aney this video is really lovely!!!! shows how much u love ur travel princess and im happy for u both so much! she is so lucky when she is grown up she can see how much u loved her and also she will be able to see everything!!!!!!!!!
Thank you so much for taking the time to put this video! Looking forward to next one already! Chamari when you get the time to do the video about your experience, can you also mention if the breastfeeding pillow helps (or if normal one is okay), whether everything you took in hospital bag came to use (and you wished you took something else), tips and advice from both doctors you met at 2wk appt. This will be useful for other mums-to-be.
චූටි දුවට ආදරේ කට්ටිය කො❤️🤗
💘💘💘
💞💞💞💞💕
❤❤❤❤❤
Mathi adaraiiiiiii
😘😘😍😍
ලොකු වුනාම මෙ විඩියො දකිනකොට අම්මයි තාත්තයි කොච්චර ආදරෙද එයාට කියලා සහ එයා ඉපදුන දවසෙ ඉදන්ම තිබ්බ ආදරය දකින්න එ දරුවා පින් කරලා තියෙනවා ❤️ සුබ අනාගතයක් ඔය තුන්දෙනාටම ❤️
වාහනේට නගිද්දි, ගෙදරට අඩිය තියද්දි ' බුදු සරණයි දෙවි පිහිටයි ' කියලා අපිත් හිතින් wish කරා. සුභ අනාගතයක් දෝණි
කවද හරි චූටි මේ video එක බලද්දි මෙකට comment එකක් දායි.මේකනම් වෙනම feeling එකක්..😍🌹💞💞😀
අනේ අර අයියා දුව wedding එක දවසටත් මෙහෙම යනවා කියද්දී මට නම් ඇත්තටම කදුලු ආවා🥺❤️
So true
Truee
😪
Matath
ඒක ඇත්ත ❤️
මාමා කසුන් මාමා නැන්දා චමරි නැන්දා 🎶🎶🎶🎶
Notification එක දැකපු ගමන් ආව අය කෝ බලන්න...
👇😎❤✌️
Pissuda bn ubalata
@@dulajwalisundara5338 ඕ..😂✌️
❤️❤️❤️ අනේ දුව කසාද බැදලා යනවා කියද්දි , ගොඩක් දුක හිතුණා ... තෙරුවන් සරණයි දෝණි.. ❤️❤️❤️
why am I crying??😭😄 This was so special, thank you for sharing!❤
ඔච්චර අස් කරන්න තියෙද්දිත් Camra Bag එකක් ගැන කියවන කසුන් අයියා හට හදපිරි මෙව්වා එක.....
✌️
😇⚓
1st comment එක...හාද..😎😁
අපේ සෙලර් අයියාගේ පොල් රොටි විඩියො එක බලලා අවා විතරයි
අපි එනවා ඉක්මනින්ම බලන්න හොදේ..❤️❤️😍
මමත් පොල් රොටී කාල අවේ ❤️
@@travelwithwife 😅😅😅😅
The sailor = නැවේ ඉන්න කාලේට
ලංකාවට ආවම = The polrotiya 😂😂😂
දුවෙක් කියන්නේ තාත්තෙක්ට ලෝකයක්.. අද අයියා අර වචන ටික කියද්දී ඇඩුනා.. අයියා දැන් ඉදන්ම දුවගේ ජීවිතේ ඉස්සරහ දැකලා අපේ තාත්තලත් ඔහොමනේ කියල හිතුනා.. ආදරෙයි තින්දෙනාටම.. ❤️❤️❤️ ඇවිදපු කොල්ලයි කෙල්ලයි චූටි මැණික නිසා වෙනස් උන තරමක් ❤️❤️
කසුන් අයිය කිව්ව කතාවට නම් ඇස් වලට කදුලු ආවා....❤️
දුවෙක් ඉපදෙන්නෙ වගකීම් ගොඩක් අතමිටමොලවන්..... ❤️✔.... anyway congrats both of you 😘😘
9:52 anehh this brought tears into my eyes!! Budusaranai 💙
Warmest congratulations on the birth of your sweet baby girl!”from Netherlands
Parissamin 3denama Inna budu saranai
මටත් බබා ලැබුනෙ Lanka Hospital එකෙ...මගෙ පරණ මතකයන් අලුත් වුණා video එක බැලුවම ☺️
Wow. ආව දවසක travel princess ව බලන්න එනව.💟💟💟💟
❤️❤️👈
නියම තාත්තෙක් වෙලා ඉන්නෙ දැන් කසුන් අයියා ..අනාගතය ගැන පවා හිතනවා...😍😍😍😍😍😍
ඔය දෙන්නා ගොඩාක් අදර්ශයක් අක්කේ ... ගොඩක් සමගි ... හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...
