Breakfast එක්ක දන්සැල් රහට සීනිසම්බෝල|How to make Sinisambol-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 830

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +32

    Anee.. ගමේ කතා කියද්දි අම්මගේ මූණේ තියෙන සතුට... ගමකට යන්න හිතෙනවා ඒවා කියද්දි .. 😃😃😃 thank you අම්මා මාත් ඉල්ලපු සීනි සම්බෝලේ කියලා දුන්නට.. හෙටම මෙහෙම හදලා බලන්නම්.. ❤️❤️ බුදුසරණයි

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +45

    අම්මි බෝලේ බලන්න වීඩියෝ දානකම් බලන් ඉන්න එක දැන් ඇබ්බැහියක් වෙලා😍😍😍😍😍 අම්මෝ අපේ අම්මී මැනිකගේ ඇඳුම අද🤭🤭🤭🤭 හොඳයි හොඳයි❤️‍🔥

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +17

    "අනේ මේකා හෝදන භාජන" 😃😃 කිව්ව විදිය අම්මා .. බැන්නත් ආදරේ හිතෙනවා අම්මට නම්.. ❤️❤️❤️ බුදුසරණයි

  • @chathurikagayani332
    @chathurikagayani332 3 ปีที่แล้ว +20

    දෙන්නන්ගේ හිනාව මාර ලස්සනයි. ඇස්වහක් වදින්න එපා දෙන්නටම. බුදු සරණයි. 🥰😍♥

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 3 ปีที่แล้ว +2

    නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා අම්මා... ඒකට ගොඩක් පිං...ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +51

    මමත් දැන් පුරැදු වේලා අම්මා හදන විදියට ...හැම කැමක්ම හදන්න ...ස්තුතියි අම්මා ..අාදරේයි ඔයාල තුන්දෙනාටම ❤❤❤

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 ปีที่แล้ว +18

    ඇන්ටී මුලින්ම කොහොමද කියලා අහපුහම හොදින් ඉන්නවා කියලා බලන හැමෝටම කියවෙන්න ඇති මට වගේම❤️❤️😍☺️

  • @nadunthanuja8954
    @nadunthanuja8954 3 ปีที่แล้ว +25

    හොඳ අම්මෙක් හොඳ පුතෙක්, මටත් ඉන්නවා ඔය වගේ හොද දුවෙක් තෙරුවන් සරනයි ඔයාලට.

  • @helenfernando1528
    @helenfernando1528 3 ปีที่แล้ว +2

    බලාගෙන enna godak asai ..harima siriyawai...danumakuth ලබනවා ..
    God bless your family ..

  • @raveensanjeewa9610
    @raveensanjeewa9610 3 ปีที่แล้ว +1

    Ayya mamath hadala baluwa rasayi sudu ammiyo thanks ane man rannen madu

  • @sepalikagp1096
    @sepalikagp1096 3 ปีที่แล้ว +23

    ශා.....හරීම රස ඇති නේද?...අම්මී නම් හරීම ශෝක්....අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි...

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +10

    ❤️❤️

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +15

    සංගීත් ආයියා කෑම රස කරලා ම්ම්ම්ම් ම්ම් කියනකොට අපිටත් කන්න හිතෙනවා අනේ....ඒ තරම් රස යි නේද ..☹️😋😋😋😋😋...අම්මි පරිස්සමෙන් ඉන්න පන...ඔයාට ගොඩක් ආදලෙයි අපි..❤️❤️❤️❤️❤️❤️

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +6

    ආදරෙයි අම්මා.. නීරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා අම්මා...දීර්ගායුශ ලැබේවා අම්මා.. ආදරෙයි පවුලටම . පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයි .

