රසම රස අම්මිගේ පොල් සම්බෝලේ | srilankan coconut sambo - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- @Sangeeth Vlogs
#SangeethVlogs
#SrilankancoconutSambol
#cookwithmom
#sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
හරිම අහිංසක අම්මා කෙනෙක් දරුවට මොනතරම් ආදරේද කියලා පේනවා ❤
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
@@Deshanisva98 j🌹🌹🌹🌷🌷🌷🌻🌺🌺🌺🌺🌼🌼🌷🌷🌼
පුතේ ඔයාගෙ ඔය sidevi අම්මා තාත්තා දෙන්නම හරිම වැදගත් බොහෝම හොඳයි එනිසාම මට නම් ඔයාලට කියන්න තියෙන්නේ බොහෝම ස්තූතියි කියලා විතරයි.
A dayal aka avt teyanna oyawa balanna nada 😆😆😆
Hm
ඔයා ගේ අම්මා හරි අවංකයි එයා ගේ හිනාව හරි සිරියාවයි .ඔයාලෑ ට බුදු සරණ යී...........💕💕💕💕
කෑම කෙසේ වෙතත් අම්මිගේ හිනාවටයි කතාවටයි හිත පිරෙනවා..ඒ තරම් අව්‍යාජයි.💗💗💗
❤️❤️
@@SangeethDiniVlogs 👍👋❤
@@duliniudagedara9659🌔🌕🌖🌞🌪🌨🌨🌪🌊☄️🌂☃️🇧🇪🇧🇦🏆
Yakshitha
Yakshitha
අරපිරිමැස්ම හොදට තියන හොද ගෘහණියක් , ආදරනීය මවක් , බබිරිදක්, නිහතමානී කමට අදරෙයී අම්මේ 💖
මේ වගේ අම්මලා තාත්තලා ලබන්න......පුතේ ඔයා පිං කරන්න ඕනේ....පවුලට දීර්ඝායුෂ ලැබේවා!!!!!
❤️❤️
Oyalage videos balanna man godak asawen enne godak hodai me videos ammage katawata man hari asai badapirenawa bs hamotama
Eka nam attha
හරිම ආශයි පුතා ඔයාගේ අම්මාගේ හිනාවයි කථාවයි. හරිම අව්‍යාජ හිනාවක්. ගෙදරටම සිරියාවයි. කෑමත් සමග අම්මාගේ ආදරයයි, කරුණාවයි , එකතු වුනාම කෑම වඩාත් රස වෙනවාමයි. අම්මාගේ ආදරෙන් හදන කෑම කෑවාම ඇගටත් ගුණයි. හිතටත් සුවයි. පුතාටයි,තාත්තාටයි අම්මාටයි සම්මා සම්බුදු සරණයි සියළු දෙවි රැකවරණයි නිදුක්වේවා! නීරෝගී වේවා! දීර්ඝායු වේවා!
විඩියෝ බලන්න තීරණය කලේ අම්මා නිසා අම්මා සිරියාවන්ත පාටයි නේ ... විඩියෝ ඒතරම්ම ලස්සනයි අම්මා ගේ හිනාව හරිම ලස්සනයි ඒ හිනාව ඇස් වහා ගත්තාමත් පේනවා ඒ ගැන නම් කියලා වැඩක් නෑ .. අයියා ගැන කමෙන්ට් කරන්නේ නෑ . ආදරේ හිතුනොත් එම ඒ නිසා අම්මා ගැන විතරයි කමෙන්ට් කරන්නේ 💐💐 විඩියෝ එක නියමයි 💐💐 තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💐❤️
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
අම්මට තෙරුවන් සරනයි...හරිම නිහතමානී කෙනෙක් අම්මා...අයියා හරිම වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න..🙏😘❤️
සම්බෝල නොවෙයි සම්bal..
