COLOMBO TO DUBAI AIRPORT GUIDE | BUSINESS CLASS EXPERIENCE | DUBAI TRAVEL VLOG #29.1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +72

    ✈ DUBAI 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒 🎥 🆎 Turn CC on for subtitles 🆎
    ➤ Passport, Tickets & Visa : th-cam.com/video/oV8_9upnSMs/w-d-xo.html
    ➤ Vlog #29.1 - Colombo to Dubai : th-cam.com/video/rzOlW5u3hHY/w-d-xo.html
    ➤ Vlog #29.2 - Miracle Garden : th-cam.com/video/zFuIgV_2dKQ/w-d-xo.html
    ➤ Vlog #29.3 - 2022 New Year : th-cam.com/video/6NqNuFjEloM/w-d-xo.html
    ➤ Vlog #29.4 - Old Dubai : th-cam.com/video/piFf5roBDWg/w-d-xo.html
    ➤ Vlog #29.5 - Dubai Frame : th-cam.com/video/t_MXBel0HXw/w-d-xo.html
    ➤ Vlog #29.6 - Tallest Hotel : th-cam.com/video/AjqI_tpP9Jo/w-d-xo.html
    ➤ Vlog #29.7 - Shopping : th-cam.com/video/ORO-qe-94E0/w-d-xo.html
    ➤ Vlog #29.8 - Family Vacation : th-cam.com/video/YB9RG2y6aS0/w-d-xo.html
    ➤ Vlog #29.9 - Desert Camping: th-cam.com/video/k3VPaCHewCc/w-d-xo.html
    ➤ Vlog #29.10 - Ain Dubai : th-cam.com/video/sRel3XmFve4/w-d-xo.html
    ➤ Vlog #29.11 - Jebel Jais : th-cam.com/video/iFOFsbB1Ogo/w-d-xo.html
    ➤ Vlog #29.12 - Burj Khalifa : th-cam.com/video/XCZddWggDtY/w-d-xo.html
    ➤ Vlog #29.13 - Sky Views : th-cam.com/video/CYg3_7pCPU8/w-d-xo.html
    ➤ Vlog #29.14 - Back To SL : th-cam.com/video/BGZwReyeQC4/w-d-xo.html

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +789

    DUBAI ව්ලොග්ස් ටික එකදිගට බලන්න සෙට් වෙලා ඉන්න. 🥰❤️ ස්තුතියි ඩුබායි වලින් ලැබුන ආදරේට 🙏🏻

    • @amareh2023
      @amareh2023 2 ปีที่แล้ว +6

      Budgeting ganath video ekak karanna puluwan nam aiya akka

    • @MoneyHacks-11.11
      @MoneyHacks-11.11 2 ปีที่แล้ว

      No thanks 🙏🏻😌

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +3

      ඔයාලව හම්බවෙන්න ගොඩක් අසාවෙන් හිටයෙ.අදරෙයි.❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว +3

      අපි Dubai අහස යට ඉදන් එකතුවෙලා ඉන්නවා ,ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️❤️❤️

    • @kanthiupulamala7072
      @kanthiupulamala7072 2 ปีที่แล้ว

      @@amareh2023 a

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +389

    ඕනම වෙලාවක ඕනම උදව්වක් දෙනව ඉතිං 😍👍 වීඩියෝ එක පට්ටම ලස්සනයි ❤👌

    • @gayaniprasanthi6228
      @gayaniprasanthi6228 2 ปีที่แล้ว +6

      හෂාන් ඉන්නකන් No ප්‍රොබ්ලම්✌️

    • @cabincrew8364
      @cabincrew8364 2 ปีที่แล้ว

      Hashan aiya 🙋‍♂

    • @chanu9189
      @chanu9189 2 ปีที่แล้ว +3

      ඒ නිහතමානි කමට ආදරෙයි ගොඩක් හෂාන් අයියා😍😘🤩

    • @lasachandima
      @lasachandima 2 ปีที่แล้ว +1

      ✈✈✈

    • @liyanaperera6998
      @liyanaperera6998 2 ปีที่แล้ว

      Travel vlogs කරන අයගෙ තියෙන එකමුතුකමට ගොඩාක් ආසයි අපි.😍 Cooking channel කරන අයනම් නිතරම රන්ඩු වෙනවා. 😞