හද පිරුණු සෙනෙහසින් පතන්නම් පැංචියෙ ඔබටත් දෙමාපියන්ටත් බුදු සරණින්......දෙවි රැකවරණින්.......නිරොගිමත් අනාගතයක් කියා.
චූටි දෝනි ලොකු වුනාම මේ වීඩියෝ බලල ගොඩක් සතුටු වෙයි..අම්මගෙයි තාත්තාගෙයි ආදරේ දැකලා.. තෙරුවන් සරණයි තුන් දෙනාටම...පරිස්සමෙන් ඉන්න.❤️
අනේ චූටී බෝනික්කී....අපි මුලින් ආදරේ කලේ ඔයාගේ අම්මිටයි තාත්තිටයි....ඒ උනාට දැන් ගොඩාක් ආදරේ මේ බෝනික්කිට..😘😘😘
Omg ...this is my first comment...Im so happy today... may triple gem bless you all❤❤❤
Watching after 2 years.....Why i'm in full of tears.....So Much Love for your little fam.....❤🥰💗✨️
බලන් උන්නේ...❤️❤️❤️❤️ කසුන් අයියා කීව කතාවට ඇඩුනා.....😥
තරහ වෙන්න එපා දැන් නම් වැඩි පුරම ආදරේ චූටි සුරංගනාවීට හොදද ❤️💯🌼💃බුදු සරණයි තුන් දෙනාටම
කදුළු අවා අයියේ ඔයාගේ කතාවට🥺❤️ හරිම ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම තෙරුවන්සරණයි 😘❤️
ඔක්කොම සතුටින් බැලුවා ..අර වෙඩින් කතාවට ගොඩක් දුක හිතුනා....ඇත්තටම චූටි දූ ගොඩාක් වාසනාවන්තයි...බුදුසරණයි තුන් දෙනාටම...❤️😍😘
She got the best parents ever. ❤
Budusaranai chuti family ekata 🥰
Ethakota oyage ammatai thaththataith wada meyala hodaida 😂 shah maarai
babawa ikmanata balanna ona aya me comment ekata vote eka dala request karamu❤️❤️
Hospital එකට යද්දී දෙන්නයි hospital එකෙන් එද්දී තුන්දෙනයි
මම ආසම Channel දෙක තමා Travel With Wife , The Sailor. ඒක ඕනෙම තැනක කියන්න පුලුවන්.. Sailor අයිය නම් ටිකක් ආඩම්බර වෙලා කෝල් එකක් වත් උස්සන්නෙ නෑ.. ඒත් කසුන් අයියයි,චමරි අක්කයි නම් හරිම නිහතමානී.. මං නම් ඔයාලගෙ අහිංසක ආදරණීය හිනාවට හරිම ආසයි.. ඔයාල ඇත්තටම මේ ෆීල්ඩ් එකේ ගොඩක් ඉහළට යන්න ඕනෙ.. අපි පවුල් වෙනස් උනත් ඔයාලත් මගෙ ලංකාවේ මගෙම අක්කල අයියල වගේ මගෙම හැගීමක් තමා දැනෙන්නෙ.. හැමදාම ඔයාල එක්ක ඉන්නව..
ලොකු වෙලා මේ vedios ටික බලලා එයා ගොඩක් සතුටු වෙයි 😍❤️ nice work travelers 😍💓
Why am I crying 😭 This is so heart touching.... I'm also a mom to be of a little princess.. u guys made me so impressed 🙏 Thank u so much
ඊළඟ වීඩියෝ එකෙන් බබාව අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනෙ කියන අය like කරමු බලන්න.👍
Ow
Your channel is unparalleled in the world! The content is detailed and vibrant!
