@@KusalasSimpleLife 🙏🙏sama wenna miss mama dekka you tub eke tiyenawa harima visha sahitha shakayak kiyala mamat oka hadala tibuna kamare eta passe galawala demma miss mama inna gedara
Mama nam ahala thiyeana vidihata mea gedara aethulea thiyanna hoda nealu. Josthis warayeak. Kiyannawa sarpa visa thiyea peltiyak kiyala ammaaa dannea nea
මෙය විෂ ශාකයක්. බව පරිසරය වේදියෙක් පාවසයි.
ස්තූතියි ඉතා වැදගත් වැඩ සටහනක්.දෙවි පිහිටයි.
හොයමින් හිටියේ , බොහෝමත් ස්තුතියි නංගි. 👍🌷🌷🌷
මේකනම් මටම ගෙනාපු වීඩියෝ එකක් හිටවන්න හිත හිතම හිටිය ආසම පැළයක්. කියන්න වචන නෑ . ආදරෙයි ❤❤❤❤❤
❤❤❤👍
Kara dahaiya hadana vidiya kyn nangi
@@KusalasSimpleLife
Matath wedagath , ona unaa
Deyakkkk .!"
"Godakkk isthuthiiiii.!"😊
Suba Dawsakkkkkk .!🎉
KUSALA'S SIMPLE LIFE. ❤❤❤
@@KusalasSimpleLife❤❤❤❤❤
Thank you v much ....budusarani .
ස්තුතියි නංගි ඔයාට. නොදන්නා දේවල් දැනගත්තට අක්කා හෙලන් කුමාර් ඉන්දියාවේ සිට 🌹❤🙏🙏
ගොඩක් වැදගත් ...ස්තූතියි ..
ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
අනේ ඇත්තට මන් මාර ආසයි අක්කේ මේ වරගේට..මන් ළඟ ගොඩක් තියෙයි..ගේ ඇතුලේ පිට දෙකේ ම තියලා තියෙන්නේ.. නඩත්තු කරන්න හදන්න ලේසි නිසා වැඩියත් ආසයි..වීඩියෝ එක හරි වටිනවා අක්කා..ඔයා පෙන්නපූ plant ටික හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි ඔයාට. බුදු සරණයි..🙏😘🙂💚
මට ටිකක් දාන්න
තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ♥♥♥🌹🌹🌹🌹🌹
Mal gas wagema bawwa patiyath lassanai a wagema me gana kiyala dunna oyata sthuthi
👍👍👍 සතුටු අක්කි මේ වගේ වීඩියෝ දානවට මම කැලුම් මල්ලි
Budusaranai duwe budusaranai bohoma hodai theruwan sarnai ❤❤❤
❤මගෙ ගෙ ඉදිරිපිට විශාල ප්‍රමාණයක් සිටුවා te යෙනවා තෙරුවන් සරණයි දුවට
බොහොම ස්තුති මෙවන් දේ ගැන අපිව දැනුවත් කිරිම ගැන
තැන්ක්යු මේවගේ වටිනා විිඩියෝ එකක් කලාට
ඉතාමත් වටිනවා.ස්තුතියි
Mama ahala thiyena widihatanam . Ape ratata awenika komarika palatiya me wisha shakayata wada godak watinawa.
බව්වත් හරි ෂෝක්... හැම විඩීයෝ එකක් ම හරිම වටිනවා
ස්තුතියි ❤
Thank you 💕🌹💕🌹
Karadahaiya hadanna kiyala denna thanks for every thing ❤
නොදන්න දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Thanks 😊
,සුදු දුවේ ඔයාගෙ දැනුම හරිම විසිස්ටයි.
❤❤❤👍 ස්තුතියි 🙏
Thank you
ගොඩාක් ගොඩාක් ස්තූතිය සහ පින් ❤
Awuruddak venava eka palayakvath enne nane kahapata kola hitavapuvama enne kolapatapalane
ස්තුතියි ඔයාට
මම කැලෙන් ගලොලා ගෙනත් හිටෙවිවා මම දැක්කා ලිපියක් අපේ.ගමෙ වැටවල් වල.තියෙනවා මමත්.හැදුවා .හැබැයි .මනි ප්ලාන්ටන් නිසා.එහෙම.හිතලයි හැදුවේ මෙවිඩියො එයට වඩා වැදගත්.දෙයක්.දැනගත්තා ඔයාට.ස්තුතියි දැනුවත කලාට🌷🎉️
Balu පුතා .....😍😍😍👍
ඔයාගෙ හැම ඉදිරිපත් කිරික්ම.හරි.වටිනා කමක් තියෙන වාසනාවන්ත දවසක් වෙිවා ඔයාට තේරැවන් සරනයි ❤❤👍
Thanks Thanks 🙏🌹👍
Karadahayya hadanne kohomada
Mama harima arshawen hitiye me palayak hada ganna .dan eke watina kamath dana gatha .oyata godak isthuthii.
