LOVE STORY | Travel With Wife | Valentine Special

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 3.4K

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +329

    "ඒගොල්ලෝ ඉන්න තැන දැක්කම මාර සතුටුයි." ඒක තමයි ලස්සනම වචනය...

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +391

    බලන්න බැරි වුණා දාපු ගමන්.ඕන්න අද බැලුවා.සංසාරයේ පතාගෙන එන අය හමුවෙනවාමයි.දෙන්නම තවත් ආදරෙන් සතුටින් ඉන්න.හදහන් විස්වාස කරන්නැති වුන් ලයික් කරහන්.

  • @dinushikamadushanikothalaw1479
    @dinushikamadushanikothalaw1479 3 ปีที่แล้ว +461

    අපේ කතාවත් මේ වගේ. අවුරුදු 2කට කිට්ටු වෙන්න තරහ වෙලා හිටියා. ඒත් නැතුව බෑ කියලා තේරුම් ගත්තා. අද සතුටින් ඉන්නවා. ලබන මාසෙ අපේ පුතු පැටියා අපි ලගට එනවා

    • @pudaradewdini
      @pudaradewdini 3 ปีที่แล้ว +34

      මාත් මේ hope එකෙන් ඉන්නවා 😇❤️ එයා යාලු වෙයි කියලා හිතන්

    • @shamindisubasinghe7850
      @shamindisubasinghe7850 3 ปีที่แล้ว +6

      බුදු සරණයි

    • @RuWee_
      @RuWee_ 3 ปีที่แล้ว +11

      @@pudaradewdini ehema wenwa nm kochchr hodada 😔🥺🥺💔🥰❤

    • @Samoshi_D_Kumarasiri
      @Samoshi_D_Kumarasiri 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😊

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 2 ปีที่แล้ว +2

      Congratulations

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +236

    කේන්දර වලට හිර වුනානම් අපිට ලංකාවෙ හොදම Travel Channel එක නැති වෙනව.ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටිය 😍. අහිංසක ආදර කතාවක් 🥰 අපිට Share කරාට ස්තූති අයියෙ අක්කෙ 😍🙏❤️❤️❤️

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +157

    අක්කව ගෙදර ගිහිං දාලා එද්දී එන්න සල්ලි නැති වුණ කාලයක් තිබ්බා කියද්දී අක්කගේ ඇස් වල අමුතු දුකක් දැක්කා.දුක් වෙන්නෙපා අද දෙන්නා ඒ හැමදේම ජය අරන් සතුටින් ඉන්නවා නේ

  • @isuri013
    @isuri013 3 ปีที่แล้ว +324

    හැම වෙලාවෙම first step එක තියලා තියෙන්නේ චමරි... සාමාන්‍යයෙන් ගෑනු ලමයි නොකරන දෙයක්.. නියමයි චමරියෝ

  • @imeshadilhani8598
    @imeshadilhani8598 3 ปีที่แล้ว +155

    අක්කගෙයි අයියගෙයි ෆොටෝ බලලා පස්සෙ ලස්සන වෙයි කියලා හිත හදාගත්තා 😁😁 හරි ශෝයි ඔයාලා අනේ.චමරි අක්කා හරි ජොලි චරිතයක්නෙ 💛

  • @seminigamaethige9035
    @seminigamaethige9035 3 ปีที่แล้ว +162

    මේක බලන්න පටන් ගත්තෙ 12.15ට වගේ පාන්දර එක පහුවෙනකන් බැලුවා. හරිම තාත්වික කතාවක්. මේ දෙන්නගෙ කැමතිම ගතිගුණය තමයි බොරු මවා පෑම් නැතුව ඇත්තටම හදවතින් කතා කරන එක! සතුටින් ඉන්න ලැබේවා පවුලටම

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +21

    මගෙ ආසම traval vlog එක.කතාකරන්න එපා ඔය හදහන් ගැන.පලවෙනි ලමය හම්බවෙනකොට මාව මැරෙනවමයි කිව්වා.අම්මලට මාව ගෙදර තියාගන්න කියල තිබුනා.ඒත් මම විවාහ වුනා.රත්තරන් දරුවො 3න් දෙනෙක් ඉන්නවා.
    මේ මිනිස්සු මේ අන්ද දේවල් නිසා ජීවිත අනාත කරවනවා.බුද්දිමත්ව හිතන්න.තීරන ගන්න.රැවටෙන්නත් එපා,ඕව බලන්නත් එපා.