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +19

    අයියගේ අම්මා ඇදගෙන ඉන්න ඇදුම ලස්සනයි අම්මා ගෑණු ළමයෙක් වගේ 😍😘😘😘😘😘

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +3

    අනේ මේ දවස් ටිකේ ගෙදර තියෙන දේවල් වලින් පුලුවන් තරම් පිරිමහ ගන්නෙක තමයි හොදටම හොද , එලියට යන එක අවම කර ගන්න . අපි හැමදාම ආදරෙන් ඔයාලව බල්න්නේ 🥰❤️ඒ කිව්ව ගමේ කෑම ටික නම් අම්මා කියන්න වචන නෑ 💕💖. සීනී සම්බෝලෙට ගොඩක් ස්තුතියි . අද තමයි හරිම ක්‍රමය දැක්කේ 🙏❤️

  • @chamikahansani1907
    @chamikahansani1907 3 ปีที่แล้ว

    amna sini sambola kal tiyganna frige ake danwada nathn bottle krala tiynwada

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +2

    සංගීත් අයියා ඔයාගෙ ගෙදර තියන පෑන් සෙට් එකේ brand එක මොකද්ද

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 3 ปีที่แล้ว +7

    ඉදි ආප්ප කන්න නම් අම්මිගේ සීනි සම්බලය මරු .ඔයාලට බොහොම ස්තුති. තෙරුවන් සරණයි.

  • @sachiniruwandika8546
    @sachiniruwandika8546 3 ปีที่แล้ว

    මමත් හරිම ආසාවෙන් බලනවා. ඒ වගේම අළුත් දේවල් ඉගෙන ගන්නවා

  • @dilratnasiri2398
    @dilratnasiri2398 3 ปีที่แล้ว +8

    අත පිච්චුන ගමන් , කොච්චර ආදරේන් ද අත හේදුවේ... ලෝබයි ඒ ආදරේට...😍😍

  • @malysubhashini6460
    @malysubhashini6460 3 ปีที่แล้ว +1

    මං හැදුව, හරිම රසයි... තෑන්ක්යූ අම්මේ ...

  • @nirmanichethana1933
    @nirmanichethana1933 3 ปีที่แล้ว +11

    අම්මා හදන සුප් එකක් බලන්න ආසයි .පුළුවන් වෙලාවක කරන්න.🙏🏿

  • @isharasewwandi1645
    @isharasewwandi1645 3 ปีที่แล้ว +33

    ඔයා අපි දෙන comments ගන්නේ නෑනේ දැන් ඉස්සර වගේ සංගීත් .ඒ නිසා comments දාන්නේ නැතත් 😥😥 වීඩියෝ එක බලනවා අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @udarianushika8915
      @udarianushika8915 3 ปีที่แล้ว +1

      ඒකනේ 😥😥

    • @manjulakumari9372
      @manjulakumari9372 3 ปีที่แล้ว +1

      Ow.ow.

    • @shiromafernando6416
      @shiromafernando6416 3 ปีที่แล้ว +1

      Anede kiyanne...

    • @isharasewwandi1645
      @isharasewwandi1645 3 ปีที่แล้ว +1

      @@udeshikachathurangani5928 ඔව්.තරහට නෙවෙයි කීවේ..හැමදාම එයාලා කියනවනේ comments මගහැරෙනවා තරහ වෙන්න එපා කියලා,, 👌

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    mmath bala bala hitiye .සීනි සම්බල් rasata hada ganna ... budusaranii oylata ...

  • @thakshirajapaksha6662
    @thakshirajapaksha6662 3 ปีที่แล้ว +2

    Ammi biriyani hadanakota koththamalli kola dannama onida bath ekata

  • @ranganadissanayaka5036
    @ranganadissanayaka5036 3 ปีที่แล้ว +3

    හෙට අනිවාර්යෙන්ම හදනවා ammiyo උදේට kanna. Adarei සුදු ammi.💖🙏

  • @vajiragunawardane1964
    @vajiragunawardane1964 3 ปีที่แล้ว

    Beans curry eka hadala penwanna madam.

