I am the mother of a daughter....my only child, there's nothing like a girl, they bring us so much joy, good luck with everything. Love watching your videos. Blessings of the noble Triple Gem to the three of you xxx
Next level eke wedk... American culture eka me widiht lankawt genwt api kemathi...lankawt ona tka withrk.. 1st video eke idn mul sub 2000 idn blapu eka padu ne... Best wishes!!!
එලීනා ලැබුනට පස්සෙත් මේක බලන මන් වගේ අය තව ඉන්නවද ❤❤❤❤❤😘
එලීනව ලැබුනට පස්සෙ මේක බලන අය කෝ
මම
Mama
Mama
Mama
Ada anee mn dakke meka
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️ අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම් ❤️🌺
ඇඩුනා ......😢
ලස්සනම ලස්සනයි ... වාසනාවන්ත නිරෝගී දුවෙක් ඉක්මනින් අපිට බලන්න ඕනේ ....
බැලුම පිපෙරණු වේලාවේ ඉදලා සතුටු කඳුලු හිර කරන් විඩියෝ එක අවසන් වෙනකම් බලපු අය මේ පැත්තට.....අක්කටයි අයියටයි දෙන්නටම උණුසුම් සුභපැතුම්
Lassnai
Ane mata nam aduna harima ලස්සනට විඩියෝ aka karala
බහුබූත සංස්කෘතිය කියන එකෙන් මිදුනු එක තමා මටනම් ලස්සනම දේ...ජය❤❤❤❤
ඔයාලා දෙන්නා වගේම ආදරණීය නිරෝගී දරුපැටියෙක් ලැබේවා ...තෙරුවන් සරණයි 🙏💕
චමරි අක්කගෙ අම්මට නම් අනාගතේ පේනවද කොහෙද 😂 බබෙක් හම්බවෙන්න කලින්ම ඒක දැනුන දැන් කෙලින්ම දුවෙක් කියලත් කිවුව 😜❤
අනේ ඇස්වලට කදුළුත් අවා ලස්සනයි චමරි අක්කා.❤️😍😍👨👩👧👨👩👧 පරිස්සමින් සතුටින් ඉන්න.ජේසු පිහිටයි තුන්දෙනාටම ❤️😍😍🥰🥰👨👩👧👨👩👧👨👩👧
@@travelwithwife 🙏☸️❤
කපිල මාමායි මමයි එන්නම් දුවව බලන්න. :')
එතකොට නොටි ජොකා
@@travelwithwife 😂😂😂
@@travelwithwife 😂😂
@@travelwithwife 😃😃😃😃😄😄😄🎀
රැස්පැක්ට්
ඔයාලා දෙන්නා දැකලාවත් නෑ....ඒත් ඔයාලා අපිට හරිම හිතවත් වෙලා වගේ...කදුලු ආවා ඇස් වලට 💙💙💙💙💙
එක නං ඇත්ත මටත් අපේ පවුලේ event එකක් ගානට feel එකක් තියනවා
Dislike කරල තියෙන්නෙ සමනල්ලු වෙන්න ඕනි 😂 💔
"දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ" හිතට වැදුණු වචන ටික ❤️❤️
බැලුන් එක පිපුරපු වෙලේ අක්කගේ සතුට💕💕💕 ඔයාල තුන්දෙනාට සියලූ දෙවියන්ගේම පිහිටයි !!!!!!!
ඔයාලා දෙන්න මේ විදින සතුට ජීවිතේ සදාකාලිකව ම රැදෙන්න ඕන.
Congratulations aiya and akki 💕ඔයාලගේ දූ පැටිය හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ අම්මෙකුයි තාත්තේකුයි ලබන්න.....much love 💕
වීඩියෝ එක බලලා..මට සතුටු කදුලු අවා..💖💖💖
මටත් නොදැනීම කඳුළු පැන්න ඇස් දෙකෙන් 😘
මරු අක්කා.congratulations ❤❤පත්තිනි මැනියන්ගේ පිහිටයි එන්න ඉන්න චුටි පැටියට
Am i the only one who cried and wished truly from the heart on the revealing moment? God bless you both and the lil angel 😇
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා!!! ඔබ දෙන්නාට .බුදු සරණයි ❤️❤️🤰🤰🤱🤱👨👨👧👨👨👧💕💕
Budu sarani..oya dennage tiyenna puduma lengatu kamak..apith baluwa harima satutui.oyalage hama video ekakkama balanawa jaya wawa..
