෙන්න පුලුවන් නම් ඒකයි වටින්නේ...
shoii ane oya mn full video ekama beluwa.hoda ආදර්ශයක් දෙනවා.niyamai
මමත් ඔයා වගේ.මගේ පුතුත් ඔයාගේ බබාගේ වයසේමයි.❤
Great Dinakshi 👍👍👍👍 great !!!!!
දිනා හොඳ අම්මා කෙනෙක් Good Luck
Anyone doesn't appreciate this presenter ...✌️🖤
Oyala harima වාසනාවන්ත family ekak, hemadama sathutin inna. Godbless
ඩිනක්ශි ගෙ කතාවමයි මගෙත් කතාව. ❤️ ..
Mage babath c section.meka ahanakota math mage baba ipadunu mohothata gya...
Budu Saranai Paulatama..
Dinakshi මම nam එදා ඉඳලම ඔයාට harima කැමතියි .harima ආදරෙයි . Dan saranyatath harima ආසයි
මටත් ඒ විදියටම බබා කිරි බොන් නැති උනා.හැමවේලේම නිදිය ගන්නවා බබ කිරි බොන් නැතිව.මාත් සෑහෙන්න ඇඩුවා.අනික මගෙ මුල් දවස් වල කිරි අඩුවෙන් තිබුනේ .මන් ගොඩක් බය උනා