❤❤❤❤👍👍👍👍
@@KusalasSimpleLifei
Watina vedio akkak
Sthuthi sthuthisthuthi❤❤❤
මමත් හිටවලා තියෙනවා ඒත් එලියේ තියෙන්නෙ ගේ ඇතුලට තියන්න කියා දුන්නාට බොහෝම ස්තුතියි 🙏🙏❤️
Thanks Miss!
විශ සහිත පැලෑටියක්.
කවුද කියන්නෙ විස්තර කරන්න නැතුව පිලිගන්න බැහැනෙ පැහැදිලිකිරීමක් නැතුව
Thank you so much ❤
Tank u akkaa.math hitawanna genawa witrai.oya vedio ekak genath❤❤
මේක මාරාන්තික එකක්
මේ ගෙන තව හොයලා බලන්න.මේ පැලය විශ එකක්.
Maa nam ahala tiyenne harima visha sahitha pelayak bawayi.
Mama kamathi kara dahiya pohora hadana hati dana ganna ithin oyata budu saranai
Watina dewal penwa kiya dun oba thumiyata tanks
Me wargayen warga keepayak thiyenawaa. A siyallema oya kiyana gunaya thiyenawaada.
අර.පරිසරවෙි.දි.මහත්යෙක්.මෙි.යූටුබිඑටක්ම.කිවුවානේ.මෙි.පැලැටි.වතුසුද්ද.මල්.ඇතුලු.තවත්මල්.වර්ගගලවා.විනාස.කරන්න.කියා.එක.එක.අය.එක.එක.දේ.කියනවා😊
❤❤❤
❤🎉
මෙම ශාකය නයි විෂට සමානයි මම නෙමෙයි පවසන්නේ පරිසරවේදීන් රූපවාහිනී පූදිනගොයම 2021 නුග සෙවන බලන්න අපේ රටේ නැතිවී යන ශාක ගැන දැනුවත් කරන්න
Thank you oyata ❤️
❤❤❤👍
@@KusalasSimpleLife 🙏🙏sama wenna miss mama dekka you tub eke tiyenawa harima visha sahitha shakayak kiyala mamat oka hadala tibuna kamare eta passe galawala demma miss mama inna gedara
අනේ දුව මම ඉන්නෙ ඇමරිකාවෙ , මම දැක්ක එක ඉංග්‍රිසි මැගසින් එකක මේ පැලය ගෙයි තියන්න එපා කියල තිබුන මම ගෙදර ආ හැටියෙ එලියට දැම්ම සිත කාලයේ නිසා මැරිල ගියා, මට දැන් ඔයා මේ කියන දේ ඇහුවම දුක හිතෙනව , ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි🙏♥️🙏
😢😢❤❤
👍👍😊😊😊
Pm edirisingha mahatthaya kiyanawa meaka wisa sahitha shakayak kiyala
අනේ මිස් ගොඩාක් හිටවල තියෙනවා මිලදී ගන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මම සාදාරන මිලකට දෙනව ම්ස් ගත්තෙ කීයටද අනේ මිස් මට උදව්වක් විදියට මේදේ කරනවද මම හැම්දාම මිස්ගෙ වැඩසටහන් බලන් කෙනෙක්
ස්තූතියි ම්ස් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️
මටත් එක පැලයක් දෙනවද මිලත් කියන්න ❤
දෙන්නම් ඔයාගෙ නම මොකක්ද
ඔ කොහෙද ඉන්නෙ ව්ස්තරයක් සපයන්න දෙන්න පුළුවන්?ස්තූතිය
@@pushpanarangoda1143 මම ශ්‍යාමලි ඉන්නෙ නුවර ඔයා කොහේද බුදුසරණයි
Parisara gawesaka P. M Edirisingha mahathage welawa U Tube. Sansaweriya gena balanna, Marathika visa sahitha plant ekak.