👍
අම්මිගේ ආදරේ,හැම චවනෙකම පිරිලා තියෙනවා හරිම ආදරය හිතෙන පවුලක් පුන්චි පවුල රත්තරන්,,,සන්ගිත් මල්ලි ආසම කරන චරිතයක් අපි විදේශ ගතවේලා ඉන්නේ ,,,ගලේ අබරන පොල් සමිබොලේ කැකුලු බතුයි එකට ගොඩක් ආස හිතුනා අම්මි,,,දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ පවුලට බොහෝ වේවා ❤❤❤
❤️❤️
අම්මා කෙනෙක්ගේ කෑමට ගහන්න බැ කාටවත් අම්මේ ඔයාට බුදුසරණයි
අනේ ඒ අම්මා කතා කරන විදිය හරිම ආදරණීයයි❤😘🙏
❤️❤️
අම්මෝ පොල්සම්බෝලයි,කරවලයි,පරිප්පුයි,බතුයි මාරම රස කැමක්😁😋😋..අම්මා හදන විදිහට බලන් ඉන්න ආසයි..බුදු සරණයි තුන් දෙනාටම🥰🥰❤️🌹🙏
❤️❤️
අම්මා හරි අවංකයි අයියේ හැමදේම කියලා දෙනවා....අපිත් කෑව වගේ 😋😋
ඔයගොල්ලන්ගෙ ආදරේ දැක්කහම අපිට හරිම ආසා හිතෙනවා .පුතා වගේම අම්මත් හරිම සිරියාවන්තයි ලස්සනයි .හෙටම හදනවා ඔය වගේම සම්බෝලයක් .ආදරෙයි හැමදාමත් අපි ..
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
Bohoma hodai mama wagema hadanne hariii ma pirisidui .
Aya obata wasanawan .
Jaya!!!
හරිම ආදරනීය අම්මා කෙනෙක්. අම්මලා තරම් ආදරයක් සෙනෙහසක් දෙන කෙනෙක් තවත් නෑ. ඇත්තමයි අම්මේ, ඔයාගේ අතින් කෑම කටක් කන්න ආස හිතුනා. ❤️
මම අයියාගේ vlogs බලන්නේ අම්මි නිසා....
❤️❤️
@@SangeethDiniVlogs hi
Aiyage Ammi godak lassanai
ඒ කෑම කන්න අපිත් ආසයි..බුදුසරණයි මැඩම් ඔයාට..ඒ සම්බෝලේ දැක්කම කටට කෙල ඉනුවා..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.තව විඩීයෝ දාන්න.ආසාවෙන් බලන් ඉන්නවා...🙏❤️❤️❤️❤️❤️
❤️❤️
බඩ ගින්න වැඩි උනා අනේ 😭 තෙරුවන් සරණයි පුංචි පවුලට
අනේ අයියේ මම ඔයාගෙ චැනල් එක බලන්නෙම අම්මි නිසා. අම්මිත් එක්ක දාපු 1 වීඩියෝ එකේ ඉදලා youtube ආවම බලන්නෙම ඔයාගෙන් notification එකක් ඇවිත්ද කියලා. ඒ තරම් ආසාවෙන් ඉන්නේ ඔයාලගෙ අම්මිගේ කෑම හදනවා බලන්න. ඉස්සරනම් cooking channel බැලුවා ඒත් දැන් ආසාවෙන් බලන්නේ අම්මිගේ කෑම තමයි. මට අවු 21 මට හැමදේම උයන්න පුලුවන් මමත් ඔහොම තමා සම්බෝල හදන්නේ. ඒත් මම ආසාවෙන් බලනවා දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. ඒ වගේම හිත පිරෙනවා අම්මිගෙ වචන වලට 🙏හරිම නිරහ0කාර අහින්සක ආදරණීය චරිතයක් 😘 හැමදාම අම්මිගේ කෑමක් ඕනි අපිට 😍 අනේ අයියේ අම්මිට කියන්න ඉක්මනින්ම අපිට කලු කුඩු හදන වීඩියෝ එකකුත් ඕනි කියලා ☺️ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි ❤️
❤️❤️
සංගීත් අයියේ ඔයගේ අම්මා ආදරණීයයි.හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න අම්ම්
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
මං කොවිඩ් පොසිටිව් වෙලා ගෙදර නිරෝධායනය වෙන කෙනෙක්.ඇත්තටම හැමදාම අලුතෙන් කෑම උයන වීඩියෝ දැම්මම බලනව. ඒවා බලද්දි හිතට අමුතු සැනසීමක් දැනෙනවා. ඇත්තටම ඒ සංගීත් අයියගෙ අම්මගෙ ආදරෙ ඒ කඩහඬේ තියෙන ආදරණීය බව නිසා වෙන්න ඕනේ. බොහෝම ස්තූතියි සංගීත් අය්යගෙ අම්මට.