A very good husband definitely he will be a good farther
True
Congrats akke and aiye
කසුන් මාමාට වේච්ච දෙයක් 🤭 💖💖
aney this video is really lovely!!!! shows how much u love ur travel princess and im happy for u both so much! she is so lucky when she is grown up she can see how much u loved her and also she will be able to see everything!!!!!!!!!
අද දවසෙ මම ගෙවපු ලස්සනම විනාඩි 14. Thank you very much for this meditation ❤️❤️❤️
Gogak adarei 😘😘❤️❤️❤️
චූටි දූ මේක බලන දවසක reply එකක් දාන්නෝ.❤️❤️
මට නම් හරිම සතුටුයි..මේ දවස එනකම් මම නම් හීන මැව්වා.. ඔයාල දෙන්න දැන් තුන් දෙනෙක් වෙලා.. බබාට නමක් දාන්න අකුරු දුන්නද? මං ඔයාල තුන්දෙනාම ආරක්ෂා කරන්න නිතරම දෙවියන්ට පිං දෙනවා. බබා ව බලන්න එන්නත් ආසයි.. ඒත් කොරොන හින්දා බෑනෙ.. ඔයාල Free උනාම වීඩියෝ එකක් කරන්න.. ඇත්තටම බබාගෙ වැඩ කරගන්න හැටි උනත් අපිට ගොඩක් වටිනව. මොකද ඒ ගැන අපිත් දන්නෙ නෑ.. මේ දාන වීඩියෝ අපේ ජීවිතේට උනත් ගොඩක් වැදගත්. ඉතිං මම ඔයාල දෙන්නටම හදවතින්ම සුභ පතනව.. I Love Both Of Kasun & Chamari Akki..
❤️❤️❤️❤️❤️❤️ a Lot
Welcome with new baby entering to owns House God blessing
Babage muuna pennanne natte ai aneeeeee 🤗🤗🤗
කවද හරි ඒයා මේක බලයි... ❤😊
මගේ බබාව බලන්නෙත් dr Samantha de Silva මම ආසාවෙන් ඉන්නවා එහෙම හරි hospital ගිය දවසක අක්කාවයි අයියාවයි චූටි දුවයි බලන්න හම්බවෙලා එක වචනයක් හරි කතා කරන්න ලැබේවා කියලා. බුදුසරණයි ඔයාලා තුන්දෙනාට ❤️💐
Wish u all d best...Stay happy n Stay safe...Love yll❤❤❤
Thank you so much for taking the time to put this video! Looking forward to next one already! Chamari when you get the time to do the video about your experience, can you also mention if the breastfeeding pillow helps (or if normal one is okay), whether everything you took in hospital bag came to use (and you wished you took something else), tips and advice from both doctors you met at 2wk appt. This will be useful for other mums-to-be.
9:58 I got tears 🥺 Travel princess ❤️
Dan 👪. Travel princessta godariyak adarei
බබාගේ ආච්චි අපේ ස්කූල් වෑන් ඇන්ටි❤️
Man ogollange videos okkome baluwa hari shok baba mate as walate kaduluth awa .. mee punchi babaltai oyalatai budu sarenai
❤❤තුන් දෙනාටම බුදු සරණයි ❤❤❤ මටත් දැන් ටික ටික හිතෙනව කසාදයක් කරගත්ත නම් හොදයි කියල කෙනෙක් නෑ කියල මතක් වෙද්දි හරිම වේදනායි 🤗🤗🤗
Badimuda api denna
@@ireshathanul.budusaranai6166 badimu ane matath kauruwath nathuwa inne 🤗🤗
තමන්ගේ ලෙයින් ඉපදුනු පලවෙනිම දරුවා බලන්න ඉස්පිරිතාලෙට ගියපු ආදරණීය මහත්තයෙක් තමන්ගෙ බිරිඳට කියන කතාව.....
අයියා නොකිව්වත් අයියට දැනෙන්න ඇති...
මතක් කරපන් මගෙ මැණික උඹ
මගේ තුරුලට ආපු දවසේ...
අපි වින්ඳ ඒ සොඳුරු ප්‍රේමය
තාම සුවඳයි පපුව අස්සේ....