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +25

    මාත් අවුරුදු 4ක් හිටියා ඩුබායි හරිම ලස්සනයි වගෙම අනෙක් ආරාබි රටවල් වලට වඩා ගොඩාක් නිදහස් රටක් සහ අපේ පන්සල් තියෙනවා 🙏🙏🙏 මාත් ලංකාවට එනකොට Day to Day ගොඩාක්ම ඇදුම් ගත්තා පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි

  • @ravindujayawardana1657
    @ravindujayawardana1657 2 ปีที่แล้ว +235

    Edditing, videography, අන්තර්ගතය Next Level 💘 Congratulations TRAVEL WITH FAMILY 😍

  • @dewmithmagamage7499
    @dewmithmagamage7499 2 ปีที่แล้ว +104

    00:01 intro එක නම් මාරයි..💕
    Wonderful cenamatic shots..🤩

  • @mohammedrizad3266
    @mohammedrizad3266 2 ปีที่แล้ว +190

    කාලයට කලින් කාන්තාරයක් ලෙස තිබුණු තැනක් ඒත් අද ලොව හොඳම වියාපාරික ස්ථානය හා සංචාරක ස්ථානය.බලපන් අපේ රට

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +30

      සිරාවටම..

    • @gayaneranda1059
      @gayaneranda1059 2 ปีที่แล้ว +3

      සිරාවටම මොනාද නැත්තේ නේ

  • @sasigaya9924
    @sasigaya9924 2 ปีที่แล้ว +71

    සතුටුයි අනේ ඔයාල වැඩ පටන් ගත්තු එකට අනේ ❤🔥🙂 පාලුවෙන් හිටියේ 😥😥

  • @cutebby4681
    @cutebby4681 2 ปีที่แล้ว +25

    ඇත්තටම ආදරේන් ඉන්න පවුලක් 🥰♥️කරන හැමදේම සාර්ථක වෙන්න ඔනේ දිනින්දින දියුනු වේවා ඔයාලා ♥️♥️♥️♥️♥️♥️😊🥰

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +18

    එලිනා ලොකූ උනාම මේ හැම විඩියෝ එකක්ම බලයී.❤️✌️😍

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 ปีที่แล้ว +34

    මුලු විලොග් එකෙන්ම ගොඩක්ම ආස කොටස එලීනාගේ හායි කියන කොටස😍😘😘❤️❤️😍

  • @shanijayarathne5631
    @shanijayarathne5631 2 ปีที่แล้ว +18

    You guys are so humble and nice. I literally love this family. Wish a very lovely future for y’all.

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +3

      Thank you so much!!

    • @shaziamasaud7270
      @shaziamasaud7270 2 ปีที่แล้ว

      Carft with rohaib ko sabcibrb kar do palz 13 sall ka bacha ha

  • @pubudithadesilva8311
    @pubudithadesilva8311 2 ปีที่แล้ว +5

    මං ආසම අක්කයි අයියයි හැම වෙලාවෙම Chill එකේ ඉන්නෙ..ඒ වගේම කසුන් අයියගෙ VIDEOGRAPHY , PHOTOGRAPHY & EDITING ආයේ කියන්න වචන නෑ සුපිරි පරි ඉතිරි..ENJOY TRAVEL WITH WIFE + ELINA💕

  • @tharakamadusanka8038
    @tharakamadusanka8038 2 ปีที่แล้ว +33

    අයියේ නියමයි , හැමදාම වගේ ඒ විඩියෝ වල Quality එක , ඒ වගේම ලස්සන travel vlogs අපිට දෙනවට ජයවේවා❤️ , චමරි අක්කා අපි දවසක්ම Shopping කරනවා කිව්වාම , කසුන් අයියගේ මුහුණ මොකක්ද උනේ එකපාරටම🔥😜

  • @NadevNimz
    @NadevNimz 2 ปีที่แล้ว +23

    කාලෙකට පස්සේ Video එකක් එනකම් බලන් හිටියේ....🥰🥰 එලීනා බබාව දකිනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ....😁😁 නියම Video එකක්....✌️✌️ ආදරෙයි හැමෝටම....❤️❤️

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 2 ปีที่แล้ว +31

    Congrats travel princess for ur very first flight! Always a pleasure to view a new video! I've thoroughly enjoyed,specially the priceless reactions of Elina! One can really feel the experience to the core..Budu saranai Akka,ayya and Elina Menika!!!