කවුද පත්තිනි මෑනියෝ කියන්නේ.
Why people dislike. Seriously, Why ?? තුන් දෙනාටම සුභම සුභ පැතුම්, බුදු සරණයි...... !!!
සංස්කෘතිය බොරුවට පටලවගන්නැතුව ජීවිතේ විඳින duo එකක්. පට්ට ආඩම්බරයි ❤️🙏
හදවතින්ම සුබ පැතුම් ඔයාලට 😘😘
Ha menna meyath innawooooo..oyatath adarei ithim..😘😘😘😘😘❤❤❤❤❤❤
@@romeshiromeshi632 ammo ow neda
හිතේ සතුටට කදුලුත් ආවා,සුබ පැතුම් ඔයාලට 😘😘
.."දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේනේ.." ඒ වචන ටික...😢😢
❤
TH-cam එකේ මන් දැකපු ලස්සනම වීඩියෝ එක..ගොඩාක් සතුටුයි .ඔයලා 3 දෙනටාම හදවතින්ම සුබ පතනවා..දූ බබි ලස්සන සුරන්ගනාවියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ❤
අනේ දෙවියනේ ඇස් දෙකට කදුලුත් ආවා...හරිම සතුටුයී....... අනේ හරිම ආසයී චුටි සුරංගනාවිව ඉක්මනටම බලන්න😍😍😍😍පරිස්සමෙන් ඉන්න අක්කෙ ඔයලා තුන් දෙනාම පත්තිනි මැනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏බුදු සරනයී ඔයාලා තුන් දෙනාටම ආදරේයී😘😘😘😘❤️❤️❤️❤️😍😍
අක්කෙ ඉන්ස්ග්‍රෑම් නැති අයට යූ ටියුබ්ම ස්ටෝරි දාන්නකො. ඉන්ස්ග්‍රෑම් ෆේස්බුක් නැනෙ අපි. අපිට එතකොට බලන්න වෙන්නැද්ද 😒
Ou ane ekanm aththa
Math na ane
Ane ow matath na akka
Ou akke math ne
Ow aneeee
එතන හිටියේ චමරි අක්කා නෙමෙයි එතන හිටියේ මං කියලා හැගිමක් දැනුනා මොහොතකට ඒ ත්‍තරම් ලස්සනයි සුභ පැතුම් දෙන්නාටම ❤️💓❤️💓
You’re glowing akkiyo ♥️god bless you and the little bundle of joy
කේන්දර කාරයෝ කියන මගුල් ඇහුවනම් මු දෙන්න ඇත්තෙත් නෑ මෙහෙම Channel එකක් ඇත්තෙත් නෑ එහෙනම් ❤️
බුදුසරණින් පිංවන්ත නිරෝගී දූ පැංචියෙක් ලැබේවා..! දලදා සමිඳු පිහිටයි..! ♥️♥️♥️♥️♥️♥️
I am the mother of a daughter....my only child, there's nothing like a girl, they bring us so much joy, good luck with everything. Love watching your videos. Blessings of the noble Triple Gem to the three of you xxx
අම්මෝ දෙන්නගෙ පිං පාට. ඇත්තටම ඔයාලටත් වඩා මේ කවුද කියල බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ..
යේ! දැන් තුන්දෙනයි...
ඒකට නම් ඇස් වලට කදුළුත් ආවා...❤
තෙරුවන් සරණයි තුන් දෙනාටම💝
පරිස්සමින් ඉන්න 🙂❤❤❤
අනේ... ආදරණීය නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... Travel with family coming soon 😍😍😍😍😍❤️❤️❤️❤️🌹🌹🌹🌹😀😀😀
25:20 This part got me tears! Love you guys! Baby girl is so blessed to have parents like you. God Bless You sister....
