මම වතුර බෝතල්වල පැළ හදන විදිහ🪴| water propagation tips🌿meal prep🍳day in my life|Life in japan🇱🇰🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 219

  • @DilanMadura-x2v
    @DilanMadura-x2v 2 หลายเดือนก่อน +8

    අහම්බෙන් දැකපු ලස්සන වීඩියෝ එකක්.. ❤❤

  • @anicreations3307
    @anicreations3307 5 วันที่ผ่านมา

    Very beautiful & thank you so much for sharing ❤️

  • @ishuhho
    @ishuhho 3 หลายเดือนก่อน +41

    ඔයාගෙ බලන පලවෙනි වීඩියෝ එක ❤

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน +1

      welcome adaren piligannwa dr❤️

    • @orlovlee7878
      @orlovlee7878 หลายเดือนก่อน

      Math

    • @Induupeksha
      @Induupeksha หลายเดือนก่อน

      Math

  • @SiwmisenithYa
    @SiwmisenithYa 2 หลายเดือนก่อน +3

    So calming 💆‍♀️ love this greenery vibe 💚

  • @elenawickrama2281
    @elenawickrama2281 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය vidio එකක් .ආසාවෙන් බලන්නේ .ආයෙමත් ඔයා එනවා නේද .ස්තුති ජෙසු පිහිටයි oyalata .❤🙏🙏🙏🌹😘😘😘

  • @NethminiHewage
    @NethminiHewage 2 หลายเดือนก่อน +2

    Math ada balanne mulin oyage vidiyo ..harima lassanai

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 3 หลายเดือนก่อน +8

    Vlog එක හරිම ලස්සනයි dear. ඔයත් ලස්සනයි ❤️🌸

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      thank you darling ❤️

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 หลายเดือนก่อน +24

    මම ඔයාගේ බලපු පළවෙනි වීඩියෝ එක මේක ඇත්තටම හරිම ලස්සනයි😊

  • @KumuduniSugathasiri
    @KumuduniSugathasiri 19 วันที่ผ่านมา

    Baluwa 1weni video eka oyage 😊

  • @chandimamanathunga753
    @chandimamanathunga753 หลายเดือนก่อน +2

    ඔන්න අලුතින් මමත් එකතු උනා.. ❤❤❤
    Harima lassanai...පැල වලට මාත් ගොඩාක් ආසයි..😊

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 2 หลายเดือนก่อน +2

    indoor plants 🌱 නම් මාර රසවත් නිස්කලංක හැගීමක් දැනවෙන වැඩක්. ❤ කියුකම්බර් යෝගට් එක්ක කද්දී යෝගට් එකට දෙහි හා ගම්මිරිස් කුඩු ලුනු කුඩු ටිකක් දාලා කන්න ගොඩක් රසයි. බෙල්පෙපර්ත් එහෙම කන්න පුළුවන් .. මරාම රසයි 😊
    මේ පලවෙනි වීඩියෝ එක ඔයාගේ බලන
    Keep it up ❤

    • @yamayashashini
      @yamayashashini  2 หลายเดือนก่อน +1

      ane thank you 😊

  • @anomachandani2371
    @anomachandani2371 6 วันที่ผ่านมา

    පැලවගාව ලස්සනයි

  • @prathibhajayaweera4679
    @prathibhajayaweera4679 หลายเดือนก่อน +1

    Ada dekke oyage video eka.
    Lassanai.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර❤ මං අද තමයි බැලූවෙ ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි❤❤මමත්

  • @ishipieris4602
    @ishipieris4602 3 หลายเดือนก่อน +6

    අදත් වීඩීයෝ එක ලස්සනයි දිගටම වීඩීයෝ ගේන්න❤

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      genawa aniwarenma adarei❤️

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 หลายเดือนก่อน

    Mn ada thma oyage vedio blnne nangi...harima lassany...❤❤❤

  • @lakshmig497
    @lakshmig497 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..හරිම සරලයි, පැහැදිලියි ❤️

  • @chaminiupeksha2622
    @chaminiupeksha2622 10 วันที่ผ่านมา

    Ada thama oyage video eka mulinam baluwe.math hari asai me pala hadanna mage serama pala maruna.aye mula idan hadan yana gaman.thankyou oyata