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +22

    දාපු ගමන් බැලුවා ජයෙන් ජය travel with wife ❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +2

    ammo elinage sathuta....kisima vadayak dunne naaaa aneee..eya eyage uparima nidahase hitiya.....😘😘😘😘

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +27

    අම්මො මෙක නම් පිස්සුවක්
    Edit නම් ............ 🙂
    බොහොම සතුටුයි ඔගොලොන්ගෙ දියුණුව ගැන 🙂✋

  • @jayanidinushika6786
    @jayanidinushika6786 2 ปีที่แล้ว +2

    Kochchara cupals hitiyath chamari akkigei ayiyagei video thamai excellent godaaaaak asawen balanawa.jayawewa dennatama.budusaranai

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +79

    අම්ම්මෝ එහෙනම් Dubai series එක පටන් ගන්නයි යන්නේ❤️❤️❤️💪💪

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +6

      ආයෙත් යමු travel එකක් තුන්දෙනාම් ❤ ස්තුතියි අපිව ආදරෙන් බලාගත්තට..

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว

      @@travelwithwife ඇත්තටම අපේ TH-cam ගුරු ඔයාලා තමයි ❤️❤️❤️,අනිවාර්යයෙන් ලන්කාවට ආව ගමන් අපි එනවා ඔයාලා බලන්න ,ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +13

    Useful Tips on the fact that PCR payment can be done early and also about the Silk Route !!! Lovely Vlog as usual Guys ජය !!!!

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +9

    එලීනගෙ hi එක තමයි ලස්සනම.. ❤

  • @brols7718
    @brols7718 2 ปีที่แล้ว +14

    මොක්ද අප්පා මෙච්චර කල් විඩියො නොදා ඉන්නේ අපේ ඉවසිමේ සීමාවක් තියෙනවා ❤🙏

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 2 ปีที่แล้ว +8

    දැක්ක ගමන් බැලුව අයියේ අක්කේ ඉතිරි ටිකත් ඉක්මනට ඔනා

  • @JourneyJots-hn5wf
    @JourneyJots-hn5wf ปีที่แล้ว +1

    Really appreciate Kasun and Chamari for thinking out of the box when it comes to travelling

  • @pmcgamemax5105
    @pmcgamemax5105 2 ปีที่แล้ว +18

    අනෙ ගොඩක් පිං අයියෙ මෙවාගෙ යන්නෙ කොහොමද කියලා දෙනවට ☺️👊 තව ටිකක් වැඩියෙන් කියලා දුන්නත් කමක් නැ ඓතරම් ආසයි අහන් ඉන්න ☺️🥰 බුදු සරණයි පරිස්සමින් ඉන්න 3 දෙනාම

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +6

      කවද හරි ඔයටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ❤️❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +1

    Wow... සුපිරි සුපිරි සුපිරි 🥰👍🏼😊🥰👍🏼@trip pisso Hashan Bro👍🏼💪 ගැම්මක්

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +16

    ආසාවෙන් බලන් හිටිය වීඩියෝ ටිකක් එන්නයි යන්නේ .ආදරෙයි travel with wife 😍

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +20

    විඩීයෝ එකනම් මාරම ලස්සනයි❤️❤️අනිත් Episode ටික එනකම් බලාගෙන ඉන්නවා ❤️🥰

  • @hashanmadushka6133
    @hashanmadushka6133 2 ปีที่แล้ว +44

    පොඩියට හරි help 1ක් දෙන්න පුලුවන් උනාට ගොඩක් සතුටුයි Chamri & Kasun..😍 ලස්සනයි Video එක👍 ආයෙත් දවසක අලුත් Tour එකකින් airport එකේදි හම්බවෙමු..🤗 I Mis Elina ❤️

    • @viduravimukthi2336
      @viduravimukthi2336 2 ปีที่แล้ว +3

      අපි යද්දිත් උදව්වක් ඕනි😍

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +4

      ඒක අපිට ලොකු හෙල්ප් එකක්. ජයම වෙන්න ඔනේ..

    • @doni_2002
      @doni_2002 2 ปีที่แล้ว +1

      අපිවත් airport එකේ රව්මක් එක්කයන්න කෝ😍😊..