Oyata ekmanata sanipa wenna kiyla prarthana karanawa.hoddata dum allanna.dawsata 3 ,4 wathawak.vitamin c bonna.ude waruwta awwe enna.
@@izubuddi3355 බොහෝම ස්තූතියි 🙏
@@k.s.vishmini8829 recover soon...God blessed you
Ikmanin saneepa wenna kiyala pathanawa..
oyata ikmaninma suwapath wenna kiyala parthana karanawa. Budusaranai
බුදුසරණයි හැමෝටම එවගෙ සම්බෝලයක් කන්න ඕනෙ ඇද රෑට 😇😍❤️
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
ඇත්තෙන්ම ඒ අම්මා හරිම අහිංසක නිහතමානි අම්මා කෙනෙක් .කිසිම ලෝබ කමක් නැතුව හොඳින් කියලා දෙනවා .ගොඩක් පින් ඔබතුමියට .ඒ වගේම ඔයාගේ තාත්තත් හරිම ෂෝක් .එයාගෙ හිනා යන නාට්‍ය බලලා අපි ගොඩක් සතුටු වෙනවා .ඇඟේ ලේ ටික පිරිසිදු වෙනවා .ඉතිං ඔයාලා තුන්දෙනාටම .නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා .😘😘😘😘😘😘
❤️❤️
අදයි vlog එක දැක්කේ අයියා.අම්මගෙයි තාත්තාගෙයි වීඩියෝ ටික විතරයි බැලුවෙ හැබැයි...හරිම ලස්සනයි..මේ සම්බෝලෙනම් හදන්නම ඕනි,ගොඩක් රස පාටයි වගේ😋.... තාත්තගෙ කතා ටිකත් නියමයි👍බොරු ලොකුකම් නැති ආදරණීය පවුලක්.. දීර්ඝායුශ ලැබේවා හැමෝටම❤️❤️
❤️❤️
අනේ අම්මගෙ හිනාව දකිද්දී හිතම පිරෙනවා..තෙරුවන්සරනයි අම්මේ පරිස්සමින් ඉන්න
ඔයාලා හරි සරලයි ..ලොකු කමක් නැ හරිම ශෝක් අම්මි නම්.. ආදරෙයි අම්මිට ගොඩාක් 😘😍
Amma harima lassana amma kenek. Harima pirisidui piliwalai. Teacher kenekne itin.... Wayasata giyata thamath lassane aduwak na. Math video balanne amma nisa. Katha karana vidiya harima sundarai.
❤️❤️
ආදරෙයි අම්මාට ගොඩාක්..නිහතමානී චරිතයක් ❤️❤️❤️
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
Anee harima adaraneeya ammi puthai...natural...ane okkoma recipes godak watinawa...thank you..🙏💖
ඒ රස සුවදට .ඔයාලාගෙ ආදරයෙන් පිරුණු කැදැල්ලට .🌹🌹🌹🌹🌹🌹🌹සිත ඇදිලම යනවා .
❤️❤️
Oyata sub karata mata notification en nene ane aluth vedio wala
කොස් ඇට මැල්ලුම හැදුවා හරිම රසයි.. ❣️❣️ අම්මා හරිම කරුනාවන්තයි අනේ..❣️
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
මල්ලි ඔයාගේ අම්මා හරිම ආදරනීයය්.අපි ගොඩක් ආදරෙය් .තව ලස්සන වීඩියෝ දාන්න.
ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ආදරෙයි අම්මේ......සන්ගීත් අයියා දිගටම අම්මි එක්ක වීඩියෝ දාන්න .නවත්තන්න එපා..