  • @dileshmadushan8559
    @dileshmadushan8559 3 ปีที่แล้ว +65

    මට මතකය් කසුන් අය්ය අපෙ ඉස්කෝලෙ. සිංහල උගන්නන්න මාව අපෙ අම්ම බලෙන් ඇදන් ගිහින් දාපු පන්තියෙ චමරි හිටියා. පස්සෙ කාලෙක කෝච්චියෙ වැඩට යද්දී ඔයාල දෙන්න එකටම යනව දැක්කා කාලයක්ම. . . ආදරේට ජයෙන් ජය . . . ❤️❤️❤️

  • @rumehewavitharana6309
    @rumehewavitharana6309 3 ปีที่แล้ว +178

    You tube වල දැකපු නිහතමානී ගති ගුන තින කෙනෙක් තමා කසුන් අයියා 🙂❤️ චමරි අක්කත් එ වගෙමයි තවත් බබාලා ලැබෙන්න විෂ් කරනවා 🙂❤️

    • @rumehewavitharana6309
      @rumehewavitharana6309 3 ปีที่แล้ว

      @@travelwithwife ගාල්ලේ එන දවසක මුන ගැහෙමු 🙂❤️

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 3 ปีที่แล้ว +152

    ලබන ආත්මෙත් මේ වගේම හමු වෙලා සතුටින් ඉන්න ලැබේවා😍😍😍😍

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 3 ปีที่แล้ว +207

    අක්කේ අයියේ ඔය දේන්නා ඇත්ත කියන්න...අර 6 වසරෙ ඉදන් ඉංග්‍රීසී අච්චු පොතේ ඉන්න Kasun and Chamari නේ මේ ලොකුවෙලා ඉන්නේ....😅😀😁🤔

  • @anjalee1111
    @anjalee1111 3 ปีที่แล้ว +146

    මම මේ කල්පනා කළේ එලීනාත් ලොකු වෙලා එයා ආදරේ කරන කෙනෙක් මුණගැහුනම. මේ වීඩියෝ එක බලලා කියයි අම්මලත් එහෙම කළා නම් මම කරාම මොකද කියලා 😁😁

  • @sachinbuddika1405
    @sachinbuddika1405 3 ปีที่แล้ว +47

    ප්‍රශ්න වැඩි නිසාම මගේ සම්බන්ධෙ නතර කරන්න හිටියේ.මේක බැලුවාම ගැම්මක් ආවා.ආදරෙයි නම් අනිත් ප්‍රශ්න මොනාද.තුන්දෙනාටම සුභපැතුම්....❤

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 3 ปีที่แล้ว +52

    හඳහන වාසියට ගන්නෙක සිරාවටම මාත් කරන දෙයක්. මම උනත් positive දෙයක් කියවිලා තියන වෙලාවට විතරයි හඳහන විස්වාස කරනෙ.

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 3 ปีที่แล้ว +77

    ඔයාලා වගේම තමයි අයියෙ අක්කෙ. ඔය හදහන් මගුල නිසා අපිත් රණඩු කරලා breakup කලා. වෙන affairs තිබුනා. අන්තිමට මාස 5කට විතර පස්සෙ තමයි අපිටත් තේරුණේ අපි දෙන්නා තමයි හරි යන්නෙ කියලා. අන්තිමට ඕන මගුලක් වෙන්න කියලා ඉතින් අපිත් marry කළා. අනේ අපි දැන් හොදින් ඉන්නවා අනේ.. ඒකෙන් අපි අපිව තේරුම් ගත්තා. අපි දැන් ගොඩාරියක් සතුටින් ඉන්නවා. ❤️❤️❤️

    • @kavinduharshan9025
      @kavinduharshan9025 3 ปีที่แล้ว +1

      Meka aththada😔?

    • @dilakshibhagya5248
      @dilakshibhagya5248 3 ปีที่แล้ว +1

      @@kavinduharshan9025 ඇත්තටම. ❤ අපි Marry කරලා දැන් අවුරුදු 3කටත් ලගයි. 😍😍 අපි සතුටින් ඉන්නවා. රණ්ඩු නොවෙනවා නෙමෙයි. ඒත් තරහා වෙලා ඉන්නෙ නෑ. 😍 අපි දෙන්නම තේරුම් අරගෙන හොදින් ඉන්නවා ගොඩක්.

    • @sanduniaadi3848
      @sanduniaadi3848 2 ปีที่แล้ว

      ane ada ape hadahn bluwa ekkenekgen bluw 55i suba kiyl marry krnna epa kiyla mn hrim duken inne ane api mokd krnne😔affir ek 6 year api stuten innwa

    • @deshanherath2539
      @deshanherath2539 8 วันที่ผ่านมา

      @@sanduniaadi3848 Itapasse mkd une

  • @journey3411
    @journey3411 3 ปีที่แล้ว +33

    දෙන්න හිතයි චමරි අක්කට ගුටි දෙකක්. පව් අප්ප කසුන් අයියා.😍 කසුන් අයියේ චමරි අක්ක හරිම ආදරෙයි ඔයාට. හරිම ආදරනීය බිරිදක්. ඔය සතුටට නම් මොනම කරදරයක් වෙන්න එපා

