නිවස ඇතුලත තියන්න හොඳම ශාකය | Oxigen Plant | Snake Plant | Ceylon Agri | Episode 161

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 265

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 ปีที่แล้ว +10

    ඔබට ගොඩාක් ස්තුතියි. සෙන්සවේරියා ගැන අප නොදන්නා දේ කියා දුන්නාට ගොඩාක් පින්.
    ඔබට මෙවන් වැඩ සටහන් කිරීමට චිත්ත හා ආත්ම ශක්තිය ලැබේවා

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +14

    ඉතා වැදගත් වීඩියෝ එකක් , මේ සුදට හුරු පඳුරක් ඉස්සර අපේ කිරිඅම්මලාගෙ ගෙදර තිබුණා , මේක මෙච්චර වටිනවා කියල දන්නෙ අදයි.පහුගිය කාලෙ ප්‍රචාරයක් ගියා මේක ගෙදරක තිබුණොත් ගෙදරට සර්පයො එනව කියල.
    ඇත්තම ඔබතුමාට ගොඩක් ස්තුතියි . මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම වටිනා වීඩියෝ එක සෙන්සවේරියා ගැන නොදන්නා දේ කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 බොහෝම පින්!🙏! පැහැදිලිව වටිනාලෙස ..💎කියා දුන්නාට.

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +9

    බැද්දට හැදුන මේව අපේ ගෙවල් පැත්තෙ ඉස්සර. ඇත්තටම අපි ගණංගත්තෙ නෑ තමයි. ඒ මේවයි වටිනාකම නොදත් නිසා. බොහොම ස්තුතී මේ ශාකය ගැන පැහැදිලි කරාට

  • @sasidaran3333
    @sasidaran3333 3 ปีที่แล้ว +16

    හරියටම වට්නවා ඒවැඩ සටහන ,...ඔබට බහොම ස්තූතිය ,...

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් හොඳ වැඩසටහනක් 🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +2

    ඔබතුමාට තෙරැවන්සරණයි ජයවෙිවා 🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +5

    මම මෙහි වටිනාකම දන්නෙ නැ.ඒත් මම ආසම මල්වර්ගයක්.මමත් හදල ගේ ඇතුලත තමා තබා තියෙන්නෙ .ස්තුතියි බොහොමයක් ඔබතුමාට .දැනුවත් කිරීමට

  • @piyumichanika7087
    @piyumichanika7087 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 11 หลายเดือนก่อน +6

    මහත්මයා මම ගිය සතියේ බැලුව වැඩසටහනක වෙදමහතෙක් කිවා මේ ශාකය ඉතාම විසයි කවදාවත් නිවසතුල තියන්න එපා කියල ඔබගෙන් පිලිතුරක් පතමි

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 10 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන්ම ඇත්ත මේක උග්‍ර විෂ සහිත ශාකයක්, කිසිදු පරපෝශිතයෙක් මේක ආක්‍රමණයෙන් තොරයි හේතුව උග්‍ර විශ නිසා. highly poison !.

    • @hemalikulathunga2285
      @hemalikulathunga2285 หลายเดือนก่อน

      ඔව් මමත් ඇහුවා

    • @RamyaThenuwara
      @RamyaThenuwara 18 วันที่ผ่านมา

      Mamath.ahuwa.

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +10

    ඔබගෙ දානගනිම පිනිසයි.නාග රාජ්.ගරුඩ රජ.නාග දරන.නාග පත්ත්‍රර.සුලු නයි.මහා නයි.නයි අඩු.නාගඩෙනා(මහ නයි).රුප ස්තිරි(නියගලා) විස කුම්බ.නා ගස (නායක අය)ගන්ජා.කන්සා.(තයිලොක ව්ජෙපත්තර ) පුස්තකාලයේ උපුටා ගන්නා ලදි

  • @sumithkumara7661
    @sumithkumara7661 3 ปีที่แล้ว +4

    බොහෝමත්ම ස්තුතියි දැනුවත් කලාට බුදු සරනයි

  • @user-ix7re7jv6q
    @user-ix7re7jv6q 2 ปีที่แล้ว

    හරි වටිනා තොරතුරු රැසක් ගෙන ආවට ස්තුතියි.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว

    ඔබ කරන සෙම වෙඩ සටහනක් හරිම අගෙයි ....නොදන්න කොච්චර දේ ඔබ අපිව දෙනුවත් කරනවාද ..ඔබට ස්තුතියි .🙏🙏🙏🙏

  • @bernadfernando5277
    @bernadfernando5277 3 ปีที่แล้ว +14

    කහපාට කොල යක් වතුර බදුනක දාලා තියන්න මාසයක් තුල මුල් අදිනවා..

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමා ට

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 21 วันที่ผ่านมา +1

    මෙය ඉතා විෂ සහිත බව දේශීය
    වෛද්‍යවරයෙක් පවසනවා මෙී ගැන සොයා බලා පමනක් සිටුවාගන්න

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +3

    වටිනා දැනුවත් කිරීමක් .ඔබතුමාට බොහෝම ස්තුතියි !