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +9

    Lockdown ඉවර වුනාම සංගීත් අයියා Busy වුනොත් , Daily Vlogs ගේන්නේ කොහොමද 😁 අම්මිටම වීඩියෝ කරන්න කියලා දුන්නා නම් හරි 😍❤

    • @Anushani_rathnayaka
      @Anushani_rathnayaka 3 ปีที่แล้ว +2

      Mama posana...Rotiya haduwa..puthaka denna asawen kawaaa

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +5

    මාත් හදනවා මේ වගේ අළුත් වෙනස් වෙයි තෑන්ස් අපිට මේ දේවල් කියලා දෙනවට ආදරෙයි හැමදාමත්

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +7

    අද නම් රස කෑම ගොඩාක් තියෙනවා ❤️අද අම්මාගේ ඇදුම ලස්සනයි ගොඩාක් ❤️💗❤️

  • @nirmalaperera1620
    @nirmalaperera1620 2 ปีที่แล้ว

    Harima sundara paulak ada kale naththema oya tika thundenatama budusaranai

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +1

    අම්මී.....😍මගේ පුතා උඩපනිනවා...මම පුතා වෙනුවෙන් ඉල්ලලා තිබ්බ සීනි සම්බෝලේ අම්මී හදනවා දැකලා..එයා ආසම කෑම සීනි සම්බෝල..දැනුත් මේ හදන්න හදන්නේ රෑට කහබත් හදලා කන්න එයාට සීනිසම්බෝල...අද අම්මී හදපු විදිහටමයි හදන්නේ..අම්මී අහිංසක විදිහට හිනාවෙලා කතාකරද්දී මුලු හිතම පිරෙනවා ඇස්වලට කදුලු පිරෙනවා අම්මී.ආදරෙයි මගේ අම්මී පණ..නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අම්මී...ආදරෙයි ගොඩා.ක්.ඔන්න අම්මී අද මගේ පුතු විනුග සංගීත් මාමාටයි..සුදු ආච්චිටයි ගොඩා......ක්ම ආදරෙයි කියන්න කිව්වා එයා ආසම කෑම එක හැදුවට...🙏.**වෙජිටේරියන් දුව මනෝරි**

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +8

    පට්ට රස කැම හදලා දෙනවට ස්තූතියි අම්මාට අපි අදරෙයි

  • @ayeshiishanikagamage9480
    @ayeshiishanikagamage9480 3 ปีที่แล้ว +6

    හුණුසාල් වලට පොල් දාලා උයලා කොච්චි තලලා උම්බලකඩ සම්බෝලයක් කියන්නෙ ඉතින් අම්මා කිව්වා වගේම රාජභෝජන පරාදයි ❤️❤️😍

    • @chamilakv3174
      @chamilakv3174 2 ปีที่แล้ว

      Oyala. Dekela. Hari. Sathutuy. Eth. Mama. Enne. Kuweat. Mage. Duwe. Lankawe. Mage. Duway. May. Thanekerala. Duwage. Thaththa. Yanna. Geyawenakenek. Ekka. May. Duway. Thaneuna. Puluwannam. Puthage. Amme. Mata. Call. Karnne.

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว

    හිනා .wevi..හදන ..කෑම ..රස ඉ..කියල ..දෙන..hema..කෑමක් ..ම..රස ..ethi....oyala....තිදෙනා ..tama..ගොඩක් ..ස්තුතිවන්ත .theruwan ..saranai ජය ..වේවා

  • @madushi9443
    @madushi9443 3 ปีที่แล้ว +3

    ❤️ apith eka parak panui sini sombolai dansalak dunna... ammige seeni sombol 1 rasa athi....😉👍
    2 Birthday's coming ne.... mge duwath august 23 😍

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 ปีที่แล้ว +1

    සංගීත් අයියගෙ අම්මිව අපේ ගෙදර එක්ක එන්න හිතෙනව එයා හරි ෂෝයි අනෙ.💜️💜️💜️ එයාගෙ හිනාවට මම හරිම ආසයි.