මගේ කලබලකාරී මනස සන්සුන් වෙනවා ඔයාගේ පවුලත් අම්මිගේ ආදරෙයි ,ආදරණීය වචන කතා බහ ,නිහතමානී සිනාව දැක්කාම .සෑම දාම ඔයවාගේම සතටින් ඉන්න ලැබේවා.
අනේ ඔබතුමියගේ නිහතමානීකම අගය කරනවා. ඉතාම හොඳ ආදරණීය අම්මා කෙනෙක් . සම්බොලය හදන විදිහට කටට කෙලත් එනවා. ඒවගේම ගුණයත් රසයත් දෙකම තියෙනවා. තව රස ගුණ කෑම හදන විදිහ කියලා දෙන්න ජයවේවා 👍👍 ❤❤ බුදුසරණයි 🌷🌷
❤️❤️
ආදරණීය අම්මා කෙනෙක්. ආදරණීය පවුලක් 😊
හරිම නිහතමානියි.ආදරණීයයි.ඔහොම පවුල් අද කාලෙ හරිම අඩුයි.ආදරෙයි අපිත් ඔයාලට😘😘😘
ආදරනීය අම්මා කෙනෙක් ..
අම්මා අතින් හැදෙන මොන කෑමත් රසයි ..😘😘😘
අනේ ඉතින් අහිංසක හිනාව ..ගොඩක් නිහතමානී රත්තරං family එකක් ,,,මට මගේ අම්මා තාත්තා දෙන්නා ම නැහැ ..නමුත් අම්මා ගෙ ඔය සිනහාවෙන් මට මගේ අම්මා ලැබුණා වගේ දැනුණා ,,ආදරෙයි ගොඩක් අම්මා ..දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️ නිදුක් නිරෝගී වාසනාවන්ත දිගු ගමනක් යෑමට සියලු දෙවියන් ගෙ පිහිට නොඅඩුව ලැබේවා කියා පාර්තනා කරමි 🙏🙏🙏🌹🌹🌹💕💕💕💕❤️❤️❤️
❤️❤️
ගෙදරයි වත්තයි වීඩියෝ එකක් කරන්න. හරිම ලස්සන ගෙදරක් tiyenne
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
හැමදාම වගේ අදත් ගොඩාක් ලස්සනයි..මම අම්මා කිව්ව විදියට chicken එක හැදුවා හරිම රසට ආවා..ඒත් ලංකාවේ වගේ පාන් මෙහෙ නැහැ පෙති පාන් එක්ක කෑව.ඔයාගේ videos වලට ගොඩාක් කැමති අම්මා ට කියන්න ගොඩාක් ආදරෙයි කියලා.ඊළඟ පාරට මම හදන්නේ කොස් ඇට මැල්ලුම.ඒත් ලබන සතියේ වෙනකං ඉන්න ඕනේ..❤
එ අම්මා නං ......මාර හොදයි.. බුදු සරණයි අම්මේ....
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
Mamat puttu dannakga amma kanak oyalaga adara dapuhama mara satutui ammanam harema hodai bs
බලන් ඉද්දිත් කටට කෙල උනනවා....ගොඩක් රසයි වගේ....දෙන්නටම බුදු සරනයි...!
අනේ ඒ සම්බෝලෙ දැකල ආයෙත් බඩගිනි උනා...,😍😍😍
හරිම ආදර්ශමත්.... අම්මා යි පුතාගෙයි හුරතලේ.. ආදරේ හිතෙනවා 😘... හැමදාම සතුටින් ඉන්න ලැබේවා අම්මේ..