ඇත්තටම ඇඩුනා kasun ayya අන්තිම ටික කියපු විදියට...congratulations..❤️
අක්කගේ සතුට. ❤️❤️අක්කට හොද අම්මා කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාලා ගොඩාක් හොද අය දෙන්නටම බුදුසරණයි. චූටි දූ ටත් බුදුසරණයි.
දුවෙක් ,පුතෙක් වුනත් අපේනේ❤❤❤❤
හිතට දැනෙන අදහසක්...
සුබ පැතුම් ඔයාලා දෙන්නටම
How can someone dislike this video 🤦♀️ I almost cried watching this ❤️ God bless you guys and the little princess to come 😍
ඇත්තටම ඇඩුනා ඔයාලා දෙන්නගේ තියෙන හැගීමට.😍
එලීනා ඉපදිලත් තාම බලනවා 🥺😍😁
❤️ බුදු සරණයි ❤️🙏
❤️ පුංචි family එකට...😊❤️🙏
ඇහැට කඳුලක් ආවා ඒ සතුට දැකලා ඔය දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
තෙරුවන් සරණයි පින්වත් දරුවෙක් ලොකේට දායාදය කරන්න ඔබ දෙපලට වාසනාව ලැබේවා .❤️
Omg loving you guys ! Stay blessed 💕 can't wait to see the baby girl 🙊🌸
බුදු සරනයි අක්කටයි සුටි බබාටයි !!!!!!නීරෝගි වාසනාවන්ත කෙලි පැටික්කියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!! ආදරෙයි හැමදාම!!!! බුදු සරනයි තුන් දෙනාටම😘😘😘😘
ඔයි පාර " ට්‍රැවල් විත් ෆැමිලි "කියලා නම වෙනස් කරගන්න වෙයි.😂❤️
srilankan logical bugs hv disliked & proved thier jealousy...
but these 2 beautiful souls wl always b blessed with happiness❤❤❤❤
14:33 heart touching moment.. 😭😭 I felt it soo much.. aiya & akka stay safe.. love you so much.. 😘😘😘😘😘😘😘😘❤️
That revealing moment brought me tears,of course happy tears❤️so much happy ayya and akki😋congrats🎉luv you 3 the most!!!😘
same here
ඒ සතුට කීයා ගන්න බෑ නේද අක්කි අද ඒ සතුට මටත් දැනෙනවා අද මම අම්මා කෙනෙක් වෙලා මේ වීඩියෝ එක බලලා මගේ කදුලු නතර කර ගන්න බැරිවුණා මොකද අක්කෙ මේ වීඩියෝ එක බල බලා ඉද්දී තමයි මට මගේ සුබ ආරංචිය ලැබුණේ මට කීයා ගන්න බැරි තරම් මට සතුටුයි
මට නිකමට වගේ හිතුන දුවෙක් කියල 😁😁😁❤❤ බුදුසරණයි little family
❤
Arugambe vlog එකයි මේ vedio එකයි දෙකම trending list එකේ😌.මේ vedio එක trending number 1එයි කියලා හිතන අය කෝ😍😘😋🤗
තැන්ක් යූ අක්කෙ & අයියේ ලංකාවට අලුත් concept 1ක් අදුන්වලා දුන්නට
මේක ලෝකෙ තිබ්බ ලංකාවට ආවෙ නෑ.....
Meka lankwe una jeksan anthnige puthge bba duwk kiyla dengththe me wge segmnt ekkn eka thma plweni wathwa me dewni eka
ඔබ දුවක උනත් මට පුතෙකු උනත් නුබේ හිස පල දන්නේ වෙනසක් නැති ඒ ආදරයයි....සුබ පැතුම් අක්කාටයි අයියාට යි...