  • @nilminigamage3204
    @nilminigamage3204 2 หลายเดือนก่อน +1

    Putha Yamaya,
    I started watching your videos recently.
    They are really beautiful and worthy!
    Keep the great work up Putha.
    I am also a Sri Lankan Putha.
    I am an English Trained Teacher and an English Lecturer.
    දුවගෙ videos මනසට සහනයක් ගේනවා. උගත හැකි දේද බොහොමයි.
    මමත් දුව කියපු විදියට පෝතෝස් වතුරෙ හැදුවා .
    Thanks a lot Putha

  • @samandhifonseka2540
    @samandhifonseka2540 หลายเดือนก่อน

    Mama adai dekke oyage video 1 harima lassanai

  • @sagarikakumari2959
    @sagarikakumari2959 หลายเดือนก่อน

    Lassani duwa ❤❤❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 28 วันที่ผ่านมา

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි නංගී

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 3 หลายเดือนก่อน +2

    Ane thank you akka video ekata..man godk kamathi indoor plants walata..🤩❤️❤️💚

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu 22 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් බැළුව

  • @Kaushalyapiumali
    @Kaushalyapiumali 2 หลายเดือนก่อน

    Asama vibe ekak ❤

  • @LinithiSaumya-c1s
    @LinithiSaumya-c1s หลายเดือนก่อน

    Ahamben thama vedio eka dakke lassanai thank youuuuu ❤

  • @Sajini-j6d
    @Sajini-j6d หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එක්ක

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x 3 หลายเดือนก่อน +3

    ලස්සනයි nangi plant nursery ekak wage niyamay, 🌹🌹මගෙත් තියෙනවා, ඔයාගෙන් දන් නැති ඒවා ඉගෙනගත්ත thank you 👍👍🌹

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @malagunasekara6998
    @malagunasekara6998 2 หลายเดือนก่อน +3

    ලස්සනයි අද තමයි ඔයාගෙ video එකක් බලපු පලවෙනි දවස

  • @EvonManel
    @EvonManel 15 วันที่ผ่านมา

    Waw

  • @shamilaismail7447
    @shamilaismail7447 2 หลายเดือนก่อน +1

    We like your nice video

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y หลายเดือนก่อน

    Nangi lassanai ♥️♥️♥️q

  • @chandimalakmal8336
    @chandimalakmal8336 หลายเดือนก่อน

    Nice video

  • @kavi-wl9hs
    @kavi-wl9hs 2 หลายเดือนก่อน

    Felt like listening to a fairy tale with full of imagination. U have that much powerful n sweet voice.❤❤

    • @yamayashashini
      @yamayashashini  2 หลายเดือนก่อน

      ane thank you so much darling 🥹

  • @DiliniKawushalya
    @DiliniKawushalya 3 หลายเดือนก่อน +2

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😊😊😊

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      thank you nanga❤️

  • @Dilenaka
    @Dilenaka 2 หลายเดือนก่อน +2

    අද ඔන්න මුලින්ම වීඩියෝ එක බලනවා.මං හිතනවා මම.ආසාවෙන් ඉස්සරහට ඔයාග්‍ර් විඩීයෝ බලයි කියල ❤🎉

    • @yamayashashini
      @yamayashashini  2 หลายเดือนก่อน

      ane welcome darling adaren piligannwa oyawath❤️

  • @SheharaGunasinghe
    @SheharaGunasinghe 2 หลายเดือนก่อน

    ❤❤❤ wow

  • @nukiyahatharasignhe
    @nukiyahatharasignhe หลายเดือนก่อน

    Thank You ❤

  • @nisansaladharmasena6174
    @nisansaladharmasena6174 หลายเดือนก่อน

    Nice...

