නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල - Top 10 air purifying indoor plants sinhala - DAD Gardens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @wimalasiriunawatuna9720
    @wimalasiriunawatuna9720 ปีที่แล้ว +17

    මෙි උගුලට.ලාංකිකයිනි.රැවටෙන්න එපා.මෙයින්.කෝමාරිකා.නමි.හොදයි.

  • @shayakk3383
    @shayakk3383 ปีที่แล้ว +16

    Snake plant ,money plant ,alovera එක ගැන නම් කිව්වා ඇත්ත . අනිත් ඒවා ගැන නම් හරියට දන්නේ නැහැ .දොස් කියන්න කලින් හොයලා බලන්න 😊

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน

      Do not belive these program promoting the plants.
      If any one can bite snake plants leaves, he will defineatly die.
      We are challenge any body if he can bite one leaf bite and gulf it we offering the present.
      This program is promoting overseas dealers for selling their medicine.
      These plants make the cancers and lot of breathing difficulties.
      If you need experienced go through the book name of "Saaka Thrasthawadaya" written by the P.M. Edirisingha.

  • @elenawickrama2281
    @elenawickrama2281 3 หลายเดือนก่อน +2

    කොමාරිකා.මනි ප්ලාන්ටි.විතරයි විස්වාසයෙන් කියන්න පුළුවන් ..අර සුදු හබරල හරිම විසයි..මුන් මිනිස්සුන්ට බොරුවට කියන්නේ ..ඇත්තටම හැමෝම පරිස්සමෙන් ..

  • @dinukalupahana9041
    @dinukalupahana9041 ปีที่แล้ว +14

    අපි මේවා පිළිගන්න කොහොමද මොකක්ද සහතිකය
    අපි දන්න තරමට ඔය ශාක වල අහිතකර තත්ත්වයන් තමයි තියෙන්නේ

  • @vijithamendis2471
    @vijithamendis2471 ปีที่แล้ว +17

    මේ වගේ බොරු ප්‍රමෝට් කරන උන්ට නම් , කවමදාකවත් හොඳක් නම් සිද්ද වෙන්න නම් එපා 😢😢😢😢😢😢

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 ปีที่แล้ว +2

    Thank you💖

  • @priyanidemel2493
    @priyanidemel2493 8 หลายเดือนก่อน +2

    Thanks 🙏

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +2

    Thank you 👍

  • @chandanachandana8069
    @chandanachandana8069 ปีที่แล้ว +4

    Snaka plant apinam ahala thiyenna visa sakayak kiyalai

  • @kavijas.h.kavija
    @kavijas.h.kavija ปีที่แล้ว +5

    -මේ ශාකය නයිවිෂට සමානයි පරිසරවේදීන් පවසන්නේ මෙහි යුෂ ටිකත් පොඩිදරුවෙකුගේ කටේගෑවුනොත් මිය යාමට වුනත් ඉඩ තිබෙන බව ඔවුන් පවසනවා

    • @RupaNandani
      @RupaNandani 5 หลายเดือนก่อน

      ඔය කියන පරිසරවේදියා පරිසරයට වයිර කරන කෙනෙක්.බල්ලො බළලුන් පවා මරාදමන පුද්ගලයෙක්.අරලියා,වතුසුද්ද පවා විස සහිතබවට බොරු ප්‍රචාර ගෙන ගියා.

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว +1

    Thanks thanks thanks for the very attractive video!

  • @kumariekanayake1647
    @kumariekanayake1647 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.🌷🌷🌷🌷

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว

      Mokakda lassana. Gon meeharaktanam hondai. Notherena nisa

  • @serilanca3515
    @serilanca3515 ปีที่แล้ว +1

    Mehi goni gas 2 ka Laga tiyana palala kolaya gaha ge atule nevi midule wath tiyanna hoda na daruwek ma idiripitama kola kallak hapala diwa tola deka jambu gedi wage edimune dawasak spiritaleth hitiya

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว

    Thank you very much ❤

  • @nilanthifernando6309
    @nilanthifernando6309 ปีที่แล้ว +8

    නාසා ආයතනය තමා කිව්වෙ පොල්තෙල් විසයි කියල

    • @srilankasrilanka8215
      @srilankasrilanka8215 ปีที่แล้ว +2

      මෙ ඉන්නෙ මොල නසා මොනද

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +4

    Good

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +4

    පරිසර. වේදීන්.කියන්නේ.නිවෙස්.තුල.ගස්.වැල්.තියෙන්න.හොදනැහැ.කියලා.