රෝස මල වගෙ ගුලි වෙවී ලඟ
එතෙනකොට උඹ මගේ පහසේ...
දැනුන සතුටට වචන නෑ බං
අදටවත් මේ පපුව අස්සේ..........❤
..................................................
එද්දි උඹ මගෙ ලඟට රංකඳ
පුංචි කෙල්ලක් වයස විස්සේ'......
අනේ මං ඔය මූණ ඉම්ඹත්
හිරිවැටිලා උඹ තදින් ගැස්සේ..
පුංචි එකියක් වගේමයි උඹ
දඟ දැම්ම හැටි මගේ අස්සේ...
බිංඳුවත් ඇති උඹට රංකඳ
ගිහින් තෙමෙනවා වහින වැස්සේ...❤
.....................................................
පෝරුවේ හරි හැඩට තියලා
උඹ මැණික මට දුන්නු දවසේ...
දන්නවද උඹෙ අප්පච්චි පන
හොරෙන්මයි ඒ කඳුලු පිස්සේ...
ලඟට ඇවිදින් මට කියනකොට
"පණ වගෙයි මං ඕකී රැක්කේ"....
මං කිවුවෙ මං දෙවනි වෙන්නම්
දූට අප්පච්'චිගෙන් පස්සේ.....❤
......................................................
තැලිලා පොඩිවෙලා නෑ මැණික උඹ
හැමවෙලේ මගෙ පෙමයි හෙවුවේ...
මදියි කිය කිය හොයනවා උඹ
ආදරේ පපු කුහර අස්සේ....
හිසේ ඉඳ දෙපතුලම දක්වා
විඳිනකොට මං උඹව රහසේ....
අයිස් කැටයක් වගෙයි රංකඳ
උඹ ගැහුනෙ මගෙ පපුව අස්සේ.......❤
........................................................
දරන්නට බැරි ලොකුම සතුටක්
අරන් ඇවිදින් කනට රහසේ...
උඹ කිවුව හැටි තාම මතකයි
හිතද්දිත් මේ පපුව ගැස්සේ....
""සුදු මහත්තයෝ උඹේ ලේ ටික
දන්නවද මගෙ බඩේ අස්සේ"".....
කියද්දිම මං උඹ වඩාගෙන
තද කරලා රතුවෙන්න ඉම්බේ......❤
......................................................
දින මාස සති ගෙවිලා යනකොට
කඳුලු හංඟන් දෑස අස්සේ...
දන්නවා මගෙ රත්තරං උඹ
බයවෙවීමයි හුඟක් හිටියේ....
සුදුම සුදු බඩගෙඩිය අල්ලලා
පුංචි පැටියට හොරෙන් රහසේ.....
මං කිවුවෙ වේදනා දෙන්නෙපා
මැණික උඹ ලොව බලන දවසේ....❤❤
................................................
උතුම් පදවිය ලබාගන්නට
රෝහලට උඹ ආපූ දවසේ....
දන්නවද මං ඇවිලිච්ච හැටි
ගැහි ගැහීමයි හුස්ම ඇද්දේ.....
අස්ථි ඇට කටු කැඩී යනකොට
රතුම රතු ලේ විලක් අස්සේ....
මහ හුඟක් උඹ දුක් විඳින්නැති
ඇහුනා මට උඹ අඬන සද්දේ.....❤😥
....................................................
දුවෙක් ඇවිදින් අන්න ඉන්නවා"
කියා හෙදියක් කියපු මොහොතේ...
දුවන් ආවේ කොහොමදැයි මං
දන්නෙවත් නෑ පයත් පැටලේ.....
මගේ ලේ ටික බිහි කරන්නයි
මැණික උඹ මහ දුකක් වින්ඳේ......
ඉතින්,,,,,,
"""""ඒකමයි මං දූට කලියෙන්
වස්තුවේ උඹෙ මූණ ඉම්බේ""""..........😘😘
..........................................................