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 ปีที่แล้ว

    Godak Honda video ekak bohoma sthuthi 💥💥💥

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි දැනුවත් කලාට

  • @antonfernando9014
    @antonfernando9014 3 ปีที่แล้ว +1

    Thank you very much .මමත් sensavaria වවනවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 ปีที่แล้ว +2

    ස්තැතියි🙏

  • @shiromishiromi7024
    @shiromishiromi7024 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තුති

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Sar වැදගත් වැඩසටහනක් thank you so muth

  • @madushanimadushani2687
    @madushanimadushani2687 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර තියෙනවා වර්ග 12 ම මේ ශාක.😍

    • @srijayatv-tv6041
      @srijayatv-tv6041 ปีที่แล้ว

      Anee ee warga 12 poto dannako

    • @dilugaming700
      @dilugaming700 ปีที่แล้ว

      Apitath puluwnnm Pela dennako🥺🥺

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +5

    ජතාම වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි

  • @oshadeefernando9663
    @oshadeefernando9663 3 ปีที่แล้ว +1

    Sthuthi mahaththaya.aththa danagannakan wawwe naa. Aubowewa.God bless u.

  • @somarejers7876
    @somarejers7876 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පිං දැනුවත් කරාට

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ‍ට.

  • @kumariwasantha9448
    @kumariwasantha9448 2 ปีที่แล้ว

    Obathumata jaya Sri maha bo samiduge pihita araksawy bs 🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +19

    බොහෝම ස්තුතියි ඔබතුමාට ..
    පිටරට හැම ගෙදරකම ඔය පැල පෝච්චි වල වගා කරලා තියෙනවා ..
    අපේ රටේ තියෙන ඒවත් කපලා අයින් කරනවා...ඔන්න දැන් ..සෙන්ස වේරියත් පරිසර හිතකාමි පැලෑටියක් කියලා දැන ගත්තා ..

  • @hlsshehan9236
    @hlsshehan9236 2 ปีที่แล้ว +1

    නෙලුම් වගාව ගැන video ekak karannako

  • @dayanirotamba3069
    @dayanirotamba3069 3 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුතියි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว +2

    බොහෝ ම පින් මහත් ම යා බුදු සරණයි

  • @thamalipoornima1495
    @thamalipoornima1495 2 ปีที่แล้ว +1

    Thanks
    9.

  • @yasanthakumara3864
    @yasanthakumara3864 2 ปีที่แล้ว +1

    Obatumata thanks

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +3

    හරිම .වටිනවා .

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +1

    super ස්තුතියි

  • @sugandikanirmali4954
    @sugandikanirmali4954 ปีที่แล้ว +1

    Danuwat.kirima.godak.watenawa.ma.gasa.godak.lassana.malak.hadanawa.kawrut.dakala.teyanawada.

  • @damayanthinonis6942
    @damayanthinonis6942 2 ปีที่แล้ว +1

    වටිනවා 👍👍

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    බොහොම sithuti oba තුමා ta teruwan saranai

  • @pushpaniranjani7859
    @pushpaniranjani7859 2 ปีที่แล้ว

    Obathumata Bohoma iathuthi theruwan saranai

  • @udeashyasantha3082
    @udeashyasantha3082 3 ปีที่แล้ว +2

    Nelum,manel wage dewal godak mal ena widihata pala karana widiha kiyla denawda video ekakin.

  • @sjayawardena29
    @sjayawardena29 3 ปีที่แล้ว +1

    Meka wisa plant ekak kiyala video ekak thiyenawa? Kawuda mewa test karala thiyenne ?

  • @SriLink
    @SriLink 3 ปีที่แล้ว +4

    ස්තුතියි🙏

  • @dasriyani4569
    @dasriyani4569 3 ปีที่แล้ว

    Me gaswala mal anawa awa harima lassanai.ape gedara mepala onetharam tiyanawa.💚

  • @silversprings6771
    @silversprings6771 3 ปีที่แล้ว +1

    Very good information. Thank you. 👍

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @chandimamunasingha5878
    @chandimamunasingha5878 3 ปีที่แล้ว

    Obata bohoma sththi.budusaranai

  • @kusumamarasinghe4615
    @kusumamarasinghe4615 3 ปีที่แล้ว +1

    ස්තූතියි,දැනුවත් කිරීමට

  • @lakmiwarnakulasooriya8324
    @lakmiwarnakulasooriya8324 3 ปีที่แล้ว

    Mema pela wargayada komarika
    Monaragala hpdin hedinne?
    Mema wargayen da komarika walin da hoda adaysmk ganna puluwan?

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Bohoma sthutie nodanna dewal kiyala denawata

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 2 หลายเดือนก่อน

    Ape paththe kiyanawa me pala walata sarpayo enawalu

  • @isharalakmal6647
    @isharalakmal6647 3 ปีที่แล้ว

    Yes you true tooking. This planet here in Bahrain Very expensive. From Bahrain jameela.