  • @dganulawathi656
    @dganulawathi656 ปีที่แล้ว

    Thank you...🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💕💕💕💕💕💕

  • @champichampika799
    @champichampika799 ปีที่แล้ว +1

    Thankyou 💫
    1

  • @w.p.dgeethanjali141
    @w.p.dgeethanjali141 ปีที่แล้ว +4

    කෝමාරිකාවලට නම් ලකුණක් දෙන්න පුළුවන් අනිත් පැල නම් ෂුවර් නෑ

  • @elenawickrama2281
    @elenawickrama2281 3 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා..ස්නැක් ප්ලානටි පැල ගොඩක් විෂයි.කියලා හොඳ පුසිද්ද වෙද මහත්තයෙක් කියලා තිබුනා ..ඇයි බොරු කියලා අහිංසක මිනිසුන් අමාරුවෙි දාන්නේ..

  • @DharmawanshaGajanayaka-qe3hk
    @DharmawanshaGajanayaka-qe3hk 3 หลายเดือนก่อน +2

    ඇයි බොරු කියන්නෙ මිනිසුන් රවටන්නෙ හරිදෙ කරල සල්ලි හොයන්න

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 3 หลายเดือนก่อน +3

    ම්දු ෙල ඊසාන ෙදහට ෙකා ෙහාඹ ගහක් හැදුවම ඔය ජරාවල් ඔ්නිම නැ

  • @gayafernando5658
    @gayafernando5658 ปีที่แล้ว +8

    කතා කරන විදියෙන්ම කියන්න පුලුවන් බොරු කියල

    • @elenawickrama2281
      @elenawickrama2281 3 หลายเดือนก่อน

      Mu පොතක් බලන්ද කොහෙද මෙි කියවන්නේ.මොන්ගල් මුන්ට ඇත්තටම

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 ปีที่แล้ว +1

    SHAKA THRASTHAWADAYA POTHA KIYAWANNA. AUTHOR PM EDIRISINGHE

  • @sushansilva
    @sushansilva 5 หลายเดือนก่อน

    top 08 no 10

  • @SamankumariEtampawala
    @SamankumariEtampawala ปีที่แล้ว +3

    Boru dana epaa minissu nomaga yawana

  • @RupaNandani
    @RupaNandani 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kwkw5977
    @kwkw5977 ปีที่แล้ว +3

    Snak shakaya hoda na ai borudanna

  • @rachelperera4168
    @rachelperera4168 ปีที่แล้ว +34

    ඔතන තියෙන පැළ කීපයක්ම විෂ සහිතයි. ඒවා ගෙවල් ඇතුලෙ තියා වත්තෙවත් තියන්න හොඳ නැහැ . ඇයි බොරු කියලා සල්ලි හොයන්නෙ...වැඩේ කැතයි....

    • @sgdsvxhx9743
      @sgdsvxhx9743 ปีที่แล้ว +7

      ඇත්තටම..ඔව්...බොරු ව.එපා.එපා

    • @vijithamendis2471
      @vijithamendis2471 ปีที่แล้ว +2

      🤔🤔🤔

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว +2

      Oba hariyatama hari.. dan inna manussayo genanam katha karala wedak nehe.

    • @ThushaniAmarasinghe
      @ThushaniAmarasinghe ปีที่แล้ว

      Vvvvvvvvvvvvvvv

    • @kumariweerasinha8400
      @kumariweerasinha8400 ปีที่แล้ว +3

      ඒ පැල මොනවද කියල සදහන් කරන්න පුලුවන් ද .

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 ปีที่แล้ว +2

    😢😢😢😢😢😢😢😢😢

  • @sehandudinsara3493
    @sehandudinsara3493 ปีที่แล้ว +3

    Pachayek. හැමෝම banala. Voice එක මැරිලා

  • @gayandias7321
    @gayandias7321 ปีที่แล้ว +8

    කෝමාරිකා පමනයි හොද, පට්ට බොරු

  • @jayanthakumara6515
    @jayanthakumara6515 ปีที่แล้ว

    Komarika awulak ne

  • @audreysithara3919
    @audreysithara3919 ปีที่แล้ว +1

    No Danna de Danna EPA ,minissu amarywe Danna meyin komarika pamamai honda,NASA ayathanaya polthel hi ndanehe ikiyala American aya adiiika milata wikunanawa,,NASA ayathanaya ape ratata wisha dewal promote kereeme uthsayata oba udaw i karanawa wage, ape rate watina isu shaka walata e aya petent gannawa halo,Boru Danna epa

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm ปีที่แล้ว

    🎉🎉🎉

  • @buddinikarunarathna
    @buddinikarunarathna 3 หลายเดือนก่อน

    😂

  • @wickramabandara
    @wickramabandara ปีที่แล้ว

    😂😂😅😅

  • @chithrakumari856
    @chithrakumari856 ปีที่แล้ว +1

    pako boru kiyanna epa yakoooo

  • @dhonibaba4934
    @dhonibaba4934 ปีที่แล้ว +2

    ඔව්ව බොරු

  • @wanimaline2291
    @wanimaline2291 ปีที่แล้ว +1

    borukiyana.owavisai.👇

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน

      Ambe ummata keliye sura paddekda ???
      Boru kiyala minissu tika tika maranne thoge thattha para suddekda ???