අපෙත් ඒ අත්දැකීම මතක් උනා 😍
අලුත් ජීවිතයට සුභ පතනවා හදවතින්ම ❤️
හරිම සතුටුයි අක්කේ 😍😍 ඒ වගේම ආසයි චූටි මැණිකගෙ නම දැනගන්නත්.. ❤️❤️ අක්කයි අයියයි චූටි දූයි ගෙදර හැමෝමයි පරිස්සමින් ඉන්න 🥰🥰🥰 ජේසු පිහිටයි 🙏
හැම තාත්තෙක්ගෙම සිතුවිල්ලක්, කසුන් අය්යා කියද්දි ආයෙ දවසක් මෙයාව මෙහෙම අන්දලා වෙඩින් එක දවසෙදි එක්ක යන්වා කියලා කීවාම, ඇත්තටම ඇස්වලට කඳුලු ආවා ♥️♥️♥️ ට්‍රැවල් ප්‍රින්සස්ට ආදරේ හිතෙන්නෙ පුදුමාකාර විදිහට ♥️♥️♥️ චූටි මල්පෙත්ත ඔයාට සුබ පැතුම් ♥️
උදෙන්ම ඉස්සර වෙලාම බැලුවේ මෙ වීඩියෝ එක...
අද අපේ ලොකු අක්කා ත් අපේ පොඩ්ඩව (කොල්ලෙක්) එක්කන් එන්න hospital ගියා ....
අද මාමා කෙනෙක් වෙන්න යනවා.... මායි මස්සිනයි දැන් ඉන්නෙ hospital එකේ...
Budusaranai akkatai babatai ❤️
@@Senuk2021 thanks
දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,තෙරැවන් සරණයි,,🙏❤ congratulations ❤❤❤
Good luck to you !!!👍👍👍👍
අනේ කසුන් අයියා පව්❤️දුව බදින දවස ගැන කියද්දි කදුලුත් ආවා අයියට❤️චුටි බට්ටි එක්ක පරිස්සමෙන් ඉන්න තව විඩියෝස් ගොඩක් ඕනේ
oyalage channel Eka hemadama balanawa. mage wife pregnant
wenna kalin edala balanawa thank you so much.. godak watina dewal oyalagen lebuna.. oyala dennata jaya wewa...
චූටි දුවගෙ නම මොකක්දෝ.... අයියා අක්කා පරිස්සමින් බුදුසරණයි ♥️♥️♥️🤟
Imoji walin 😍😇 lawata dakka shoi ane 😍😍😍
Mm vitharada dakke 😇😇😇😇
Congratulations guys, 💖 n bles alwys from California,
I just delivered a baby girl toooo.
Ekath hari maga balagena hitiye travel princess gedara ava yeyee 😍😍😍😍😍😍😍😍💖💞❤💖
ආදරෙයි තුන්දෙනාටම. ❤️ කසුන් අයියාගේ කතාවට ඇස්වලට කදුලු ආවා. 😥 පරිස්සමට ඉන්න . ඉක්මනට ආයෙත් එන්න හොදේ.
You are all such a cute family and I feel so happy watching your videos. X
Thank you so much!!
@@travelwithwife You are very welcome! xxx
බුදුසරණයි ඔයාලට පරිස්සමෙන් අපේ දුවව බලා ගන්න ඩුබායි සිට❤🇦🇪
Yes ofcos
10:18 කදුලු ආවා.... 🥺❤️
අක්කේ අනිවාරෙන් අර කියාපු විස්තර ටික දාල වීඩියෝ එක ඉක්මනට කරන්න එක බලන් ඉන්ධ ගොඩක් අයට වැදගත් වේවි.තුන් දෙනාටම ආදරේයි බුදුසරණයි!
චූටි පැටියව හොදින් බලා ගන්න චමරි අක්කේ.තුන් දෙනාටම බුදු සරණයි.
ඇත්තෙන්ම හරිම සතුටුයි දෙන්නා තුන්දෙනා උනාට.බුදු සරණයි තුන්දෙනාටම
කසුන් අයියා ගේ ඇස් දිලිසෙනවා සතුටට.... good luck aiya & akka chooty du
Adawanna epa ane..... mage bandiyeth දූ petiyek inne.... eyath dawasaka apiwa dala wena gedarakata yanawa kiyala mathak weddi daraganna be.... man giyapu dawaseth mage amma a widiyatama duk wenna athi...
Oya thun denata theruwan saranai.... 🌹🌹🌹🌹♥️♥️♥️♥️
So adorable.