  • @kanchanak7096
    @kanchanak7096 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි ahamben dakke me vediyo oyata ජය ❤

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      thank you so much dear ❤️

  • @shashinibhagya3270
    @shashinibhagya3270 2 หลายเดือนก่อน

    Lassanayi video aka ❤

  • @AnuradaMahesh
    @AnuradaMahesh หลายเดือนก่อน

    Anturiyan wature hadanna berida diya❤❤❤

  • @sadunkanchana3247
    @sadunkanchana3247 หลายเดือนก่อน

    Really Nice video 🤪😝😝😝

  • @Onis-357
    @Onis-357 2 หลายเดือนก่อน

    harima lassanai

  • @SaduniApsara-g2o
    @SaduniApsara-g2o 20 วันที่ผ่านมา

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන වීඩියෝ එකක් ❤..
    මමත් ටිකක් නෙවෙයි ගොඩක් ආසයි.. මේ වගේ ලස්සන දේවල් කරන්න

  • @chalikadilshan3737
    @chalikadilshan3737 3 หลายเดือนก่อน +2

    ඔයාගේ පලමු විඩීයෝ එක.මං..බලපු..ලස්සනයි

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      welcome oyawa adaren piligannwa ❤️

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 หลายเดือนก่อน

    Maru..😅🌹🌹🌹✨👍

  • @IsharaMadushani-yy5by
    @IsharaMadushani-yy5by 2 หลายเดือนก่อน

    Mt ada tmi dear oyge video eka dekke hrima lassanai mt asai oya wdyt hadanna thanks ❤

  • @sachimaduthilakawardana2471
    @sachimaduthilakawardana2471 2 หลายเดือนก่อน

    Great ❤❤❤❤

  • @dahamiusliyanage6013
    @dahamiusliyanage6013 2 หลายเดือนก่อน +1

    Akk indoor plants gedara athule thiyala wathura daanakota mada wathura pot eka yatin leek wenawata solution ekak thiyenawada?

  • @dileshamunasinghe7389
    @dileshamunasinghe7389 หลายเดือนก่อน

    Ane harima lassanai.. math bothal wala tikak hadan innawa

  • @nilukakumari1752
    @nilukakumari1752 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @foodiestage
    @foodiestage หลายเดือนก่อน

    Thank you nangi

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී ❤

  • @ThilinaSubashana
    @ThilinaSubashana 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NethumThihansa
    @NethumThihansa 10 วันที่ผ่านมา

    Akke money plant eke leaves wala kelawara duburu pata wenaw ai ehema wenne mokakhari behethak kiyannako akke ❤😢

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 28 วันที่ผ่านมา

    Thankyou

  • @DulZDiary324
    @DulZDiary324 3 วันที่ผ่านมา

    Me wathura tika tika dawasakin maru karanna one nadda dear

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 หลายเดือนก่อน

    මම, අද තමයි මුල් විඩියෝව බැලුවේ ඔයාගේ දුව, මාත් මල හදන්න කැමති කෙනෙක් වයස 63 ක අම්මා කෙනෙක් ව්ශ්‍රමික සුවයෙන් සවස ගෙවන නිසා ඔයාගේ විඩියෝව මට වැදගත් නිසා බැලුවා ඔන් ඉතිම් වතුර පැල හදන්න්‍යි යන්නේ ❤❤❤❤ බුදු සරනයි.

    • @sasankawijayarathna4659
      @sasankawijayarathna4659 หลายเดือนก่อน

      අකුරක් දෙකක් වැරදියට ටයිප් වෙලා,very sorry dr

  • @biyankagayathri2687
    @biyankagayathri2687 2 หลายเดือนก่อน

    😍😍😍

  • @AsokaRanasinghe-b2q
    @AsokaRanasinghe-b2q 2 หลายเดือนก่อน +1

    අනේ..අක්කි ඔයාගේ ගෙදර හරි ලස්සනයි ...හැම තැනම එක එක පැල ජාති ...
    මටත් ආසයි ඔයා කියලා දුන්න විදිහට පැල හදන්න ...ඒත් මට ඔයාගෙ tv එකට උඩින් තියෙන පැලේ ගැන youtube එකෙන් හොයා ගන්න බැරි උනා ..මට ඒකෙ නම කියන්න පුළුවන්ද? Please ......🥹🥹🥹

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน

    💜💜💜💜💜🌷

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน +3

    ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤

  • @imashinikarunarathne9890
    @imashinikarunarathne9890 2 หลายเดือนก่อน

    Thanks

  • @ashokakumari8019
    @ashokakumari8019 หลายเดือนก่อน

    Maduruwo bowenne nadda?