මොකක්ද අප්ප රට ඉන්න අපිට කෙල උනනව කටට ඔයාල සමිබෝලෙ හැදුව කෑවෙි මම.....හරිම සතුටුයි සුබ දවසක් අමිමටයි පුතාටයි
නියමයි අයියා.. ඔයාලගේ එක වීඩියෝ එකයි බැලුවේ.. දැන් එක දිගටම ඔක්කොම බලනවා.. ගොඩක් ලස්සනයි.. ආන්ටී නියමයී.. ❤️😍😘
අනේ cooking chanel වල කෑම වලට වඩා මේ විදියට ගමේ විදියට හදන එක ගොඩාක් වටිනවා.. අපි රටවල් වල ඉදගෙන ඒව හැදුවට රසට එන්නෙ නෑ.. ඒත් මල්ලි ඔයාගෙ අම්මා හරිම සාම්ප්‍රදායික සින්හල කෑම හදලා දෙන එක ගොඩාක් වටිනවා
❤️❤️
Api asawen balanawa ammigei puthagei adare harima ලස්සනයි oya dannatama බුදු saranai 😍😍😍😍
අම්මා නම් හරිම ගුණවත් හොද කෙනෙක් අනේ.
බුදු අම්මේ නියම යි සම්බොලෙ අදනෙ මමකෑවෙ පට්ටම පට්ට ලස්සනයි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වැඩ සටහන 👍👍♥️
❤️❤️
කලා කේෂ්ත්‍රයේ වෙලත් හරිම සාමාන්‍ය විදියට ජීවත් වෙන, ආදරණීය පවුලක්.. අයියගේ අම්මී හරිම නිහතමානී.හැමදේම ස්වභාවිකයි,ඔය විදියටම දිගටම කරගෙන යන්න අයියේ❤️
❤️❤️
අනේ හරිම අපුරුයි අම්ම නම් කියන්න වචන නෑ හදන කෑමත් ඒ වගේම රස ඇති ඔයාලට බුදුසරණයි ආදරෙයි ගොඩක්
මගේ අම්මා නෑ ඉතින් පොඩි කාලේ ඉඳන් ඒ වැඩ ටික මන් කරන්නේ. අම්මි එක්ක මෙහෙම වීඩියෝ දකිනකොට හරිම ආස හිතෙනවා. ඒ අම්මට ආදරේ හිතෙනවා 😥❤ මට කවුරුවත් කියලා දීලා නැතත් මන් උයන්නෙත් මේ විදියටමයි. එයා කිසිම රහසක් නැතුව හරිම ආදරෙන් හැමදේම කියලා දෙනවා 😍❤
❤️❤️
හරිම හොද අම්ම කෙනෙක්. කිසිම ලොකුකමක් නැහැ හරිම නිහතමානීයි. බොහොම ස්තුතියි සංගීත්
අපි ගම්මිරිස් ටිකකුත් දානවා.අම්මාගේ හිනාව හරිම ලස්සනයි
අනේ ..අම්මට මන් ගොඩාක් ...ආදරෙයි ..හරිම නිහතමානී ..බත් පිගානත් පෙන්නන්නකෝ..ආසයි දකින්න..😍😍😍
හරීම නිහතමානී පවුලක්... 👌❤... කියන වචනයක් වචනයක් පාසා අවංක කමයී.. නිහතමානී කමයී පිරීලා..❤... ආදරේ ඔබගේ මවට සහ ඔබට ..❤❣️🌹...
මම දාන හැම වීඩියෝ එකක්ම බලනවා. මම දැනට විදෙස්ගතව ඉන්නේ රහට කෑමක් හදාගන්න මේ වීඩියෝ එක ඇත්තටම මට වැදගත් සුභපතනවා මටයි පුතාටයි. මල්ලි ඔයා දිගටම අම්මත් එක්ක මේ වීඩියෝ එක කරන්න අපට රහට කෑමක් හදා ගන්න පුළුවන් අම්මගේ අත්දැකීම් හැමෝටම මේ විදිහට බෙදාහැරීම ඇත්තටම හොද දෙයක් තෙරුවන් සරණයි අම්මේ...