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +150

    චමරි අක්කා ආදරණීයම චරිතයක් නේද 😍😍

  • @dhanushkaweerasinghe1598
    @dhanushkaweerasinghe1598 3 ปีที่แล้ว +176

    😍 පතාගේන අපු අදර කතාවක්.. ලබන් අත්මේත් දේන්නම මේවගේ හම්බේයි.. 😍😍

  • @surassij9498
    @surassij9498 3 ปีที่แล้ว +120

    අක්කා නේද පස්සෙන් ඇවිත් තියෙන්නෙ 😁😁😁😁 අයියා ආඩම්බරකාරයා😁😁❤️❤️❤️❤️

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว +194

    " ඒගොල්ලෝ හිතුවා අපි යාළුයි කියලා , ඒත් අපි හිතුවේ නෑ අපි යාලුයි කියලා " ඒක පට්ට 😂💔😍🖤🔥

    • @ethmiaisha3874
      @ethmiaisha3874 6 หลายเดือนก่อน

      ඇත්ත 🤣

  • @achinifernando7702
    @achinifernando7702 3 ปีที่แล้ว +31

    මම දැන් මේක අහන 4 වෙනි පාර. එකම දේ ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ආසම හරිය තමයි චමරි අක්කා කසුන් අයියව ආයෙමත් හම්බවෙලා කසුන් කියලා කතා කරද්දී මොකද කියලා තරහින් අහපු එක සෝයි අනේ ඔයාලා දෙන්නා . ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️

  • @aurwhyz6787
    @aurwhyz6787 3 ปีที่แล้ว +51

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
    අවුරුද්දම තුරුළිය ගොමු මලින් සැරසුන
    අපි/ඔය දෙන්නා එනතුරු මග බලයි හැමදින... 💖

  • @thiveendhamnada371
    @thiveendhamnada371 3 ปีที่แล้ว +129

    අයියා ඉස්සර හුනු පැටියෙක් වගේ අක්කා මදුරුවෙක් වගේ 😀😀😀😀🤗🤣🤣🤣

  • @thilinidemel2220
    @thilinidemel2220 3 ปีที่แล้ว +196

    සේරමත් හරි ඒ කාලේ ෆොටෝ වල ඉන්නේ කසුන්මද කියලා තාම කල්පනා කරන මම.....😁

  • @g.kedirisinghe.6178
    @g.kedirisinghe.6178 3 ปีที่แล้ว +27

    හරිම සරල මනුෂ්‍යත්වය හදුනන දෙපලක් ❤️❤️❤️ආදරෙයි කසුන් අයියා & චමරි අක්කා මේ වගේම අවුරැදු 11ක ආදර කතාවක් තියනවා අපිටත්, ඔය මනුෂ්‍යත්වය හැමදාම තියා ගන්න 🙏🙏🙏🙏🙏ආදරෙයි ඔය සරල ගති ගුණ වලට.😍😍😍😍

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 ปีที่แล้ว +70

    ඔය story ඒකේ කියන යාළුවා චමරි අක්කට මුලින් කැමති වෙච්ච එක්කෙනා ඉන්නවා නම් මේකට comment කරන්න 😅👍

  • @c.dperera1307
    @c.dperera1307 3 ปีที่แล้ว +86

    අදින් පස්සෙ ගහනවා හදහනට පයින්. 😏 ආදරෙයි අක්කා අයියා. ❤️

  • @avishkavithanage6413
    @avishkavithanage6413 3 ปีที่แล้ว +57

    Congratulations Akka & Ayya! කොල කෑල්ලකට ජීවිතේ යට නොකර තමන්ගෙ හිතට එකගව තමන්ගෙ ඉලක්කෙට යන එක තමා හොදම දේ. හදහන් බලලා මාස දෙකතුනෙන් ඩිවෝස් නඩු යනවා වගේම ඕවා අතෑරලා හැමදේම සාර්ථක කරගත්ත අයත් ඉන්නවා.... Stay Safe 😊

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +698

    වැලන්ටයින් නැති තනිකඩ සෙට් එක ගැම්මට ලයික් කරමු.❤💪👇

    • @damithakodikara
      @damithakodikara 3 ปีที่แล้ว +2

      Apith train eke yaman hum 😫🥱

    • @shardocat2
      @shardocat2 3 ปีที่แล้ว +1

      @@travelwithwife ❤️

    • @KuwindaMaxx
      @KuwindaMaxx 3 ปีที่แล้ว +2

      @@travelwithwife Thank u kasun Aiye..❤💪

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +21

    මන් ඇත්තටම ඔයාලව බලන්න ගත්තෙ චමරි නිසා මන් ආසම පෙනුමක් තියෙන්නෙ.model කෙනෙක් වගේ.කසුන් හරිම වැදගත් පෙනුම කතා බහ පවා ....ලස්සන කතාවක්....හිනා ගියා හැගීම්බර වුනා බලද්දි.තව දියුණු වෙන්න...තව නිර්මානශීලී වෙන්න....ජාත්‍යන්තරයටත් යන්න ...හදවතින්ම සුභ පතනව....ගොඩක් ආදරෙයි♥️💐