God bless family.. ❤️
Stay happy... 😊
Travel with family dan 😊chuti manikaga muna balanakal dan iwasilk naha🤩🤩
I got goosebumps seeing this video 🥺❤️ well captured one of the bestest moments in life 😭 waiting to experience this one day 👨👩👧
බුදුසරණයි පොඩි දුවත් ඒක්ක සතුටින් ඉන්න මචංලා
ආදරෙයි පැටියා ❤️❤️😍 ඉක්මනින් දුවව බලන්න ආසාවෙන් ඉන්නවා 🎉️🎁
Mata arima sathutui akkeeee oya dennatama b.s devi pihitai
අනේ චූටියාට තෙරුවන් සරණයි !! ❤🤗 හරිම ලස්සනයි ඔයාලා ...පරිස්සමින්
Wedding එක් දවසටත් මෙහෙම්ම යයි කියල හිතුනලු.... අනෙ මගෙ අප්පච්චිට මොනව හිතෙන්නැද්ද ... මං ඉපදුණු දවසෙ..... අප්පච්චි කෙනෙකුයි දෝනියෙකුයි අතරෙ තියෙන්නෙ වෙනම බැඳීමක්.... ❤❤😘😘😘😘😘😊
යුරෝප් රටවල් වල කවදාක්වත් බබාව ඉස්සරහ තියාගෙන යන්නේ නැත. තහනම් .
පිටිපස්සේ තමා දරුවාව තියාගෙන යන්නේ. baby seat එකේ.
@ Ruwani agreed 100%. Sri lanka should have to improve kids safty stuff very seriously. Idk why government is not take proper action.
Adarei chuty donita ❤️😘
ඉස්සෙල්ල ම සුබ පතනව❤️ හොස්පිටල් බිල් ගැන අනිවාර්යයෙන් කරන්න බලා ඉන්න ව බුදු සරනයි
කඳුළු ආවා කසුන් මල්ලි ඔයාගේ මුනේ තියෙන සතුට දැකලා. චූටි පැටියටත් බුදුසරණයි
අක්කාට,අයියාට, චූටි දූ පැටියට 😍😍😍 තෙරුවන් සරණයි 🙏
දුවෙක් ගෙදරට පහනක්. මට ත් ඉන්නවා මාස 3ක දුවෙක් හරිම සතුටුයි පරිස්සමින් බලාගන්න අක්කි. බුදුසරණයි ඔයාලගේ පුංචි පවුලට♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
වෙන ගෙදරකට දෙනව කිඋවම මගේ ඇස් වලටත් කදුලු ආව..❤️පරෙස්සමෙන් සතුටින් ඉන්න අනේ..ආදරෙයි දෝණි පන..Congratulations ..
දැන් ඉතින් කසුන් අයියත් ඉන්නේ වෙන ගෙදරක තමා 🤣 කෙල්ලෝ විතරයි දෙන්නේ කියන්නේ හරියට මේ ලෝකේ දැකපු නැති උන්
Elina is like a angel in heaven
චුටි මැණික ගෙදර එක්ක ආවා නේද.... අනේ බුදුසරණයි 3නෑ දෙනාටම...
ලොකු වෙලා අපේ comments බලන්න දෝණි ...ඔයාලට බුදු සරණයි😍😍😍😍
ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤
බුදු සරණයි..හොද අම්මේක් හොද තාත්තේක් ඉන්න පින්වන්ත චුටි දුවෙක්..ආදරෙයි මැණික😍😍
❤️ Love You LITTLE PRINCESS ❤️
ඇත්තටම ඔයාලා හදවතේ අනෙ ඉන්නෙ..අක්කට බබා හම්බු වෙන්න හොස්පිටල් ඇඩ්මිඩ් කරා කියලා විඩියෝ එක දැක්ක වෙලාවෙ මගේ හිත ගැස්සුනා..❤️❤️❤️..හරියට මගෙ අක්කා කෙනෙක්ට එහෙම උනා වගෙ..අගිලි ගැන ගැන ඉදියේ කරදරයක් නැතුව බබා හම්බු උනා කියලා ආරංචිය එනකම්..ආදරෙයි තුන්දෙනාටම ගොඩක්..