දුවෙක් උනත් පුතෙක් උනත් අපේනේ❤️🤗
තුන්දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි. බුදුසරණයී 🙏🏻😍❤️❤️❤️
"පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදු" සුබ පතනවා අයියා&අක්කී.පරිස්සමින් ඉන්න.delivery එක හොදින්ම කරගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා
ඒ බබා ගොඩාක් lucky එයාත් දවසක මේ වීඩියෝස් බලයි නේද😍
අර අක්කා අයියව හග් කරනකොට දුවෙක් කියල දැනගෙන මට කඳුලු ආවා... හරිම ආදරණීයයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපි කිව්වනේ දුවෙක් කියලා .... ❤️❤️❤️👨👩👧Travel with family.....❤️🌸 Travel girl කෙනෙක්ම ලැබේවා.... මමත් පළවෙනි වතාවට මෙහෙම video එකක් බලන්නේ... ❤️
අම්මෝ චමරි අක්කගේ සතුට..😍😍😍
ඇස්වහක් කටවහක් වදින්න එපා.. අංගුලිමාල හාමුදුරුවන්ගේ පිහිටයි 🙏 Stay blessed #muchlove ❤❤❤
This video brought me tears.. So lovely.. Emotional.. ❤️ God bless
2020 අහන්න ලැබුණු දකින්න ලැබුණු හොඳම සහ ලස්සනම දේ තමා මේ .. 💞
අනේ දූ පොඩ්ඩියෙක්...😘😘😘😘😘😘
Congratulation for your new family member. The best moments in life and best wishes to yours...🎉🎉🎉👨👩👧👨👩👧👨👩👧
අක්කී අයියා ආඩම්බරයි ගොඩාක් දෙන්නම ගැන....... ආදරෙයි තුන් දෙනාටම..... බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න........
සුභ පැතුම් ඔයාලා දෙන්නටම. අන්තිමට දුවට කතා කල ටික නම් හදවතේ අන්තිම කොනත් touch කලා. ♥️
I am expecting a baby too 🤰🏻 😍 And this made me so happy ❤️ congratulations to both of you 😇 you will be blessed with a beautiful baby girl
අනිවාර්යයෙන් දුවෙක් ලැබෙන්නෙ.හේතුව තමා පුතෙක් ලැබෙන්න ඉන්න කොට අම්මලා කැත වෙනවා...දූලා ලැබෙන්න ඉන්න කොට අම්මලා ලස්සන වෙනවා...එ නංගි රුපෙ වෙනසක් වෙලා නැති නිසා දුවෙක් තමයි ලැබෙන්නෙ..කිසිදු කරදරයකින් තොරව අම්මගෙත් දරුවගෙත් ජිවිත ආරක්ශා කර දෙත්වා.බුදුසරණයි
❤😂🎉😢😮😮😅
ඇස්වලට කඳුලු ආවා...හරිම සතුටුයි..සුබ පැතුම් අක්කි & අයියා❤️
14:33
සුබ පැතුම් තුන්දේනටම බුදු සරනයි 😘😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මන්ද මචන්.... පුදුම ලෝකෙක පුදුම හැගීමක හිත නතර උනා වගෙ දැනුන... මාත් තාත්ත කෙනෙක්, මට ඉන්නෙත් දුවෙක්. හිතට ආපු දේ වචනයට පෙරලන්න කාටවත් බැරි වෙයි. සතුටූයි හදවතින්ම..... සුබ පතනවා.... දළදා සමිදු පිහිටයි.. ! සියලු දෙවියන්ගේ රැක වරනය ලැබේවා... !!!
Congratulations! The baby is so lucky to be loved by people all over the world even before she is born. God bless you!
ඇත්තටම මාරම සතුටුයි අක්කි අයියා...ඇස් වටල කදුලු ආවා තිබුන සතුටට...ඉල්ලුවා වගේම gender reveal video එකක් කරපු එකට thaknsss...
❤❤❤ බුදුසරණයි ඔයාලට ... අක්කා වගේම දුවෙක් වෙන්න .. අය්යත් ගොඩක් හොදයි .. ඒත් අක්කා ගොඩගොඩාක් හොදයි ...