  • @indushadulmini5837
    @indushadulmini5837 3 ปีที่แล้ว +26

    මොනා කියන්නද කියල හිතට දැනෙන දෙ කියන්න බැ.. මොනා උනත් පට්ටම සතුටුයි හැම්දේටම මූනදීල අද සතුටින් ඉන්න එක. හැමදාමත් සතුටින් ඉන්න. ♥️

  • @beachlover170
    @beachlover170 3 ปีที่แล้ว +73

    අක්කා තමයි නෙහ් අයියට වැඩියෙන් කැමැත්තෙන් ඉදල තියෙන්නෙ 🤭❤️

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +73

    කතාව අහගෙන යනකොට හිතෙන්නේ කොච්චි හුට පටයක් වගේ කියලා.. ඔය දෙන්නගේ ජීවිතේ හොඳක් හරි නරකක් හරි උනොත් දුම්රිය දෙපාර්තේන්තුව වග කියන්න ඕනේ 😄😄

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 ปีที่แล้ว +91

    මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වලට අපේ අදරේට අවරුදු 10ක්‌... දැන් අපිට දුවලා දෙන්නෙකුත් ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +59

    ගින්දර ගිහි දිවිය සුන්දර කරගත් පෙම්බර යුවලක්. තෙරුවන් සරණ වේවා ඔබ තුන් පළට..😍💎

  • @divyameenu132
    @divyameenu132 3 ปีที่แล้ว +32

    අනේ ඔය දෙන්නා හරි අවංකයි ...මොකද දෙන්නා වේන් වුනායින් පසුව වේන ලවු තිබුනා කියලා දෙන්නම අවංකම පිලිගත්ත එකට ...අද කාලේ කිසි කෙනෙක් ඔහොම අවංක වේන්නෑ ...ආදරේන් ඉන්න...

  • @katarajay2966
    @katarajay2966 3 ปีที่แล้ว +23

    Agree 100% about regretting spending on the wedding part! We too didn't want to have a wedding but ultimately had to.. if any one waiting to get married watches this video, please don't make the same mistake of spending alot on your wedding.. if you are able to spend, that's totally alright but make sure it's well coordinated cz every thing depends on those few hours, so if it's a mess all that money will go down the drain! Best thing is to have a good photoshoot and later host a simple party or dinner for your closest people.. :)

  • @TravellingBro
    @TravellingBro 3 ปีที่แล้ว +61

    මගෙත් ජීවීත කතාව ඔකම තමයි.තමා අපි මැරි කලෙ නැ..අයියා එත් තාම අදරෙ කරගෙන යනවා..,හදහන් හින්දා ලොකු අවුලක් උනා,වෙන් වෙලා වෙන ලව් ඇති උනා,එත් දැන් අයෙත් එ ඔක්කොම අතඇරලා අපි ආදරෙ කරගෙන යනවා❤️

  • @NomadicLobsters
    @NomadicLobsters 3 ปีที่แล้ว +165

    කතාව special නෑ කියල කිව්වට, අහන් ඉද්දි නම් නව කතාවක් වගේ මරු ❤️සුභ ආදරවන්තයිනේ දිනයක් වේවා!

    • @Chathuranga_jayamal
      @Chathuranga_jayamal 3 ปีที่แล้ว +3

      Oyalatath happy valentine day....😍😍❤❤
      Oyalath me wge video ekak dannko...akka and aiya....😍❤❤

    • @dulangikamadhushani2344
      @dulangikamadhushani2344 3 ปีที่แล้ว +2

      ඔයාලා දෙන්නත් මේ වගේ වීඩියෝ එකක් කරන්න

  • @subodanelum3724
    @subodanelum3724 3 ปีที่แล้ว +22

    අනේ ..ඔයාල දෙන්නා හරිම genuine ...හරිම අවන්කයි.සුබ පැතුම් ඔයාල තුන්දෙනාටම.තෙරුවන් සරණයි...ආදරෙයි ඔයාලට...

  • @tharuuu52
    @tharuuu52 3 ปีที่แล้ว +39

    ඇත්තටම සම්පූර්ණ කතාවම film එකක් වගේ මැවිලා පෙනුනා, ගොඩක් දේවල් ජීවිතේ ටත් එකතු කරගත්තා ඔය දෙන්න ගේ කතාවෙන්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම . ❤️❤️❤️

  • @noname_8332
    @noname_8332 3 ปีที่แล้ว +253

    එක තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවෙ මං විතරද?😍😍😍

  • @nishadimadushani8994
    @nishadimadushani8994 3 ปีที่แล้ว +42

    ලස්සන කතාවක්❤️කෙන්දර විශ්වාස කරලා දෙන්නා වෙන්වුනනම් අද travel with wife nah🥺 බොරු කෙන්දර. මගේ ආසම youtuber කෙනා ඔයලා විතරමයි.nice family👪 #*TRAVEL WITH WIFE*#❤️👍

  • @chanugi1234
    @chanugi1234 3 ปีที่แล้ว +50

    පතාගෙන ආවොත් ඔතාගෙන යන්නම වෙනවා අයියේ 😅😅😍 novel එකක් කියෙව්වා වගේ 😚

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 3 ปีที่แล้ว +24

    සමහර videos තියෙනවා skip කරන්න හිතෙන්නේ නැති.. ලස්සනයි.. සතුටුයි.. ජය වේවා! ♥️

  • @journey3411
    @journey3411 3 ปีที่แล้ว +66

    නින්දත් කැප කරගෙන බැලුවෙ හොදේ...ඒ හින්ද දෙන්නම සතුටින් හොදින් ඉන්නෝනෙ.