  • @thisarifernando-yc1kz
    @thisarifernando-yc1kz 8 วันที่ผ่านมา

    Wathurata malu danna onada

  • @TushariNadeesha
    @TushariNadeesha 3 หลายเดือนก่อน +3

    Ane mis me video aka hodai matrukavata adala deval tiyanavanam

  • @smalshi7174
    @smalshi7174 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @maleeandfamily
    @maleeandfamily 2 หลายเดือนก่อน +1

    මාත් හරිම ආසයි මෙහෙම පැල වවන්න ඒත් අපිත් වෙන රටක ජීවත් වෙන නිසා indoor plant තමා හදන්න පුලුවන්.. බබාලා දෙන්නෙක් එක්ක පැලත් බලාගන්න බැරි වෙයිද.කියලා හිත හිත හිටියේ..ආසාවෙන් බැලුවා වීඩියෝ එක..මටත් දැන් හදන්නම ඕනි කියලා හිතුනා..❤🥰🥰

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 3 หลายเดือนก่อน +1

    Aneeee thanks akki dn ekadigt videos genawt adrei akkiyoooo 😘😘😘😘😘💜️💜️💜️💜️💜️🤗🤗🤗🤗🤗
    Akkige videos maram ලස්සනයි godaaaaaaaariyk pudum relax ekk denenaw video blddi
    Digtm videos genna akki 😘😘😘😘🤗🤗🤗🤗💜️💜️💜️

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      thank you so much patiyo❤️

  • @wellanaramba8184
    @wellanaramba8184 2 หลายเดือนก่อน

    Awurudu ganan tiya marsayak wath tiyanna baha kunu wenawa. Madiruwo hadenwa

  • @Kasundilu123
    @Kasundilu123 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @YohanDunuwila
    @YohanDunuwila 2 หลายเดือนก่อน

    Good veedio.

    • @yamayashashini
      @yamayashashini  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @tashanidimaya225
    @tashanidimaya225 3 หลายเดือนก่อน

    ♥️💚

  • @smartworld1476
    @smartworld1476 หลายเดือนก่อน

    Vinca major Variegata මේ මල් වැල ගෙවල් ඇතුලෙ හදන්න හොදයිද නංගි.මමත් ජාපානයේ ❤

  • @ledCreation-k2i
    @ledCreation-k2i 2 หลายเดือนก่อน

    Oya bona juice eke nama mokadda nangi nice vedio!

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @kitchenwithmadusha778
    @kitchenwithmadusha778 14 วันที่ผ่านมา

    Water maru karanna dawas keeyakata warakda

  • @shynidesilva3407
    @shynidesilva3407 3 หลายเดือนก่อน

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 หลายเดือนก่อน

    මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ.. මීවන පැලේ හදාගන්නෙ කොහොමද ගේ ඇතුලෙ අක්කි❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน

    ❤🌹💐🌳🍀🌿

  • @vidanagamage8167
    @vidanagamage8167 3 หลายเดือนก่อน

    Adarei menika

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน +1

      adarei godak❤️

  • @SusilaMahanama-q4u
    @SusilaMahanama-q4u 3 หลายเดือนก่อน

    Very butifull sista rveri naice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      thank you so much ❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 หลายเดือนก่อน

    ❤😊😊😊

  • @KumuduKumari-dl7xz
    @KumuduKumari-dl7xz 24 วันที่ผ่านมา

    උණු වතුර tambanne jam hadannada

  • @rukshanmendis-oz3ws
    @rukshanmendis-oz3ws 3 หลายเดือนก่อน

    😀😀😀😀

  • @nuwanthafernando7808
    @nuwanthafernando7808 2 หลายเดือนก่อน +1

    මං හරි ආසාවෙන් විස්තර හොයපු මාතෘකාවක්. ඔයාට ගොඩාක් ස්තූතියි. මට කියන්න පුලුවන්ද මේ විදියට පැල හදද්දි මදුරුවෝ බෝ වීමේ අවධානමක් නැද්ද.
    තියෙනවා නම් ඒකට විසදුම් හොයන්නෙ කොහොමද ?