    • @madhurikahandawala2824
      @madhurikahandawala2824 2 ปีที่แล้ว +1

      Hashan Madushka අනේ හොද කොම්ලෙක්..🙏😌

  • @Ayeshdperera
    @Ayeshdperera 2 ปีที่แล้ว +1

    Patta! ❤👌🏻

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +12

    I couldn't wait to release the video 😌🥺 Camera shots and edits are superb .. Very nice vlog 😍😍 much love 🥺❤️😘

  • @hiruwatv8474
    @hiruwatv8474 2 ปีที่แล้ว +2

    සුපිරියි.පොඩි තැනින් පටන් අරන් දැන් උඩින්ම ඉන්නවා ,ආඩම්බරයි
    ඉස්සරහටත් හොඳ ටිකක් දෙන්න❤❤

  • @sandunipamoda8156
    @sandunipamoda8156 2 ปีที่แล้ว +15

    Lucky family...... I love elina sooo much.....😍😍😍😍 වීඩියෝ එක දානකන් බලන් හිටියේ.... thank you...

  • @cham7312
    @cham7312 2 ปีที่แล้ว +5

    Beautiful family and quality content! Love how you guys are down to earth♥️ Keep up with the amazing videos good luck 💖👍🏽

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Thank you so much!!

    • @shaziamasaud7270
      @shaziamasaud7270 2 ปีที่แล้ว

      Carft with rohaib ko sabcibrb kar do palz 13 sall ka bacha ha

  • @dinuki757
    @dinuki757 2 ปีที่แล้ว +7

    Absolutely love the intro 😍❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

    • @diluprashadi2890
      @diluprashadi2890 2 ปีที่แล้ว

      @@travelwithwife mekath ekkama dubai visi yana kenkta visa ganna widiya kiwwa nam watinawa aiye 💝

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      @@diluprashadi2890 කලින් විඩියෝ එකේ කිවුවා

  • @greenlk5011
    @greenlk5011 2 ปีที่แล้ว +1

    Film එකක් බලනව වගේ,පට්ට quality next level🙏🙏

  • @sandunithakshila1436
    @sandunithakshila1436 2 ปีที่แล้ว +27

    මාත් ඉන්නෙ ඩුබායි වල.ඒත් ඔයාලව meet උනේ නෑනේ 😭 තෙරුවන් සරණයි ඔයාලට.❤️❤️❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +9

      apita tikak asaneepa una nisa travel karanna dawas madi una. godak ayawa meet wenna beriuna eka nisa.

    • @samadiedirisinghe6227
      @samadiedirisinghe6227 2 ปีที่แล้ว

      දැන් පවතින යුදමය තත්වය dubai වලටත් බලපාවිද

  • @නෙතූඅරවි
    @නෙතූඅරවි 2 ปีที่แล้ว +12

    ආසවෙන් බලන් හිටියේ elina එක්ක travel එක හරිම ලස්සනයි. 😍😍. ඊළග එක එනකං බලන් ඉන්නවා

  • @malshajayamini5644
    @malshajayamini5644 2 ปีที่แล้ว +13

    Vlog එක බලන්න ගොඩක් ආසවෙන් බලන් ඉදියෙ හරිම ලස්සනයි 💝

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 2 ปีที่แล้ว +7

    කාලෙකට පස්සෙ වීඩියෝ එකක්,හරිම ලස්සනයි, දැන් දිගටම වීඩියෝ දාන්න අයියෙ අක්කියෝ,ඔයාලා නැතුව ගොඩක් පාලුවෙන් හිටියෙ

  • @ChandaniKumari-vy5tl
    @ChandaniKumari-vy5tl 2 ปีที่แล้ว +4

    Finally 😍❤
    18:19 mask eka 😂😂

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +1

    Video editing, photography හැමදේම සුපිරි අයියා...ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ....බුදුසරනයි එලීන මැනිකටයි...ඔයාලටයි..පරිස්සමින් ඉන්න...