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +506

    පැය 1 යි , විනාඩි 18 යි, තත්පර 27 ම skip නොකර බැලුව අය කෝ..🙈🙋💁

  • @Woofie_Mr.00
    @Woofie_Mr.00 3 ปีที่แล้ว +246

    තනිකඩව ගෙවෙන අන්තිම අවුරුද්ද කියලා හිතමු.🙂
    වැලන්ටයින් නැති සෙට් එක..🖤💫

    • @AsmithaSenevirathne
      @AsmithaSenevirathne 3 ปีที่แล้ว +13

      මටත් ලබන අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වේවා 🙂👍

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว +5

      Hmm.math ithin kawada hari වැලන්ටයින් samarai kiyala hithan innawa...

    • @gihansa405
      @gihansa405 3 ปีที่แล้ว +1

      @@AsmithaSenevirathne ❤️

    • @Woofie_Mr.00
      @Woofie_Mr.00 3 ปีที่แล้ว +1

      @@AsmithaSenevirathne ඉන්න එක්කෙනා 😂

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +11

    අවංක ඇත්ත ම කීව කියල හොඳ ට තෙරුනා මොකද එක ලස්සන ඇත්ත ම කියද්දි , ඔයාලගෙ ආදරේ මහ හුගාක් රහයි ,හැමදාම ආදරේ න් ඉන්න බුදු සරණයි

  • @nishadianuttara3782
    @nishadianuttara3782 3 ปีที่แล้ว +54

    අනේ හරිම ලස්සනයි❤️ සේරම වැඩ නවත්තලා බැලුවා. මං ආසම කපල් එකක් තමයි ඔයාලා දෙන්න. හැමදාම ආදරෙන් ඉන්න.❤️ බුදුසරණයි ❤️😘

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว +470

    ලස්සන Novel එකක් වගේ 😍

    • @thanusilva2874
      @thanusilva2874 3 ปีที่แล้ว +2

      Oyath chnnel ekk karanawa ne

    • @dacolvin5188
      @dacolvin5188 2 ปีที่แล้ว

      @@thanusilva2874 yes

    • @Roshelangela11
      @Roshelangela11 2 ปีที่แล้ว

      ඔයා මෙහෙ 😁🙄

  • @adithyatharushan
    @adithyatharushan 3 ปีที่แล้ว +19

    ඔය වගේ ආදරෙන් හැමදාම ඉන්නේ අයියේ අක්කේ.බුදුසරණයි ඔයලට.ගොඩක් ආදරෙයි දෙන්නටම.❤️🥰

  • @කවීන්කලුආරච්චි
    @කවීන්කලුආරච්චි 3 ปีที่แล้ว +341

    අද දවස .කමක් නැ දුකක් නැ.
    (එක්සත් තනිකඩ සංගමය )😊

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 3 ปีที่แล้ว +78

    21:05 පඩියක් උඩට🤗
    හොඳම සහකාරිය හමුවීම ජීවිතෙ පඩි ගානක් උඩට ගේනවා තමා කසුන් අයියෙ💯🙏💫

  • @wathsala7587
    @wathsala7587 3 ปีที่แล้ว +18

    Mara අවංකයි ඔයාලා කතා කරන්කොට.හරිම ලස්සන කපල් එකක්.සතුටින් ඉන්න පුංචි පැටියත් එක්ක....💗💗💗💗

  • @Senuk2021
    @Senuk2021 3 ปีที่แล้ว +150

    අපිත් මේ වගේමයි ❤️ අපේ ආදරේටත් අවුරුදු 9 ..දැන් අපි අපේ පුංචි පුතා එනකන් අපි ඇගිලි ගනිනවා..❤️

    • @tastecooking4935
      @tastecooking4935 3 ปีที่แล้ว +7

      Apith oyala wage thamai ,apita dan maasa 9 ka duwek innawa..👨‍👩‍👦
      Oyala denna hari shook , hamadama oyawage hinawela lassanata inna chuti patiya ekka❤

    • @poornisahasra3374
      @poornisahasra3374 3 ปีที่แล้ว +3

      Congratulations!!