❤❤❤❤❤❤❤❤❤
Ape waththe galthalawe api podikale mewa godaak thibuna.api mewa thala nuul gannawa.
Bohoma sththi
මම හිටවලා තියෙන්නෙ කෙසේවෙතත් ඔබතුමියට නොද්න්නා අය දැනුවත් කලාට බොහොමස්තූතියි
🎉Kara dahiya hadanne
Dahiya puchchalada
ශාක ත්‍රස්ථවාදය පොතේ ලියපු වෙද මහත්තයා නම් කියන්නෙ මේක හොඳම නැති ශාකයක් කියලා.
මම මේ plant එකට හරි ආසයි.ඔය කතාව මාත් ඇහුවා එතුමා කියනවා.දෙගිඩියාවෙන් ඉන්නෙ ශාකය ගැන හොදද නරකද කියලා.
මේ ශාකය විෂ එකක් කියලයි අපි නං දන්නේ..බැරි වෙලාවත් පොඩි ලමයෙක් කෑවොත් අසාත්මිකතාව හැදෙනවානං ඇයි ගෙවල් ඇතුලෙ හිටවන්ඩ කියන්නේ .කියල දෙන්න ශරීරයට හිතකර ශාක වර්ග ගැන ...අයි...අයියෝ..😢
😢
Mama nam ahala thiyeana vidihata mea gedara aethulea thiyanna hoda nealu. Josthis warayeak. Kiyannawa sarpa visa thiyea peltiyak kiyala ammaaa dannea nea
මම අහලා තියෙන්නේ මෙි සාකය ගෙයි නෙමෙි වත්තක වත් තියන්න
හොඳ නැ කියලයි. ඉතාමත් විස සාකයක් කියලයි.
මාත් මෙ පැල හිටවලා තියෙන්නෙ ..එකක් හිටෙව්වාම ගොඩක් පැල දානවා පොච්චිය පිරෙන්න..
Ape geadhar pirila thiyanava eaken eaka kolayak arag pochiye itavala balanna eakath odhata gasak veavila eanava
👍👍❤❤❤
ඇත්ත. කොලයක් පස්වලට යටකලත් වටේට පැල එනවා.
ආයුබෝවන් ❤
ආයුබෝවන්
මේකට snake plant කියන්නෙ ඒතරම් විෂ සහිත ශාක යක්.
නෑ..කොලේ හැඩය ස්නෙක් වගේ නිසා..
😢
මිස් අපේ ඉස්සර ගෙවල් වැටවල් වල මේවා වැටක් වගේ හිටවලා තියනවා දැකලා තියනවද..?
අැත්තටම නාසා එක හොයාගන්න කලින් අපේ පැරැන්නෝ මේ ශාකයේ වටිනාකම දැන සිටියා. එයාලා දැනගෙන හිටියා මෙමගින් වත්ත අැතුලට විෂ වායූන් අැතුලු නොවන බව. එ් පදනම යටතේ තමයි වැටට මේ ශාකය සිටවන ලද්දේ. ගම්වල මේකට කියන්නේ හනසු ගස් කියලා. හනස්සක හැඩය තියන නිසා. මම දන්න පුංචි කරුණකින් ඔබතුමිය දැනුවත් කලේ.
ඔබ ගෙන එන දේවල් අැත්තටම ගොඩාක් වටින දේවල්. එ් හැමටම බොහෝම පිං...!!!
මම පියුමී.(පුතාගේ ගිණුම තමයි මේක.)
ගොඩාක් වටිනවා ❤️
අපෙ වත්තෙ ඉබේ පැළවෙලා තියෙනව ගොඩක් ,ගෙට ගත්ත මාත් එක පැළයක්.
අර ශාඛ ත්‍රස්තවාදය කියන සිංහල පොත කියවන්න. මේක ඇස් වලට විසයි. අන්ධභාවය ඇති කරනවා කියලා.
කරුණාකරලා යලිත් හොයල බලන්න. හදවතට එකඟ නැත්නම් මේක අයින් කරන්න.