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe 2 ปีที่แล้ว +3

    මග බලන් හිටියෙ ඩුබායි වීඩියෝ එනකම් ..... අනිත් ටිකත් ඉක්මනින් ඕන ....❤️❤️❤️

  • @yeshanchanaka3868
    @yeshanchanaka3868 2 ปีที่แล้ว +1

    Shaaa.......Shaaaaa.........මරු මරු...💖🍃👏⭐🥰 අන්තිමට Mask එකට වෙච්ච වැඩේ තමයි😂👀

  • @dilmitharushi960
    @dilmitharushi960 2 ปีที่แล้ว +6

    Binariyo 12 බල බල ඉන්න ගමන් ආවේ.☺️☺️☺️❤️

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว

    මාරම සන්තෝසයි දැක්කම ඇත්තටම සැහෙන්න ඩෙවල් ඉගන ගත්ත channel එකක් ජයෙන් ජය

  • @prathishampuhambugoda3190
    @prathishampuhambugoda3190 2 ปีที่แล้ว +3

    ඉවසිල්ලක් නැතුව ඉදිරියේ vlog series ටික බලන්න..ඉක්මනටම අනිත් vlog ටිකත් දාන්න...චමරි අක්කා,කසුන් අයියා ,එලීනා මැණික ආදරෙයි..❤️😘

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    අක්කි-අයියා ,එලීනා 🤗❤️❤️❤️🤗
    අනිවාර්යයෙන් series එකම බලනවා.
    Intro එක... 👌👌👌

  • @nuwanialoka2280
    @nuwanialoka2280 2 ปีที่แล้ว +5

    එලීනා ශෝයි 🥺❤️😍 , චමරි අක්කගේ මාස්ක් එක 😹

  • @lithumrandul2202
    @lithumrandul2202 2 ปีที่แล้ว

    I am 14 who hasn’t go to any country. And Elina is so lucky to have one

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +5

    Dubai vlog එකක් දානකන් බලන් හිටියේ😍😍😍...

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +1

    Ammooo athi yantham ... Video ekak awa. Video enkm balan htye ane. Anith ewath ikmnta dnko. Thun denama lassani. Bs😍😍😍😍😍😍😍

  • @shirniljayasuriya
    @shirniljayasuriya 2 ปีที่แล้ว +3

    Waiting for the next video to drop out soon. 😍 Always keep up the good work aiya & akka! Love you three to the moon & back! ❤️ #travelwithwife

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 2 ปีที่แล้ว +1

    Ammohh menna dala!! 🥰🥰🥰

  • @maansaka85
    @maansaka85 2 ปีที่แล้ว +4

    We also went on a tour to Dubai.. the experience at the sri lankan Airport was soooo horrible. We took the Emirates flight. To check in 300+ people there were only 10 people at the counters. The flight got delayed by 1 and half hours. Seriously the system needs to change.

    • @yanara9635
      @yanara9635 2 ปีที่แล้ว

      I travelled so many times i couldn't find anything that bad

  • @chamilajananjani2708
    @chamilajananjani2708 2 ปีที่แล้ว

    Harima paluwan hitiye vidio ekak oyalagen nethuwa... Dapu gamanma baluwa... Bs akkitai aiyatai elina chutikkitai

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි අාදරෙයි❤ඔයාලව හම්බවෙන්න ගොඩක් අසාවෙන් හිටයෙ අදරෙයි.❤️❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️ ඉක්මනටම හම්බවෙමු..

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +2

    Wow.. cinematography , colour grading at it's best 😍

  • @nadeemendis4544
    @nadeemendis4544 2 ปีที่แล้ว +6

    රට යන්න ලක්ෂයක් දෙකක් නැතුව මන් දුක් වෙන්වා.ඒ අතින් අක්කේ අක්කා හරිම lucky.බබා හරිම lucky.සතුටු වෙන්න.පරිස්සමට ඉන්න බබා එක්ක.බුදු සරණයි අක්කේ...අයියේ...

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +3

      💙💙 Yanna puluwan wei ikmanatama. apith ehema thama. godak mahansi wenawa weda karanna.

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 2 ปีที่แล้ว

    Wow best vediO......waiting for next ...