  • @KPDMadhuka
    @KPDMadhuka 3 ปีที่แล้ว +48

    ජීවිතේට ගන්න ලොකු දෙයක් තියෙනවා. බොහොම ස්තූතියි!
    ඔයාලා දෙන්නට බබත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️

  • @madara1519
    @madara1519 3 ปีที่แล้ว +26

    අනේ මගේ ආදරේටත් ගෙදරින් කැමති වෙනවන්ම්..තාත්තාගේ අදහස හොද වුනාට අම්මා කැමති නෑ..😓ඒ වගේ ගුණයහපත් මනුස්සයෙක් කොහෙන් හොයන්නද?😓😓

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +59

    පොඩ්ඩක්වත් skip නොකර බැලුවා.හරිම ආදරණීය දෙන්නෙක්..බාදක මැදින් ගලපු ලස්සන ආදර කතාවක්...හැමදාම සතුට රැදේවා...❤️❤️❤️❤️❤️❤️❤️

  • @harsanaisuru
    @harsanaisuru 3 ปีที่แล้ว +33

    12:15 චමරිගෙ මූණ😅ලොකු intereste එකක් තිබුනෙ නෑ කිව්වාම...මොනා උනත් කසුන් හෙන වාසනාවන්තයි.කසුන් කොයි තරම් ලොකු සීන් එකෙ හිටියාත් චමරි නම් පට්ටම ආදරෙයි කිල පෙනවා දැක්කම ලව් ස්ටොරි එක ඇහුවම..
    මාරම ලස්සන ලව් ස්ටොරි එකක්.හරි ආසවෙන් අහන් හිටියා ඉවර වෙනකම්ම.
    ඇත්තටම අර කෙන්දර ගැන කියපු කතා නම් ඇත්ත.මෙ ලගදි ජොතිශය කාරයෙක්ම කිව්වා ඔය 18ක් ගලපනවා කියලා බොරුවක්ලු කරන්නෙ...ඔය කෙන්ද්‍ර මන්ත්‍ර ගුරුකම් මගුල් නම් ඔලුවට දාගන්න නම් නරකයි.විනාශයක්ම තමයි වෙන්නෙ.

  • @dahamiuthpala9128
    @dahamiuthpala9128 3 ปีที่แล้ว +12

    අම්මෝ චමරි අක්කේ.ඔයත් මන් වගේමයි.පණ්ඩිත කොල්ලො දැක්කම මොනාහරි අහන්නමයි හිතෙන්නේ.හැමදාම සතුටින් ඉන්න.ගොඩක් ආදරෙයි ඔයා දෙන්නට.❤️

  • @MalindaAlahakoon
    @MalindaAlahakoon 3 ปีที่แล้ว +98

    This made my day!
    Happy Valentine's day you three. May the force be with you...

    • @shehan5338
      @shehan5338 3 ปีที่แล้ว +1

      අඩෝ නෝ මලින්ද අයිය ඔය channel එකේ ඔයාගෙ vlog හේම දාමුකෝ

  • @raviilakshan
    @raviilakshan 3 ปีที่แล้ว +123

    දන් තේරෙනවා ඔය ජෝතිශ්‍ය කාරයෝ පචමයි කෙලින්නේ කියල.

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 3 ปีที่แล้ว +35

    මට නම් කියන්න වචන නෑ හරි සතුටුයි සතුටින් ඉන්න තුන්දෙනාම..♥️

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 3 ปีที่แล้ว +45

    So authentic & heartwarming.A beautiful tale about growing together. Gender equality,friendahip & mutual respect were also there. Stay blessed you two! ❤️ In a time where stupid meaningless love songs are trending, happy to see this true love story invading the trending list!

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +19

    අතීත ආවර්ජනය හරිම සුන්දරයි ..
    අපි යාළුවෝ වගෙ එහෙම නෑ කියලා ආදරණීය උනාම සුන්දරයි ..
    කසුන් චමරි congratulations mydears..
    💝💝

  • @minolinayanathara
    @minolinayanathara 2 ปีที่แล้ว +17

    කතාව අහන ගමන් හිනා උනා ඇඬුවා...ඇත්තටම ලස්සන ආදරයක්❤ මං අදයි මේ video එක දැක්කෙ.ඇස් වහක්නම් වදින්න එපා ඔය දෙන්නගෙ ආදරේට

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 3 ปีที่แล้ว +25

    දෙන්නගෙම නිහතමානීකම තමයි මේ සාර්ථකත්වයට හේතුව ! 🙂❤️

  • @Melora564
    @Melora564 3 ปีที่แล้ว +12

    කේන්දර ගැන කීව ඒකට ගොඩක් thank ..මගෙයිත් bf ගෙත් කේන්දර ගැලපෙන්නේ නැ කියල කියනව 💕💕 ඒත් අපි affair එක නවත්තන්න හිතලවත් නෑ 😘😘😘 දැන් නම් ගොඩක් හිතට fit 💖💖💖💖💖

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 3 ปีที่แล้ว +28

    ලස්සන කතාවක්.......💟
    අපිට සෙට් වෙන්නෙ පොලු තියන එවුන් මයි ඉතිං......🙄

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 3 ปีที่แล้ว +44

    කෝ අර හොර wedding invitation card එකක් හදලා අක්කිව wedding එහෙකට එක්කන් ගිය කතාව කීවේ නෑනෙ 😁😛😛😛