❤️❤️
අම්මයි පුතයි දෙන්නම ශෝක්❤️,අයියෙ අම්මි fork curry hadanawanam video ekak karannkoo plzzz
හරිම ආදරණීයයි අයියෙ ඔයාගේ අම්මා😍මම අම්මගෙ උයන වීඩියෝ ගොඩක් බැලුවා♥️.නැන්දෙ ඔයා මේ Comment එක බලනවනම් ඔයාට හරිම ආදරේ හිතෙනවා♥️ඒ වගේම ඔයා අපේ පැත්තෙ කියලා දැනගත්තෙ අදනෙ,හරිම ආඩම්බරයි,ආදරෙයි.මම හබරණ.ඔයාලට ආදරෙයි විශේෂෙන් නැන්දට ආාාාදරෙයි😍😍😍
Apith dambulle 😍👌👌👌👌👌👌👌nihathamanii adryk..budhu sranai
Rasama rasa sambole...asa hithenawa kanna. Balan iddima... ogollanta suba pathanawa thawa rasa rahas tikak apita genalla denna..💖💜
අම්මිගේ පොල් සම්බෝලේ එක්ක කැකුලු බත් කන්න එන්න හිතෙනවා දුර වැඩි නිසා ඉවසාගේන ඉන්නවා අප්පා❤️❤️❤️
Pol sambal hadala thiino kalin eeth oi widiyata heduwe nee...maara rasai amma hadapu widiyata ...සුපිරි ...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Aneee amma ta aadarei....
Amma ta Godaaaaaaaaaaaak ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
ඒ අම්මගෙයි පුතාගෙයි ආදරේට කමෙන්ට් එකක් නොදා කොහොමද ❤️🤗
දීර්ඝායුෂ ලැබේවා අම්මේ ❤️
❤️❤️
මේ සම්බෝලය මං හැදුවා.. හරිම රසයි.. Tnz ❤❤❤
අනේ ඒ අම්මා හරිම අවන්ක කෙනෙක්❤️❤️
ethatama harima asha hithenawa . Budu saranai
හරිම ආසවෙන් බලන්නෙ අනෙ video .shoii😍😍😍😍😘😘😘
අනේ ඔයාලා මෙක දිගටම කරගෙන යන්න..ඔයාගේ නිහතමානී කමට මම ගොඩක් ගරුකරනවා.ඔබ නියම ගුරුතුමියක්..ඉදිරියේ.කුකින් චැනල් එක්ක රණ්ඩු කරගන්නනම් යන්න එපා..අපි කැමතියි මෙ සරල ඉදිරිපත් කිරිමට මම විදෙස රටක සිටින අයෙක් වෙමි
❤️❤️
අම්මා ලස්සන ම ලස්සනයි ....කෑමත් හරි රස පාටයි
අම්මගෙ ආශිර්වාදයත් සමග යන ලස්සන පුතෙක්
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
Ammage hinawa hari siriyawanthai...niduk nirogiwa wada katauthu karagena inna balenna one..budusaranai...❤️❤️
හැමදාම vlog එකක් ඕනේ අයියේ❤❤❤
අම්මානම් හදවතින්ම හිනාවෙනවා ඔයාලාතුන්දෙනටම තෙරුවන් සරනය් මල්ලි
th-cam.com/video/518NRczW-Z8/w-d-xo.html
කෙලත් ඉනුවා අප්පා.....හරිම ලස්සනට කරගෙන යනවා .👍👌👌👍සුපිරි
අම්මගේ අත් ගුනේ ❤❤❤ රසට උයන අම්මා කෙනෙක්
Sangeeth ayye ආසයි එහෙම අම්මා උයන විදිහට කන්න 😋😋😋😋😋😋😋
ඇත්තමයි මේ වගේ දරුවො ගැන හිතන මවක් ලැබීම ඔබ දෙදෙනාගේ වාසනාවකි ...
අනේ ඒ අම්මා shoi aiue.ahamben vedio එක බැලුවේ..ඒ අම්මගේ නිහතමානී කම නිසාම subscribe කරා හරි ආසාවෙන්....soo cute momy love u borth❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මල්ලි අනේ දිගටම කරන්න.. කලු කුඩු recipe එක හදන්නකෝ
මාත් ආසයි සුදුබතුයි පොල්සම්බෝලයි පරිප්පුයි කන්න 😋😋😋😋😋😋😋
Looks delicious!! Your mom has a pleasing personality !!