  • @shehanbuddika1318
    @shehanbuddika1318 3 ปีที่แล้ว +5

    සුදු අම්මේ ආදරෙයි ගොඩාක් දළදා සමිදු පිහිටයි.... ඒ ඇස් ඒ හිනාව හරියට හිතේ කිසි කහටක් නැති චූටි ලමෙක්ගෙ වගේ ... ඒ නිහතමාණීකම සුදු අම්මගෙ වචනෙකින් පවා දැනෙනවා පරිස්සමෙන් ඉන්න ආදරෙයි අම්මේ.....😘😍

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 3 ปีที่แล้ว +4

    මටත් පුතෙක් ඉන්නවා. කැම හරියට තොරනවා. ඔයා ගෙ ක්‍රම මම බලනවා. නියමයි

  • @Dewangiwijayarathna
    @Dewangiwijayarathna 3 ปีที่แล้ว

    ඇත්තටම අද මන් ආසම කෑමක් ඒක හදන විදිය කියල දුන්නට ස්තුතියි

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 3 ปีที่แล้ว

    Ammi api kurunegala.denatath ude kema e vidiyamai.egge badinna e vidiyata thamai bs

  • @prashanigamage1283
    @prashanigamage1283 3 ปีที่แล้ว

    Can Mum make homemade hoppers please..

  • @rashmirathnayake_
    @rashmirathnayake_ 3 ปีที่แล้ว +1

    ඇත්තමයි stress අඩුවෙනවා අම්මා 😇♥️ දීර්ඝායුශ ලැබෙන්න ඕනි අම්මට. කෑම රෙසිපි කියලා දෙන්න නම් youtube චැනල් කීයක් නම් තියෙනවද. ඒත් ඔයාලගෙත් එක්ක මේ ගෙවෙන විනාඩි 10-20 ගෙවෙනවා දැනෙන්නේ නෑ. හරිම ආදරණීයයි. ස්තූතියි සංගීත් අයියා ඔයාටත්.

  • @rupikahettiarachi8919
    @rupikahettiarachi8919 3 ปีที่แล้ว

    හරිම රසයි මමත් හැදුවා

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว

    ඔයාලාගෙ අදරේනම් ගොඩාක් වටිනවා.කෑම රස වෙන්න ඔය දෙ අනිවාර්යයෙන්ම අවශ්‍යයි.තෙරුවන් සරණයි ! සතුටින් ඉන්න හැමදාම !! 🙏🙏🙏

  • @mrsindrani82
    @mrsindrani82 3 ปีที่แล้ว

    එකනම් ඇත්ත ඇත්ත ටම මේ වගේ paul දැකල නෑ... බුදුසරණයි

  • @rosi9414
    @rosi9414 3 ปีที่แล้ว

    අපි මේ දාන පුංචි comment එකෙන් අම්මි කොච්චර සතුටු වෙනවද කියලා එයාගේ ඒ හිනාව හොදටම ඔප්පු කරනවා අනේ... 🥺🥺🥰🥰🥰 අම්මිට ගොඩාක් ආදරෙයි.🥰 අම්මි ඔයා හරිම ශෝයි අනේ 🥰
    සීනී සම්බෝල කියන්නේ මගේ favorite 😋😋

  • @ashiliyanage8704
    @ashiliyanage8704 3 ปีที่แล้ว +3

    සංගීත් ඔයාටයි අම්මටයි තාත්තිට යි බුදුසරණයි !

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +26

    අනිත් දවසේ තාත්තට එන්න කියන්න එයා නැතුව පාළුයි එයා හිටියනම් මුළු කුස්සියම පිරිලා වගේ

  • @suranjithindika1026
    @suranjithindika1026 3 ปีที่แล้ว

    ආදරණීය පවුලක්. කෑම හදනවට වැඩිය අම්මා කතා කරන විදිය තමයි ලස්සන බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +2

    Math ආසයි සීනිසම්බොල 😍💖💐💐💐💐

  • @nelumwasana4076
    @nelumwasana4076 3 ปีที่แล้ว

    අනේ අම්මා ඒකනම් කන්නම ඕන ආසයි මොනව කරන්නද අම්මා ලංකාවට එන්නම වෙනවා කන්න 😃අම්ම දැක්කත් සතුටුයි හරි ෂොක් අම්මා ඔයා ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි ❤❤❤ගොඩක් ආදරෙයි ❤❤❤❤❤සතුටින් ඉන්න ලැබේවා හැමදාම බුදුසරණයි

  • @oushadirasanjali2380
    @oushadirasanjali2380 3 ปีที่แล้ว

    අපි හැදුවා හරිම රසයි

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 ปีที่แล้ว

    Ada antyth lassanai adumath lassanai .. thankyou antyo apita mehema dewal kiyala denawata. . budusaranai...