අයියා වගේ වෙයි. දුවලා ට තාත්තා වගේ ගතිගුණ ගොඩාක් ලැබෙන්නේ 😁🤭
❤ හරි ම සංවේදී, ආදරණීය video එකක්, මටත් දුවලා දෙන්නෙක් ඉන්නෙ...❤
ඒ වගේම ඔය නිහතමානී කම, මොන හේතුවක් නිසාවත් නැති කරගන්න එපා.....ඔයාලට ආදරේ වෙන්න ඒක තමයි ලොකුම හේතුව......
මුලු ලෝකෙම සුවපත් කරන්න ඒ ඇති....
අපේ උණුසුම් සුභ පැතුම් හැමෝටම.....
තෙරුවන් සරණයි
❤🙏❤🙏
අපේ අක්කටත් ඊයේ දුවෙක් ලැබුනා😍😘
ලස්සනම ලස්සන වාසනාවන්ත දූ පැටියෙක් ලැබෙන්න ඕනි.බුදු සරනයි..!
Cried at the revealing scene,ofcoz happy tears 🥺❤️ Congratulations again and again❤️
අනේ මට හරිම සතුටුයි..අක්කා වගේම නිහතමානී දූ පැටියෙක් ලැබෙන්න ඕන..🙏🏻🙏🏻❤️❤️
තාත්තා බඩට හාදුවක් දෙන photo එකට තමයි ආදරේ ම ❤
මාත් 💖
ලංකාවේ මේ වගේ වීඩියෝ එකක් කරාමද මංදා. ජයවේවා අක්කේ අයියේ ❤
My output is 'Absolutely WOW' ❤️
dalada samidu pihiten nirogi doni pettek lebewa...thun denatama budusaranai❤❤❤💐💐💐
Very emotional moment... Soooo lovely. Triple gems bless you...
❤️❤️❤️
සුපිරි concept එකක් වැඩේ මරූ සුබ පැතුම් අයියා & අක්කා ❤️❤️❤️
Congratulations අක්කේ අයියේ ❤️ stay happy and safe your family ❤️ හැමදාම ආදරේන් සතුටින් ඉන්න බුදු සරණයි ☸️❤️
Next level eke wedk... American culture eka me widiht lankawt genwt api kemathi...lankawt ona tka withrk.. 1st video eke idn mul sub 2000 idn blapu eka padu ne... Best wishes!!!
Congrats. You guys can start a new family channel like Ace Family :)
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබ. නීරෝගිමත් දරු උපතකට වාසනාව ලැබේවා! පරිස්සමින් ඉන්න අක්කි & අයියා.. see you soon chuti manika💎❤️😍
ආයේමත් බැලුවා 😢❤❤❤
කසුන් අයියා නිසා ටෙක්නොලොජි එක ගැන ඉගෙන ගන්නවා. අක්කා නිසා මවක් ගැන ඉගෙන ගන්නවා, දෙන්නම නිසා ලෝකෙ ගැන ඉගෙන ගන්නවා. පැටියා නිස ඒ දේවල් තවත් සුන්දර වෙන්න කියල විශ් කරනවා. ඔයාලගෙ විඩියෝ යූ ටියුබ් එකේම ඩවුන්ලෝඩ් කරන් බල්න්නෙ. බුදු සරනයි අක්කේ අයියේ.
පලවෙනි වීව් එක මගෙන් ♥️🥺
උණුසුම් සුභ පැතුම්! ❤️ තෙරුවන් සරණයි පුංචි පවුලට... 🙏
එයා එනකම් ඔයාල වගේ මාත්...අපිත් ආසාවෙන් ඉන්නව ...කියන්න වචන එන්නෙ නෑ..ලන්කාවට ආව දවසක කොහේදි හරි මුන ගැහිලා තුන්දෙනා එක්කම පොටෝ එකක් ගන්න ලොකූ අසාවක් තීනවා...ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️
@@travelwithwife love you akka ayya babi ❤️❤️❤️❤️