  • @Mindwithyou
    @Mindwithyou 2 หลายเดือนก่อน

    සතියෙන් සතිය මුල් ඇද්දුවාම කොහොමද කියලත් වීඩියො එකක් ගේන්න සිස් පුළුවන් නම්❤

  • @KanthiGunathunga-ik9xd
    @KanthiGunathunga-ik9xd 29 วันที่ผ่านมา

    Wathurata gal kata dammata kamsk nathida lassanata3

  • @yasinthalanka9699
    @yasinthalanka9699 3 หลายเดือนก่อน +59

    වතුර මාරු කරන්න ඕනෙ කී දවසකට සැරයක්ද?

    • @sandaliNethsara-p8i
      @sandaliNethsara-p8i 3 หลายเดือนก่อน +18

      Sathiyata aka dawas Maru karanna Dr athakota harii bothaleii gahaii dekama so danna sathiyata aka parak

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 หลายเดือนก่อน +1

    Ane duwa thank you so much .Mang tawath tiyenawa Monstera plant ekak mang baye hitiye eken pelayak hada ganna kapanna . Duwage instructions harima pehediliyi. Mamth try karala balanawa mulak apiwama. Duwage kola harima fresh patayi. Wathura spray karanawa da kola wala duwa? Thunuruwansaranai Duwatath Putatath.Japaneta godak adaraya karana vayasaka aunty kenek me lankawe inna.

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      ow aunty watura spray karanwa ge athule tiyana nisa aniwaren.thank you so much aunty hamadama wage ❤️

  • @prarchitect8423
    @prarchitect8423 3 หลายเดือนก่อน +3

    Sis oya monstera pale gedara athule thiyaganna widiya tikak kiyandako puluwan nam video ekak danda

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน +1

      mn kiyala dennm dr

  • @hasithamadusanka2224
    @hasithamadusanka2224 3 หลายเดือนก่อน

    Math wathura bothal wala dala ge ethule thiyagaththla hodata hedenne merenawa gas ai a

    • @yamayashashini
      @yamayashashini  3 หลายเดือนก่อน

      ge athule tibbata dear awwa eliya tikak hari watunoth hodai nattan marenwa

  • @ApsaraSathsarani-m1n
    @ApsaraSathsarani-m1n 2 หลายเดือนก่อน

    Plastic botal walath puluwanda akke hadanna

    • @yamayashashini
      @yamayashashini  2 หลายเดือนก่อน

      puluwan nangi glass bottle nm godak hodai mokda watura dala godak dawas tiyana nisa plastik bottle wala watura dala godak dws tiyannat hoda nane ekai

  • @Jansara-y1z
    @Jansara-y1z 3 หลายเดือนก่อน

    නංගි මම පොතෝස් හදනවා ඒත් ඔය වගේ දිගට හැදෙන්නෙ නෑනෙ. හරිම හිමින් හැදෙන්නෙ. මම පොහොරත් දානවා. ඒත් වෙනසක් නෑ. ඔයා දාන පොහොර වර්ග මොනවද කොහෙන්ද ගන්නෙ කියල කියන්න පුලුවන්ද? මමත් ජපන් ඉන්නෙ.
    අනිත් එක ඔයා කිචන් එකට අරන් තියන black board එක කොහෙන්ද ගත්තෙ කියලත් කියන්න පුලුවන්ද?

  • @d.pshanika
    @d.pshanika 2 หลายเดือนก่อน

    හිරු එළිය තියෙන්න ඕනෙද හැමදාම

  • @Glitter-y6n
    @Glitter-y6n 2 หลายเดือนก่อน

    වතුර මාරු කරන්නේ දවස් කීයෙන් කීයටද

  • @malathipeiris1642
    @malathipeiris1642 15 วันที่ผ่านมา

    පෝර වලට දාන්නෙ මොනවාද

  • @Isaradilshan9310-sr8qt
    @Isaradilshan9310-sr8qt 12 วันที่ผ่านมา

    මදුරුවන් බෝවෙනවනේ..ඒකට මොකක්ද විසදුම..