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +1

    අම්මිගේ කතා අහන්න අපි හරිම ආසයි .❤️❤️🙏

  • @thamindu_aluthge
    @thamindu_aluthge 3 ปีที่แล้ว

    amme oke mulin biththarai lunui hodata blender karala anith ewa dala badinna ethakota harima rasai

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 3 ปีที่แล้ว

    Adat Harima rasa kama kiala dunna
    Thanks so much
    Theruwan saranai

  • @kaveesha-hirudini4295
    @kaveesha-hirudini4295 3 ปีที่แล้ว +1

    අම්මී ලස්සනයි සුරංගනාව්‍ යක්වගෙ
    අපේ අම්මී ඔයා ලගෙ අම්මී ටහරිආසයි👸👸👸💪💪💪

  • @marinadias2804
    @marinadias2804 3 ปีที่แล้ว

    Pls rolls hadanna puluwanda..... thank you so much. Stay safe😊😊😊😊

  • @malanieelegoda5838
    @malanieelegoda5838 3 ปีที่แล้ว

    අම්මිගෙයි පුතාගෙයි විඩියෝ එක බැලුවා. දෙන්නගේ කථාව නියමයි. ගම ගැන මතක් කරන කොට අම්මිගෙ මුහුණ දීප්තිමත්ව බැබලෙනවා. මැණිකක් වාගේ හරිම ලස්සනයි. අපිටත් ගම මතක් වෙනවා. සුරන් මහත්තයා නාට්‍යක පිටපතක් වත් ලියනවාද? තාත්තාවත් එකතු කර ගත්තා නම් අපිට විහිළුවක් අහලා තවත් රස විදින්න පුළුවන්. තිදෙනාටම සම්මා සම්බුදු සරණයි.

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว

    ඔයාලගේ වීඩියෝ බලපුවාම ඇත්තටම හිත හැදෙනවා.කතරක තනිවෙලා දුක් විදින අපිට එක්තරා මානසික සුවයක් ඔයාගෙ වීඩියෝ මල්ලි .කුකින් වීඩියෝ නැතත් ඔයයි අම්මි තාත්ති අපිට කතා කරලවත් වීඩියෝ දාන්න .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @charunibandara1324
    @charunibandara1324 3 ปีที่แล้ว +6

    අපි ගෙදර උයද්දි අම්මිව හැමදාම මතක් වෙනවා. අම්මි උයන විදියට තමයි උයන්නේ 😘😘 ❤️❤️

  • @chathurikaudayanganee1426
    @chathurikaudayanganee1426 3 ปีที่แล้ว

    Ane ammi oya hadana kema diha balagena kohomada ane kema palane karanne

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 3 ปีที่แล้ว +10

    අම්මි ,මල්ලි ඔයාලට බුදු සරනයි !ආදරෙයි හැමදාම 😊😊😊😊

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +2

    ඇත්තටම සීනි චුට්ටක් දැම්මහම රස වැඩි වෙනවා..අම්මට ගොඩක් ආදරෙයි අපිට මේවා කියලා දෙනවට....❤️❤️❤️

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      Mekatath sb ekak denna please mn oyawath sb kala .......................

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      🙏🏻 ..........................