Best wishes 💜🙏💐🇺🇸
❤️❤️
Harima lassanai...!
Asawen baluwa....
Aniwaryanma hadanawa..
Budusaranai oyala dennatama.
ඒක වටින බැඳීමක් අයියේ සුභ පතනවා....
නියමයි 👍👍👍මමත් හැදුව හරිම රසයි මගෙ කැමත් හදල බලන්න
අම්මේ මන්නම් තක්කාලි දානවා.ඔයාගෙ නිහතමානිකම අගේ කරනවා.ඒ වගේම තමා අපි මොනාහරි දෙයක් කරනකොට කවුරු හරි ඉන්නවා ඇදයක් කියන.මන්නම් ගොඩ ආසාවෙන් අම්මා උයන ඒවා බලන්නේ.ලංකාවට ආව දවස අම්මගෙ කෑම වට්ටෝරු අත්හදා බලනවා.❤️❤️සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏
❤️❤️
අක්කගෙ වචන ටික හරි වටිනවා
@@sulochasandaruwan1423 ❤️❤️❤️❤️
Halmessoi thakkali ekata use k ne.ae girl dala thibuna comment eka hariyatama hari.celsiyam oksalate hedenawa.edayak kiyanna kauru Hari innawa kiuwa nisai kiuwe.hemogema hodatai ae comment eka dala thiyenne.
Kakulu bathui sambolai karawalai 😋😋👍👍
මල්ලියා සුබ පැතුම් අම්මයි තාත්තයි එක්ක සතුටින් හැමදාම ඉන්න 😘😘😘😘😘
❤️❤️
Harima lassanai ammai puthai ... So sweet ....
ගොඩක් උයන වැඩසටහන් කරන අයට අම්මා ලොකු පාඩමක් කියලා දෙනවා. අවංකකම, නිහතමානීකම වගේ දේවල්. ඒ වගෙම හරි ආදරණීයයි. බොරුවට පොෂ් වෙන්න හදන්නෑ. එක දෙයක් අනේ කවුරු මොනා කීවත් අම්මා ඒ විදියට ඉන්න. වෙනස් වෙන්න එපා කට්ටියගෙ coment බලලා. ගොඩක් ආදරෙයි. මට මගෙ අම්මා මතක් උනා. එයත් ඔයා වගෙමයි.
❤️❤️
Aniwaren try karala balanawa thank you amma 😍😍😍rasata parippu hadana hatith kiyadennko.
ගොඩක් නිහතමානී පවුලක් ❤️
❤️❤️
දිගටම කරන් යන්න... අම්මි එක්ක වීඩියෝස්.. හරිම ආදරණීයයි.කෑමත් මරූ.... ❤️❤️❤️❤️
❤️❤️
අම්මිගේ හිනාව❤️❤️❤️
හරි ආසයි ඕගොල්ලන්ගේ වැඩසටහනට අම්මටත් පවුලෙ හැමෝටම ආදරේ දවසක කෝමාරිකා වගාව කරන හැටි දානවද ස්තුතියි
Ammooo niyama sambolayak.....thanks amma😍😍
හරි අවන්ක අම්මා කෙනෙක්
සන්ගීත් අයීයේ ඔයා ගොඩක් පින්වන්තයි මේ වගේ අම්ම කෙනෙක් ලබන්න. අයියගෙ පවුල හරි වාසනාවන්ත පවුලක්. මගේ ආසම චැනල් එක.!
❤️❤️
Sangeeth aiya මමත් ada heduwa harima rasai.
Tnx u
ගලෙ අඹරපු පොල් සමිබොලේ රස පාටයි අමිමාටයි පුතාටයි බුදු සරනයි.. තව කැම විඩියො ඔනි...😁😁😘
❤️❤️
කටට කෙලත් උනනවා..
නියමයි ආසයි බලන්න අම්මයි පුතයි..
හැමෝම මේ වගේ ඉන්න වනම්...කොච්චර හොද ද..බුදුසරණයි🙏🙏 ඔයාලට..
පරෙස්සමින් ඉන්න
❤️❤️