  • @mrjine4148
    @mrjine4148 3 ปีที่แล้ว +74

    ඒක් පට්ට ලව්ස් ටෝරියක් ❤❤❤❤
    ඔක්කම බැලූවා.. ජය වේවා ❤❤❤❤

  • @nethmipathirana7114
    @nethmipathirana7114 3 ปีที่แล้ว +8

    හදහන් ගැටළුව නිසාම වෙන කිසිම ගැටළුවක් නැතුව අපි දැං වෙන් වෙලා ඉන්නෙ. කිසිම රණ්ඩුවක් හිත රිදෙන වචනයක් වත් නොකියාගෙන.. එයාව අසරණ කරන්නබැරි නිසාම වෙන් උනා. ආයේ අපටත් ඔයාලටවගේ එකතු වෙන්න ලැබුනොත් අපිත් ඔයාල වගේම වාසනාවන්ත වෙයි

    • @hash9954
      @hash9954 5 หลายเดือนก่อน

      Oyala ekthu une ndda..mtath ehm prshnyk thiynw..hadahn wala kochchra naraka dewal kiwwth wen wenn on na neda

  • @sajith8807
    @sajith8807 3 ปีที่แล้ว +55

    තව ගොඩ කාලයකින් එලීනා ලොකු වෙලා මේක බලද්දි එයාට කොහොම දැනෙයිද😍💕❤️

  • @ishu9590
    @ishu9590 3 ปีที่แล้ว +47

    Chamari අක්කා මුලින්ම අයියගෙන් ගෙම මයි ඉල්ලල තියෙන්නේ.. 😂 දැනුත් එහෙම්මම තමා වගේ නේ.. ලස්සනයි අක්කා අයියා 😉

  • @kavimherath8164
    @kavimherath8164 3 ปีที่แล้ว +8

    මගේ කතාවවගේ.. අපිත් මාස දෙකක් breakup වෙලා ඉදලා අයේ පටන් ගත්තේ.. ඒ කාලේ අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් වෙන සම්බන්දකම් ඇති කර ගත්තේ නෑ.. ඒත් ඒකෙන් මං විශ්වාස කරපු දේ පතාගෙන එන කෙනා කොහොම හරි හම්බවෙනවා කියන එක.. සතින් ඉන්න අයියා අක්කි දෙන්නම ❤️😍

    • @Startpixie12
      @Startpixie12 ปีที่แล้ว

      Dhen oyaala marry karala da ?

  • @chamodichathurika5074
    @chamodichathurika5074 3 ปีที่แล้ว +94

    ඔිගොල්ලො කෝච්චියේදි අපි දෙන්න බස් එකේදි .එ් වගේ අයට මතකයන් ගොඩයි.අපි යාලු වෙලත් ලබන මාසෙට අවුරැදු 5ක්.තාමත් ඉස්සර දේවල් මතක් කරකර හිනා වෙනව😉😉😉

  • @dilsharafdo7735
    @dilsharafdo7735 3 ปีที่แล้ว +35

    කථාව එක දිගට බලාගෙන ඉද්දි ගොඩක් ආස හිතෙනවා අයියෙ අක්කි,ඔයාලා ගොඩක් වාසනාවන්ත couple එකක්,ඔයාලට ජෙසු පිහිටයි,ආදරෙයි ගොඩක්,All your dreams & hopes will come true ❤️🥰

  • @raveendrathennakoon6734
    @raveendrathennakoon6734 3 ปีที่แล้ว +18

    Max kasunගෙ පණ්ඩිත ඩයල් එකට නම් දෙන්න හිතෙනවා හොම්බට 😁. Superb episode ❤️❤️🖤🖤

  • @DiaryofLove
    @DiaryofLove 3 ปีที่แล้ว +26

    ආදරේ කියන දේට ඇත්තටම වැදගත් වෙන්නේ දෙන්නට දෙන්න තේරුම් ගැනීමයි අනිත් කෙනාට ගරැ කීරීම තමයි. අදරේ මැද්දට බාධක ගොඩක් එනවා ඒ හැමදෙයක්ම ජයගන්න එක තමයි අපි කරන්න ඕන 😊❤🥰 අපි දෙන්නටත් මේ වගේ ප්‍රශ්න ගොඩක් ආවා අපේ අවුරුදු 5 ක‍ ආදරේ ඇතුළතදී .. ආදරය කියන්නේ මුහුදේ අනිත් පැත්තට හුලං හමන කොට රුවල් නැවක් තනියම ගෙනියනවා වගේ දෙයක්.. ආදරය වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරන්න ඕන ඒ ලස්සන ආදරය පරිස්සම් කරගන්න ❤👫🥰....Happy valentines day ක‍සුන් අයියා & චමරි අක්කා.. ආදරෙයි තුන් දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි❤