  • @chotidoni2397
    @chotidoni2397 3 ปีที่แล้ว

    Ammi biththara omlat aka haduva ... Aka harima Rahai... oyala thundenatama mama hari adarei❤️❤️❤️❤️❤️

  • @madawiupeksha3761
    @madawiupeksha3761 3 ปีที่แล้ว +3

    මගෙ පුතා අම්මිගෙ වීඩියෝස් වලට වහ වැටිලා.අවුරුදු 2 1/2 මගෙ කොලු පැටියා රෑට නිදා ගන්නෙ නැතුව අම්මිගෙ වීඩියෝස් බලනවා.🤩🤩🤩🤩💚💛🧡💜️❤️

  • @lakminiabeysinghe4431
    @lakminiabeysinghe4431 3 ปีที่แล้ว +1

    Q & A vdo eka bala bala innkta notification ekk awa me video ek.thnx aiya

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    😋😋😋mmm amma thank you recipe ekata🙂🙂 thunapaha danna lassana bottles 🧂🧂tikak thiyenawa amma ta denna asai eth kohomada denne 🙂🙂

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 ปีที่แล้ว +5

    අම්මා වගේ මමත් හදනවා චීට් මීල් දවසට ස්තූති අම්මේ ❤️🌹🙏😊

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 ปีที่แล้ว +3

    අනෙ අම්මා ඔයා හරිම හොද අම්මා කෙනෙක් 😘😘😘😘😘

  • @KasimKasim-ff7sc
    @KasimKasim-ff7sc 3 ปีที่แล้ว

    අම්මා හදන.හැම.කෑමක්ම.හරිම.ආසාවෙන් හදනවා .මොකද මම වැඩ්ය කෑම කන.කෙනෙක් නෙවෙයි .බොහොම පොඩ්ඩයි.කන්නේ

  • @සොනාලිප්රියදර්ශනී

    බිත්තර නම් හදනවා අමිමා මම ඔය විදිහට සිනි සමිබෝලය හදනවා අමිමා හැබැයි ඉතිං උමිබලකඩ නැහැ අමිමා එත් අමිමා මම හදලා බලනවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා හැමෝටම

    • @sagarikawickramanayaka7201
      @sagarikawickramanayaka7201 3 ปีที่แล้ว +1

      මමත් ට්ච කෙනෙක් ඉඩක් ලද විටක මගෙ සතුට ඔයාලව බලන එක හරිම සතුටක් බුදුසරන දෙවි පිහිට ලබෙවා මටනිතර ඔයාලව දකින්න ,,,

  • @kukwt8559
    @kukwt8559 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාම බුදුසරණ යි

  • @jayaninavodya629
    @jayaninavodya629 3 ปีที่แล้ว

    කෑම හදනව බලනවට වඩා ඇබ්බැහි වෙලා ඉන්නෙ අම්මිගෙයි සුදු පුතාගෙයි ආදරේ බලන්න 😍😍😍 දැං මේක ඇබ්බැහියක් වෙලා 😘❤️❤️❤️

  • @madushika8818
    @madushika8818 3 ปีที่แล้ว

    නිහතමානී නිරහන්කාර කමකට ගොඩක් කැමති ඒ වගේම පවුලේ සමගිය ආදරය .විශේෂයෙන්ම අනිත් අයට පෙන්වා දීම ගොඩක් වැදගත් ❤ ඔයාලගෙ ගෙදර කිචන් එක තියෙන්නෙ උඩක වගෙයි ජනෙල් අරද්දි ඒකත් ගොඩක් ලස්සනයි 😍 ..අපේ අම්මටත් වයස 58 ක් 😘

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว

    අද හරි ලස්සනයි. මෙහෙම කොණ්ඩෙ දාන්න හරි ලස්සනයි. ඉතින් දැන් අපේ ගෙදරත් කෑම රසයි .අත හෝදන කොට මතක් වෙනවා අර ඇඟිලි මැදලා කරන්න ඔයා ඉතින් අපිට ආදර්ශමත් අම්මා කෙනෙක්. ස්තුතියි හැමදේකට♥️♥️

  • @lahiruprasanna1903
    @lahiruprasanna1903 3 ปีที่แล้ว

    රස කෑමක් .අම්මා හදන කෑම වේලක් ඇත්තටම කන්න ආසයි .බුදු සරණයි ....

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +1

    අම්මා හදනවා වගේ තමයි ඔම්ලට් හදන්නේ...තව ඕකට චීස් කෑල්ලක් දැම්මාම රහයි... ඔම්ලට් කැඩෙනවට පාන් පිටි මේස හැන්දක් දැම්මාම හරි....පරිස්සමෙන් ඉන්න හැමෝම ....💖💖😍😍💐💐

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว

    අලුත් kramayak. Hadala බලනවා . Thank u

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ...හැමදාම සතුටින් ඉන්න ලබේවා ,,,,,,
    .

