Nugasewana Sansevieria Plants 2019-11-26 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @yashkodagoda4210
    @yashkodagoda4210 3 ปีที่แล้ว +2

    @Sri Lanka Rupavahini
    Sansevieria is a toxic plant for home garden..(refer to your programme on 24-08-2021 Nuga Sevana)

  • @hemamalirajapakse3467
    @hemamalirajapakse3467 4 ปีที่แล้ว +3

    Thanks.

  • @hemanthasenapathi
    @hemanthasenapathi 5 ปีที่แล้ว +2

    Mala aunty...... nice presentation,,,,,

  • @arunakumara5441
    @arunakumara5441 3 ปีที่แล้ว +3

    බොහොම සතුටුයි

  • @dimuthumanjula8583
    @dimuthumanjula8583 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .මේ වගේ pots ගන්නේ කොහෙන්ද කියන්න පුළුවන්ද

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +3

    Godak lassanai..🙏🙏🙏💐❤ thank you miss.🙏

  • @isharamadushani2936
    @isharamadushani2936 3 ปีที่แล้ว +3

    Ge athule hadanna hodaida

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 3 ปีที่แล้ว +3

    ෂෙනසවේරියා ගසක් පඳුරක් විදිහට හදාගන්නෙ කොහොමද.ගොඩාක් තියෙන්නෙ තනි කොළ ගස්නෙ.

  • @nalakauggaldeniya7655
    @nalakauggaldeniya7655 3 ปีที่แล้ว +2

    ලස්සනයි කොහෙන්ද ගන්නෙ

  • @nimalshantha4201
    @nimalshantha4201 3 ปีที่แล้ว +4

    ඔබගේ ලිපිනය ලබාදීමට කාරුණික වන්න

    • @chamakumar7149
      @chamakumar7149 2 ปีที่แล้ว

      ඔයා කොහෙද ඉන්නේ මම ගාව වර්ග දහයක් තියෙනවා.කිට්ටු තැනකනම් මට දෙන්න පුළුවන්.

  • @nalakauggaldeniya7655
    @nalakauggaldeniya7655 3 ปีที่แล้ว

    දියර පොහොර එක මොකක්ද

  • @kumariekanayake1647
    @kumariekanayake1647 ปีที่แล้ว

    මේ මිස් දකිද්දි මතක් වෙන්නෙ කලින් නුගසෙවනට පැමිණි මල් ගැනම කියල දෙන්න ආව පුණ්‍යා කත්‍රිආරච්චි ගායිකාව.එතුමිය ගුවන් විදුලියෙ නිවේදිකාවක් නේද මම දන්නෙ එහෙම. ඉතින් එයා වගේම තමයි කතා බහ හැඩ රුව සංවරකම මැයගෙත්.

  • @thanujamadushan9771
    @thanujamadushan9771 2 ปีที่แล้ว +1

    හණ කෙඳි නිශ්පාදන සඳහා යොදා ගන්නා කෙඳි නිශ්පාදනය කරන්නේ මේවගෙන් නේද?

  • @nuwansrilal4718
    @nuwansrilal4718 3 ปีที่แล้ว

    ශාකයක් ප්‍රභාසංශ්ලේශනය කරද්දි තමයි ඔක්සිජන් පිට කරන්නේ.රෑට ඔක්සිජන් පිටකරනවනම් ආලෝකය තියෙන්නත් ඕන..

  • @dedunupangnarathana4213
    @dedunupangnarathana4213 ปีที่แล้ว

    පැල ගන්න පුලුවන්ද

  • @priyankakodi7811
    @priyankakodi7811 3 ปีที่แล้ว +2

    Me pala ganna nadda pls address eka denna

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว +1

    Nivedikawa hodata katha karanawa....

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +2

    💎💎♥️♥️

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 2 หลายเดือนก่อน

    දියර පොහොර නම දාන්න මහත්මිය

  • @indikathushara8388
    @indikathushara8388 3 ปีที่แล้ว

    th-cam.com/video/d4XwAz6oRdk/w-d-xo.html මේ පැලය මෙචර මාරන්තික නම් ඇයි මෙ වගේ අංක 1 නාලිකාවක් මෙවා මනුසයන් අතරට යවන්නේ

  • @gihanthawickramarachchi6593
    @gihanthawickramarachchi6593 3 ปีที่แล้ว

    th-cam.com/video/eMbgVH7iRBc/w-d-xo.html
    6 min onwards