  • @chamikageevinda5549
    @chamikageevinda5549 3 ปีที่แล้ว +25

    ගල් කුළු අතරින් ගලන ගංගාවක සුන්දරත්වය වැඩි වෙනවා සේම බාධා කරදර විසඳාගෙන ගෙවන ජීවිතයද සුන්දර වේ...ජයවේවා කසුන් අයියා සහ චමරි අක්කා ❤

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +29

    ස්කිප් නොකරම බැලුවා තනියම හිනා උනා 😍😘😜 රසවින්දා ❤️😘

  • @mahishashuini1807
    @mahishashuini1807 3 ปีที่แล้ว +311

    මේක තමා ස්කිප් නොකර කට ඇරන් බලපු පලවෙනි වීඩියො එක 😜❤️ පට්ට කතාව

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +42

    මෙවගේ ම නොවුනත් අමතක නොවන අපේ ආදර කතාව ඔක්කොම මතක් උනා

  • @TheMapMaker
    @TheMapMaker 3 ปีที่แล้ว +23

    කතාවෙන් ගන්න දේවල් ගොඩයි...😍😍 තුන් දෙනාටම ජය වේවා... 😍😍ආදරෙයි.... 💜💜

  • @suhanithanthirige
    @suhanithanthirige 3 ปีที่แล้ว +88

    ආසාවෙන් බැලුවා😃 තනියෙන් හිනා වෙන්නේ මොකද කියලා අම්මා අහනවා😂

  • @kavirushean9222
    @kavirushean9222 3 ปีที่แล้ว +60

    අපෙ අම්මා අද මගෙන් අහනවා අර travel with wife video 1k දාලා නේද download කරලා දෙන්න එයාට බලන්න කියලා. කොහොමද මේක දෙන්නෙ😑 මං කරන ඔක්කොම හොර වැඩ තියේ මේකේ😂

  • @aashigirl5377
    @aashigirl5377 3 ปีที่แล้ว +14

    මේක බලනකොට පැයක් ගියා දැනුනෙත් නෑ. ආදරෙයි අනේ ඔයාල දෙන්නට 🥺😘😘😘😘😘😘

  • @jayaniperera1952
    @jayaniperera1952 3 ปีที่แล้ว +20

    Happy to see this true love story... god bless you both.

  • @charithkalhara6511
    @charithkalhara6511 3 ปีที่แล้ว +66

    ඒකට තමා කියන්නේ කවදා හරි සසරින් එන කෙනා අනිවාර්යයෙන්ම හම්බුවෙනවා කියලා...😍😍 much love akki and aiya😍

  • @tavishfernando1727
    @tavishfernando1727 3 ปีที่แล้ว +12

    හද හන් බොරු පට්ට පල් බොරු
    ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අයියේ අක්කෙ දෙන්නටම ජේසු පිහිටයි ✝️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +19

    පැය 1. 20 ගියා දැනුනෙවත් නෑ, ආදරෙයි අය්යා අක්කා දෙන්නාට❤️❤️❤️

  • @hansikadissanayaka003
    @hansikadissanayaka003 3 ปีที่แล้ว +64

    Trending list එකේ දකිනකොට දැනෙන සතුට ❤️😍😘

  • @sandunpriyankara8441
    @sandunpriyankara8441 3 ปีที่แล้ว +16

    ඔයාල තවත් කාලයක් හොදින් ජිවිතේ ගෙනියන්න..මම ඔයාට සුබ පතනවා...❤️❤️❤️❤️❤️

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 3 ปีที่แล้ว +35

    1 තප්පරයක්වත් miss කරේ නෑ.😍
    Much love akki & aiya.💕💕
    හැමදාම ඔය දෙන්නා චූටි දූත් එක්ක සතුටින් ඉන්න.❤️❤️❤️
    බුදු සරණයි තුන්දෙනාටම.🙏
    ආදරෙයි ගොඩාක්.❤️

  • @liyanage9147
    @liyanage9147 3 ปีที่แล้ว +34

    හැමෝම ඔයාලට ආදරේ ඔය තියෙන නිහතමානී කම සහ බොරු පොෂ් නැතිකම නිසා.. ❤❤❤

  • @hashiniransika6854
    @hashiniransika6854 3 ปีที่แล้ว +20

    පට්ට ලස්සනයි....... හඳහන් කතාව නම් සහතික ඇත්ත අක්කෙ අයියේ......අපිත් කියපු කිසිම දෙයක් ගාණකට වත් ගත්තෙ නෑ...ඒත් ඒවා හිතන්න ගිය මුල් කාලෙ ඇත්තටම ප්‍රශ්න ඇති වුනා.....අපේ ආද⁣ර කතාවට අවුරුදු 08ක්.....අපි ආදරෙන් සතුටින් ඉන්නවා.... 💑
    හැමදාමත් ඔය වගේම ඉන්න අනේ ආදරෙයි 💚💚💚💚💚💚 chamari akka kasun ayya elina manika 💕💕💕

    • @hash9954
      @hash9954 5 หลายเดือนก่อน

      Oyla mary krda