  • @yashodaishadi9019
    @yashodaishadi9019 2 ปีที่แล้ว +5

    අම්මො ඇති යන්තම් මතක් වෙලා දෙයියනෙ අපිව😘😘😘😘😘😘😘

  • @SHANIMeMo230
    @SHANIMeMo230 2 ปีที่แล้ว

    දාපු ගමන් විඩියො එක බලන්න ආවේ. තව තවත් මේ වගෙ travel vedio දාන්න නැන්දේ මාමේ.අපිට යන්න බැරි තැන් වල ගිහින් විඩියො එකකින් හරි බලලා සතුටක් ලබා ගන්න පුලුවන් දෙයක් දෙන ඔයාලා දෙන්නට ගොඩක් පිං🙂❤️

  • @niwojayasinghe7498
    @niwojayasinghe7498 2 ปีที่แล้ว +10

    කට්ටියම පරිස්සෙමෙන් . එලිනා බබාටත් දැන් මාස්ක් හුරු කරමු නේද ❤😍

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +1

    Great Start Kasun Ayya... looking forward for more... 💜

  • @idunilmadubashini2546
    @idunilmadubashini2546 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...මාත් ඩුබායි වලට ගියා වගේ හිතුනා ...

  • @dileka5235
    @dileka5235 2 ปีที่แล้ว +1

    Video eka marama lssni...starting eka superb 😍😍😍😍😍😍😍😍😍

  • @purnaakash9512
    @purnaakash9512 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න 😘😘😘😍

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +1

    Super excited🥺♥️fav

  • @ranusamarasinghe1236
    @ranusamarasinghe1236 2 ปีที่แล้ว +3

    එලීනා ලොකු වෙලා මේවා බලද්දී කොච්චර සතුටු හිතෙයිද😍

  • @kawya7292
    @kawya7292 2 ปีที่แล้ว

    Whenever Elina is smiling...I got tears and crying......😭❤️ ( Cause Im happyyyyyyy❤️ )

    • @shaziamasaud7270
      @shaziamasaud7270 2 ปีที่แล้ว

      Carft with rohaib ko sabcibrb kar do palz 13 sall ka bacha ha

  • @tharushisinguppuli49
    @tharushisinguppuli49 2 ปีที่แล้ว +5

    Aneh Elinaaaa she is sooo adorable ♥️♥️

  • @dishninimesha8679
    @dishninimesha8679 2 ปีที่แล้ว +1

    මෙ විඩියෝ එක එනකන් අපි මග බලන් හිටියෙ..මාරම සතුටුයි අයියේ අක්කෙ.....අපේ එලිනට ගොඩක් ආදරෙයි..❤️❤️❤️

  • @gayanameenakshi6642
    @gayanameenakshi6642 2 ปีที่แล้ว +6

    18:18 අලුත් mask වර්ගයක් කියල හිතුවේ 😂😂😂

  • @chanminihapukotuwa1844
    @chanminihapukotuwa1844 2 ปีที่แล้ว +2

    2nd coment ,, danakan balan hitiye 😍❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +39

    මේ ගමනට මුළු වියදම කීයක් විතර ගියාද එහෙම ගිය කෙනෙකුගෙ අද්දැකීම් හරියට වටිනවා තව කෙනෙකුට trip එකක් plan කරන්න.

  • @sohanigoodchild6695
    @sohanigoodchild6695 2 ปีที่แล้ว +1

    I love the intro👏👏♥️♥️ awesome,waiting for the rest 🥰🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +5

    ඇති යන්තම විඩියෝ එකක් දලා මග බලගෙන හිටියේ ඔයාලා දකින්න princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @chavin_9912
    @chavin_9912 2 ปีที่แล้ว +1

    Wowwww I love this video so much and I am a huge fan of u guys I love the name of the baby it is so cute and lovely I wish i could meet u guys one day and thank u so much for the video love u guys
    So much

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +3

    හලෝ 🧡🧡🧡

  • @kaniranasinghe3459
    @kaniranasinghe3459 2 ปีที่แล้ว

    Woow best experience ❤️
    First Thanq for the sharing
    I feel that vedio ❤️❤️

  • @_______________4362
    @_______________4362 2 ปีที่แล้ว +4

    Business class යන්නේ සුපිරි

  • @WORDBUDDIES123
    @WORDBUDDIES123 2 ปีที่แล้ว +2

    Super duper lovely vlog........ waiting for the others to come..........😍😍😍😍😍😍

  • @hana05_11
    @hana05_11 2 ปีที่แล้ว +4

    Brother please add English subtitles in upcoming videos.. As usual vlog super😍👍

  • @dhawalanjaleeileperuma979
    @dhawalanjaleeileperuma979 2 ปีที่แล้ว +1

    Ambo athi yantham me gollo awilla video damma ❤️❤️❤️

  • @rashaninawodika4053
    @rashaninawodika4053 2 ปีที่แล้ว +3

    එලීනා තමා අම්මට හොදම වැඩේ කරේ🤭😂

  • @sulakshanabandara3309
    @sulakshanabandara3309 2 ปีที่แล้ว +1

    Mama මුල ඉඳලම oyalage video බැලුවා ada inna තැන ගැන සතුටුයි ආදරෙයි හැමදාමත් අක්කා and අයියා තවත් ලස්සන video danna parisamen inna elinatath ආදරෙයි මැණික 😘😘