  • @samanthafernando9235
    @samanthafernando9235 3 ปีที่แล้ว

    තෙලටම සීනි දාන්න බැරිද ?

  • @thushaninelajika9933
    @thushaninelajika9933 2 ปีที่แล้ว

    Amma harima ලස්සනයි

  • @sulakshanaratnayake5375
    @sulakshanaratnayake5375 3 ปีที่แล้ว +21

    සංගීත්, අපේ අම්මා ඔයාට කියන්න කිව්වා NONSTICK PAN එකට TEFLON හැන්දක් පාවිච්චි කරන්න කියලා. නැත්නම් අම්මගේ NONSTICK PAN එක අපරාදෙ කියලා STEEL හැදි වලට හීරෙන නිසා.

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 ปีที่แล้ว

    කැරමල් පුඩින් එකයි , පැන් කේක් එකයි හැදුවා.රසවත් .අම්මගෙ හිනාවට හරිම ආසයි

  • @anjanaliyanage3182
    @anjanaliyanage3182 3 ปีที่แล้ว

    harima lassanai ane dumthel bath hadana hati kiyaladennako ammiyo

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @chitharkahansamali3998
    @chitharkahansamali3998 3 ปีที่แล้ว +1

    Gedara cheese hadanna harima lesi ammi hadala balanna❤️

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      th-cam.com/video/9YqAoD5HW9c/w-d-xo.html .............

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      Mekatath sb ekak denna please mn oyawath sb kala ..........................

    • @lmmusic2388
      @lmmusic2388 3 ปีที่แล้ว

      🙏🏻 ............................

  • @chanikasilva4512
    @chanikasilva4512 3 ปีที่แล้ว

    ස්තුති අම්මා ❤️
    අම්මා ඔම්ලට් වලට ගත්ත බිත්තර වල කහ මද වලට මොනවාද කරේ.,,
    කියන්න පුලුවන්ද ?

  • @sudathshirani8097
    @sudathshirani8097 3 ปีที่แล้ว

    Amma nam harima ahinsakai.mamath amma kenek hama amma ma dariwan gen balaporoththu wenne adare thamai.Budu Saranai!

  • @roshikafernando2961
    @roshikafernando2961 3 ปีที่แล้ว

    lucky boy, lovely mother

  • @darshikad4563
    @darshikad4563 3 ปีที่แล้ว +1

    Ow sunusal bath pol daala rasai apith gamedi kaala tiyenawa.😍😋❤

  • @thilankasandumini3793
    @thilankasandumini3793 3 ปีที่แล้ว

    Auntyge aduma ada harima lassanai 👍👍 mamath august 31 💖💖💖

  • @radikafernando4217
    @radikafernando4217 3 ปีที่แล้ว +1

    Duntel bath ekak hadana widiya kiyala denna amme

  • @loverstalk3116
    @loverstalk3116 3 ปีที่แล้ว +6

    දැන් අම්ම් බලන්න නාටක මාරයි බලනවා🤩🤩🤩🤩🤩අම්ම්

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +2

    අනේ මගේ රත්තරං අම්මා ❤️❤️❤️❤️❤️ අම්මී චීලි පේස්ට් දෙන්නේ නැද්ද

  • @educacthen6108
    @educacthen6108 3 ปีที่แล้ว

    Home tour ඵකක් දෙන්න please. Please. Please.

  • @فاطمهف-ظ2ب
    @فاطمهف-ظ2ب 3 ปีที่แล้ว

    Mis oyanm hima pinwantai oyla tundanata adarai budusaranai parissaman ennah 🙏❤️❤️❤️😍😍😍

  • @queendil7824
    @queendil7824 3 ปีที่แล้ว

    මුලු වීඩියෝ එක පුරාවටම තියන අම්මිගෙ හිනා.....ව..❤️