💯💯💯💯💯💕💕💕💕💕💕💕
Kardiya hadanawidiya
ඔයා fb එකට යන්න බෑනේ අක්කේ ....මට ඔයාව contact කරගන්න විද්හක් නැද්ද ....නොදන්න දෙයක් දැනගන්න .... කවුරුත් ඇහුවට කියලා දෙන්නෑ
Kusala jayamanna කියල search කරල බලන්න නංගි
Ane math me gas hitawanna hitha hithamai hitiye
Oxygen plants kiyanneth mekatada mis 🙏
ඔව්
බොරු කියන්න එපා . ඕක ගොඩක් විෂ ශාකයක්. මරණය උනත් සිදු විය හැකියි....පරිසර වේදී එදිරිසිංහ මහතාගේ වීඩියෝ බලන්න..
මේ ගස් තියෙනවා නම් ගලවලා සතෙකුටවත් කන්න බැරි විදියට විනාශ කරන්න....😣😣
මම අහලා තියෙන්නේ විෂ සාකයක් කියලායි
අනේ මමත් ආසම පැලයක් මේ පැල ගෙදර කොච්චර තිබුනත් කොතනද දකින්නේ ඒ පැලේ මයි ගන්නේ
Meya ugra visa peletiyaklu mama dekka video aekkaka
Snake plant කියන්නෙ ඒනිසා වෙන්න ඇති නේද.
අපි අහාලා තියෙනනෙ ශරිරයට විසයි කියලා
😊
කොහොම හැදුවත් හැදේ.
ඒ වෙදමහත්තයා ශාක ගැන අන්තර්ජාලයෙන් බලලා ඒ පොත් ලියල නැහැ. ශාක ගැන ඉගෙන ගෙන ඒගැන පරීක්ශන කරල ලියල තියෙන්නෙ. එතකොට ඒ වෙදමහත්තයා බොරුද කියන්නෙ.
Apy lankawy ayata aga yak na ma rata wala. Puduma vidihata. A sawan hadany
Dawasak Rupawahini channel eke Nugasewana wadasatahanedi shakayan gdakgenalla thibuna niwasa athule thiyanna honda shaka saha honda nathi shakayan gana kiwwa oya sahakaya gana nam kiwwe ethamathma hna nathi nai wisha (sarpa wisha thiyanawa kiwwa oya palaatiye. Ethin mage langa kolapata kahapata dekenma thibuna. Ara kathawa ahuwata passe waththe kelawarakata wisikarala damma.
Dear Kusala, I don't know what is right I suggest you to search 'Shaka thrasthavadaya book' before introducing that plant please.
ඔය ප්ලාන්ට් එකේ බින්දු කිහිපයක් ළමයකුට පෙනුනොත් තත්පර ගානක් ඇතුලත මැරෙනවා කියලා එක්කෙනෙක් කියනවානේ
වමනය, ඔක්කාරය, කලන්තය, කැරකැවිල්ල වගේ එන්න පුලුවන්. කුඩා දරුවො ඉන්නවනම් එයාලට අසු නොවෙන විදිහට තියාගන්න එක තමයි හොද
ඔබ වගේ සියදෙනෙක් ලoකාවට හිටියොත් කොයිතරම් හොදයිද
පොඩි දරුවෝ සිටින ගෙවල් වල සිටවන්න එපා
හන ගස් නේ මේවා අපේ ගෙදර තියනව මේවා
මේවට කවුද අනේ හන ගස් කියන්නෙ ඒවා ඕනත්‍රම් තියෙන්නෙ ඇල දොලවල් අයිනෙ😂
@@kumarilanka5197 හන කියන්නේ කෝ ඒවා පෙන්න බලන්න අපේ ගෙදර ඔය ගස් තියනවා ඕනා තරම්
ඕක ඔන පසක පැලවෙනව. වතුර නැතත් මැරෙන්නෙ නැ.
ෂෝයි බව්වෙක් ඉන්නවා නේද
අනේ මන්දා හොදද?නරකද?😮
මේ ශාක ගැන නම් ඔය කියන තරම් හොදක් නැහැ ,,ඔයා කියන ගුනාත්මක බාවය සීයට දෙසීයක් තියෙන්නේ කෝමාරිකා වල ඔය විදිහ ට බය නැති ව හිටවන්න මහන්සි වෙලා කෝමාරිකා ,,,ගුනවල නිමාවක් නැහැ
ස්තුතියි ඔයාට
❤❤❤❤
❤❤❤