  • @chamilasamankumari-6490
    @chamilasamankumari-6490 5 หลายเดือนก่อน

    Sansaweriya warga 7k man laga theyanawa kolayenuth pala ganna puluwan

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියී

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 2 ปีที่แล้ว

    air conditioned room ekak athule tiyanna puluwan shaka monwada

  • @vineetha7876
    @vineetha7876 4 หลายเดือนก่อน

    Apith lassanata hadala teyanawa dan tamai danne.bohoma stutee

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 3 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumata theruwan saranai.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +2

    ස්තුති යි !

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 ปีที่แล้ว

    Danuwath kalata oba thumata godak sthuthi .

  • @fonsekaFonseka-p2e
    @fonsekaFonseka-p2e หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว

    ඉතා වැදගත්

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +2

    ස්තුතියි, තෙරුවන් සරණයි

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +1

    Thanks

  • @Sadinionnlinefashion
    @Sadinionnlinefashion 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබ තුමාට මං දැන් හැම දාම රැට කබෙ රෙ එ ගස් තියනවා ❤

  • @haryetfernando7453
    @haryetfernando7453 7 หลายเดือนก่อน

    Mama laga godak tysnawa

  • @jagathkumara3162
    @jagathkumara3162 3 ปีที่แล้ว +1

    Ape gedara th godaka thiyenawa

  • @wasanthimallika9483
    @wasanthimallika9483 3 ปีที่แล้ว

    Godak watina video ekak .Thanks.

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว

    Wedagath Video ekak🙏👍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Parani sanhala visa sarpa wedakame me pala dekak තියෙනවා akak nagaraja anika visa harana

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Obathumatath suba dawasak

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 ปีที่แล้ว

    Very useful.
    Thank you

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว

    Bohoma ping oba thumata

  • @asangapradeep295
    @asangapradeep295 3 ปีที่แล้ว +1

    Great program thank so much🙏🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 ปีที่แล้ว

    Thank.you.so.much

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 3 ปีที่แล้ว +2

    A useful video How can we buy?

  • @sumithraperera845
    @sumithraperera845 3 ปีที่แล้ว

    Thank

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 4 หลายเดือนก่อน +1

    At night, photosynthesis does not occur hence they take in oxygen and give out carbon dioxide. Therefore, it is said that during the daytime, plants take in carbon dioxide and give out oxygen, and during the night it is vice-versa. Sorry for the misunderstanding. Ask any student in grades 12 or 13 doing biology.

  • @jamalbeeashraff9785
    @jamalbeeashraff9785 2 ปีที่แล้ว

    Does this has a flower?

  • @sudarsani8778
    @sudarsani8778 ปีที่แล้ว +1

    Ape gedara oya pela tiyenava

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว +1

    ❤❤🙏🙏

  • @nirmalisulochana8637
    @nirmalisulochana8637 3 ปีที่แล้ว

    Mamath oya okkoma hadala thiyanawa.niyada thiyanawa mage gawa wikunanna unath

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว

    Thanks kuwait sita

  • @rishinishi7442
    @rishinishi7442 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว

    Man dubai man lagath owa thiyanawa sir 💛💛🇦🇪

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว +3

    Alipera බඳුනක වවන්න පුලුවන්ද , gedi ඵලදාව ගන්න කොතෙක් කාලයක් ඉන්න ඕනද ?

  • @prasadhinirodrigo5841
    @prasadhinirodrigo5841 3 ปีที่แล้ว

    Mage yellow line eka thiyana eka namuth aluth pala wala yellow lines ne sir ekata hethuwa mokakda?

  • @farookissam5288
    @farookissam5288 3 ปีที่แล้ว

    Excellent

  • @ashendrakenady7874
    @ashendrakenady7874 2 ปีที่แล้ว

    Niyada thiyenaw ape gedara kelayakm thiyenawa

  • @gunarathnabandarahurikaduw562
    @gunarathnabandarahurikaduw562 2 ปีที่แล้ว

    Thank you very much. Bandara Hurikaduwa, Kandy.

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว

    Wathureyma dhala thibunama hedeynawa phodi gal keyta dhala thibuna mul nikhama anawa 😍😍🇦🇪

  • @evergreen7879
    @evergreen7879 2 ปีที่แล้ว +1

    Some says, this plant has poisonous materials. What is your idea. !

  • @suwahas784
    @suwahas784 2 ปีที่แล้ว +1

    Ape. Gedara. Godak. Thiyenawa

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @hashinidulmini8118
    @hashinidulmini8118 7 หลายเดือนก่อน

    😊😊😊😊

  • @susanthamadumal4477
    @susanthamadumal4477 2 ปีที่แล้ว

    Ane ape gewal gawa kale owwa godaak thiyenawa... Mechchara wAtinawa kiyala danne na