  • @Kalu_Lalla
    @Kalu_Lalla 2 ปีที่แล้ว +12

    පටන් ගන්නකොට එකපාරට බය වෙන මියුසික් දාන්න එපා කසුන් අයියේ😳😳😳

  • @danukamamoru1210
    @danukamamoru1210 2 ปีที่แล้ว +1

    videography පිස්සුවක්...❤❤❤❤❤

  • @neth440
    @neth440 2 ปีที่แล้ว +3

    ඔයාල හරිම වාසනාවන්තයි.ස්තුතියි යන්න බැරි අපිවත් මේ ගමනට සහභාගි කරගත්තට.❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +4

      යන්න පුලුවන් අනිවා දවසක ඔයාටත්. ඒදාට අපිටත් කියන්න හොදේ..

    • @neth440
      @neth440 2 ปีที่แล้ว +1

      @@travelwithwife අනෙ ස්තුතියි ඔයාට 😍😘😘

  • @fatimashabrina9435
    @fatimashabrina9435 2 ปีที่แล้ว

    You could shop in some branded shops other than Daya to Day
    Because Day to Day cloth you can't use for long time

  • @piyahewage2250
    @piyahewage2250 2 ปีที่แล้ว +5

    I palaweniyaaaa

  • @isharadissanayake9693
    @isharadissanayake9693 2 ปีที่แล้ว +1

    Cinematic 👍 superb editing and perfect vlog ❤ stay blessed beautiful family ❤

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 2 ปีที่แล้ว +6

    මම ගිය රටවල් වලින් දැකපු ලස්සන ම රට ඩුබායි ......ආදරෙයි ඩුබායි රටට...

    • @maleehansika888
      @maleehansika888 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත .මමත් අවුරුදු 16 ක් ඩුබායි වල..😲❤

    • @සාරාසදමිනි
      @සාරාසදමිනි 2 ปีที่แล้ว

      @@maleehansika888 😘😘😘😘😘

    • @mashiimesha2509
      @mashiimesha2509 2 ปีที่แล้ว

      @@maleehansika888 එහෙ තියෙන jobs මොනවද dr?🥺

  • @shehanikodithuwakku1520
    @shehanikodithuwakku1520 2 ปีที่แล้ว +1

    Chamari akkita baba hambunata passe thawa lassana wela...❤

  • @chamathrandeepa
    @chamathrandeepa 2 ปีที่แล้ว +6

    ❤පටන් ගන්නකොට තිබ්බ intro එක නම් perfect.❤
    😂කසුන් අයියා ගෙ කොන්ඩෙ ඉදිල හැබැයි😂
    වීඩියෝ එක නම් මරේ මරු.
    ❤අලුත් drone එකක් අරගෙන වගේ නේ❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️ drone ekak ehe yaluwek gawa thibba.

    • @chamathrandeepa
      @chamathrandeepa 2 ปีที่แล้ว

      @@travelwithwife ඒක තමයි ❤

  • @liyanacreations7336
    @liyanacreations7336 2 ปีที่แล้ว

    අම්මෝ බලන් හිටියෙ මේ වීඩියෝ එකක් එනකල්.අදත් මතක් උනා තවම ඔයාලගෙ vedio එකක් නෑනේ කියලා....මාරම ලස්සනයි .ලස්සන country එකක්...එලීනා ගොඩක් වාසනාවන්තයි ..ඒ වගේම එලීනාව ලබපු ඔයාල දෙන්නත් ගොඩක් වාසනාවන්තයි අක්කි & අයියා....

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +4

    How much did this trip to Dubai cost you?

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 ปีที่แล้ว +1

    ලස්සනයි video ekh .🥰😁 elina baby .shok 🤪👍❤